Hiru Tele Films - EP 165 | සෙනෙහසේ වනස්පතිය | 2022-02-19

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • Watch Sinhala Teledramas, Music Video Download & get more updates...
    Visit our website :- www.hirutv.lk
    Watch Live webCast :- www.hirutv.lk/h...
    Join our Facebook Fanpage :- / hirutv
    Follow US twitter :- / tvhiru
    Android App for Mobile :- goo.gl/FmE9Eb
    #HiruTeleFilms #HiruTV #Teledrama #TeleCinema

ความคิดเห็น • 99

  • @user-uu5jt5ce2m
    @user-uu5jt5ce2m 2 ปีที่แล้ว +44

    මේ වාගෙයි ගෑණු නිසා පිරිමි හැමදාමත් පව් දුක් විදිනවා,ආදර්ශයමත් කතාවක්

    • @ahasgawwa9375
      @ahasgawwa9375 7 หลายเดือนก่อน +1

      මගේ යාලුවෙක්ගේ ගෑනියෙකුත් ඉන්නවා මේ වගේමයි ඒ උනාට සමාජය කතාකරන්නේ ගෑනිගෙ පැත්තට.... මනුස්සයෙකුගේ අවස්ථාවන් තේරුම් අරන් ජීවත් වෙනවානම් ගොඩක් වටිනවා .... පුංචි දියනියකගේ භූමිය , තරුණියකගේ භූමිය , පොඩි දරුවෝ ඉන්න අම්මා කෙනෙකුගේ භූමිය , වයසක කාන්තාවකගේ භූමිය තේරුම් අරන් ජීවත් වෙනවානම් ඒක ගොඩක් වටිනවා ....

  • @heratht3098
    @heratht3098 2 ปีที่แล้ว +21

    කථාව හොදය්. ඇක්ටින් මාරය්
    .කාලකන්නි ගෑනු බැන්දාම නිරෝගි මිනිස්සු ලෙඩුන් වෙනවා .හදවත් රෝගියෙක් වෙනවා . නැන්දම්මා කියන ගෑනි තමය් ලොකුම ප්‍රශ්නය..
    මෝඩ ගෑනුන්ට මනුස්සකම හරියන්නේ නෑ. මම නම් කලේ නූගත්, මෝඩ, මහගෑනිට මගේ නිවස තහනම් කලාපයක් කරන එක. නිකම් යකාවගේ ඇක්ටින් පාරක් දැම්මා. ඒකෙන් ලොකු යහපතක් උනා.
    අත් දුටුවය් සත්තය්.

    • @isharabimbiperera7027
      @isharabimbiperera7027 2 ปีที่แล้ว +1

      😂😂😂

    • @anjanakavishka6749
      @anjanakavishka6749 2 ปีที่แล้ว +1

      Manm apim hadala ge untam dila awa bn

    • @sumadhasumadha-cp9zy
      @sumadhasumadha-cp9zy ปีที่แล้ว

      ​@@anjanakavishka6749math ge hadala dila mn wena geyak heduwa.den api hemoma sathutin.නිදහස්

  • @thilinimendis4541
    @thilinimendis4541 2 ปีที่แล้ว +25

    අාදර්ශවත් කතාවක්.මේ ගෑනිවයි අම්මවයි අදහන්න වටිනවා.කාලකණ්නි ගෑනු.සිතුමි උත්තරා වගේ.

  • @senara7172
    @senara7172 2 ปีที่แล้ว +21

    ඔය වගේ ගෑණු ඉන්න මිනිස්සු සදාකාලික දුකේ තමයි. සමහර අම්මාලා දෝලාව හරියට හදන්නෙත් නැතිව පස්සෙ උන්ගෙ පවූල් ජීවිතත් විනාශ කරනවා.

