@@kushanisathsarani2725Yes. Everyman have a privacy. I think that boy and girl aren't seen this video yet. If they watch this. They will get an action.
Akamathi unge video dana aka waradi bn.ubage kamaththa witgarak madi therum ganin hodatai kiwe ubath kollek nisa.unge kamaththa ban danuma wardanaya kara ganna aka nathi aka ubata mata ratak hadanna ba api aka aka hithala hadenna ona machan .balen video karala danna apa.hodatai kiwe.camarawa baya lajja minissu innawa ubath mole thiyena akek nam minissunge paththenuth hithanna ona
මෙක හිතට ගන්ඩ මහත්තයා.ඔයාගෙ ප්‍රෝග්‍රෑම් එකට face කරන්ඩ නෙමෙයි මිනිස්සු බස් ස්ටෑන්ඩ් එකට එන්නෙ.මිනිස්සුන්ට වැඩ තියෙනව.බස් එකට time එකට යන මනුස්සයො ඉන්නව.මේක රග මඩලක් නෙමෙ එක තේරුම් ගන්ඩ.සුද්ද සිංහලෙන් කියනවනම් ඔයාට පුක දෙන්ඩ අපි බැදිල නෑ.අර කොල්ල මොන තත්වෙක ඉන්නවද කවුද දන්නෙ.ඔයා එයාගෙ මූන සමාජ මාද්‍ය තුල දාල ඔහොම වැකියක් දාන එක හරිද.ඒක හරිද මන් අහන්නෙ?
ඔය කැම් එක ගෙදර තියල යන්න මහත්තයෝ.ඔයාගෙ රට ගැන ඔච්චර කැක්කුමක් තියෙනවනම් 😅😆
විඩීයො නැතුව ප්‍රශ්න ඇහුවා නම් ගොඩක් අය මගහැරලා යන එකක් නැ.විඩීයො නැතුව සාමාන්‍ය දැනුම හොයලා බලන්න මිනිස්සුන්ගෙ පෞද්ගලිකත්වය ගරු කරන්න ඒක ගොඩක් වටිනවා.
බෑනෙ එයාගෙ youtube income එක නැති වෙනවනෙ dear 😆
ඔව් කවුරුවත් ඒ ගැන හිතුවෙ නෑ මෝඩයෝ වගේ උට බැනල තිබ්බ.ස්කෝලෙ කාලෙදි love කරන වැරදිද? මටනම් පේන්නැ උගෙ විනය කොහෙවත් නැති වෙලා කියල. මෝඩ මිනිස්සු අතරෙ උබල විතරය් දැක්කෙ ❤
@@DMFutureWorld-5417 මෙ විඩීයො දෙමාපියන් ගුරුවරුන් දැකලා මෙ ලමයි දෙන්නා ජීවිතේම නැති කරගත්තොත් එහෙම මේකගෙ සාමාන්‍ය දැනීම ...... කියලා වැඩක් නැ ඉතින්
@@harshanirajapaksha9284 ඔව් මෝඩ යූ ටියුබ් කාරයො නිසා නිවැරදි අය පවා වැරදි වෙනවා සල්ලි පස්සෙ දුවන මේ වගේ වීඩියෝ වලට රිපෝට් කරන්න එයය් මගේ ඉල්ලීම 👆
@@DMFutureWorld-5417 ඉස්කෝලෙ කාලෙ ලව් කරන එක වැරදි නෑ කියලා කවුද උබට කිව්වෙ 😂
අපිත් කුරුණෑගල තමා ඇවිත් මගෙන් ඇහුවා නම් තොගේ කන පලනවා පකයා මිනිස්සු අකමැත්තෙන් මුහුණ ප්‍රදර්ශනය කරන්න උබට පුලුවන් ද ම්‍ෙ video එක අයින් කරපන් පාසලක නමක් අගෞරවයට පත් කරලා කන්න නැත්නම් හිගා කාපන්. ව්‍ෙසිගේ පුතා.
Aniwa. be kiyapu ayawa ain karanna thibba. mokad eyala akamathi hinda thma be kiyanne.
0:41 අයියෝ ඉතින් ඌ වැරදි තමා හැබැයි ඔහොම දාපු එකත් වැරදියිනේ කාටවත් බෑ එහෙම කැමරාවක් උස්සන් ඇවිල්ලා මූනට අල්ලන්න කවුද දන්නේ ඒ වෙලාවේ අපි ඉන්න mood එක අනුව
මම කිව්වෙ මගේ අදහස දැන් මට බනින්න එපා ලංකාවේ අය දන්නේ කාට හරි බැන බැන ඉන්නනේ 🙃
Ek sira
Aththa
Ow...meyage kegalle video ekka...man danna scl lamayek idala ee video eka scle dakala ...😢ee lamayata awawaada karala scl adumin ohoma ewata muuna denna epa kiyala...🙂🙂ane mnd ...ayya karana wadee hodai...but scle thathwe nathi wei kiyana bayata sclen ehema kiwwda mnd...🤐
අනිවාර්යයෙන්ම ඒක ඇත්ත
@@Gihan-k1uow ane.. Eeka aththa.. Godak scl walin kamathi nane scl uniform eken mehema video ekk iddi.. 😢 Anith eka ara lamayatath godk prashna ei scl eken... Paw
ඒ හැසිරීම ගැලපෙන්නෑ තමයි
කොල්ලගෙයි කෙල්ලෙගෙයි මූනුවල් සමාජෙට පෙන්නපු එක ගුරුවරයෙක් විදියට ඔයා වැරදී
ඉස්සල්ලා සදාචාරය කියන දේ ඉගෙනගෙන ඉන්ඩ
ඒක මාකට් කරලා අමතර වීව්ස් ගන්ඩ පුලුවන් එක ඇත්ත
ඒ ළමයින්ගෙ ජීවිත වලට ඒකෙන් ප්‍රශ්නයක් වෙයි
ඒක නෙමේ මට තියෙන ප්‍රශ්නෙ
"මේ දරුවට ඉවසීම හා නායකත්ව.." කියලා දාපු කෑල්ල
කුරුණෑගල මලියදේව කියලා වෙනම පාසලක් තියෙනවා
ඔය කොල්ලයි කෙල්ලයි වෙන ඉස්කෝල දෙකක
කුරුණෑගල කවුරුහරිනන් එහෙම දාපුවම බැජ් දිහා බලලා තේරුම් ගනී
වෙන පළාත්වල මිනිස්සු ඒක දන්නෑන
නිකන් ඉස්කෝලවල්වල නම් කැත කරන්ඩ එපා
Palayn bn ynan
@@diamond.1234 කොහෙටද මචන් යන්ඩ ඕනෙ මම
ekagai
කොල්ලොන්‍ට කැත වැඩ කරන්න එපා 😒
aaa uba school yaddi love karapu ekek ekai ohoma kiyanne modaya
සර්/අයියා
1. පුද්ගලිකත්වයට අපි හානි නොකර ඉන්නවනම් හොඳයි🙂
"අපි පොතට කලින් හැමදාමත් පිටකවරෙම බැලුවෙ😅"
2. ඔයා ඔය විදිහට නොදැනුවත්ව හෝ දැනුවත්ව අදාල නැති පාසලක නාමයක් භාවිතා කරපු එක වැරදියි!
( ඔබ තුමා ඉතිහාසය වගේම ඒ පිළිබඳව දැනුමත් ලබාගන්න නැත්තම් වැඩි කල් නොගොස් මේ නාලිකාව තහනම් වේවි)
ප්‍රධාන මානවහිමිකම් 2 ක් උල්ලංඝනය කිරීම🙃🤦🏻♂
💯😂
💯
True
කොන්දක් නැති ගොබ්බයො හැංගෙනවා
පුද්ගලිකත්වය කියලා හඳුන්වන්නේ මොකක්ද යම්කිසි ප්‍රශ්නයක් වෙනුවෙන් ඌට මුහුණ දෙන්න බැරි නොහැකියාව ද
ඉතිම් එකාගෙ වැරද්දක් නෙවෙ.නෙ බස් හොල්ට් එකෙ ඉන්නෙ බස් එකක් එනකම් නෙ එ වෙලාවට මයික් එකක් උස්සන් ආවම ඔනැම කෙනෙක් ඔහොම තමා
වටිනා වැඩසටහනක් ...අපේ රටට බුදුධහම ගෙන ආවෙ මිහිඳු මහරහතන් වහ්න්සේ...ඒ දේවානම්පියතිස්ස රජු සමයේ මුලින්ම තෙරැවන් සරන ගිය රජු 🙏🙏🙏❤❤
අම්මෝහ්😊
මෙහෙමයි මයික් එකක් දික් කරන් ඇවිත් අපෙන් ප්‍රශ්නයක් අහන්නද කියලා ඇහැව්වාම එක්කෝ අපිට ඒකට හා කියන්න පුළුවන් එක්කෝ ප්‍රතික්ශේප කරන්න පුළුවන් . ඒ ලමයා කරපු දේ වැරදි වගේම තමයි ඔයා ඔය කරලා තියෙන දේත් පට්ට වැරදියි. ඔයා අකමැත්තෙන් මනුස්සයෙක් ව viedo කරලා . ඔයාට එහෙම කරන්න අයිතියක් නෑ . මන් හිතන්නේ ඔයා මේ viedo එක අයින් කරන එක තමා කරන්න ඕන . මොකද දැනුම වර්ධනය කරන්න කියපු පලියට අපි එහෙම කාගෙවත් personal channel එකක තුරුම්පුවක් වෙන්න ඕන නැහැ . මන් හිතන්නේ
Aththa
Ee lamayawa sclen ain karannath puluwan mewa dakkoth....😮ehema unoth nam mona mona prashna weida danne na😬
ඒක ඇත්ත ..කිසිම දැනුවත් කිරීමක් නැතිව විඩියෝ කරන එක ඒත් නැවතිලා මොකද්ද කියලා අහන්න පුළුවන් මොකද විඩියෝ කරන්නේ එලිමහනේ ජනතාව ගැවසෙන තැන් වල නිසා ඒක වැරදි නෑ මගේ මතය
Siraa bn
දැනුම වර්ධනය කරන්න ආව කිය කිය කොල්ලෙක්ගෙ පෞද්ගලිකත්වය නැතිකර කර පුක දෙන්න එපා ඕයි... තමුසෙගෙ concept එක තනිකර joke එකක්. හැසිරීම අන්තිමයි. ඔය කොල්ලයි, කෙල්ලයි ගෙව වලට හොරෙන් නම් ඔය සම්බන්දෙ කරන්ව ඇත්තෙ දැන් ඒක උන්ගෙ ගෙවල් වලින් නෙවෙයි, ගමම දන්නව ඇති. කන්න බෙන්න, බස් එකක ගමනක් යන්නවත් අතේ සතේ නැති කාලෙ තමුසෙ වෙන උලව්වක් අහන් එනව... සිරාවටම ඕයි තමුසෙ පට්ට චාටර්.. ඒ කොල්ලගෙ මූනයි, ඒ කෙල්ලවයි Thumb Nail එකට දාගෙන හැමින්නෙන එපා පර බල්ලො. උබලගෙ ඇත්ත තේරුම් ගන්න පුලුවන් Thumb Nail එක දැක්කාම. උබට ඕන කුනු මාර්කට් කරන්න. නොදකින් මූසල පරය... 🤮🤮🤮🤮🤮🤮🤮
exactly. they can take actions for this. if something happened to those teenagers, this stupid person is responsible for that.
