Breaking News🔴 ඉව|සන්නේ නිවට කමට නෙවෙයි ඒක මතක තියාගන්න"ජනපති අනුර කී කතාව Anura Kumara News Today

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 847

  • @MadaraPriyadarshani-xe1jk
    @MadaraPriyadarshani-xe1jk หลายเดือนก่อน +341

    ❤❤❤❤ආදරනීය A kD,,කවුරු මොනවා කිවුවත්, අපි ඔබ සමගයි, බාදක කරදර මැදින් අපි අපේ අරමුන කරා යමු අපි ඔබ සමගයි,,ආදරෙයි , ඔබට එක එක කාලකන්නිගහන මඩ ගනන් ගන්න එපා, මීට කලින් උන්ට එහෙනම් ඕවා කරන්න තිබුනනේ, ඇයි නොකලේ, , ඔබට බුදු සරනයි , ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @mzarook2448
      @mzarook2448 หลายเดือนก่อน +3

      100% agreed with your comments. We give our fullest support to our president and his government. Surely our nation will prosper in 2025. We shall hope for good in the future.

    • @anomamanel6360
      @anomamanel6360 หลายเดือนก่อน +2

      ❤❤❤❤❤❤❤❤❤

    • @chitrasrilanka7123
      @chitrasrilanka7123 หลายเดือนก่อน +2

      ❤❤❤

    • @thusharathusha-s6f
      @thusharathusha-s6f หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤

    • @jayasingherayapaksha3970
      @jayasingherayapaksha3970 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @PatabedigeKusumawathi
    @PatabedigeKusumawathi หลายเดือนก่อน +230

    ගරු ජනාධිපති තුමනි අපි ඔබ තුමාට හදවතින්ම ආදරෙයි .නිහතමානි එඩිතර වීර්ය කුමරුවනි ඔබයි රටෙ ජීවනාලිය. බුදු සරණයි සතර වරම් දෙවි පිහිටයි.

    • @thusharathusha-s6f
      @thusharathusha-s6f หลายเดือนก่อน

      ❤❤❤❤❤

    • @KokilaGeeth-r2w
      @KokilaGeeth-r2w หลายเดือนก่อน +1

      හදවතින් ම..

    • @GampahaMirigama-p5l
      @GampahaMirigama-p5l หลายเดือนก่อน +5

      ඕනවට වඩා නිහතමානී වෙන්න ගියොත් නිවටයින් ගානට අරන් කරෙත් නගිනවුන් ඉන්න සමාජයක සාර්ථක වැඩපිලිවෙලක් කරගෙන යන්න බාධා කිරීම් වැඩියි කරන්නෙ යහපතක්නම් අරමුණ ඒකාත්මිකනම් බලය යහපත් අයුරින් භාවිතය අත්‍යවශ්‍යයි

    • @DulanSrilal
      @DulanSrilal หลายเดือนก่อน

      අපේ..ජනඅදිපනිනුමාට..ජය.වේවා.දේයියෝ.රැකදේවා.අපේ.රනුර.සවේදරයාට.බුදු.සරනයි.

  • @iranganinawela7589
    @iranganinawela7589 หลายเดือนก่อน +309

    ශ්‍රී ලාංකික ඉතිහාසයට පහල වූ අපේ ආදරණීය සුන්දරම ජනාධිපතිතුමා.තිස්තුන් කෝටියක් දෙවිවරු නිරන්තරයෙන්ම ඔබතුමාව ආරක්ෂා කෙරේවා.තෙරුවන් සරණයි.

  • @MangalaKumari-t8l
    @MangalaKumari-t8l หลายเดือนก่อน +238

    ගරු ජනාධිපතිතුමනි ඔබතුමාගේ ඔබතුමාගේ නිහතමානීකම ගොඩාක් අගයනවා සුභ පතනවා ඔබතුමාට

  • @sunilpremarathne-n4y
    @sunilpremarathne-n4y หลายเดือนก่อน +140

    ඉතාමත් විශිෂ්ට පැහැදිලි කිරීමක්. ඔබට විශ්වයේ ආශිර්වාදය ලැබේවා. 🙏💐💪🏿

  • @RitaJayasinghr
    @RitaJayasinghr หลายเดือนก่อน +173

    ජනයපතිතුමනි ඔබතුමාගේ පැහැදිලි කිරීමට ස්තූතියි. ඔබතුමාට සියළු දෙවියන්ගේ ආරක්ෂාව ලැබ දිර්ඝායුව ලැබේවා !

