Pranked my Girlfriend - සිංහල vlog | Lankan couple

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ม.ค. 2025

ความคิดเห็น • 1K

  • @laknadeshani6013
    @laknadeshani6013 ปีที่แล้ว +36

    දෙයියනේ හසිත අයියෙ 😂😂 මම නම් කියන්නෙ වැරදිලාවත් රෑට නිදාගෙන ඉන්න වෙලාවක නම් මෙයාලගෙ වීඩියෝස් බලන්න එපා😂 ගෙදර මිනිස්සුන්ගෙන් ගුටි කන්න වෙන්නෙ හිනාවෙන්නෙ ඇයි කියලා අහලා😂😂😂😂

  • @visnakalmini3342
    @visnakalmini3342 2 ปีที่แล้ว +325

    අය්යා පව් ප්රෑන්ක් වුන යශ්ට වඩා එයාට දුකයි ශෝයි අනේ ඔයාලා දෙන්නට මං හරිම ආසයි සතුටින් ඉන්න හැමදාම ❤

    • @YashandHass
      @YashandHass  2 ปีที่แล้ว +45

      Ow Mata upset karanna kamathi nah Wadiya🤓🤣❤️

    • @kenlysiriwardana96
      @kenlysiriwardana96 2 ปีที่แล้ว +2

      @@YashandHass hiii

  • @tharushisanjana8341
    @tharushisanjana8341 2 ปีที่แล้ว +83

    අලුත් vedios මුලින් බලලා පරණ vedios දැන් බලන අය කෝ..👋

  • @prabuddhiwijesooriya
    @prabuddhiwijesooriya 2 ปีที่แล้ว +22

    අනේ ඔයාලා දෙන්නා හරිම ශෝක්.මට මොකුත් කියාගන්න තේරෙන්නෙ නෑ .මොකද මම ඒ සතුට විදිනවා වගේ හැගීමක් මට දැනෙන්නෙ .මොන ප්‍රශ්නෙක හිටියත් ඔයාලගෙ video බැලුවම ඔක්කොම අමතක වෙනවා.හැමදාම සතුටින් ඉන්න .බුදු සරණයි

  • @GamingSalitha
    @GamingSalitha ปีที่แล้ว +39

    මම මෙච්චර දවස් ඔයාලගෙ videos බැලුවා එත් ඔයාලගෙ සුපිරිම video එක මෙක . අම්මො 😂😂😂😂😂❤

  • @shanikafernando1693
    @shanikafernando1693 2 ปีที่แล้ว +29

    අවසානෙ ලස්සනයි.. එයාගෙ හිත අවසානෙ හැදුවනෙ ❤

  • @avindimadushanifernando4138
    @avindimadushanifernando4138 2 ปีที่แล้ว +111

    පව් දෙයියනේ ඒ හිනාවේ ලොකු බලාපොරොත්තු තියන බව පේනවා. 😵‍💫

  • @rechal_a3421
    @rechal_a3421 2 ปีที่แล้ว +112

    අම්මෝ මාර fun...😂❤️
    ඒ උනාට අක්කිට ඇඩෙන්න ආවා නේද ඒක ප්‍රෑන්ක් එකක් කිව්වාම...😒💔
    Hass අයියා ඊලඟ වීඩියෝ එකේ ඇත්තටම Yash අක්කිගෙ ඇස් වහලා Shopping Mall එහෙකට එක්කන් ගිහින් එයා අල්ලන ඇඳුම් 10ක් විතර අරන් දෙන්න....
    My Recommendation 😌💔

    • @YashandHass
      @YashandHass  2 ปีที่แล้ว +14

      😏😏😏🤣❤️

  • @umindusandaruwan6699
    @umindusandaruwan6699 2 ปีที่แล้ว +115

    වනේ වන හතුරෙක්ටවත් මෙහෙම prank හම්බෙන්නේපා දෙයියෝ😅❤

  • @musiccloud6663
    @musiccloud6663 2 ปีที่แล้ว +88

    21:27 when hass said ;
    එහෙම කරන්න එපා...කද්දි කමු ඇතිවෙන්න.....
    I really felt it 💖