    • @sujeevakumari5603
      @sujeevakumari5603 11 หลายเดือนก่อน

      දෝලාව නෙවෙයි අනේ දූලාව

  • @wasanthikumari5522
    @wasanthikumari5522 2 ปีที่แล้ว +26

    ලස්සනයි කතාව ස්තුතියි.හිරැ👌❤

    • @master111ffgamingsrilanka
      @master111ffgamingsrilanka 2 ปีที่แล้ว +1

      ලස්සන❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️♥️♥️♥️😍😀😀😀

  • @sunethrakumari3395
    @sunethrakumari3395 2 ปีที่แล้ว +23

    පඋල් විනාස වෙන්නෙ දරුවොන්ගෙ ජීවිතත් විනාස වෙන්නෙ මේවගේ ගෑනු නිසා තාම අපිත් ගැනු තාම

  • @priyankakanthikumarikirapa4777
    @priyankakanthikumarikirapa4777 2 ปีที่แล้ว +12

    වැදගත්.කතාවක්

  • @shiromichamika6169
    @shiromichamika6169 2 ปีที่แล้ว +6

    පවුල් අපි කනව මිසක් පවුල අපිව කන තත්ත්වය ට පත් කර ගන්න වෙන්නෙ තමුන්ගෙ වත්කමෙ හැටියට ජිිවත් නොවුනොත්

  • @priyadharshanasureka6072
    @priyadharshanasureka6072 2 ปีที่แล้ว +17

    ලස්සන කතාවක්.......ගෑනු අපි සල්ලි හොයලා දීලා කෑම බීම හදලා ගෙදර වැඩ සියල්ල කරලත් ජීවත් වෙන්න දන්නේ නැති පිරිමින් ඉන්නවා...........බුදුසරණයි හැමෝටම .....

    • @shiromichamika6169
      @shiromichamika6169 2 ปีที่แล้ว +4

      ඔබගෙ අදහස මෙ කතාවට ගැලලෙන්නෙ නැ නෙද

    • @yashodhahemachandra6935
      @yashodhahemachandra6935 ปีที่แล้ว

      @@shiromichamika6169 ow ඒකෙ අනිප්පැත්ත

    • @thilinibhagaya8191
      @thilinibhagaya8191 10 หลายเดือนก่อน

      Aniwarenma aththa kathawak

    • @prencyfernando
      @prencyfernando 9 หลายเดือนก่อน

      ​@@shiromichamika6169
      😊
      02උඉඉඋයුඋ😮😮😢ඔඋඋඋඖඊඌපොර්‍ර්

  • @dilakshidil4936
    @dilakshidil4936 2 ปีที่แล้ว +11

    හරිම ආදර්ශමත් කතාවක්..

  • @niroshinijayawardana8951
    @niroshinijayawardana8951 2 ปีที่แล้ว +9

    මේ වගේ ගෑණු නැන්දම්මල ඉන්නවා ඇත්තටම

  • @chandraalwis3874
    @chandraalwis3874 2 ปีที่แล้ว +30

    ලස්සන කතාවක් සමාහර ගැනුන්ගේ සොබන වැඩ

  • @tharangamodarage9821
    @tharangamodarage9821 2 ปีที่แล้ว +7

    හරි ලස්සන කතාවක්.....

