Learn Spoken Tamil For Sri Lanka's Sinhala Speakers | Elevate Your Sinhala Education

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 223

  • @SLcricketZone.
    @SLcricketZone. ปีที่แล้ว +13

    I love it when notification come that “someone like your comment” and “you have a new subscriber” 🥺🥺

  • @suchithrasadasivam3429
    @suchithrasadasivam3429 6 หลายเดือนก่อน +2

    🎉நண்பா வணக்கம்.வாழ்கவழமுடன். நீங்கள் ஈடுபட்டுள்ள செயல் என்னை மிகவும் ஈர்த்துள்ளது எவ்வாறு நன்றி சொல்ல முடியும் என்று புரியவில்லை.என்றாவது ஒரு நாள் நேரில் சந்திக்க முயற்சி செய்கிறேன்.

  • @DiliniWickremesinghe
    @DiliniWickremesinghe ปีที่แล้ว +22

    වැදගත් වැඩක් හැමදෙනාටම 🎉🎉❤❤ මොන ප්‍රශ්න ආවත් ඉදිරියට ම යන්න .සුභ පතනවා .🎉🎉

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ආදරේ දිගටම රැඳිලා ඉන්න 🌼🌼🌼🌼🌼🌼

  • @masayafareed7451
    @masayafareed7451 ปีที่แล้ว +9

    ආයුබෝවන් මල්ලි හොද වැදගත් වැඩ සටහන මමත් බලනවා ඩුබායි සිට. අර සමහර අය ඔයා කිට්ටු වෙනකොට ම දුවනවා මට ඵ් වෙලාවට හරිම කනගාටුයි ඇයි සමහරැ මෙච්චර දුර්වලයි බයයි කියලා..ඔබට ජය වේවා ..

  • @AgroConnect-අපිවෙනුවෙන්
    @AgroConnect-අපිවෙනුවෙන් ปีที่แล้ว +5

    ❤පොලීසිය අනිවාර්යයෙන් දෙමල ඉගෙන ගන්න ඕන රටේ ගොඩක් ගැටලුවලට භාශාව තමයි මූලික

  • @abdulgaffoor8838
    @abdulgaffoor8838 ปีที่แล้ว +1

    WE REALLY RESPECT YOU. EXCELLENT VIDEO

  • @pradeepselvaratnam9459
    @pradeepselvaratnam9459 8 หลายเดือนก่อน

    Well done Chanu, appreciate your efforts👍👍👍🙏❤️🙂

  • @gaminisamarathunga5662
    @gaminisamarathunga5662 ปีที่แล้ว +1

    it is very good effort to realize when we are working in the field .

  • @iam-not-late
    @iam-not-late ปีที่แล้ว

    Thanks for your work. I always wanted to speak Tamil, but never managed to learn it well.

  • @PriyanthiPriyadharshani-pl5cl
    @PriyanthiPriyadharshani-pl5cl ปีที่แล้ว +1

    Man hamadama balana Asama wada satahanak supiri digatama karamu❤

  • @ahmhamzeenahmhamzeen638
    @ahmhamzeenahmhamzeen638 ปีที่แล้ว +5

    Aa super supiri indhamai videos podungo sir good

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි දිගටම රැඳිලා ඉන්න 🌼🌼🌼🌼🌼

  • @udayanganianuradha6532
    @udayanganianuradha6532 ปีที่แล้ว +3

    අනේ දිගටම මේක කරගන යන්න ❤❤❤❤❤❤

  • @sanduniudara609
    @sanduniudara609 ปีที่แล้ว +5

    බලන්නකො ඒ පොළිසියෙ මහත් මහත්මීන් හරීම නිහතමානී ආදරණීය චරිත ගොඩක් ස්තුතියි අදත් හොද වීඩියෝ එකක්

  • @sghdhddhdhd9859
    @sghdhddhdhd9859 ปีที่แล้ว +1

    Attata hodai harryma watinawa jayen jayawewa.🙏🙏🙏🙏👍👍👍💪💪💪💪👑👑👑🏆🏆🏆

  • @suminda8308
    @suminda8308 11 หลายเดือนก่อน +2

    ❤නියම වැඩසටහනක්

  • @sugiwahalakoon8075
    @sugiwahalakoon8075 ปีที่แล้ว +9

    මාත් ආසයි දෙමළ ඉගෙන ගන්න .ට්කක් ට්කක් දන්නවා.ඒත් තව හොදට ඉගෙන ගන්න ඕනෙ.

