Etakota me loke abortion kara kalale kanawa. Abortion kityanme naraka deyak.habai assranakamata Waradak unath E de kara.habai masuyamatw puluwan da maussatak kanna. Mokada bittaea wage nemene. Minis kalale Mas le ne thiyenne. Itin owa wae ewa wenawa loke. Nkkan nodana kyawana epa. Ankka iti europe rata waka mala jarawa kan na
Sattu witarak neme.samahara rata wala Minis kalalath kanne.ipdne nsttan. Manissya ne. Kohomada kanne. China ,ehema itin Gabsa wena kalala ehema dala soup hadaawalu. Kochara hirikitada. Itin minis kalalaya kama minissu ta ank sattyu pana pitin kana eka amtu deyak da
Athyhatama godak wadagath video ekak ayye.china walata paladenne owaa thamai.....pawkara haththa.....apita like gana danaganna me videos watinawa.elakiri ayye
කොරෝනා වෛරසයට ලංකාවෙන් මුලු ලෝකයටම විසදුම්. වැඩි විස්තර සදහා පහත ලින්ක් එක ක්ලික් කරන්න
th-cam.com/video/sSK2zXCozNQ/w-d-xo.html
මුන් නැත්තටම. නැතිවෙන්න. ඔිනෙ හෙනහතම. ගහපන්💀💀💀
aththatama honda danumak labuna. mewage dewal kanawada appa minissu
@@shehanmadushanka6180 Bloomberg
Sinha Dhanuma සිංහ දැනුම
අනේ අයියේ හැමදාම කියනවාපිටිපස්සෙ තියෙන සුදු පාට පසුබිම අයින් කරන්නකෝ. ඇස්වලට අමාරුයි රෑට බලනකොට
පෙර පිනකට අපි ශ්‍රී ලාංකිකයින්..🇱🇰❤️
mmmmmmm
Hmmmm🤗
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
🙏🙏🙏🙏🙏🙏
Hmmmm😝😝😝😝😝
වටින වීඩියෝවක්.. මහත්මයාණෙනි, ඔබගේ කථන හැකියාව අපූරුයි...❤❤
Deep meaning react with speaking...
ශ්‍රී ලංකාව ❤️❤️❤️❤️ ස්වභාවධර්මය දුන්නු දායාදයක්
උපදින හැම ආත්මයක ශ්‍රීලංකාවෙ බෞද්දයෙක් වෙලාම ඉපදේවා🙏🙏🙏💙
අයියෙ ඔයාගෙ vedio ගොඩක් වැදගත් ewa.harima හොඳයි තෙරුවන් සරණයි ඔයාට අයියෙ
පාර්ලිමේන්තු භෝජනාගාරයට යවන්න ඕන කෑම 😂🔫
ශ්‍රී ලංකාවේ ඉපදුනේ අපි වාසනාවකට කොරෝනා හැදුන එක පුදුමයක් නෙමෙයි..., 😬😬😬😬
අම්මෝ...ලංකාවෙ ඉපදෙන්න අපි මොන තරම් පිං කරල තියෙනවද
Anivaryenma
ෆක් 🖕
Sirawata bn
❤️❤️❤️
ඊලග ආත්මෙත් ලංකාවෙම ඉප දේවා....
Hey 🙋
හායී
Aniwaren
Math hitanne ehema
ඉලග ආත්මේ ඉපදෙනකොට ලන්කාවේ කන්නෙත් ඔවා තමා
ගබ්සා කරන දරුවන්ගේ මසුත් කන කාලකන්නි මිනිස්සු තමයි මේ ලෝකේ ඉන්නෙ.ඉතින් වසන්ගතයි ස්වාභාවික විපතුයි ඇති වෙන එක පුදුමෙකුත් නෙමෙයි.
Ow oba hari.
Gabsa karaa akusala karavena.
Kalayak inath maussae ne.kohomada ane mini mas kanne
Minissu
Chick
Ehema kanne chna,thaiwan
මොනාද බන් මේ මුන් කන කෑම කරවිල කනවා මීට වැඩිය හොදයි 🤮
Sirawatama
😂😂😂 eeka hari
Ekanam aththa yaluu apita loku adambarak thiyenawa api 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 nisa..
Aniv 🤣
😁😁😁😁
අපි වවලයි අපි කන්නේ .
