Vishnu's 10 avatar | විශ්ණු දස අවතාර - Part #1

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 119

  • @-xxx5349
    @-xxx5349 5 ปีที่แล้ว +31

    බුද්ධ කින අවතාරය ගැන මෙතන ක්මෙන්ට් කරලා තින අයට ප්‍රශ්නයක් ඇති.බුදුන් වහන්සෙ සහා විෂ්නුගෙ අවතාර අතර සම්බන්දයක් නෑ.එත් හින්දුන් විශ්වාස කරන්නෙ බුදුන් කියන්නෙත් විෂ්නුගෙ අවතාරයක් කිල.පැහැදිලි සඳහනක් නැතත් මෙ බුද්ධ කින අවතාරය ගැන හින්දුන්ගෙ විශ්වාසය එයයි.එය ඔවුන්ගෙ පොත්පත් වල සඳහන් දෙ.නැතුව මෙ විඩියො එක කරපු කෙනා ගොතපු කතාවක් නෙමෙ
    එතකොට බුද්දාගමෙ විෂ්නු දෙවියන් ගැන සඳහන් වෙන තැනක් තමයි දෙවියන් සියල්ලක්ම බුදු හාමුදුරුවන් හමුවට එන කතාව.මෙකෙදි විෂ්නු දෙවියන් පවා තම පිරිස සමග ඇවිත් බුදුන් ඉදිරියෙ වන්දනා මාන කර පෙනි සිටිය බව සඳහන් වෙනවා.මාර පරාජය කිරිමෙදි බුද්දාගමට අනුව නම් කිසිම දෙවි කෙනෙක් කියා මහා බ්‍රහ්මයවත් ඉන්නෙ නෑ බුදුන් හමුවට මාරයා එද්දි.ඉතින් මාර පරාජයෙදි බුදු හිමියන් විසින් එය කලෙ තනිවමයි.මාරයා විසින් කල සියලුම බාදා නැවතුනෙ උන්වහන්සෙගෙ තින පාරමිතා ශක්තිය නිසා.දෙවි කෙනෙක් නිසා නෙමෙ.නමුත් බුද්දාගමට අනුව විෂ්නු කියන්නෙත් මාරයා(දෙවපුත්‍ර මාරයා) සමානම බලවත් තෙදවත් මහා ආනුභාව සම්පන්න දෙවි කෙනෙක්.එ වගෙම ඉහලම දිවය තලෙ වෙන පරනිම්මිත වසවර්තියෙ වාසය කරන කෙනෙක්(මතකයෙ හැටියට).වසවර්ති එහෙම නැත්තම් දෙව පුත්‍ර මාරයාද වාසය කරන්නෙ මෙ කියන දිවයතලයෙම තමා.නමුත් බුද්දාගමෙ සහ හින්දු ආගමෙ සඳහන් වෙන විෂ්නු කියන්නෙ දෙන්නෙක් කිලත් සමහරක් තැන්වල කිනවා.මොකද හින්දු ආගමෙ බුද්ධ කියන්නෙ විෂ්නුගෙ අවතාරයක් උනත්.බුද්ධාගමෙ බුදුන් කියන්නෙ මෙ ලොකෙ කිසිම කෙනෙක්ට සමාන නැති(දෙව් මිනිසුන් හො කිසිම කෙනෙක්ට) අසමසම ශ්‍රෙෂ්ටතම උතුම් කෙලෙස් නසා නිවන් අවබොද කරගත් මහා උත්තමයෙක්.බුද්ධාගමෙ සදහන් කාරණා වලට අනුව විෂ්නු පවා බුදුන් සරණ ගිය කෙනෙක් මිසක් බුදු හිමියන් ඉක්මවා ගිය කෙනෙක් නෙමෙ.

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว +8

      මට ලැබුනු වටිනම, හොදම, බුද්ධිමත්ම කොමෙන්ට් එක මෙක.... ඉතාමත් අනර්ගයි.......කියන්න වචන නෑ... තමන්ගේ දැනුමින්, නිවරදි කොනයෙන් බළලා මේ මත දැක්වීම කළ එක ගැන ආඩම්බරයි..