  • @RebuildSriLanka1
    @RebuildSriLanka1 ปีที่แล้ว +20

    දෙමළ මිනිස්සුන්ගේ 95%ක් විතර සිංහල කතා කරන්න පුළුවන් හැබැයි සිංහල මිනිස්සුන් 5% කටවත් දෙමළ කතා කරන්න බෑ.
    ගොඩක් අය මේ චැනල් එක බලන නිසා පුළුවන් නම් ඔබතුමාගේ වීඩියෝ අවසානයට දෙමලෙන් පුංචි කොටස්(වාක්‍ය/ වචන වැනි දෑ) කිහිපයක් ඇතුලත් කරන්න. ස්තුතියි

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว +1

      අනිවාර්යෙන්ම හොඳ අදහසක් - හැමෝටම මේක වැදගත් වෙයි කියලා මම විශ්වාස කරනවා, අනිවාර්යෙන්ම අපේ වැඩසටහන්වල අවසානයේදී දෙමළ කියලා දෙනවා

    • @malikam7925
      @malikam7925 ปีที่แล้ว

      Ada Thama Hodama Dawasa, ""Amaru Deyak Egena Ganna Uthsa Karapu ""Police s Niladarinta Thanks, Budu Saranai Malliya Oyata 🙏🙏 ,

    • @bhagy885
      @bhagy885 ปีที่แล้ว +2

      රටක ප්‍රධාන භාෂාව සුලු ජනතාව අනිවාර්යෙන්ම දැනගන්න ඕනා කොහොමත්

    • @RebuildSriLanka1
      @RebuildSriLanka1 ปีที่แล้ว

      @@bhagy885 ශ්‍රී ලංකාව ප්‍රධාන භාෂා සිංහල හා දෙමළ. ප්‍රධාන එක භාෂාවක් කියලා නෑ මොකද ඒක ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා සිංහල හා දෙමළ කියලා.
      ලංකාවේ ප්‍රධාන භාෂාව සිංහල නම් උතුරු නැගෙනහිර පළාත්වල රජයේ ආයතනවලත් නම් මුලින් සිංහලත් දෙවනුව දෙමළ හා තෙවනුව ඉංග්‍රීසි බසින් සඳහන් විය යුතුයි. එහෙත් ඒ ආයතනවල මුලින් දෙමළෙන් ඊටපසු සිංහලෙන් හා ඉංග්‍රීසි භාෂා වලින් තමයි ලියන්.නේ

    • @Vimasha-v7k
      @Vimasha-v7k ปีที่แล้ว

      ​@@RebuildSriLanka1උතුරු නැගෙනහිර වෙනම පාලනයක් වගේනේ යන්නේ ඒකනේ ජාතික ගීයත් දෙමල බසින් ඒ ජනතාව ඉල්ලුවේ.වෙන කිසිම රටක මේ වගේ කරලා නෑ

  • @ManjuManju-re4xb
    @ManjuManju-re4xb ปีที่แล้ว +2

    Chatu sir oya karanada oyada oya dana danuma mama agaya karawa good bless you !"! ❤❤❤ 🎉🎉🎉

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว

      බොහොම ස්තූතියි දිගටම රැඳිලා ඉන්න ආදරෙයි 💘🩷🤍🩷💘🩷🩷

  • @SajithRupasingha
    @SajithRupasingha ปีที่แล้ว +2

    සුපිරි අයිය

  • @Waik-o7b
    @Waik-o7b ปีที่แล้ว +3

    චානු අයියේ දැන් ඔයාට බනින අයට මොනවා හිතෙනවා ද දන්නේ නැහැ නේද මොකද ඔයා පරට ගිහින් ප්‍රශ්න අහද්දී ඔයා මිනිස්සුන්ට කරදර කරනවා කියලා බැන්නා අද ඔයා පොලිසියට ගිහින් කලේත් ඒ දෙයම තමා. දන්නැති දෙයක් ඉගෙන ගන්න ආසා අය කොතන මොන වැඩක මොන තනතුරක හිටියත් මේ ඔයාගේ වැඩ සටහන ගැන හදවතින්ම සතුටු වෙනවා. කිසිම දෙයක් ඉගෙන ගන්න තියා කිසිම දැනුමක් නැති මොඩ මිනිස්සු කරන්නේ අනුනිට දොස් කිය කියා කාලය කකා ඔහෙ ඉන්න එක. ඇත්තටම ගොඩක් සතුටුයි ස්තූතියි මිහිරිගම පොලිස්පතිතුමා ඇතුළු සියලු නිලධාරීන් මහත්ම මහත්මීන් හට මොකද කොච්චර රාජකාරී තිබුනත් මේ චානු අයියාගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන් වුනාත් බැරිවුනාත් ඒ සඳහා තමන්ගේ කාලය වෙන් කරලා ඉදිරිපත් වීම නිසා. චානු අයියේ මම ඔයාට සුභ පතනවා. සමහර ගුරුවරු පවා දරුවන්ට උගන්වන්න ඕන ඒ අය හොඳ තැනකට ගෙන්න ඕන කියලා හිතනවට වඩා තමන්ගේ පඩ්ය රුපියලක්වත් අඩු නොවි ලැබෙනවා නම් විතරයි අපි ළමයින්ට උගන්වන්නේ කියලා හිතන අය අතරේ. ඔයා මයික් එකක් අරං ගිහින් මහ මග ඉදන් නොමිලේ අධ්‍යාපනය ලබා දෙනවා. එක ගැන ඔයාට ගොඩක් ආදරෙයි ස්තූතියි. බුදු සරණයි දෙවි පිහිටයි❤❤❤❤❤❤❤❤

