බුද්ධ දේශනාවට අනුව ලෝකයේ හටගැනීම - අතිපූජ්‍ය කොත්මලේ කුමාරකස්සප ස්වාමින්වහන්සේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • About this video = _ බුද්ධ දේශනාවට අනුව ලෝකයේ හටගැනීම - අතිපූජ්‍ය කොත්මලේ කුමාරකස්සප ස්වාමින්වහන්සේ 2021/7/23 දින පැවත්වු ධර්ම දේශනාව.
    Facebook page:-
    / paramaththa​. . /...​ ( පරමත්ථ )
    www.facebook.c.... ( ven. mankadawala sudassana thero )
    / kkassapather. . ...​ ( ven. kothmale kumarakassapa thero
    විභජ්ජවාද ශාසන සමීක්ෂා (සංගීති සූත්‍රය) දේශනා මාලාව /buddhist tv/ - • Playlist
    විභජ්ජවා​ද දේශනා මාලාව /buddhist tv/ - • විභජ්ජවාද Wibhajjawada
    සමාජ සංගායනා /hiru tv/ - • Hiru TV සමාජ සංගායනා|V...
    අතිපූජ්‍ය කොත්මලේ කුමාරකස්සප ස්වාමින්වහන්සේගේ වෙනත් දේශනා-
    • දැකීම දැකීම් මාත්‍රයක් පමණි.( අන්ත සූත්‍රය ) • දැකීම දැකීම් මාත්‍රයක්...
    •​​​​මේ ආත්ම භවයේදීම නිවන් දකිමු • මේ ආත්ම භවයේදීම නිවන් ...
    • නිවන් ප්‍රතිපදාව(යවකලාපි සූත්‍රය) • නිවන් ප්‍රතිපදාව(යවකලා...
    • සනිදාන සූත්‍රය • සනිදාන සූත්‍රය. අතිප... ​
    • ඕරම්භාගිය සංයෝජන ( මහාමාලුඞ්ක්‍ය සුත්තං ) • ඕරම්භාගිය සංයෝජන ( මහා... ​​
    #KothmaleKumarakassapaSwaminwahanse​​​​ #LabunoruwakandaAranyaSenasanaya​​​​ #paramaththa​

ความคิดเห็น • 82

  • @janesamee8886
    @janesamee8886 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු
    අති ගාම්භීර වු ශ්‍රී සද්ධර්මය මේ ආකාරයෙන් ලොවෙන් එතෙර වන්නටම පෙන්වා දෙන ඔබ වහාන්සේටත් ලොකු ස්වාමින්වහන්සේටත් මාගේ ගෞරවණීය නමස්කාරය වේවා.ඔබ වහාන්සේලාට මේ උතුම් වු කුසල් සිත් නිර්වානාවබෝදය පිනිසම හේතු වේවා .
    සාදු සාදු සාදු .

  • @anulapeiris6667
    @anulapeiris6667 3 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට උතුම් නිවනින් සැනසිම පිනිස හේතු පාරමිතා වක්ම වේවා ..!! සාදු.. සාදු.. සාදු.. 🙏🙏🙏

  • @chandralathanavarathne506
    @chandralathanavarathne506 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු. ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @yashuninavendi8719
    @yashuninavendi8719 3 ปีที่แล้ว

    Sadu sadu sadu swamini oba vahanseta mage namaskarayama veva 🙏🙏🙏🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️

  • @Upali-ow1jn
    @Upali-ow1jn 11 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේ ට මේ උතුම් ධර්ම දානය මතු බුදු බව පිනිසම හේතු වේවා! සාදු සාදු සාදු 🙏🙏🙏

  • @priyanthikodikara3794
    @priyanthikodikara3794 3 ปีที่แล้ว

    සාදු 🙏සාදු 🙏සාදු 🙏ඔබ වහන්සේට උතුම් chathuarya සත්‍ය අවබෝධ වේවා 🙏🙏🙏තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏🌹🌹🌹

  • @kanthikulatunga4715
    @kanthikulatunga4715 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි ඹබ වහන්සෙට.