@@kushanisathsarani2725Yes. Everyman have a privacy. I think that boy and girl aren't seen this video yet. If they watch this. They will get an action.
1- ඔයාට අයිතියක් නෑ කාගෙවත් මූනකට බලෙන් කැමරාවක් අල්ලලා වීඩියෝ කරන්න.එපා කියන්නෙ එපා කියන එක .
2- අනික තමයි ඒ ලමයි දෙන්නා ඉන්නෙ පාසල් නිල ඇදුමක් ඇදගෙන එහෙම ඉන්න ලමයි දෙන්නෙක් ගාවට ගිහින් වීඩියෝ කරලා පෞද්ගලිකත්වයට හානි කරන්න ඔයාට අයිතියක් නෑ.
3- අනිත් දේ තමා ඔයාට views reach ඕනෙ පලියට ඒ ලමයා සහ ඒ ලමයගෙ පාසල highlight වෙන විදියට thumbnail දාල තියන එක . ඔයාට කව්ද අයිතිය දුන්නෙ ඒ ලමයි දෙන්නා අකමැතිනම් ඒ ලමයිව ඔහොම ඒ ලමයි අපහසුතාවයට පත් වෙන විදියට සමාජ මාධ්‍යයේ හැසිරෙන්න .
4- අනිත් දේ ඔයාට මොලයක් සහ මානුශීය ගතියක් තිබ්බනම් ඔයා කවදාවත් මේ කොටස දාන්නෙ නෑ yt එකට මොකද ඒ ඉන්නෙ ලමයි දෙන්නෙක්. ඒ ලමයි දෙන්නගෙ ජීවිතේට අනාගතේට පාසලෙන් ඒ ලමයි දෙන්නට දෙමව්පියන්ගෙන් ඒ ලමයි දෙන්නට pressure එකක් එනවා කියලා දැන දැනත් ඔයා මේක දැම්මා කියන්නෙ. උබට ඔක්කොටම කලින් නායකත්ව පුහුනුවකුයි පෞර්ශත්ව වර්ධනයකුයි කරන්න වෙනවා. ඒ නිසා මෝඩයෙක් වගේ හැසිරෙන්න එපා අනවශ්‍ය විදියට ලමයිව අපහසුතාවයට පත් කරන්න ඔයාට අයිතියක් නෑ
ඔව්
ඒ ළමයි නීතියට ගියා නම් මෙයා වැරදි කාරයා වෙනවා.අවසරයකින් තොරව වීඩියෝ කරන්න තියා ෆොටෝ ගන්නවත් බෑ
@@chamodhiimasha3622 ඔව් ඒක තමයි . අනික මෙතන තනිකර ඒ ලමයි දෙන්නටයි ඒ ලමයි දෙන්නගෙ ඉස්කෝලෙටයි කිසිම වැරැද්දක් නැතුව ඇගිල්ල දික් කරන එකත් වැරදීනෙ
ඇත්තක් බන් ,මේ නොදන්න දේවාල් ලමයින්ට මතක් කරලා ඒවා කියලා දෙන එක ඇත්තටම හොදයි නියමයි ,හැබැයි පාසල් වල නම් සහ ලමයි කිහිප දෙනෙක් පමනක් highlight කර පෙන්වීම හරිම කැතයි
4 weni ek tharkikai ekagai
2 ain karaganna oba kiyanne pasal nila adumin anith dewal karanna hodai 😂😂
පලවෙනි කෙනා මලියදේව college එකේ නෙවෙයි ඒ වැරැද්ද නිවැරදි කරගන්න එයා මලියදේව ආදර්ශ විද්‍යාලයේ, මලියදේව college එකේ අපිට හොද විනයක් තියෙනවා
එකා නිසා ලංකාවේ ප්‍රසිද්ධ පාසලක නමත් තව පොඩ්ඩේන් කැත වෙනවා
මහ ගොන් වැඩසටහනක් 😂 ඒ කොල්ල හරි මමනම් කියන්නේ😂
ඌ චානු අයියට ඔරවව්වේ උගේ කෙල්ල ඉස්සරහා පොර වෙන්නනේ..මෝඩ යකෙක් ඒ කොල්ලනම්..
@@Erandatechshan-wm7tlViews ගන්න කුණු විකුනන කොට ඔරවන්නෙ නැතුව හොදයි කියන්නද ඕනෙ😂
ඔව් බ්න් ඊයා ගෝත චැනල් එකක් 😅
@@Erandatechshan-wm7tl gothaya e kolla nemei ubai. yako manussayekge pawudgalikathwayak thiyanawa. uba wage kaalakanniyek nemei e podi eka
@@Erandatechshan-wm7tl උබ මෝඩ යකෙක් මහ
*චානූක ඔබ ඉස්සර වෙලා ඔබෙ වචන කෝෂය හදා ගන්න. "දැනුම වර්ධනය කරන්න විනාඩියක් දෙන්න" කියන වචනයෙ ඉදන් හදා ගන්න. ඊට පස්සෙ අනෙක් ඒව හදා ගන්න. ඔබේ අරමුණ පැහැදිව දෙන්න,සන්නිවේදනය තේරුම් ගන්න.*
Well said. ඌ හිතන් ඉන්නෙ දැනුම කියන්නෙ අච්චු පොත්වල තියෙන කට පාඩම් ප්‍රශ්නවලට කියල 😆
That's it.I agree with you
😂
0:48 එ වෙලාවේ හැටියට,කොල්ලගේ හැසිරීමේ වැරැද්දක නෑ.කෙල්ල එක්ක කතා කර කර ඉද්දි කැමරාවක් ඇරන් යද්දී මොනාද හිතෙන්නේ..ඊට පස්සේ ගෙවල් වලනුයි ඉස්කෝලෙනුයි හැම මගුලෙන්ම කේස්😂😂
😂
ගෙවල් වලින් කේස් නම් හුත්තො ප්‍රධාන බස් නැවතුමක ඉස්සරහටම වෙලා අත අල්ලන් ඉන්නෙ මොන පකටද.? එතකොට ඔය ගෙවල් වල උන්, නෑදෑයෝ , යාලුවො , ගුරුවරු දකින්නේ නැද්ද ? පකේ තර්ක ගේන්න එපා මංද බුද්දිකයෝ
ගුරුවරයෙක් නම් අවම සදාචාරෙවත් තියාගනින්.. මලියදෙවේ ගුරුවරුන්ට ළමයි හදාගන්න කියන්න ඔයා කව්ද... පාසලේ කිර්තිනාමයට හානියක් කියලා තේරෙන් නැද්ද... එහෙම බලෙන් මිනිස්සුන්ට වද දෙන්න බැ හරකෝ... ඒ මිනිස්සු මොන මානසික මට්ටමක ඉන්නවද කියලා උබ දන්නවද.. ගුරුවරයෙක් නම්.. ඒක ඉගෙනගෙන ඉදහන් ඉස්සෙල්ල... උබෙන් ඉගෙනගන්න ළමයි පව්... කැමරා කරාට කමක් නැද්ද කියලා අහල ඉදහන් අඩුම ගානේ... වලන් කඩේට පැන්න ගොනා වගේ... බුරුවා
මම උගන්වනකොට ළමයින්ට කියලා දෙන්නේ අපි මූණ මානසික මට්ටමක හිටියත් අනිවාර්යෙන්ම අපි කතා කරන්න ඕන කියලා මම උගන්වනවා.
ඒ වගේම අභියෝග වලට මුහුණ දෙන්න පුරුදු වෙන්න කියලත් මම කියල දෙනවා.
ඒ වගේම ශ්‍රී ලාංකිකයෝ හැටියට අපි ශ්‍රී ලංකාවේ භාවිතා කරන භාෂා අපි අනිවාර්යයෙන්ම ඉගෙන ගත යුතුයි මොකද එතකොට අපිට පුලුවන් අපි ව්‍යාපාරයක් කරන්න වුණත් දෙමළ මිනිස්සුන්ට මුස්ලිම් මිනිස්සුන්ට සිංහල දෙමළ බේදයක් නැතුව ඕනම කෙනෙකුට ව්‍යාපාරය කරන්න අපිට පුළුවන් ඒ වගේම ඕනම දෙයකට ඉදිරිපත් අපි නොදන්න දේවල් ඉගෙන ගන්න පුළුවන් දෙයක් තියනවනම් එයාලට කියන්න පුළුවන් මං මේ දේට කැමති නෑ කියලා කියන්න පුළුවන් කියලා මම උගන්වලා තියෙනවා මේ වගේ දුවන්න කියල දීල නෑ මම ඉතින් මේ ළමයගෙ පාසලේ ඉන්න ගුරුවරුන්ටත් මම නිහතමානීව ඉල්ලා සිටියේ මේ ළමයා වැරදියි කියන එක නෙමෙයි මේ ළමයට ඉවසීම උගන්වන්න කියලා මම කියල තියෙනවා ඒ වගේම නායකත්ව පුහුණුවක් ලබා දෙන්න නායකයෙක් උනහම අනිවාර්යෙන්ම නායකත්ව පුහුණුවක් හරියට ලබා ගත යුතුයි ඉතින් ඒ දේ තමයි මම කියලා තියෙන්නේ ඉතින් මේකෙ තේරෙන්නේ නැත්තම්
මේක ගැන කතා කරලා වැඩක් නැහැ ඔබතුමා බුද්ධිය හිතෙනවනම් ඔබතුමාට තේරෙයි එක පැත්තකින් ද ල හිතන්න එපා මැද ඉඳලා හිතන්න
@@SrilankaEducationඉස්කෝලෙ නම හරියට දාන්න. මලියදේවෙයි මලියදේව ආදර්ශයෙයි කියන්නෙ ඉස්කෝල දෙකක්
@hodaakalpa මූ මානසික රෝගියෙක් බන්
@@SrilankaEducationඔය නායකත්ව පුහුණු කෙහෙල්මලක් නෙවේ සමහර මිනිස්සු ඉන්නව කොහොමත් ඔය youtube චැනල් කෙහෙල්මල් වල මූණ පෙන්නන්න කැමති නැති
ඒක තමන්ගෙ පෞද්ගලික දෙයක්නෙ
ඒ ළමය ඒ වෙලේ මොන ප්‍රශ්නෙකින් ඉදියද
මොන මානසිකත්වෙකින් ඉදියද කියල ඔයා දන්නවද
අනේ මන්දා ඉතින් මේකට ගොඩක් දේවල් කියන්න පුළුවන්
ඒත් පාසල් ගුරුවරුනෙ ඒක නිසා කියල තේරුමක් නෑ 🥲
හරිම පහත් වැඩක් හැබැයි 🥲
Aa pora kellth akk mlk kada kada hitiye sir athnt avm mulu lnkvm dkinvne,amml,thaththl dan gedrt maattu athi😂
එල කොල්ලෙක්...❤❤...තෝ මොකද හුත්තෝ ඉතින් බලෙන් දැනුම වැඩි කරන්න යන්නේ😂...මිට්ටො yt කරනවා නම් interesting විදියට කරපම් වේසිගෙ පුතා,,,අප්පිරියයි....උට ඕනෙ නම් ඌ දැනුම වර්ධනය කර ගනියි ..තෝ එල්ලි එල්ලි ගිහින් අනිත් උන්ගෙ දැනුම වර්ධනය කරන්න ඕනෙ නෑ🤮🤢
අර අහවල් ඉස්කෝලෙට යන බලු කැරි වලින් ජාතක වෙච්චි එකෙක් වගේ😂😂😂 පලයන් හුත්තිගෙ පුතෝ යන්න
මුගෙ තාත්තා පලවෙනි එකා 🤬
ප ක යා
😂😂
Ponnayek venna epa tho ta බැරිනම් හුකාගන්නෙ නෙ නැතුව පලයන් 😂
ඇයි බං thumbnail වලට බොරුදාන්නේ, කොහෙද ඒ කොල්ලා උබට ගහන්න ආවෙ, views හිගන්නා, හිතං ඉන්නේ mice එක ගත්තම හෙන මාධ්‍යවේදියෝ කියලා 😂😂
ඒ ළමයි දෙන්න දිව්වෙ අකමැත්තකට නෙවේ. ඒ දෙන්නව video කරල දාන බයට. පොඩ්ඩක් මිනිස්සුන්ව තේරුම් ගන්න බලන්න. එයාල කරන්නෙ වැරැද්දක් වෙන්න ඇති. ඒත් මෙහෙම blur නොකරවත් දැම්මම ඒ ළමයි දෙන්නට මොනතරම් ප්‍රශ්න ඇති විය හැකිද ? පාසලෙන් ගෙදරින් මොනවගේ දෙයක් විය හැකිද ? මාධ්‍යය සදාචාරය කියල දෙයක් තියෙනව නේද. (දැන් මට බනින්න එපා ✋ ඔය දෙන්න මගෙ කවුරුවත් නෙවේ, මම ඔහොම යන්න තියා අතින් අල්ලන් ඉදලවත් නෑ කෙල්ලෙක්ගෙ🥲, ඊළඟට මම ඔය පැත්ත පළාතකවත් කෙනෙක් නෙවේ මම දකුණේ)
ඔව් නඩු දාන්න ඕනෙ මාත් දකුනෙ
@@hsgsbaqiමාත් ඕකම හිතුවා .මේ channel එක කරන මනුස්සයට common sence නැහැ.