    • @pathumdilanka6458
      @pathumdilanka6458 4 ปีที่แล้ว +2

      හින්දු පුරාණයේ එන මිත්‍යා දෘෂ්ඨියක් විතරයි විෂ්ණු කියන්නේ

    • @yasasdeuthuru4879
      @yasasdeuthuru4879 3 ปีที่แล้ว

      එහෙම නොවුණත්

    • @Adii568
      @Adii568 3 ปีที่แล้ว +2

      @@pathumdilanka6458 එහෙම කියන්න තමුන්ට හිමි දිවැස් තියෙනෙවයි විෂ්ණු දැකලා නෑ ඉන් අපි ගැන දන්නේ නෑ ඒ වගේම යා බොරු වෙන්නත් විදියකුත් නෑ

    • @pathumdilanka6458
      @pathumdilanka6458 3 ปีที่แล้ว

      @@Adii568 mewata uthara denawata vadiya hodai neda mahathoyo thamange deyak balagena paduwe inna eka.daramaye hasirenna dahrmaya visin raki.eka needa parama sathya.randu vela palak na 🙏🙏

  • @vishwadilhara6960
    @vishwadilhara6960 2 ปีที่แล้ว +4

    දෙව්,බමුණන් ගේ ගුරු වූ අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේ

  • @SujathaSujatha-sr7yv
    @SujathaSujatha-sr7yv 2 ปีที่แล้ว +1

    මෙ කථා කීප ආකාරෙකට තියනව.තෙරුවන්ගේ සරනයි.නමෝ බුද්දාය

  • @ishanudara8392
    @ishanudara8392 ปีที่แล้ว +7

    විෂ්ණු දෙවියන් සක්‍ර දෙවියන්ට වඩා උසස් බලසම්පන්නයි මිත්‍යාදුෂ්ටික වෙන්න එපා දරුවා

  • @thanulakanchana3779
    @thanulakanchana3779 3 ปีที่แล้ว +6

    The Budhdha was not an incarnation of vishnu,but the Budhdha was entrusted with the task of preserving the sasana of srakragod.Srakragod king entrusts it to vishnu.under the blessing of oard shiva and goddess kali. As king vishnu Sakvithi,the Hindu devotees of manulo are sent refuge in the @t is expected to opean the gates of Nirvana and Heaven by 2030.,2040(ancient Parakumba Siritha book*SRILANKA*

  • @chproduction526
    @chproduction526 9 หลายเดือนก่อน +2

    බයිබලයේ තියෙන නෝවා ගේ කතාවට සමානයි

    • @lahirusandeepaweerarathne5409
      @lahirusandeepaweerarathne5409 3 หลายเดือนก่อน +1

      ඔව් හින්දු ආගමෙ තියෙන්නෙත් ඒ කතාවම තමයි

    • @SeshanBhagye
      @SeshanBhagye 26 วันที่ผ่านมา

      එකනෙ😕🤔

  • @KolamKolla
    @KolamKolla 5 ปีที่แล้ว +7

    niyamai anith tikath one😊😊😊

  • @dhawalapiumi3370
    @dhawalapiumi3370 3 ปีที่แล้ว +3

    Radha krishna kathawa denna puluwada

  • @lalithkanchana3470
    @lalithkanchana3470 5 ปีที่แล้ว +3

    Godak thank you ane dammata meka danakan balan hitiye. Anith kathawath ikmanin danna. 😃😃😃😃😃😃💖💖💖💖💖💖

  • @shanesavier586
    @shanesavier586 3 ปีที่แล้ว +6

    ගෞතම බුදුරජාණන් වහන්සේට හින්දු දෙවිවරුන් සමඟ කිසිම සම්බන්ධයක් නැත. බුදුරජාණන් වහන්සේ විෂ්ණු දෙවියන්ගේ අවතාරයක් ලෙස හින්දු භක්තිකයන් විශ්වාස කරන නමුත් බෞද්ධයන් ඔහුව කිසිදු හින්දු දෙවියෙකුගේ අවතාරයක් ලෙස සලකන්නේ නැත. බුද්ධාගම සදාකාලික දිව්‍යමය පැවැත්මක් විශ්වාස නොකරයි. බුදුරජාණන් වහන්සේ මිථ්‍යා කථා මෙන් නොව සැබෑ පුද්ගලයෙකි. විෂ්ණු දෙවියන් ගෞතම යන නමින‍‍් බුදු වුනෙ නම් මීට පෙර බුද්ධාගම ඉන්දියාවේ බ්‍රාහ්මණයන් සහ වෙනත් හින්දු භක්තිකයන් විසින් පිළිගත්තේ නැත්තේ ඇයි?

