ගොවි බිමටම ගිහින් වී ගන්න හැටි..."අඩුවට කිරාගෙන යනවා" වී තොග ගැණුම්කරුවන්ගෙනුත් හෙළිදරව්වක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    #paddyprice #riceprice #farmerissue #AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka #SLnews

ความคิดเห็น • 127

  • @roshanmadusanka3052
    @roshanmadusanka3052 5 วันที่ผ่านมา +16

    වී ටික 200ට ගන්න. හාල් 150ට දෙන්න. එතකොට ඔක්කොටම සතුටුයි. 😅
    මුනිස්සු සතුටු කරන්න බෑ කොහොම කලත්. අනාගතෙ ගැන හිතල හරිදේ කලානම් හරි

    • @LapaMarisi-r3t
      @LapaMarisi-r3t 4 วันที่ผ่านมา +1

      😂පොය්යො 150 ට අරන් දෙසියට දීපන් 😂😂😂 බුරම්පිය කිව්ව වගේ😂😂😂

  • @pradeepng-yi9gw
    @pradeepng-yi9gw 4 วันที่ผ่านมา +5

    යකෝ ව්‍ 130ට අරන් හාල් දෙන්නේ කීයටද..
    මුන් සේරම කාඉ.. මුන්ට රජයෙන් ආදරත් දෙනවා මුන් නම්

  • @LalithLalith-jm4ir
    @LalithLalith-jm4ir 5 วันที่ผ่านมา +8

    අපි ගොවියෝ අපිට අමාරුනැ දෙරනට අමාරුව ගොයම් කැපුන්නැ හොදේ තව පුදිනවා

    • @PUBUDUROSHAN-w1q
      @PUBUDUROSHAN-w1q 4 วันที่ผ่านมา +1

      Lankawema kuburu tika aswadduwe ubada pako...😂😂😂😂

    • @mangalikaperera1393
      @mangalikaperera1393 4 วันที่ผ่านมา

      අනේ පලයං කැළණි හිඟන්න. උඹේ කුඹුර කොළඹද තියෙන්නෙ. 🤣 🤣 🤣 🤣 🤣

    • @mangalikaperera1393
      @mangalikaperera1393 4 วันที่ผ่านมา

      අනේ පලයං කැළණි හිඟන්න. උඹේ කුඹුර කොළඹද තියෙන්නෙ. 🤣 🤣 🤣 🤣 🤣

  • @keerthirathnayake-q7n
    @keerthirathnayake-q7n 4 วันที่ผ่านมา +6

    මුදලාලිලා හාල් තොග ගත්තට පස්සේ ගෙන්නලා මේසේට තට්ටු කරලා ගාන වැඩිකරලා දිපන් ලප කුමාර😂

    • @wickramasujith9396
      @wickramasujith9396 4 วันที่ผ่านมา

      හුකාපන් කැනියෝ..මිල ප්‍රකාශ කරලා තියන්නේ 🤌

    • @malshankawi818
      @malshankawi818 4 วันที่ผ่านมา

      Aka karapan puchi ammata​@@wickramasujith9396

  • @AIModelsLife
    @AIModelsLife 5 วันที่ผ่านมา +20

    බලය දෙන්න කිව්ව මිසක් රටට යහපතක් කරනව කියල කිව්වෙ නෑනෙ. 😂😂😂

    • @sankasasa-z2i
      @sankasasa-z2i 4 วันที่ผ่านมา

      වී වලට මිලක් දීලා තියෙද්දි ලගට එන උන්ට අඩුවට දීලා නහයෙන් කෙඳිරිගාලා හරියන්නෑ..නොදී ඉදපල්ලා එච්චරයි

  • @silvapriyankara2148
    @silvapriyankara2148 4 วันที่ผ่านมา +10

    මං හිතන්නෙ ගොවියන්ට සතයක්වත් නිකං දෙන්න හොඳ නෑ.... පෝර දීල නය දීල ආදාර දීල වගා හානි දීල වාරි ජලය ඩ්ගීල මොන හුත්තක්ද වී ත් ලොකු ගනං දීල ගන්න ඕන මුං කියන විදියට. තනියම කරගන්න දීල ඒ පිරිවැය බලල ඒකට අනුව මිල තීරණය කලා නම් කතාව ඉවරයි