    • @thusharathusha-s6f
      @thusharathusha-s6f หลายเดือนก่อน

      ❤❤❤❤❤

    • @PathulamalFerando
      @PathulamalFerando หลายเดือนก่อน

      ❤❤❤❤❤apita adambarai

    • @InokaWijesingha
      @InokaWijesingha หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @naveenanuradha70
    @naveenanuradha70 หลายเดือนก่อน +112

    ආදරෙයි ආදරෙයි අපේ ජනපති තුමාට.

  • @haswarnalatha7045
    @haswarnalatha7045 หลายเดือนก่อน +138

    ඔබතුමාගේ කීම හරියටම හරි ජනමාධ්‍යය ඇත්ත ඇති සැටි යෙන් කියනදේ කිව යුතුයි බොරු නොකිව යුතුයි,.අනවශ්‍ය දේ නොකිව යුතු බව බුද්ධිමත්ජනතාව පිලිගන්නවා.ඔබටජය.

    • @deesticco1719
      @deesticco1719 หลายเดือนก่อน

      Yes no fake media ! Happens in America too and now wonder how the biased journalists feel after overwhelming win for Prez Trump!

    • @thusharathusha-s6f
      @thusharathusha-s6f หลายเดือนก่อน

      ❤❤❤❤❤

  • @KuttigeSilva
    @KuttigeSilva หลายเดือนก่อน +157

    පණ ඉල්ලුවොත්......ඒකත් දෙනව ඔබ තුමාට,එතරම් ආදරෙයි සහෝදරයා මිනිස්සු ඔබට ,මේ රට කාබාසිනියා කරපු හොරහැත්ත ඔබ තුමාට ගොඩාක්ම වයිර ඒකයි,ප්‍රවේශම් වෙන්න ......බුදුසරණයි සහෝදරයාට ❤

    • @bsenawirathna6908
      @bsenawirathna6908 หลายเดือนก่อน +4

      YES 👍

    • @MMDKumari
      @MMDKumari หลายเดือนก่อน +4

      👍

    • @Peiris-b2m
      @Peiris-b2m หลายเดือนก่อน +3

      ❤❤❤❤❤🙏♥️🇱🇰♥️🙏

    • @lalithkumara9373
      @lalithkumara9373 หลายเดือนก่อน +3

      ❤❤❤❤❤❤❤

    • @arunadissanayaka3533
      @arunadissanayaka3533 หลายเดือนก่อน

      දේසපාලන වේදිකාවෙදි පොරොන්දු දුන්න හැකි උපරිමයෙන් ඒවා බොරැවක් විමට ඉඩ නොතබා මහඡනයාගේ බලාපොරොත්තු සුන් විමට ඉඩ නොතබා කටයුතු කරන්ඩ මඩ ප්‍රහාර කොතෙකුත් ලැබේවි නෙසැලි අවන්ක නායකයෙකු ලෙසින් තව තවත් ඉදිරියට යන්ඩ සක්තිය ධෛර්්‍ය ලැබේවා

  • @KusumPriyantha-e8j
    @KusumPriyantha-e8j หลายเดือนก่อน +101

    රට හදන්න මාලිමාවට බැරිනං ආයි හදන්න උන් ලංකාවෙ නම් නෑ

    • @diluliyanage5438
      @diluliyanage5438 หลายเดือนก่อน +3

      Eka aththa

    • @KuttigeSilva
      @KuttigeSilva หลายเดือนก่อน

      ලොවෙත් නෑ,මේ වගේ නායකයෙක්❤ බුදු සරනයි .​@@diluliyanage5438

    • @upulupul7574
      @upulupul7574 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන්ම .දේශපාලුවෝ මිසක් දේශපාලකයන් නැ.

    • @sunilpremarathne-n4y
      @sunilpremarathne-n4y หลายเดือนก่อน +2

      ​ඔව්. මෙරට නැවත ගොඩනගන වනම්. මොහු හැර වෙනත් අයෙක් නැහැ.

    • @asanjalidesilva9458
      @asanjalidesilva9458 หลายเดือนก่อน

      සහතික ඇත්ත

  • @anomamanel6360
    @anomamanel6360 หลายเดือนก่อน +57

    නිහතමානී අවංක නිර්භීත කිර්තිමත් අතිගරු අනුර කුමාර දිසානායක ජනාධිපති තුමා ඔබතුමාට දළදා සමිඳුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා!!!!!!❤❤❤❤❤❤අපි සියළුම දෙනා මාලිමා රජය සමගයි

  • @NandapalaHaliellegamaethige
    @NandapalaHaliellegamaethige หลายเดือนก่อน +55

    හදවතින්ම සුභ පතනවා. රට වෙනුවෙන් අපි ඕනම කැප කිරීමක් කරන්න පුළුවන්. මේ රට හදල මිසක් අත හැර දමා යන්න එපා. සහෝ දළදා සමිඳු පිහිටයි.