    • @shashiwijendara2803
      @shashiwijendara2803 3 ปีที่แล้ว

      Vishnu tama bunun oya na kiyanawa nam oppu karanna

    • @shashiwijendara2803
      @shashiwijendara2803 3 ปีที่แล้ว

      Owa hindu purana poth wala tiyena ewa

    • @vishwadilhara6960
      @vishwadilhara6960 2 ปีที่แล้ว +1

      උන් මෝඩයි බං 🤣

    • @tunumonichakma8576
      @tunumonichakma8576 3 หลายเดือนก่อน

      Ayi ban ubala mewa patta pal boru passe yanne...eta wedi hoda nedda tripitaka pordak kiwa nam😂

  • @heshanheshan1306
    @heshanheshan1306 5 ปีที่แล้ว +5

    jaya sri wishnu dawa

  • @mymix636
    @mymix636 5 ปีที่แล้ว +5

    Me Maha Gan wathura kathawa thiyenne bibalene

  • @colorofict
    @colorofict 5 ปีที่แล้ว +5

    👍👍

  • @prasithhashintha1515
    @prasithhashintha1515 2 ปีที่แล้ว +3

    විෂ්ණු කියල දෙවියෙක් ගැන බුදු දහමෙ කොහෙවත් දේශනා කරල තියෙනව කියල මම නම් දන්නෙ නෑ

    • @user-ub5nw4zc3q
      @user-ub5nw4zc3q 11 หลายเดือนก่อน

      ඔව් ඒක හරි ඒ උපුල්වන් දෙවියෝ

  • @sihalayoutubechannel-youtubech
    @sihalayoutubechannel-youtubech ปีที่แล้ว +3

    පට්ට බොරු කියන්නේ හොයන්නේ බලන්නනේ නැතිව ..ඔහේ කියවනවා

  • @helabime3198
    @helabime3198 5 ปีที่แล้ว +6

    විශ්නු දෙවි කෙනෙක් නෙවෙයි හින්දු විස්වාස අනුව මහා බ්‍රහම්මයා ඔහුයි, ඔහුගේ පෙකෙනියන් තමයි බ්‍රහම්හ දෙවියන් උපන්නේ, විශ්නුගේ කටින් බ්‍රහම්මන්‍යෝද, උරහිසෙන් රජ කුලයන්ද, දනහිසෙන් වයිශ්‍ය හෙවත් වෙලද කුලයේ අයද, නියපොත්තෙන් ශුද්ද්‍රයෝ හෙවත් වසලයෝද උපන්නා කියලයි හින්දු ජනතාව විශ්වාස කරන්නේ

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว

      ස්තුතී තොරතුරු වලට.. ඉදිරියේදි තවත් තොරතුරු හුවමාරු කරගමු.

  • @shashiwijendara2803
    @shashiwijendara2803 3 ปีที่แล้ว +1

    Vishnu ge upath 24k vitara tiyenawa

  • @හන්සිකාසිරොමලි
    @හන්සිකාසිරොමලි 5 ปีที่แล้ว +3

    👍👍👍👍👍👍👍👍

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️❤️

  • @ishanudara8392
    @ishanudara8392 ปีที่แล้ว +1

    සක්‍ර දෙවියන්ගේ අණ විෂ්ණු දෙවියන් විලිගන්නේ නෑ

  • @slkarokechart4991
    @slkarokechart4991 4 ปีที่แล้ว +1

    sudali madan swamy gana wistharayk oni ?

    • @Howtolanka
      @Howtolanka  4 ปีที่แล้ว

      පැහැදිලි මදි 😢

  • @rikasrikas3949
    @rikasrikas3949 3 ปีที่แล้ว +2

    Chathur yugaya kiyanne 432000 avuruddatai.

  • @omidumaster4805
    @omidumaster4805 5 ปีที่แล้ว +7

    Suba aluth auruddak weva!

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว +2

      esema wewaaaaa.....

  • @kavinduuddipana1903
    @kavinduuddipana1903 4 ปีที่แล้ว +7

    මොකක්ද යකො බුද්ද අවතාරය කියන්නේ 😡😡😠😠😡

    • @Howtolanka
      @Howtolanka  4 ปีที่แล้ว +5

      හිංදූන්ගේ විස්වාසයක්... හිංදු ආගමේ කෙනෙකුන්ගෙන් ඇසුවොත් දැනගන්න ලැබේවි..