    • @IndiNana
      @IndiNana 4 วันที่ผ่านมา +1

      වැඩේ තියෙන්නේ හැම ගොවියෙක්ම එකම ආර්ථික තලයක නෙමේ ඉන්නේ. තියන එකත් නිකම් දෙනවා නම් ගන්නවා. යමක් තියන ගොවියාට ණයක් ගන්නත් ලෙහෙසියි. ඊටත් වඩා ආකල්ප හරිම පුදුමයි. හරිම සරල දැණුමක් තියන තමයි ගොඩක් ඉන්නේ. මගේ දැනුම අල්පයි, නමුත් හමුවුන ගොවියන් නිතරම අදෝනා තමයි කියන්නේ. හොඳයි කියන අය අල්පයි. හේතුව ණය. එය ඔවුන්ට තේරුම් කරන්න බැහැ.

  • @chandimanayana5484
    @chandimanayana5484 4 วันที่ผ่านมา +6

    ගොවියන්ටත් හොද වැඩේ 1500ට පොහොර සහනාධාර අරගෙන දුන්නා ගිහින් හිටන්ට චන්දේ...එදා ඉදලා රට වලපල්ලට ගියා 😡😡😡😡😡😡😡

  • @GSTV1345
    @GSTV1345 4 วันที่ผ่านมา +2

    ඩඩ්ලිලව පෝසත් කරන්න තමයි මේ ආණ්ඩු ඉන්නෙ

  • @PUBUDUROSHAN-w1q
    @PUBUDUROSHAN-w1q 4 วันที่ผ่านมา +4

    දැන් ෂැපද...මගේ අම්මලා,අප්පලා...ට. ගොවි පුතා තමා හොදම😂😂😂😂

  • @Yoga-t7x
    @Yoga-t7x 5 วันที่ผ่านมา +2

    අනුරට බෑ. මාලිමාව ෆේල්

  • @asankasanjeeva7466
    @asankasanjeeva7466 4 วันที่ผ่านมา +2

    ඔබේ ගමේ සිටින ජෙවිපෙ සාමාජිකයගේ ගෙදරට යන්න..ගිහින් ඔහුට අමතන්න.. අමතන්න විතරයි ඔන්න කිව්වෙ.. වෙන මොනවත් කරන්න එහෙම එපා.. මරල බෙල්ල වැටේ ගහයි. ඕකුන් හරි මෝඩයිනේ😂😂

  • @wasanthaherath2012
    @wasanthaherath2012 5 วันที่ผ่านมา +12

    කයියනායකලා..ඉවරෙටම.ඉවරයි

  • @sumithekanayake9217
    @sumithekanayake9217 5 วันที่ผ่านมา +14

    අනුර ෆේල්

    • @tharakakumara8339
      @tharakakumara8339 5 วันที่ผ่านมา +3

      බලං හිටප😂😂😂 තව අවුරුදු 5ක්😂😂

    • @asankasanjeeva7466
      @asankasanjeeva7466 4 วันที่ผ่านมา

      @@tharakakumara8339⁣ෆේල් පාස් බලන්නෙ ඉන්න අවුරැදු ගානෙන් නම් යකෝ සිරිසේනත් පාස් නේ බොල.. තොපේ මොලේ තියෙන්නෙ වැසිකිළි වලේද😂😂

    • @priyanthagamage8758
      @priyanthagamage8758 4 วันที่ผ่านมา

      හීනෙන් තමයි

  • @sathya-100
    @sathya-100 5 วันที่ผ่านมา +4

    මේ මිල සාධාරණ යි....ඒ මුදල ගෙවමු.ගොවීන් දිරිමත් කිරීමට තිබෙන හොදම විසඳුම ...⁣

    • @BandulaHarsa
      @BandulaHarsa 5 วันที่ผ่านมา +2

      උඹට මම කිව්වා කියලා හිතාගනින් අපතයා 🙄🙄

    • @sathya-100
      @sathya-100 5 วันที่ผ่านมา +1

      @BandulaHarsa ලියලා තියෙනදේ තේරුම් ගන්න බැරිනම්,නැවත නැවත අහලා තේරුම් ගනින් මචං ...නිකං බුරන්නෙ නැතුව

  • @AjithDisanayaka-tr8zv
    @AjithDisanayaka-tr8zv 5 วันที่ผ่านมา +21

    කයියනායක කොහෙත් දන්න ඉන්නේ?

