එයාලා මට දීපු සතුට | Bride to be party | My diary | wedding vlogs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 280

  • @UmeshaDilhani-eo9gr
    @UmeshaDilhani-eo9gr ปีที่แล้ว +31

    ඇත්තමයි නංගී ඔයා ගොඩාක් වාසනාවන්ත කෙල්ලක් .ඔයාට ගොඩක් හොද අම්මෙක් තාත්තෙක් සහෝදරියක් හස්බන්ඩ් කෙනෙක් ඉන්නවා.ඒ වගේම ඔයා ඉහලටම ඉගෙන ගත්ත උගත් ගොඩක් ලස්සන ගෑනු ලමයෙක්.ඔයාලා දෙන්නට නිදහසේ ජීවත් වෙන්න ලස්සන අලුත්ම ගෙයක් තියෙනවා.හැමෝටම ඔය විදියට හැම දේම ලැබෙන්නේ නෑ.ඔයා පෙර ආත්මේ ගොඩාක් පින් කරලා.ඉතින් නංගා ඔයාලා පටන් ගන්න අලුත් ජීවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙලා දරු පැටව් ගොඩක් හදාගෙන මැරෙන තුරාවට සතුටින්ම ඉන්න ලැබේවා කියලා මම හදවතින්ම සුබ පතනවා.තෙරුවන් සරණයි

  • @sasikaedirisuriya8010
    @sasikaedirisuriya8010 ปีที่แล้ว +51

    හෙටින් පටන් ගන්න ඔයාලා දෙන්නගේ අලුත් ජිවිතයට සුබ පැතුම් ❤😘🎉

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 ปีที่แล้ว +14

    ඔයා දුව හරීම වාසනාවන්තයි, ඒ වගේම මේ වගේ දෙමව්පියන්, සහෝදරියන්, යෙහෙළියන් ලබන්නන්, ඒක අව්‍යාජයි , Happy 💒 wedding 💑 and beautiful future ♥ ❤ ❤

  • @savindi9859
    @savindi9859 ปีที่แล้ว +12

    හෙටින් අරබන අලුත් ජීවිතේට ඔයලා දෙන්නටම සුබ පත්නවා..හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න කියලා ප්‍රාර්තනා කරනවා...දලදා සමිදු පිහිටයි..❤💐🥰

  • @pinirashmi
    @pinirashmi ปีที่แล้ว +4

    එකිනෙකා වෙනුවෙන් ජිවිතේ තියෙන තුරුම ඉන්නා බවට පොරොන්දු වෙන,හෙට දවසෙන් ඇරබෙන යුග ජිවිතේ සැමගේම ආශිර්වාද ලබා සාර්ථකව ගත කිරීමට ලැබේවා!!!
    ඔයාගෙ යූටියුබ් පවුලේ සැමගෙ ප්‍රාර්ථනාවක්.ආදරෙයි හැමදාමත්❤❤තෙරුවන් සරණයි!

  • @ruwanthikasomathilaka318
    @ruwanthikasomathilaka318 ปีที่แล้ว +11

    හෙටින් පටන් ගන්න අක්කිගෙ ජිවිතෙ සතුටින්නම ඉන්න ලැබෙන්න ඔනි😘🥰

  • @SilmiyaGhouse-uv7tu
    @SilmiyaGhouse-uv7tu ปีที่แล้ว +5

    ඔයාගෙ හොද හිතට හැමදේම ලස්සන වෙනවා පැටියෝ .ඉතින් ගොඩාක් සතුටුයි මට නම්.ඉදිරි ජීවිතය දෙන්නටම වාසනාවන්ත ,ආදරනීය,සතුටුදායක ව ගෙවන්න ලැබේවා !!!අනිවාර්යයෙන්ම ලැබෙනවා.!!!!!💞💞💞💞💞💞💞💞💚💚💚💚💚💛💛💛💛💛💛💛💛💜️💜️💜️💜️💜️💜️

  • @dilshanimadushika6077
    @dilshanimadushika6077 ปีที่แล้ว +11

    හෙට උදාවෙන එ ලස්සන මොහොත .ඉතාමත් සතුටින් ජිවිතේ සාර්ථක ව ඉදිරියට යන්නට ලබේවා .දෙන්නටම සුභ මංගලම් 🎉❤