  • @boy-tv4wk
    @boy-tv4wk หลายเดือนก่อน +105

    දන්නේ නෑ ඇයි කියන්න දැක්කත් ඇති හිත පිරෙනවා 🙆❤❤❤❤❤❤

    • @margosatoday
      @margosatoday หลายเดือนก่อน +3

      Very true. Great vibes from his heart, I believe

    • @DonWarsha
      @DonWarsha หลายเดือนก่อน +2

      මටත් 😁💫🩷

    • @sunilkumarasiri
      @sunilkumarasiri หลายเดือนก่อน +2

      sahathika aththa

    • @sanjeewaniwalahena9285
      @sanjeewaniwalahena9285 หลายเดือนก่อน +2

      ❤❤❤❤❤❤

    • @seetharanjaninanayakkara1038
      @seetharanjaninanayakkara1038 หลายเดือนก่อน +4

      ඒක නම් ඇත්තම ඇත්තයි

  • @GrashanthiWijekularatne
    @GrashanthiWijekularatne หลายเดือนก่อน +100

    දුප්පත් ජනතාව ගැන සිතන ඔබතුමන් දෙවියන් ආරක්ශා කරනවාමයි. තෙරුවන්සරනයි🙏🙏 දෙවිපිහිටයි🙏🙏🙏

  • @KrishanthaIndrajith-s8c
    @KrishanthaIndrajith-s8c หลายเดือนก่อน +68

    ජය වේවා ජනාධිපති තුමණි ඔබේ මග ඉතා පැහැදිළියි මේ මග ඔස්‌සේ ගමන් කිරීමෙන් ඉතා ඉක්මනින්ම ශ්‍රීලංකාව සංවර්ධිත රටක් කල හැකියි.

    • @piyavithanage226
      @piyavithanage226 หลายเดือนก่อน

      Kuhakayo tholonchi karalama danna one.......mr bharatha hoda adahas idiripath kala ada sahal pilibadawa.......me rajayata vina karana un wenasewaaaaa......ape rata surapurayak thamai npp dekmata ❤❤❤🎉🎉🎉🎉

    • @himalkosala8136
      @himalkosala8136 หลายเดือนก่อน

      කුහක වහලුන්ට එල්ලලා ගහන්න ඕනේ බං කසෙන්

  • @sarojanibandara182
    @sarojanibandara182 หลายเดือนก่อน +126

    කවුරු මොනවා කීවත් අපි ඔබ සමඟයි ජනාධිපතිතුමනි.

  • @pushpamalkanthi9689
    @pushpamalkanthi9689 หลายเดือนก่อน +50

    කව්රු. මොනවා. කිව්වත්. අපිට. ඔබ. තුමා. විස්වාසඊ.. බුදුසරණයි 💕💕😍

  • @ramanishiromani5542
    @ramanishiromani5542 หลายเดือนก่อน +39

    අපේ බලපොරොත්තුව ඔබ ...සුබ අනාගතයක් අපේ දරුවන්ට ඔබ ලැබේනවා ජයවේවා ජයවේවා ජනපති ජයවේවා

  • @chandralathayapa3057
    @chandralathayapa3057 หลายเดือนก่อน +54

    අපි දන්නවා දුප්පත් ජනතාව ගැන ඔබ තුමා සිතනබව බුදු සරණයි අපේ ජනාධිපති තුමාට

  • @gangasandanayake4411
    @gangasandanayake4411 หลายเดือนก่อน +44

    හොඳ පැහැදිලි කිරීමක්

  • @nandaniabeygunawardana711
    @nandaniabeygunawardana711 หลายเดือนก่อน +19

    හිත් සැනසෙන නිවුන කටහඩ අහන් ඉන්නත් ආසයි.ඔබතුමා ට තෙරුවන් සරණත් සියලුම දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂා ව ත් ලැබේවා

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 หลายเดือนก่อน +32

    තෙරුවන්සරනයි ජනාධිපති තුමනි ලැබේවා ආදරනීය විශ්වමාතාවගේ ආශිර්වාදය ඔබතුමාට .

  • @sanathmavinugi9307
    @sanathmavinugi9307 หลายเดือนก่อน +41

    සුපිරි සර්👍❤🌷

  • @NayanaBulathsinhala-v8e
    @NayanaBulathsinhala-v8e หลายเดือนก่อน +33

    අපි ඔබ සමගයි...අපි ට ඔබ විස්වාසයි..සහෝදරයා .ඔබ කෙරේ ඇති නොබිදෙන විස්වාස එසේමයි...ඔබ ඇර වෙන කාටවත් මේ රට හදන්න බෑ...