    • @NimalMarasinghe-s5e
      @NimalMarasinghe-s5e 5 วันที่ผ่านมา +3

      Ube gei pitipasse aghi balapan gothaya 😠😠

    • @mangalikaperera1393
      @mangalikaperera1393 4 วันที่ผ่านมา +1

      ​@@NimalMarasinghe-s5eඒ කියන්නෙ කයිය නායක පිළිකන්නෙ හැංගිලාද? 🤣 🤣 🤣 🤣

    • @AshokaSirimanna-v4j
      @AshokaSirimanna-v4j 4 วันที่ผ่านมา

      Anna 120 Mila niyama kara Puthe😂😂😂 Oyala Pauu

    • @sandun2136
      @sandun2136 4 วันที่ผ่านมา

      උබලයි ගේදෘ නැද්ද 😂

    • @koekloeren3797
      @koekloeren3797 2 วันที่ผ่านมา

      උබලටත් සහල් 400 ගන්න වෙනකොට කයිය නායක මතක් වෙයි,,ගොවිය මයි කිව්වේ සහල් මාෆියාව ගන්න 90 ,95 කියල,,මුන්ට පොහොර සහනාධාර, දෙන්න මහජනතාව ගේ මුදලින්,,

  • @LalithLalith-jm4ir
    @LalithLalith-jm4ir 5 วันที่ผ่านมา +2

    පවු දෙරන

  • @hudjsthasis8910
    @hudjsthasis8910 5 วันที่ผ่านมา +8

    ඩඩ්ලිට වැදුම් පිදුම් කරන ලපයයි බුරම්පියලයි ආණ්ඩු කරවද්දි, 😂😂😂

  • @dinushabandara1157
    @dinushabandara1157 5 วันที่ผ่านมา +5

    අන්දරේ... අන්දරේ... කෝ මේ අන්දරේ...??? 💩

  • @wicramasingheshanthapathma2581
    @wicramasingheshanthapathma2581 4 วันที่ผ่านมา

    Malemawata jayawewa ❤

  • @BackToPastWithChamara
    @BackToPastWithChamara 5 วันที่ผ่านมา +2

    ඉතින් ඇයි අමුවටම දෙන්නෙ. කම්මැලි නොවී වේලලා වැඩි ගානකට දුන්නම අමාරුද?

    • @AnjanaMalshan-b2d
      @AnjanaMalshan-b2d 5 วันที่ผ่านมา +1

      කියලා වැඩක් නැ 😂

  • @KumaraAdhikari-l1z
    @KumaraAdhikari-l1z 4 วันที่ผ่านมา +1

    ව් මිල ඉහළින් ගමු පොහොර සහනාදාරේ කපමු
    වී මිල වැඩි උනාම හාල් වලට මොකද වෙන්නේ සාමාන්‍ය ජනතාවට හාල් පිටරටින් ගේන්නද කියන්නේ...

  • @MilanSilva-t2w
    @MilanSilva-t2w 4 วันที่ผ่านมา +1

    කාගෙන්වත් මිලක් ඉල්ල ඉල්ල ඉන්නෙ 150 හකට හරි විකුන ගනිල්ලකො... තොපි මෙච්චර කල් පිටට වී ටික කිකුන ගත්තෙ ... පාලන මිලට හාල් විකුනන්න පුලුවන් ගානට තමයි වී මිලදී ගන්න ඕනෙ... තොපි කියන කියන ගනන් වලට වී ගත්තොත් අපි හාල් කන්නෙ 350 හට විතරද.... නාල වරෙල්ල අම්බරුවො....

  • @DarshanaWickramasinghe-ut9zw
    @DarshanaWickramasinghe-ut9zw 5 วันที่ผ่านมา +3

    තොපිට හොද වැඩෙි.