  • @gayathrilakshani3915
    @gayathrilakshani3915 ปีที่แล้ว +2

    හැම මොහොතකම නිදුක් නිරෝගීව සතුටින් ඉන්න ලැබෙන්න ඕන දෙන්නටම, අලුතින් ඇරඹෙන ජීවිතය ලස්සනට ගත කරන්න බුදු සරණයි

  • @dilrukshl
    @dilrukshl ปีที่แล้ว +2

    හෙටින් ලබන ඔයාලාගේ අලුත් ජිවිතේට හදවතින්ම සුභ පතනවා 💎💎💎❤️❤️❤️❤️ ඔයාලාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @deshaninirmalika9532
    @deshaninirmalika9532 ปีที่แล้ว +4

    හෙටින් පටන් ගන්න අලුත් ජිවිතේට සුබ පැතුම් අක්කි හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා බුදුසරණයි ආදරෙයි ❤️❤️

  • @mayurilakmali1168
    @mayurilakmali1168 ปีที่แล้ว +2

    අවුරුදු ගානක ආදරයක් හෙට තවත් ලස්සන වෙන්න හදන්නේ..දුක සතුට මැද ආපු මේ පාරේ හෙටින් ආරම්භ කරන ඔයාලාගේ අලුත් ජීවිතේ තියන තියන හැම අඩියක්ම මල් මාවතක්ම වෙන්න ඔනි..ජීවිතේට ප්‍රශ්න එයි එ හැමදෙයක්ම ඔය දෙන්නා ලස්සන විසදගන්න..අල්ල ගන්න අත් මොන දේ උනත් අරින්න එපා..ඔයාලාගේ හැම ප්‍රාර්ථනාවක්ම ඉෂ්ඨ වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤.ලස්සන චුටි පැටව් ටිකක් ලබන්නත් ප්‍රාර්ථනා කරනවා නංගි😍 .හෙටින් පටන් ගන්න අලුත් ජීවිතේ වාසනාවන්ත සුභම සුභ යුග දිව්යක් වේවා.පරිස්සමෙන් සතුටින් ඉන්න නංගි බුදු සරණයි ඔයාලාට ❤❤❤

  • @shashikalakshani9300
    @shashikalakshani9300 ปีที่แล้ว +4

    හෙට්න් පටන් ගන්න අලුත් ජිවිතෙට මගෙන් සුබම පතුම් අක්කි ,හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ලබෙන්න කියලා මන් හදවතින්ම පාර්තනා කරනවා ❤👰🤵🌹🌹💫

  • @lasanthasaman8345
    @lasanthasaman8345 ปีที่แล้ว +3

    ඔය දෙන්නාට හොද යුගදිවියකට සුබ පැතුම් එක් කරන අතර හැමදාම සතුට්න් අදරෙන් සතුට්න් පරිස්සමින් ඉන්න බුදු සරනයි ❤❤❤

  • @anudidineshnovels
    @anudidineshnovels ปีที่แล้ว +2

    හෙටින් පටන් ගන්න අලුත් ජීවිතේ සුබම සුබ වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා නංගෝ... ❤ 💐 තෙරුවන් සරණයි 🌸🌸🌸

  • @sameeratd792
    @sameeratd792 ปีที่แล้ว +1

    ආදරය පොදි බැඳන් දහසකුත් පැතුමී මැද රත්තරං හිතයක් යීතින් නැගනිය ඔබ තබන හැම පියවරක්ම මල් මල් වලින් පිරි සුභ අනාගතයක්ම වේවා හෙටීන් පටන්ගන්නා ජීවිතය මල්ලී එක්ක හැම දුකක් සැපක්ම බෙදා ගන්න ඔයාට ශක්තිය ලැබේවා මම ඔයාට හැමදාම සුභ පතන ශානිකා අක්කා අතුරුගිරියේ න්

  • @nadeekachandrawansha6879
    @nadeekachandrawansha6879 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි නන්ගා . හරිම ආදරෙන් ඔය දේන්නාට සුභ පතනවා .සුභ අනාගතයක් . වාසනාවන්ත ජීවිතයක්.❤❤❤❤💐💐😘😘😘

  • @NadeekaGunawardana-u6s
    @NadeekaGunawardana-u6s 11 หลายเดือนก่อน +1

    ඔයා වාසනාවන්ත දියනියක්.....ඉදිරි ජීවිතයට සුබ පැතුම් ❤.......