Tv Lanka 2020 v
godak wawnata passe kapanda one
මුන්ට කොරෝනා හැදිලා මදි.ජරාව...ශික්.අනේ දෙවියනේ උපදින ආත්මයක් ගානේ මගේ ශ්‍රී ලංකාවේ ම උපදින්න ඕන.
iresha kalhari
👍
අනේ ඔව්
චීන්නු වදවෙයන් කියන උන් මේ කොනට👈👈
Yako ehema kiyanna epa.un ape yuddeta kochchara udau karada.kamak nisa mulaamathaka karana ballo.👹👹👹
ube ammath manusayek chinuth manusyo puthe
Oi ubata molayak naddha pako cheennu hodai ubalata wada ubala un wageh mus kawe natath hari ubalageh athule inneh amunussayo
Kari chinnu lokayak winasha kala. Kisima dineka samawak nodiya yuthui
@@jamesflame1461 tho wage harakek moda musalayek
කොරෝනා හැදිල නැවතුනොත් ඇති.😓. ලංකාව ඒ අතින් වාසනාවන්... 🙏🌹💖
ඇත්තටම වමනෙට වගේ ශැහ්. 😐
මෙහෙමයි, කෑම කියන්නෙත් වෙනමම සංස්කෟතියක්.ඒක නිසා කාගෙවත් කන බොන පුරුදු වලට ගරහන්න බැරි වුනත්, මටත් මේ වගෙ ආහාර නම් අහන දකින එකත් පිළිකුල්.
math.matath
Oooyee
Etakota me loke abortion kara kalale kanawa.
Abortion kityanme naraka deyak.habai assranakamata
Waradak unath
E de kara.habai masuyamatw puluwan da maussatak kanna.
Mokada bittaea wage nemene.
Minis kalale
Mas le ne thiyenne.
Itin owa wae ewa wenawa loke.
Nkkan nodana kyawana epa.
Ankka iti europe rata waka mala jarawa kan na
කන මගුලක් කාපියව්කෝ ,සතා මැරුනයින් පස්සේ. කොහොමද අප්පා පන පිටින් කන්නේ...බාගෙට මැරුනු සතා කොච්චර විදවනවද..😌🙄🤨
Ane api kochchara vasanavanthada
Very true. Agreed
ඒකනම් ඇත්ත අක්කෙ. කොච්චර පවුද නේද
Ow akke , ee saththu kochchara vidawanawa athda😥😥😥😥
Sattu witarak neme.samahara rata wala
Minis kalalath kanne.ipdne nsttan.
Manissya ne.
Kohomada kanne.
China ,ehema itin
Gabsa wena kalala ehema dala soup hadaawalu.
Kochara hirikitada.
Itin minis kalalaya kama minissu ta ank sattyu pana pitin kana eka amtu deyak da
ලංකාවෙ උපදින්න පිං කරන්න ඔනෙ දෙයියනේ...🤮😨😨😨
බොරු කියන්න එපා ඔයා කනව නේද
සෙව්වන්දි
th-cam.com/video/PewneESqcwo/w-d-xo.html
Monavada ma kama
කොරෝනා හැදෙන එක පුදුමයක් ද දෙයියනේ ..😢😑
බොහොම ස්තුතියි .අද දිනත් දැනුමක් එක්කලාට
ඔබගේ වැඩසටහන් හරිම අපූරු යි. ස්තුතියි මහත්මයා !
Ravindra wishwajith
ගොඩාක් වටිනවා ලංකාවේ api ගොඩාක් වාසනාවන්තයි mawage appiriya කෑම kanne naa api වාසනාවන්තයි මතු උපදින ආත්මයක් ගානේ mage රටේම upadinna.වාසනාව ලැබේවා
මහ බලු කැමනේ අප්පා දැනුවත් කරාට ස්තුති
ගොඩක් වටිනවා දැනුම ලබාදුන්නට බොහොම ස්තුතියි
අම්මෝ අපේ රටේ මනුස්සයො ගොඩාක් වාසනාවන්තයි..
අය්යේ මම සිංහ දැනුම චැනල් එකට එකතු උනේ අලුතින්. නමුත් videos 90% ක් විතර බලලා ඉවරයි. ඇත්තටම ඔබ වැඩ සටහන ලස්සනට කරගෙන යනවා. පොඩ්ඩක්වත් කම්මැලි හිතෙන්නේ නෑ... All the best👍👍👍
පොඩි කාලෙ මට ඉස්සො කන්න හිරිකිතයි. උන්ගෙ අඬු අඬු වගේ තියෙන හින්දා ඉස්සො මට හැකරැල්ලො වගේ පෙනුනේ. 🤮🤮🤮
🤣🤣
harine ithin..den nam matah appiriya wey
Mtath😂💔
Thanx aiya api nodanna dewal kiyala denawata budusaranai
යකෝ අර කෝපී එක බිව්වම මොනාද දන්නෑ මුන්ට ලැබෙන පෝෂණ ගුණ...😂
කෝපී ගෙඩිය සුද්ද කරලා ඇටේ ගන්න තියෙන කම්මැලි කමට වෙන්න ඇති අර සතාගේ මලපහ වලින් ගන්නේ...