  • @lakshilakshi2722
    @lakshilakshi2722 ปีที่แล้ว +15

    අනේ පව් අක්කිගෙ ඒ හිනාව..ශෝයි අනේ ඔයාලා..❤️😍

  • @JayaniSulochana
    @JayaniSulochana 6 หลายเดือนก่อน +3

    හස් අද මාර ලස්සනයි එහෙම කොන්ඩෙ කැපුවම් එයාට ලස්සනයි❤ යශ් නම් පවු හැබැයි 😢

  • @smadhunirasha7405
    @smadhunirasha7405 2 ปีที่แล้ว +6

    අනේ pau අනේ yash.😭.. I'm feel so bad... 😭එ වගේම hash ..❤️ Pau අනේ feel so bad hash 😥🤗love you both 😘😘

  • @ranuvidanage6833
    @ranuvidanage6833 2 ปีที่แล้ว +23

    පව් අනේ අක්කියා.. අක්කි return prank එකක් දෙන්න ඕනි අනිවා අයියට.. ආදරෙයි පැලෙන්න දෙන්නටම 😘♥️ ..

    • @YashandHass
      @YashandHass  2 ปีที่แล้ว +2

      Denanwa for sure 😛

  • @dinukihiranya3544
    @dinukihiranya3544 2 ปีที่แล้ว +64

    මෙහෙ එන්න මගේ රත්තරන් 🙊💗😁😂 ශෝක් අනේ ඔයාලා දෙන්නා 💗

  • @teran7237
    @teran7237 2 ปีที่แล้ว +70

    ඕක තමයි කියන්නේ කොල්ලො එක්ක prank කරලා ඉල්ලන් කන්න එපා කියලා 🤣🤣🤣🤣 best couple ever❤️

  • @nimeshranasinghe2147
    @nimeshranasinghe2147 ปีที่แล้ว +8

    යකෝ දැකපු creative ම prank එක❤️

  • @mashijayasinhe7640
    @mashijayasinhe7640 2 ปีที่แล้ว +6

    අක්කි නම් ගොඩාක් cute අයියත් handsome ඉතින් නැත්තන් තරහ වෙයි එයා ගැන කියන්නෑ කියලා..ආදරෙයි ඔයාලා දෙන්නට ගොඩාක්..❤😚

  • @prasadchandima710
    @prasadchandima710 2 ปีที่แล้ว +7

    ප්‍රෑන්ක් එකනම් නියමයි.....😂😂😂😂😂😂😂යෂ් ගැන චුට්ටක් දුකත් හිතුනා හැබැයි මටත් හස්ට වගේම..😁😁😁❤❤❤❤❤❤❤❤❤❤❤❤ඔයාලා දෙන්නා නම් මරු....ෆට්ට...සුපිරි...❤❤😍😍

  • @R_17_yash
    @R_17_yash 5 หลายเดือนก่อน +2

    මොනා උනත් යශා මාරම ලස්සනයි❤🎉 මේ video එක බලපු 2 වනි වතාව😢😂

  • @Learnwithmekivi
    @Learnwithmekivi 2 ปีที่แล้ว +210

    😂😂 exam එක අස්සෙ plan complete කලාම මොලේට දෙන gift එකක් විදියට ඔය ඩබලගෙ videos බලන මම😂😍❤ love both of u ayya and akka❤

  • @navodirathnayake2362
    @navodirathnayake2362 2 ปีที่แล้ว +23

    හිනා කාලා මැරෙනව😂😂♥️

  • @dehemivihara5315
    @dehemivihara5315 2 ปีที่แล้ว +34

    අනේ පව් දෙයියනේ අක්කී.. හොඳ prank එකක් දෙමු අක්කි ඊළග පාර අයියට😂

  • @Nimeshadadallage
    @Nimeshadadallage 2 ปีที่แล้ว +33

    Ayyoo Very funny....🤣🤣🤣🤣🤣🤣 පව් අපේ ‍යශ් පැංචි...දෙමු අයියට හොඳ ගේමක් ඊළඟ පාර....😃😃