  • @ayeshakavindi
    @ayeshakavindi ปีที่แล้ว +1

    දිගටම vlog ගෙන්න අක්කි .. හරිම ලස්සනයි .. ඔයා ලොබකමක් නැතුව හැමදේම කියනවා.. ඔයාට ලස්සන අනාගතයක් වේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා❤

  • @KasunRangana-hv7zs
    @KasunRangana-hv7zs ปีที่แล้ว +1

    හෙටින් පටන් ගන්න අලුත් ජීවිතයට හදවතින්ම සුබ පතනවා....❤❤🎉🎉🎉 මුලු ජීවිත කාලෙම සතුටින් ඉන්න ලැබේවා දෙන්නටම..ඒ වගේම ඔයා වගේම කරුනාවන්න,ගුන ගරුක දරුවන් බිහි කරන්න ඔයාලා දෙන්නටම ශක්තිය ලැබෙන්න ඕන....හැමදාමත් ආදරෙන් සතුටින් ඉන්න ... සුබ මංගලම් ❤❤

  • @RuwanWijethunga-xw4nk
    @RuwanWijethunga-xw4nk ปีที่แล้ว

    අදින් ආරම්භ වන අලුත් ජීවිතය සර්වප්‍රකාරයෙක් සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරනවා. සුබම සුබ වාසනාවන්ත නිරෝගිමත් අනාගතයක් වේවා.... ඔයාලා දෙන්නටම දළදා සමිදු පිහිටයි නංගි...... බුදුසරණයි

  • @harshaniumayanthi1655
    @harshaniumayanthi1655 ปีที่แล้ว +1

    අක්කගේ ජිවිතය උතුම් තෙරුවන් බලෙන් තව තවත් සාර්ථක වේවා .......සියලු දෙවියන්ගේ රැකවරණය සැලසෙවා.....😘😘😘😘😘😘💖💖💖💖💖💖😌

  • @hemaliyanage6673
    @hemaliyanage6673 ปีที่แล้ว

    අනේ හරිම ලස්සනයි ...කොච්චර ලස්සනයිද ඒ පර්ටි එක...ඔයා හරිම වාසනාවන්ත දුවෙක්..බුදුසරනයි ..ඔයාගේ යුග දිවිය සුබ වේවා ..🦋🦋🦋🦋❤❤❤❤❤❤🙏🙏🙏🙏

  • @sayurinisansala4079
    @sayurinisansala4079 ปีที่แล้ว

    හෙටින් පටන් ගන්න ඔයගෙ අලුත් ජීවිතේට හදවතින් ම සුභ පතනවා නංගී ඔයාල දෙන්නට තුනුරුවනේ පිහිට ආශිර්වාද ලැබේවා

  • @maheshidananjani926
    @maheshidananjani926 ปีที่แล้ว +1

    නංගිටයි මල්ලිටයි දෙන්නටම සුබ පතනවා හෙටින් පටන් ගන්න අලුත් ජීවිතේට❤❤❤ wedding vedio බලන්න ආසාවෙන් ඉන්නවා...

  • @Lakindulakshitha2007
    @Lakindulakshitha2007 ปีที่แล้ว +2

    අක්කේ මට weding vlog එකත් ගේන්න අමතක කරන්න එපා suprice dance එක අනිවාර්යයෙන් ඕනි

  • @lakshanidarshani902
    @lakshanidarshani902 11 หลายเดือนก่อน

    දැක්ක අාදරණියම වෙනස්ම කෙනෙක් අක්කෙ... මගෙ ජිවිතෙට ඔයාගෙන් මං හැම විඩියො එකකදිම මොනාම හරි එකතු කරගන්නවමයි... ඔයලට හැමදාම හරියන්න ඔන 🎉❤❤

  • @PiyusDiary1822
    @PiyusDiary1822 ปีที่แล้ว +5

    සුබ පැතුම් අක්කා & අයියා 😍❤️ ඔයාලාගේ ලස්සන දවස ලස්සන කරගන්න ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා අක්කා සියලු දෙවි පිහිටයි 🥰❤️