සතා වාසනා වන්තයි.... 😂
කවදා හරි ආහාර හිගයක් ආවොත් මුන් අපිවත් මරාගෙන කයි😂
අම්මොහ් ඇත්තටම ආහාර හිගයක් ඇවිත් චීන රජජෙන් අපිව ඉල්ලුවොත් අපේ ඉන්න උන් පාරෙ ඉන්න හිගන්නු ටික ඉස්සෙල්ලම විකුනයි 😐 පස්සෙ අපිව හොරෙන් පැහැර ගෙන විකුනයි 😕 මට බෑ දෙයියනෙ චීනෙක්ගේ පිගානක ඉන්න 😒
ඇයි අරබි කාරයෝ එළුවාගේ ඇටේ කන්නේ අරාබි කාරයෝ ඕවා මොලේ එළුවන් ගේ කාලා කියනවා මොලේ වැඩි වෙනවලු බොකු බඩ වැල් පවා මුණ කනවා ඇත්තයි කතාව
aiye video eka niyamai.
habai AMONIYA kynne bashmika wayuwak.
vedio eka supirima supiriiiii.............
අයියෝ කොරොනා හැදිලා මදි මුන්ට .චික්. (සිංහල අපි එලවලු දෙක තුනක් එක්ක කන kaema දිව්‍යි බෝජනයක් වගෙ . අපෙ රට වාසනාවන්.
Ahara walin corona hadaennena kiyala research valin hoyagena thiyei
Aniwa
Hmm
mokkak??
ඊයා පිට රට ඉන්න මිනිස්සු කන්නේ ජරාවම තමයි.මුන්ට කොරෝනා නෙවෙයි ඊට වඩා දේවලුත් හැදෙනයානේ.අපි ලංකාවේ ඉපදීම මහත් සතුටක්.ඒ රටවල මිනිස්සු ඔය වාගේ සත්තුන්ව කෑමට ගන්න නිසා තමයි පව්කාරයෝ වැඩි වෙලා තියනවා.දෙවියෝ දඬුවම් දෙන්නේ මේ වාගේ පව් කාරයන්ට තමා.උන්ගේ පව් වලට අපේ ලංකාවටත් කර ගහන්න සිද්ධ උනා.
මන් ගොඩක් පින් කාරයි.මන් ගොඩක් වාසනාවන්තයි කිසිම මස් වර්ගයක් කන්නෙ නෑ ....ලන්කාවේ ඉපදුනාට දෙවියනෙ ඔබ වහන්සේට ස්තුති වේවා ....🙏🙏🙏🙏
මළ පෙරේතයෝ චික්.....😕😕😕
ඔබේ වීඩියෝ සේරම ගොඩාක් වටිනා දේවල් තියෙනවා ස්තුතියි ඔබට සත්‍ය දේවල් කියා දෙන ඔබට නැවතත් ස්තුතියි කියමි
Kopi luwak බීලා තියෙනවා.රසයිඇත්තටම 🖤
මල්ලි ඔයාගෙ කතා කරන විලාසය හරිම ආකර්ෂණීයයි ඉතාම ලස්සනයි පැහැදිලියි හොද ගමනක් තියනව යූ ටියුබ කෙනෙක් වෙන්න සුභ ගමන් ...
පවිකාරකම
ඉදිරිපත් කිරීම සුපිරි... ඔයාව subscribe කලා... මේවගේ හොද වැදගත් වීඩීයෝ ඉදිරිපත් කරන්න ..සුබ පැතුම්
Thanks.bro.danuwath.kalata
ගෙම්බා පන පිටින් ඉද්දි උගෙ බඩ පලල සෝස් දාලා කලනව😖.තව චීනෙ මාලුව පන පිටින් ඉද්දි හම ගහනව දැකලත් තියනව.මේවා කෑමද.නයා පනපිටින් ඉද්දි නැට්ට කපල ලේ අරගෙන පස්සෙ බෙල්ල කපල දානව.මකුලුවො පනපිටින් තෙලේ දාලා ගන්නව.මට හිතෙන්නෙ අපාය කියල වෙනම ලෝකයක් නැතුව ඇති.මිහිපිට අපායවල් කියන්නෙ මේවට.
Minissunta mewa kanna puluwanda manda
Na apaya kiyla wenama lokayak tyenawa
@@tastyandgood5158 thibunata metharamma pahath widihata kema nethuwa ethi sister.