    • @YashandHass
      @YashandHass  2 ปีที่แล้ว +2

      Ow denawa mama😅

  • @thisu1976
    @thisu1976 2 ปีที่แล้ว +47

    Brownies vlog එකෙන් තමයි කනාවට දැක්කේ...අක්කිගෙයි අයියගෙයි වැඩ වලට බඩපැලෙන්න හිනා 🤣 අපිටත් හිනාවක් දීලා ඔයාලත් හිනා වෙලාම ඉන්න හැමදාම 🤩❤️💐 cooking challenge එකක් request කරනවා මම...

    • @YashandHass
      @YashandHass  2 ปีที่แล้ว +4

      Issthuthi apith ekka join wunata, Adarei oyata 🥰❤️
      Hariiiii

    • @hirushan10814
      @hirushan10814 2 ปีที่แล้ว +1

      Math eken dkke chnnl ek

  • @sewminihasara3622
    @sewminihasara3622 2 ปีที่แล้ว +4

    අක්කි request එකක් තියෙනවා අනිවාර්යයෙන්ම පුලුවන්නම් කරන්නකෝ,අක්කිගේ skin care product,akkige body lotions,face cream ගැන,අක්කිගේ skin එක මාරම natural ලස්සනයි

    • @YashandHass
      @YashandHass  2 ปีที่แล้ว +1

      Definitely karannan nanga❤️🥺

  • @DK-dk101
    @DK-dk101 2 ปีที่แล้ว +10

    අනී හම්මූ අක අපිටත් දුක හිතුනා...🥺 හැබැයි එන්ජෝයි කලා මරුවටම....😅🙊

  • @Irushi_
    @Irushi_ 2 ปีที่แล้ว +14

    අම්බෝ ඒකනම් මරු අනේ 😂😂 හැබැයි අක්කා පවු අනේ 🥲 මරු දෙන්නා ❤

  • @kazz1033
    @kazz1033 2 ปีที่แล้ว +6

    අම්බෝ හිනා ගියා බන් එකට නං . මෙන්න මට හිනා ගිය ආතල් සීන් ටික . 1 යශ් ට ඔලුව පාත් කරගෙන යන්න කියපු සීන් එක 😂 2 . තමන්ට ඕන බඩු ටික අල්ලන්න සැලැස්සුව වෙලාවේ 😂 3 ඔක්කොටම ගියේ 38$ කියපු සීන් එක 😂 . ආතල් ඔහොම ඒවත් කරන්න ඕන වෙනසකටත් එක්ක

    • @YashandHass
      @YashandHass  2 ปีที่แล้ว +2

      Issthuthi video eka hina wela baluwata🤣🫶🏻Adarei

  • @madurikumari6594
    @madurikumari6594 ปีที่แล้ว +1

    පව් අනේ ඒකට නම් දුකත් හිතුනා 🥺 අක්කි ආසාවෙන් හිටියේ ශූස් අරන් දීලා කියලා ඇස් දෙක ඇරිය ගමන් මූනෙ ඇඹුල් උන විදියට දුක හිතුනා 🥺 මොනා උනත් මරු හැබැයි 🥺🤭

  • @dishigurl8487
    @dishigurl8487 2 ปีที่แล้ว +147

    ගත්ත දේවල් ටික දැක්කම අක්කිගේ මූණ.... 😂😂 හරිම cute හැබැයි... ❤️❤️ මරු prank එක 😂❤️