  • @Damayanthi-no1jm
    @Damayanthi-no1jm ปีที่แล้ว

    Hetin arabana aluth jivitheta man hadawathinma suba pathanawa 👰🤵❤❤❤❤❤❤ parissamin sathutin wada tika kraganna oyala dennatama dalada samidu pitai !!! Api balan inne oya wedding poto ekak hari danakan adarei ❤❤❤❤❤❤❤❤

  • @kumaripathirana7192
    @kumaripathirana7192 ปีที่แล้ว

    හරිම ලස්සනයි නංගී වීඩියෝ එක බොහොම ස්තුතියි පරිස්සමෙන් ඉන්න සුබ පැතුම් ඔයාට තෙරුවන් සරනයි ❤❤❤

  • @dulshaniwijesekara
    @dulshaniwijesekara ปีที่แล้ว

    Akki oyala denna hetin arabana lassana jivithayata suba pathanawa.....hamadamath sathutin inna labenna kiyala parthana karanawa

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu ปีที่แล้ว

    සුභ පැතුම් හෙටින් පටන් ගන්න අලුත් ජීවිතය සියලු බලාපොරොත්තු ඉටු වේවා හැමදාම සතුටින් ඉන්න

  • @ashanirangika974
    @ashanirangika974 ปีที่แล้ว

    Hetin patan gathnna aluth jewethyata හදවතින් සුභ prarthana karanawa e wagema ආශිර්වාද karanawa ,sathutin samadanayen nidahasin jewath wenna wasana wewa nangi &malli siri subha mangalam වාසනාවන්ත අනාගතයක් වේවා 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗❤❤❤❤❤❤❤❤💛💛💛💛💛💛💛😍😍😍😍😍😍😍😍😍

  • @salikhamadhuwanthi4386
    @salikhamadhuwanthi4386 ปีที่แล้ว

    ඔය දෙන්නට සුබ පතනවා නංගී අද පටන් ගන්න අලුත් ජවිතේට බුදුසරණයි ඉක්මනින් ඔයාගෙ වෙඩින් විඩියො එක බලන්න අපි බලන් ඉන්නවා ❤️❤️❤️

  • @samanthaperera8147
    @samanthaperera8147 ปีที่แล้ว +1

    සුබ පැතුම් ඔයාලා දෙන්නගෙ ඉදිරි ගමනට 🎉 සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි

  • @RaniJayasundara-t2g
    @RaniJayasundara-t2g ปีที่แล้ว

    හරි. චාම්. බොරු. සෝබන. නැති.. පාටි. එකක්. බුදුසරණයි. මින්නේරි.. දෙව්. රැකවරණය. ලැබේවා.

  • @delumimanjula5242
    @delumimanjula5242 ปีที่แล้ว

    Haetni පටන් ganina jeweth sarathaka jevathyak ලැබේවා දුවේ ඔයාටල deninathma බුදු saranai ❤❤❤❤❤

  • @ayanthikamaduwanthi1619
    @ayanthikamaduwanthi1619 ปีที่แล้ว

    Ingi hetin patan gnna aluth jiwithe hamadama satutin parissmim gatha krnna mulu hadawathinma suba pathanawa...😘😘❤️❤️❤️( lesati)

  • @HashiniShehara-so7og
    @HashiniShehara-so7og ปีที่แล้ว

    Ane as walata kaduluth awa.harima ලස්සනයි vedio eka ring ekath haraima ලස්සනයි deviyangen illanawa oya sathuta hamadama thiyenna kiyala mage akki bs ❤🎉

  • @dilinipriyadarshani6522
    @dilinipriyadarshani6522 11 หลายเดือนก่อน

    අද තමා මට ඔයගෙ chanal එක හම්බ උනේ අනේ එපා වෙන්නේ නෑ බලගෙන ඉන්න පුලුවන් නියමයි ❤️❤️

  • @chathujayakody412
    @chathujayakody412 ปีที่แล้ว

    හෙටින් ඇරඹෙන අයියගෙයි අක්කගෙයි අලුත් ගමනේ හැම දවසකම සතුටින් ඉදිරියට පියවර තියන්න ලැබෙන්න කියලා හදවතින්ම සුභ පතනවා