  • @janakajanaka9601
    @janakajanaka9601 2 ปีที่แล้ว +4

    ආදර්සමත් ලස්සන කතාවේ අවසානය පිලිබඳව මගේ කනගාටුව.ප්‍රස්න දෙකක් ඉතුරු කලා.වදකබාරිය නිවරදි උනාද නැද්ද යන්න.මොකද මේ ස්වාමියාගේ බිරිද හරිම කපටි චපල බිරිදක් නිසා.ඒක ප්‍රේක්ෂක අපි දක්කනෙ.මිනිහට පානිය දාල රාත්‍රියේ හම්බකරපු මුදල් ගෙන අර කාලකන්නි යෙහෙළිය සමග සතුටුවෙනවා.අන්න ඒනිසා අවසානයේ ස්වාමියා දක්කම තුස්නිම් බාවයට පත්වුනත් කොහොමද දන්නෙ ස්වාමියා ගියපසු යාලුවා එක්ක උඩ පනිමින් සතුටු උනාද කියල.අන්න ඒනිසයි මම කිව්වෙ වරදකාරිය නිවරදි කාරියක් නොකොට වරදකාරියක් ලෙසම තියා කතාව නිමාකිරීම කනගාටුයි කියල.ප්‍රේක්ෂක අපි කුමක්ද ගන්න ආදර්සය.එහෙම නෙවෙයි .මේ කතාව ගොඩක් ලස්සන කරන්න තිබුන.ස්වාමියා කොහේ ගියත් රාත්‍රියේ ගෙදර ආයුත්තේ ඇයි.දරුවන්ගෙ ආරක්සාව බිරිදගේ ආරක්සාව නිවසේ ආරක්සාව මේ සියලු දේවල් වල ආරක්සාව රදෙන්නේ දරුවන්ගෙ තාත්තගෙ අතේ.අන්න ඒනිසා රාත්‍රියේ දරුවට අසනීප වී අම්මා උදව්පතා පිස්සියෙක් සේ දිවයමින් ස්වාමියා හිටියනම් මේ වෙලාවේ යන්න සිහිපත් කරමින්..ස්වාමියා රාත්‍රියේ වඩට යන්නේ තමන්ගේ මෝඩකමින් පුහු දේවල් වලට මුදල් වියදම් කරන නිසා යන්න සිහිකරමින් ඇය නිවරදි වී ස්වාමියාගෙන් සමාව ගනීමකින් ඉවරකරන්න තිබුන.මේ අවසානයත් ලස්සනයි ස්වාමියාගේ දෙපාමුල වටෙමින් සමාව ගත්තනම්.

    • @rashmikadilshan5487
      @rashmikadilshan5487 2 ปีที่แล้ว

      Ane ow oyage kathawata mamath ekagai kathaee awasanayak nene moda pirimiyek

  • @කාන්තිකාන්ති-හ8න
    @කාන්තිකාන්ති-හ8න 2 ปีที่แล้ว +5

    ලස්සනයි කතාව වටිනවා

  • @kumarikarunarathna7277
    @kumarikarunarathna7277 2 ปีที่แล้ว +5

    පවුල් අවුල් විමට උම්මතක් ගැනු වග කියන්න ඔනේ

  • @manelhenake9522
    @manelhenake9522 2 ปีที่แล้ว +5

    ආදර්ශමත් කතාවක්.

  • @marishavla1481
    @marishavla1481 2 ปีที่แล้ว +19

    අනේ මෙහෙමත් අම්මලා දුවලා. පව් අසරණ සැමියා 😥😥😥

  • @fernandojacintha9781
    @fernandojacintha9781 2 ปีที่แล้ว +5

    ලස්සනයි 👍

  • @upali74
    @upali74 ปีที่แล้ว +2

    මගේ ගෑනි වගේම කෙනෙක් සල්ලි දෙනකම් හොදයි..බැරිම තැන රට ආවා කොච්චි යැව්වත් පර්ස් එක හිල්..නෑම තමයි..ලමයා නිසා ඉවසන් ඉන්නවා..

  • @hashinihashini9134
    @hashinihashini9134 ปีที่แล้ว +2

    වත්කමේ හැටියට පිංකම් කරන්න ඕනි කියලා කතාවකුත් තියෙනවනෙ

  • @ireshadilhani4690
    @ireshadilhani4690 2 ปีที่แล้ว +23

    😑 අන්තිමට කදුලුත් ආව 🧡

  • @wageeshaperera8181
    @wageeshaperera8181 2 ปีที่แล้ว +17

    හොදට ඉන්න ගැනුන්ව වෙනස් කරන්නේ තවත් ගැහැණියක්ම තමා.

    • @gayanidissanayake1407
      @gayanidissanayake1407 2 ปีที่แล้ว +2

      Kawuru mona kiwwath wenas karanna haduwath thaman danaganna ona neda thamange thathwe thiyagana pawula parissam karagena husbandta shakthiyak wenna.

