සද්ධර්මධාරා - ධර්ම සාකච්ඡාව - පූජනීය බම්බලපිටියේ ඥාණාලෝක ස්වාමීන් වහන්සේ - රාමක්‍රිශ්න ශාලාව කොළඹ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • Welcome to the official TH-cam channel of Sri Sambuddha Ramaneeya Ashramaya, Attanagalla, established under the guidance of the Most Venerable Bambalapitiye Gnanaloka Thero.
    For more information and to register for upcoming retreats led by Gnanaloka Thero, please visit:
    - Website: srisambuddhamission.org
    - Facebook: Sri Sambuddha Mission Charitable Trust
    To join our official WhatsApp group, click here: bit.ly/VenGnan...

ความคิดเห็น • 44

  • @ThushariSanjeewani-kx9nx
    @ThushariSanjeewani-kx9nx 2 วันที่ผ่านมา +2

    සාදු ... සාදු....සාදු...🙏🙏🙏 ඔබ වහන්සේ ප්‍රාර්තනීය බෝධියකට පැමිණ උතුම් නිවනින්ම සැනසීම ලැබේවා...

  • @thusithamakawitage636
    @thusithamakawitage636 2 วันที่ผ่านมา +1

    පින්වත් ස්වාමීන්වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. සියලුම සම්‍යක් දෙවි දෙවතාවන් ගේ ආරක්ශාව ලැබ නිදුක් නිරෝගී වෙත්වා. උතුම් ධර්මදානමය කුසල් උතුම් නිවන් මගටම පාරමිතාවක්ම වේවායි පතමි.
    බුද්ධ පුත්‍රයන්වහන්සේ ගේ දේශනා අසන සැම මොහොතකම ඒ පින් ඔබවහන්සේට අනුමෝදන් කරමි.
    🌸🙏🙏🙏🌸

  • @susimaalahakoon729
    @susimaalahakoon729 4 วันที่ผ่านมา +4

    දුර්ලභ අවස්ථාවක් ..ඉතාම වටිනා දේශනය ක් හා පැමිණ සහ සම්බන්ධ වෙන්නට ලැබීමත් ලද මහඟු පින්කමකි.මේ උතුම් කුසල් හේතු බලෙන්
    පින්වත් ඔබ වහන්සේට වහ වහා උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා 🙏🙏🙏
    තෙරුවන් සරණයි අපේ පින්වත් හාමුදුරුවනේ 🙏🙏🙏

  • @thiraniwithana5017
    @thiraniwithana5017 วันที่ผ่านมา +2

    Obawahanseata dirgausa leabeawa sadu sadu sadu 🎉🎉🎉

  • @NNAATravels
    @NNAATravels 15 ชั่วโมงที่ผ่านมา

    තෙරුවන් සරනයි ඔබ වහන්සේට 🙏🌼🙏🌼🙏🌼සාදු සාදු සාදු !!!

  • @Mihintale_Anupama_Thero
    @Mihintale_Anupama_Thero 4 วันที่ผ่านมา +7

    තෙරුවන් සරණයි.. දෙවි පිහිටයි..! අති පූජ්‍ය බම්බලපිටියේ ඥානාලෝක ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා..! ❤️✨️🍃🙏

  • @sardhashiromi35
    @sardhashiromi35 4 วันที่ผ่านมา +3

    අනේක වාරයක් ඔබවහන්සේට පින්

  • @mallikachandranirathgamagu3314
    @mallikachandranirathgamagu3314 4 วันที่ผ่านมา +1

    Sadu sadu sadu

  • @manishawanasinghe4670
    @manishawanasinghe4670 3 วันที่ผ่านมา +2

    සාධු සාධු සාධු උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේට🙏🙏🙏

  • @dinushapathirana2781
    @dinushapathirana2781 3 วันที่ผ่านมา +1

    නමස්කාර වේවා ස්වාමීන් වහන්ස.🙏🙏

  • @sarojawelhenge26
    @sarojawelhenge26 4 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි !!! 🙏🙏🙏

  • @chamanthikadhananjani815
    @chamanthikadhananjani815 4 วันที่ผ่านมา +1

    Saaduu 🙏saaduu🙏aaduuu🙏

  • @mallikaekanayake33
    @mallikaekanayake33 5 วันที่ผ่านมา

    සාදු සාදු සාදු සාදු සාදු සාදු ....
    ..