  • @surendrakumar-qm6cy
    @surendrakumar-qm6cy 2 ปีที่แล้ว

    thank u

  • @ishanshamika6485
    @ishanshamika6485 3 ปีที่แล้ว +2

    Vishnu devi phitai

  • @Around-v1f
    @Around-v1f 5 ปีที่แล้ว +5

    Hindunta Budhun wahanse kiyanne wisnuge dasa awathara walin ekak witarai .eth bauddha api dannawa budhun wahanse kisiwekuta samakala haki utthamayek nowana bawa anika budhun maweem wadaya pratikshepa kala kenek eth wishnu dewiyan daramaye maweem wadaya uganwanawa .budun kisima welawaka wisnuge awatarayak newei . E wagema uppalawarna dewiyan ha wishnu kiyanne dennek misa ekkenek newei

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว +2

      අනිත් ඒවා නම් දන්නෑ... බුදුන් ගැන පැවසූ සියල්ල පිලිගන්නවා.

  • @shashiwijendara2803
    @shashiwijendara2803 3 ปีที่แล้ว

    Hindu puranaye poth walath tiyenawa

  • @sellamdabro-4565
    @sellamdabro-4565 5 ปีที่แล้ว +4

    BUDDAGAMATA SAHA VISHNU ATHARA KISIMA SAMBANDAYAK NA BRO.

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว +1

      ඒම මගෙත් පුද්ගලික මතය. ඒත් විවිධ අය විවිධ අර්ථ කථන දෙනවා. ඒ මතයන් විතරයි ඉතින්.

    • @sellamdabro-4565
      @sellamdabro-4565 5 ปีที่แล้ว +1

      @@Howtolanka OK

  • @chiranthaLakaml
    @chiranthaLakaml 9 หลายเดือนก่อน

    Ayyanaka deviyange upatha kathawa nedda

  • @anilpriyadarshana4268
    @anilpriyadarshana4268 3 ปีที่แล้ว +2

    දෙවියන්ගේ නම් 108 එවන්න

  • @sankappamahasen4079
    @sankappamahasen4079 3 ปีที่แล้ว +2

    Budu dahame sadahan wenne vishnu kiyana deviyan gena neme lankawe inna upulwan deviyan gena polonnaru kaledi wage hindu balabem nisa upulwan deviyanwa vishnu deviyo kiyala bauddayan athara mul besa gaththa vishnu deviyo hindu devi knk namuth budu dahame sadahan wenne vishnu deviyo gena nemei upulwan deviyoo gena
    E wagema shakra deviyan visin lanakwe arakshawa ha budu dahame arakshawa bara dunne oya hindu ayage vishnu deviyanta neme sinhala upulwan deviyanta
    Pddk hithala balannako shakra deviyo kawadawath budu dahama araksha krnna hindu devi knkta den na. Enisa me vishnu deviyoi upulwan deviyoi kiyanne dennek api bauddayoo widiyata wishwasa krnna ona upulwan deviyanwa ethuma sowan u bawata potha pathe theenawa
    E nisa waradawa ganna epa ape rate eka eka ugayan wala hindu balapem nisa me vidiyata upulwan deviyo vishnu deviyo kiyla waraddagaththa. Api hodata hithanna one budu dahame theene me vishnu deviyo gena nemei upulwan deviyo gena

    • @kwijesinghe5703
      @kwijesinghe5703 2 ปีที่แล้ว

      උපුල්වන්, උත්පලවර්ණ දෙවියන් කියන්නෙත් විශ්නු දෙවියන්ට කියන තවත් නම්

    • @sankappamahasen4079
      @sankappamahasen4079 2 ปีที่แล้ว

      @@kwijesinghe5703 ඒක පසුකාලීනව එක එක්කෙනා වාසියට හදාගත්ත නම් මිසක ඔවුන් දෙදෙනා දෙන්නෙක්. විශ්නු දෙවියන් කියන්නෙ හින්දු දෙවි කෙනෙක් උපුල්වන් දෙවියන් කියන්නෙ සම්‍යක්දෘශ්ටික සෝතාපන්න පල ලාබී දෙවි කෙනෙක්

    • @kwijesinghe5703
      @kwijesinghe5703 2 ปีที่แล้ว

      @@sankappamahasen4079 එහෙමද..😊 සමාවෙන්න. මම ඉගෙන ගෙන තියෙන මතකයට අනුව මම කිව්වෙ.