  • @malathiwickramaratnewickra5105
    @malathiwickramaratnewickra5105 ปีที่แล้ว

    මම සතියක විතර ඉදලා තමයි ඔයාගේ වීඩියෝ බලන්න පටන් ගත්තේ.නමුත් දාපු හැම විඩියෝ එකක්ම ඉඩ තියෙන ආකාරයට බලලා ඉවර කලා.ආස හිතුනා ඒව බලද්දි.ගොඩක් දක්ෂ තරුණ ගෑනු ළමයෙක් ඔයා.අපි පවුලම ඉන්නේ විදේශීය රටක.ආසයි මෙ ගමේ කම අපේ කම පිරිච්ච ඔයාගේ විඩියෝ බලද්දි හරිම සැනසිමක් දැනෙනවා.ඔයාලා දෙන්නගේ නව විවාහ දිවියට සුබ පතනවා.මම විඩියෝ බලන්නේ සතියක විතර ඉදන් උනාට අදයි මේ කමෙන්ට් එකක් දැම්මේ.දිගටම දැන් ඔයා එක්ක රැදෙනවා.සතුටුයි ඉතින්.මෙවැනි යහපත් දේ ඉදිරියටත් අපිට තිලින කරන්න.තෙරුවන් සරණයි .ඔයලා දෙන්නට සුබ ම සුබ අනාගතයක්.💖❤

  • @HidarshanaAthauda
    @HidarshanaAthauda ปีที่แล้ว

    Hetine patanane ganna oyalage aluth jewetheta suba pathume. Nangiyo budu saranai

  • @nilangikadeseram8041
    @nilangikadeseram8041 ปีที่แล้ว

    Budusaranai.aluth jeewitheta suba pathum.sathuten paressamin inna❤❤❤🎉🎉🎉🎉

  • @hansikadilhara-pu3dw
    @hansikadilhara-pu3dw ปีที่แล้ว

    Mulinma kiynna one oyla denna hrima lassnai akkiyooooo..... Oya apith ekka hamadema bedagnnakota aththatma hithata danenne apema paule kenek wage.aththtama akki oya hrima wasanawanthai me wage sundara jiwithayk gatha krnna oyta labunata❤❤

  • @shamalikumari-yv4eo
    @shamalikumari-yv4eo ปีที่แล้ว

    Oyata Suba patum nanga.ewagema thamae oya harima wasanawanthae.hamadema sarthaka wenna kiyala prarthana karanawa!!💐💐💐💐💐

  • @beybledeworldwithudana3900
    @beybledeworldwithudana3900 ปีที่แล้ว +3

    Hemadama sathutinma inna lebenna kiyala wish karanawa... Congratulations both of you ❤❤❤

  • @dinaruumalimbada4485
    @dinaruumalimbada4485 ปีที่แล้ว

    හෙටින් පටන් ගන්න ඔයාලා දෙන්නාගේ අලුත් ජීවිතයට හදවතින්ම සුබ පතනවා නංගී...
    හැමදාම සතුටින් ඉන්න...
    තෙරුවන්සරණයි!!!
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
    💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @thilinijayamali1360
    @thilinijayamali1360 ปีที่แล้ว

    Hething patan ganna oyage aluth jiviteta suba pethum nangiya budu saranai jesu pihitai 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @user-asd__1K
    @user-asd__1K ปีที่แล้ว

    අපේ සුදු අක්කිට අපිත් ගොඩාක් ආදරෙයි ❤❤❤❤ සතුටින් පිරිලා ඉතිරිලා යන අලුත් ජීවිතයක් මගෙ අක්කිටයි අයියාටයි ලැබේවා🙏🙏🙏🙏 ජය ශ්‍රී මාහා බෝ සමිදුන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා🙏🙏🙏🙏 සියලුම දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා🙏🙏🙏🙏 ආදරෙයි අක්කි අයියා දෙන්නටම

  • @oshioshi918
    @oshioshi918 ปีที่แล้ว +1

    හැමදාම සතුටින් ඉන්න....❤අක්කියෝ...😊 ඔයා නම් හරි වාසනාවන්තයී...❤️🥰 ඒත් මට නම් ටිකක් දුකයි වගෙ වෙඩින් එකෙන් පස්සෙ ගෙදර දාලා යන වගෙ හැගිමක්.... 😊කමක් නැහැ අක්කිගෙ ගෙවල් එහෙමත් අම්මලාගෙ ගෙවල් වලට ලගයි නෙ.....❤😊 sorry අක්කි මේ වගෙ comment එකක් දැම්මට.... ඔය වගෙ ලස්සන පවුලක් දාලා යන්න දුකයි වගෙ....❤

