අපි ගියා kayaking🛶| මම ජීවිතේ first time කරපු දේවල්|අන්තෝන්ගෙ අම්මගේ චිකන් කරි එක 😍
ฝัง
- เผยแพร่เมื่อ 19 ต.ค. 2024
- Hello, beautiful souls! 💖
Welcome to our TH-cam channel, where love knows no borders! 🌟
Join us on our journey as we share our adventures, experiences, and insights from two different nations. From travel vlogs to cultural explorations, and beyond…
Subscribe to join our journey of love and laughter ✨
With love,
UDARI AND ANTHON 💞
Background songs are owned by Chamodya Wasalage ✨
I Do Not Own all the material I'm Posting On My Channel, If You Are A Copyright Owner And Want Your Work To Be Removed Please Contact Us First I'll necessary actions needed Immediately.
FACEBOOK : www.facebook.c...
•INSTAGRAM : www.instagram....
•TIKTOK : www.tiktok.com...
#love #couple #srilanka #foryou #explore #love blogs #vlogs #mixed #howto #village #viral #weekend #vlog #mixedcouple #dayvlog #sinhala #dayinlife #village #villagelife #villagelifestyle #nature #naturelovers #natural #naturephotography #couplegoals #weekend #kayaking #boat #vacation #srilanka #english
අපේ රටේ සමහර මිනිස්සුන්ට ලංකාවෙ ඉදගෙනත් අපේ සිංහල භාශාව අමතක කරල වෙනත් භාශාවලින් කතාකරන කාලෙක ඔයා විදේශිකයෙක් බැදල සිංහලත් හොදින් කතා කරන ගමන් ඔයාගෙ සැමියටත් සිංහල උගන්නන එක හරිම අගේ කල යුතුයි,කොහෙ ගියත් කොහෙ හිටියත් අපේ මවු රට අපේ මවු භාශාව අමතක නොකල යුතුයි,එයයි වැදගත්,හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි!
Thank youuu!! 😍♥️✨
අහම්බෙන් මේ චැනල් එක දැක්කෙ.එදා ඉඳන් හරිම කැමැත්තෙන් බලනවා..සතුටින් ඉන්න ගමන් ඒ සතුට අනිත් අයටත් බෙදලා දෙන හැම වෙලාවෙම සැනසීම හිතට ගේන මිනිස්සු හුඟක් වටිනවා...ස්තුතියි ❤❤❤ සතුට ආදරය සැනසීම වැඩි වැඩියෙන් ලැබේවා..!🌼🌼🌼🌸🌸💐💐🌹🌹
Thank you so much ♥️
Oyatath mama wish karanawa ♥️✨
ඔයාලා දෙන්නගෙ වීඩියෝ වලට ඒ තරම් ඇබ්බැහි වෙලා ඉන්නෙ හරිම ආසයි බලන්න ....ඔයාලා දෙන්නගෙ voice eka ...voice karana widihath maru...ආදරෙයි ගොඩක් dennatama ❤❤❤ hamadama hina wela sathutin inna dennama ❤❤😘🥰🥰🥰🥰🥰
Awsh thank youu!! 😍♥️
Oyathh ♥️✨
Tell us your love story .....❤
Okay♥️✨
ඔයා හරි ලස්සනයි දුව .හදවතිනුත් ලස්සන බව පේනවා ඔයාගෙ husband ,එයාගෙ family එකත් එක්ක සහයෝගයෙන් ඉන්න බව පේනවා ඔයා හරි වාසනාවන්තයි .මටත් ඔයා වගේ ලස්සන දුවක් ඉන්නවා ♥️♥️♥️
Thank you so much! ♥️✨
අලුතෙන් බලන්න ගත්තේ නන්ගි හරීම ආස හිතුනා.මේ දෙවෙනි වීඩියෝ එක ඔයාලගේ.
අනේ අන්තෝන් න්ම් හරිම,ශෝක්.❤ඔයත් එහෙමයි❤
ඔයා හරීම දක්ශයි ඒ වගේම වාසනාවන්තයි
මාවත් යාලුවෙක් කරගන්න...
