ගර්භණි සමයේ මගේ පළමු මාස 3 || First Trimester of My 2nd Pregnancy !!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 535

  • @smjrathnathilaka6435
    @smjrathnathilaka6435 2 ปีที่แล้ว +35

    මමත් අම්මා කෙනෙක් වෙන්න ඉන්නේ.ඔයාටත්, මටත්, සියලුම මව්වරුනට නිදුක් නිරෝගී සියලුම අගපසඟයන්ගෙන් පරිපූර්ණ වූ දරු පැටවුන් බිහි වේවා 🙏🙏

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs 2 ปีที่แล้ว +97

    බබාල ලැබෙන්න ඉන්න අයටත් බබාල හදන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට ගොඩක් ප්‍රයෝජන වත් වීඩියො එකක් ❤️
    අක්කිටත් ලැබෙන්න ඉන්න පුතු පැටියටත් බුදුසරණයි 😍

  • @manojacm9250
    @manojacm9250 2 ปีที่แล้ว +63

    නීරෝගීමත් දරු පැටියෙක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා... ත්‍රිවිධ රත්නයේ පිහිටයි... පරිස්සමෙන් සතුටින් ඉන්න.... බුදුසරනයි ...😍😍😍

  • @Pandy_bea0601
    @Pandy_bea0601 2 ปีที่แล้ว +88

    බුදුසරණයි අක්කිටයි ලැබෙන්න ඉන්න චූටි බබාටයි..නීරෝගිමත්,වාසනාවන්ත කේලා වගේම ලස්සන බබෙක් ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා අක්කි.🌸 පරිස්සමෙන් ඉන්න ගෙදර හැමෝම🥰❤

    • @LifeWithOme
      @LifeWithOme  2 ปีที่แล้ว +9

      Thank you so much darling ❤️🙏

  • @Twinkle-wl9wl
    @Twinkle-wl9wl 2 ปีที่แล้ว +46

    සියලු අඟපසඟින් පරි පූර්ණ, නීරෝගීමත්, වාසනාවන්ත, පිංවත් දරුවෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කේ ඔයාට..! ❤

  • @shamilagayanjalee3997
    @shamilagayanjalee3997 2 ปีที่แล้ว +8

    මමත් ඔයගෙ වයසෙමය.ඔයාට වගෙම දුවක් මටත් ඉන්නෙ.මටත් සති22 ක්.මෙ පාර පුතු පැටියෙක් තමා මටත් .ගිය පාර වගේ නෙමෙයි මෙ පාර වෙනස්.ගොඩාක් හොඳ vedio එකක් .ඔයාටත් පැටීයටත් බුදුසරණයි !😍😍😍😍

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs 2 ปีที่แล้ว +34

    පිටරට වල ජීවත් වෙන අපි වගේ අයට මේ වගේ අවස්තාවක වත් හදිසියේ උදව්වකට කියල කවුරුවත් ලග නෑ ඉතින් ,.අපිම අපේ වැඩ ගෙදර වැඩ තනියම කරගන්න ඕනෙ, ලංකාවෙ නම් මේ වගේ වෙලාවට පවුලෙ අය යාලුවො එහෙම උදව්වට ඉන්නවනෙ .
    පරිස්සමින් ඉන්න අක්කි ❤️❤️

    • @LifeWithOme
      @LifeWithOme  2 ปีที่แล้ว +3

      Ekane neda❤️❤️❤️ thank you darling

  • @ayomiwanigasooriya2858
    @ayomiwanigasooriya2858 2 ปีที่แล้ว +4

    අක්කේ මගේ pregnancy එක conform උනේ ජූනි 18 මටත් ලැබෙන්න ඉන්නේ baby boy කෙනෙක් ඔයාට කිව්ව වගේම symtoms හැම එකක්ම වගේ මටත් සමානව තිබුණා back pain වලට බෙහෙත් ගන්නත් වුණා vomitish ගතිය ටිකක් ලොකුවටම තිබුණා කෑම නම් හැම එකක්ම වගේ ලොකු අප්පිරියාවක් තිබුණා රස්නෙ බත් එක්ක සැරට සම්බෝල නම් කන්න පුළුවන් වුණා ඇඹුල් ජාති ගොඩක් කන්න හිතුනා මගේ third trimester එක පටන් ගත්තෙ1st december මටත් ලොකුවට මහන්සි ගතිය දැනෙනවා කොහොම වුණත් ඔයාට wish කරනවා නිරෝගී වාසනාවන්ත දරු පැටියෙක් බිහි කරන්න ලැබේවා කියලා ❤️❤️❤️❤️❤️❤️

  • @minoliuthpala5570
    @minoliuthpala5570 2 ปีที่แล้ว +14

    චූටි පැටියෙක් මේ ලෝකෙට බිහි කරනවා කියන්නෙ කීයා ගන්න බැරි සතුටක් . අක්කිටත් ලැබෙන්න ඉන්න පැටියටත් කිසිම කරදරයක් නොවී චූටි පැටියවත් එක්කන් පරිස්සමින් ගෙදර එන්න ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා පරිස්සමින් ඉන්න මේ චුටි පවුල හැමදාම 💕💕💗😚😚