  • @ChamathdilminaChamath
    @ChamathdilminaChamath 4 วันที่ผ่านมา +2

    අච්චර හොඳට සලකපු මහින්ද මහත්තයා ගෙදර යැව් දවසේ ඉඳලා ඉතින් කියලා වැඩක් නෑ හරි සනීපයි තොපට හොඳ වැඩේ

    • @mudithaginihaluge5945
      @mudithaginihaluge5945 4 วันที่ผ่านมา

      සක්කිලී වේස මයිනා අරන් ගමේ පල😂

    • @ChamathdilminaChamath
      @ChamathdilminaChamath 4 วันที่ผ่านมา

      @mudithaginihaluge5945 මහින්ද මහත්තයාගේ මයිලක් වටිනා වඳ අනුර මහත්තයා

  • @rasikapriyankara8892
    @rasikapriyankara8892 4 วันที่ผ่านมา

    ඩඩ්ලිට බැනල වැඩක් නෑ. ඒ මිනිහා කරන්නේ ව්‍යාපාරයක්. ආණ්ඩුව වී සදහා පාලන මිල දාන්න ඕනි. ගොවියෝ රැවටුනාට කරන්න දෙයක් නෑ. ඔය කැ ගහන ගොවි සමගම් ඔක්කොමලා නාමල් කරුණාරත්නගේ අවතාර.

  • @ravianjay3326
    @ravianjay3326 5 วันที่ผ่านมา +2

    කමක් නෑ නිර්ධන පන්තියේ අයගෙ 159 අලුත් කැබ් වල යන එක බලලා සතුටු වෙයල්ලා කුහක නොවී.

  • @sanjayajayasinghe5807
    @sanjayajayasinghe5807 4 วันที่ผ่านมา +3

    මේ කමෙන්ට් කරන එකෙක්වත් ගොවිතැන ගැන කිසිම දෙයක් දන්නෙ නැති එවුන්.උද්දමනය ගිය අවුරුද්දෙ උපරිම වැඩිවෙලා තියෙන වෙලාවෙත් ඒ වෙලාවෙ වී දුන්නෙ රු 95, 110 අතර.මේ සැරේ සහනාදාරෙත් වැඩිවෙලා 130 ක් ඉල්ලනවා.එතකොට හාල් කීයටද දෙන්නෙ.මේ කන්නයට ගිය කන්නයට වඩා වියදම් අඩුයි.රු 115 වී ගත්තොත් තමයි 230 හාල් කන්න පුලුවන්

  • @chinthakaroshan-t8r
    @chinthakaroshan-t8r 5 วันที่ผ่านมา +6

    ටිංටිං කරයි ගානට

  • @upickupick9923
    @upickupick9923 4 วันที่ผ่านมา +1

    වෙළදුන් ටික වීටික අඩුමිලට අරගෙන ඉවර උනහම නාමල් වීමිල නියම කරයි. මුන්ට බලය ඉල්ලුව දුන්නා දැන් පරන උන් වගේම් බලු වැඩ කරන්නේ කැත ආන්ඩුවක් අප්ප

  • @nayanakanthasenanayaka870
    @nayanakanthasenanayaka870 3 วันที่ผ่านมา

    පච කීමේ කලාව ලොවට කියාදුන් මාලිමාව 😂😂

  • @johnsonfernando6170
    @johnsonfernando6170 5 วันที่ผ่านมา +3

    එක මිටට පොලිමේ ගිහිල්ල චන්දෙ දුන්න නේද,ඈද්ද ඈරගත්ත තොපිට ඔහොම වෙලා මදි,

  • @Ramya-dg8wo
    @Ramya-dg8wo 4 วันที่ผ่านมา

    හාල් 400 ගියත් අපි මාලිමාවට

  • @alwaysonYT2024
    @alwaysonYT2024 5 วันที่ผ่านมา +2

    පව් බන් ඒ මිනිස්සු. අව්වේ මහන්සි වෙන මිනිහට වැඩියෙන් රු 10ක් දෙන්න බැරි ඇයි බන්

  • @ruwa6386
    @ruwa6386 4 วันที่ผ่านมา

    මාස 3ක් 4ක් ඉවසන් ඉන්න පුලුවන්නම් සවස් 10ක් 15ක් ඉන්න බැරිකමක් නෑනේ..