ආදරෙයී🤩💕
අහම්බෙන් තමා මං ඔයාලව දැක්කේ අක්කෙ හරිම ආසාවෙන් එදා ඉදන් බලනවා මං ඔයාලව අනේ ඔයාලා හරිම ආදරනීයයි..අන්තොන් & එයාගෙ පවුල හරිම විනෝදයි ඒ වගේම funny ..ඔයා හරිම වාසනාවන්තයි අක්කියෝ...හැමදාම ඔහොම හිනාවෙලා සතුටින් ඉන්න...❤️😍
Thank you so much ♥️✨
අහම්බෙන් වීඩියෝ එකක් දැක්කෙ, මරු කියලා හිතිලා Subscribeත් කළා. ඇත්තටම මරු අක්කෙ,හරිම ලස්සනයි😍👌පුළුවන් හැමවෙලේම වීඩියෝ එකක් ගේන්න.ආදරෙයි ❤️✨
Thank youu♥️✨
අනේ ශෝයි😘🫶 ආදරෙයි 🎉ඊයෙ තමා අහම්බෙන් ඔයාලගෙ වීඩියෝ එකක් දැක්කේ😘🫶
Awsh thank you ♥️✨
Oya dana hema video ekakma sathutin balanawa.❤parissamin inna nangiyo oyala.budu saranai .!
Thankyou♥️😍😍
ඔයලා දෙන්නා හරිම ලස්සනයි ව්ඩ්යෝ එකත් ලස්සනයි අපිට කවදාවත් දකින්න නොලබෙන ලස්සන දෙවල් අපි බලාන්න අර එනවාට ඔයලා දෙන්නාටම ගොඩාක් ඉස්තුතියි බුදු සරණයි ඔයලා දෙන්නාටම ❤❤❤❤❤❤❤
Thank you ♥️✨
Anee akkiyoo aththatama shooiii hrima sathutak danenawa me vlog baladdi ❤
@@oshaninavodya2229 thank you dear 😍♥️✨
හරිම ලස්සනයි නංගී ඒ රට.....උදාරී අන්තෝනි ආදරෙයි.....❤❤❤
♥️🌹
My lucky girl..enjoy your life..adarei dennatama😘😘😘😘
Thank you! ♥️✨
හරිම හොඳ යි ඔයාලා දෙන්නා.අහම්බෙන් මෙම වීඩියෝ දැක්කේ. දැන් ආසාවෙන් බලන් ඉන්නේ ලොග් එකක් එනකම්. හැමෝටම දළදා සමිදු පිහිටයි. !
Thank you ♥️
අනේ හිනාව කුරැලු පැටියෙක් වගේ.අපේ ඩොක්ටර් නෝනා.මැනික් කැටේ.
😬♥️
Hari lassanai නංගී ඔය දෙන්නට budu saranai .සතුටින් inna
Thank you ♥️
Godak ලස්සනයි oyalage video . Oyla dennth ලස්සනයි godak budu saranai dennatama❤❤❤
@@NehansaJayasekara thank youuu♥️✨
අක්කි හරිම ශොයී අනේ ම ආසයී ඔයාලා දෙන්නට ආදරෙයි ❤️❤️❤️❤️
Thank you! ♥️✨
හරිම ලස්සනයි ඔයාලගෙ විඩියො ❤❤❤
Thank you ! 😍♥️✨
@@_UdariandAnthon ❤️
ආදරෙයි හැමදාම සතුටින් ඉන්න.බුදු සරණයි.❤❤
♥️✨😍
ඔයා ඉන්න රටත් ලස්සනයි,පරිසරයත් ලස්සනයි,ඔයාවත් ලස්සනයි, අන්තෝනිත් ලස්සනයි,පවුලේ අයත් ලස්සනයි,ඔක්කොම ලස්සනයි🌻🌱🌹❤️
Thank you! ♥️✨
Anton you’re smile soo pretty
And nangi your also very lucky girl ❤❤
Thank you ♥️✨
ඔයාගෙ හිනාව ලස්සනයි
Thank you ♥️
akka oyage vlogs lassanai Anthon aiya maru fun eke ennawa 😂 oyala dennama cute lassanai 🥰me place ekth lassni mind relax wenawa sathutin parissamen enna Love it 🤍💌
Awsh thank you dear😍♥️✨
Oyath ♥️
උදේ පාන්දරින්ම සීතල නැද්ද නංගි
Lassanai vedio vagema oyath.
Thank you! ♥️✨
god bless you n Anthony!😊
♥️✨
Vedio blna wath time ekak nh komhri enwa blna hrima asai oyala denata ❤❤ parisamen sathutin ina
Thank you! 🥹♥️✨
This vlog so nice.❤🎉
Thank you 😊
සිරසtv එකේ වලස් පැංචා cartoon එකේ music එක නේද ,දැනුත් ආසායි බලන්න .ඔයාගෙ video
es හරිම ලස්සනයි 🥰
Hee hee ow
Thank you! ♥️✨
@@_UdariandAnthon 🥰
What a soothing video rikz and anthon😍💓really nice♥️🫶😘
Thank you Pinto! ♥️✨
Aneee mta nm peya gaanak hari oya dennage ewa balanna puluwn akkiii 😩😩😩❤️❤️❤️❤️Kochchara beluwath epa wenne Nani 😩❤️
Awsh thank you dear♥️✨
❤❤❤waiting for QnA
@@nimeshapiyumini2483 😍♥️✨
Godaaak asawen balanawa shoi dennama❤❤❤
@@nadeekavedanapathirana5838 thank youu♥️
උදාරි හදන කෑම කාල අන්තෝනි මහත්වෙලා වගේ.