  • @sagarikakumari7062
    @sagarikakumari7062 2 ปีที่แล้ว +43

    තෙරුවන් සරණයි
    සත්පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @jaykulathunga5725
    @jaykulathunga5725 2 ปีที่แล้ว +25

    Oya mageth ekka news eka bedagaththa davasa mathak vuna aneh . This pregnancy is very special just because we both have so much similarities.. and you looking absolutely gorgeous suduu .. was waiting for this video ❤️❤️❤️

    • @LifeWithOme
      @LifeWithOme  2 ปีที่แล้ว +2

      Ow kella Ekane🤗😊. Thank you so much love ❤️🥰

  • @Oddcouplesl
    @Oddcouplesl 2 ปีที่แล้ว +7

    අක්කාටයි බඩේ ඉන්න චූටි පැටියායි දෙන්නාටම සියලු දෙවි දේවතාවුන්ගේ ආරක්ෂාව පතනවා 😊😇නිරෝගී ලස්සන වාසනාවන්ත පුතු පැටියෙක් අක්කාට ලැබෙයි ❤️

  • @iroshboy8296
    @iroshboy8296 2 ปีที่แล้ว +35

    ඔයාට කිසිම කරදරයක් නොවි වාසනාවන්ත දරුපැටියෙක් ඔයාගෙ නිවහන ඔයාගෙ පවුල සුන්දර කරාවි.ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි!

    • @LifeWithOme
      @LifeWithOme  2 ปีที่แล้ว +2

      Thank you so much ❤️🙏

  • @asafernando6290
    @asafernando6290 2 ปีที่แล้ว +6

    ජීවිතේ හැම පැත්තක්‌ම,
    ඕනෙම තරාතීරමක සිටින
    කෙනෙකුට සැබෑ යථාර්තය
    ලස්සනට පහදලා දෙන ඔබ‍ට
    ගොඩක් පිං.
    තෙරුවන්සරණයි!

  • @MY_PONY409
    @MY_PONY409 2 ปีที่แล้ว +28

    මගේ මල්ලි බාබටයි මගේ නංගි බාබටයි akkitai අයියටයි god bless all ❤️❤️

    • @LifeWithOme
      @LifeWithOme  2 ปีที่แล้ว +1

      ❤️❤️❤️

  • @surankasamarasena
    @surankasamarasena 2 ปีที่แล้ว +2

    අක්කිගෙ ඔක්කොම vedios බැලුවා. මටත් මුල් මාස 2 vomit උනා. තාම husband ට ලන්කාවට එන්න බැරිවුණා . මටත් cicer තමයි අක්කි බබා ගත්තෙ. අක්කි ඔයාටයි පවුලේ අයටයි බුදුසරනයි . බයවෙන්න එපා. Strong ඉන්න. හිතේ ශක්තිය තමයි අක්කි තියෙන ලොකුම ශක්තිය .

  • @dinushamalkanthi7158
    @dinushamalkanthi7158 2 ปีที่แล้ว +7

    මටත් අදට 12වෙනි සතිය ඉවරයි .හරිම ආසාවෙන් ඔයාගෙ වීඩියෝ බලන්නෙ .ඔයාටත් නිරෝගී වාසනාවන්ත බුද්ධිමත් දරුවෙක් ලැබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා නංගී ජේසු පිහිටයි

    • @LifeWithOme
      @LifeWithOme  2 ปีที่แล้ว +3

      Awww congratulations 🤰Parissamin inna a❤️ jesu pihitatyi oyatayi patiyatati dennatama 😇

  • @nilsharasanjalee8781
    @nilsharasanjalee8781 2 ปีที่แล้ว +18

    ඔයාටත් බබාටත් නිදුක් නිරෝගී සුවය ලැබිලා නිදුක් නිරෝගී වාසනාවන්ත දරුවෙක් මේ ලෝකෙට බිහි කරන්න අක්කිට ශක්තිය ධෛර්යය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා ...තෙරුවන් සරණයි ඔයාලා හතර දෙනාටම ❤️❤️❤️❤️බුදු සරණයි

    • @LifeWithOme
      @LifeWithOme  2 ปีที่แล้ว +5

      Thank you so much darling❤️🙏

  • @saarahargokshebb4350
    @saarahargokshebb4350 2 ปีที่แล้ว +9

    පත්තිනි මෑනියන්ගේ පිහිට ආෂීර්වාදය ලැබේ වා !!!!! අක්කී තවත් ලස්සන වේලා 💖💖💖💖

  • @darshani183
    @darshani183 2 ปีที่แล้ว +18

    congratulations අක්කා..බය වෙන්න එපා..නිදුක් නීරෝගී වාසනාවන්ත දරු පැටියෙක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා....බුදු සරණයි..