  • @raveeshaprageeth1035
    @raveeshaprageeth1035 ปีที่แล้ว +1

    Wedding eke wada hama deyakma sarthakawa kara gnna labenna kiyala wish kranawa. Congratulations both of you ♥️

  • @nishanthikodi5888
    @nishanthikodi5888 ปีที่แล้ว

    Wow ලස්සනයි ගොඩාක් ඔයා frock eka ලස්සනයි hemadeyakma හොඳයි suba පැතුම් නංගී

  • @achchinitharanga6727
    @achchinitharanga6727 ปีที่แล้ว

    නංගිටයි මල්ලිටයි ඔය වගේ ආදරෙන් ස්තුටින් ජීවිත කාලය පුරාවටම ඉන්න ලබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා❤❤❤🎉🎉🎉🎉

  • @anukumari1196
    @anukumari1196 ปีที่แล้ว

    හරිම ලස්සනයි 🥰😍 aluth ජිවිතේට සුබ පතනවා සතිටින් ඉන්න 💐👌

  • @nethmi6705
    @nethmi6705 ปีที่แล้ว

    හෙටින් පටන් ගන්න අලුත් ජීවිතයට අක්කටයි❤අයියටයි මගෙන් සුබම සුබ පැතුම්❤️👰🤵🌹හැමදාම සතුටිං ඉන්න ආදරෙයි ගොඩාක් ඔයාට අක්කි❤

  • @chathurangimanoranjith8553
    @chathurangimanoranjith8553 ปีที่แล้ว

    🎉 hetin patan ganna oyage aluth jeewithaya hemadama sathutinma gewanna labewa ❤❤nangi, malli oyla dennatama hadawathinma suba pathum 🎉🎉

  • @DulakshiGalkotuwa-jz3bb
    @DulakshiGalkotuwa-jz3bb ปีที่แล้ว

    අලුත් ජීවිතේට සුබ පැතුම් අක්කි සතුටින් සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන්න ලැබේවා

  • @manjulamadushani5623
    @manjulamadushani5623 ปีที่แล้ว

    Suba pathanwa heta idan oyala patan gnna aluth jivitheta budu saranai dennatam

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි නංගී ,සුබ පතනවා ඔයාට ඉදිරියට යන්න ♥️♥️♥️♥️

  • @Channamigara
    @Channamigara ปีที่แล้ว +2

    අක්කටයි අයියටයි හෙටින් පටන් ගන්න අලුත් ජීවිතයට සුභපතනවෝ ❤️❤️❤❤️

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 ปีที่แล้ว

    හැමදාම සතුටින්ම ඉන්න ලැබේවා .බුදුසරණයි දෙවීපිහිටයි ❤❤❤🌷🌷🌷😘😘😘

  • @nayomikumari4664
    @nayomikumari4664 ปีที่แล้ว

    ඔය දෙන්නටම අලුත් ජීවිතයට සුබ පතනවා බුදු සරනයි

  • @dilkysandachaya4219
    @dilkysandachaya4219 ปีที่แล้ว

    Suba pathum manika❤ satutin inna hemadamat' ane oye biscuit eke namay brand ekay ewannko

  • @manikmanori6615
    @manikmanori6615 ปีที่แล้ว

    Heta indan patan ganna oyala dennage aluth jeewitheta suba patanawa. Budusaranai. Hemadema saartaka wewa

  • @Life_is-shenu
    @Life_is-shenu ปีที่แล้ว

    Oyalage jiwetheta suba pathum❤akke oyala wenama mehma geyak hadagena jiwath wwna eka hoda theranayk eka budu saranai❤❤

  • @ShashikalaRajarathne
    @ShashikalaRajarathne ปีที่แล้ว

    හෙටින් පටන් ගන්න අලුත් ජීවිතේට අක්කටයි අය්යටයි සුභ පැතුම්! හැමදාම ආදරෙන් සතුටින් ඉන්න. ආදරෙයි ගොඩාරියක්!❤ බුදු සරණයි !