@@dinuga72--3 ඔව් එයා හිතන් ඉන්නෙ මිනිස්සුන්ට වෙන ප්‍රශ්න නැ කියලා😂 මුගෙ ගොන් කතා අහන් ඉන්න😂
Aththa
ඒක හරි මේක මහ විකාරයක්
This is a business not an education>3 🤔
Wow brilliant thinking man 😂
මට බනින්න හිතෙනවා.. ඒත් මම මගේ තරහ පාලනය කරනවා.. මොකද මෙ රටේ මිනිස්සුගෙ ගොඩක් තියෙන්නේ උඩගුකම විතරක් නිසා.. බලන්න මුස්ලිම් ජනතාව හරි ම අගෙයි.. හැමෝටම බුදු සරණයි ☺️
ඔයා ඔයාගේ ජාතියේ අයව හදන්න යන්න එපා මිස්. පැත්තකට වෙලා ඉන්න. මම මුස්ලිම්, පුළුවන් නම් අපේ මුස්ලිම් ළමයි හදන්න, වැරදි නිවැරදි කරන්න ඒ අයගේ. අපි 2100 දී මහජාතිය බවට පත් වුණහම ලංකාව දියුණු කරනවා මයි! අල්ලා දෙවියන්ගේ නාමයෙන් ලංකාව 2100 දී අපේ.
නොදන්න දේවල් කියන්න එපා. ඌ මලියදේව ආදර්ශෙ එකෙක්. මලියදේවෙ නෙවෙයි නිකන් ඉස්කෝල වල නම් කැත කරන්න එපා
mmth eekthm kiynn haduwe 😢
Eka aththa.e lamaya kamathi naththan me youtube karayata thiyenne puduma amaruwkne
මලියදේව ලොකුද ඉතිම්🤣
@@Hare45 lokui thma mkkd awula. Oyge schl eka mkkd
@@ultratiktok4634 ලොකුයි නම් වී ගබඩා කරහන් ඕකෙ මලියදේවෙ tiktok ponz😂
උගත් යැයි කියාගන්නා ඔබතුමන්ගෙන් ප්‍රශ්න කීපයක් අහන්නම්.දැකලා මග ඇරල යන්න එපා😂👏
1)යම්කිසි පුද්ගලයෙක් ඔහුව වීඩියෝ කරන එක ප්‍රතික්ෂේප කරනවා නම් ඒක YT දාන්න ඔයාට තියෙන අයිතිය මොකක්ද?
2)මේ වීඩියෝ එකෙන් පස්සේ ඒ ලමයි දෙන්නට පාසලෙන් ඇතිවන ප්‍රශ්නය ගැන ඔබතුමා හිතුවද?
3) ඒ ළමයා අත ඉස්සුවෙ ගහන්න කියලා කියන්නෙ කොහොමද ඔයා? හොඳටම පේනවා ඔබට යන්න කියල මයික් එක පැත්තකට කරන්නෙ කියලා!
ඔබතුමා උගත් දැනුම ඇති පුද්ගලයෙක් නම් ඔය වීඩියෝ එකේ ඔබව ප්‍රතික්ෂේප කරන සියලුම සිසුන්ගෙන් ඔබ සමාවගත යුතුයි!!
ගහන්න හැදුව හින්දා yt දානවා වෙනුවට ඔබතුමාට තිබ්බා එවලේ අවවාද කරන්න ඒ ළමයට.. එහෙම නැතුව yt දාලා රීච් වැඩි කරගන්න තරම් පහත් වැඩ කරන්න එපා!!
@TalkWithChanu
Atta 🙌
මලියදේවෙ කියන පජාත college එකේ නැට්ට පුකේ ගහන් දුවන බලු පැටව් ටිකක් කමෙන්ට් එකකට සෙට්වෙලා
@@Hare45 😂 oy maliyadeva college newei bro
මාත් කියන්නේ ඒක තමා. සමහරවිට ඒ කපල් එකක් වෙන්න පුලුවා එහෙම උනොත් උන්දෙන්නා ගෙදර ගිහිනුත් ඉවරයි , ස්කොලේ ගිහිනුත් ඉවරයි. ( දැන් කවුරුත් ඉස්කොලේ කාලේ ලව් කරන්නේ මොකටද අහන් එන්න එපා. ඔය වයසේ වැරැද්දට ඕවා ඔය කාලේ සාමාන්‍ය දේවල්නේ 😌 )
මෙහෙම මනුස්සයෙක්ගෙන් අහන් නැතුව video කරන එක නම් හොදයි කියන්න බෑ. ඒ ලමයා මුලින්ම කැමරාව දැක්කම ඒක rejected කරනවා. ඊට පස්සෙත් ඒ ලමයගෙන් ප්‍රශ්න අහන්න හදනව. එක එක මිනිස්සු විවිධයි සමහර අය කැමති නෑ මෙහෙම video කරනවට. ළමයෙක් උනත් ඒකට එයාට අයිතියක් තියෙනවා (ලංකාවෙනම් කොහොමද දන් නෑ😂) ඒ ලමයා කැමති නැතුව බලෙන් මෙහෙම video upload කරන එක නම් අවුල් වැඩක් . අනික මම ඒ ලමයගෙ වැරද්දක් දකින්නෑ . කැමරාව අල්ලන්න කලින් මිනිස්සුන්ගෙන් අහල ඉන්න.
මල්ලි කුරුණෑගලට අවට ස්තුතියි ❤ බහුතරයක් මගඇරිය ඉගෙන ගන්න සමහර ලමයි දැක්කම හරිම කනගාටුයි❤ ඔයාගෙ වැඩසටහන ගොඩාක් වටිනව සමහර දරුවෝ හිතන්නෙ එයාල හැමදේම දන්නව කියල ඔයාට බුදුසරණයි මල්ලි
ගොඩක් ස්තූතියි ඔයාගේ කමෙන්ට් එකක් මම දැක්ක ඒ වගේම තව කවුරුහරි දෙන්නෙක් මට මැසේජ් දාලා තිබ්බා අනිවාර්යෙන්ම කුරුණෑගලට එන්න කියලා ඒ හින්දයි මම ආවේ ඔබ දන්නෙ නෑ මම මෙවගේ වැඩසටහන් කරද්දී මම මුහුණ දෙන බාධක ප්‍රශ්න මොකක්ද කියලා ඉතින් ඒ බාධක ප්‍රශ්න මැද තමයි මම මේ වැඩසටහන කරන්නේ කොහොම නමුත් ඉදිරියට දරුවන්ගේ දැනුම වර්ධනය කරන්න වගේම අභියෝග වලට මුහුණ දෙන්න පුළුවන් පරපුරක් බිහි කරන්න වගේම ඕනම දේකට ඉදිරිපත් වෙන්න පුළුවන් සමාජයක් බිහිකරන්න තමයි මම මේ වැඩසටහන කරන්නේ ඒ වගේ මේ දේවල් මට පුළුවන් මේ දේ බලල මට සතුටු වෙන්න අනාගතයට ගොඩක් ස්තූතියි දිගටම රැදිලා ඉන්න ආදරෙයි
@@SrilankaEducationMaliyadewa kiyla kiynn epa ..ee maliyadewa adarshe 😢
තිස්සමහාරාම එකමුතුගමට එන්නකෝ ඉස්කෝලේ අරින වේලාවට
@@SrilankaEducationමමත් කීව වගේ මතකයි
@@SrilankaEducation❤
මිනිස්සුගැන ඉගෙන ගෙන ආවානම් හොදයි. හරිම චාටර් වැඩක් මේක. මිනිහෙකුට කැමති අකමැති දේ තීරණේ කරන්ඩ අයිතියක් තියෙනව. මේ මහ මෝඩයෙක්.
