Upper Diyaluma|උඩ දියලුම|Night Camp| Sri Lanka|Hiker 360

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • #upper #diyaluma #waterfall
    ලගින් යද්දි කොස්ලන්දෙදි කොමල පාන සුන්දරී....
    වෙන කවුද ඉතිං දියලුම නාරි ඇරෙන්න.. බදුල්ල දිස්ත්‍රික්කයේ, හල්දුම්මුල්ල, කොස්ලන්දෙ වැල්ලවාය-බෙරගල මහා මාර්ගයට මුහුණ ලා කඩා හැලෙන දියලුම දිය ඇල්ල බලන්න
    කදවුරු බදින්නන රව්දුයි මමයි පෙරුම් පුරල පුරල ගියා. පහල දියලුමේ සිරියත් විදගෙනම අපි 220m ක් උස උඩ දියලුමට යද්දි හිරු දියලුමට සමුදෙන ගමන්.
    ඒ විදියට එදා ගොම්මන දියලුම උඩම ගෙවෙද්දි.... නෑ නෑ ඉතිරි ටික ඔයා කියවන්න නෙවෙයි උඩට ගිහින් බලලම එන්න.
    #Upper #Diyaluma #Sri #Lanka #Hiker_360 #Night #Camp

ความคิดเห็น • 65

  • @hiker3602
    @hiker3602  2 หลายเดือนก่อน

    බලන්න, මේ සොබාදහම මොන තරම් චමත්කාරජනක ද සුන්දරද, ඒ සුන්දරත්වය විඳින්න යන ඔයාත් ඒ වගේම සොඳුරු කෙනෙක් වෙන්න. ඔයාගෙ අතින් මේ පරිසර පද්ධතියකට නොදැනුවත්ව වත් වරැද්දක් නොවෙන්න වග බලා ගන්න. කුණු බිඳක් නොහෙලන, ගහ කොළ නොසිඳන පරාථකාමී පුරවැසියෙක් වෙන්න. එදාට ඔයත් සොඳුරු සංචාරකයෙක් වෙයි. ❤🙏

  • @ranjithkumara266
    @ranjithkumara266 ปีที่แล้ว +2

    Eththatama niyamai oyalage gamana.asawen beluwa.

    • @hiker3602
      @hiker3602  ปีที่แล้ว

      Thank you 😇❤️

  • @ruwanchamara9303
    @ruwanchamara9303 2 ปีที่แล้ว +1

    Hahari ubala palayalako apiwa daala anyway super video bro. Good luck 👍 💓

    • @hiker3602
      @hiker3602  2 ปีที่แล้ว +1

      kalin giyee🤫

  • @wildfeatadventure
    @wildfeatadventure 8 หลายเดือนก่อน +1

    👌🏻ලස්සනයි

    • @hiker3602
      @hiker3602  8 หลายเดือนก่อน

      Thank you 💚

  • @malithvijesingha6900
    @malithvijesingha6900 2 ปีที่แล้ว +1

    ❤️

  • @lmten441
    @lmten441 2 ปีที่แล้ว +1

    🖤

  • @sachinijayalath2048
    @sachinijayalath2048 2 ปีที่แล้ว +2

    Api me mase 5 wenida ynna inne.haputhale idala bus tiyna welawak dnnwanm kawruhri kiynnko

  • @suchinthanawijesundara6464
    @suchinthanawijesundara6464 2 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @chamodperera6895
    @chamodperera6895 2 ปีที่แล้ว +1