    • @LifeWithOme
      @LifeWithOme  2 ปีที่แล้ว +2

      Thank you so much ❤️

  • @nirupamadu9196
    @nirupamadu9196 2 ปีที่แล้ว +14

    නීරෝගිමත් දරු උපතක් ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි.♥️

  • @shehani5473
    @shehani5473 2 ปีที่แล้ว +11

    අක්කිටත් චුටි පුතු පැටියටත් බුදු සරනයි දෙවි පිහිටයි😘😘 අක්කිට නීරෝගිමත් වාසනාවන්ත චුටි පුතු මැනිකක් ලැබෙනවා ඒ වගේම මම ප්‍රාර්ථනා කරනවා අක්කියෝ 🙏🙏 පරිස්සමෙන් ඉන්න අක්කි 😍😍 ආදරෙයි ♥️♥️♥️

  • @dulanilasika7578
    @dulanilasika7578 2 ปีที่แล้ว +1

    නිදුක් නීරෝගී වාසනාවන්ත පුතු පැටියෙක් ලැබෙිවා..♥️♥️මමත් ආසාවෙන් බැලුවා...හිතට ලොකු සහනයක් දැනුනා ඔයා කියපු දේවල් වලින්.

  • @shanishanika7833
    @shanishanika7833 2 ปีที่แล้ว +5

    නීරෝගීමත් පුතෙක් ලැබේවා අක්කේ...ඔයාටත් ලැබෙන්න ඉන්න දරුවටත් බුදු සරණයි පත්තිනි මෑණියන්ගේ පිහිටයි...හැමදාම සතුටින් ඉන්න..😘😘

  • @nethusworldsl5339
    @nethusworldsl5339 2 ปีที่แล้ว +3

    අනාගතේට ගොඩක් වටින වීඩියෝ එකක් අක්කි..❤️ තමන්ගෙම අම්මා කියලා දෙනවා වගේ අක්කා හැමදේම කියලා දෙනවා පැහැදිලි කරලා දෙනවා..❤️ ඒකයි අපිට අහං ඉන්න බලන් ඉන්න ආස හිතෙන්නෙ.. නීරෝගී,බුද්ධිමත්,ලස්සන අංගසම්පූර්ණ පුතු පැටියෙක් ඔයාලගෙ ලස්සන පව්ලට ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..❤️❤️ ඒ වගේම මේ ලෝකයේ ලබන්න තියෙන්න උතුම්ම පදවිය වෙන මව් පදවිය ලබන්න ඉන්න සියලුම අම්මලාටත් බලාපොරොත්තුවෙන් ඉන්න සියලූම දෙනාටත් ඒ වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..❤️🙏 චූටි පැටියා එනකං ආසාවෙන් බලන් ඉන්නවා ❤️❤️ පරිස්සමෙන් ඉන්න..බුදු සරණයි!!

    • @LifeWithOme
      @LifeWithOme  2 ปีที่แล้ว +2

      Thank you nethu ❤️😘means a lot 🙏

  • @rasikasamarasinghe9743
    @rasikasamarasinghe9743 2 ปีที่แล้ว +11

    පත්තිනි මෑණියන් ඔබ ආරක්ෂා කරයි.නිතර උන් වහන්සේගේ පිහිට පතන්නට අමතක කරන්න එපා.

  • @naviwije1558
    @naviwije1558 2 ปีที่แล้ว +5

    නිදුක් නීරෝගිමත් වාසනාවන්ත දරු පැටියෙක් ලැබේවා🙏 අක්කිට සහ දරුවෙක් ලැබෙන්න ඉන්න, බලාපොරොත්තුවෙන් සිටින සියලු අම්මාවරුන්ට තෙරුවන් සරණේ ආශිර්වාදය ආරක්ෂාව පිහිට ලැබේවා තෙරුවන් සරණයි!🙏😍💖

  • @mag8758
    @mag8758 2 ปีที่แล้ว +30

    I'm a 18 yr old student from srilanka. .. I recently watched some baby delivery videos and c section videos from usa. .. you also came to my mind at that time. ... and I felt how brave every mom is.. good luck sis. .may triple gem bless you😊

    • @LifeWithOme
      @LifeWithOme  2 ปีที่แล้ว +2

      Thank you so much darling ❤️

    • @mag8758
      @mag8758 2 ปีที่แล้ว +2

      @@LifeWithOme your are welcome dear sister 😊😊

  • @nsadamali6589
    @nsadamali6589 2 ปีที่แล้ว +4

    ඔයාව දකින කොට මට ආ⁣යෙ පෙක්නට් වෙන්න හිතෙනවා 😊😊😊බුදු සරණයි අක්කි 🙏🙏🙏🙏🙏 පැටියටත් පත්තිනි මැණියන්ගෙ පිහිටයි 🙏🙏පරිස්සමින් ඉන්න

  • @sammaniranasinghe2391
    @sammaniranasinghe2391 2 ปีที่แล้ว

    මටත් දරු පැටියෙක් ලැබෙන්න ඉන්නේ. ගැස්ට්‍රයිටිස් නිසා ගොඩක් අමාරුයි. ඔයාට තියන හැම symptoms එකක්ම මටත් තියනවා. වීඩියෝ එක බැලුවහම ටිකක් හිතට හොදයි. ඔයාට නිදුක් නීරෝගිමත් දරු පැටියෙක් ලැබේවා.❤️❤️