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว

      බොහොම ස්තූතියි හදවතින්ම ආදරෙයි ඔබ වගේ ම රත්තරන් හදවත් මාත් එක්ක ගමන් කරන නිසා මගේ ගමන හයියක් වෙලා තියෙනවා ඒ වගේම මට ඕන තැනකට යන්න ශක්තිය ධෛර්යය ලබා දෙන්නේ ඔබ ඒ හින්දා ඔබට ගොඩක් ආදරෙයි දිගටම රැදිලා ඉන්න බුදු සරණයි පිහිටයි

  • @malikam7925
    @malikam7925 ปีที่แล้ว +2

    Uthara Dun Police s Mahathma ❤❤❤ Jaya Wewa Mirigama Police S Mahathma

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම මමත් හදවතින්ම සුබ පතනවා 👌

  • @sunitalanka3102
    @sunitalanka3102 ปีที่แล้ว +2

    Ammo ada nam harima amaru una api demala danneni😀😀😀😀♥️♥️♥️

  • @kumarikumari5220
    @kumarikumari5220 ปีที่แล้ว +2

    නියමයි

  • @SoomaUae-ro7rf
    @SoomaUae-ro7rf 9 วันที่ผ่านมา

    😮super

  • @ShiraniPushpalatha
    @ShiraniPushpalatha ปีที่แล้ว +1

    ජය වේවා මචො චානු ❤❤❤❤

  • @RuwanRuwan-h9f
    @RuwanRuwan-h9f ปีที่แล้ว +1

    Excellent sir..Kuwait.❤❤

  • @AkashPerera-xe7uh
    @AkashPerera-xe7uh 11 หลายเดือนก่อน +1

    good luck

  • @SuleimanSaadh
    @SuleimanSaadh 10 หลายเดือนก่อน +1

    Supiri ayye

  • @ManojPSKarunarathne
    @ManojPSKarunarathne ปีที่แล้ว +2

    දන්න විදියට පොලිස් පුහුනු පාසැල් ඉස්සර දෙමල ඉගැන්නුවා. අර 3 වැනියට ඉන්ටර්වීව් වුනු තරැවකුත් තියන SI නෝනා නම් කුජීතයි මචං😂 කිසිම පෞර්ෂයක් නෑ වගෙ confident නෑ😂 කම්මුලට අත ගහගෙන අහක බලාගෙන හිනාවෙනව😂😂 . උඹේ වැඩේ හොදයි අනිවාර්යයෙන් දෙමල ඉගෙන ගන්නම ඕන තැනක් පොලිසිය

  • @سوماسرلنكا
    @سوماسرلنكا ปีที่แล้ว +1

    Niyamai chanu adnam apith obawa den narabanawA sawdi idala ❤❤❤

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว

      බොහොම ස්තූතියි දිගටම බලන්න ඔබේ අදහස් මාත් එක්ක බෙදාගන්න ඔබව ආදරයෙන් සාදරයෙන් මගේ චැනල් එකට පිළිගන්නවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @RanjaniKandegama
    @RanjaniKandegama ปีที่แล้ว +16

    අද තමයි හොදම දවස

  • @msdesilva4698
    @msdesilva4698 ปีที่แล้ว +6

    චානු.. නියමයි අද වැඩසටහන.
    "චානු අද පොලීසියේ " කීවම අපි හිතුව චානු අල්ලන් ගියා තමයි පොලීසියට කියල.
    ඔයාටත් ඔයාගෙ වැඩසටහනටත් ජය.
    ඔයාට දෙමළ භාෂාව පුලුවන්නෙ.
    මටත් ටිකක් පුලුවන්. 11:03 අද නම් පොත ගත්ත නේද උත්තරේ දීල. සතුටුයි.

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว

      ගොඩක් අය සතුටු වෙන්න ඇති
      මේ පෝස්ට් එක දැකලා, video එක බැලුවට පස්සේ ඒ ගොල්ලන්ට මොනවා හිතුනද දන්නේ නෑ😂😂😂😂😂😂

    • @msdesilva4698
      @msdesilva4698 ปีที่แล้ว +1

      ඔයා ප්‍රශ්න අහද්දි දුවන අයට අද ලැජ්ජ හිතෙන්න ඇති..
      පොලීසියෙ නෝනල මහත්තුරු හොඳට කතා කලානෙ. පොලිස්
      කියන්නෙ ආයතනයක්නෙ..
      ජයවේවා.