  • @chandaniwikkramasinha7741
    @chandaniwikkramasinha7741 2 ปีที่แล้ว +7

    Hoda adarsamath kathawak..ane mehemath ganu innawane..anunta ehalin yannai anun karana karana ewa karannai..maussaya hamba karana eka viyahiyadam karanne kohomada kiyala danne nathi ganu..nasthi karanna vitharai danne..kalakanni ganu..

  • @mathsLawyer
    @mathsLawyer 2 ปีที่แล้ว +3

    නියම කතාවක් 👌👌✅👍

  • @wathsalawathsala8646
    @wathsalawathsala8646 ปีที่แล้ว +1

    අපි හැමොමර හොදම හොද අදර්ශමත්

  • @himayabashini728
    @himayabashini728 11 หลายเดือนก่อน +1

    කවදාවත් මෙහෙම කරන්න එපා පිරිමින්ට 🥺♥️ 😔

  • @latha6177
    @latha6177 2 ปีที่แล้ว +2

    Horakan nokara mudal hoyannai one genunta peya 24 hari nidi nolaba mudal danawa nam wana monawada pau wasantha harima ewasimak ati hasban kanak ammai duwai yakinniyo adarsamat kathawata budu saranai

  • @madusankashaman1776
    @madusankashaman1776 2 ปีที่แล้ว +7

    Anunge Paul pshna apata wedakda

  • @user-ou1cy8mz9d
    @user-ou1cy8mz9d 2 ปีที่แล้ว +1

    මේ වගේ ගෑනු ඉන්නවා ඒ අතින් අපි විශිෂ්ඨයි

  • @ClarisFernando-xd6mh
    @ClarisFernando-xd6mh 9 หลายเดือนก่อน +1

    😊

  • @nethumsanketh7548
    @nethumsanketh7548 2 ปีที่แล้ว +3

    patta

  • @user-cy2gd9oc2v
    @user-cy2gd9oc2v 9 หลายเดือนก่อน

    ලස්සනයි කතාව ❤❤

  • @Mihiri-g5l
    @Mihiri-g5l 11 หลายเดือนก่อน

    සමහර වෙලාවට ගෑනු කෙනාගෙ අම්මා නිසා ප්‍රශ්න වැඩි වෙනවා . මොකද අම්මලා තමයි දුවට උල්පන්දම් දෙන්නේ.කාලයක් තිබ්බා අම්මා කියන දේවල් විශ්වාස කරලා මෝඩ වැඩ කරපූ.මොන දරැවද හිතන්නේ අම්මා දරැවන්ට නරකක් කරයි කියලා .😌😌😌