  • @jinadari4730
    @jinadari4730 หลายเดือนก่อน +16

    විශ්ව මෑණියන්ගේ ආශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා ඔබතුමාට. ආයුබෝ වේවා තෙරුවන් සරණයි

  • @kanthikan5145
    @kanthikan5145 หลายเดือนก่อน +35

    ගරැ ජනාධිපති තුමනි අපිි ඔබට ආදරෙයි සිියලු දෙවියෝ ඔබ රැකදේවා නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා යහපතක්ම වේවා උතුම් තෙරැවන් සරණයි

  • @G.wejethunga
    @G.wejethunga หลายเดือนก่อน +28

    තෙරුවන් සරණයි ඔබ තුමාට 🧭

  • @YfGf-mf1vm
    @YfGf-mf1vm หลายเดือนก่อน +46

    ජනමාද්‍ය යෙන් හැමදාම විය යුත්තේ ජනතාව ට ඇත්ත පෙන්වීමයි.. නමුත් අවාසනාවට නොවන්නේද එයයි

    • @PramilaJayasuriya
      @PramilaJayasuriya หลายเดือนก่อน +1

      ඇත්ත ජනවරම තීරනය වෙන්න හෙතුවත් ජනමාධ්‍ය තමයි

    • @SomaSamarathunga
      @SomaSamarathunga หลายเดือนก่อน

      Yes

  • @kmsksisira6956
    @kmsksisira6956 หลายเดือนก่อน +18

    ජයවේවා සහෝදරයා ❤️❤️❤️

  • @nawarathnasakalasooriya4030
    @nawarathnasakalasooriya4030 หลายเดือนก่อน +24

    බුදු සරණයි දෙවි පිහිටයි

  • @nalanisk374
    @nalanisk374 หลายเดือนก่อน +35

    ජනාධිපතිතුමාගේ කතාව හරිම වටින ඔබතුමාට බුදු සරණයි❤❤❤

  • @SadnaPerera-q4y
    @SadnaPerera-q4y หลายเดือนก่อน +25

    වැරදි විදියට ජිවත් වෙන මිනිස්සුන්ට මෙතුමා ඇලජික්
    ඒකයි ඇත්ත 😂😂😂😂😂

  • @GamageChandrani-m5w
    @GamageChandrani-m5w หลายเดือนก่อน +4

    අපි අනුර ජනාධිපති තුමා සමගය් තෙරුවන් සරනයි ඔබතුමාටසියලු බාදක ජය ගැනීමට සක්තිය දිරිය ලැබෙවා සතුරෝ තුර න් වේවා

  • @priyanthipieris633
    @priyanthipieris633 หลายเดือนก่อน +22

    අපේ ජනාධිපති තුම්නි, වටිනා ම දේශනයක් සියලු දෙව් වරුන්ගේ පිහිටයි ,දිර්ගායුස ලැබේවා dubai සිට

  • @WeerakoonWeerakoon-l3w
    @WeerakoonWeerakoon-l3w หลายเดือนก่อน +48

    ගරු ජනපති තුමෙනි කතාවනම් ඉතාම වටිනවා.

  • @SumanaSumana-ov3qn
    @SumanaSumana-ov3qn หลายเดือนก่อน +17

    තෙරැවන් .සරණයි .ජනාධිපති .ජයවේවා ජයවේවා .

  • @KamalaEkanayaka-v2m
    @KamalaEkanayaka-v2m หลายเดือนก่อน +26

    ඔබ තුමා අවංකයි හොරුන්ට හොරකමි කරන්න බැරි නිසා හැමෝ වියරු වැටිලා

  • @tecklawijenayake5001
    @tecklawijenayake5001 หลายเดือนก่อน +21

    අනුර සහෝදරයා ඔබ යන මග හරි.එදා වගේම අදත් අපි ඔබ සමග.ඉන්නවා.බල්ලො බිරුවට කදු පාත් වෙන්නෙ නැති බව අපි දන්නවා.