  • @lasanthikadilrukshi2366
    @lasanthikadilrukshi2366 ปีที่แล้ว

    Suba pathanwa oyta duwa heten pasi oyagei oyagei mahthyoge gevithya saryhaka wewa

  • @sajifernando3862
    @sajifernando3862 ปีที่แล้ว

    හෙට මමත් වෙඩින් එකකට යනවා .😊ඔයාගෙ අලුත් ජීවිතයට සුබ පතනවා නංගි🎉

  • @presanali3948
    @presanali3948 ปีที่แล้ว

    Hatin patan ganna jiwithaya සාර්ථක weanna kiyala suba pathanawa.congratulations

  • @dilhanisamankumari1928
    @dilhanisamankumari1928 ปีที่แล้ว

    Happy wedding day nangi mamata ude aharuna ada oyage wedding aka neda kiyala. Budu saranai nangi. Good luck

  • @sujithjayalath9158
    @sujithjayalath9158 ปีที่แล้ว

    Suba mangalam🎉 sathutin inna budusaranai...

  • @sandasanda9681
    @sandasanda9681 ปีที่แล้ว

    සුබ මංගලම් නංගි
    සතුටින් පරිස්සමෙන් ඔයාලා හැමෝටම හැමදාමත් වගේ හිනා වෙලා ඉන්න බුදු සරනයි නංගි ❤️🥰🌼

  • @dilininilmini7637
    @dilininilmini7637 ปีที่แล้ว

    Congratulations naga හැමදාම satutin inna බුදු සරණයි

  • @ChandrikaSilva-bb2ze
    @ChandrikaSilva-bb2ze ปีที่แล้ว

    Oyala dennatama suba pathanawa hamadama sathutin inna labewa

  • @rasangipathirana9021
    @rasangipathirana9021 ปีที่แล้ว

    අනේ සුභ පැතුම් සුදු අක්කේ😘😘😘😘💗✨️💗✨️💗✨️💗✨️.....අලුත් ජීවිතය සතුට සැනසීම හැමදාම උදාවෙන්න ඕනි ඔයාටයි අයියටයි දෙන්නටම...❤❤❤❤❤❤❤❤....ඔය කිව්වට තවම චුටියට ලැජ්ජාවක් තියනවා නේදා වීඩියෝස් වලට ෆේස් කරන්න.....😁😁🤭🤭🤭ඔයා ලස්සන සුරංගනාවියක් වගේ ඇති නේද.🌹🌹🌷🌷🌹🌹....අනේ ඉකමනට ඒකත් ගේන්න....🥺🥺🥺

  • @dilminimeshanimesha693
    @dilminimeshanimesha693 ปีที่แล้ว

    සුභ පැතුම් ලස්සන අනාගතයක් වේවා හැමදාම ආදරෙන් සතුටින් ඉන්න බුදු සරනයි ❤🎉

  • @freeeducation3587
    @freeeducation3587 ปีที่แล้ว

    හරිම ලස්සනයි සතුටුයි තෙරුවන් සරණයි, සුභ මංගලම් 💐💖

  • @nandanasamsung1200
    @nandanasamsung1200 ปีที่แล้ว

    හෙට ඉදන් පටන් ගන්න අලුත් ජිවිතේට සුබ පැතුම් 💑💑

  • @piyumibagya7555
    @piyumibagya7555 ปีที่แล้ว

    Happy wedding day akkiyo oya hithapu widiytam hama deyakma ithuwewa❤️❤️❤️

  • @BuddhikaDananjani-i6m
    @BuddhikaDananjani-i6m ปีที่แล้ว

    Ane eththatma oyal denna me smajeta loku adarshayk .dn kale jeewitha winshakaragana ikmn theerna aragana warddagannwa adrei oyalt suba pethum denntma

  • @gayanichathurika8411
    @gayanichathurika8411 ปีที่แล้ว

    හරිම ලස්සනයි නංගි ,,,happy wedding and beautiful future ❤❤❤❤❤❤❤

  • @KavindiPiumikarathnayaka-zg7kn
    @KavindiPiumikarathnayaka-zg7kn ปีที่แล้ว +1

    සුබ පැතුම් අක්කේ අයියේ...හෙටින් ආරම්භ වන යුග ජීවිතය හා ඉදිරි අනාගතය සතුටින් නිරෝගීව ඉන්න ලැබේවා 😍😍❤️‍🔥❤️‍🔥

  • @chandimakumari8191
    @chandimakumari8191 ปีที่แล้ว

    nangi oylaga weding aka pannanna.oyalata budu saranai.