  • @kamaniathuraliya6364
    @kamaniathuraliya6364 2 ปีที่แล้ว +2

    Maru.ammai.duwai.ahankarakamin.jiwathwenne

  • @AkalankaSandakelum-sf8ec
    @AkalankaSandakelum-sf8ec 2 หลายเดือนก่อน

    Ekanm maru katawa adarsamat oyawaga ganu oni taram innawa

  • @kishathigunarathna7286
    @kishathigunarathna7286 2 ปีที่แล้ว +2

    Nice drama

  • @balasooriyabalasooriya708
    @balasooriyabalasooriya708 ปีที่แล้ว +1

    උඩගු ගැනු හින්දා පිරිමි පව්

  • @kashiyani6066
    @kashiyani6066 ปีที่แล้ว

    ආදර්ශයි කතාව

  • @gaminigunaratna6617
    @gaminigunaratna6617 2 ปีที่แล้ว +4

    Jeewithaye yatharthaya

  • @amaldeshapriya589
    @amaldeshapriya589 6 หลายเดือนก่อน

    ආදර්ෂමත් කතවක්

  • @dilininimesha7903
    @dilininimesha7903 2 ปีที่แล้ว +4

    Jeewitheta wadagath kathawak

  • @pushpa7460
    @pushpa7460 2 ปีที่แล้ว +6

    👍👍❤❤❤❤

  • @DinashPriyashantha
    @DinashPriyashantha 5 หลายเดือนก่อน

    Lassana i mawaga wadasatahan

  • @user-lm1hj6uk9s
    @user-lm1hj6uk9s 25 วันที่ผ่านมา +1

    hmmm aththa😂😂😂😂🎉🎉😢😢❤❤

  • @SenaniMallika
    @SenaniMallika หลายเดือนก่อน

  • @pwprabath8190
    @pwprabath8190 2 ปีที่แล้ว +6

    ME
    KATHAWABELUWAMA
    MULUKASADAJIWITHAYAMA
    KALAKIMAK
    PILIKULAK
    ATHIWUNA
    AMMO
    KASADAYAKNAM
    NIWANDAKINA
    JATHIDAKWA
    LEBENNAEAPA
    MEHEMA
    WESAGEHENIYAK
    WESANENDAMMAKENEK
    LEBUNOTH
    MAGE
    MULUJIWITHEMA
    PANAPITINMA
    APAYAKWENAWA
    ANE
    HATHDEWIYANE
    GENUNAM
    SASARATAMAEAPA
    MERENATHURU
    TANIKADAJIWITHEMA
    EANNA
    LEBENNA
    OABAWAHANSELATA
    MATHUBUDUBAWAMA
    LEBEWA
    SAKKILIWESGENUDENNATA
    HENAHATHAMAGAHAPAN
    MAKABEWIYAN
    HEDIGEWIYAN
    ALUWELAPALAYAN
    SAKKILIWESAGENU
    SANHATHIYAMA
    KALAKIRUNA
    GODAKPIN
    HIRUT.V
    EAKATA
    WESAGENUGEHETI
    APITA
    HARIYAMAKIYADUNNATA
    HIRUT.V
    MATHUBUDUBAWAMA
    LEBEWA
    SAADU
    SAADU
    SAADU

  • @chaturangaweerakoon6543
    @chaturangaweerakoon6543 2 ปีที่แล้ว +1

    Hoda kathawak ada lankawe gewal wala wena deyak thamai me .. kathawe anthima tika mokada wenne kiyala pennuwanam thamai hoda m

  • @renukagunawardana8335
    @renukagunawardana8335 2 ปีที่แล้ว +4

    Sebana weda nisamehem wenne

  • @bermuda975
    @bermuda975 2 ปีที่แล้ว +3

    ganu hoda lide dala malu allana.. mama yanwa hadata

  • @dulajnimantha9458
    @dulajnimantha9458 9 หลายเดือนก่อน

    Godak duka hituna....❤❤❤

  • @buddhikapushpakumara147
    @buddhikapushpakumara147 2 ปีที่แล้ว +2

    A athin maga wife best

  • @Ashanziloni888
    @Ashanziloni888 3 หลายเดือนก่อน

    Habai Ithn May wagy loba higana pirimi th badala awila duk widna ganuth innawa May lankwwy Ganu badina kalin ammala
    Ththala ekka sapta Kala bila adala innawa salli nathi un badala awila duk widinawwa. Habi ganiuek unama arapirimasemen salli wiyadan nokara Paula geniyana oneh Habi thama mN asa dewal Kala adala Serama marena minissu

  • @skrathnayaka9984
    @skrathnayaka9984 ปีที่แล้ว +1

    🤩😍

  • @user-dg1xz7my4m
    @user-dg1xz7my4m 9 หลายเดือนก่อน

    👍

  • @pwprabath8190
    @pwprabath8190 2 ปีที่แล้ว +5

    OAHOMADA
    MANUSSAYO
    PAREYANNE
    PISSEKWAGE
    PAREYANNE
    😅😅🤣🤣🤣🤣🤣🤣🤣😅

  • @SaduniShashikala-fr7vn
    @SaduniShashikala-fr7vn 14 วันที่ผ่านมา

    ♂️😊

  • @maanukanchana6154
    @maanukanchana6154 2 ปีที่แล้ว

    Ammo antima tika baladdi papuwe gasma nataraunawaga danuna lassanai katawa

  • @ishankahansamali8324
    @ishankahansamali8324 2 ปีที่แล้ว +1

    Kawadawath pawle dewal walata demawpiyo gawaganna honda na. Puduma ganu. Tharamata ona idimenna.