  • @dhananjaneelakshika8656
    @dhananjaneelakshika8656 หลายเดือนก่อน +18

    ජය වේවා ජනපති තුමනි.🙏🙏❤️❤️❤️👍👍

  • @chandanajudewithanageperer7559
    @chandanajudewithanageperer7559 หลายเดือนก่อน +1

    Budu Saranai Devi Pihitai

  • @VireVire-d6m
    @VireVire-d6m หลายเดือนก่อน +16

    අපේ සහෝදරය ඉදහිට පෙනය ටිකක් හරි පෙන්වන්න,,,ජඩ මාද්‍ය කාරයො හිතන්නෙ දාර ගරඩියෙක් කියල,
    අපි ඔබ සමගයි❤❤❤❤

    • @kumaridasanayake523
      @kumaridasanayake523 หลายเดือนก่อน

      ඒකත් ඇත්ත.ඔබේ එඩිතර කම කව්රු හෝ හෑල්ලුවට ගන්න හදනවා නම් ඒකට ඉඩ තියන්න එපා.

  • @sudarmanpradeep4327
    @sudarmanpradeep4327 หลายเดือนก่อน +23

    ජනාධිපති තුමනි ඔබගේ ප්‍රතිපත්තිය අනුගමනය නිසියාකාරව කරගෙන යන්නට ශක්තිය ධෛර්යය ලැබේවා....... ජයවේවා....!!!!!!!!

  • @jayasenamenuwarage7752
    @jayasenamenuwarage7752 หลายเดือนก่อน +11

    නියමයි ,සහෝදරයා
    ජයවේවා බුදු සරනයි.

  • @OmanOman8890-l2d
    @OmanOman8890-l2d หลายเดือนก่อน +23

    බුදුසරණයි ජනදිපති තුමනි ආදරේයි හැමදාමත් ❤️❤️❤️❤️❤️

  • @nishan9347
    @nishan9347 หลายเดือนก่อน +23

    ඉපදිලා ගෙවපු ජීවිත කාලෙම අපේ කියන්න අගේ කරන්න .රටට වටිනාකමක් දෙන්න .ඔබතුමාට ජනාධිපති කම ලැබුනෙ රටේ දරුවන් ගෙ පිනට අපි සතුටු වුන තරම් ........ ඔබතුමාට දෙවියන්ගෙ ආරක්ෂාව ලැබේවා .

  • @VijithaWijayawardana
    @VijithaWijayawardana หลายเดือนก่อน +6

    ආදරෙයි හැමදාමත් ඔබතුමාට .අපේ රටේ ජනතාව වෙනුවෙන්ම බිහිඋන අනුර කුමාර ජනාධිපති තුමාට චිරාත් කාලයක් මේ රට පාලනය කිරීමට දහිරිය සක්තිය ලැබේවා .ඔබතුමාට තෙරුවන් සරනයි

  • @jandrajandra5712
    @jandrajandra5712 หลายเดือนก่อน +62

    නිදුක් නිරෝගී දිර්ඝයුෂ ලැබෙිවා අපේ ජනාධිපති තුමාට 🙏🙏ජය❤💪👍

  • @RanjanaThambugala
    @RanjanaThambugala หลายเดือนก่อน +30

    ඔබගේ හද ගැස්ම තේරැම් ගත් බහුතරයක් මහ ජනතාව ඔබ ගැන ඉමහත් විස්වාසයක් තබා ඔබව ඉහළම තනතුර ට පත්කලා. එමෙන්ම ඔබ කෙරේ ජනතාව තැබූ එම විස්වාසය ඔබ විසින් ඉතාම ඉහළින් සුරකින බව මගේ විස්වාසය සහ පැතුමයි.

  • @chandimakumari6304
    @chandimakumari6304 หลายเดือนก่อน +6

    ජයවේවා ඔබ තුමා ta නිදුක් නිරෝගී deerghausha ලැබේවා

  • @rathnawathiehandunneththi8466
    @rathnawathiehandunneththi8466 หลายเดือนก่อน +28

    ජනාධිපති තුමනි , ඔබතුමාගේ මේ නිහතමාන කම , සමහර මාද්‍යවේදීන් උන්ගේ අරමුනු ,ඉෂ්ඨ කරගන්න බලනවා , ඒ ඔවුන් පක්ෂවසිටින අයගේ උවමනාවට , එහෙම් නොවන්න වගබලා ගන්න. මේ රට අවුරුදු 50 කට පමණ කාලයක් තිස්සේ ආගාධයට දැමූ රට ,ගොඩ දැමීම ලේසි නෑ . අපි බලා සිටින්නේ, විජ්ජාවක් නොවේ .තරුණ ශ්‍රමය තියෙනවා,කාලය කාදමන,ඒවා යොදවමින් ,රටේ ඇති සම්පත් ප්‍රයෝජනයට ගෙන රට ගොඩදා න්න හැකිවේවා !!!❤❤❤❤

  • @JagathSamanpriya-v3b
    @JagathSamanpriya-v3b หลายเดือนก่อน +6

    ඔබතුමාට විශ්වයේ ආශීර්වාදය නොඅඩුව ලැබේවා .

