Ridawana Jeewithe (රිදවනා ජීවිතේ) - Shihan Mihiranga ft. Thilina Ruhunage (Official Lyric Video)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 มี.ค. 2023
  • Ridawana Jeewithe (රිදවනා ජීවිතේ) - Shihan Mihiranga ft. Thilina Ruhunage (Official Lyric Video)
    Listen/Download: link.airxone.co/ridawanajeewithe
    (Available on Spotify, Apple Music/iTunes, Deezer & more)
    Make sure to subscribe to @Voizy Music, and turn on notifications to stay updated with all new uploads.
    👉 bit.ly/SubscribeVoizyMusic 👈
    Artist: Shihan Mihiranga
    Music & Melody : ‪@ThilinaRuhunage‬ [ THILINA R ]
    Lyrics: Rachitha Wakista
    Recorded, Mix & Mastering | Thilina Ruhunage Colombo, Sri Lanka
    Artwork: Jay Creations
    Watch our Highlights: th-cam.com/users/playlist?list...
    Watch our Music Videos: • Music Videos
    Lyrics,
    රිදවනා ජීවිතේ හංගන්න තියලා
    කකියනා හදවතින් ආදරේ හෙව්වා
    නොහැගෙනා මගෙ ජීවිතේ දෝ කියා
    හදිසියේ වගෙ හීනෙකින් ඇහැරුනා
    එනතුරා නුබ මග බලන් හිටියා
    තනිවෙනා හිත පරිස්සම් කරලා
    මේ වගේ නම් නෑ ඉතින් මං කල්පනා කරලා
    නෑ තවත් වෙන හීනයක් ඔය හිතින් මිදිලා
    හෙමි හෙමින්
    හිත ඉල්ලනා
    නොනිදනා හුස්මකින්
    ලග රැදුනා
    මේ තරම් කල් ජීවිතේ උන් පාලුවක් රැදිලා
    ආදරෙන් දෑතින් අරන් ඈතකින් තියනා
    හෙමි හෙමින්
    හිත ඉල්ලනා
    නොනිදනා හුස්මකින්
    ලග රැදුනා
    රිදවනා ජීවිතේ හංගන්න තියලා
    කකියනා හදවතින් ආදරේ හෙව්වා
    නොහැගෙනා මගෙ ජීවිතේ දෝ කියා
    හදිසියේ වගෙ හීනෙකින් ඇහැරුනා
    එනතුරා නුබ මග බලන් හිටියා
    තනිවෙනා හිත පරිස්සම් කරලා
    ☛ Spotify - spoti.fi/3mmpk4w
    ☛ Apple Music - apple.co/3mfKFN7
    ☛ TH-cam - www.youtube.com/@ThilinaRuhun...
    ☛ Facebook - / ​
    ☛ Instagram - / ​
    ☛ Website - voizymusic.com/​
    ☛ TikTok - vm.tiktok.com/ZSeNxtY67/
    Copyrights © ℗ 2021 Voizy Music, a division of Voizy Universe (PVT) Ltd.
    #shihanmihiranga #ridawanajeewithe #voizymusic #thilinaruhunage #voizyuniverse #sinhalasongs​ #sinhalasindu​ #sinhalavideosongs
  • บันเทิง

ความคิดเห็น • 84

  • @VoizyMusic
    @VoizyMusic  ปีที่แล้ว +21

    Listen/Download: arxn.link/ridawanajeewithe
    (Available on Spotify, Apple Music/iTunes, Deezer & more)

  • @s.r.s.gymnastic1510
    @s.r.s.gymnastic1510 9 หลายเดือนก่อน +51

    අමුතුම ගැම්මක් ඒ සිංදුවල❤

    • @lakshani1938
      @lakshani1938 8 หลายเดือนก่อน +1

      Ou 🥺🤍

    • @dands7049
      @dands7049 4 หลายเดือนก่อน +1

      ඔව්❤❤❤❤

  • @user-rs2rf3xf3i
    @user-rs2rf3xf3i 5 หลายเดือนก่อน +8

    ශිහාන් අයියගේ හැම සිංදුවක් මංපණ වගේ ආදරේයි ඒ වුනාට ශිහාන් අයියා මේ සිංදුව මටම ලියපු ඵකක් ශිහාන් අයියේ ඔයාට ආදරේයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @0107shanika
    @0107shanika 6 หลายเดือนก่อน +8