    Good luck both of you and God Bless You

  • @danilkamewan9984
    @danilkamewan9984 2 ปีที่แล้ว +1

    අපිත් යන්න ඉන්නේ අප්‍රේල්... අයියලාගේ වීඩියෝ එකෙන් තැන දැනගත්තා... තෑන්ක්ස් 😁

    • @hiker3602
      @hiker3602  2 ปีที่แล้ว

      කොල්ලො පරිස්සමෙන් ෆන් එකත් අරන් ප්ලේස් එකත් පරිස්සම් කරල එන්න ඕනි. 💚💪

  • @aziishorts5273
    @aziishorts5273 11 หลายเดือนก่อน +1

    ❤🇱🇰👌🏻

    • @hiker3602
      @hiker3602  11 หลายเดือนก่อน

      💚

  • @kochchiya
    @kochchiya 2 ปีที่แล้ว +2

    මරු ඉතින් 😇😇

  • @thusharasampatha5521
    @thusharasampatha5521 2 ปีที่แล้ว +1

    Different experience ❤️😌

  • @dilaxshan1132
    @dilaxshan1132 2 ปีที่แล้ว +1

    Niyamai mchm ❣️🤝🔥🔥

  • @Nice_Click
    @Nice_Click 2 ปีที่แล้ว +1

    Maru aaa ❤️❤️❤️

  • @traveltrinco
    @traveltrinco ปีที่แล้ว +1

    ලස්සනයි

  • @dulith_96
    @dulith_96 2 ปีที่แล้ว +1

    නියමයි කොල්ලෝ 💓

  • @vithujansundaramoorthy6644
    @vithujansundaramoorthy6644 2 ปีที่แล้ว +1

    Wow ❤️

    • @hiker3602
      @hiker3602  2 ปีที่แล้ว

      thanks 💚💚

  • @tilinipasangi3904
    @tilinipasangi3904 ปีที่แล้ว +1

    😍😍

  • @MadMap-SL
    @MadMap-SL 2 ปีที่แล้ว +1

    Nice mcn

  • @kavindusankalpa4170
    @kavindusankalpa4170 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @tharinduviraj4994
    @tharinduviraj4994 2 ปีที่แล้ว +1

    Supiri

  • @gima_bro_traveller
    @gima_bro_traveller ปีที่แล้ว +3

    e dawas wala ali seen ekak nadda kollo..

    • @hiker3602
      @hiker3602  ปีที่แล้ว +2

      Ali innwa brother. E kaleth hitiya. Eth ali oya api inna hariyta enne nee. Oya diyaelle udatama yanna tikak durai. Anna ee udama tike thamai koslanda line eken ali enne. Ee kaale indlama ali hitiya e tike. E hariye camp krne nee ithn. Me ape camp krnne diya ella watenama thana neh. Eheta enna ali gdk pahalata bahinna ona. E tikata enne ne brother.

    • @gima_bro_traveller
      @gima_bro_traveller ปีที่แล้ว +1

      @@hiker3602 eeka thamai neda. ara denna camp karala thiyenne wena paththaka ne

    • @hiker3602
      @hiker3602  ปีที่แล้ว +1

      @@gima_bro_traveller ow. Udahatama wenna

    • @gima_bro_traveller
      @gima_bro_traveller ปีที่แล้ว +1

      @@hiker3602 eeka thamai pau wade. Video ekanam maru okkoma baluwa patta ❤️

    • @hiker3602
      @hiker3602  ปีที่แล้ว

      @@gima_bro_traveller Thank you machan🧡

  • @isharasandanuwan8074
    @isharasandanuwan8074 2 ปีที่แล้ว +1

    😁😁😁😁😍😍😍

  • @MA-fi9oq
    @MA-fi9oq ปีที่แล้ว +1

    ❤👍💪💪🙏

  • @wihagawidusara3006
    @wihagawidusara3006 ปีที่แล้ว +1

    උක පුඩ දා ඇල්ලෙත් වීඩියෝ එකක් දාන්න අපිට බලන්න 😊

  • @mahawaththapraboda5123
    @mahawaththapraboda5123 2 ปีที่แล้ว +1

  • @ranjithfernando6382
    @ranjithfernando6382 ปีที่แล้ว +1

    Apith giyaa

  • @akiakila384
    @akiakila384 2 ปีที่แล้ว +1

    aiye apith me mase anthima yanna inne diyluma pallaya hotel rooms hari normal room ema thiyanawada nawathinna

    • @hiker3602
      @hiker3602  2 ปีที่แล้ว +1

      diyaluma ella watena pahala paalama gawa indal udata koslanda pattata yaddi rooms place dekak witara tibuna. kohomada nam danne nee. board thibuna

    • @akiakila384
      @akiakila384 2 ปีที่แล้ว +1

      @@hiker3602 thanq aiye❤

    • @hiker3602
      @hiker3602  2 ปีที่แล้ว

      @@akiakila384 🤗

  • @mihiyagaming2880
    @mihiyagaming2880 2 ปีที่แล้ว +1

    අයියා කොහෙද

    • @hiker3602
      @hiker3602  2 ปีที่แล้ว

      Api embilipitiye bro

  • @siriedirisooriya138
    @siriedirisooriya138 2 ปีที่แล้ว +1

    ❤️❤️