  • @AnulaMunasinghe-pp1rt
    @AnulaMunasinghe-pp1rt หลายเดือนก่อน +4

    ජනපති තුමනි ඔබ සියලු දෙවි දේවතාවන් රැක ගනීවා විස්ව මාතාවගේ පිහිට ආරක්ෂා ව ලැබේවා දිගාසිරි වේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @MauraniHettiArachchi-wd7rs
    @MauraniHettiArachchi-wd7rs หลายเดือนก่อน +9

    හැදියාව , සංහිඳියාව ලාංකීය බව, සහෝදරත්වය, ජනාධිපති AKD❤

  • @nissankakumara9843
    @nissankakumara9843 หลายเดือนก่อน +41

    ජඩ මාධ්‍යය කීපයක් එකතුවෙලා තාම ගේම ගහල බලන්න උත්සහ කරනව වැඩාක් නෑ ඒ උනාට .

    • @YfGf-mf1vm
      @YfGf-mf1vm หลายเดือนก่อน +3

      උන්ට ඕනා උන්ගේ උවමනාවන් සපුරා ගැනීම මිස රටට දෙයක් කිරීමට නොවෙයි

    • @shriyaniherman8345
      @shriyaniherman8345 หลายเดือนก่อน +1

      ජනතාව උන්ව වර්ජනය කරන්න ඕනි

  • @mangalarathnayaka4077
    @mangalarathnayaka4077 หลายเดือนก่อน +4

    ආදරෙයි AKD ❤❤❤❤ ඉතාම පැහැදිලි කතාව. සමහර මාධ්‍ය ආයතන වලට හොද කනේ පාරක් දුන්නා. නියමයි . ❤❤❤

  • @Diluba-ll3zi
    @Diluba-ll3zi หลายเดือนก่อน +20

    ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාට බුදුසරණයි ❤️🌹🇰🇼🌹🌹❤️❤️🌹

  • @ChandrikaRamani-t8u
    @ChandrikaRamani-t8u หลายเดือนก่อน +16

    ඔබතුමාට .දිර්ගායුෂ.ලැබේ .වාමාපර්තනා.කරනවා🎉🎉🎉🎉❤❤❤❤

  • @mohamedfaleel5811
    @mohamedfaleel5811 หลายเดือนก่อน +13

    ජාතික ජන බලවෙගයට ජයවෙවා මාලිමාවට ජයවෙවා ජනාධිපති තුමාට සුබ පැතුම් ජයවෙවා

  • @DayaSilva-ct8bv
    @DayaSilva-ct8bv หลายเดือนก่อน +11

    බුදු සරණයි දෙවි පිහිටයි නායක සහෝදරයා ට.....,🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹👪👪👪👪👪👪👪👪👪👪♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @NandanaSamaracon
    @NandanaSamaracon หลายเดือนก่อน +13

    හිරැ එකේ චමුදිතයා ඇතුලු සමහරෙකුට හොද පාඩමක් ඉගැන්විය යුතුයි .නැතිනම් ජනතාව නොමග යවනවා .ජනාධිපතිතුමනි නයා නයෙක් බව ඉදහිට හෝ පෙන්වන්න .නැතිනම් දර මිටි බැදීමට යොදාගනී .

  • @DayaSilva-ct8bv
    @DayaSilva-ct8bv หลายเดือนก่อน +11

    අනේ ඔය කතාව අහගෙන ඉන්නේ හරිම ආසාවෙන් නියමයි බුදු සරණයි 💯💯💯💯💯💯💯💯💯💯💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🌹🌹🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌷🌷🌷

  • @dilaniperera7509
    @dilaniperera7509 หลายเดือนก่อน +6

    තුනුරුවනේ සරනයි හැදු වැඩු දෙමවුපියන් සරනයි ❤️👍🙏

  • @AaSs-gx4yk
    @AaSs-gx4yk หลายเดือนก่อน +28

    මේ ඉන්න අයට නිහඩව ඉන්න එකත් වරදක් උන් හිතේ ඔබතුමා බයෙ ඉන්නවා කීයලා

    • @swarnasuraweera283
      @swarnasuraweera283 หลายเดือนก่อน

      💯✅💯✅💯✅💯✅💯✅🤔🤔

    • @sheshanpeiris5
      @sheshanpeiris5 หลายเดือนก่อน +5

      ඕනෑවට වඩා නිහතමානි වෙන්න එපා නිවට කමක් ව්දිහට හිතන්නේ කතාවක් තියෙන්නෙ ඕනෑවට වඩා ඕනෑම දෙයක් ඕනෑම නෑ