  • @neludissanayaka501
    @neludissanayaka501 ปีที่แล้ว +2

    Niyamai chanu

  • @nishanroshini1073
    @nishanroshini1073 ปีที่แล้ว +2

    ඒක මරු ❤

  • @RR1kavinda
    @RR1kavinda ปีที่แล้ว +2

    ரொம்ப நல்ல. 👍

  • @SameeraPushpakumara-ip8md
    @SameeraPushpakumara-ip8md ปีที่แล้ว +10

    පොලිසියේ දෙවන භාෂා දැනුම අන්තිමයි

    • @veekitemple9482
      @veekitemple9482 ปีที่แล้ว +1

      අනේ බං ජපන්, එන්ග්ලන්, ඇමරිකා….. තව ඒ වගේ හැම රටකම තියෙන්නේ ජාතියට එක භාෂාවයි මොන දාමලා සිංහලයා ඒ ඒ රටවල් වලට ගියොත් අනිවා පිධාන භාසාව දන්නැ කියන්නේ සොරි තමා, අපේ පකයි සුලු ජාතික http ලගේ බාසාවක් ලංකාවේ ව්‍යවස්ථාවට දෙවන බාසාව කියලා දාලා මේරේට දෙමල උන්ට වෙනම පැති දාලා හැමිනෙනවා, මේවා වෙනස් කල යුතුයි, උබලත් මේවට උඩ ගෙඩ් නොදි ඉදපං, මේක සිංහල රට දෙමල්ලු ඉන්දියාවෙන් බොට්ටු වලින්, තව තේ දලු කඩන්න මෙහේ ආපු උන්ගේ බාසා අපි මොකටද පකෝ ඉගෙන ගන්නේ ,මේ යු ටියුබ් කාරයා වෙනම ගේමක් ගහන්නේ ඒක තේරුම් ගනිං😂

    • @SameeraPushpakumara-ip8md
      @SameeraPushpakumara-ip8md ปีที่แล้ว

      @@veekitemple9482 ඒක වෙනම කතාවක්.මොනව උනත් දැන් දෙමළ ලංකාවේ දෙවන භාෂාව වෙලා ඉවරයි.ඒක වෙනස් කරන්න උබටවත් මටවත් බෑ.පොලිසිය කියන්නේ රටේ ආරක්ෂාවට ඉන්න අය.මුන් දෙමළ දන්නැති උනාම දෙමළා පොලිසියටම ඇවිත් hukවලා ගියත් පොලිසිය දන්නෑ.අනිත් මිනිස්සු කෙසේ වෙතත් ආරක්ෂක අංශයේ අය අනිවාර්යයෙන්ම රටේ තියෙන හැම භාෂාවක්ම දැනගන්න ඕනෑ.නැත්තං අපිටත් ඇරලා රටටත් අරිනකං බලං ඉන්න තමයි වෙන්නේ.

  • @nalinjayathissa2703
    @nalinjayathissa2703 ปีที่แล้ว +1

    Niyamai.

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරෙයි

  • @kanchanasanglisangli429
    @kanchanasanglisangli429 ปีที่แล้ว

    Super

  • @nuwansampath4419
    @nuwansampath4419 ปีที่แล้ว +2

    ඔයත් නියමයි❤ඔයාගෙ වැඩ සටහනත් නියමයි.ජය වේවා.❤

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ආදරෙයි බුදු සරණයි 🙏⚡🙏🙏⚡🙏

  • @miulamiula328
    @miulamiula328 ปีที่แล้ว +1

    Hoda chanel akak❤

  • @wasanthagunasekara9978
    @wasanthagunasekara9978 ปีที่แล้ว +1

    Good

  • @RathnaBro-y2f
    @RathnaBro-y2f ปีที่แล้ว

    Adenam kauruth panela diuwena ..namuth godak hodai apita demala basawe igenaganne unanduwak athikirime gane aniwaryenme pasalwela thibiya yuthume deyak eka

  • @kalumkumara9977
    @kalumkumara9977 ปีที่แล้ว +5

    👌 මල්ලි වැඩසටහන ආදරෙයි මල්ලි ❤❤❤

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි අයියේ ආදරෙයි❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @NiroshaNirosha-d5b
    @NiroshaNirosha-d5b ปีที่แล้ว +10