  • @rukshansanjeewa5215
    @rukshansanjeewa5215 3 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ ට චතුරාර්‍ය සත්‍යය අවබෝධ වේවා

  • @hansi827
    @hansi827 3 ปีที่แล้ว +2

    සීලවංතං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං. දුල්ලභේන මයා ලද්දං චන්දීතුං පස්සිතූං වරං සාරිපුත්තාදී ථේරානං ආගතං පටිපාටියං සද්දාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං 🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸

  • @kumariambegoda
    @kumariambegoda ปีที่แล้ว +1

    බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්ස

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 3 ปีที่แล้ว +1

    Namo Buddhaya saadu saadu saadu.pinwath Oba wahanseta ha siyaluma maha sangarathnayata sil maniwarinta boho pin ath wewaaa.dirgauu wewaaa.mage namaskaraya wewaaa.saadu saadu saadu.Theruwan saranai.hamotama.

  • @isurudeshan8219
    @isurudeshan8219 3 ปีที่แล้ว +9

    පිංවත් ස්වාමීන් වහන්ස ඉතාමත් පැහැදිලි ලෙස කරුණු කාරණා වටහා ගැනීමට හැකි වන පරිදි දේශනා කරන ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා කරන සියලුම කැපකිරීම් ඉතාමත් අගය කොට සලකනවා. තව තවත් බුද්ධ ශාසනය රැක ගැනීමට වීර්යය ලැබේවා සියලුම දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.

  • @amaathapaththu7975
    @amaathapaththu7975 3 ปีที่แล้ว +1

    ඔබවහන්සේට සියළු පිං අනුමෝදන් වේවා ...🙏🙏🙏
    තෙරුවන් සරණයි

  • @dammikawijesundara5643
    @dammikawijesundara5643 3 ปีที่แล้ว

    Pujaniya oba wahanseta uthum darmawabodayama wewa. Niduk nirogi chira jiwanaywewa.

  • @DharmasiriUpananda-cd2uy
    @DharmasiriUpananda-cd2uy หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ashokapiyaseeli2612
    @ashokapiyaseeli2612 3 ปีที่แล้ว +1

    🙏🙏🙏සාදු සාදු සාදු

  • @rukshansanjeewa5215
    @rukshansanjeewa5215 3 ปีที่แล้ว

    ධර්ම ඇස පහළ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DushyanthaRathnasinghe
    @DushyanthaRathnasinghe 3 ปีที่แล้ว +5

    ඔබ වහන්සේගේ දේශනාව ඉතා ශ්‍රේෂ්ඨයි. මාගේ ජීවිතය මගේ බුදු පියාණන් වහන්සේට පූජා කරමි. පූජා වේවා!
    තෙරුවන් සරණයි අපේ ගෞරවනීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ නිදුක්, නීරෝගී සුවපත් වේවා!

    • @spmsenarathna6078
      @spmsenarathna6078 3 ปีที่แล้ว

      තෙරුවන්සරනයි 🙏 🙏 🙏

  • @deepanifonseka9024
    @deepanifonseka9024 3 ปีที่แล้ว +5

    Ashcharyai Swaminvahansa! Yatikuruwa thibu deyak udukuru kara wagei. Oba wahanseta niduk neerogi sampathma wewa! Theruwan saranai!

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 3 ปีที่แล้ว +6

    ඔබවහන්සේගේ දේශනා ඉතා ගැඹුරු දහම සරලව නිරවුල්ව පැහැදිලි කිරීම්වේ..පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය නොපෙනෙන අවිද්‍යාව නිසා සිදුවන්නේ මනසට හා පංචේන්ද්‍රියන්ට සාපේක්ෂව නිර්මාණය වන ලෝකය යතර්තයක් ලෙස පිලිගැනීමයි අනිත්‍යතාව විදර්ශනාවෙන් දකින විට බුදුන්වහන්සේගේ දේශනාව ගැන පැහැදීම අචල වේ ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි

  • @ajithsiri2781
    @ajithsiri2781 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු සාදු සාදු සාදු
    උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය
    මැනවින් පැහැදිලි කර දෙන පින්වත් ගෞරවණීය සුවාමින්වහන්ස ඔබවහන්සේ ට නමස්කාර කරමි... නමස්කාරය වෙත්වා... තෙරුවන් සරණ වෙත්වා...

