Machanla my personnel opinion is the independents day should be celebrated in a grant scale. You don't have to spend extra money. Just use your armed forces to brighten the celebrations. So this is just a media show only. How many foreigners watch this parades. It's not money when it comes to celebrate a day like independence day.
මේ රටවල් නං අනේ භන්දා හිතෙනවා..උදේට භාරත අහල හවසට DD අහල තේ වෙලාවට උඩුවගේ එක ඇහුවම😂😂
වෙන වැඩක් නැද්ද 😂
@@harshanakumara952 නැති හින්දනෙ බං එහෙම කරන්නෙ 😂
උදේට භාරත
ඊළඟ ගුණෙ අයියගෙ කාමරේ
දවල්ට Satahan Radio
හවසට Chula Adhikari(තිබ්බොත්)
රෑට SL Vlog
නින්ද නොගියොත් Asian Mirror 🤣🔥😹
36:13 එන්න පැල්වත්ත සෙවනගලට.උක් ගොවියො නලවලා පෙන්නන්න ඔහොලා A/c කාබරවල ඉදන් අපිට හිනාවෙනවා ඔහෙලා ඉපදෙන්න කලින් අපි ඉපදෙන්න කලින් මෙ කර්මාන්ත ශාලා ගෙදනැගුවෙ තුන්වෙනි 4වෙනි පරන්පරාව දැන් මෙ ගොවිතැන් කරන්නෙ ඉතින් ඔයාල එවිල්ලා බලන්න මෙවගෙ මිනිස්සු මෙ කර්මත ශාලව නිසා ජිවවත් වෙන විදිය
වීඩියෝ එක දාලා දැන් මුලින්මයි විනාඩි පහළොවක් විස්සක් යවන එක පුරුද්දට ගිහින්, අනන් මනං ඇඩ් හින්දා😁😁😉
Adat supiri hatara denama supiriii adarei godak brunooo atulu set ekatama ❤❤❤❤....adanam kalin bhomatama stuti ❤❤❤❤
51:55 King බක් 😂 ඈ
අනේ අභී ඔයා නම් මැණික මාව අදත් මතක් කරා මට සතුටුයි හලෝ මමනේ ඒ නම දැම්මේ කමෙන්ට් එකේ බක් නම් අයිසෙජ් එකෙ වැදි සතා කියලා 🤭 අභියෝ ආදරෙයි කරන්ට් වැදිච්ච මගේ පූසීයේ 😍🥰😘😘
හුක් ගොවියව ආරක්ෂා කරනවට වඩා හොඳයි දියවැඩියාව හදාගෙන මැරෙන එක, අනෙක ඉතාලියේවත් නැතිව ඇති මෙතරම් MAFIA ප්‍රමාණයක් 🤷🏽♂️
7:58 Typical රජයේ සේවක moment 😂
සමන්‍ත වසන්ත ඈමතිකම එන්ජොයි කරනව කාජූ කාකා ගොල්ෆෙස් එකෙ 😂😂😂
ගෝල්ෆේස් නෙමෙයි බං,උත්සවේ තිබ්බෙ නිදහස් චතුරස්‍රයේ.
@ajithkarunasena4341 මොන තුත්තිකිඩියෙ තිබුනත් වැසිකිලි වලට කොටි 3ක වියදමක් දරලා පචනෙ හැදුන උන්ද නිදහස් උස්සවෙ ඉදල තියෙන්නෙ
@ajithkarunasena4341 කොහෙ තිබුනත් එන්ජොයි කරනව ලැජ්ජා නැතිව කයියො ට්ක 🤣
@kalumsenevirathne345 ඉතිං මොකද😂
29:50 ☝️ හසා
32:50 අපි....well defined ☝️
අබී මැනික ❤❤❤ 😂😂😂
ගියාට කමක් නෑ උපාධිය අමතක නොකර අරන් වරෙන්..
අපිටත් උක් ඉඩම් තියනවා.සෙවනගල සිනි කර්මාන්ත ශාලාව විනාශ කරලා තිබුණේ .කලින් ආන්ඩුවෙ සැලැස්ම මෙකෙ පාඩු පෙන්නලා විකුනලා දාන්න .
who do you suggest? to be the best president/government?