  • @ishararathnayake2972
    @ishararathnayake2972 2 ปีที่แล้ว +1

    මට දැන් සති 34යි. අක්කා කිද්දී මට මුල් මාස 3න මතක් උනා. මටත් ඔය ටිකම තිබ්බා අක්කේ ඔය විදිහටම❤️❤️❤️

  • @playroom9598
    @playroom9598 2 ปีที่แล้ว +1

    බුදු සරණයි අක්කී පුළුවන් නම් නිතරම උණු වතුර බොන්න .( කොරෝනා නිසා)ගොඩක් පරිස්සමෙන් ඉන්න.මටත් ඉන්නේ පුංචි පුතෙක් මාස හතරක.ලස්සන දේවල් අහන්න බලන්න.සතුටින් ඉන්න.ඒවා එයාට හොඳ නිසා.ඔයා ලඟ කවුරුත් නෑ කියලා දුක් වෙන්න එපා අපි හැමෝම ඉන්නවා ඔයාට.කියන්න ගොඩක් දේවල් තියෙනවා.ඒත් වෙලාවක් නෑ අක්කි .පරිස්සමෙන් ඉන්න ඔයාලා.ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටයි අක්කි.❤️❤️❤️❤️

  • @kavindayakavindaya2428
    @kavindayakavindaya2428 2 ปีที่แล้ว +4

    නීරෝගීමත් වසනාවන්ත දරු පැටියෙක් ලෑබේවා අක්කිටයි අයියාටයි ❤

  • @tharushimadushani1002
    @tharushimadushani1002 2 ปีที่แล้ว

    අක්කි කතා කරන කොට අහන් ඉන්න හරි ආසයි..ඉතින් මේ වීඩියෝ එකේදී අක්කිට මහන්සි දැනුනත් ඒකත් හරි ලස්සනට කරා..මටත් ඉන්නවා keiylage වයසෙම පුංචි පුතෙක්...අක්කිගෙ හිතේ තියෙන විදියට ලස්සන නීරෝගීමත් පුතු පැටියෙක් මේ ලෝකෙට බිහි කරන්න වාසනාව, ශක්තිය ,ධෛර්යය ,ලැබෙන්න කියලා හදවතින්ම සුභ පතනවා😘😘😘❤

  • @ayesham.jayalal8280
    @ayesham.jayalal8280 2 ปีที่แล้ว +1

    දහසක් පැතුම් දහසක් බලාපොරොත්තු හිතේ දරාගෙන ඉන්න නුඹට🌷 ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව ආශිර්වාදයෙන්🌸 උතුම් දළදා වහන්සේගේ ආශිර්වාදයෙන් රුවන්වැලි මහා සෑ රජාණන් වහන්සේගේ ආශිර්වාදයෙන්🙏 නුඹටත් නුඹේ කුසේ වැඩෙන සිගිත්තාටත් නිරෝගී සුවය ලැබේවා 💟නිරෝගී දරු පැටියෙක් මෙලොවට බිහි කරන්නට ශක්තිය ලැබේවා සියලූම දෙවි දේවතාවන් වහන්සේලාගේ ආශිර්වාදය ලැබේවා🌻 සුවසේ දරු පැටියා බිහි කරන්නට වාසනාව ලැබේවා....තුණුරුවන්ගේ සරණයි අක්කි🙏💟🙏

  • @nishadikaushalya2130
    @nishadikaushalya2130 2 ปีที่แล้ว +4

    අක්කි තවත් ලස්සන වෙලා 😍අපි බලන් ඉන්නෙ පැටියව ඉක්මනට බලනකන් නිදුක් නිරෝගීව අක්කි චූටි මල්ලි බබයි ඉන්න පරිස්සමෙන් .මට මල්ලි කෙනෙක් නෑ 😥ඉතින් බලන් ඉන්නෙ මල්ලි බබා එනකන් 😍😍😍😘

  • @kavindikarunanayaka6413
    @kavindikarunanayaka6413 2 ปีที่แล้ว +2

    නීරෝගීමත් වාසනාවන්ත පින්වත් බබෙක් ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා අක්කි.❤ තෙරුවන් සරණයි !

  • @ayeshaudayangani8357
    @ayeshaudayangani8357 2 ปีที่แล้ว +9

    නිදුක් නීරෝගී පුතු පැටියෙක් ලැබේවා අක්කි....බුදු සරණයි...!!💕💕💕💕💜💜

  • @moment900
    @moment900 2 ปีที่แล้ว +1

    මං අක්කි කතා කරන විදිහට ගොඩක් ආසයි. ඕන තරම් වෙලා අහන් ඉන්න පුළුවන්. 😍

  • @ariel2662
    @ariel2662 2 ปีที่แล้ว

    ඔයාට තිබුණ symptoms සේරම මටත් තියෙනවා ඔයාටයි චුටි පැටියාටයි පත්තිනි මැණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා.බුදු සරණයි.