  • @sumanasirichandrasekara542
    @sumanasirichandrasekara542 5 วันที่ผ่านมา +1

    කොමෙන්ට් දාන කාල කන්නි .කපන.දවසෙම වී.ටික 95 ට දෙන්න.තියේ නම් කොච්චර ලාභ ද වී කිලෝ 1000 ක් බූතයගෙ ටැන්කියෙන් එලියට ගන්න ගමන්.බරයි දවස් දෙකක් හොදට වේලපුවම බරයි වෙනස් වෙන.ටරම දන්නෙ නැහැ වගේ කතාව. වේලන්න කම්කරුකුලිය, ගෝනි වියදම කමත් ගාස්තු.ප්‍රවාහන ගාස්තු එකතු උනාම අන්තිමේදී 1000න් ක්ලෝ 84 ව්කුනන්න වෙන්නෙ වී කිලෝ එක.වියලූ.පසු 150 කරල හාල් 270 ක් කරන්න ඕනෙ.රටේ හැමදේටම ඉල්ලන ගනන් දීල.ගන්න පුරවැසි යො හාල් ඉල්ලන්නෙ තුට්ටු දෙකට .හැම රජයෙ සේවකයටම පඩි වැඩි.වෙනවා වගෙ ගොවියා ගෙ ආදායම වැඩි වෙන්න ඕනෙ නැද්ද 4 දෙනෙක් ගෙ පවුලකට හාල් කිලෝ 130 මාසෙට යන්නෙ රුපියල් 25ක් මිල ඉහල ගියොත් රුපියල් 3250 යි මාසෙටම මාසෙ පඩි වැඩි කරන්නෙ 7000 කින් . ගොවියො විතරක් පාඩු විදින්නෙ ඇයි. ට්‍රැක්ටරය භූතය කෘෂි රසායන විකුනන මුදලාලිල එක ට්‍රැක්ටරය ක් විකුණා ලබන ලාභය ,භූතයෙක් විකුනා ලබන ලාභය අක්කර 100 ක් වගාකරන ගොවියා ට වත් ලබන්න බැහැ . බැරි මිනිස්සු න්ට.සහනාධාර අස්වැසුම දෙන්නෙ නැද්ද්. වී කිලෝ එකක් රුපියල් 200ක් කරල ගොවීන් දිරිමත් කලොත් ගොවියා නව තාක්ෂණය හොයන්න පටන් ගන්නවා හැම ගොවියෙක් ගෙම අස්වනු අක්කරයට බුසල් 150 ට වැඩියෙන් නිපදවු විට බුසල් 80 ට.වැඩි ආදායම් පෙන්වූ අයට වැඩි කල අස්වනු බුසල් 70 සදහ කිලෝ වට.රුපියල් 200 දුන්නොත් ගොවියො නව ක්‍රම.හොයනවා අක්කර එකට බුසල් 80 ට.අඩු අයට.සහනාධාරය නොදී සිටිය යුතුයි .අක්කර දෙකහමාරක් වි වගාකරන.ගොවියෙක් අස්වනු.නෙලන තුරු වගාවට.ශ්‍රමය යොදන්නෙ.දින.22 යි.අලි ප්‍රශ්නය නැතිනම් .අලි නිසා.පැල් රැකීම කලොත් දින.45 ක් වෙනව. කවුරුවත් පැල සිටුවීමක් නැහැ .ආදායම අඩුයි.

  • @ThilakaSamarakoon
    @ThilakaSamarakoon 4 วันที่ผ่านมา

    එතුමන් ලා කිව්වේ බලය දෙන්න කියලා මිසක් රටේ ප්‍රශ්න විසදා දෙනව කියලා නෙමෙයි නේ. දැන්වත් තේරුම් ගන්න. නැත්නම් තණ කොළ වවන්න.

