සාමාන්‍ය ජනතාව එක්ක තීන්දු ගන්න සුපිරි ඇමති කෙනෙක් ! අනේ වාසනාවන් ! මේවා දකින්න මේ ඇස් පිං කළා...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • අනේ වාසනාවන් ! මේවා දකින්න මේ ඇස් පිං කළා
    සාමාන්‍ය ජනතාව එක්කත් කතා කරලා තීන්දු ගන්න සුපිරි ඇමති කෙනෙක් !
    ගොවියාට හොද සැපක් දෙන්න ඇමතිතුමා ලෑස්තියි
    Join Our News Whatsapp Group
    chat.whatsapp....
    Facebook Page : / vnews107
    Tiktok : / vfmradio107
    TH-cam : / @vfmradio107
    Instagram : / vnewslk
    #vfm #vnews #fm107 #vfmradio #srilanka #viralnews #colombo #news #news2024#sinhalanews #NumberOneNewsPortal #SLPP #SriLanka #Lka #HiruNews #AdaDerana #NethNews #SwaranavahiniNews #Live@8 #NewsFirst #SLRCNews #RupavahiniNews #NewsCentertoday #GeneralElection2020 #Election in Sri Lanka #SLPP #UNP #SJB #Sri Lanka news #Colombo news wire #iraj show #vfm #lanka news #neth news #nethfmbalumgala #dasatha news #dasathalanka #lka #kandy #galle #kegalle #mathale #jaffna #hiru news #hiru web #dilith jayaweera #ranilwickremesinghe #Basilrajapakshe
    srilanka, viralnews, colombo, news, news2024, sinhalanews, Number One News Portal, SLPP, Sri Lanka, Lka, NethNews, Swaranavahini News, Rupavahini News, General Election 2024, presidential election 2024, Election in Sri Lanka, UNP, SJB, newswire, iraj, vfm, neth news, nethfmbalumgala, dasatha news, dasatha lanka, hiru web, dilith jayaweera, ranil wickremesinghe, Basil Rajapakshe,බැසිල් රාජපක්, හිරු නිව්ස්, නෙත් නිව්ස්, ජනාධිපතිවරණය 2024, ශ්‍රී ලංකා, රූපවාහිනී නිව්ස්, මහ මැතිවරණය 2024, නිව්ස්වයර්, දිලිත් ජයවීර, රනිල් වික්‍රමසිංහ, හිරු වෙබ්, නෙත් එෆ්.එම්. බැලුම්ගල, එක්ස්ත ජාතික පක්ෂය, ඉරාජ්, නෙත්නිව්ස්

ความคิดเห็น • 64

  • @tamaraweerasuriya7438
    @tamaraweerasuriya7438 5 วันที่ผ่านมา +14

    අනිවාර්යයෙන්ම ...බොහොම හොද ක්‍රම වේදයක්, පහලින් තමා අදහස් ගන්න අවශ්‍ය.
    ජනතා ප්‍රශ්න වලට සැබෑ පිලිතුරක් ලැබෙන්නේ එවිටයි..
    මේ රජයේ වැඩ පිලිවෙල ඉතාම අගය කරනවා. ජපානය මෙතරම් දියුණු වෙන්න මූලික හේතුව මෙයයි ❤❤❤

  • @HalloHallo-x6m
    @HalloHallo-x6m 4 วันที่ผ่านมา +1

    ආඅණ්ඩුවට බැන්න අහිගුණ්ඨික පක්ෂ වල අයට හොද කණේ පහරක්

  • @SJayasinghe-mr3ye
    @SJayasinghe-mr3ye 5 วันที่ผ่านมา +8

    එහෙම තමයි වෙන්න ඔනැ ගොවි නායකයෝ තමයි හරියට ගොවි තැන ගැන දන්නෙ එ නිසා ගොවියන්ට අසාධාරණයක් නොවෙන විදිහට සාධාරණ මිලක් ගෙවන්න❤❤❤

  • @KumaraCinemaShop31
    @KumaraCinemaShop31 5 วันที่ผ่านมา +4

    රජයේ සහනාධාර ලබන වී ගොවියෝ අස්වැන්න රජයේ සහතික මිලට රජයටම ලබාදිය යුතුයි මොකද අපි හැමෝගෙම බදු මුදල් තමයි ගොවීන්ට සහනාධාර විදියට දෙන්නෙ 👍