අනුංගෙ දැනුම වර්ධනය කරන්න කලින් ඔයා ඔයාගෙ සමාජ දැනුම වර්ධනය කරගත්තනම් හොදයි 😅
Gon pakaya.ara podi ekata karapu keri wede.muta hoda kemak set wenawa
වීඩියෝ එක පටන් ගන්නකොටම කපල් එකකින් ප්‍රශ්න අහලා ඒ කොල්ලා ගැන මේ විදියට දාන එක කොච්චර දුරට එතිකල්ද චානු?මේක යුරෝපෙ නෙවේ ඔය වගේ කපල් එකක් වීඩියෝ කරලා දැම්මාව ප්‍රශ්න නොවෙන්න.දැන්ඔය කපල් එක ඔයා මේ විදියට වීඩියෝ කරලා මේ වගේ සෝශල් මීඩියාවල දාපුවාම ඒකෙන් එයාලට වෙන ප්‍රශ්න වලට ඔයා වගකියනවද?ඔයාගෙ ප්‍රශ්නෙට උත්තර දෙන්න ඕන කියලා නීතියක් නෑනෙහ්.ලංකාවෙ මනුස්සයන්ගෙ පෞරුෂයෙ දුර්වලතාවයක් තියෙන එක ඇත්ත.එහෙමයි කියලා ඒ මිනිස්සුන්ව ට්‍රොල් කරන්න ඔයාට අයිතියක් නෑ.ඔයාට ඔයාගෙ මූන සෝශල් මීඩියාවල ගියාට ප්‍රශ්නයක් නැතිවුනාට ගොඩක් මිනිස්සු කැමති නෑ එයාලගෙ මූන සෝශල් මීඩියාවලට දාන්න..මනුස්සයෙක් ඔයාගෙ වීඩියෝ එකට එන්න බෑ කිව්වොත් එච්චරයි.ආය ඒක මේකෙ දාන්න දෙයක් නෑනෙහ්.ඔයාට අඩුමගානෙ සදාචාරයක් තිබ්බෙ නෑ අර කපල් එකේ මූන බ්ලර් කරන්නවත්.වීඩියෝ එකෙන් පේන්නෙ ඔයා ඒ කපල් එක උත්තර දෙන්නැතුව යනහින්දා පලිගන්න දාලා වගේ..ඔයා දන්නැත්නම් බලන්න වෙන දියුනු රටක අය ව්ලොග්ස් කරද්දි තමන් ඉන්නෙ මිනිස්සු ගොඩක් ඉන්න තැනක නම් අනිත් මිනිස්සුන්ගෙ මූන ෆ්‍රේම් එකට වැටෙන එක පුලුවන් තරම් අඩුකරලා වීඩියෝ කරන්නෙ..සමහර අයනම් අනිත් අයගෙ මූන බ්ලර් කරලම දානවා.වෙන කෙනෙක්ගෙ මතයට සහ පෞද්ගලිකත්වයට ගරුකරන්න පුරුදුවෙන්න.ලංකාවෙ මිනිස්සුන්ගෙ නැත්තෙම ඕක.ලංකාවෙ මිනිස්සුන්ගෙ පෞරුෂය බිදවැටිලා තියෙන්නෙම පාසල සමාජය ඔය දේවල් වලට ගරු කරන්නැති හින්දා..ඒකෙන් මිනිස්සු පස්සට යන්න පුරුදු වෙලා තියෙන්නෙ.මොකද පොඩි කාලෙ ඉන්දලම ඔලුවට ගිහින් තියෙන්නෙ තමන්ට වැරදුනොත් පාසලේ අයයි සමාජෙඅයයි හිනාවෙයි කියලා.
0:35 බස් ටෑන්ඩ් ගානෙ කෙල්ලොත් එක්ක ඉන්න සිගිති පාතාල කාරයෙක්ද කොහෙද 😂 අම්මට තාත්තටත් දුකක් තොපිනම්
මුන්ගෙ දැනුම වර්දනය කරන්න කලින් ඔබ තුමාගෙ සමාජ දැනීම වර්දනය කරගන්න. කෙනෙක්ගෙන් අහල වීඩියෝ කරන්න. තෝ වගේ ගොන් මෝඩයො නිසා තමයි අහිංසකලත් අංගුලිමාලල වෙන්නෙ. තොට විරුද්දව අපහාස නඩුවක් උනත් දාන්න පුලුවන්. මානව හිමිකම් පවා. කැමරාව උස්සන් විවුස් වෙනුවෙන් හිගා කන්නෙපා. වීඩියෝ කරපන් අදාල එකාගෙන් අහල. උබ මෝඩය කියල වීඩියෝ එකක් හදල yt දානවට උබ කැමතිද නාකිය
අර ළමයා මේ වීඩියෝව දැකල මොනව හිතයිද? මන්ද බුද්දික චැනල් එකක්. මෝඩකම 99% අද්‍යාපනය 1%
e kolla hari minisunta privacy kyla deyak thynwa utube eken higakanna mic camera ussan ynn epa u req kroth video ekath ain kranna wei
කැමරාව කියන එක හරියට ඉගෙන ගන්න ාමාන්‍යයෙන් අපි ඇඳුම් කඩේකට ගියත් කැමරාවක් තියෙනවා ඒකත් කවුරුහරි බලාගෙන ඉන්නවා ඒ හින්දා සිසිටිවි කැමරා සහ සවිකර ඇත කියලා බෝඩ් එකක් ගහලා තියෙනවා මොකද ඒගොල්ලන්ට පේන්න කැමරාවට පේන්න බැරි නං එළියට යන්නයි තියෙන්නේ ඒ හින්ද තමයි බෝඩ් එකක් ගහල තියෙන්නෙ ඒ වගේම බැංකුවල කැමරා තියෙනවා එහෙත් සිසිටිවි කැමරා සවිකර ඇත කියලා තියෙනවා ඔබගේ මූණ පෙන්නවා කියලා හිතුණොත් ඔයාලා බැංකුවෙන් එළියට යන්න වෙනව ඉතින් මේ වගේ ළමයි ඇඳුම් ගන්න කඩේකට යන්නේ නැද්ද බැංකු වලට ගනුදෙනු කරන්න යන්නේ නැද්ද
මම මෙතන කරන්නේ ඒගොල්ලන්ගෙ පෞද්ගලික දෙයක් එළියට දාන්න වත් එහෙම නැත්නම් කුණුහරප කියන්න වත් දේශපාලනය ගැන කතා කරන්නවත් ආගම් භේද අවුස්සන්න වත් නෙවෙයි සමාජය දැනුම වර්ධනය කරන්න ඒ වගේම අභියෝගවලට මුහුණ දෙන්න පුළුවන් පරපුරක් බිහි කරන්න අපි නොදන්න දේවල් ඉගෙන ගන්න අපි දන්නව නං කියන්න පුළුවන් දන්නේ නැත්නම් ඉගෙන ගන්න පුළුවන් කියන මතය වර්ධනය කරන්න මම මේ වගේ වැඩසටහන් කරන්නේ ඉතින් මේක තේරුම් ගන්න බැරි නම් ඇත්තටම
මේවට මොනවද කියන්නේ ඔබම හිතාගන්න බුද්ධිමත්ව හිතන්න
@@SrilankaEducation මනුස්සයො සමාජ දැනුම කියන්නෙ ලංකාවෙ පලවෙනි රජතුමා කව්ද කියන එක මෙවෙ😂 cctv කැමරා වෙනයි ඔය උස්සන් යන කැමරාව වෙනයි 👍
@@hsgsbaqi මචං මෝඩයාට තේරුම් කළ නොහැක කියල කතාවක් තියේ😂
@@SrilankaEducation ඔයාට ඔච්චර IQ තියාගෙන ඔය දෙකේ වෙනස තේරුම් ගන්න බැරිද? cctv වලයි TH-cam වලටයි නීති වෙනස් මන් දන්නා තරමින් සමහරවිට මන් වැරදි ඇති.ඕක පොඩ්ඩක් Google කරගන්න මන් දන්නා තරමින් Private Properties Record කරන්න පුලුවන්.අනික් එක මන්නම් ඔය විඩියෝ එකේ ඉන්න කොල්ලා අනිවා ඔයාගේ channel එක Report කරනවා එතකොට ඒ කොල්ලා ඉන්න කොටස හරි ඔයාට අයින් කරන්න වෙනවා දන්නා විදිහට.සේරටම වඩා වටේට දැනුම බෙදන්න කලින් media etiquette කයලා දෙයක් තියනවා එකවත් Google කරලා ඉගෙන ගන්න.මන් ඔයා උනානම් ඔය බැ කියන අයගේ මුණු බොද කරනවා.
හරිම සතුටුයි දැන් අපි දැනුමින් පෝශනය වුනා මේ අය්යා හන්දා ඔහොම්ම මැදමුලනටත් යන්න අය්යා
Eww වීව්ස් හිගන්නා😂
Sira
ෆුල් සූට් ඇඳගෙන හන්දි ගානෙජනතාව අපහසු තාවයට පත් කරමින් ගොං වැඩ නොකර වෙළෙඳාමක් කරන්න ..
මෙන්න අරූ ෆේක් අකන්ට් එකකින් ඇවිල්ල 😢😂😂😂
@@diamond.1234 chanuge fake account ekakd uba😂
චානු කවදාවත් ෆේක් එකක් හදා ගෙන එන්නේ නෑ කතා කරන දේ කෙළින්ම කියනවා
@@hsgsbaqi ඔව් ඔව් මට්ටු නේ 🤣🤣
@@SrilankaEducation mooda ponnayek lagadima loku prasna walata muhuna denna wei
මම මේ මගාරැල ගිය ළමයි දෙන්නට අදාළව නෙවේ මේ කාරණේ කියන්නෙ. සමස්තයක් විදියට ගත්තහම ලංකාවේ මිනිස්සු ඉන්නෙ පුදුම පීඩනයකින්. මිනිස්සු පාරට බහින්නෙ දාහක් ජාති හිතේ තියාගෙන. හදිස්සියට කොහේහරි යන කෙනෙක් හෝ වේව මොකක්හරි ප්‍රශ්නකින් ඔහේ යන කෙනෙක් හෝ වේව අපිට හිතන්න පුළුවන්ද එහෙම කෙනෙක්ගෙන් ඔහොම ඇහුවම ඔහු මගෑරල නොයා ඉදීවි කියල. සමහර වෙලාවට ඒ අහන කෙනාගෙ ඔලුවට අහන්නෙ මොකක්ද කියල පවා නොයන්න පුළුවන් . මිනිස්සු ඉන්නෙ විවිධාකාර මානසික මට්ටම් වල. සාපේක්ෂව ශිෂ්‍යයන් නම් ප්‍රශ්න අඩු ඉගෙන ගන්න මනසකින් සිටිය යුතුයි. අනික ලංකාව වගේ රටක ගෑනු ළමයි වීඩියෝස් වලට මූණ දෙන්න බයයි. මොකද මේ සමාජෙ නිසා. ඔවුන්ට සිය චරිතය රැකගැනීමට මුලුගැන්වී සිටීමට මේ සමාජය පොලබවනවා නොවේද. කොල්ලෙක්ට නම් ඕන එකක්. ඇත්තටම මේ වැඩසටහන හොදයි . පටන් ගත්තට වැඩිය නම් ආකල්පමය වශයෙන් මේ නාලිකාවේ දියුණුවක් තියෙනව. මගේ අදහස නම් තවත් දියුණු වීමට දේ මේ නාලිකව තුල ඇත. හොට් සීට් එක වගේ මිනිස්සුගෙ හිතේ තැති ගැන්වීමක් ඇති නොවන ලෙස තවත් හැකිතාක් සුහදව වැඩසටහන මෙහෙයවමින් ප්‍රශ්න අසන්න. හැකි නම් මුලින් පහසු ප්‍රශ්නයකින් පටන් අරන් ක්‍රමයෙන් අමාරු වෙන විදියට ප්‍රශ්න කිහිපයක් අසන්න එක් අයකෙගුන්. කාලීන ප්‍රශ්නත් අහන්න. තව මානුෂීය වන්න. පුද්ගලයා කෙසේ අයකු වුවද ඔහුගේ ආත්මගෞරවය නිසැකවම ආරක්ෂා කරන්න. Srict නොවී ඉතා සුහදව ඔබ වැඩසටහන මෙහෙයවන්න. කෙනෙක් මගහරිනව නම් ඔබ විවේචනය නොකරන්න එය නරඹන්නන් විසින් සිය අදහස් ලෙස දක්වාවි. ඔබ ඔබේ වැඩේ හරියට කරනව නම් ඔබව මගහැර යන අය ගැන සිතීම අනවශ්‍යයි. It is their business . Not your business. එයා ඔවුන්ගේ ආකල්පය ගැටලුවක් හෝ සාධාරණ හේතුවක් මත විය හැකි. ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය එයයි. ඔබේ වැඩසටහනට සුබපතනව ජයවේව
ඔව් එකගයි... මේ විඩියො එක නම් මෙයා අයින් කරන්න ඕනෙ මොකද පාසලක නමක් කැත කරලා ලමයෙක්ගෙ චරිතයක් ඝාතනය කරලා.. මුලට වඩානම් හොදයි තමා තාමත් අර මිනිස්සු මග ඇරලා යන එකට බයින එක නැවති ලා නැ ඒකත් නැවතුනා නම් මම බයින එකත් නවති👍
@@hsgsbaqi පිස්සෙක් බන් මූ😂
@Mrdevil-gx3fc thats true අනිත් මිනිස්සු ගැනත් හිතන්න ඕනී එයාල ඉන්න ඒ මොහොතේ ඉන්න situation එක අපි දන්නෙ නෑ නේ
Sira
හරියටම හරි
මිනිස්සුන්ගෙ පවුද්ගලිකත්වයට ගරු කරපන් රට හදන්න කලින්. ඒ කොල්ල මේක බැලුවොත් මොව හිතෙය්ද? උගෙ විනය නැති වෙලා තියෙන්නෙ කොතනද? මේ වීඩ්‍යෝ එකේ එම කොටස කපල දාන්න. මෝඩ වැඩ කරන්නෙපා වැරැද්දක් දුන්නම වැරද්ද හදපන් වීඩියෝ කරන්නද කියල අහපන්.