  • @dulanwickramarachchi9003
    @dulanwickramarachchi9003 3 ปีที่แล้ว

    තෙරුවන්සරණයි පිංවත් ස්වාමින්වහන්ස

  • @maheshdasanayake2641
    @maheshdasanayake2641 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු ☸☸☸☸🌷🌷🌷🌷

  • @pushpagoonetilleke621
    @pushpagoonetilleke621 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු, ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා. 🙏🙏🙏

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 3 ปีที่แล้ว +1

    Namo Buddhaya saadu saadu saadu..uthum deshanawak pin aththo asathwaaa.

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 3 ปีที่แล้ว +1

    Namo Buddhaya saadu saadu saadu..mama visin mema darma deshanawa srawanaya kala pina miyagiya a piyathumanta anumodan wevaa.saadu saadu saadu..

  • @ශ්රීසාමබෝධිතපෝවනවිහාරය-ඪ9ර

    Sadu sadu sadu theruvan sarana I himiyanne......

  • @mrmartin6525
    @mrmartin6525 3 ปีที่แล้ว +2

    මම අද ඉදන් බුද්ධ පුත්‍රයෙක් 🙏💥☸

  • @pasanwicky
    @pasanwicky 3 ปีที่แล้ว +6

    ඉතාමත් හරවත් දේශනයක් ගෞරවණීය ස්වාමීන් වහන්ස.බොහොම පින්.🙏🙏🙏🙏🙏

  • @a.m.ruwansanjayawickramasi2158
    @a.m.ruwansanjayawickramasi2158 3 ปีที่แล้ว +5

    අජරාමර වන ධර්මතාවන් පිළිබඳව අගනා දහම් දේශනාවක් කල පූජනීය කොත්මලේ කුමාරකාශ්‍යප ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. සියලු දෙනාගේ බලාපොරොත්තු ඉටුවේවා .. නිවනින් නිවී සැනසෙත්වා . තෙරුවන් සරණයි ..

  • @sampathsenadeera9474
    @sampathsenadeera9474 3 ปีที่แล้ว +5

    ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි සුව, මෙි ගන්නා වු උතුම් වැයම... උතුම් වු නිවනින් සැනසීමට කුසල පාරමිතාවක්ම වේවා !!!

  • @dilanrandika9893
    @dilanrandika9893 ปีที่แล้ว

    🙏🙏🙏සාදූ සාදූ සාදූ

  • @sarathweerasinghe2703
    @sarathweerasinghe2703 2 ปีที่แล้ว +2

    ඔබවහන්සේගේ දෙසනා ශ්‍රවනය කරන විට ඔබවහන්සේගේ කල්යනමිත්‍ර බව පසක් වේ ත්‍රිවිධරත්නය පිලිබදව ශ්‍රද්ධාව තව තවත් වර්ධනය වේ.

  • @harithmihiranga4369
    @harithmihiranga4369 3 ปีที่แล้ว

    සාදූ! සාදූ! සාදූ!🙏🙏🙏

  • @lasanthavidyarathna5674
    @lasanthavidyarathna5674 3 ปีที่แล้ว +5

    සාධු සාධු... සදහම් අමා වැස්සකින් දෙසවන් සැනසූ පින්වත් ස්වාමීන් වහන්සෙ නිවනින්ම සැනසේවා....

  • @vidurifernando8398
    @vidurifernando8398 3 ปีที่แล้ว +3

    සාදු ...සාදු ..සාදු ...!!!
    🙏🙏🙏🙏🙏🙏

  • @kanthikulatunga4715
    @kanthikulatunga4715 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @nimmawicicramadewe4590
    @nimmawicicramadewe4590 3 ปีที่แล้ว +4

    SADU...sadu...sadu...

  • @janakiebalasuriya1032
    @janakiebalasuriya1032 3 ปีที่แล้ว +3

    Sadhu Sadhu Sadhu! Theruwan Saranai! 🙏🙏🙏

  • @Adikari1985
    @Adikari1985 3 ปีที่แล้ว +2

    අප්‍රමාණව පින් සිදුවේවා. ස්වාමීන් වහන්සේ සුවපත් වේවා .🙏🙏🙏

  • @kidszone1743
    @kidszone1743 3 ปีที่แล้ว

    Anulaaramaya... saaduu saaduu saaduu!!!🙏🙏🙏

  • @chamilajayarathna4128
    @chamilajayarathna4128 3 ปีที่แล้ว

    ඔබ වහන්සේ ට බොහෝ පිං ..🙏🙏🙏

  • @swarnsperera9462
    @swarnsperera9462 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස ඉතාමත් වට්නා දේශනාවක් 🙏🙏🙏

  • @Rathna-rm2jk
    @Rathna-rm2jk 3 ปีที่แล้ว +4

    හේතු පල විවරණය විදර්ශනා වට ගලමින් කරණ විග්‍රහ ය ඉතැමමනහරයී ස්වාමීන් වහන්ස. ඉතාම ප්රඤා ගෝචරයි.සාධු සාධු සාධු සාධු මාගේ නමස්කාර ය වේවා පතනා බෝධියකින් සැනසීම ලැබෙවා.