  • @sampathsugeewa1148
    @sampathsugeewa1148 5 วันที่ผ่านมา +5

    පොලවේ පය ගහල ඉන්න අැමතිලා මාලිමාවේ ඉන්නේ ඉස්සර අැමතිලා හදේ හිටියේ ගොවියටයි පාරි බෝගියටයි මෝල් හිමියන්ට යි ඔක්කොටම සාදරනයක් වෙන්න ඔ්නේ ජයවේවා ජනතාවට

  • @roshansilva5384
    @roshansilva5384 5 วันที่ผ่านมา +4

    පර වහල් උන්ට නම් රට කොච්චර හොඳක් කළත් රට බංකලොත් කරත් උන් පර වහලුම තමයි

  • @PriyanthaLakshman-kn1ew
    @PriyanthaLakshman-kn1ew 5 วันที่ผ่านมา +14

    ගොවියා කියන වී රජය ගන්නවානමි රජය මගින් ආධාර ලබාදිය යුතුද? ඇයි ගොවියා මෙි තරම් කුහක වෙන්නෙ ... 5:56

    • @SavishkaMiuranga
      @SavishkaMiuranga 5 วันที่ผ่านมา +2

      ඒක ඇත්ත උන්ට වී සහනාධාරයත් දීලා උන් කියන ගානට වී මිලදී ගන්නත් ඔනී..උන් කියන ගානට වී මිලදී ගන්නවා නම් පොහොර සහනාධාරය දෙන එක නැවැත්විය යුතුයී...

    • @ashapathirage6748
      @ashapathirage6748 5 วันที่ผ่านมา +3

      ඔවි ..ඔක්කොම නිකන්ම දීල රජයෙන් මුන් හාල් මෝල් හොරුන්ට වී ටික දෙනවා.කුහකකම තමයි.

    • @nithininarthana894
      @nithininarthana894 5 วันที่ผ่านมา +1

      ඉලග පාර රජයට වි දුන්න අයට විතරක් සහදාරය තව පොඩ්ඩක් වැඩි කරලා දෙන්න ඔනා දෙන ප්‍රතිශතය අනුව . නැත්නම් සහනාදාර දුන්න කියල මිනිස්සුට වැඩක් වෙන්නෙ නැ.

    • @sgunethilake780
      @sgunethilake780 5 วันที่ผ่านมา +2

      සමහර ගොවියන් හරිම කුහකයි

    • @AaSs-gx4yk
      @AaSs-gx4yk 5 วันที่ผ่านมา

      ​එහෙම උන්ට මුකුත් දෙන්න හොද නෑ

  • @jeevansoysa7566
    @jeevansoysa7566 5 วันที่ผ่านมา +1

    ගොවි ජනතාවට රජයෙන් ආධාර ලැබෙන්නේ රටේ මහජනතාව ගැන හිතාන්න ගොවි මහාතුරු හිතාන්න

  • @SujithWeerasinghe-c6u
    @SujithWeerasinghe-c6u 5 วันที่ผ่านมา +5

    Akb and npp are the best of the best in the world 🧭🧭🧭🧭❤️❤️💯💯💯🌹🌎🌎🙏🙏

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 5 วันที่ผ่านมา +2

    නාමල් සහොදරයා හොඳම විසඳුමකට ගිහින් හැමෝටම සාධාරනය ඉෂ්ඨ කරන්න උත්සාහ කරන්න .

  • @oneofthecrore
    @oneofthecrore 5 วันที่ผ่านมา

    නාමල් සහෝදරයා ❤

  • @RanjanDeSilva-t6j
    @RanjanDeSilva-t6j 5 วันที่ผ่านมา +1

    වගා කරන්න ජලය දෙනවා ඉඩම්.දෙනවා. නියං සහනාධාර දෙනවා.ගංවතර ආධාර දෙනවා.
    බීජ දෙනවා.පොහොර ආධාර දෙනවා.
    අන්තිමේ දී ඩඩ්ලිට වී .ගෝනි .ටික
    විකුණනවා.😅

  • @chandanajayasinha5579
    @chandanajayasinha5579 5 วันที่ผ่านมา

    niyami

  • @NgSarath
    @NgSarath 5 วันที่ผ่านมา +2

    අපේ රටේ ඉන්නේ ගොව්යන් නෙමේ ගොවි මුදලාලිලා වතු ටිතකත් පෝර සහනාදරයට බිත්තර වි රසායන දුවය ටැක්ටර් ටැක්ස එකත් අඩඅකරලා අවසානයට වඅවැඩිම මිලක් අරගෙන වි ටික මුදලාලිට දෙන්න කතාව