  • @dilrukshiweerawardana5849
    @dilrukshiweerawardana5849 2 ปีที่แล้ว

    නිදුක් නීරෝගී දරුපැටියෙක් තුණුරුවන්ගෙ පිහිටින් මේලෝකයට ගේන්න අක්කට ශක්කිය ලැබේවා…

  • @maduthilakarathna4268
    @maduthilakarathna4268 2 ปีที่แล้ว +9

    පරිස්සමෙන් ඉන්න අක්කි...😍😍☺️☺️බය වෙන්න එපා ඔයා ප්‍රාර්ථනා කරන හැම දේම හොදින් ඉෂ්ට වෙයි..😍😍ආදරෙයි ඔයාට ගොඩක්..

    • @LifeWithOme
      @LifeWithOme  2 ปีที่แล้ว +1

      Thank you so much ❤️🙏

  • @thiliniiresha1809
    @thiliniiresha1809 2 ปีที่แล้ว +4

    Frist comment eka magen. Parissmata inna akkiyo..

  • @kaweeshanethmini3379
    @kaweeshanethmini3379 2 ปีที่แล้ว +1

    අක්කිටත් අක්කිට ලැබෙන්න ඉන්න චුටි බබාටත් අයියටත් keylatth බුදුසරණයි අක්කා... ඔයා හරිම විවෘතයි.. ඔයාගෙ මුලු ලයිෆ් එකම අපිත් එක්ක share කර ගන්නවා. මං ඒකට කැමතියි....😘😘😘😘😘😘😘😘😘😘😘😘😘 ඔයා හරිම වාසනාවන්තයි අක්කා....

  • @damithamadurangi753
    @damithamadurangi753 2 ปีที่แล้ว

    මාත් preganant වෙලා ඉන්නේ අක්කේ.ඔයාට නිදුක් නීරෝගී වාසනාවන්ත පුතු පැටියෙක් ලැබේවා........❤️

  • @surankasamarasena
    @surankasamarasena 2 ปีที่แล้ว +1

    බයවෙන්න එපා අක්කි ඔයාටයි පුතු පැටියටයි බුදුසරනයි . නිරෝගී දරු පැටියෙක් ලැබෙන්න ඕනා. මටත් අක්කිට වගේ ගොඩක් අමාරු ආවා. මමත් තනියම අක්කි ඔක්කොම කරගත්තේ. Husband abroad . ඉතින් මම තනියම තමයි ගෙදර හිටියේ . හරි අමාරුයි තනියම වැඩ කරගන්න . මගේ පළවෙනි බබා. පුතු පැටියෙක් තමයි ඉන්නෙ. අක්කිව දැක්කාම මට හිතුනා අක්කිට පුතෙක් කියලා . කලින් එකයි මං අක්කිට පුතෙක් කියලා ලැබෙන්න ඉන්න කියලා.

  • @sumudupabasara9184
    @sumudupabasara9184 2 ปีที่แล้ว

    බුද්ධිමත් නිරෝගී වාසනාවන්ත ලස්සන පුතු පැටියෙක් ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤

  • @dulaniwa6768
    @dulaniwa6768 2 ปีที่แล้ว +11

    අක්කි ඔයාටත් ලැබෙන ඉන්න පුංචි පුතු පැට්‍යටත් සියලු දෙව්රැකවරණයි 🥰😍බුදුසරණයි හැමදාමත් පුංචි පවුලට ආදරෙයි 😘🥰😍❤️

    • @LifeWithOme
      @LifeWithOme  2 ปีที่แล้ว +2

      Thank you so much nanga ❤️🙏

    • @dulaniwa6768
      @dulaniwa6768 2 ปีที่แล้ว

      @@LifeWithOme 😘

  • @kapilajanakafernando4299
    @kapilajanakafernando4299 2 ปีที่แล้ว

    නිරෝගිමත්,ලස්සන දරු පැටියෙක් ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා ඔයා ටත් පවුලේ සැම ටත් බුදු සරණයි,ජේසු පිහිටයි .

  • @nayomi220
    @nayomi220 2 ปีที่แล้ว +1

    Akkiiii puthata name ekak select karada ? Aneee kiyanna kooo name eka
    Theruwan saranai hamotama 🙏

  • @lasanthiethuldoraarachchi3999
    @lasanthiethuldoraarachchi3999 2 ปีที่แล้ว

    නීරෝගිමත් දරුපැටියෙක් ලැබේවා අක්කි.බුදු සරනයි...සතුටින් ඉන්න

  • @nilankasabeetha2569
    @nilankasabeetha2569 2 ปีที่แล้ว

    නීරෝගීමත්. දරුවෙකු. ලැබෙනවා කියලා ප්‍රාර්ථනා කරනවා ජෙසුපිහිටයි

  • @upulmadhushanka6134
    @upulmadhushanka6134 2 ปีที่แล้ว

    විඩියෝ එකක් දානකං බලාගෙන හිටියෙ අක්කි.මල්ලි පැටියෙක් හින්දා තමයි ඔය තරමි මහන්සි.පරිස්සමින් ඉන්න අක්කි.ඔයාටත් පවුලෙ හැමෝටමත් එන්න ඉන්න චුටි පැටියටත්. බුදු සරණයි.!!!!!!!