    • @sankappamahasen4079
      @sankappamahasen4079 2 ปีที่แล้ว +1

      @@kwijesinghe5703 හරි ඒකට අවුලක් නැහැ 😁👊

    • @sankappamahasen4079
      @sankappamahasen4079 6 หลายเดือนก่อน

      ​@@kwijesinghe5703එහෙම නෙමෙයි.ඔබට පිස්සුද එතුමන් වහන්සේ සෝවාන් පල ලාබී කෙනෙක් විනා විශ්නු දෙවි යෙක් නෙමෙයි.හොයලා බලන්න අපේ උන් හදාගත්ත එකක් දෙන්නම එක්කෙනෙක් කියන එක

  • @sumuduwijerathne9371
    @sumuduwijerathne9371 7 หลายเดือนก่อน

    කල්කි කෝ?

  • @thilisaubhagya8483
    @thilisaubhagya8483 5 ปีที่แล้ว +3

    ayyo sry mn video ek blnn late unnh😊

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว

      අයියෝ... මම හිතුවෙ අද නම් මුලින්ම බලයි කියලා.... 😊
      කමක් නෑ... දෙවනි කොටස මේ දැන් හදලා ඉවර කලේ... හෙට හවහ හෝ, අනිද්දාට ඒකත් දානවා. ඒ කොටසේ නම් කථා 3ක්ම දාලා හදලා තියෙන්නේ....

    • @thilisaubhagya8483
      @thilisaubhagya8483 5 ปีที่แล้ว +1

      @@Howtolanka aurdu ns poddk busy unnh heeee sry
      happy new year ayy😊

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว

      @@thilisaubhagya8483 wish you the same buddy...

    • @thilisaubhagya8483
      @thilisaubhagya8483 5 ปีที่แล้ว +1

      @@Howtolanka 😊😊😊😊

  • @janakabandara6829
    @janakabandara6829 2 หลายเดือนก่อน

    Ithuru 9 nane

  • @omidumaster4805
    @omidumaster4805 5 ปีที่แล้ว +4

    10,000 lagai ne

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว +2

      hmmmm ow ow :)

  • @shashiwijendara2803
    @shashiwijendara2803 3 ปีที่แล้ว +1

    Budun vishnuge awararayak tama

    • @bagyadissanayake3686
      @bagyadissanayake3686 ปีที่แล้ว +1

      පිස්සුද බල්ලෝ

    • @Princess_Tulip
      @Princess_Tulip 3 หลายเดือนก่อน +1

      අනේ පලයන් දෙමලෝ යන්න😂

  • @lashikashehan3334
    @lashikashehan3334 5 ปีที่แล้ว +5

    Mara parajaya budun whanse visin kale.bawannu yogi balyen siyalu keles nsala.vishnu deviyange sambandayak na

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว

      විශ්ණු පමනක් නොවේ, ගිය කථාවක ආකාරයට කඩවර දෙවියන් පවා මාරපරාජය හා සම්බන්ධ කමක් තියනවාලු.... මටත් ඒ පිළිබද විස්වාසයක් නැහැ. අපි පොඩි කාලේ ඉදන් දන්න දේවල් එක්ක මේක පරස්පර විරෝධී... නමුත් තොරතුරු ගත්ත මූලාශ්‍ර වල තිබුනු නිසා ඇතුලත් කලා.

