Diyaluma Water fall | උඩ දියලුම | Upper Diyaluma sri Lanka | 2021 | Nadeesh Vlogs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • Diyaluma Water fall | උඩ දියලුම | Upper Diyaluma sri Lanka | 2021 | Nadeesh Vlogs
    උඩ දියලුම
    මෙවර අපේ ගමනාන්තය උනේ ශ්‍රී ලංකාවේ උසින් සිව්වැනි ස්තානයට හිමිකම් කියන දියලුම ඇල්ල.
    කොටුවෙන් 8.30pm ගමන් ආරම්භ කරන බදුල්ල රීත්‍රී තැපැල් දුම්‍රිරියෙන් හපුතලේට අපි ලගා වෙනකොට 5.45am වගේ උනා.
    හපුතලෙන් බෙරගලටත් බෙරගල ඉදන් දිය ඇල්ල ලගට ආවෙ බස් එකෙන් පැය එක හමාරක් වගේ ගත උනා.
    දිය ඇල්ල පහල ඉදන් නරබපු අපි ඊලගට උඩ දියලුම යන අදහසින් ගමන් ආරම්භ කරා.
    දිය ඇල්ල පහලට වැටෙන ස්තානයේ ඉදන් 1.5km පමන ආපසු බෙරගල දෙසට ගමන් කර විට උඩ දියලුම.
    ප්‍රවේශ මාර්ගයට එන්න පුළුවන්.සාමාන්‍යයෙන් පැය බාගයක් විනාඩි 45ක් වැනි කාලයක් තුල උඩ දියලුමට යන්න පුළුවන්.
    යම් යම් පුද්ගලයන් විසින් හිතා මතා සංචාරකයන් අතරමන් කර මුදල් ලබා ගන්නා අයගෙන් ප්‍රවේසම් වන්න
    ******************************************************************
    Don't Forget to Fallow us and Subscribe.
    You Tube: / nadeeshvlogs​​
    Facebook page: / nadeesh-vlog​​. .
    Facebook: / nadeesha.ath​​. .
    Instagrame: / nadeeshaath​​. .
    Mobile: 0715803789
    *****************************************************************
    Gear We Use,
    Gopro Hero 7 Black camera
    Dji mavic Mini Drone
    Iphone Xs Max
    Huawei Nova 3i
    Boya= BY-M1DM Dual Omni Mic
    Video Editing Software,
    Adobe Premire Pro cc -2020
    *******************************************************************
    Key Words
    uda diyaluma
    diyaluma falls location
    diyaluma falls death
    udu diyaluma
    diyaluma falls sinhala
    diyaluma falls map
    diyaluma falls without guide
    uda diyaluma location
    upper diyaluma trek
    highest waterfall in sri lanka
    upper diyaluma weather
    diyaluma ella sinhala
    water falls in sri lanka
    uda diyaluma waterfall
    diyaluma falls hike time
    diyaluma
    diyaluma falls
    diyaluma waterfall
    upper diyaluma
    upper diyaluma camping
    upper diyaluma location
    upper diyaluma hike
    diyaluma waterfall visit
    how to go upper diyaluma
    how to treak diyaluma waterfall
    upper diyaluma route
    Diyaluma Camping
    දියලුම
    උඩ දියලුම
    දියලුම උඩ Camping
    උඩ දියලුම Camping
    දියලුම Camping
    diyaluma diya ali
    diyaluma diya ella
    diyaluma diya ali amal perera
    diyaluma diya ali karaoke
    travel
    sri lanka
    diyaluma
    waterfall
    diyalumawaterfall
    koslanda
    travel sri lanka
    road trip
    beautifull srilanka
    nature
    water
    tourisum
    sri lanka tourisum
    ella tourisum
    #දියලුම #Diyaluma #Srilanka

ความคิดเห็น • 43

  • @thejourneyoftakeshi8682
    @thejourneyoftakeshi8682 3 ปีที่แล้ว +2

    Wow super 😀 harsha aiyaga list akan adura gatta twt super channel akak ❤️ keep it up guy’s 💪