  • @anjaleethilakarathne
    @anjaleethilakarathne 2 ปีที่แล้ว +2

    ඔය දෙන්නා ඔය දෙන්නාට තියෙන effort එත මාරයි.ඒක කවදාවත්ම වෙනස් වෙන්නැ ඒක හැමදාම එක වගේ.මම මාර විදියට ඒක appreciate කරනවා.හැමදාම ඔය වගේ ආදරෙන් ඉන්න කියලා wish කරනවා.Hass ටිකක් මගේ bf වගේ ඒ නිසයි videos බලන්න ගත්තේ ඒත් මම දැන් ඔයාලා video එකක් දානකම් බලන් ඉන්නවා මම දැක්ක superbම couple එකක් ඔය දෙන්නා.ඔය දෙන්නා ඔය දෙන්නාට තියෙන effort එක හැමදාම තියාගන්න ඒක මාර adorable.Love you guys....❤❤️❤️

    • @YashandHass
      @YashandHass  2 ปีที่แล้ว +1

      Godak issthuthi ape channel ekata joiin wunata🫶🏼❤️ oya denna parissamen, adaren inna ❤️
      Adarei

  • @danukaperera9482
    @danukaperera9482 2 ปีที่แล้ว +8

    යශ් ගෙදර ඇවිත් ගත්ත ඒවා බලන්න ඇස් දෙක ඇරිය තැන Background Music එක....
    ▶️💥මියුසික් ප්ලීස්!!
    දිල්වාලේ පුචුනේ දෙචා....ආආආආආ .... ඕඕඕඕඕඕ.... 🎹🎷🎼🎵🎶
    අම්බෝබෝබෝ මට බෑ යකෝ..... එක සැරයක් ලැප්ටොප් එකකුත් ඇල්ලුවා කිව්වා. 🤭🤭😅😂😂😂😂

  • @jayathilakamtsr9277
    @jayathilakamtsr9277 2 ปีที่แล้ว +3

    කොයි වෙලාවක වත් කන බොන ගමන් මේ චැනල් එකේ වීඩියෝ බලන්න එපා..අත්දැකීමෙන් කියන්නෙ .අද තුන් වෙනි දවස කෑම හිරවුන මේ දෙන්නගෙ ආතල් වලට.😂😂

  • @waruvlogs
    @waruvlogs 2 ปีที่แล้ว +40

    අයියා ඉදලා ඉදලා මරැ පැරැන්ක් එක අක්කිට දුන්නේ හිනා වෙවි හැම moment එකම enjoy කරා love you අක්කි අයියා...❤️🌸

    • @YashandHass
      @YashandHass  2 ปีที่แล้ว +1

      Issthuthi video eka baluwata ❤️

  • @MaduErandi
    @MaduErandi ปีที่แล้ว +2

    ඔය කුප්ප කොල්ලො එකතු උනාම ඔහෙමම තමයි 😂 අපිව අන්දනවා ඉක්මනටම

  • @tharu05
    @tharu05 2 ปีที่แล้ว +87

    අනේ ඔයාලා දෙන්නා ශෝයි අප්පා 😁 කාලෙකින් බලපු සුපිරිම prank එක 🤣🤣🤣 යශ් අක්කි පව් කියලත් හිතුනා අන්තිමට 🥺❤
    Much Lv Akka & Ayya ❤🥰😘

    • @YashandHass
      @YashandHass  2 ปีที่แล้ว +7

      Anay issthuthi video eka baluwata❤️🥰

  • @WasanthiSubashini-kb8kp
    @WasanthiSubashini-kb8kp 8 หลายเดือนก่อน

    අක්කි Barbi doll කෙනෙක් වගේ so cute....❤❤❤😊😊😊 පවු අනේ අක්කි පරම හතුරෙකුටවත් මෙහෙම Pranke එකක් වෙන්න එපා දෙවියනේ . හැමදාමත් ආසාවෙන් බලන්නේ ඔයාලගේ කෝලම් videos විතරයි good luck 😊😊🎉🎉❤❤