    අනේ අය්යේ මුලින් හිතුවේ ඔයා පොලිසියට අරන් ගිහින් කියලා මොකේට හරි .❤❤❤❤

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว

      අනේ එහෙම දෙයක් වෙන්නෙ නෑ මම වැරදි කරලා නෑනෙ
      වැරදි කරන්නෙත් නෑ
      මාව වැරදියට තේරුම් ගන්න අය තමයි මම වැරදිකාරයෙක් කියලා හිතන්න
      ගොඩක් ආදරේ දිගටම රැඳිලා ඉන්න❤❤❤❤

    • @NiroshaNirosha-d5b
      @NiroshaNirosha-d5b ปีที่แล้ว

      අනේ එහෙම නෑ අය්යේ ඒත් අද කාලේ වැරදි කරන අයට වඩා සාදාරන විදියට ජීවත් වෙන අයට ප්‍රශ්න වැඩියිනේ.ඒකනේ සමහර මිනිස්සුන්ට පේන්නේ ඔයා කරදර කාරයෙක් කියලා

  • @Chanakamadu-wi5yy
    @Chanakamadu-wi5yy ปีที่แล้ว +2

    නියමඊ niyami ටැමිල් ඉගෙනගන්න ත් පුළුවන් ❤

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว

      අනිවාර්යෙන්ම කියල දෙන්නම්❤❤❤❤

  • @PandiyanMeganadan
    @PandiyanMeganadan ปีที่แล้ว +1

    GOOD SUPER VIDIO

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ආදරේ

  • @PirabuPirabu-pd1mh
    @PirabuPirabu-pd1mh 7 หลายเดือนก่อน

    🎉🎉👌👌👌👌👌🇱🇰🇱🇰🇱🇰

  • @Chanu11972
    @Chanu11972 ปีที่แล้ว +2

    👍👍👍👍👍

  • @nishantha1422
    @nishantha1422 ปีที่แล้ว +4

    පෝලීසීයේ උන් පපෙන්නන්ඩ බෑ .අවන්කම කීවේ .වතුර උගුරක් දෙන්න සුදුසු අය නෙමේ .සිංහලවත් හරියට කතා කරන්නේ නෑ .

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว

      අනේ එහෙම කියන්න එපා පොලිසියේ රත්තරන් මිනිස්සුත් ඉන්නවා

  • @uththarasamindani-k3j
    @uththarasamindani-k3j ปีที่แล้ว +1

    apitath bari weida oya group ekata app wenna

  • @samanthamudiyanselage4836
    @samanthamudiyanselage4836 ปีที่แล้ว +1

    ❤❤❤Jayawawa❤❤❤❤❤❤❤❤❤

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว

      🧡🧡🧡🧡🧡🧡 බොහොම ස්තුතියි ආදරෙයි 💝💝💝💝💝💝💝💝

  • @אפונהוגזר-ו2ג
    @אפונהוגזר-ו2ג ปีที่แล้ว +1

    Dananahtnam.0.harin0am.100.❤❤❤❤.❤❤❤❤❤❤❤❤❤❤

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว

      🩵🩵💙💚💚🧡🧡💝💝💜💜💛💛🤍🤍🤍

  • @Ak70-yj7nh
    @Ak70-yj7nh ปีที่แล้ว +1

    ❤❤ජය

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว +1

      ❤❤❤❤ බොහොම ස්තූතියි ❤❤❤❤

  • @oshanv1234
    @oshanv1234 ปีที่แล้ว +1

    Ape patte😍

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว +1

      ආඩම්බරයි ගැම්මක්

  • @sadwswasana2718
    @sadwswasana2718 7 หลายเดือนก่อน

    🌹🌹🌹❤️❤️❤️🌹🌹🌹🌹

  • @ahmhamzeenahmhamzeen638
    @ahmhamzeenahmhamzeen638 ปีที่แล้ว +1

    Last one💪👍

  • @mr.Bobby585
    @mr.Bobby585 ปีที่แล้ว +2

    හරිම තැනට විද්දේ ඕක මහ උන් දැකලා දෙමල අනිවාර්‍යයි පොලිසියට කිව්වම කොහොමත් clz එකට ජොයින් වෙන්නම වෙනවා 😂

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම අපි හැමෝම දෙවන බස ඉගෙනගෙන ඉන්න ඕන දෙමළ අය සිංහල ඉගෙන ගන්න ඕන සිංහල අපි හැමෝම දෙමළ ඉගෙනගෙන ඉන්න ඕනේ. මොකද එතකොට අපිට පුළුවන් අපේ ව්‍යාපාරය වර්ධනය කරන්න ඒ වගේම සතුටින් සමගියෙන් ජීවත් වෙන්න පුළුවන්

  • @KavishaGamage
    @KavishaGamage ปีที่แล้ว +1

    චානු අයියෙ ඊලගට මෙ ප්‍රශ්නය අහන්නකො
    යෝ දම්මං පස්සති
    සෝමං පස්සති
    තේරුම = දර්මය දකින්නා... මා දකී.. plese