0:51 ඔයට කිසිම අයිතියක් නැහැ ඔයවිදියට camera එකක උස්සන් ගිහින් එ ලමයගෙන් අහන්නෙවත් නතුව video කරල ඉවසීම හදගන්න කියල වෙනම දානෝ මානව හිමිකම් උල්ලන් ගනය කිරීමක් අනිවා මෙ channel එක සහ video එක band කල යුතුයි
අනවශ්‍ය random facts ගොඩක් මතක තියාගෙන හිටිය කියල තමන් පොරක් වෙන්නෙ නෑ 😂ඔයිට වඩ දෙයක් බලාපොරොත්තු වෙනව ඔයගෙන්
රවිදු සර් ගෙ කැප්ශන් එක 🌝 තමන්ගෙ ෆිල්ඩ් එකෙ උපරිමේටම ගියාම ඇති🌝
Aththa
@@hsgsbaqiරවිදු සර් කියන්නෙ නම් ගෝතයෙක් 😂😂 ඒක පිලිගනින්
@@diamond.1234 ravindu sir kese wethath ubanam gothayek kiyala peno😂
Soo true.. comments අතරේ දැක්ක හොඳම comment එක 🙂❤
🤭
කුරුනැගල 2005න් පස්සෙ සුදු අප්පචිලයි සුදු අම්මිලයි වැහි වැහැල පරිස්සමින් යන්න හොදේ,නමස්තේ නමස්කාරම් කියල වැදල තමා ගහන්න පටන් ගන්නෙ😂😂😂😂😂
නෙදකින් මුන් තනිකර සාපයක් වගේ දැන් ටවුන් වල,
උබලව වීඩියෝ කරල මුන් සල්ලි හම්බ කරනවාට උබල කැමතිද
ඌ මේක බැලුවොත් උට මොනව හිතෙය්ද? මෝඩ වෙන්නෙපා
@@DMFutureWorld-5417 ඒකෙත් ඇත්තක් තියනව,තමන්ව වීඩියො කරනවට කැමතිද නැද්ද කියල හරි අහනවනන් හොදයි,අනික මේ අයියත් නිකන් පොල්ලෙක් ගහනව වගේ එකපාරටම පාරෙ යන මනුස්සයො අල්ලගත්තම ඒ මිනිස්සුත් එක පාරටම confused වෙනවනෙ
@@stefannethan දැනුම තාක්ශනයෙන් ගන්න පුලුවන් ඔනෙම එකක් net එකෙ තියෙනවා. අද්දැමූය් ගන්න ඕනෙ සමාජෙ ජීවත් වෙන්න. සගෝ මේ වීඩියෝව නිසා ඒ ළමය සිය දිවි හානි කරගත්තොත් ? වගකීම මූ ගන්නවද? Report this vedio
@@stefannethan මමත් කුරුණෑගල හැබැයි වෙන උන් වගේ ඉස්කෝලෙ කාලේ Love කරන් නෑ බස් වලට තමා කැමති 😍
Jayama Jaya weevaaaa bro❤❤❤❤
මිනිසුනේ දන්නැති දෙයක් ඉගෙන ගන්න ලැජ්ජා වෙන්න එපා වැරදි වැඩ කරන්නයි ලැජ්ජා වෙන්න ඕනි සුභ දවසක් චානු මල්ලී...
#shameonyou🤮
#රීච්_හිඟාකන්න_එපා👍
මට හිඟාකන්න අවශ්‍යතාවයක් නැහැ ඇත්තටම මම ගුරුවරයෙක් මම ඔන්ලයින් පන්ති කරලා මට ලක්ෂ ගානක් හොයන්න පුළුවන් මම තෙල් පුච්චගෙන මගේ කොමෙන්ට් එක කියවගෙන එන්න කියපු තැනට ගිහිල්ලා මගේ අතින් වියදන් කරලා කඩවල් වලින් කාලා මගේ අතින් වියදම් කරලා නතරවෙන්න කාමර වලට සල්ලි දීලා වීඩියෝ කරන මනුස්සයට කන්න බොන්න දීල පඩියක් දීලා එක වීඩියෝ එකක් කරන්න 15000ට වැඩිය මට වියදම් කරන්න මට කිසිම අමාරුවක් නැහැ මේ දාලා තියෙන වීඩියෝ එකේ මම වියදම් කරපු සල්ලි මට හම්බ වෙයිද නැද්ද කියලා දන්නේ නෑ නමුත් මම මේක කරන්නේ මගේ අනාගත සතුටු වෙනුවෙන් ඒ වගේම ඉස්සරහට අභියෝග වලට මුහුණ දෙන්න පුළුවන් පරපුරක් බිහි කරන්න ඕන කියන අරමුණෙන් ඔබ උතුම් මනුස්සයෙක් කියලා මම හිතනවා බුද්ධිමත්ව හිතන්න වුරු හරි කෙනෙක් ප්‍රශ්නයක් අහන්නද කියලා ඇහුවම දන්නවනම් කියලා සතුටු වෙන්න පුළුවන් දන්නේ නැත්නම් මට කියලා දෙන්න කියලා ඉගෙන ගන්න පුළුවන් මේ දෙකම නැතිව දුවනවා කියන්නේ ඇත්තටම ඒක හරි වැඩක් නෙමෙයි ඕනවට වැඩිය නතරවෙලා දන්නේ නැති එක ඉගෙනගන්න එක උතුම් දෙයක් ඉතින් ඒක තමයි ලස්සන මනුස්සයෙක්ගේ හදවත කියලා කියන්නේ ඉතින් ඔබතුමාගේ හදවතක් ලස්සනයි කියලා මම හිතනවා බුද්ධිමත්ව හිතන්න ආදරේ හැමදාම මනුස්සකමින් ඔබට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
@@SrilankaEducation පල්ලෙහා මන් තව comment එකක් දාල තියෙනවා ඒකත් කියවලා පුලුවන් නම් රිප්ලයි කරන්න!
@@SrilankaEducation ඔයා නම් ලැජ්ජාවක්වත් ආත්මගෞරවයක්වත් ගෑවිලා නැති කෙනෙක් . ලැජ්ජා වෙන්න. හිගා කන්න ඒක ඔයිට නම්බුයි ලමයි දෙන්නෙක්ව විකුනන් කනවට වඩා. ඔයා ඔය කරලා තියන වැඩෙන් කොච්චර ප්‍රශ්න ඇති වෙන්න ඇද්ද ඒ ලමයි දෙන්නට, ඒ ලමයි දෙන්නගෙ දෙමව්පියන්ට, සමාජෙන් ඒ ලමයි දෙන්නට, ඉස්කෝලෙන් ඒ ලමයි දෙන්නට , හිතුවද ඔයා ඒවා ගැන කොච්චර pressure එකක ඒ ලමයි දෙන්නා ඉන්නවද කියලා හිතුවද ඔයා. හෙන ගහලත් මදි #රීච්_හිගන්නා
Thopi lajja wenna oni.nodanna deyak ahaganna kamati nati paahara hatta lankawe nodakin yko..wardi deysk karalanm kamak na.jiwithe marenkn deyak igena ganna ekai wadagath
@@sayuridiwyanjali ane aunty😂 please thawa comment tikak dala thiynw ewa balala awith reply krnna👍 තාක්ෂණය එක්ක දියුණු වෙන ලෝකේ ඉතිහාසය ප්‍ප්‍ප්රශ්නයක් ඇහුව කියල මොලේ දියුණු වෙන්නෙ නෑ😂
ඕක දැනගත්තා කියලා අපිට ඇත්ත ජීවිතයෙදි ලැබෙන ප්‍රයෝජනයක් කියන්න පුළුවන් ද?
ගොන්කම තමා ඉතිං ඕව දන්නෙ නෑ කියන්නෙ වෙන මුකුත් දන්නෙත් නෑ.
@@topten8963 ප්‍රශ්නෙට නෙවේනෙ ඔයා උත්තරේ දීලා තියෙන්නෙ
හැමදාම ඔයාගේ වැඩසටහන බැලුවත් කවදාවත් කමන්ට් එකක් දැම්මේ නෑ. නමුත් අද දාන්න හිතුනා.
ඔයාගේ වැඩසටහන සමස්තයක් වශයෙන් හොදයි. දැනුම වර්ධනය කළ යුතුයි සියල්ලන්ගෙම. ඒක අගය කරනවා. නමුත් ප්‍රශ්න අහද්දී පොඩ්ඩක් සැලකිලිමත් උනානම් හොදයි කියලා හිතනවා. මොකද මිනිස්සු ඔයාට හම්බෙන්නෙ පාරේදී.ඒ මිනිස්සු ප්‍රශ්න වැලකට පැටලිලා ඉන්න පුලුවන් ඔය වෙලාවේ. ඒ නිසා ප්‍රශ්නෙ අහන්න කලින් අවසරයක් අරන් වෙලාව තියනවනම් පමණක් ප්‍රශ්නය යොමු කරා නම් හොදයි කියලා හිතුනා. එක පාරටම දැනුම වර්ධනය කරන්න ප්‍රෝග්‍රෑම් එකක් කරනවා කිව්වම සමහර ළමයි බයයි.මිනිස්සු බයයි මූණ දෙන්න. ඒ නිසා මග අරිනවා වෙන්නත් පුලුවන්. සමාවෙන්න මිස්, සර්, පුතේ දුවේ.. අම්මේ... තාත්තේ....පොඩ්ඩක් මාත් එක්ක කතා කරන්න පුලුවන් ද කියලා අහලා ඒ මිනිස්සුත් එක්ක connection එකක් හදා ගෙන ඊට පස්සේ ප්‍රශ්න යොමු කරානම් හොදයි කියලා හිතුනා. මම දැකපු දේ කිව්වේ.