ලංකාව හොඳම රට වෙන්නෙ හරක් කුකුල්ලු ඌරො එළුවො මරන එකත් නැතිකල තරමට මේ කතා අහපු තෙක් මම හාල්මැස්සන් සැමන් කකා හිටිය ඒවත් අතහැරල දැම්මා
ගිය ආත්මවල පෙරේතායා අපායෙ හිටපු අය චීනෙ උපදිනව ඇති අපිනම් පුස්බැඳුනු ඒවා විසිකරනවා
හොදිහට්ටියකට කූඹියෙක් වැටිල හිටියත් විසිකරනවා
kathawa aththa. chinnu mala peretha jathiyak. gembo waullu kuruminiyo kukul kakul thara kakul uuru kakuluth kanawa kure ain karala. uuru katu walin suap hadala bonne.
මගේ රට පුන්‍ය භූමියක්🙏❤️❤️❤️
හොඳ යි, ස්තුතියි.
නියමය.... හොද වැඩක් සහෝ....
Mama ada thami obatumage video akak baluve sinhala kenek novei vage katavilasaya namut hrima lassanata katakranava asi ahanna vadagath God bless you
Ape rata wasanawan බුදුසරණයි
Kuwait da enna
Ko
@@tharidusandeepa7011 👍👍
Sinha danuma ☺️ 🤗😌🇱🇰🇱🇰😍💙
Athyhatama godak wadagath video ekak ayye.china walata paladenne owaa thamai.....pawkara haththa.....apita like gana danaganna me videos watinawa.elakiri ayye
Ane mnda mechchara pawkara minissu me loke innawane.අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ ☸️☸️☸️☸️
බනින අයට කියන්නෙ අපි 🐄 🐔ඌරා තලගොයා 🐟 🐢 ඔයි වගෙ සත්තු මරන් කනව වගෙ තමයි එයාලත් හෙබෙයි මමනම් ඔයි එකක්වත් කන්නෙ
Ow
ඔව් අනිවාර්යෙන්ම මොන සතා කෑවත් පව් තමයි😢මට නම් මස් කන්නේ නෑ කොහොමටවත්ම
Aiye😯 supiri video eka.. eth ඇමෝනියා kiyanne bashmayak.. ammalayak nemei.. anith okkoma supiriiii...fatta ahh..
ඔයාගේ මේ වැඩේ නියමයි ❤
Gdkma watinawa ayye.issarata thawa gdk vedios krnna ayye.budu saranai
චින්නු වදවෙයන් කියන අය කො
Thopi harakage mas kanakota hodai
එකෙක් නැර වදවෙයන්
Tuhhha jara minssu lokanama thuran wayan korona hadila madi munta eyaaaaa
@@madushichathurani2508 ඇයි 🐔 කුකුල්ලු කීයක් කනවද? බිත්තර කීයක් කනවද දවසකට? කකුලුවෝ ඉස්සෝ? ලංකාවේ ඉන්නේ හරි හොඳ උපාසකයෝ වගේ කතා කරන්නේ. බැලුවොත් බොක්කේ දඩ මස්......
@@scoobydoo4865 Ai yako atath kanawa
Api nodana godak watina danuma gena obata thanks.
මේවා කන මිනිස්සුත් ඉන්න කියල ඇහුවම මට මගේ රට ගැනත් මගේ රටේ මිනිස්සු ගැනත් පුදුම ආඩම්බරයක් ඇති වෙනවා...!!!
Thank you so much. They are not human.thanks god I born in srilanka
I love sri lanka ❤️❤️
වටිනා වීඩියෝවක් ස්තුති ඔබට
එලවලු කාපල්ලකෝ......
ඉතාමත්ම වැදගත් වැඩසටහනක්
මුන්ට හෙන ගහපිය🤮🤮🤮🤮🤮🤮🤮🤮🤢🤢🤢🤢🤢🤢
මරු කෑම ටික අප්පා😹😹✋
සත්තු කනවනන් මැරුනට පස්සේ කාපන්
පන පිටින් කන්න එපා
ගොඩාක් වටිනා video එකක් ...