1:14:07 අපිට නිවනක් ඇත්තෙම නෑ වගෙ 😂
ආචාර වෙඩිමුර 21 නිදහස් උත්සවය වෙලාවෙ ජනාධිපති උත්තමාචාර විදිහට තියෙනවා ඒක තිබ්බෙ නෑ. සම්ප්‍රදායක් විදිහට දවල් 12ට තියෙන වෙඩිමුර 25 තමයි තිබුනෙ.
👍❤️👍❤️👍❤️👍❤️
DD without politics 😢😢😢😢
කැකුලු වසා...
කලිදු ඔයානම් 👍👍👍👍
අම්මෝ අද.මරු ❤
මේ ආණ්ඩුට මොකද්ද බන් වෙලා තියෙන්නේ. මුන්ට පෙශර්ද බන් 😂 නැත්නම් නිදි මරනවද. මොලේ අබල දුබල වෙලා වැඩකරන්නේ....😂
කලිදු සැබැ දක්ශයෙක්❤
12:52 බොරු විදිනවා නේ හසා. අරවින්දගේ trademark shot එක sweep එක නෙවෙයි හුක් එක.
එක ඇත්ත මුන් දන්න අරවින්ද
අද මේ මොකද මෙච්චර කලින් 🙂😁🥰
අප්පට සිරි හවස් වෙලා නේහ් 🥲
sunil gavaskar test matches 125 .(.26 sixes )
10:16 The most useless 7000 test runs in the history of Cricket
හදුන්නෙත්ති 2022 දී කෝමා තත්ත්වයකට පත්ව සිට ප්‍රකෘති තත්ත්වයකට පත් වෙලා තියෙන්නෙ 2024 අග හරියේදි😅😅😅
අනේ මේ කල්ලතෝනින් ටික අප්පිරියයි ,චීත්ත ටිකක් අන්දලා මුන්ව සභා ලිදක් ලගට ගිහින් දාන්න ඕනි නොදකින්
මුන් හිතන් ඉන්නෙ මුන් සියල්ල දත් කියල 😅
ow bn. meh huththige puthala tikata baara dila balanna ona karana widiya. 🤣🤣
munge maha ekaata kalin wage horaa kanna bari nisa thama oya ando paliywa. wesige puththu tika. Rata hada ganna widiyak na meh wage adu kule un upades denna gaththama. 😂 mewa ahanawata apita gahanna ona.
බලෙන් මේක උබලට බලන්න සලස්සපු එකූ කව්ද බං 😂😂
@@MadushikaSadamali-qo9uv😁
මෙයලම කියනවා පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට වරප්‍රසාද වඩි කරන්න ඕන කියලා වහන දෙන්න හදනකොට වෙන කතා කියනවා..ඇට නැති දිව නේ නේද හැරන හැරන අතට අල්ලනවා වේස ගැනු වගේ..
වාහන දෙනකොට ඉදිරිපත් කරන තර්ක් විහිලුවට ගන්නේ...හැමෝටම එකම මයිලේජ් එකේ වාහන දුන්නෙ නැත්තන් හරි නෑ වගේ කතා මෙතන විහිලුවට ගන්නෙ..
රනිලුත් කරන්න හිටියෙ 😂
අපිට උබල වගේ හැරෙන හැරෙන් පැත්තට වැල යවන්න බෑ බං.. මුන්ට මේක කරන්න දීල බලන් ඉදපල්ල, බලන් ඉදලත් බෑනෙ, කන්නත් එපැයි
විජේපාල අනුර සහ ඩිජිලසයිසේශන් සිස්ස්ටමයිස් කියන්නෙම එකම ගහක පුරුක් වගේ ලගින් යන්නෙ නැද්ද ..,?
හැම දේකම හොද සහ නරක දෙකම කියනව නම් හොදයි නේද සාධාරණ විචාරණයක් නම්...🤔
Machanla my personnel opinion is the independents day should be celebrated in a grant scale. You don't have to spend extra money. Just use your armed forces to brighten the celebrations. So this is just a media show only. How many foreigners watch this parades. It's not money when it comes to celebrate a day like independence day.
56:43 ඔන්න කිව්වා බොරුවක්. කොන්ටේනර් ඔක්කොම Scan කරලා යවන්නේ. ගොන් කතාව කියන්නේ උඹලා. මොන කොන්ටෙන්ර් එක ආවත් scan කරලා යවන්නේ, red tag කරන්නේ ඒක physicaly ත් check කරන්න. මුලින්ම custom එකෙන් කරන්නේ මොකද්ද කියලා අධ්‍යනය කරලා කතා කරපල්ලා බං. බොරු සමාජ ගත කරනවා. උඹල කියන විදියට බලන්නේ නැතිව නිකන්ම යවල කියලද හිතන්නේ.