  • @nirmalaudeni6368
    @nirmalaudeni6368 4 วันที่ผ่านมา

    මුන් සාකච්චා කරනකොට...මෝල් කාරයෝ ඔක්කොම එකතු කරගෙන ගිහිල්ලා...හොද වැඩේ එක අතකින් දුන්නනේ😂😂

  • @chamindapiyadarsana-vg8no
    @chamindapiyadarsana-vg8no 5 วันที่ผ่านมา +1

    ලබන පාරත් අපි මාලු මාමට ට පන්ගය්යෝ

  • @Pathirana23456
    @Pathirana23456 5 วันที่ผ่านมา +2

    තෙත wee denna බැහැ yakoo 100 wada වැඩිය 130 ta aran හාල් denne කීයටද ban

  • @Deepika-j6u
    @Deepika-j6u 5 วันที่ผ่านมา +5

    යකෝ ඔික ප්‍රකාෂ කරන්න බැරිද

  • @nirmalaudeni6368
    @nirmalaudeni6368 4 วันที่ผ่านมา +1

    හෙන ගහන්න ඕනී මේ කාලකන්නි ආන්ඩුවට😢😢😢

  • @SachiniSurangi-y6q
    @SachiniSurangi-y6q 4 วันที่ผ่านมา

    මෙ වී පුුුශ්න වලට විසදුමක් ඇත්තෙම නැද්ද අහලම එපා වෙලා තීන්නෙ අ

  • @desh7761
    @desh7761 4 วันที่ผ่านมา

    වී වලට මුං 200 ඉල්ලනවා පාරිබොගිකයො හාල් 150 ඉල්ලනවා හොදම දේ චිනෙන් නය අරන් පාඩු වෙන 50 ආන්ඩුවෙන් දිලා තව නය වෙලා මෙ රට හිගාකන තැනට දාලා බංකොලොත් උනාම වෙන රටකට විකුනන එක එතකොට මෙ කාලකණ්නි නාමික වහාල්ලු ටික නිලවශයෙන් වෙන රටක වහාල්ලු වෙනවා එක තමයි මුංට වෙන්න ඔනේ 😂 කාපු රටක් මාස දෙකෙන් හදපන් කියන ලංකාවෙ ඉන්න බුරුවොන්ට මෙහෙම වෙන්නම ඔනේ ඔනෙම තමයි

  • @sandun2136
    @sandun2136 4 วันที่ผ่านมา

    අනේ මේ නාකි මළ ග් හොන්තු ඔහොම මයි, දෙකේ පරණ ත් ගිහින් මයික් අල්ලන්නේ ඒ වගේ අයට

  • @rajapathirana1910
    @rajapathirana1910 5 วันที่ผ่านมา +2

    කලබල වෙන්ඩ එපා තවත් ඉවසපල්ලා දැන් රට අනුරට
    උඹලාට තියෙන්නේ ලයිට් කනු වල නමල් කරැනාරත්න බොඩි එකක් එල්ලලා පිදුරු මිටියක් එල්ලපල්ලා 😢😢

  • @K.l.sarath.kumara
    @K.l.sarath.kumara 4 วันที่ผ่านมา

    Mama.kiyanne.govinta.padu.karanna.epa.wadi.milata.vi.ganna.aran.rajen.sahana.milata.janatawata.sahal.denna.kana.bath.tiken.laba.balanna.epa.wadiya.aran.aduwama.sahal.denna.etakota.loku.mol.karayo.ivarai.janatawage.anduwa.api.haduwe❤❤❤❤

  • @GihanKarmal
    @GihanKarmal 5 วันที่ผ่านมา

    🤦‍♂️

  • @DanushikaDanushika-u5h
    @DanushikaDanushika-u5h 4 วันที่ผ่านมา

    පොහොර සල්ලි දෙන්න හොදනැ තවම සල්ලි පොත්වල

  • @RoshanRoshan-qh7qb
    @RoshanRoshan-qh7qb 3 วันที่ผ่านมา

    සහනදරනෙදිවි130 ටගන්න

  • @user-ts6ce2zu8i
    @user-ts6ce2zu8i 5 วันที่ผ่านมา +1

    උබල හොරොව්ව නෙවෙයි ඇරියෙ උබල ඇර ගත්ත කියන්නෙ ඕකට. දැන් සැපද

  • @k.g.namarasooriya9860
    @k.g.namarasooriya9860 5 วันที่ผ่านมา

    උඹලා දුන්නා දැං ලැබිලා තියනවා ඉවසලා ඉදපල්ලා 😅පරන ආන්ඩු කාලෙත් දුන්නෙ 95/ටද හොඳ වැඩේ තොපිට දැං වෙනස සැපයිද 😅අර බදුල්ලේ ජිගිරි පින්ඩියාගෙ කතා හොඳයිද 😂

  • @MadhawaChandimal
    @MadhawaChandimal 5 วันที่ผ่านมา

    😅

  • @KamalJayatunga
    @KamalJayatunga 5 วันที่ผ่านมา

    පුනරුදය 😂😂😂😂😂

  • @dineshgihan2069
    @dineshgihan2069 5 วันที่ผ่านมา

    Halimawata jaya 😂

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 5 วันที่ผ่านมา +6

    උපරිමමිල රු.95 වියයුතුයි...........

