මගෙ යාළුවාගෙ උපන්දිනයට හදපු කේක් එක🥰🥰 මාව බලන්න කැමති අය එන්නනන..🙈🙈 | My Friends Birthday Cake🥰🥰
ฝัง
- เผยแพร่เมื่อ 15 ต.ค. 2024
- මගෙ යාළුවාගෙ උපන්දිනයට හදපු කේක් එක🥰🥰 | My Friends Birthday Cake🥰🥰
chocolate cake, easy chocolate cake, chocolate Birthday cake, Birthday cake tutorial, cake for a friend, chocolate ganache, chocolate drip, drip cake, Moist chocolate cake, easy recipes, yummy mummy cakes, chocolate ganache cake,
Watch More Videos 👇👇👇😍,,,,
හරියටම බටර් කේක් හදමු | Perfect Butter Cake Recipe
• හරියටම බටර් කේක් හදමු ...
චොක්ලට් කේක් නිවැරදිව හදමු | Perfect Chocolate Cake Recipe
• චොක්ලට් කේක් නිවැරදිව ...
හරියටම බටර් අයිසින් වලින් කේක් එකක් කවර් කිරීම
• හරියටම බටර් අයිසින් වල...
අවුරුද්දට බුලත් කොළේ හැඩයට කේක් එකක් හදමු
• අවුරුද්දට බුලත් කොළේ හ...
Thanks for watching. Please Like, Share, Comment and Subscribe to YUMMY MUMMY.
/ @yummymummyfood
Please visit and like our facebook page. 😘😘
/ yummy-mummy-1046032842...
Please click the link and follow me on instagram 😍😍😘😘
/ yummymummysl
Click the link and Follow me on tiktok😍😘
vm.tiktok.com/...
Akki aniwryen reply ekak oni..cake ekak peya 7ka withra durkata aram ynn pluwnda diya wenne nathuwa butter icing dala
Oya harima lassanata piliwelata kiyala denawa .danne nathi kenekuta unath lassanata kake ek hada ganna puluwan .thanks dr.oyatath suba anagathayak .
Choclate cake butter icing walin cover karama rasa wenas wennada
Akke cup cake 24 nomal 1M Nozzle eken mala dala icing karanawa nam butter and icing sugar koccharak ganna oneda
Sandwich krnna gnna chocolate ganache eka dark chocolates walin hada gnna berid miss... peni rasa tikak adu kara gnna
Miss cake icing cours akak mula idan karanna puluwannam watina sawayak arthika apahasu tha nisa clz walata sambanda nohaki ayata miss mula idanma piping bag akak nisiya karawa sakas kara ganna thana sita sthuthi ❤❤❤❤
akki icing karanna ganne mona butter ekada?nama kiyanna pls.
Akke....oya cake boards ganne kohenda??
Pettah walin gaththe dear
@@YummyMummyfood akkata puluwnda petta wala hariytama kothnada oya shop eka thiynne kiyla..mokada mn hoyaddi mata hambaune na..eky..plz..akkta plwn nm hariytama shop eka kiyanna mata
Ganash hadanakota full cream eka neda danne.milk senmama rasaya venasak enavada
Ow full cream danne. Rase wenasak naha
අක්කෙ chocolate drip එක කේක් එකට දැම්මට පස්සෙ ඒක ගල් නොවී කේක් එකේ දියටම තියාගන්න හදාගන්නෙ කොහොමද ?
Oyage videos nisa mata dan hodata cake hadanna puluwan..I'm so grateful to you..thank you so much..
Im soo glad dear 😊thanks for watching my videos
Thank you for the video.Uts very informative.What's the chocolate you used For the Ganache?
In this video im using Ritzbury brand
@@YummyMummyfood thank you so much for replying ❤️
Akki... chocolate drip ekata cooking chocolate da?? Nattam milk chocolate da.. plz reply akki 23 rd mn me cake eka hadanna hadanne .plz reply
Sorry dear mata comments balanna bari una.😢 Milk chocolate drip ekak meka
O ooo. Mn me cake eka haduwa akki.. hoda rasata awa... et mn gatte cooking chocolate ..e nisa wenna athi.. chocolate,icing eka mix wela brown color wuna. E arenna hodatama awa.. thank u akke ..
තුන් පාරකටද කේක් ටික බේක් කලේ? නැත්නම් එකටම tray තුනකට දැම්මද??
අක්කි උස ඔය වගේ කේක් එකකට bbq stick ගහන්න එතකොට දුර උනත් බය නැතුව අරන් යන්න පුළුවන් .❤️
Harilassanai. ❤❤❤❤
Which brand butter you used?
Highland or Kothmale
නංගි ඔයගෙ කේක් රෙසපි තමා මම fallow කරන්නෙ.මට ත් ඉන්නවා ,මට පනදෙන්න ඉන්න මගෙ යාලුවෙක් ,එයා තමා ඉනෝකා .
Miss online class karanne nadda
චොක්ලට් කේක්, චොක්ලට් අයිසිං හදනකොට පාවිච්චි කරන චොක්ලට් කුඩු සීනි සහිත ඒවද? සීනි රහිත ඒවද? පොඩි දැනුවත්ව කිරීමක් කරන්න පුළුවන්ද?
Oyage eluwata happy birthday kiyala kiyanna thawa deyak akka hadana cake Mama hadala balanawa thenks akke
Im soo glad dear 😊
Niyamai man asawen baluwa, harima pahadili👍
Wow ❤❤❤ oya harima lassanai ❤❤❤ oyage cake ekath lassanai❤❤❤
මෙ ganache එකෙන් ම cake එක cover කරන්න පුලුවන් ද ?
Ow puluwan
Lassanai godak...toppers hadana video ekak dannako
Toppers video ekak thiyanawa channel eke. Thanks dear
Thank u so much for the yummy cake darling❤❤
කේක් එකක් සම්පූර්ණයෙන් chocolate glaze එකෙන් cover කරන්නේ කොහොමද කියලා කියලාදෙන්නකෝ❤❤😊
Me ganache ekenuth full cover karanna puluwan. Mama kiyala dennam dear
@@YummyMummyfood ☺️🙊❤️
You are so beautiful
Akka mekata gaththa cake eka , sponge cake ekakda?
Naha normal chocolate cakes gaththe dear
@@YummyMummyfood Thank you akka ❤️
@@YummyMummyfood akka me cake eka man haduwa, hndatama thibuna akka
Thank you so much❤
Thawa videos karanna akka
අක්කෙ කිලො 4ක කේක් එකකට අවශ්‍ය ප්‍රමාන කියන්නකො
අනේ අක්කි ඔයා හරිම ලස්සනයි නේ❤❤❤❤❤❤❤❤❤
Thanks dear 😊
Beautiful ❤️❤️❤️
හරිම ලස්සනයි ..❤❤❤
අක්කා ඔයා හරි ලස්සනයි නෙ 😍😍😍
Thanks nangi 😊
1st 😊😊😊😊
❤❤❤
❤️❤️❤️😋
Oyage cake wagem oyath lassanae 😍😍
👍
👍❤️❤️❤️❤️🎂
අම්මො හොද යාලුවො නම් නැහැ මට නම් නරක යාලුවො හිටියේ 😂 මම උන්ව ආශ්‍රය කරන්නෙ නැහැ මොකද මාව පන්තියේන් කොන් කරලා තිබ්බෙ 😪🥲