උබ දැක්කෙත් නෑ මුන් දැක්කෙත් නෑ මන් දැක්කෙත් නෑනේ 😂
Wijepalay wasanthay hadunneththiy AKD wa nathi karala thamay nawthinne😂.Me set eka innakan AKD tay ratatay goda yamak na
Ai watagalai harshanai
Nice
නුවරත් තිබුනා,
මගේ හිතේ අනුරාධපුරයේ ත් තිබුනා 😊😊😊
Ou anuradhapura th thibba ekak
Very negative and I find you all should think of constructive criticism rather than insults!
Rohana Wijeweerage Birindai daruwo Majanayae Badu Mudal walinAurudu 30 Ñadathu una Trinco Naval Base eke .
th-cam.com/video/8xrBpUPXbpA/w-d-xo.htmlsi=-PP2ughY9CYFWVZZ
හිරැ,දෙරණ=slvlog,
ලොන්ඩරි ටික වැහිලා ගිහිල්ලා වගේ😂😂
ඒ සාම්ප්‍රදායික ඔයාල වගෙ ලොන්ඩරි දැං නෑ😂 ඔයත් ඔය කාගෙ හරි ලොන්ඩරියක් හින්ද තමා ඔහොම දාල තියෙන්නෙත්. මිනිස්සු ඡන්දෙ දීල පත්කරගන්න ආන්ඩුවෙ වැරදි කියන්න ඕනෙත් ඒ මිනිස්සුම තමා
හඳුන් නානව නෑමක්😂😂😂
Mangus Channel ekada me 😂
😊😊😊😊😊
ඔය බේරගන්න වෙන ගොවියෝ ඔක්කොම එකවර එවන්න හදුන්.මේක විශාල කරදරයක් උනානෙ.
Happy independence day 🎉
Eka nam patta thank you bharatha and slvlog
හඳුන් නා ගන්නවා හයියෝ, සබන් කැටයක් අරන් යන්න කියන්න Interview වලට 😂
April 1st is a Tuesday.???
😁😁😁
come to europe please
Api aurudu 2k koma wela hitiye😅😅😅 mun mehema kohoma boru kiyanawada mnda
නිදහස් උත්සවේ වියදම මීට වඩා අඩු කරන්න තිබුනා අස්සය පිටේ ආමි එකේ පොරක් එවල චීන පටස් එකක් ගහල, ජනාදිපතිත් බස් එකේ ඇවිල්ල එහා පැත්තෙ පෙට්ටි කඩෙන් ප්ලේන්ටියක් ගහල ගියානං..
Onna ithim oka thama thiwa thathwe oyage hama kathwkma ohom thma dimuth gana kiwwm therenw dnn ekai nodnna ekatai dektm katha krnne 🤌
coe to Europe also please
අභී මොනවද මේ යුද්දෙ ගැන කියවන්නෙ. නිදහස් දිනේ සමරන්නෙ බ්‍රිතාන්‍යයෙන් ලැබුන නිදහසනෙ 🫣
උබලා මතක තියාඅ ගනින් සතොස ලාබ කරලා තිබ්බේ කියලා මුංට හම්බෙද්දි. මේ ආන්ඬුව යටතේ මුලින්ම පාඩු ලබන ආයතනේ සතොස් ss ගහලා තියා ගනින්.
දෙයො ඉන්නවා නම් pta එක පාවිචිචි කරලා අරුන්ට් දඩුවන් ලබෙවා
දිගටම අන්ඩුවට පහර ගහනව වගේ මොකද
මොකුත් නෑ ඉතින් ඔය වාහනවල මීටර් ආපස්සට කැරකෙව්වා නම් ඉවරනේ😂😂
මොකද සාමාන්‍යයෙන් ලංකාවේ සෙකන්ඩ් හෑන්ඩ් වාහනයක් ගන්න ගියහම දුවපු රියල් ගාන නෙමේනේ තියෙන්නේ තියෙන්නේ. ඒවා හදලනේ තියෙන්නේ😂😂😂
ඔන්න මම මේ මගේ අදහස කිව්වෙ තිවංක කියපු දේ බලන්න ඉස්සෙල්ලා හොඳේ
කොපි කරා නෙවෙයි 😂😂😂😂ඈ
Hasaa bring some con ministers with you too
Nidas Uthsawaye Kadju kanne Kauda?