    • @leoniepereira8704
      @leoniepereira8704 หลายเดือนก่อน +1

      yes, you shouldn't be silent, for this stupid opposition

    • @KuttigeSilva
      @KuttigeSilva หลายเดือนก่อน

      ​@@swarnasuraweera283නිහතමානී වෙන්න ඕන මනුෂ්‍යයින්ට,ජනාධිපති තුමනි මුං මනුෂ්‍ය වෙස් ගත් මිනීමරු හොරු,මුන්ට කිසි බුරුලක් දෙන්න නම් එපා,එදා ජනාධිපති වරනයෙන් උන් බැරිවෙලාවත් දිනුවානම් ඔබටත් අපටත් යහතින් ඉන්න දෙයිද ,මේ කුඩුගහන අමනයෝ.

  • @SCFERADYTV1411
    @SCFERADYTV1411 หลายเดือนก่อน +7

    ඔබට ජය 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @vishanperera8483
    @vishanperera8483 หลายเดือนก่อน

    කියන්න තියනදේ ඉතින් අයේ රිදේන්නම කියනවා...❤❤❤ 🧭 🧭

  • @AshokaPerera-m8v
    @AshokaPerera-m8v หลายเดือนก่อน +20

    සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා...🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @PadminiHetti
    @PadminiHetti หลายเดือนก่อน +5

    ගරු ජනාධිපතිතුමාගේ කරුනු පැහැදිලි කිරීම නමි අතිශයින්ම විශිෂ්ඨයි. 🎉🎉

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw หลายเดือนก่อน +4

    බුදුසරණ යීඔබතුමන්ට ❤අනුර කුමාර ❤❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💜💜💜💜

  • @iranganiweerakon7095
    @iranganiweerakon7095 หลายเดือนก่อน +14

    Supiri kakthwa janadhipathi thumani. You are well come

  • @aseas2429
    @aseas2429 หลายเดือนก่อน +11

    මහාගන වනාන්තරය ක් බාර දුන්නෙ පොඩ්ඩක් ඉවසලා බලාන ඉන්න ඒ වනාන්තරය ඉස්සර වෙලා හොදින් සුද්ද කරගන්නකල්
    ඔය වනාන්තරයේ අලි කොටි වලස්සුත් ඉන්නව ඒනිසා ගොඩක් පරෙස්සම් න්
    සාටක බීජ ටික සේරම
    වල් තෙල් ටිකක් ගහල විනාශ කරන්න ඕනේ
    ආයේ පැලවෙන්න ඉඩ නොදී ඒක හරිම අමාරුයි
    බුදු සරනයි ඔබ තුමාට

  • @M.PNanda1234
    @M.PNanda1234 หลายเดือนก่อน +22

    ජනාධිපති තුමාටතෙරුවන්සරණයිඅපිනම්,ඔයහොරුන්ටනම්අපෙවටිනාචන්දයදෙන්නෙනෑකොච්චරරැගුවත්

  • @Methlini
    @Methlini หลายเดือนก่อน +4

    අපේ ජනපති.තුමාට.දීර්ග.කාලයක්.රට.පාලනය.කර.අපේ.රට.ගොඩ.ගන්නට.ලෝක.පාලක.දෙවියන්ගේ.පිහිට.ලැබේවා.

  • @gayananurudda6617
    @gayananurudda6617 หลายเดือนก่อน +7

    ගරු ජනාධිපතිතුමනි ආදරෙයි ගොඩක් බුදු සරණයි සියලු දෙවියන් ගේ පිහිට ආරක්ෂාව ලැබේවා බුදු සරණයි ❤

    • @priyadarshikakarunadasa5354
      @priyadarshikakarunadasa5354 หลายเดือนก่อน

      Aniwaryenma .Apea Janadipathi uthumananta budu saranai hemavitama .(From Syprus )

  • @jalsjalsylant875
    @jalsjalsylant875 หลายเดือนก่อน +21

    ඔබතුමාගේ චාම් බවට නම් ගොඩාක් ආදරෙයි අපේ රට ඔබතුමාට හදන්න පුළුවන් 🙏🙏🌹❤️කුවේට් ❤️❤️❤️❤️❤️

  • @SunilJayakodi-yr5eg
    @SunilJayakodi-yr5eg หลายเดือนก่อน +5

    ❤❤❤ජන වරම මන්තරයක් නොවෙිි .