  • @inokasanjeewani8329
    @inokasanjeewani8329 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว

      💘💘💗💗🧡💜💜💛💚💚🩵🩵🩵🩵💙🩵

  • @rajasceylonbusinesstamil4879
    @rajasceylonbusinesstamil4879 ปีที่แล้ว +1

    இந்த புத்தகம் இலங்கையில் எல்லா பக்கமும் கிடைக்குமா நான் திருகோணமலை

  • @dharmapala4759
    @dharmapala4759 ปีที่แล้ว +2

    ❤❤❤

  • @mohamedfais2
    @mohamedfais2 ปีที่แล้ว +1

    Free sinhala class we can ? Improv the language.

  • @sayurumadawa184
    @sayurumadawa184 ปีที่แล้ว +2

    පාර්ලිමේන්තුවටත් ගියානම් හරි ප්‍රශ්න යක් අරන්😂

  • @chathura-amarakoon
    @chathura-amarakoon ปีที่แล้ว +2

    well done Macho.........venasak thiyenna one

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි දිගටම රැඳිලා ඉන්න

  • @NDComputerTips
    @NDComputerTips ปีที่แล้ว +2

    👍

  • @supunnirmal3297
    @supunnirmal3297 ปีที่แล้ว

    Apitath ekathu wenna puluwanda tamil clz ekata ❤❤❤❤

  • @ScpAllrounded-ny7zc
    @ScpAllrounded-ny7zc 8 หลายเดือนก่อน

    Ela ban

  • @roshanathula8478
    @roshanathula8478 ปีที่แล้ว +1

    මම මෙච්චරකල් හිතන් හිටියෙ රජයේ ආයතන වල ඉන්නෙ ඉගෙනගත්ත අය කියල

  • @tharakatharanga5294
    @tharakatharanga5294 ปีที่แล้ว

    👍👍👍👍👍👍❤❤❤❤

  • @DineshDj-cq6yf
    @DineshDj-cq6yf ปีที่แล้ว

    Ratnapura enna

  • @m2m495
    @m2m495 ปีที่แล้ว +1

    Bro enakku indha book ondu venum
    Edukka mudiyuma?

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ගන්න පුළුවන්

  • @SITHUM346
    @SITHUM346 ปีที่แล้ว +3

    චානු සර් ඉස්සරහා පොලිසිය කොර 😀😀😀😀

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว

      ඒ වුණාට අභියෝගවලට හැමෝම මුහුණ දුන්නා
      ඒක ගැන මට ආඩම්බරයි
      ඒවගේම ඔයා වගේ රත්තරන් හදවත් තියෙන ලස්සන මිනිස්සු මාත් එක්ක ඉන්නවා
      කියල දැනෙනකොට ඇත්තටම මාරම සතුටුයි...
      ඒවා වචනවලින් කියන්න බැරි සතුටක්..
      ඔයාලා මාත් එක්ක ඉන්නකම් අනිවාර්යෙන්ම මට ඕන තැනකට යන්න ශක්තිය ලැබෙනවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ආදරයෙන් ගොඩාක්❤❤❤❤❤❤❤❤❤

  • @veekitemple9482
    @veekitemple9482 ปีที่แล้ว +3

    මචං ඉස්සල්ලා කියපං උබ තමිල්නාඩුවෙන් බෝට්ටුවෙන් ඇවිත් ලංකාවේ ජාත වුනු උන්ගේ එකෙක්ද? නැත්තං නුවරඑලියේ තේ දලු කඩන්න ඉන්දියාවෙන් බින්න බැහැපු සෙට් එකෙන් ජාත වුනු එකෙක්ද?
    ඇමරිකාවේ ජාතික භාෂාව ඉංග්‍රිසි
    ජපානයේ ජපන්, කොරියාවේ කොරියං, ඒ රට වල ඉන්න දෙමලු එහේ කොරියන් කාරයන්ට එහෙම දෙමල උගන්වන්න යන්නැ, අපේ කොන්ද පන නැති සිංහල දේසපාලුවෝ චන්ද වලට පෙරේත කමේ උබලගේ බාසාව අපේ ව්‍යවස්තාවට දැම්මා ඒ කරුම තමා අද මේ ගෙවන්න වෙලා තියෙන්නේ,