ඉල්ලීමක් මිස උපදේශයක් නොවේ...
සුබ පැතුම්....❤
Athth 😊
Content වෙනුවෙන් ඕනෙ දෙයක් කරන මිනිස්සු.. ලැජ්ජයි 😂 ඒ ලමයට ඕන්නැති හින්දනෙ බෑ කීවෙ. Privacy එකට කිසිම respect එකක් නෑ. අඩු ගානෙ ඔය ලමයින්ගෙ permission එකවත් ඉල්ලුවද එයාලව මෙහෙම post කරන්න.
💯
මොනවාද school උන්ගෙ privacy , මේව මුගෙ ලොකුකම
@@topten8963 ලෝකයේ ඉන්න හැමෝටම තමන්ටම කියල පෞද්ගලිකත්වයක් තියනවා. ඒක පාසල් ලමයිද නැද්ද කියලා වෙනසක් නෑ. ඒවා ගැනවත් දැනීමක් නැති ඔයාලා වගේ අය තමා මේ වගේ ගොන් වීඩියො බලන්නෙ..
සුපිරිම🎉🎉 සුපිරි😂❤🎉😢😮😮😅 වැඩක්😮😮😮 මාමේ❤❤❤❤❤
TH-cam ගැනයි camera එක ගැනයි අනික් youtubeකාරයෝ යි (youtubersla නෙවෙයි ඈ...)කරන දේවල් එක්ක මිනිස්සු බය වෙන එක අහන්න දෙයක් නෙවෙයි...ඔයා ඔය සංවර ප්‍රශ්න ඇහුවට අනික් අහන්නේ මහ කුනුහරපනේ...මිනිස්සු ඕවා මග අරින එක සාදාරණයි bro😅අනික ඔයා මේ රටහදන්න කියලා මේ ඔය වීඩියෝ වල ඉන්න අයගේ අයිතියක් නැතුව මේවා yt දාන්න බැ....ඒක එයාලගේ privacy එකට ප්‍රශ්නයක්.
අපේ ශ්‍රී ලංකාවේ කතා කිරීමේ අයිතිය තියෙනවා ඉතින් ඕනේ කෙනෙකුට පුළුවන් මට මේවට පෙනී හිටින්න බෑ හැබැයි ඔයා අහන ප්‍රශ්නෙට උත්තර දෙන්නම කියලා කියන්න පුලුවන් ඉතින් ඒ දෙකම නැතුව ගහන්න එනවා කියන්නේ ඉතින් මටත් අයිතියක් තියෙනවා එයා අත උස්සපු එකට නඩු දාන්න ඉතින් ඒ ළමයා ඉස්කෝලේ යන ළමයෙක් මම ඔතන පෙන්වල තියෙන්නේ මේ ළමයට නායකත්ව පුහුණුව උගන්නන්න මේ වගේ දරුවො බිහි වුණාම මේ වගේ දරුවෝ රජයේ සේවකයෙක් වුණාම ඇත්තටම ජනතාවට වැඩ කරන්නේ නැහැ අපි මේ දේවල් හදන්න ඕන ඇත්තටම මේ රටට ආදරේ හින්දා තමයි මම මේ දේවල් කරන්නේ සත්තකින්ම
@@SrilankaEducation උබට ඌ ගහන්න හදලා නැ 😂 එයා මයික් එකට අත තියනවා විතරයි ඔයා ගහනවා දැකලා නැ වගෙ 😂
Mr chanu karunakarala oyawa sambanda karaganna vidiyak kiyanna. Mea video eka loku prasnayak apita. Oyata a lamaya gahanna hadanne nha. a mage aiyage putha. Pls sambanda karaganna karamayk kiyanna. Mea gana katha karanna.
@@hsgsbaqiසිරා බන් මූ එතනත් ඕවර් ඇක්ටින්😂
@@SrilankaEducation අනේ නිකන් යනවා යන්න...😂😂 යකෝ පාරේ ඉද්දි නිකන් ගහන්න ගියා වගේනේ තමුසේ කියන්නේ...මාර තර්ක ගොනා......😂😂😂අනික් උන්ගේ නායකත්වය හදන්න කලින් තමන්ගේ නායකත්වය හදා ගන්න....තර්කයක්වත් ගේන්න බෑ හරි හැටි (පොඩි එකෙක් වගේ කතා කරන්න එපා යකෝ )😂😂😂😂...අනික ඔයාගේ මූලික පරමාර්තය ලන්කාවේ මිනිස්සුන්ගේ මොකක්වත් හදන්න නෙවෙයි yt එකෙන් සල්ලි හොයන්න.😂😂😂😂😂😂
එ කොල්ලා අයින් වෙිලා ගියාම මු අපහු මයික් එක අල්ලනවා තරහ සාදාරනයිනේ 😂😂
ගොන් කැ**ක් බං මේ මයික් එකක් උස්සන් දුවන එකා. ඌ හිතන් ඉන්නෙ දැනුම කියන්නෙ අච්චු පොත්වල තියෙන කට පාඩම් ප්‍රශ්නවලට කියල 😆
@@KrishPerera-f6s එක තමයි
ඔව් ඕයි කැරි පොන්නෙය 😂
😱
මෝඩම ගොබ්බයො ටිකක් දැක්කෙ අද තමයි. වෙනදා නම් මෙච්චර පැනලා දුවන්නෙ නෑ..අර අලි ඔලුවෙන් බැනලා ගියපු පොඩි එකා උගේ කෙල්ලත් එක්ක වෙන්ඩ ඇති හිටියෙ..ඔහොම උන තමා අනාගතේ රටට බරක් වෙන්නෙ..
Karunakarala Mr chanu oyawa sambanda karaganna puluwan vidiyak kiyanna. Mea video eka sambanda prasnayak thiyanawa.
දැනුම වර්ධනය කරන්න කියලා අතීතෙ ගැන ප්‍රශ්න අහන එක හොඳයි ඒවුනාට ඔබතුමාට 😂 වර්ථමානයේ දැනුම නෑ නෙ 🤌 කුරුණෑගල මලියදේව පාසල කියලා මෙහෙම youtube channel එකක දාන්න කලින් දෙපාරක් ඒ ළමයගෙ පාසල මොකක්ද කියලා හොයලා බැලුවානම් හරි.. ඒ අතින් ඔබතුමාගෙ දැනුම දුර්වලයි ! 😂
අැයි මලියදේව ලොකුද?😂😂
ඊයා කුරුණෑගල තවත් ගොඩයෙක් 🤣
Ai kurunagala maliyadewa lokuda oita wada loku schola thinwa colombo
@@Vamos_c සිරා..මලියදේව කියන්නේ ගංජ කුඩු තිප්පලක්.බාලිකා ඵකේ කෙල්ලෝ තනිකරම බඩු🤣🤣
කුරුණෑගල ඉස්කෝල ගැනවත් දන්නේ නැතිව මූ එනවා අපේ දැනුම දියුනු කරන්න views හිගන්නා 😂
Super bro oyage work 🎉🎉🎉🎉🎉🎉 good luck bro
කෑල්ල එක්ක school uniform ඉන්නකොට කැමරා එකකුත් අල්ලන් මයික් එකක් උස්සන් ආවම යකා නගින් නැත්තෙ කාටද යකො 😂
උබෙත් හෙන ගොන් ආතල් තියෙන්නේ පන්ඩිතය
දේවන් පිය තිස්ස රජු
හොඳ වැඩ සටහනක් දිගටම ගෙනියන්න ස්තුතියි
අනිත් අය අාස නැත්තම් විවුස් ගන්නද කරන්නෙ..😢.
Ow privacy eka nathi knnv muu
රුවන්වැල්ලටත් යන්න හැබැයි ඉතින් මේවගේ දුවයිද කියලනම් දන්නේ නෑ නොදන්න දේ කියලා දෙන ඔබට ස්තුති 🙏🙏❤❤❤
ගොඩක් ස්තුතියි අනිවාර්යෙන්ම රුවන්වැල්ලට යනවා
*මෙහෙමයි මචං media ethics වලට ගරු කරන්න. ඉස්සල්ල එයාලාගෙන් අහන්න වීඩියෝ කරාට කමක් නැද්ද කියලා. ඒකල්ලා අහන්න ප්‍රශ්නේ.*
ලන්කාවෙ ඉන්න ගොන් මෝඩ මිනිස්සුන්ට ඕක තේරෙන්නැ බන් උගෙ පැත්තෙන් හිතල බලන උන් අඩුයි. මේ වීඩ්‍යෝවට රිපෝට් කරපන් එච්චරය් මූ මේක දාල තියෙන්නෙ විවුස් සල්ලි වලට කෙල පෙර පෙර.
@@DMFutureWorld-5417 ඒකනෙ බන් මූ අපහස කරනවනෙ මිනිසුන්ට දාතු සේන රජ්ජුරුවෝ රෑට කාපුවා වගෙ ප්‍රශ්න අහලා ඒක දන්නෙ නැත්නම් වැඩක් නෑලු
@@DMFutureWorld-5417 හැම දෙයක්ම දැනගෙන ඉන්න ඕන නැ අවශය දේ net එකේ බැලුවා ගත්තා. අනික මේ ලමයා කව්ද දන්නෙ අනාගතය scientist කෙනෙක් වෙයි ද කියලා.
@@wattakkapoosa ඔව් සගො. වීඩියෝ එකට රිපෝට් කරන්න ඒ ළමයගෙ පැත්තෙන් හිතලා❤❤
@udaradeshapriya4003 අනිත් එක මචන් youtube කරන අනිත් අය කලින් අහනවා ඔයාව වීඩියෝ එකට හිටියට කමක් නැද්ද කියලා. ඒකල්ල තමා ගන්නෙ මේ මනුස්සයා පාරෙ යන උන්ට කෙලින්ම caputre කරන්නවා without permission,
@talkwithchanu this boy is not from Maliyadeva college.. I think there is an issue with your knowledge…shame on you..disgusting 🤮🤮🤮🤮 “ ඒ boy මලියදේවෙ නෙමෙයි..අනික ඔහොම දෙන්නෙක් කතා කරන තැනකට කැමරාවත් උස්සන් ගොනෙක් වගේ කඩා පාත්වෙන්න නැතිව.. විනයක් චාරයක් ඇතිව මනුස්සයෙක් වගේ ඕක කරන්න..අප්‍රසන්නයි” ලංකාවෙ තියෙන ලොකුම ලෙඩේ තමා ඔයාලා වගේ විනයක් චාරයක් නැති මිනිස්සු..තමන් කරන දේ හරිවෙන්න පුලුවන් ඒත් ඒකෙන් අනෙක් මිනිස්සු අපහසුතාවයට පත් වෙනවනම් ඒ දේ කොච්චර හරි වුනත් වැඩක් නෑ..” 🤮🤮🤢
Hoda watena wadak oyakranne godak watenawa dabmulla tath aenna canumalle budusaranai oyata
කෙනෙක්ගෙ පෞද්ගලිකත්වය රැකෙන පරිදි ඔබතුමන්ගේ videos කරන්න බැරිද?