  • @tharangapathirana
    @tharangapathirana 2 ปีที่แล้ว

    නිරෝගී දරු පැටියෙක් ලැබේවා කියලා හදවතින් prarthana karanawa.. Theruwan saranai oyalata ❤❤❤❤❤

  • @umeshaherath6807
    @umeshaherath6807 2 ปีที่แล้ว

    Akke mata danaganna oni pregnat kiyala dana ganna karana test ekata kalin ena konde amaruwa bade amaruwa wamaneta ena eka ehema e test eka karanakanma danenawada naththam eka dawas 2ka 3k thibila ehemma nathi wenawada kiyala ane akki plz reply me

  • @thilankapriyangi
    @thilankapriyangi 2 ปีที่แล้ว

    Stay safe akka...😘
    Akki 1st time C-section 1kata giyama next time Normal birth 1kata yanna puluwan kiyala doctor kiwwada oyata?

  • @angelanju3655
    @angelanju3655 2 ปีที่แล้ว +11

    බුදු සරණයි අක්කියෝ ඔයාත් චූටි බබාටත් ⁣... ❤️😘

  • @shani5147
    @shani5147 2 ปีที่แล้ว +4

    Man mry karala auruddak wenawa akkiyo godak asawen inne me mase hari mage sihine saba wenna kiyala. Godak dukin inne. Akkige story eka puduma asawakin ahan hitiye man ❤️ Akkige amaru kam dakkama mata aththatama asawak awa ane mamath amm knek una nam kiyla. Oyage voice eka godak lassanai akki ahan inna asa hithenawa

    • @LifeWithOme
      @LifeWithOme  2 ปีที่แล้ว +1

      Aneee duk wenna epa. Oyata ikmanata suba aranchiyak labeyi ❤️🙏 thank you patiyo

  • @ThinkGenius
    @ThinkGenius 2 ปีที่แล้ว +2

    අක්කි, ලස්සනම නත්තල් ව්ලොග් එකක් පැය බාගෙකවත් ඕනි.❤

  • @anuradasathsarani1553
    @anuradasathsarani1553 2 ปีที่แล้ว +1

    හරිම ලස්සන,නීරෝගීමත් පුතු පැටියෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.බුදුසරණයි 🖤

  • @ishankadilhari6763
    @ishankadilhari6763 2 ปีที่แล้ว

    නීරෝගීමත් වාසනාවන්ත ලස්සන දරු පැටියෙක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පරිස්සමෙන් ඉන්න අක්කි. තෙරුවන් සරණයි.

  • @piuminisansala8699
    @piuminisansala8699 2 ปีที่แล้ว

    ඔයා මගේම අක්කා වගේ දැන් .ඔයාට වරදින්නෙ නෑ අක්කා .තෙරුවන් සරණයි පත්තිනි මෑණියන්ගේ පිහිටයි .බය වෙන්න එපා .බුදු සරණයි ඔයාටත් ,අයියටත්,චූටි දූටයි,චුටි පුතුටයි....❤❤❤

  • @sududonimunasinghe6715
    @sududonimunasinghe6715 2 ปีที่แล้ว +1

    ඔයාත් දරැ පැටියාටත් කිසිම කරදරයක් නැතිව මෙලොව එලියදකින්න ලැබෙවා හැමදාම සතුට පිරි ඉතිරි තිබෙිවා බුදුසරණයි....දෙන්නටම....

  • @thamashamuthukumarana557
    @thamashamuthukumarana557 2 ปีที่แล้ว

    නිදුක් නිරෝගී වාසනාවන්ත පුතු පැටියෙක් ලැබේවා!! බුදුසරණයි !! ❤️

  • @life1054
    @life1054 2 ปีที่แล้ว

    නිදුක් නීරෝගිමත් වාසනාවන්ත දරු පැටියෙක් ලැබේවා.. අක්කිටත් බබාටත් බුදුසරණයි

  • @sandurosare1326
    @sandurosare1326 2 ปีที่แล้ว

    නීරෝගී පින් වන්ත දරු පැටියෙක් ලැබේවා අක්කී..ජේසු පිහිටයි ඔයාට.

  • @sachininisansala5118
    @sachininisansala5118 2 ปีที่แล้ว

    නිදුක් නීරෝගී දරුවකු ලැබෙන්න කියලා මම මුලු හදවතින් ❤️❤❤️❤❤️❤ප්‍රාර්තනා කරනවා......

  • @lifewithpromodi5764
    @lifewithpromodi5764 2 ปีที่แล้ว

    අක්කිට නිදුක් නිරොගි වාසනවන්ත දරුවෙක් බීහි කරන්න ලැබෙවා!!බුදුසරනයි..මමත් පෙරෙග්න්ට්..