  • @sanjanaperera02
    @sanjanaperera02 2 ปีที่แล้ว +281

    "යශ් මගෙ කලිසම් ගලවනවා මාව wax කරනවා" I felt it😂❤

  • @b.m.p.a.balasooriya2031
    @b.m.p.a.balasooriya2031 2 ปีที่แล้ว +2

    ඒක සුපිරියට තිබුනා අනා.... කෝ yash ඇඩුවෙ නැහැනෙ..🥺♥️

  • @ruuu..maaadi378
    @ruuu..maaadi378 2 ปีที่แล้ว +7

    යශ්ට හශ්ව මාර විශ්වාසයි ඕයි.. ඔයා හෙන ලකී මෑන් ආ.. යශ් පව් හැබැයි

  • @Sachinijayakody06
    @Sachinijayakody06 5 หลายเดือนก่อน +1

    අනේ යශ් අක්කි පව්..දුක හිතුනා මට😢😢

  • @sithuperera966
    @sithuperera966 2 ปีที่แล้ว +71

    එනකන් ඉවසිල්ලක් නැති එකම vlog එක😎♥️much love akki and aiya

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 ปีที่แล้ว +1

    පව් අනී යශ් අක්කීයා...😣 ඒ විහිලුව ලොකු වැඩි😖😖😖 හස්සෝ ඔයාට එක එකේවා කරලා මදී.. 😂😂 මොනා උනත් ලස්සනයි ❤💑

  • @lakshanhewawasam
    @lakshanhewawasam ปีที่แล้ว +3

    ඒයි hass ඒක නම් මරු හොදේ😂❤

  • @sebesthiyanlakmali132
    @sebesthiyanlakmali132 2 ปีที่แล้ว +1

    Niyamai ඒක ...දවසක් දෙන්න හොද චිලි ෆුඩ්ස් ...හශ්

  • @sanda2813
    @sanda2813 2 ปีที่แล้ว +4

    Ammoo ayynan 🤣🤣🤣 tawa yluwekuth ekkan avill akkiwa nondi krnn.🤣🤣🤣
    Akki oygen oni supiri prank ekak ilgt 😉

    • @YashandHass
      @YashandHass  2 ปีที่แล้ว +1

      He’s always prepared 🤣

  • @SewwandhiSudusingha
    @SewwandhiSudusingha 2 ปีที่แล้ว +1

    අනේ අක්කී පව් අනේ 😘😘 😜මොන උනත් වීඩියෝ එක මරූ අනේ 🤪🤪🤪අයියටත් හොද වැඩක් කරන්න ඕන

  • @Nithuma_YT
    @Nithuma_YT 2 ปีที่แล้ว +13

    අයියයි අක්කියි ශෝයි අනේ දෙන්නම පිස්සු ඩයල් දෙකක්. දෙන්නටම ආදරෙයි. අපේ පවුලෙ කට්ටියම ඔය දෙන්නගෙ විඩීයො බලනවා. 🥰

    • @YashandHass
      @YashandHass  2 ปีที่แล้ว +2

      Anay, Adarei oyage family ekata ❤️hi kiuwa kiyanna

  • @ashaprabhashwara7761
    @ashaprabhashwara7761 2 ปีที่แล้ว +1

    Hamboooo, prank dekala thibbata me wage prank nam dekala sira
    Patta video eka

  • @b.m.p.a.balasooriya2031
    @b.m.p.a.balasooriya2031 2 ปีที่แล้ว +4

    දැන් ඉතින් hasitha අයියට බයේ තමා ඉන්න වෙන්නෙ........😄😄♥️

  • @sandunidissanayak8752
    @sandunidissanayak8752 2 ปีที่แล้ว +1

    Harima shock ane oya denna....🥰😍❤️🌹🥺

  • @rashmiganga3360
    @rashmiganga3360 2 ปีที่แล้ว +59

    අම්මෝ😂 hass අය්යෙ දැන් ඔයා පරිස්සමෙන් ඉන්න හොදේ අක්කා මොනවා කරවිද දන්නෙ නෑ 😂❤❤

    • @YashandHass
      @YashandHass  2 ปีที่แล้ว +4

      Ow baye inna🤣🤣

  • @fabi-1111
    @fabi-1111 ปีที่แล้ว +1

    Yashge Iwasima....👌🏼👌🏼🧡😍

  • @lakshikamadhumali772
    @lakshikamadhumali772 2 ปีที่แล้ว +3

    අයිය නම් ශෝක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක් 🥺🤣❤ පව් හැබැයි අක්කී 🤣💔 lovely couple ❤