❤❤❤
@@ChathuRang-mk1lx heeeee 🤭🤭♥️
Pretty sisterrrrrrrrr and the handsome brother ❤️😎
Awsh thank you cutie ♥️✨
Shoi ane oyala denan 🥰..Oyalage channel eka ahamaben dakke.eda idan vlog ekak danakan balan inne.Q &A eka aragena ikmanatama enn 😊
Oyala dennatama suba pathanawa hamadama sathutin inna labenna kiyala..❤️❤️
Thank you so much ! ♥️✨
Hi kohmada oyalage vdeyo mama balane me lagade harem lassanai duwa oyala denna harema satuten innawa parassamin budu saranai duwa putha
Thank youu so much! ♥️✨
Harima lassanai deparak baluwa video eka❤❤
Awsh thank youu!♥️✨
3n weni paratath baluwa dan🙈
So so nice , all the best , God bless all , 👏👏👏❤️
Thank you
God bless you too♥️✨
කොහොමද නංගි ඔයා boy friend හොයා ගත්තෙ.ඔයාලා දෙන්නා නියමෙට match වෙනවා.ආදරෙයි ගොාාාාාඩාාාාාාාාක්.පරිස්සමෙන් සතුටින් ඉන්න.
බුදු සරණයි !!!
Thank youu ♥️✨
Mama kiyannam ♥️
Harima lassanai..hamadama sathutin innaaa ❤😊
@@TharangaRushanthi Thank youuu lokuamme ♥️✨
Aww aneee so funnn ❤❤❤
Heee heee ♥️✨
Ane hamadama akkige videos balanawa api hamadama video ekk danakan hri asawen balan inne❤️ adreyi denanatama hamadama me wage lassana video genn udari akki adath godak lassanai ❤️❤️🥰
Awsh thank youu !! 😍♥️✨
@@_UdariandAnthon ❤️🥰
ලස්සනයි ළමයෝ
Hi hodi innava woooooooooooooooooow✌️✌️✌️👍👍👍❤️❤️❤️❤️ marama lassanai 👍👍👍 oyala dennata❤️❤️❤️❤️ godak❤❤❤❤❤ sahutin parissamin ❤inna anhoni mallita den sihala puluwa neda hari soi ane 👍👍👌👌 adarei godak❤❤❤❤❤ bye 😍😍😍😍😍😍😍😍😍 😍😍😍😍😍😍😍😍😍
Thank you !! 😍♥️✨
Mokadda mey rata...harima lassanai.....❤
@@kamalkamangali3294 Belarus ! ♥️✨
Oyalage vlog balala godak sathutu wenawa.oyata godak sthuthi._ malika
😍♥️
අනේ අන්තෝන් අය්යා 😂❤️❤️
😂😂😂
Nangi ahmben tamai video eka dakke.harima lassanai.❤❤🎉
Thank youu! ♥️✨
Please come a vacation to Sri Lanka with Anthon , Udari
Sure ♥️✨
Puthea oyala dennage video ahamben dakkea harima asayi oyage katahada harima lassanayi sathutin enda puthea
Thank you ♥️✨
මේ අක්කේ අන්තොනි මොකද හිතන්නෙ අසල්වැසි රටවල් දෙක කරන යුද්දය ගැන 🤧🇺🇦❤
Eh gananam eyagen ahanna oneh thaama ahuwe naneh😬♥️
@@_UdariandAnthon ehenm ahl mathk unoth akka matath kiynn 🌝
❤❤❤ ලස්සනයි අක්කියෝ 😍😘
Thank youu! ♥️✨
Adai chanal ekata joined une...lassanai ..asa hithuna godak...onna sub..kla ❤❤
Thank youu!! 😍♥️✨
Wow akki, beautiful 🎉❤ Happy life akki & ayiyh 🎉🎉
@@nethmiayodya8116 Thank you dear ♥️✨
@@_UdariandAnthon❤🎉
Harima lassanaiii ❤❤❤
Thank you ♥️✨
Awwws so cute couple ❤❤❤
@@amashadilshani1434 Thank you!! ♥️✨
සුදු පුතා ආදරෙයි සිංහල දෝනිගෙන් ඉගෙන ගන්න
♥️✨
So lovely ❤❤
Thank you! ♥️✨
