Sri Lanka stock market is highly manipulated and insider trading infested. Not a place to invest until a new Malimawa government is in place. This shows how confidence the investors are under Ranil/ Rajapaksha backed corrupt politicians in power. This is the beginning. The Tsunami is heading fast
Shareholders invest in a share not only to get capital gains but also as a long term investment. If a public quoted company expects a delisting, its shareholders shall consider a deal by not only considering their purchase price or last 12 month volume weighted average or net assets BUT the loss of future earnings potential of their investment which investors now will have to let go. As an ethical public quoted company expo should not lose its integrity by influencing their valued shareholders decision through different means.
ඔබතුමාගෙ අපිව දැනුවත් කිරීම පිළිබඳව ස්තුතියි 🙏 .
🙏
Sri Lanka stock market is highly manipulated and insider trading infested.
Not a place to invest until a new Malimawa government is in place.
This shows how confidence the investors are under Ranil/ Rajapaksha backed corrupt politicians in power. This is the beginning. The Tsunami is heading fast
ජපනා ගත්තට පස්සෙ කපටි වැඩක් කලේ වටින් නැති කොටසක මිළ කීයටනම් ගියද? මම පොඩි කොටස් ප්‍රමාණයක් ගත්තෙ රු 6ට පොඩි කාලෙකදදි net value එක මෙන් සෑහෙන ගුණයක් වැඩි උනා. මම 200ට දුන්නා . උඩින් ගත්තු සමහර අයට සෑහෙන පාඩු උනා. කෙටියෙන් කීවොත් "ජපනා අපේ සල්ලි අරන් පනින්න යන්නෙ" මේ වැඩේ රුපියලේ අගයට සුළු හෝ බලපෑමක් කරනවාමයි.
Habai dollar inflow ekak wenawa
market manipulation කරන උන් නිසා තමයි යන්නෙ ලංකාවෙ stock market එකත් carrots,eggs වලට සමාන කරන්න පුලුවන් 😂
Shareholders invest in a share not only to get capital gains but also as a long term investment.
If a public quoted company expects a delisting, its shareholders shall consider a deal by not only considering their purchase price or last 12 month volume weighted average or net assets BUT the loss of future earnings potential of their investment which investors now will have to let go.
As an ethical public quoted company expo should not lose its integrity by influencing their valued shareholders decision through different means.
මාර්තු 27 න් පස්සෙ මුංට 185 නෙවෙයි නඩු ගියොත් එකකට රුපියල් 1000 ට වඩා ගෙවල ගන්න වෙයි...
Many thanks sir for this great explanation
පිස්සු ද 185 ට කොටසක් ආපහු දෙන්න. AIA එකත් ඔහොම සීන් එකක් ගිහින් අන්තිමට රැ. 1000 ක් විතර ගෙවල තමයි අයින් වෙන්න වුණේ. අනික ප්‍රාග් ධනය හොයන්න නම් debenture issue එකක් නේ යන්න ඕන. පච කෙලල පොඩි පොඩි shareholders ලා හලල, තමන්ගේ ගමන යන්න හදන්නේ.. තියෙන එවුන් දෙන්න හොද නෑ කොටස් එකක්වත්.
උන් Singapore වල හරි Japan වල ලිස්ට් කරන්න යන්නේ
මරු පූර්වාදර්ශයක් හැබැයි...සමාගමක් තවත් දියුණු කරන්න නම් මේකෙන් ගැලවිලා යන්නම ඕන...ප්‍රාග්ධනය හොයාගන්න නම්.ලංවෙන් පිටවෙන්න ඕන..වෙන විකල්පයක් නෑ කියලනේ ඔය කියන්නෙ .....
😂😂😂😂
එතකොට දැන් ඉතුරු වෙලා ඉන්නේ මේකෙ පම්ප් ඇන්ඩ් ඩම්ප් හොරුටික විතරයි ...
❤100%
Ahema naha honda labansha gewana company thynawa, danne nathnm a gana katha karanna apa please
Anyway expolanka is Run by a Japanese company. So it's Japanese not Srilankan.
❤❤❤
අපේ ළඟ තියෙන කොටස් වලට මෙගොල්ලො ගෙවන්නේ කොහොමද
😁😁😁😁😁
When do you think Fd rates go up sir
Thama giye na yanna denne na