News ඇත්තද? බෙහෙත් දාලා මිනිස්සු අන්ධ උනාද? ආයි හොඳ කරන්න බැරිද? Post op endophthalmitis

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ย. 2024

ความคิดเห็น • 21

  • @chulaniabeysekara514
    @chulaniabeysekara514 5 หลายเดือนก่อน

    EXCELLENT Presentation Dear Sir, Thank You Very Much.

  • @AshokaGunasekara-pe6hk
    @AshokaGunasekara-pe6hk 5 หลายเดือนก่อน +1

    පෙඩ්නිසොලෝන් නියම කළ කාලයට වඩා දින 4ක් පමණ වැඩියෙන් යෙදීම හානියක්ද සර්?

  • @AshokaGunasekara-pe6hk
    @AshokaGunasekara-pe6hk 5 หลายเดือนก่อน +1

    Pednisolone නියම කළ කාලයට වඩා දින 4ක් පමණ වැඩියෙන් දැමීම හානියක්ද?සර්.

    • @sleyedoctor
      @sleyedoctor  5 หลายเดือนก่อน

      එහෙම ප්‍රශ්නයක් නෑ

  • @NurseHesh
    @NurseHesh ปีที่แล้ว

    well explain ❤

  • @nandaninandani221
    @nandaninandani221 ปีที่แล้ว

    අපට ඔපරේසන් එකට පෙරදිනවල ඇසට බෙහෙත් මොනවත් දැම්මේ නැහැ.ඔප්‍රේසන් එකට පැය 2/1කට කලින් තමයි ඇහැට බෙහෙත් දැම්මේ
    දැනටපේන්නෙත් බොදවෙලා.මම ආයෙත් කන්නාඩි දානවා.

    • @sleyedoctor
      @sleyedoctor  ปีที่แล้ว

      සමහර අය ඔපරේෂන් ඒකට පැය 2 කට පෙර සිට පැය 1/2 වරක් බෙහෙත් දැමීම සිදු කරයි. එයනිවරදී ක්‍රියාවක්

  • @pubuduprabath6705
    @pubuduprabath6705 ปีที่แล้ว

    මාගෙ අම්මගෙ වයස 62 , දකුණු ඇසට කචයක් දමා මාසෙකුත් සතියක් වෙනවා , තාම ඇසෙ බින්දු බින්දු යනවා, වරින් වර කටුවක් ඇනෙනවා වගෙ වෙනවා, doctor මෙකට මොකද කරන්නෙ ???

    • @sleyedoctor
      @sleyedoctor  ปีที่แล้ว

      කෘතීම කදුළු මාස කීපයක් බවිතකිරිම සුදුසුයි. Refresh tears tds

    • @pubuduprabath6705
      @pubuduprabath6705 ปีที่แล้ว +1

      Thanks doctor

  • @pushpaliyanage1398
    @pushpaliyanage1398 ปีที่แล้ว +1

    Ai kaca දැම්මම එලියක් යන්නේ ඇහෙන්

    • @sleyedoctor
      @sleyedoctor  ปีที่แล้ว

      කාච දැමු නිසා නොවේ එලිය යන්නේ. තිබුන ප්‍රශ්න කාච දැමු නිසා පේනවා ඒකයි

  • @nandaninandani221
    @nandaninandani221 ปีที่แล้ว

    අනෙක් ඇසත් පේන්නේ නැහැ.ඒක කරන්න ඕන පලමු ඔපරේසන් එකට .කොච්චර කාලයකට පස්සේද?

    • @sleyedoctor
      @sleyedoctor  ปีที่แล้ว

      සති 3 කට පමණ පසුව

  • @ponnamperumaj
    @ponnamperumaj ปีที่แล้ว

    Dr. Macular degeneration කියන්නෙ මොකක්ද ,ඒකට ඉන්ජෙක්ෂන් ද ගහන්නෙ.? පහදලා දෙන්න .

    • @sleyedoctor
      @sleyedoctor  ปีที่แล้ว

      Video එකක් මගින් දැනුවත් කරන්නම්

  • @OshadiGamage547
    @OshadiGamage547 ปีที่แล้ว

    කාචදාල සති දෙකයි වරින් වර සිවුන් වෙදනාවක් එනවා ඩොක්ට ඇයි ඒ

    • @sleyedoctor
      @sleyedoctor  ปีที่แล้ว +1

      සාමාන්‍ය තත්වයක්

    • @OshadiGamage547
      @OshadiGamage547 ปีที่แล้ว

      @@sleyedoctor තෙරුවන් සරණයි ඩොක්ට

  • @dimithrinesha4212
    @dimithrinesha4212 ปีที่แล้ว

    💯❤️