  • @madurahettiarachchi2743
    @madurahettiarachchi2743 4 วันที่ผ่านมา

    මේ පෝස්ට් හදන පිංපිය හවසට ප්‍රවෘත්ති බලන්නේ නෑ නෙ 😂😂, නාමල් කරුණාරත්න යගෙ අම්ම මතක් කරන්නෙ ගොවියො😂😂😂

  • @rasikachithrangani3541
    @rasikachithrangani3541 5 วันที่ผ่านมา +1

    තාම මිල කියා ගන්න බැනේ. අන්දරේ

    • @JagathPushpakumara-s1t
      @JagathPushpakumara-s1t 5 วันที่ผ่านมา +4

      උබට හදිස්සිද, උබේ පැහිලද😂😂

    • @desinguwaadugep1971
      @desinguwaadugep1971 5 วันที่ผ่านมา

      මුගේ කරල කපන්න ඕනෑ.

  • @ashapathirage6748
    @ashapathirage6748 5 วันที่ผ่านมา +1

    ආණ්‌ඩුව පෙරලනවයි කිය කිය ඇමැතිතුමාට තර්ජනය කරන ගොයියා නැද්ද මෙතන.ජනාධිපති කාර්යාලය වටලනවා කියල දෙරණ චැනල් එකේ පුචාරය කරන්නේ.

  • @wajanakasiriwardana4231
    @wajanakasiriwardana4231 5 วันที่ผ่านมา

    Api rajayata vee denawa

  • @rmssranasinghe7225
    @rmssranasinghe7225 5 วันที่ผ่านมา

    Oya la... kiyplla mona magulkd krnne

  • @sunilkarunaratne-f4l
    @sunilkarunaratne-f4l 5 วันที่ผ่านมา

    ???????????????????

  • @SanojPiyankara
    @SanojPiyankara 5 วันที่ผ่านมา

    Hngala thiyena hl tka hoya gththoth indiyawta yuwhki❤❤❤❤❤❤😂❤❤❤❤❤❤❤❤❤

  • @sahurdakarunarathne9916
    @sahurdakarunarathne9916 5 วันที่ผ่านมา

    කතා කර කර්ස් ඉන්නකොට අරෙහෙ 90ට අසරණ ගොවියට කෙලිනවා.තෙපරබන්නෙ නැතුව මේක ඉවරකරපල්ලා

    • @desinguwaadugep1971
      @desinguwaadugep1971 5 วันที่ผ่านมา

      මේ හුත්තට මොකද්ද මේ හදිසිය. බය්යෝ ඔහෙම තමයි ජඩ බලිලෝ

    • @priyanthagamage8758
      @priyanthagamage8758 5 วันที่ผ่านมา

      තෙත චී රැ90 ට ගන්නවා කියන්නනේ වේලුනා ම බර අඩු උනම කිලෝ එකක් රු120. විතර වෙනවා ඕන ගොවිය දන්නවා එක තමයි ඒ ගානට දෙන්නේ. අනික රජය තිබෙන ගබඩා ප්‍රමාණය අනුව සීයට පහලවක් පමණ වී ගන්න පුළුවන් ඉතිරිය කොහොමත් මහ මෝල් වලට තමයි

  • @palithaariyawansa3673
    @palithaariyawansa3673 5 วันที่ผ่านมา

    Govinta sahanaadaara denna epaa. Mun kamburanne sahal maafiyaa kaarainta.vee kilo 1k 110k pamana ethi.mafiyaa karayo hirabaarayata ganna.

  • @rohanaprasanna3670
    @rohanaprasanna3670 5 วันที่ผ่านมา

    154 ta ගන්න ඕනා කියලා නාමල් කරුනාරත්න කිවුවේ මතකද

    • @Thewhisperinghour
      @Thewhisperinghour 5 วันที่ผ่านมา

      මේ පාර නාඩු වලට 115 ඇති කියලා ගොවි සංවිධානම කියනවා

  • @SanojPiyankara
    @SanojPiyankara 5 วันที่ผ่านมา

    Oya gnta gththo pri bkikaya knne kiytada 110 athine

  • @Pimalarabegoda555
    @Pimalarabegoda555 5 วันที่ผ่านมา

    Mati Amatila parey yanna oona ..kadapiley poley avidala mahajanayagen jiivetha aragalaya ..veyadama danaganna oona mjnissunwa jiiwath karawanna