  • @lalithsathkumara.788
    @lalithsathkumara.788 2 ปีที่แล้ว +1

    බයවෙන්න එපා.අපේ පවුලේ ප්‍රාර්ථනාව නිදුක් නිරෝගි වාසනාවන්ත දරැ පැටියෙක්.මගේම නංගිට දරැවෙක් ලැබෙන්න ඉද්දි අපේ මානසිකත්වය මොන වගේද එ්වගේම අාදරයක් අම්ම කෙනෙකුට දක්වන ගෞරවයක් ඔයාටත් පැටියටත් තියෙන්නේ.බබා නිරෝගිව ලැබෙන්න කියලා අපිත් බාර වෙනවා.එ්නිසා බයවෙන්න එපා.සැමදේම හොඳින් වෙනවා.thanks මේවැනි වටිනා කරැනු කියලා දුන්නට.මෙහෙනන් අැතැම්විට අදාල අයවත් මේ වගේ විස්තර කරන් නැ.ලොකේ තියෙන උතුම්ම පදවිය නැවත වරක් ලබන ඔයාට තෙරැවන් සරනයි....🙏🙏🙏

  • @ot13happiness
    @ot13happiness 2 ปีที่แล้ว

    බාබා වගේම theatre එකේ ඉඳන් එද්දි අක්කත් පරිස්සමින් එන්න. Omesha අක්කයි ඉන්දික අයියා i අපේ babala dennai පරිස්සමින් ඉන්න 😊😊😊😊😊😊😊😊😊

  • @isurinishamini1226
    @isurinishamini1226 2 ปีที่แล้ว

    ජේසුපිහිටයි වසානවන්ත පැටියෙක් ලැබෙන්න ඔනී කේලා වගේම. හැමදාම ලස්සනට සතුටින් ඉන්න. හැමෝටම ජේසුපිහිටයි පරිස්සමෙන් ඉන්න.

  • @nandaseena4062
    @nandaseena4062 2 ปีที่แล้ว +8

    දෙසැම්බර් මාසයේ christmas විඩියෝ එකක් දාන්නකෝ

  • @shanikaherath1111
    @shanikaherath1111 2 ปีที่แล้ว

    තෙරුවන් සරණින් වාසනාවන්ත නීරෝගී දීර්ගායුශ තියෙන පින්වත් දරු පැට්යෙක් ලැබේවා.!!!❤️

  • @krishanthasampath7101
    @krishanthasampath7101 2 ปีที่แล้ว +10

    Informative dear. Its good for the everyone who are expecting to be a Mother or a Father. Great...

    • @LifeWithOme
      @LifeWithOme  2 ปีที่แล้ว +1

      Thank you so much ❤️

  • @thilinimadhushani2911
    @thilinimadhushani2911 2 ปีที่แล้ว

    බුදුසරණයි අක්කේ ඔයාට.නිරෝගිමත් පුතු පැටියෙක් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා අක්කේ.❤️❤️

  • @dilinivithanage480
    @dilinivithanage480 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි අපිව දැනුවත් කරනවට මේ දේවල් ගැන. බුදු සරණයි!!

  • @srimalialahakoon4698
    @srimalialahakoon4698 2 ปีที่แล้ว

    Ammooo akki wamane genanan katha karannepa math me dan second pregnancy eke inne matath 1st baby girl kenek danuth girl kenek jan wala delivery eka wamane me dennatama awa excessive vomiting hospital admit karalath hitiya seline dunna vomiting ekka blood giya wamane dala wedi kamata puduma dukak winde😨😨😨.. anee akki oyatai pataw dennatai family ekatama god bless stay blessed forever 😍😍😍😍😍😍

  • @nisansalaswarnamali588
    @nisansalaswarnamali588 2 ปีที่แล้ว

    Akki oya hari lassanata yatharthayen katha karanwa.Motivational oyage talking style eka.Budu saranai oyatai babytai dennatama.

  • @HP-yn8fh
    @HP-yn8fh 2 ปีที่แล้ว +1

    නිදුක් නීරෝගී වාසනාවන්ත බබෙක් ලැබේවා❤️

  • @journeybykuma482
    @journeybykuma482 2 ปีที่แล้ว

    සිතන පතන සිතුවිලි ඉශ්ට වේවා .
    ලස්සන පින්බර දරුපැටියෙක් ලැබේවා අක්කියෝ❤️

  • @vijinisureka
    @vijinisureka 2 ปีที่แล้ว +1

    Akki ikmnata christmas decor video ekakuth karanna

  • @gihandilruk2607
    @gihandilruk2607 2 ปีที่แล้ว

    Ammatai babatai Budusaranai! Baya wenna epa poddakwath. Matath 2nd pregnancy ekedi godak symptoms awa 1st ekata wada. Oyata wagema mai