මොන මස් කෑවත් හිතන්න ඕනේ මේත් ජිවිතයක් නේද කියලා. ඒත් මේ තියන විදිහේ කෑම කන්නේ නම් තිරිසන්නු තමා
අය්යා කෑම ගැන explain කරන විදිහට හිනායනව.🤭
මට ව්තරද වමනෙ ගියේ 😫😫🤐🙏
😥😥
රාවණා හෙළ වංශය hela wanshaya ai ube ammata
@@x3vanix799 ඒක 😁😁😁😁😁
Ane.ape .rata .mona.තරම් .pin..ඇතියි .ratakda.budusaranai .apita
පෙරේත යක්කු.අහද්දී එපා උණා.😠
Super ayye godak supiri thanks ayye
අපේ රටේ තමා බලද්දි හරියට කෑම කන්නේ
අයියේ එල වැඩේ 👌 නියමට තියනව ❤❤
අපේරටබත්,ඵ්රටටසුපුරැදුඅහාර,කොරොනාහැදුනවිදියදැනගැනිමපසුවදැනුවත්කරයි,
සුපිරි ayiye
හරකගෙ පුද්ගලික අවයවේ 😂
𝐌𝐚𝐠𝐞 𝐲𝐚𝐥𝐮𝐰𝐨𝐧𝐰𝐚 𝐞𝐡𝐞𝐦𝐚 𝐞 𝐫𝐚𝐭𝐚𝐰𝐚𝐥 𝐰𝐚𝐥𝐚𝐭𝐚 𝐝𝐞𝐧𝐧𝐚 𝐛𝐚𝐲𝐚𝐢🤭🤭
Amme ape rata wasanawan.munta korona hadila madi pau sathtu.mage ratatat..dalada samidu phitai....budu samidue mage rata raka gsnna ....budu saranai
අරාබියේ බැටලු හා එලුවන් ගෙ මොලය කකුල් බඩ වැල් සියලු අංගයන් කෑමට ගන්නවා...
වීඩියෝ එක මරු 👌 😍
Mihipita apaya thama
Oyage video Marai....good...kawuruwath nokarapu deval karanna...ethakota oyage channel eka goda yai...good..
😄😄 මමනම් මේ සියලු දහ ජරාව කන පාප කර්ම දෙපා සතුන් අන්තර් ජාලයෙන් දැකල තිබෙනව.......මම නිතරම ප්‍රරාථනා කරන්නෙ මැරිල නැවත උපදිනවනම් මේ මවුබිමේ මගේ ලංකාවෙම උපදින්න කියලයි.......
godak isthuthiy denuwath kalata
කරවිල කොච්චර හොදද
Ane api godak pin karala thiyenawa....
නියමයි අංකල් 👌 ❤
ක්‍රිස්තියානි මිනිස්සු තමා ඕවා කන්නේ අර මොලේ එහෙමනම් මුස්ලිම් මිනිස්සු ත් කනවා
@@මැණික්මැණික්-ඨ1ඳ 👍
@@මැණික්මැණික්-ඨ1ඳ 🤮🤮🤮🤮🤮🤮
අනේ මට වමනෙට වගේ. හැබැයි වටින වීඩියෝ එක. මන් හොය හොය හිටියෙත් මේ වගෙ වීඩියෝ එකක්
අනේ රෙද්ද කොරොනා හැදිලා මදී
Shukranu hoda vitamin ekak habai hodata hodala ganna
අහිංසක සතුන්ගේ මල කුනු කාල මොකටද ubala පොටින් හදාගෙන dan labunada sanasemak
Super..thankz ..
ශුක්‍රාණු ලංකාවෙ උනුත් කනවනෙ😁
Ammata siri ekath aththa ne
.
Kilo ekak kiyada bando
🤣🤣🤣🤣🤣
ඔව් බං මුන්ට විකාර
හිනාවෙලා ලස්සනට කරා වීඩියෝ එක ♥️
ශුක්‍රාණු නම් ලංකාවේ ඌනුත් කන්නේ ඒක සාමාන්‍යයි 😹
Oya denawada
Huu
@@kkkcc1753 oya denawada
Aththa eka nm
@@hansihansi3075 .😍😍
ලංකාව ඒ අතින් කොච්චර හොඳද වාසනාවක් ලංකාවේ ඉපදීම මාව subscribe කරල සපෝට් එකක් දෙන්න ස්තුතියි ජය වේවා
මස් කනවුන් හැදි ගැවියල්ලා
ඔයාගෙ පවුලේ කවුරුත් kannadhdha
ඔයා වෙජිටේරියන්ද?
Thanks for good things tips
ලංකාව වගෙ පුන්‍ය භූමියක් කොහෙවත් නෑ එ වගේම මෙක තුන් වතාවක් බුදුන් වැඩිය රට....👈
Hapoi මිහිපිට apayakda .math මාන්ශ කන්නත් එපා උනා අපේ ලන්කාව .මිනිස්සු ඔහොම කන්නේ neea nee ඔබට ගොඩක් ස්තුති දැනුවත් කළාට