  • @seetafernando5954
    @seetafernando5954 3 ปีที่แล้ว +3

    Obewanseta mage namaskare wewa 🙏🙏🙏🙏 theruwan saranai

  • @pubudukaushalyakururuppuar8635
    @pubudukaushalyakururuppuar8635 3 ปีที่แล้ว +5

    🙏🙏🙏

  • @uralakulatunga4435
    @uralakulatunga4435 3 ปีที่แล้ว +3

    සාදූ සාදූ සාදූ !!! 🙏🙏🙏

  • @pathtohappiness.k.w.4562
    @pathtohappiness.k.w.4562 2 ปีที่แล้ว

    Sadu sadu 🙏🙏💐

  • @sewwandiranaweera5766
    @sewwandiranaweera5766 3 ปีที่แล้ว

    සාධු සාධු සාධු!!!

  • @pathumj7865
    @pathumj7865 3 ปีที่แล้ว +6

    ඉතාම විශිශ්ට දේශනාවක් ස්වාමින් වහන්ස. තෙරුවන් සරනයි🙏🙏🙏🙏🙏🙏🙏

  • @kalukaputa-7005
    @kalukaputa-7005 3 ปีที่แล้ว +2

    First comment ..සාදු සාදු

  • @dilanrandika9893
    @dilanrandika9893 ปีที่แล้ว

    🙏

  • @pahanneth4374
    @pahanneth4374 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @Sandun530
    @Sandun530 9 หลายเดือนก่อน

    ඡසූ ලෝකෝ සමුප්පන්නෝ
    ඡසූ කුබ්බති සන්ථවං
    ඡන්න මේව උපාදාය
    ඡසූ ලෝකෝ විහඤ්ඤතී
    ලෝකය හයෙහිම හටගත්තේය.
    හය හය සමගම ආශ

  • @rasikasubasinghe4113
    @rasikasubasinghe4113 3 ปีที่แล้ว +1

    How to get a Dharma dayakathwaya

  • @Alk0g0lem
    @Alk0g0lem 3 ปีที่แล้ว

    Что это такое

  • @sriyanichandrika530
    @sriyanichandrika530 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @pahanneth4374
    @pahanneth4374 3 ปีที่แล้ว +4

    තෙරුවන්සරණයි පිංවත් ස්වාමින්වහන්ස

  • @nimanthaliyanagama1345
    @nimanthaliyanagama1345 3 ปีที่แล้ว +4

    🙏🏻🙏🏻🙏🏻

  • @nimmawicicramadewe4590
    @nimmawicicramadewe4590 3 ปีที่แล้ว +3

    SADU...sadu...sadu....

  • @jayanthafonseka8043
    @jayanthafonseka8043 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @dhanushka59
    @dhanushka59 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nimmawicicramadewe4590
    @nimmawicicramadewe4590 3 ปีที่แล้ว +3

    SADU...sadu...sadu...

  • @senaratnafonseka4809
    @senaratnafonseka4809 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @samanpichchasamanpichcha7259
    @samanpichchasamanpichcha7259 3 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @rohinihettige5722
    @rohinihettige5722 3 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻

  • @charithawanisekara1179
    @charithawanisekara1179 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @nethminikaushalya1932
    @nethminikaushalya1932 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @angelolakmal5091
    @angelolakmal5091 3 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @subhashinihettige1740
    @subhashinihettige1740 3 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @nadeepriyaerawgoda4254
    @nadeepriyaerawgoda4254 3 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @subhajayawardana9860
    @subhajayawardana9860 3 ปีที่แล้ว +2

    🙏🏼🙏🏼🙏🏼

  • @inushawije8574
    @inushawije8574 3 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @rasikasubasinghe4113
    @rasikasubasinghe4113 3 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @angelolakmal5091
    @angelolakmal5091 3 ปีที่แล้ว

    🙏🙏🙏