  • @thakshilamadushani9139
    @thakshilamadushani9139 2 ปีที่แล้ว +1

    Avasana tikatanam mrm dukak danune

  • @MR.Shenulka01
    @MR.Shenulka01 9 หลายเดือนก่อน

    😮😮😮😢😢😢

  • @sarojamalkanthi1493
    @sarojamalkanthi1493 ปีที่แล้ว

    Kawadawath mona de unath kanna adinna dena minihata garahanna hoda na

  • @fashionxxlgirls1517
    @fashionxxlgirls1517 2 ปีที่แล้ว

    Kisima wadak nathi ganu..mage mahatthaya hamba karala dena gana man ikamani bank ekata danawa dawasa gane.. mai eyai ussaha nisa tika kalin godak thanakata awa.. eya mata dena dawasa gane dena salli man machine ekata danawa mata kamata thiyan.. man wela dekakma uyanawa.. api denna sathin innawa. Ex ekak kiuwoth 2500 k denawanam 1000ka uyala 1500 bank eke

  • @anjanakavishka6749
    @anjanakavishka6749 2 ปีที่แล้ว +2

    Ape amminm mat ohom kalot kunu harp dekk kiyi

  • @nisa2942
    @nisa2942 ปีที่แล้ว

    😮😮

  • @fashionxxlgirls1517
    @fashionxxlgirls1517 2 ปีที่แล้ว

    Matath yaluwo na eyatath yalu wo na.. api finanse dan na loan dan na.. asanipakata beheth karagannawa .. eth apita loan na.. api denna hodata pinuth karanawa.. boruwata hasbange salli kan na

  • @anjanakavishka6749
    @anjanakavishka6749 2 ปีที่แล้ว

    Ammtsiri bag ekenm dunna nd

  • @kanchanaroshinijayaweera3485
    @kanchanaroshinijayaweera3485 2 ปีที่แล้ว +4

    Idakinkalakanni ganu

  • @suellem5208
    @suellem5208 2 ปีที่แล้ว +1

    😪😪😭

  • @LankaCool-eu8yn
    @LankaCool-eu8yn 9 หลายเดือนก่อน

    මෙහේමත් ගැනු

  • @kumarikumari6682
    @kumarikumari6682 2 ปีที่แล้ว +1

    Lassni kathawa

  • @vajiradeepawickramasooriya7965
    @vajiradeepawickramasooriya7965 2 ปีที่แล้ว

    😥😥

  • @anjanakavishka6749
    @anjanakavishka6749 2 ปีที่แล้ว

    Iwrwun vidihat hri n.a. tmi

  • @chamindahettiarachchi9550
    @chamindahettiarachchi9550 2 ปีที่แล้ว

    😍🤩😘🙂🙂

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 ปีที่แล้ว

    😔😔😔😔😔😔😔😔😔

  • @DinashPriyashantha
    @DinashPriyashantha 5 หลายเดือนก่อน

    Salli vitarak ona ganu bandama ohoma wanawa pos vitaraiii

  • @comarimo5993
    @comarimo5993 ปีที่แล้ว

    අනේ. මෙහෙමත්. ගෑණු

  • @sominasomina5017
    @sominasomina5017 ปีที่แล้ว

    😉😉😉😉🙈🙈🙈🙈

  • @chandrachandra9225
    @chandrachandra9225 2 ปีที่แล้ว +2

    😂

  • @achinisuriyaarachchi9447
    @achinisuriyaarachchi9447 2 ปีที่แล้ว +1

    ආදර්ශමත් කතාවක්

  • @lakamal6549
    @lakamal6549 2 ปีที่แล้ว

    😊