  • @hirushanimsara3129
    @hirushanimsara3129 2 ปีที่แล้ว +77

    You two will have a lot of fun 😂 ඔයාල දෙන්න මරු ඩබල හැබැයි 🥴❤️ you are my favorite couple 😍❤️🌻

    • @YashandHass
      @YashandHass  2 ปีที่แล้ว +6

      Always 🥺❤️thanks for the support

  • @achinialwis3647
    @achinialwis3647 2 ปีที่แล้ว +23

    Very funny Vlog😅 superb guys..love u both ❤️😘

    • @YashandHass
      @YashandHass  2 ปีที่แล้ว

      Thank you for watching ❤️

  • @thami383
    @thami383 2 ปีที่แล้ว +8

    yash akki should do same kinda prank to hass aiya . Cheers to team Yash 👊😎

    • @YashandHass
      @YashandHass  2 ปีที่แล้ว

      Let’s gooooo 🤣🥰

  • @itsme-os6tu
    @itsme-os6tu 2 ปีที่แล้ว +5

    CAMEEEEE💖🥳🥳🥳was Waiting FOR A VIDEO YALLLLLLLLL

    • @YashandHass
      @YashandHass  2 ปีที่แล้ว +1

      Yayy, thanks for the support ❤️🙏

  • @IndikaSilwa-q6x
    @IndikaSilwa-q6x หลายเดือนก่อน +1

    Aiyatat return prank akk denna akkiyo❤❤love you akka @aiya

  • @magtat.
    @magtat. 2 ปีที่แล้ว +4

    Matath kawada hari oi denna wagee wenna puluwann wenna kiyala praarthanaa krnwa... 🥰 🥰 💭
    Good Luck both of you

    • @YashandHass
      @YashandHass  2 ปีที่แล้ว +1

      ❤️🫶🏻Adarei

  • @sithun.8869
    @sithun.8869 2 ปีที่แล้ว +2

    Aneee pw YASH akka..

  • @nirunipeiris
    @nirunipeiris 2 ปีที่แล้ว +8

    හරිම ශෝක් අද ප්‍රෑන්ක් එක නම්🥰❤️ අක්කි පවු කියලා හිතුණා අන්තිමට🤭😬 අනිත් සැරෙත් මේ වගේම සුපිරි ප්‍රැන්ක් එකක් ඕනා🥳🥳

    • @YashandHass
      @YashandHass  2 ปีที่แล้ว +1

      Adarei ❤️issthuthi baluwata☺️

  • @dineechathumini7855
    @dineechathumini7855 2 ปีที่แล้ว +3

    අක්කගෙන් return එකක් බලාපොරොත්තු වෙමු 😂😂😂❤️

  • @thanuriliyanage8841
    @thanuriliyanage8841 2 ปีที่แล้ว +7

    😂😂 බුදු අම්මෝ මෙහම හිනා වෙන්න බෑ අප්පා..😂

  • @ImezZyy
    @ImezZyy 5 หลายเดือนก่อน +1

    හස් අයියා යෂ් අක්කා කරපු prank එකින් එක මතක් කරනකොට 😂💔
    Japanese food vlog එකක් ගේමුකෝ 🍜❤️🇯🇵

  • @MethmaJay2846
    @MethmaJay2846 2 ปีที่แล้ว +18

    30 secs agoo 🥳
    Love you guys soooo muchhhhhhhh
    Stay Happy and Healthy Foreverrr ❤

    • @YashandHass
      @YashandHass  2 ปีที่แล้ว

      Aw thank you, you too❤️🥰

  • @CBU0000
    @CBU0000 2 ปีที่แล้ว +1

    පව් අසරණ කෙල්ල..මොනව උනත් ඒක නියමයි හැබැයි...🤣🤣🤣🤣🤣🤣🤣❤
    Meanwhile the වටපිට පොරවල්: is this earth or somewhere else..🤣🤣🤣🤣🤣