  • @tharakatharaka214
    @tharakatharaka214 หลายเดือนก่อน +5

    ඔබතුමාව විශ්වාසයි අපිට❤️❤️❤️❤️

  • @yasawathisilva
    @yasawathisilva หลายเดือนก่อน +7

    තෙරුවන් සරණයි

  • @ruvanruvan-dn3lf
    @ruvanruvan-dn3lf หลายเดือนก่อน +34

    බුදු සරණයි ඔබතුමාට

  • @champasirisena458
    @champasirisena458 หลายเดือนก่อน +15

    අතිවිශිෂ්ටයි අපේ සහෝදර ජනාධිපතිතුමනි

  • @Ayodyanimsara-f2s
    @Ayodyanimsara-f2s หลายเดือนก่อน +7

    සහෝදරයා❤❤

  • @lasantharathnayake723
    @lasantharathnayake723 หลายเดือนก่อน

    සියලුම බාධක ජයගෙන අපේ රට ඉහළටම අරන් යන්න ඔබ රජයට ශක්තිය තියෙනවා ,අපි හැමදා ඔබ සමගයි ,තෙරුවන් සරනයි හැම දෙවි රැකවරනයි ❤❤❤❤❤❤

  • @TonyNanayakkara-iv9ij
    @TonyNanayakkara-iv9ij หลายเดือนก่อน +4

    Excellent H.E. You are totally different when compared with former Presidents. A Gentleman with Good Qualities. God bless you.

  • @Waseer-w3e
    @Waseer-w3e หลายเดือนก่อน +4

    ජනාධිපතිතුමා ඔබතුමා යන ගමන 100% සීයක් හරි ඔබතුමාට ජය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SeethaSeetha-qe5sb
    @SeethaSeetha-qe5sb หลายเดือนก่อน +11

    Ape janapathi tumata jayaviwa budu saranai

  • @DanithaSandeepana
    @DanithaSandeepana หลายเดือนก่อน +3

    සියලු දෙවි පිහිටයි

  • @BertramKad-r6q
    @BertramKad-r6q หลายเดือนก่อน +7

    Well Said Mr. President we are deeply appriciate your Cristal Clear explanation of the current situaton
    Obviously we do believe all the journalist must understand what President said, Jayawewa AKD, May God Bless you and your Strong administration❤❤❤❤❤❤❤❤

  • @thusharihemanthika3959
    @thusharihemanthika3959 หลายเดือนก่อน +14

    Obathuma rata hadanna api oba thuma samagai ❤❤❤❤

  • @sriyaniperera3432
    @sriyaniperera3432 หลายเดือนก่อน +8

    Ape janadipati tumata jayawewa srilanka mathawata jayawewa Anura kumaruta jayawewa jayawewa jayawewa jayawewa jayawewa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shriyaniaponsu8030
    @shriyaniaponsu8030 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි.ඔබතුමාට aththakathawata දෙවියොත් hisanamanawa

  • @ireshalakmali6205
    @ireshalakmali6205 หลายเดือนก่อน +17

    ජනාධිපතිතුමා ආරක්ෂා කරගන්න ඔනි අපි

  • @priymal16
    @priymal16 หลายเดือนก่อน

    ජය ජය ජය ජය 🙏🏻

  • @SalindaUdayasiri
    @SalindaUdayasiri หลายเดือนก่อน +2

    ජය වේවා ...

  • @wasanthawasantha3773
    @wasanthawasantha3773 หลายเดือนก่อน

    බුදු සරනයි . ඔබතුමන්හට

  • @indraninagahawaththa1143
    @indraninagahawaththa1143 หลายเดือนก่อน +9

    නියමයි

  • @afshsvshfagsbsvs5236
    @afshsvshfagsbsvs5236 หลายเดือนก่อน

    සියලු දෙව්යග් රැක වරණය ඔබ‍ට ලැබේවා ජනාධිපති තුමනි නිහතමාණි 🙏🙏🙏🙏🙏🙏

  • @PradeepaNilmini-n6z
    @PradeepaNilmini-n6z หลายเดือนก่อน

    🎉❤ජය වේවා !

  • @MMDKumari
    @MMDKumari หลายเดือนก่อน +2

    අපි අපේ AKD සමගයි හෙමින් හරියයම වැඩ ටික කරමු

  • @leelapinnawala1055
    @leelapinnawala1055 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි ඔබ තුමාට ජයවේවා

  • @mangalikajayasekera2292
    @mangalikajayasekera2292 หลายเดือนก่อน

    නියමයි.

  • @gayananurudda6617
    @gayananurudda6617 หลายเดือนก่อน +2

    අපේ ජනාධිපතිතුමා ආරක්ෂා කරගන්න ඔනි ❤