    • @Lokkayya
      @Lokkayya 5 วันที่ผ่านมา +1

      Ai umba da ey minissuta paadu unama kanna denne..

    • @gksanju
      @gksanju 5 วันที่ผ่านมา +1

      ​@@Lokkayyaඅපි බදු ගෙවන ඒව තමා පකෝ පොහොර සහනාදාර දෙන්නෙ😂

    • @SJayasinghe-mr3ye
      @SJayasinghe-mr3ye 5 วันที่ผ่านมา

      තෝ රැ 2.50 ගෙවලා ඇති😂😂😂😂

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 5 วันที่ผ่านมา +1

      අනිවාර්‍යයෙන්ම උපරිම 95 වියයුතුයි...එසේ නොවුනොත් රජයට සහල් මිල පාලාය කරගත නොහැකිව අපහසුතාවට පත් වෙනවා ..පාරිභෝගිකයාට අධික සහල් මිඑන් බැට කන්න වෙනවා.මේ අපි කියන්නෙ .රජයේ සහතික මිල ගැන විතරයි...ඒගාන මදියු කියන උන්ට පුලුවන්.
      ඩඩ්ලිට බැරිනම් අම්මගෙ මිනිහට උනත් වී දෙන්න ..මෙතුවක් කල් වී අලෙවි මණ්ඩලය වී ගත්තෙ නෑනෙ ...දුන්නෙ පිටටමනෙ , 95 මදි උන් පිටටම දීපල්ල.

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 5 วันที่ผ่านมา

      @Lokkayya පොහොර සහනාධාරය එහෙම අත් ඇරල ගන් හදල බලපන් පාඩුද කියල.. එහෙම නැත්නම් නොදන්න පකවල් කතා නොකර ඉඳිං..........මෝඩයා........

  • @AAphoneShop-l5k
    @AAphoneShop-l5k 3 วันที่ผ่านมา

    Nipuna araliya gode goda...😅😅 namal kiyanne kaiwaruwek oka chandeta kalin call eka aram mage duka ahannam kiyala thawath na😅😅

  • @Roshan-f5o
    @Roshan-f5o 5 วันที่ผ่านมา

    Idapalla iwasala .thopita ඉවසීම නැද්ද .

  • @isurujanakanth
    @isurujanakanth 4 วันที่ผ่านมา

    Kalin bale hitapu kalakanni thawath idiyanam ape vi tika kunu kolletama denna thibuna ada dipu mila sadaranai loku deyak

  • @donaldon-y2n
    @donaldon-y2n 5 วันที่ผ่านมา

    නාමල්ද මු බිමිමල්ද ගෙං හරක

  • @nihalpramasiri7841
    @nihalpramasiri7841 5 วันที่ผ่านมา +1

    දැන් සැපද.වාන් ඇරලද දැන්

  • @nadundharmapala5440
    @nadundharmapala5440 5 วันที่ผ่านมา

    Ko ban Vvvv Namal

  • @EmalmalindaPerera
    @EmalmalindaPerera 3 วันที่ผ่านมา

    thopith avilla maru😂

  • @IndikaSampath-ib2fh
    @IndikaSampath-ib2fh 4 วันที่ผ่านมา

    Minissumta kochchara dunnath kawadda ati kiuwe

  • @NadunRaweendra
    @NadunRaweendra 4 วันที่ผ่านมา

    Aduwata nodi gedara thiya Ganna.