    • @YashandHass
      @YashandHass  2 ปีที่แล้ว +2

      😂😂😂😂😂

  • @sashrie8023
    @sashrie8023 2 ปีที่แล้ว +15

    Even in a romantic film that tries to highlight love, we don't see this much love💖 one of my fav couples💖

  • @V_Gamage_
    @V_Gamage_ ปีที่แล้ว +1

    මාර prank එක 😂..හැබැයි අක්කි පව් අනෙ 🥺

  • @dilmisuzan2018
    @dilmisuzan2018 2 ปีที่แล้ว +9

    Hahaha u nailed it 😂 feel sry for yash btw u look cute together ❤️

    • @YashandHass
      @YashandHass  2 ปีที่แล้ว +1

      Thank you 🥺❤️

  • @YashiRithu
    @YashiRithu 2 หลายเดือนก่อน

    6:26 wow oh my God Yash akke. Wooooooow your so beautiful ❤😊

  • @dilkiliyanage9555
    @dilkiliyanage9555 2 ปีที่แล้ว +4

    cutie yash....🥺♥️ favorite couple ♥️♥️♥️👍👍

    • @YashandHass
      @YashandHass  2 ปีที่แล้ว

      Thank you ❤️🥺

  • @dxna1289
    @dxna1289 2 ปีที่แล้ว +2

    that was maaaaad Hass... Well Done....💪😎

  • @akeeebaba5912
    @akeeebaba5912 2 ปีที่แล้ว +3

    පව් අනේ අක්කිට 🤭😅😅😅

  • @bigfoot0068
    @bigfoot0068 2 ปีที่แล้ว +1

    yash ට කරන්න කුරිරු දෙයක් හිතුව මම 😶‍🌫😶‍🌫😶‍🌫😎

  • @kollainamerica
    @kollainamerica 2 ปีที่แล้ว +7

    loved it !!! haha you guys are awesome

    • @YashandHass
      @YashandHass  2 ปีที่แล้ว

      Thank you so much ❤️

  • @amishageethmi2737
    @amishageethmi2737 2 ปีที่แล้ว

    අක්කි පන මට ඔයාව බලන්න ඕනි...මන් ආසයි ඔයාට ❤️😌 අයියටත් ඒ වගේ ...අනේ ඔයාල දෙන්න ශෝයි..මට බලන්න ඕනී 🙈

  • @tharaninamendra8401
    @tharaninamendra8401 2 ปีที่แล้ว +8

    I feel bad for akki😂but a good prank...❤

    • @YashandHass
      @YashandHass  2 ปีที่แล้ว

      😮‍💨😮‍💨😮‍💨😭

  • @nu1138
    @nu1138 ปีที่แล้ว

    Ammmooohh! Marenda hina mata😂😂😂..habai mata pauth hithuna akki, e unata anthimeta akkiwa shape karane aiya kohomhri..e nisa hodai❤❤

  • @shamelfdo2070
    @shamelfdo2070 2 ปีที่แล้ว +7

    My favorite TH-cam couple ❤️🥰
    Both of you’ll are so lucky to have each other 😇
    I really enjoy your videos 💯✌🏻
    Hoping to see more funny videos like this in future tooooooo😊