    • @Vimasha-v7k
      @Vimasha-v7k ปีที่แล้ว +1

      සහතික ඇත්ත. මේවා කවුරුත් කතා කරන්නේ නෑ

    • @baluSingam-t5j
      @baluSingam-t5j 8 หลายเดือนก่อน

      ඒ අමරිකාව එංගලන්තය උනාට කැරියෝ උත්තම නෑ උතුරු නැගෙනහිරත් දැම්මොලොගේ රටාව

  • @kalumcom2151
    @kalumcom2151 ปีที่แล้ว +1

    Niyami oba samaga ape

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว

      බොහොම ස්තූතියි හැමදාම මාත් එක්ක රැඳිලා ඉන්න ආදරෙයි 💘🩷🩷🩷🤍🩷💘🩷🩷🩷🩷🩷🩷

  • @sandaruwan2526
    @sandaruwan2526 ปีที่แล้ว

    😊චානුවා මාව මතකද sl lions සෙට් එකේ හිටියෙ bigo

  • @J.A.DPemal
    @J.A.DPemal ปีที่แล้ว +1

    Policiya. Demala.danna.kohomada.mahajana.sewakayage.tharama

  • @samanthamudiyanselage4836
    @samanthamudiyanselage4836 ปีที่แล้ว +1

    ❤❤❤🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว

      🧡💗💗💗💚💚💙💙💙💙🩵🩵🩵🩵

  • @hdvidotvkoriya2864
    @hdvidotvkoriya2864 ปีที่แล้ว

    අපේ පොලිසිය මිරිගම

  • @pasindunipunajith2009
    @pasindunipunajith2009 ปีที่แล้ว +2

    tamil ayagenuth prashna ahnnko

  • @Thaara.03
    @Thaara.03 ปีที่แล้ว +3

    🎉❤❤❤❤🎉very nice 👌

  • @riyasdeenfathimailma902
    @riyasdeenfathimailma902 ปีที่แล้ว +1

    Sir මම ඔයාගේ 2 ම chennals ට හෙමදාම comments කරනවා Sir
    Sir නම් මගේ comment's මොකුත් reply දාන්න නේ sir ඔයා.

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว +1

      එහෙම නෑ මං ඔයාගේ කමෙන්ට් වලට රිප්ලේ කරලා තියෙනවා මෙතනත් ඔයාට මම රිප්ලයි කරනවා ස්තුතියි දිගටම රැඳිලා ඉන්න 🌼🌼🌼

    • @riyasdeenfathimailma902
      @riyasdeenfathimailma902 ปีที่แล้ว

      Ok sir your welcome

  • @roshanathula8478
    @roshanathula8478 ปีที่แล้ว +1

    අනේ අයියෙ AG ඔෆිස් වලටත් යන්න... දෙමල ඕන නෑ සාමන්‍ය දැනුම ප්‍රශ්න ටිකක් අහන්න😂

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම මම යනවා

  • @chamararathanayaka43
    @chamararathanayaka43 ปีที่แล้ว +2

    අනෙ පොත පෙරලනවා කෙලවර ක් නැතිව 😂😂😂

  • @chathu8917
    @chathu8917 ปีที่แล้ว +1

    දෙමල දන්න කෙනෙක්ට පොත දෙන්නෙ ඇයි කියල කල්පනා කරන මම🤔

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว

      කල්පනා කරන්න එපා සාමාන්‍යයෙන් ඔය පොත සාමාන්‍යයෙන් දන්න කෙනෙකුට විතරයි ඉගෙන ගන්න පුළුවන් නැත්නම් අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න බැරි වෙනවා මොකද ව්‍යාකරන ග්‍රන්ථයක් තමයි ඔය ට අපි එකක් කරනවා නොමිලේ ඉතිං ඒ ක්ලාස් එකට ජොයින් වෙන ඕනම කෙනෙකුට දෙමළ ඉගෙන ගන්න පුළුවන්
      ඒ වගේම උනන්දුවක් තියෙන කෙනෙකුට තමයි ඒක දෙන්න ඕන

  • @tharanga1984
    @tharanga1984 ปีที่แล้ว +1

    ඔයා ගේ දෙමල පංතියට සහබාගි වෙන්න පුලුවන්ද?

  • @ruwanthimadushani139
    @ruwanthimadushani139 ปีที่แล้ว +1

    ඔයා කවුරු ගැනද කියන්නේ❤❤

  • @mpmagic5519
    @mpmagic5519 ปีที่แล้ว

    👊👌👌👌👌👌👊

  • @hasa1470
    @hasa1470 ปีที่แล้ว

    සර් අපිට පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන් ද.🙏🙏

  • @nishachandrika9403
    @nishachandrika9403 ปีที่แล้ว +1

    ඹයා කවුරු කවුරු එක්ක ප්‍රශ්න ඇති කර ගෙන තියෙනවාද

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว

      මම කොහේවත් ප්‍රශ්න දාගෙන නෑ මම කරන වැඩසටහන් සමහර අයට ප්‍රශ්නයක් කුනහරප කියන එක බලන්න පුළුවන් මිනිස්සුන්ට මේ වගේ වැදගත් දේවල් බලන්න බෑ ඒවගේ මිනිස්සු මට ඕනෙත් නෑ. ඒගොල්ලෝ මට ගරු කරන්න ඕනෙත් නෑ. මං පුළුවන් තරම් උත්සාහ කරනවා අභියෝගවලට මුහුණ දෙන්න පුළුවන් පරපුරක් බිහි කරන්න මැරෙන්න කලින් මං යම්කිසි දෙයක් කාට හරි උගන්වලා සතුටින් මැරෙන්න ඕන එච්චරයි මගේ ආසාව