ළමයෙක් එපා කියනවා නම්, බෑ කියනවා නම් මොකක් හරි හේතුවක් ඇතුවනේ බෑ කියන්නෙ. එපා කියන ඒවත් දාලා ඔයා බලාපොරොත්තු වෙන්නේ Reach වැඩි කරගන්න එකද?
#රීච්_හිඟාකන්න_එපා
#shameonyou🤮
කුරුණෑගල මලියදේව නෙමේ...මලියදේව ආදර්ෂ 🤧
ඇයි ලමයි රජ්ජුරුවෝ ගැන දැනන් ඉන්නෙ? දැනුම වර්ධනයක් උනේ නැ නෙ?
මහත්තයො ඔයා ඕක මහා සත්භාවයෙන් කරනව නං ඔයිට වඩා ලමයින්ට දැනුම සම්ප්‍රේශණය ප්‍රායෝගික කරන්න පුලුවන් ක්‍රම තියනව සහ නවීන ලෝකෙට අවශ්‍යකරන විශයන් තියනව. ඔයා මේ ඕක අල්ලල views ටිකක් හිගාකන්න දගලන දැගලිල්ල අස්සෙ තියන තක්කඩිකම මෙකේ cmnt කරන හරක්ට තේරෙන්නෙ නැ. උත්තර දෙන්න අකමැති නං ඒක ඒ කොල්ලගෙ අයිතිය. ඉස්කෝලෙ නමත් එක්ක videos වල publish කරන තව තම්නෙල් එකටත් දාගෙන ලදරු වැඩ කරන මනුස්සයෙක් ලමයින්ගෙ දැනුම වර්ධනය කරන්න යනව.. මොන විහිලුද මේ 😅
සිරාවටම බන්. මූ හිතන් ඉන්නෙ දැනුම කියන්නෙ ඒකට කියල 🤣
ලංකාවේ පළවෙනි බෞද්ධ රජතුමා දැනගත්ත කියල වර්ධනය වන දැනුම මොකක්ද😂😂
අනික ඔයාට ඔච්චර දැනුම තියෙනවා නම් වැදගත් වැඩක් කරන්න mic,camera උස්සම් මිනිස්සුන්ට වද නොදී😁😁
(සාමාන්‍යයෙන් මම මේවිදියේ comment දාන්නෙ නෑ ඒත් මේ video එකට දාන්නැතුව යන්න හිතුන්නෑ.අනේ මන්ද🥺)
කුරුනැගල ගුරුවරු හැද්‍රන්න එපැයි ලමයි හැදෙන්න...😹😹 good work...
දේවානම්පියතිස්ස රජු...👍
පගයා මලියදේව
කියලා දාන්න කලින් බලපන් උගෙ ස්කොලෙ මොකක්ද
කියලා .......උබට ඔච්චර අමාරුනං මයික් එකක් අරන් කැගපන්කො ඔක අහන් ඉන්න උන් අර මාන්සිකයා මෙම කිව්වානෙ කියලා මතක තියාගනි...සයිකොලොජි දන් නැද්ද
මෙ චැන්ල් එක කම්පෙල්න් එකක් දාපන් පාසට අපහස කරා කියලා ඉදාන් ශෙයා පාරක් දන්න...අපි හම්බෙමු මල්ලි අපිත් නඩුවක් නැතිව වෙලි වෙලි ඉන්න ඉදාං අහු උනා තොව
බුදු සරණයි දිර්ඝායු වේවා ආදරෙයි ඉදිරියටම යන්න සහෝදරයා බුදු සරණයි දිර්ඝායු වේවා ආයුෂ වැඩි වේවා 🙏🙏🙏❤
අර කොල්ලට දෙමාපියන්ට අවවාද දෙන්න ඔනේ කොහොමද වැඩ්මහල් කෙනෙකුට කතා කරන්න පුරුදු වෙන්න කියලා හරි ලැජ්ජයි කුරුණෑගල ච්.......
පලමු රජතුමා බිම්බිසාර රජතුමා .බුදුන් වහන්සේ ගෙන් සිරිසද්දර්මය අසා ගෙන සෝවාන් මාර්ග ඵල බවට පත් උනේ මේ රජතුමා ය.
උට බැරිනන් පාඩුවෙ යන්නදෙන්නැතුව ස්කෝලෙ නමයි මූනයි දාලා සමාජෙට විහිලුවක් වෙන්නෙපා සහෝදරයා
ඒ පුතාට තරහ ගියේ නැහැ කොල්ලා බය උනා 😮❤
අදහස නම් හොඳයි ❤ ඒත් දැනුම වර්ධනය කරගන්න අකමැත්තෙන්වත්, ආත්ම ශක්තියක් නතුවවත් නෙවෙයි ඔතන වැඩි දෙනෙක් කැමරාවයි මයික් එකයි දැක්කම දුවන්නෙ. 😑 තමන්ගෙ ආත්ම ගරුත්වය සහ පුද්ගලිකත්වය රැකගන්න. 😐 මයික් එක දික් කරලා ප්‍රසිද්ධියේ කුනුහරප ප්‍රශ්න අහන චැනල් අතරේ, ඔයා හොඳ වැඩක් කරනව කියලා ඒ මිනිස්සු දන්නෙ නෑනෙ. ඔයාගෙ වීඩියෝ බලන සුලු පිරිස විතරයි ඒක දන්නෙ. 🙂 ඒක නිසා ඔහොම දොස් කියන්න එපා ලමයින්ට 🤔. ඔහොම පටු විදියට හිතන්න එපා. විශ්වීය විදියට හිතන්න පුරුදු වෙන්න අනිත් අයට උපදෙස් දෙන්න කලින්. 😑 අනික ලමයෙක්ට කැමරාව දික් කරල, ඒක publish කරන්න කලින් ඒ කෙනාගෙන් අවසර ගන්න ඕන කියලා දන්නෙ නැද්ද? 🤔
නක්කවත්තෙ ඉස්කෝලෙ පැත්තට එන්නකො මාමේ. ඉස්කෝලෙ ලමයි හරි ආසයි.
බාලවයස්කාර දරුවෙකු ලජ්ජාවට, රැවටීමට හෝ අපහාස කිරීමේ චේතනාවෙන් උඩුගත කරන ලද අන්තර්ගතය. මෙයින් අදහස් කරන්නේ කුඩා දරුවෙකුට දුක, ලැජ්ජාව හෝ නොවටිනාකම වැනි අප්‍රසන්න හැඟීම් ඇති කිරීමට අදහස් කිරීමයි. තමන්ට හෝ ඔවුන්ගේ දේපළවලට හානි විය හැකි ආකාරයෙන් හැසිරීමට ඔවුන්ව රවටා ගැනීමට අදහස් කිරීම; නැතහොත් ඔවුන් වෙත නාම-කැඳවීමේ යෙදී සිටීම. බාලවයස්කරුවෙකු යනු වයස අවුරුදු 18 ට අඩු අයෙකි. මෙම වීඩියෝව TH-cam ප්රතිපත්ති වලට අනුකූල නොවේ.
අනෙ මල්ලි බේරුවලටත් එන්නකො?😢😢😢
Trackda bn. Kurunegala maliyadeva kiyala wena scl ka lamyekta danne. Anika eka paratama mic ekk arn awma mala pninwane. kwda dnne e manussya e welawe inna situation eka. U henama prashneka innwd kwda dnne. U kellath ekka inna ekath mattune idakin views higanna.
මට හිඟාකන අවශ්‍යතාවයක් නැහැ මම භාෂා ගුරුවරයෙක් මට පුළුවන් ඔන්ලයින් පන්ති කරලා ලක්ෂ ගානක් හොයන්න ඉතින් මේ වගේ වියදම් කරගෙන පාරක් පාරක් ගානේ ඇවිදින මට කිසිම අවශ්‍යතාවයක් නැහැ.
බුද්ධිමත්ව හිතන්න ාන්‍යයෙන් කෙනෙක් ප්‍රශ්නෙක ඉන්නකොට කවුරුහරි කෙනෙක් ඇවිල්ලා ප්‍රශ්නයක් අහනව උත්තර දෙනවාදය කියලා ඇහුවොත් මනුස්සයෙක් විදිහට අයියේ දැන් කතා කරන්න බැහැ වීඩියෝ කරන්න එපා කියලා කියන්න එයාට අයිතියක් තියෙනවා එහෙම නැතුව ගහන්න අත උස්සන එක වැරදියි නේද පාසැල් වල උගන්වන ඔකද වුරු හරි කෙනෙක් ප්‍රශ්නයක් අහනවා ඇහුවම එහෙම අහන මනුස්සයට උත්තර දෙන්න බැරි වුනොත් ගහන්න කියලා කියලා තියෙනවද නේ මන්දා ඔබ උතුම් මනුස්සයෙක් කියලා මම හිතෙනවා උතුම් මනුස්සයෙක් විදිහට ලස්සනට හිතන්නෑ ආදරේ හැමදාමත් මනුස්සකමින් දිගටම රැදිලා ඉන්න මගේ අඩුපාඩු තියනවනම් කියන්න ඒක මම හදාගෙන යනවා මට හිතාගන්න ඇත්තටම අවශ්‍යතාවයක් නැහැ මම තරහ ගන්නෙ නැහැනෙ ඔහු මට කිව්වා හිඟන්නා කියල නමුත් මට හිඟාකන්න අවශ්‍යතාවයක් නැහැ මට හම්බ කරන්න පුළුවන් කියලා මම උත්තර දීලා තියනවා ඉතින් මේක තමයි ඇත්තටම මනුස්සකම කියලා කියන්නේ කතා කරලා ඕනම දෙයක් විසඳගන්න පුළුවන් චණ්ඩිකම් දාලා කවදාවත් අපේ ජීවිතේ දිනන්න බැහැ
@@SrilankaEducationමේ මට පොඩි උදවුවක් ඕන Lanka ashoka Lyrande bus එකක් අරන් නමක් දාලා stiker Light hone suond system දාලා හදන්න ගියොත් කියක් ගන්නවද 🤔
ඔයා ඒ ඉස්කෝලෙ නම වැරදියට කියන්නෙ ඒකට මොකද කියන්නෙ මලියදේවෙ කියන්නෙ ලන්කාවෙ තියෙන ප්‍රසිද්දම පාසලක් ඒ වගේ එකකට ඔහොම් බොරු දාල නම කැත කරන එක හරිද@@SrilankaEducation
Akamathi unge video dana aka waradi bn.ubage kamaththa witgarak madi therum ganin hodatai kiwe ubath kollek nisa.unge kamaththa ban danuma wardanaya kara ganna aka nathi aka ubata mata ratak hadanna ba api aka aka hithala hadenna ona machan .balen video karala danna apa.hodatai kiwe.camarawa baya lajja minissu innawa ubath mole thiyena akek nam minissunge paththenuth hithanna ona
දන්නෙ නැති දේවල් කියන්නෙපා. ඒ මලියදේව ආදර්ශෙ එකෙක් මලියදේව නෙමෙයි. ඉස්කොලවල නම කැත කරන්නෙපා. Pls ඒ caption එක delete කරන්න
❤❤❤❤❤😊😊😊
අයියා කරන වැඩේ හොදයි අලුත් වැඩක් හැබැයි😂මෙහෙමයි ගොඩක් මිනිස්සු කැමති නැහැ යුටුබ් කරයොන්ගෙ චැනල්වල මූන පෙන්නන ඒකඑයාලගෙ කැමැත්ත අයිතිය එකට අපහස කරන එක හොද මදි නේද
පාසලක නමක් සදහන් කරල එහම චෝදනා කරන්න එපා 😂❤
කුරුණෑගලට අපහු එන්න කියල ඉල්ලනවා එනවනම් 13:45 පස්සේ වගේ එන්න මොකද ඒ වෙලාවට ළමයි ඉන්නවා 😍❤
0:35 school ඉවර වෙලා බස් ටෑන්ඩ් ගානෙ ලව් කරන ගමන් මුන් දෙන්නම badge ගහගෙන ඉන්නෙ මොක්කු කියලා පේන්නද දන්නෑ 😂 අපිනම් school ඉවර උනාම prefect badge ගලවල එලියට යන්නෙ
Atta kathawa bn.. prefect baj eka galawan thama Gate eken eliyata yanne😂😂
Love කරන එක වැරදිද ? 😂
Prefect badge eka newe habai e😂
@@sachinthasenadheera7844 😂 ඇස් ඇරලා බලපන් කොල්ලගෙ පපුව
@@DMFutureWorld-5417 love කරන එක වැරදි නෑ 👍 හැබැයි ඒකට කාලයක් තියෙනවා 😂 අපෙ හිත්වලත් ලව් තිබ්බ ඒ කාලෙ කෙල්ලො ගැන ඒව හිතේ තියන් හිටිය අපි. ඒ කාලෙ හරි කාලෙ නෙවෙයි ඒ ඉගෙනගන්න ඕන කාලෙ හින්දා 😂 අන්තිමට ලව් කරපු කෙල්ලව මට නැති උනා 🥲හැබැයි මට අද එයා නැති උනා කියලා එහෙම ලොකුවට අවුලක් නෑ 👍 මම මෙතනදි කිව්වෙ ඒකයි
Mr chanu oya contact karaganna kramayak kiwe nathinan. Api police ekata report karanawa. Mokada oyage vide eke inne mage aiyage putha. Eya dan manasikawa godaak watila inne. Ayage jivutheta meka loku prasnayak wela. Oya a dala thina hedline eka sampurna waradi deyak. "Telecommunications Regulatory Commission " ekatath api mea gana inform karanawa. " national child protection authority sri lanka " ekatath api meka inform karanawa.