    • @YashandHass
      @YashandHass  2 ปีที่แล้ว +1

      Aww thank you for the support 🥺🫶🏻really appreciate it, more to comee

  • @W.GSandeepa
    @W.GSandeepa 8 หลายเดือนก่อน

    Adoo pawyakoo🥲💔 yash panchi oya mara kenek thamai hasimota😂

  • @tharushinavodya5397
    @tharushinavodya5397 2 ปีที่แล้ว +7

    wow prank eka nam niyamai 😂💕😍

  • @madhushani3555
    @madhushani3555 2 ปีที่แล้ว +2

    😂❤️ අම්මෝ අක්කි අයියා මරු අනේ ඔයාලා

  • @sandunnilantha6800
    @sandunnilantha6800 2 ปีที่แล้ว +11

    හොදම ටික තියෙන්නෙ කොහොමත් අන්තිමටනෙ. 37$ ගියේ 😁😁😁😁 අම්මො ආතල් ඈ 😁😁😁😁

  • @janindusenith8363
    @janindusenith8363 2 ปีที่แล้ว +1

    මරැ වීඩියෝ එක දිගටම ඔය වගේ prank video කරන්න

  • @LilywY97
    @LilywY97 ปีที่แล้ว +4

    😂😂This is the funniest video I've seen from the videos of you two( up to now) 💕 Actually I love the way you settle everything! love you both 😊❤

  • @OnellaEugine
    @OnellaEugine 7 หลายเดือนก่อน

    Watching this again after I think one year, and I’m cracking up just like the first time 😂💗 kinda feel bad for akki. Btw we miss prank videos 😩

  • @boxofmusic_07
    @boxofmusic_07 2 ปีที่แล้ว +4

    It's so funny but පව්ව්..poor yash...😂😂😂😂

  • @udeshikaherath3093
    @udeshikaherath3093 ปีที่แล้ว

    පව් දෙය්යනේ හිනාවෙන් කියන්න පුළුවන් එයා හිතාං
    හිටිය බඩු ❤❤❤❤❤❤😢

  • @im_piyumi
    @im_piyumi 2 ปีที่แล้ว +6

    Hey, U guys make me soo happy😂😂.. Best prank , no drama.. Love u both...Ummmmmmmmmmmma.........💋💋💋💕

    • @YashandHass
      @YashandHass  2 ปีที่แล้ว

      So glad, thanks for watching ❤️

  • @rohithapushpakumara5736
    @rohithapushpakumara5736 2 ปีที่แล้ว +1

    අම්මෝ අයියේ ඔයා තමයි හොදටම කලේ

  • @piyumikanchana-ig9fi
    @piyumikanchana-ig9fi ปีที่แล้ว +12

    So proud of you guys.May the triple jem bless you always.🙏🎉🎉🎉

  • @-sanju-2611
    @-sanju-2611 2 ปีที่แล้ว +1

    අද චැනල් එක දැක්කෙ අනෙ හරිම ශෝයි🥺💖sweet couple 🥰❤️පිස්සු ඩබලක් වගෙ අනෙ හරිම හරිම කියුට්❤️love you darling💖🥰

    • @YashandHass
      @YashandHass  2 ปีที่แล้ว

      Anay, godak issthuthi, Adarei ❤️🫶🏻

  • @kashudsilva6470
    @kashudsilva6470 2 ปีที่แล้ว +4

    ❤️😂 want more videos guys😅😍

    • @YashandHass
      @YashandHass  2 ปีที่แล้ว

      Of course ❤️🫶🏻

  • @KasunsLifestyle
    @KasunsLifestyle 2 ปีที่แล้ว +1

    ඒක මරු 100k ට wish කන්නව❤️❤️❤️

  • @ranaya640
    @ranaya640 2 ปีที่แล้ว +3

    මරු මරු 😂😂

  • @melinakrishmi419
    @melinakrishmi419 2 ปีที่แล้ว +1

    ෂොයි කපල එකක් හැමදාම සතුටින් ඉන්න ඕනි අපිවත් සතුටු කරනවා ඔය දෙන්නා

  • @tharukumara1531
    @tharukumara1531 2 ปีที่แล้ว +11

    ඊලග පාර ලොකු ප්ෑන්ක් එකක් කරමු අක්කි හෂ්ට😁 රිටර්න් එක එකට දටක බැගින්😉

  • @thizh_69
    @thizh_69 2 ปีที่แล้ว

    Pau ayye akka muna dkkama duka hithuna 🤕💔 Hby maara caring lovely funny sensitive bf kenek oya 😍💖 love you denntama godaak 🐥❤️❤️