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs 2 ปีที่แล้ว +15

    බලන ගමන් ඉන්නෙ අක්කි 🥰🥰

  • @nelupadias5479
    @nelupadias5479 2 ปีที่แล้ว

    හරි සතුටුයි,,අක්කේ,,නිරෝගි දරු සම්පත් සියලුම අම්මාවරුන් ට ලැබේවා ,,,

  • @lifewithua3125
    @lifewithua3125 2 ปีที่แล้ว

    Prishamen inna....budusaranai akke...video එකක් danakm බලන් හිටියේ ....kochara වැඩ tibbath ඔයාගෙ video එකක් බලන්න අමතක කරන්නේ නැහැ ...මෙ dawas ටිකෙ ගොඩක් parishamen සතුටින් ඉන්න අක්කේ ..ගොඩක් ආදරෙයි අපි ඔයාට ❤❤❤❤😘😘😘😘😘😘😘😘😍😍😍

  • @chinthapriyadarshani2563
    @chinthapriyadarshani2563 2 ปีที่แล้ว

    බුදු සරනයි නැන්දේ.නැද්දට හම්බෙන්න ඉන්න චුටි බාටත් නිරෝගිය ලැබේවා!කේලා නංගියා වගේ චුටි බබේක් ලැබෙන්න කියලා ප්‍රර්තනා කරනවා නැන්දේ.🌼

  • @nilushikajayaweera4520
    @nilushikajayaweera4520 2 ปีที่แล้ว +2

    Akki thawath lassana wela hamadama wage video eka enakan balagena inne akki budusaranai oyatai patiyatai kaylatai aiyatai hamotama

    • @LifeWithOme
      @LifeWithOme  2 ปีที่แล้ว +1

      Thank you so much patiyo ❤️🙏

  • @roamwithshashauk
    @roamwithshashauk 2 ปีที่แล้ว

    Just watching the missed videos of urs hun. Great stuff to share about pregnancy journey 🙉🙉❤️❤️

  • @piyumihansika1111
    @piyumihansika1111 2 ปีที่แล้ว

    බුදුසරණයි අක්කි ❤️❤
    බයවෙන්න එපා...නිදුක් නීරෝගී දරු පැටියෙක් ලැබේවා අක්කි...

  • @ramyasudusinghe8919
    @ramyasudusinghe8919 2 ปีที่แล้ว

    බුදු සරණයි පුතේ ...ඔයාට පත්තිනි මෑණියන්ගේ පිහිටයි 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏 කරදරයක් නැතුව චුටි පුතු පැටියා මෙලොවට බිහි කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා . ..ඔයාගෙ සිතුම් පැතුම් ඉටුවේවා නිදුක් නීරෝගී වාසනාවන්ත ජීවිතයක් ගත කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @nandaseena4062
    @nandaseena4062 2 ปีที่แล้ว +10

    ඔයා ට බුදු සරනයි ඔයාගේ බඩෙ ඉන්න දරුවටත් බුදු සරනයි කේලටත්

  • @hansikawickramasinghe6423
    @hansikawickramasinghe6423 2 ปีที่แล้ว +2

    Akki kohomada akki pregnant kaale mahath nowee inne apitath kiyantako akki pregnant kaale monada kaawe a wisthara

  • @dulanidulani5538
    @dulanidulani5538 2 ปีที่แล้ว

    Akki math pregnant mata den sathi 8i badak aththema na mata kannath be wamane yanawa wathura bonnath be eka prashnayak weida neththam masa thunen hri yaida akkiyoo..... nirogi sathpurusha lassana daru petiyek labewaa... budu saranai akkiyooo

  • @sandyadissanayaka339
    @sandyadissanayaka339 2 ปีที่แล้ว

    Akki kiyapu serama aththa akki.. mata 9 weeks..kalin pregnancy ekata wada me pregnancy eka godakma amarui akki.. Parissamen Inna akki..

  • @indika6336
    @indika6336 2 ปีที่แล้ว

    Oya godaaak hondai.eth api wenuwen oya mahansiyen video karanawa. aluth baby athulu oyala tunuruwan saranai

  • @anuradhadhanushki
    @anuradhadhanushki 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අක්කටයි පැටියටයි!!!හැමදේම ඔයා හිතන පතන විදියටම වෙන්න ප්‍රාර්ථනා කරනවා❤❤❤❤

  • @hubbywithtravel6229
    @hubbywithtravel6229 2 ปีที่แล้ว +4

    Good luck akki. Thanks for your information about pregnancy !!! Love you ❤️ 🤰

  • @hrmmax9841
    @hrmmax9841 2 ปีที่แล้ว +6

    බුදු සරණයි දෙවි පිහිටයි ඔයාටත් ලැබෙන්න ඉන්න දරුවටත්

  • @amaya7146
    @amaya7146 2 ปีที่แล้ว +2

    අලුත් බබා අයිය වගේ උනොත් හොදා.දෝනි අක්ක වගේ නෙ 😁

  • @tharushehana4332
    @tharushehana4332 2 ปีที่แล้ว

    නිරෝගිමත් දරු පැටියෙක් ලැබේවා..බුදු සරණයි අක්කටයි බබාටයි