  • @Dananjayaprabhat-nz5td
    @Dananjayaprabhat-nz5td ปีที่แล้ว

    මනු රජු නේද පළවෙනි රජතුමා

  • @BROWN1.2M
    @BROWN1.2M 2 ปีที่แล้ว

    🇱🇰🧘

  • @pathumdilanka6458
    @pathumdilanka6458 5 ปีที่แล้ว +15

    ඔය විෂ්ණුගේ අවතාර වලට බුදු හාමුදුරුවෝ ගාවල පව් පුරවගන්න එපා

    • @ඇසලරණවකආරච්චි
      @ඇසලරණවකආරච්චි 5 ปีที่แล้ว +2

      me harakta therennene oka

    • @isurunuwan5170
      @isurunuwan5170 4 ปีที่แล้ว

      විෂ්ණු දෙවියන් තමයි බුදු වුනෙ ගෞවුතම නමින්

    • @pathumdilanka6458
      @pathumdilanka6458 4 ปีที่แล้ว +2

      @@isurunuwan5170 පිස්සුද oi

    • @isurunuwan5170
      @isurunuwan5170 4 ปีที่แล้ว

      @@pathumdilanka6458 වුබටද

    • @isurunuwan5170
      @isurunuwan5170 4 ปีที่แล้ว

      @@pathumdilanka6458 වුබ නොදන්න එවා නොකියා හිටපන් මමයි සම්බුද්ද සාසන අරක්ෂකයා වුබ හිතන්නෙ මම විෂ්ණු වෙවියන් කියලාද් මොඩයො.මම ගණ දෙවියන් තො මොඩ වුන පලියට රට්ටු මොඩ කරන්න එපා ප. හු..

  • @broo9415
    @broo9415 5 ปีที่แล้ว +3

    ශ්‍රක්‍ර දෙවි කියන්නෙ මහා දෙවියන්මද

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว +1

      දැනගන්න ලැඛෙන කරුණු අනුව.. දිව්‍යලෝකයේ පාළනය හිමි දෙවි කෙනා තමා සක්‍ර, එහෙමත් නැතිනම් ඉංද්‍ර දෙවි කියලා හදුන්වන්නේ. අපිට ඉතින් හරියටම තර්ක කරන්න නම් බැහැ. විවිධ ආගම් වල විවිධ දේ කියනවානි. කොහොම නමුත් දැනට තියන දත්ත් අනුව ඔහු දිව්‍යලෝකයේ පාළනය හිමි කෙනා.. (සෑම දිව්‍ය තලයකම නෙවේ.)

    • @nipunaranjitha6443
      @nipunaranjitha6443 2 ปีที่แล้ว

      ශක්‍ර කියන්නෙ ඉන්ද්‍රට එක් දිව්‍ය තලයක් පාලනය කරන කෙනෙක්. මහා දේව කියන්නෙ ශිවට

  • @2simpleyt606
    @2simpleyt606 5 ปีที่แล้ว +4

    Piyabana na malu

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว

      අයියෝ වැරදුනානි මට

  • @JOBSSrilanka957
    @JOBSSrilanka957 2 ปีที่แล้ว

    මාලු පියාබන්නේ නැත.🤣

  • @isurunuwan5170
    @isurunuwan5170 4 ปีที่แล้ว +2

    වුපුල්වන් දෙවියන් ගණ දෙවියන් .විෂ්නු දෙවියන් තමයි බුදු වුනෙ ගෞවුතම බුදුන් නමින්

    • @shanesavier586
      @shanesavier586 3 ปีที่แล้ว +3

      ubata pissuda

    • @funnynawi8263
      @funnynawi8263 3 ปีที่แล้ว +1

      Pissu hodatama

    • @sadesh-j8s
      @sadesh-j8s 3 ปีที่แล้ว +4

      Mole pariksha kara ganin. Ehenam ithinn atavisi buduvaru hemoma avathara vennethi.

    • @phkeerthi2298
      @phkeerthi2298 6 หลายเดือนก่อน

      අම්මෝ 😂😂😂

  • @manojkumara3411
    @manojkumara3411 3 ปีที่แล้ว

    බොරු එයා ගාව අවතර නz

  • @nuwanupeksha3216
    @nuwanupeksha3216 4 ปีที่แล้ว +5

    විශ්නු කිඋඅන්නෙ බොරුවක්..අහන්න අනෝජ් සිල්වා සර්ගෙ රාවනා ගැන දාලා තිඋඅන වීඩියෝ එක

    • @madhukabhashitha6759
      @madhukabhashitha6759 3 ปีที่แล้ว +1

      අන්න ඒකයි බං විෂ්ණු කියන්නේ fake එකක් විතරයි..

    • @shashiwijendara2803
      @shashiwijendara2803 3 ปีที่แล้ว +1

      Rawana gena purane liyaunu story poth tiyenne indiyawe broo

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      අනෙ එතකොට ramayane valmili ne liwe eya hitiye koheda kauda danne 😂😂😂

  • @movieworldgo9644
    @movieworldgo9644 5 ปีที่แล้ว +2

    hindu dewiyo nemei yakku