Harima shook❤❤❤
♥️😍
Ane lassanai dennama😍❤
Thank you! ♥️😍
❤❤❤❤❤❤❤❤❤Lassanai ගොඩක් Adarai
Thank you! ❤✨
Hee First comment eka ada magen 😌💗
Awshh thank you!!❤
That country very beautiful
@@NaleeAdikari 😍♥️✨
Anew shok couple ekak🥺💗
Thank you 😍♥️
Dennatama budusaranai
@@AnuAnu-h4u ♥️✨
Love story ek oni akkioo😊❤
Okay♥️
@@_UdariandAnthon 😚
❤❤
❤shoiii akki
@@RukshiFernandas 😍♥️✨
Awesome!!!! Anthon is so funny.. 🤣👍
Udari you should ask Anthon to teach you Russian. Don't you study Russian as a subject. We did untill 5th yr. Only in the final year we didn't do Russian. ❤❤
@@-kangaroodeshayen8033 heee hee his whole family is trying to teach me Russian but this stupid me still can’t talk Russian properly😅 We learn Russian in the university ♥️
@@_UdariandAnthon You will get there 👍👍👍❤
Nangi yatin dana letter wala size aka poddak loku karala dannako
Sure ♥️
Akkige hinawa lassanai
@@tharushikanethminibulukumb5774 Thank you! ♥️✨
Anthon is very funny😂❤️❤️❤️
Heee heee 🤭♥️✨
My cute cuple ❤😊❤
@@chamodisandeepani2025 Awsh thank you! ♥️✨
V.nice ❤
♥️✨
Woow so lovelyy ❤️😍😍
😍♥️✨
❤
❤❤
pancha cartoon music and you both , so cute 🥰
Thank you 😍♥️✨
මෙි දෝනි මගේ උනානමි
♥️✨
ආදරෙයි මැනික
♥️✨
Where is this place?❤❤❤
U mean the country rght?
It’s Belarus 🇧🇾
Oh OK it's locked in Belarus Europe. Nice place. Thank you 😊 ❤
Lassane
@@kumududanu8143 😍♥️✨
which country?
Belarus 🇧🇾
කොහෙද මේ රට❤
Belarus 🇧🇾♥️
😍❤
♥️✨
✨✨❤
😍♥️
❤🌹
♥️✨
අක්කා ඔහෙ මොකක්ද කරන job එක , ලංකාවට ළගදි එන්නෙ නැද්ද
Thaama studies karanawa 🥹♥️✨
@@_UdariandAnthon අයියව කොහොමද set උනේ , vedio එකක් දාන්නකො ඒ ගැන
@@PrabodSilva-nc9tp okayyy
Akke oya grodno wld inne
Ow dear ♥️✨
❤🎉
♥️✨
❤️😍
❤❤
Lassany akkiyoo❤ love you guys 😊
Thank youu ! ♥️✨
❤❤❤❤❤❤❤❤❤❤❤
💗
😍♥️✨
💜💜🌛🌟
😍♥️✨
බෙලරූස් වල අයත් කතාකරන්නෙ රුසියන් භාෂාවමද...
Ow
Samahara aya belarusian katha karanawa ♥️
Oya add ekaka ragapanawada?
@@HansimaFernando Ai eh ?
@@_UdariandAnthon oya vage kenek innavane add ekaka. E oyada naoga,
@@HansimaFernando hee hee naa 🤭
පිටරට උන්ව කසාද බැඳපු හැම ගෑනියෙක් එක්ක මම තරහයි සිංහල එකෙක් විදිහට ඇයි අපි මේ තරම් පරගැති වෙන්නේ සමහර විට මම ආත්මාර්ථකාමී මිනිහෙක් වෙන්න ඇති මට සමාවෙන්න ආදරය දැනුණු තැන හැමෝම නවතින්න ඕන ❤
♥️✨
Thank you soooooooo much nanga sharing this beautiful Vedio. මාර fun නේද Exam ඉවර උනාට පස්සේ..හරිම ආසාවෙන් බලන්නේ මේ Vedio s. Anthon ගෙ සිංහල හරිම ලස්සනයි අහන් ඉන්න. Very cute. හැමදාම සතුටින් ඉන්න.. ඔයාලා හැමෝටම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා budusaranai ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
Thank you so much ♥️✨😍