  • @ruchirarasanga-c3f
    @ruchirarasanga-c3f 5 วันที่ผ่านมา

    මූ කෝටි 500 කීයක් ගැහුවද දන්නෑ 😂

    • @SarojaMahaliyana
      @SarojaMahaliyana 5 วันที่ผ่านมา +2

      උඹලට හොරා කන්න බැරිව පිස්සු වැටිලා 😅😅

    • @JagathPushpakumara-s1t
      @JagathPushpakumara-s1t 5 วันที่ผ่านมา

      උබගෙ උන් එහෙමද😜😜

    • @DineshPrasanna-gs6il
      @DineshPrasanna-gs6il 4 วันที่ผ่านมา

      😝😝😝🤑🤑🤑🤑🤑

  • @hudjsthasis8910
    @hudjsthasis8910 5 วันที่ผ่านมา

    බුරම්පිය සුපුරුද පච ටික නම් හලනව, පෙබරවාරිත් උනා සහතික වී මළත් ආණ්ඩුවෙන් ගත්ත වී ඇටයකුත් නැ..🤣🤣

    • @JagathPushpakumara-s1t
      @JagathPushpakumara-s1t 5 วันที่ผ่านมา

      උබේ පැහිලද, හදිස්සිද😂😂

    • @hudjsthasis8910
      @hudjsthasis8910 5 วันที่ผ่านมา

      @JagathPushpakumara-s1t chandeth lagayi,🤣🤣paheyi chandhedi🤣🤣

    • @JagathPushpakumara-s1t
      @JagathPushpakumara-s1t 5 วันที่ผ่านมา

      @@hudjsthasis8910 උබ හිතන්නෙ උබ වගේ හරක් ගොඩක් ඉන්නව කියලද තව, උබලගෙ පූට්ටුවට චන්දෙ දෙන්න බලාගෙන😜

    • @desinguwaadugep1971
      @desinguwaadugep1971 5 วันที่ผ่านมา

      පල බයිය්යො යන්න. කැරි හිවල්ලු

  • @KamalJenal-f4o
    @KamalJenal-f4o 5 วันที่ผ่านมา

    මාධ්‍ය සංදර්ශන නම් බොහොමයි මේ ආණ්ඩුව 😂😂😂😂, එකටම කඩේ යන සල්ලි වලට පුප දෙන youtube චැනල් 😂😂😂🤮

    • @SavishkaMiuranga
      @SavishkaMiuranga 5 วันที่ผ่านมา +1

      උබ පුක දෙන්නෙ ගූ වලටනේ බල්ලො..

    • @SavishkaMiuranga
      @SavishkaMiuranga 5 วันที่ผ่านมา +1

      හන්ගන් කරනකොට කියනවා වැඩ කරනවා පෙන්නෙ නෑලූ..පේන්න කරනකො කියනවා මාද්‍යය සන්දරශනලූ..මේක අහගනින් උබලා වගේ කොහෙවත් යන ජාතකේ රෙවිච්ච බල්ලො කියන කියන එක අපි කරන්න තොපි මොක්කුද බල්ලෝ..අනික තොපේ උන් මේ රට ව්නුවෙන් මොනවා කරලාද...පාඩුවේ ඉදපන් චන්දේ දුන්නේ උබලා නෙවෙයි අපි අපිට ඔනී දේ ආන්ඩුවෙන් වෙනවා..ඒ කට පුක වහන් ඉදපන්..පුලුවන් නම් ආන්ඩුව හොල්ලලා පෙන්නපන්..

    • @SureshkrishanthaFernandoWarnak
      @SureshkrishanthaFernandoWarnak 5 วันที่ผ่านมา +5

      අනේ pako මේක දෙරණේ youtube channel එකක්😂😂

    • @geethgayan7687
      @geethgayan7687 5 วันที่ผ่านมา

      Umba Denne Pohottu❤ SJB UNP 3n Ekata Wennathi

    • @SavishkaMiuranga
      @SavishkaMiuranga 5 วันที่ผ่านมา

      @@KamalJenal-f4o අඩෝ මගේ කමෙන්ට් එක පෙන්නෙ නෑනේ බන් තොට බැනලා දාපූ.. ඒවත් මුන් අයින් කරනවා..පරයො..ගූ බයියෝ