    රිදවනා ඡිවිතේ හංගන් තියනා
    කකියනා හදවතින් ආදරේ සෙව්වා. 🥺🤍

  • @ExcitedDrill-pp1wb
    @ExcitedDrill-pp1wb 5 วันที่ผ่านมา +1

    I live shihan AIA Jesu. Pehitai

  • @user-hr1ru9eh9t
    @user-hr1ru9eh9t หลายเดือนก่อน +3

    ගැම්මක්

  • @shashinikaushalya2916
    @shashinikaushalya2916 5 หลายเดือนก่อน +6

    තාමත් අහනවා........❤❤❤❤

  • @swarnipremachandra405
    @swarnipremachandra405 9 หลายเดือนก่อน +9

    අනේ එ voice එක🥺💕🌸

  • @ලහිරුගයාශාන්
    @ලහිරුගයාශාන් ปีที่แล้ว +14

    මතක ❤️❤️❤️

    • @VoizyMusic
      @VoizyMusic  ปีที่แล้ว +2

      පරන මතක අවුස්සන ගීත ❤

  • @isheerandi2231
    @isheerandi2231 ปีที่แล้ว +11

    ලස්සනම cariation අග තිය්‍ර්න්නෙ

  • @SkiperRadygo
    @SkiperRadygo ปีที่แล้ว +18

    ආසම ගායකයා

  • @vjvvhavec9089
    @vjvvhavec9089 25 วันที่ผ่านมา

    Nice song 👍♥️♥️♥️💐🌏

  • @outdooractivities1179
    @outdooractivities1179 24 วันที่ผ่านมา

    අදයී ඇහුවේ... මාර විදිය්ට වදින්න්වා

  • @user-ek6iw5eh9g
    @user-ek6iw5eh9g 5 หลายเดือนก่อน +2

    soft rock genre 1 thamai shihanta hariyanne...❤❤❤ Pop newe... Patta oi, lawata crawl 1k thyenwa voice 1...

    • @chanunwee4898
      @chanunwee4898 หลายเดือนก่อน

      hammo coach kohomada eka anna shihan rock karanawalu

  • @Harry55116
    @Harry55116 3 หลายเดือนก่อน +2

    මගේ ජීවිත කතාව😢

  • @lahiruuddika8727
    @lahiruuddika8727 7 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි

  • @user-xy4nu6dj6h
    @user-xy4nu6dj6h 19 วันที่ผ่านมา

    Beautifull song and my favourite Singer😍

  • @ChandraSiriyalatha-tj1qx
    @ChandraSiriyalatha-tj1qx 19 วันที่ผ่านมา

    Harima lassanai

  • @futurizer_
    @futurizer_ 4 หลายเดือนก่อน

    Voice එකට ගැලපෙන lyrics... දෙකටම සෙට් වෙන melody එක 😍👌

  • @madhushaweerasinghe1752
    @madhushaweerasinghe1752 ปีที่แล้ว +5

    fv singer 😍

  • @SangeethaLakmali-bj4zo
    @SangeethaLakmali-bj4zo ปีที่แล้ว +5

    Fv singer ♥️😍

  • @krishanimanjula4974
    @krishanimanjula4974 ปีที่แล้ว +6

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️
    Super

  • @tharidujayamanne1392
    @tharidujayamanne1392 3 หลายเดือนก่อน

    Visual එකක් තියෙනවා නම සුපිරි

  • @imalibandara2650
    @imalibandara2650 5 หลายเดือนก่อน +1

    Beautiful lyrics ♥️🤩

  • @sunilachandrasili9298
    @sunilachandrasili9298 5 หลายเดือนก่อน +1

    Marama lassanay

  • @SHANUKA
    @SHANUKA ปีที่แล้ว +11

    Vst එකක් live instrument එකක් කරන් ගන්න ආතල් එක 🥺😢

  • @dilshararathnayaka7358
    @dilshararathnayaka7358 หลายเดือนก่อน +1

    Pissuwak❤️

  • @hashandanuddhara266
    @hashandanuddhara266 3 หลายเดือนก่อน

    thawa song ekk karamu ...shihan ayya

  • @KADNA36
    @KADNA36 5 หลายเดือนก่อน +3

    February 18/2024 Listening at 1:48 am 👀🥺💎💜💞✨.

  • @deshanilakshika1309
    @deshanilakshika1309 11 หลายเดือนก่อน +1

    lassanai❤

  • @user-ws1xj2pw4d
    @user-ws1xj2pw4d 18 วันที่ผ่านมา

    Dil oyatai mee ❤❤❤❤ denne

  • @nirosha9819
    @nirosha9819 8 หลายเดือนก่อน +3

    Fav voice ❤️❤️❤️❤️❤️❤️❤️

  • @isheerandi2231
    @isheerandi2231 ปีที่แล้ว +4

    Super

  • @kavi3321
    @kavi3321 5 หลายเดือนก่อน +1

    Woow❤😢

  • @AkashInduwaraproductions12345
    @AkashInduwaraproductions12345 5 หลายเดือนก่อน