😂😂😂
මුට්ට පිස්සු හැදිලා
සාදුනො
සාමාන්‍යයෙන් සීනි කර්මාන්ත ශාලාවක සීනි වල පිරිවැයට වඩා අඩුවෙන් තමයි විකුණන්නේ . ඒ පාඩුව පියවෙන්නේ ස්ප්‍රිට් එකෙන් .ඒකත් චුට්ටක් හොයන්න
Poddak kiyawanawa wedi .wela ne okkoma ahnna ..😢😢
Yayapalane hitiya Ranil da oaka kiwwe, miniha anthimata pohottuwa gelaum karaya unaane neda?
Lasha how are you..
❤❤
Kohomada president wada..lasha mokada kiyannee
2024 wada hoda-nadda?
වසන්ත ඒ කියන්න ඇත්තෙ ජනදිපති අනුරට කරන්න පුළුවන් දේ විපක්ශ නායක අනුරට ඒ වෙලාවෙ කරන්න බෑ කියන දේ වෙන්නත් පුළුවං නේද?
ජයා ශන්ත අයියා ගෙ කඩෙ බඩු ගනන් අඩුයි අනෙ සූදු හදුන් උබෙ ගොන් කාතා
❤
😂💔
අද කුකුලත් අතේ අරං
ඉතින් ඕගොල්ලෝ හැමදාම පහත් තැනින් වතුර ගලාගෙන යන්න
සලස්වන එක නේ කරන්නේ
ඇමතිවරු හාන එක ඇත්ත
නමුත් ඒ හාන්න කුඹුර ලෑස්ති කරලා දෙන්නේ කවුද?
අනුර කුමාර ඒ කමිටුවේ හිටියනං අද අනුර කුමාරට මහින්දට කියන්ඩ පුළුවන්ද රෙදි ඇඳගෙන ගෙදරින් යන්න කියලා
ඔයාලා හැමතිස්සේම කපුව දේවාල භූමියේ අහවල් දේ කලාම ගඳ නෑ කියන එක
ජනතාවට කියන එක නතර කරොත් හොඳයි කියල මම හිතනවා ඔයාලගේ ක්‍රෙඩිබිලිටි එකට
ජනතාව බුද්ධිමත්
Mun meh, walwu wala walan hodanne. uba owa ganan ganna epa machan. Rate minissu dannawa aththa thathwe. minissunta honda awabodayak thiyenawa.
munta wage newei
Hellow guys
Munwa yawanna one .
රුපියල කොටී 3ක හුජ්ජ කරපු රුන්න නිදහස් උස්සවයක් ජය වේව කියන්න 😂😂😂😂
මාතරත් තිබුණා
සුදු සිනි සිල්ලර මිලම 240 යි
Boru kiynna epa bn Hasa Slowest Hundred (by balls) eka ghla tiyenne Test vla Pakistan dial ekk. Ubla anit borut kiynne ohoma tamai. Hithata ena eka kiyla danwa.
Na sanjeewa ranathunge neme gurusinghe thama 3rd slowet eke gahuwe poddak wara denna thi bn
උක් මාෆියාව 🥴
හදුනා නොගත් ඔබ මා,
උක් ගොවියොත් අපේ කරේ,
නිදහස්! මිල අඩු කරා..
මෙහෙමත් වෙනස් විල්ලක්😂😂
0:58 ඔක උස් කරල කට්ටක් ගහ ගත්තනම් හරි ලමයො😊
කිය කිය ඉන්න අයට දුන්න එක ගැන සතුටුයි.නාමල් සජිත් රනිල් එහා පැත්තේ ඉන්නවා දැක්කාම...අනේ ලමයි මතක නැතෙයි අපි හිටිය හැටි...
2 comment
තිවංක නහයට කරාබුවක් දාලද 🙊😜 පස්ස පැත්ත පැලෙන්න දෙන්නෙ කොටූ පාරක් 😌😌
❤
දෙයො ඉන්නවා නම් pta එක පාවිචිචි කරලා අරුන්ට් දඩුවන් ලබෙවා
❤❤❤❤
❤
❤❤❤❤❤❤❤
❤❤❤