Info karanna uncle meya thamath video eka ain karan na 👍 meyata kohen hari daduwam denna one bala bala innawa epa policeyata yanna
රත්මලාන , පානදුර .හොරණ ,
මොරටුව , ගල්කිස්ස ,කළුතර
එන්න සර්
අපි ආදරෙයි ගොඩාක්
ගොඩක් ස්තූතියි අනිවාර්යෙන්ම එන්නම් 💘
@@SrilankaEducationමම නම් කියන්නේ මේ වගේ එවුන් මගඇරලා යනඑක විවේචනය කරන්න එපා..ප්‍රශ්නයකට උත්තර දෙන්න මුහුන දෙන්න බැරි ඔවුන් මේක බලලා උන්ගේ සමාජෙට මුහුණ දෙන්න කොහොමත් බැරි වෙනවා....මතකනේ යාපනය කැම්පස් ලමයි සතියෙන් සතිය මැරුනා...
❤❤❤❤
Wiws higanna
ඒ කොල්ලට නෙවෙයි නායකත්ව පුහුණුව දෙන්න ඕන මේ මයික් එක උස්සන් පාරෙ මිනිස්සුන්ට වද දෙන මනුස්සයවයි මනෝවෛද්‍යවරේක්ට පෙන්නන්න ඕන😂..එක එකාගෙ මයික් වලට නැටවෙන්නැතුව ඉන්න ජෙනුයින් කොල්ලෙක් ඌ රෙස්පෙක්ට්😂
අැත්ත
අනිවාර්යෙන්ම
ඔව්
ara lamayawa mention karapu ekanam hodawadak nemei eka elamayage athma garuthwayata prashnayak wenawa eka
Moda පගයෝ... මිනිස්සු අපහසුතාවට පත් කරලා views හිගා කන්න එපා... Pnny
ඔබතුමාගේ දෙමව්පියෝ කෙනෙකුට කතා කරන්න පුළුවන් විදිහේ මේකයි කියලා හින්දද මේ විදිහට කතා කරන්නේ?
කෙනෙක් වැරදි කරනකොට ඒ වැරැද්ද පෙන්වලා දෙන කෙනාට තමයි ඇඟිලි දික් කරන්න ඕන කියලද තමන්ගේ දෙමව්පියො තමන්ගෙ ගුරුවරු කියලා දුන්නේ?
අභියෝගවලට මුහුණ දෙන්න පුළුවන් පාඩමක් තාම ඔබට උගන්වලා නැද්ද?
නොදන්න දෙයක් කියලා දෙන එක අපහසුතාවයකට පත් කරනවා කියලද තාම ඔයාට උගන්වලා තියෙන්නේ?
අපි අවුරුදු සියයක් ජීවත් වුනොත් දවස් 36 දස් පන්සීයයි ඒකෙන් අපි බාගයක් ඉවර කරල තව ටික කාලයක් ජීවත් වෙන්නේ ඉතින් අපිට තියෙන අපහසුතාවය මොකක්ද?
බුද්ධිමත්ව හිතන්න අභියෝග වලට මුහුණ දෙන්න පුළුවන් පරපුරක් බිහි කරන්න උදව් කරන්න හැමෝටම මම ගුරුවරයෙක් මට online class කරත් මට ලක්ෂ ගානක් හම්බකරන්න පුලුවන් මේ වගේ පාරක් පාරක් ගානේ ඇවිදින්න ඕනේ නැහැ මම මේ වැඩසටහන කරන්නේ ඇත්තටම මම වයසට ගියාට පස්සෙ මට සතුටු වෙන්න පුළුවන් තරුණ කාලය මම ගොඩක් අයට උගන්වලා තියෙනවා ඒ වගේ ම අභියෝග වලට මුහුණ දෙන්න පුළුවන් පරපුරක් බිහි කරලා තියෙනවා කියලා සතුටු වෙන්න තමයි මම මේ වැඩසටහන කරන්නේ ට යූටූබ් එකේ හම්බ කරන්න අවශ්‍යතාවයක් නැහැ ඇත්තටම ඔබ දන්නවද මම යූටියුබ් එකේ ගත්තු සල්ලි වලට වඩා මගේ අතින් වියදම් කරලා තෑගි දීල තියෙනවා ඒක ඔබ දන්නේ නැහැ ආදරේ සහෝදරයා ඔයාට බුද්ධිමත්ව හිතලා හැමදාම මේ වැඩසටහනත් එක්ක රැඳිලා ඉන්න ඔබේ අදහස කියන්න අඩුපාඩුවක් තියෙනවා නම් කියලා දෙන්න මම ඒක කරන්නම් බනින්න පුරුදු වෙන්න එපා ඔබ උතුම් මනුස්සයෙක් කියලා මම හිතනවා
@@SrilankaEducation ඉදකින් නාකි පකිස් බූරැවා 😂😂😂😂
Attatama godak dukai, mokada mn me video eke godak comments kiyewwa. Hamoma kiyanne meyage waradi. Attatama mata therenne nh aí minissu ohoma kiyala dnne nathi deyak igena ganna kamathi nathi minissu né inne. Attatama dukai mkda eya karanne anith mannuayek wa apahasa karana eka nemei. Hama deyak ma dnna pandithayo wage kiyawanna epa. Apita nodanna godak dewal thiyenawa. Igena ganna kamathi nattam nikn inna one. Prashnayak ahuwa kiyala baya wenne mktada. Rate nathi prashna oluwe dagaddi ubalata hodai. Ane manda hadenne nathi ratak. Respect Sir oya digata karagena yanna ❤
මග හැරින අයව flowe කරන්න එපා. මොකද එයාගේ නොහැකියාව නිසා වෙන්න පුළුවන් නැතිනම් වෙනත් හේතුවක් නිසා වෙන්න පුළුවන් .ඉතින් ඒ අය අපහසුවට පත් වෙන එක හරි නැහෑ මොකද මේක සමාජ මාධ්‍ය ජාලයක් නිසා.. ඔයාගේ සේවාව කැමැත්තෙන් ලබාගන්න අයට දෙන්න,
හොද වැඩ සටහනක් මමත් බලනවා
අනේ මන්ද programme එක හොදයි හැබැයි රටේ නීති අනුව බලෙන් කැම් එකක් අල්ලන්න විවේචනය කරන්න ඔයාට අයිතියක් නෑ🥲මොකද අපි මුහුන නොදී යන එක අපෙ කැමැත්ත මානසික රෝගියෙක් වගේ පස්සෙන් ගිහින් මිනිස්සුන්ට වද දෙන්න එපා 🙂👍🏻
මේක පිස්සෙක් බන්
ගොඩක් වටිනවා.සාමාන්‍ය දැනුම වැඩි කරගන්න හොද යි.හොද වැඩක් .අනුන්ගෙ ඕපාදූපා කියන චැනල් නෙ වැඩිපුර තියෙන්නෙ.ස්තූතියි වටිනා වැඩක් කරනවට
හොද වැඩසටහනක්.දන්නැති දේවල් ගොඩක් ඉගෙන ගන්න පුලුවන්.ඛුදු සරණයි!
ඉස්සෙල්ලම 0:56 තියන පාසලේ නම වෙනස් කරන්න. මලියදේවෙ නෙවෙයි ඒ ලමය.
ඉතාම වටිනා වැඩසටහනක් මට දැන් අවුරුදු 52ක් වෙනවා සවුදි අරාබියේ ඉන්නේ මම මේක හැම වැඩසටහන ම බලනවා ලංකාවේ සිංහල බෞද්ධ ජනතාව ගැන ඉතාම කනගාටුදායි අයියා ලා වගේ ජිවත් වෙන්න හදනවා හැමදේම දන්නවා වගේ ඒ වුනාට හිස් අද ඔතන ඒ අය ඉන්නේ ඒ නිසා පව් කියලා තමයි කියන්න තියෙන්නේ සමහරක් හොදේ
ලංකාවේ ඉතිහාසය දැන් ළමයින්ට හරියට උගන්වන්නේ නැත්තේ මේ වගේ කොන්ද පණ නැති පරපුරක් ඇති කරන්න තමයි
Dewanampiya thissa rajathuma
උබ්ට් නඩු දාන්න පුළුවන් ප්කො අර කොල්ලට්
දෙවානම් පියතිස්ස රජු ❤