    I love this song😍❤💫

  • @harshanikuruppu1764
    @harshanikuruppu1764 5 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @methmiweerasingha6441
    @methmiweerasingha6441 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @user-vg1lz7in4k
    @user-vg1lz7in4k 4 หลายเดือนก่อน

    හදවතේ ගායකයා🥰❤❤❤❤❤

  • @udayanganipolgampala3644
    @udayanganipolgampala3644 ปีที่แล้ว +4

    👌👌

  • @renukarenuka8330
    @renukarenuka8330 ปีที่แล้ว +4

    ❤❤❤🎵🎵🎵

  • @user-vl8hy6oy5h
    @user-vl8hy6oy5h ปีที่แล้ว +4

  • @NoraNatalia1111
    @NoraNatalia1111 8 หลายเดือนก่อน +3

    ❤❤

  • @sdsvfamily1418
    @sdsvfamily1418 4 หลายเดือนก่อน

    ශිහාන් මල්ලි ඔයාව දැක ගන්න ජීවිතේ පුදුම ආශාවෙන් ඉන්නෙ ❤❤ ආදරෙයි මචං හැමදාම

  • @SkiperRadygo
    @SkiperRadygo ปีที่แล้ว +4

    @shihan mihiranga

  • @dineeshagayathri7470
    @dineeshagayathri7470 5 หลายเดือนก่อน +1

    Fav❤

  • @user-hr1ru9eh9t
    @user-hr1ru9eh9t หลายเดือนก่อน +1

    😢😢😢😢❤❤❤❤❤😊😊😊😊

  • @user-ws1xj2pw4d
    @user-ws1xj2pw4d หลายเดือนก่อน

    Adareyii aiyeee❤❤❤❤❤❤😮😮

  • @malshanmaduwantha5238
    @malshanmaduwantha5238 7 หลายเดือนก่อน +1

    Wow

  • @shashika-pg4ie
    @shashika-pg4ie ปีที่แล้ว +3

    ❤❤❤

  • @user-qp8dy5hz4o
    @user-qp8dy5hz4o 8 หลายเดือนก่อน +1

    E vachana🥺

  • @ayesharathnayaka76
    @ayesharathnayaka76 5 หลายเดือนก่อน

    Fv ❤

  • @tharidujayamanne1392
    @tharidujayamanne1392 3 หลายเดือนก่อน

    හදවතත කතා කරන සින්දු😊

  • @michelleann6788
    @michelleann6788 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @vipulinisadarari6529
    @vipulinisadarari6529 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @disadissanayake441
    @disadissanayake441 7 หลายเดือนก่อน

    End of the 2023 🥺♥️ 11.25pm

  • @piyumimadhushani7522
    @piyumimadhushani7522 20 วันที่ผ่านมา

    2024 anyone ❤❤❤❤
    🎉🎉🎉🎉

  • @sewwandidias6233
    @sewwandidias6233 ปีที่แล้ว +3

  • @sachingimhana9748
    @sachingimhana9748 หลายเดือนก่อน

    ❤❤

  • @dumeeshachamod6449
    @dumeeshachamod6449 ปีที่แล้ว +6

    ❤❤❤❤

  • @dands7049
    @dands7049 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @ayagamabraveheart
    @ayagamabraveheart หลายเดือนก่อน

  • @pradeepnishantha1022
    @pradeepnishantha1022 หลายเดือนก่อน

  • @pradeepnishantha1022
    @pradeepnishantha1022 หลายเดือนก่อน

  • @mangofriendsavacadobar6523
    @mangofriendsavacadobar6523 ปีที่แล้ว +2

    ❤❤

  • @pasiduliyanage7325
    @pasiduliyanage7325 ปีที่แล้ว +3

    ❤️

  • @isurikaperera7646
    @isurikaperera7646 7 หลายเดือนก่อน +1

  • @praneethsathishka3259
    @praneethsathishka3259 8 หลายเดือนก่อน +1

  • @user-hf1st4fe2f
    @user-hf1st4fe2f 8 หลายเดือนก่อน +1

  • @Siyu23457
    @Siyu23457 7 หลายเดือนก่อน

    ❤❤

  • @user-vn1hm6ut5f
    @user-vn1hm6ut5f 6 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @sunandaudeni9688
    @sunandaudeni9688 6 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @sarathpriyantha1351
    @sarathpriyantha1351 5 หลายเดือนก่อน

  • @savindi-dw6jy
    @savindi-dw6jy ปีที่แล้ว +4

    ♥️♥️♥️♥️

  • @pradeepsanuka394
    @pradeepsanuka394 2 หลายเดือนก่อน