  • @AchinikaSewmini
    @AchinikaSewmini ปีที่แล้ว +1

    Budu saranai akki oyalata suba Anagathayak wewa🤗🤗🌹💝💝💝💝💝

  • @nadeekaweerasinghe4023
    @nadeekaweerasinghe4023 11 หลายเดือนก่อน +1

    ඔයා හරිම wasanawanthai akki

  • @DiliniNisansala-tn4yy
    @DiliniNisansala-tn4yy ปีที่แล้ว

    Den dawas dekaka idan balan hitiya akkigen video ekk enakl ...shooii akki....onna mn akkata godama goda k suba pathanawa...❤️........heta dawase video th apita ikmaninma danna akki...😘

  • @himansirukshila673
    @himansirukshila673 ปีที่แล้ว

    හෙටින් පටන් ගන්න අලුත් ජීවිතේට සුබ පැතුම් අක්කේ😘♥️ඔන්න දැන් ඔයාගේ යූටියුබ් පවුලට 40K එකතු වෙලා ,ඉක්මනින්ම 50k ,100k ගන්න ලැබෙන්න ඕනේ ඔයාට.🎉❤

  • @ShiraniVithana-qt9bt
    @ShiraniVithana-qt9bt ปีที่แล้ว

    සුබම සුබ වේවා අලුත් ජීවිතයට දුව...

  • @dinithikushalya2993
    @dinithikushalya2993 ปีที่แล้ว

    Oyalage lassana dawasa thawa thawath lassana wenna kiyala wish karanawa akkiyoo bs ❤

  • @nisansalapurnima368
    @nisansalapurnima368 ปีที่แล้ว

    හැමදාම සතුට්න් ඉන්න අක්කා..සුභ පැතුමි අක්කා..ඔයාලා දෙන්නටම..❤❤

  • @sanjeewaniamarasinhe7572
    @sanjeewaniamarasinhe7572 ปีที่แล้ว

    Oyage hetin arabena aluth jiviteta mage mulu hadawatinma suba patanawa nanga.oya magema nangi kenek wage danenawa mata.oya godak pin karapu wasanawanta lassana ganu lamayek.bs

  • @dushshanthiherath9460
    @dushshanthiherath9460 ปีที่แล้ว +1

    සුභ පැතුම් අක්කෙ ඔයාලා දෙන්නගෙ ඉදිරි ගමනට.....

  • @PrabaniKavindayaKavinday-tp5ez
    @PrabaniKavindayaKavinday-tp5ez ปีที่แล้ว

    godak lassanai nangi.hemadama sathutin inna💑💑💑💑

  • @dinithinuwangi6131
    @dinithinuwangi6131 ปีที่แล้ว

    Hetin patan ganna oyalage aluth jiwitheta suba pathum akki ❤️❤️😘

  • @_pramu_di_3283
    @_pramu_di_3283 ปีที่แล้ว

    Suba pathum akke❤ sathutin inna labewa hamadamath💫💗

  • @gimhaniarunodya3904
    @gimhaniarunodya3904 ปีที่แล้ว

    Godak lassanai akke... Happy future Life Akka and aiyaa❤❤❤❤..

  • @dilushamadushani1340
    @dilushamadushani1340 ปีที่แล้ว

    තෙරුවන් සරනයි හෙටින් අබන අලුත් ජිවිතෙට❤❤❤

  • @amalkairanisamarasinghe7659
    @amalkairanisamarasinghe7659 ปีที่แล้ว

    මේ ගෙදර ඔයාලා දෙන්නද හැදුවේ .ගේ ගැන විස්තර ටිකක් කියන්නකො
    නව දිවියට සුබ පැතුම්

  • @NinaBg-oq4rl
    @NinaBg-oq4rl ปีที่แล้ว

    Heating patan ganna Yugadiweyata Subama Suba pathum Sathutin inna Theruwan Saranai❤❤