    • @NadeeshVlogs
      @NadeeshVlogs  3 ปีที่แล้ว +1

      අදහසට වගේම අගය කිරීමටත් බොහොම ස්තූතියි 🙏🙏

  • @TravelSerendib
    @TravelSerendib 3 ปีที่แล้ว +2

    Superb video buddy 💪😍 අහම්බෙන් දැක්කේ හරිම ලස්සනයි

  • @Travel_With_Tilan
    @Travel_With_Tilan 3 ปีที่แล้ว +2

    නියමයි අයියා 😍

  • @explore9571
    @explore9571 3 ปีที่แล้ว +1

    යන්න ආසම තැනක්.පට්ට video එකක්❤😍

    • @NadeeshVlogs
      @NadeeshVlogs  3 ปีที่แล้ว

      යන්න යන්න අනිවාර්යයෙන්ම

  • @teamper_stories
    @teamper_stories 3 ปีที่แล้ว +1

    සුපිරි 👍👊

    • @NadeeshVlogs
      @NadeeshVlogs  3 ปีที่แล้ว +1

      ස්තූතියි 🙏 🙏

  • @k.s1598
    @k.s1598 2 ปีที่แล้ว +1

    සුපිරි 👍👍👍

  • @DilshanJathunga
    @DilshanJathunga 3 ปีที่แล้ว +1

    super.. keep it up ❤️

  • @mrrondeofficial
    @mrrondeofficial 3 ปีที่แล้ว +1

    Superb 👏

  • @ransikasrimali6030
    @ransikasrimali6030 2 ปีที่แล้ว +1

    Woww 💖

  • @kasunranga8019
    @kasunranga8019 3 ปีที่แล้ว +1

    Super ❤️👍

  • @travelocityLK
    @travelocityLK 3 ปีที่แล้ว +1

    Awesome 💜

  • @tikiyabro4890
    @tikiyabro4890 ปีที่แล้ว

    ❤❤

  • @bhashithadumindu7366
    @bhashithadumindu7366 ปีที่แล้ว +3

    මෙ අර ගයිඩ් කාරය කියනෝ ඇහුන උඩ කෑම්ප් කරන්න දෙන්නැ,දෙන්නෙ ඒ ගොල්ලන්ගෙ ඉඩම් වල කියල.කෑම්ප් කරන්න දෙන්නෙ නැද්ද උඩ..

    • @NadeeshVlogs
      @NadeeshVlogs  ปีที่แล้ว +1

      මේ දවස් වල නම් හරියටම කියන්න දන්නෙ නෑ, සමහර දවස් වලදි ගමේ උන් ටිකක් අවුල් දාන සීන් එකක් තියෙනව. කෑම්ප් කරනව නම් හරියට දැනෙගෙනම යන්න

  • @janu5077
    @janu5077 2 ปีที่แล้ว +2

    peautipul, from Swiss,,, jaffna

    • @NadeeshVlogs
      @NadeeshVlogs  2 ปีที่แล้ว

      😻😻

    • @janu5077
      @janu5077 2 ปีที่แล้ว +1

      @@NadeeshVlogs nangi 🙏

  • @ishanmadhusanka6109
    @ishanmadhusanka6109 ปีที่แล้ว +1

    Udta signle tiyeid?

  • @lahirujayasinghe8507
    @lahirujayasinghe8507 3 ปีที่แล้ว +4

    Othana nikan manussayekta Hari paara hoyagena yanna denne na. Oya video eke mulinma hambena minissu denna inne, egollo thamai e wade karanne. Egollo guidela widihata gaththe nathi unoth yanna bari wenna paare tiyena landmarks wenas karala tiyenne. Jaraama minissu tikak. Ahuwenna epa. Mey video eke kiyana widihatama yanna. Ogollonta thanks meka pennala dunnata

    • @NadeeshVlogs
      @NadeeshVlogs  3 ปีที่แล้ว +2

      ඔව් ඒ කට්ටිය හිතලම පාර වරද්දනව

    • @dishanmadhuranga1808
      @dishanmadhuranga1808 2 ปีที่แล้ว +1

      appa

  • @mrmadushanperera
    @mrmadushanperera 3 ปีที่แล้ว +1

    Maxa. 🇱🇰👍

  • @ropektaprint1674
    @ropektaprint1674 3 ปีที่แล้ว +4

    ඔය මුලින් හම්බවෙන ගයිඩ් කාරයා තමයි පාර වරද්දන්නෙ.

    • @NadeeshVlogs
      @NadeeshVlogs  3 ปีที่แล้ว +1

      ඔව් යන ගොඩ දෙනෙක්ට එහෙම කරනව කියල ආරංචියි

    • @lahirujayasinghe8507
      @lahirujayasinghe8507 3 ปีที่แล้ว +1

      Ow apitath ekama karaa

    • @NadeeshVlogs
      @NadeeshVlogs  ปีที่แล้ว

      @@lahirujayasinghe8507 ganak kada ganna thama

  • @sudheeraindrakheela8734
    @sudheeraindrakheela8734 3 ปีที่แล้ว +1

    උසින් දෙවෙනි නෙවෙයි bro.. උසින් 4

    • @NadeeshVlogs
      @NadeeshVlogs  3 ปีที่แล้ว

      අහ් එතන පොඩිවැරදීමක් 🤭

  • @SweetsNSnacksSafari
    @SweetsNSnacksSafari 3 ปีที่แล้ว +1

    89