  • @MyBanadara
    @MyBanadara 5 วันที่ผ่านมา +1

    Anura fail topi pas ane topith
    Galepenawa putanota

  • @dineshmadhusanka7304
    @dineshmadhusanka7304 5 วันที่ผ่านมา

    Ane manda palana milak niyama karanna ona

  • @ShanikaLaxman
    @ShanikaLaxman 4 วันที่ผ่านมา

    😂😂😂😂😂😂😂

  • @UpaliLiyanage-n4o
    @UpaliLiyanage-n4o 17 ชั่วโมงที่ผ่านมา

    Ahapan tage ammagen

  • @NishanthaMarasingha
    @NishanthaMarasingha 5 วันที่ผ่านมา

    Kaiyanayakagi pacha wetharai

  • @india1one18
    @india1one18 5 วันที่ผ่านมา

    Topi ta dan sapadea anura ga gu kapalea

  • @ChamodHimasha-d1z
    @ChamodHimasha-d1z 5 วันที่ผ่านมา +1

    ,150 ta denna ona pau goviyo

    • @gksanju
      @gksanju 5 วันที่ผ่านมา

      ඔව් 150 ක් දීල 350ට හාල් කාපල්ල😂

    • @ChamodHimasha-d1z
      @ChamodHimasha-d1z 5 วันที่ผ่านมา

      @gksanju ubala anurata chande dunna okatana. Yako Dan diyan minissunta Boru. Kiuwana Dan. Karapalla. Dan sepada ubalata

  • @keerthimalli3504
    @keerthimalli3504 5 วันที่ผ่านมา

    Araliya Ekata V tika Aragaththata pasuwa Rajay V mila kiyai balagena inna, Janathawani eka ekata Rawatenna Epa deiyana

  • @rockyboyrott3213
    @rockyboyrott3213 5 วันที่ผ่านมา

    Ochara kal ganney natuwa mey minissun ta melak danna oney ,mokatada ochara kal ganney oya 30% add karanna

  • @JanakaPadmasri
    @JanakaPadmasri 4 วันที่ผ่านมา

    API hal ganne 500yatada pako

  • @AAphoneShop-l5k
    @AAphoneShop-l5k 3 วันที่ผ่านมา

    Dadlige wee ..98 ..100 aran 230 nadu henagahanawa oka marenne bokka kunuwela

  • @ajithkumara2401
    @ajithkumara2401 4 วันที่ผ่านมา

    Mun Ahinshaka Minissu ta Boru Porondu Deela Balaya
    Gaththa

  • @HarshaniDarmadasha-uj6gu
    @HarshaniDarmadasha-uj6gu 4 วันที่ผ่านมา

    wesige putala tawa na kiwwehari milak dunne na API Naya wela mewa karala tiyenne topita balagiri dose hena gahapiyaw

  • @sugumaranratnasabapathy2423
    @sugumaranratnasabapathy2423 5 วันที่ผ่านมา

    Punnakku Neddha...???

  • @PRASANDULANGAPRASAN
    @PRASANDULANGAPRASAN 3 วันที่ผ่านมา

    Gobba haththa

  • @KumuduniFrenado
    @KumuduniFrenado 5 วันที่ผ่านมา

    Thuna.hamada.thuna

  • @lasithasadakalum1564
    @lasithasadakalum1564 5 วันที่ผ่านมา

    Poddak innako iwasan

  • @user-ts6ce2zu8i
    @user-ts6ce2zu8i 5 วันที่ผ่านมา +2

    දන්න යකා හොදයි නොදන්න ...කාට වඩා කියල කියන්නෙ ඕකට. උබලට හොද වැඩේ වහල්ලු🤣🤣

    • @SJayasinghe-mr3ye
      @SJayasinghe-mr3ye 5 วันที่ผ่านมา +4

      දන්න යක්කු කෑවා තොගෙ ජන්ගියත් නැති වෙන්න මේකා පුදුම බූරැවෙක් 😂

  • @ireshairesha7378
    @ireshairesha7378 5 วันที่ผ่านมา

    ඒ මිනිස්සුන්ගෙන් 100ට අරන් අපිට 150කට දෙන්න පුලුවන් හාල්

    • @prabhathniwedaka4797
      @prabhathniwedaka4797 5 วันที่ผ่านมา +2

      100 ට ගත්තොත් 190 ක් වෙනවා අපිට එද්දී.

    • @roshanbandara3982
      @roshanbandara3982 5 วันที่ผ่านมา

      nadu wee kilo ekakin hal gram 650k wage hadenne kotahama.ethakota manufacturing cost eka,profit eka