  • @كوماري-ف5ه
    @كوماري-ف5ه ปีที่แล้ว +1

    සුබ දවසක් මල්ලි අපි දෙමල දන්නේ නැහැ එ උනත් වැඩසටහන ගොඩක් වටිනවා අපි මෙ රටවල්වල අපේ ලංකාවෙ දෙමල අය ගොඩක් ඉන්නවා හිත් අපිට කතා කරන්න බැහැ

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว

      ඒක ගැන හිතන්න එපා. මම දෙමළ භාෂාව
      කියල දෙන්නම් අනිවාර්යයෙන්ම

  • @wathsalawathsala8646
    @wathsalawathsala8646 ปีที่แล้ว

    අයියේ කිරිබත්ෙගාඩ ෙපාලිසියට එන්න ෙකා

  • @pasindunaween2961
    @pasindunaween2961 ปีที่แล้ว +3

    අවදානේ ඉල්ලන්නේ අවදානේ පොඩ්ඩක් දීගෙන යන්න. 😂😂

    • @crickshowsl
      @crickshowsl ปีที่แล้ว

      Eya avadane aran ivarai modayo 😂 uba methana avadane illannathuva idaan

    • @pasindunaween2961
      @pasindunaween2961 ปีที่แล้ว

      @@crickshowsl
      Ha 😂👍

  • @darshanaeranda3988
    @darshanaeranda3988 ปีที่แล้ว +1

    Heta idan demala katha karanawa මීරිගම api 💔😁

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว

      බොහොම ස්තූතියි. දෙවන බසත් ඉගෙන ගන්න මං මග පෙන්වලා තියෙනවා කියන එක ගැන හිතුවම ඇත්තටම ගොඩක් සතුටුයි

  • @ThisaraSaumya
    @ThisaraSaumya ปีที่แล้ว +1

    Math mirigama

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว

      බොහොම ස්තුතියි ආදරෙයි 💝💝💝💝💝💝

  • @isuruudayanga5440
    @isuruudayanga5440 ปีที่แล้ว +1

    බුත්තලටත් එන්න ❤

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว

      අනිවාර්යෙන්ම එන්නම්❤❤❤❤❤❤

    • @isuruudayanga5440
      @isuruudayanga5440 ปีที่แล้ว

      @@SrilankaEducation ❤️

  • @jeyakumarjeyam3910
    @jeyakumarjeyam3910 ปีที่แล้ว +1

    My sir super❤❤❤❤❤❤❤

  • @lathaudagedara2749
    @lathaudagedara2749 ปีที่แล้ว +1

    අපි හරි දුර්වලයි නේද දෙමල මිනිස්සු දෙමල සිංහල ඉංගිුසි ඔක්කොම දන්නවා අපි මොනවත් දන්නැ ලැජ්ජ වෙන්න ඔින ඇත්තටම

    • @RR1kavinda
      @RR1kavinda ปีที่แล้ว

      ඒක නෙ . අපිට සිංහලවත් පුලුවන් ද 😑

  • @ThirunavukkarasuYathu-ir9bx
    @ThirunavukkarasuYathu-ir9bx ปีที่แล้ว +1

    Unta tamila choli kudukatha original Jaffna tamil la choli kudu...நீங்கள் யாரை பற்றி சொல்றீங்கள்

  • @Aabbccddeeffggi9c
    @Aabbccddeeffggi9c 8 หลายเดือนก่อน

    යාර පත්තිද පට්ට්‍රිද ??? ගැන =පට්ට්‍රි නෙවෙයිද මන් ඉගෙන ගෙන තියෙන්නෙ එහෙම නේ 🤔🫠 ඒක වැරදිද (නීග යාර පට්ට්‍රි සොල්කිරීන්ග) අනේ කාටහරි ඒක පැහැදිලි කරල දෙනවද

  • @samanthamudiyanselage4836
    @samanthamudiyanselage4836 ปีที่แล้ว +1

    💚🩵❤️💙🩵💙🩵💙💚❤️💚💙🩵💙🩵🩵

    • @SrilankaEducation
      @SrilankaEducation  ปีที่แล้ว

      🩷🩷💘💘🤍🤍🩵💙💙💚💚💚💛💛💜💜💜💜💜💜💜💗💗🧡🧡🧡🧡🧡🧡