  • @chanmali8561
    @chanmali8561 5 วันที่ผ่านมา

    Theruwan saranai .🙏🙏🙏

  • @Ranjani-j9y
    @Ranjani-j9y 4 วันที่ผ่านมา +1

    Deergausha labawa

  • @malathennakoon7864
    @malathennakoon7864 4 วันที่ผ่านมา +1

    Obawahanse idiryedi karana dharma deshanawan dana ganimata puluwanda

  • @برينكابرينكا
    @برينكابرينكا 4 วันที่ผ่านมา

    Sadu sadu🎉🎉🎉🎉🎉

  • @anushamalkanthi5424
    @anushamalkanthi5424 15 ชั่วโมงที่ผ่านมา

    තෙරුවන් සරණයි!! බ්‍රහමමුහුර්ත වෙලාවේ බෝධි පූජා කිරීම ගැන පින්වත් ස්වාමීන්වහන්සේ විසින් දෙසූ ධර්ම දේශනාවක් මට ලබාගන්න පුළුවන්ද? 🙏🙏🙏

  • @sandyawijesinghe9525
    @sandyawijesinghe9525 4 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏

  • @nilushadan
    @nilushadan 4 วันที่ผ่านมา

    🙏🙏🙏🌼🌸🌼🌸

  • @sulochanadias3691
    @sulochanadias3691 5 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gangarahidellage1515
    @gangarahidellage1515 4 วันที่ผ่านมา

    🙏🙏🙏☸️💎☸️💎☸️💎🙏🙏🙏

  • @gardimallika3180
    @gardimallika3180 5 วันที่ผ่านมา

    🌼🌼🙏🏽🌼🌼

  • @bulathsinghalashanthi452
    @bulathsinghalashanthi452 3 วันที่ผ่านมา

    😊

  • @bulathsinghalashanthi452
    @bulathsinghalashanthi452 3 วันที่ผ่านมา +1

    නැවත සද්ධර්ම සාකච්චාවක් තියෙන දිනයක් දන්වන්න

  • @gunathillakedharshani1035
    @gunathillakedharshani1035 5 วันที่ผ่านมา

    🙏🏻🪷🙏🏻🪷🙏🏻🪷🙏🏻🪷🙏🏻🪷🙏🏻🪷🙏🏻🪷🙏🏻🪷🙏🏻

  • @nishanthaweerakoon5657
    @nishanthaweerakoon5657 4 วันที่ผ่านมา

    How can we know the dates of future programs. Can you please share the contact number of the organizer’s

    • @chamanthikadhananjani815
      @chamanthikadhananjani815 4 วันที่ผ่านมา

      🙏තෙරුවන් සරණයි🙏 🙏ඇත්තෙන්ම මටත් සංවිධායක මණ්ඩලයෙ අයෙකුගේ අංකයක් හෝ අංක කිහිපයක්
      ලබාගන්න පුලුවන් වෙයිද 🙏
      තෙරුවන් සරණයි🙏🙏🙏

    • @SriSambuddhaMissionTrust
      @SriSambuddhaMissionTrust  3 วันที่ผ่านมา +1

      Sambuddha Mission Trust - 0777387842
      Join our whatApp group

  • @kumariperamuna7453
    @kumariperamuna7453 3 วันที่ผ่านมา

    Pl where will be the next programme.

  • @Ranjani-j9y
    @Ranjani-j9y 4 วันที่ผ่านมา

    Shabdaya ahhenna naha

  • @nandanirathnayake6728
    @nandanirathnayake6728 4 วันที่ผ่านมา +1

    තෙරුවන් සරනයි ඔබ වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏🙏

  • @dilanthiattanayake298
    @dilanthiattanayake298 4 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @dishnasamarasinghe6538
    @dishnasamarasinghe6538 5 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @anomajayasihghe18
    @anomajayasihghe18 4 วันที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @kaveendrabuddhakorala7827
    @kaveendrabuddhakorala7827 5 วันที่ผ่านมา

    🙏🙏🙏