ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ශෙන්ගන් වීසා ගන්න ඉන්න හැම කෙනෙකුගේම ඒ බලාපොරොත්තු ව ඉෂ්ට වේවා ❤❤❤
අපි මේ දූපතේම හිරවෙලා හිරකාරයො විදියට මැරෙන්නයි වෙන්නෙ
මොකක්ද දූපත
@@amalyainn4316 ල්ංකව
අවුරුදු 70ගානක් හදපු රට ගැන පට්ට ආඩම්බරයි 🤣🤣
2500 ඓතිහාසික වශෙ කබල් ගගා ඉමු... 🙄🤧🤨
කාට කියන්නද මේ දුක 🇱🇰 💔 🤧
Niyamai brother ❤️❤️
අපේ ලංකාවේ ඉන්න කාලකන්නින්ගෙම වැඩ නිසයි මෙහෙම වෙලා තියෙන්නේ
Hi, how about a visit visa? Same method? Please explain .
Maltawa,asarbaijan,allbania valata e visa denawa kiyanne boruda ??
👍👍👍♥️
A type visa එකෙන් shenagen රටවල් හරහා ගමන් කරන්න බැහැ නේද
❤️❤️
Tickets book කරලා Viss Reject උනොත් සල්ලි අපරාදේනේ
Slovakiya job karana agency lankawe thiyenawada??
👍👍👍
Thanks
මගෙ යාළුවෙක් ඉන්නවා ඉතාලි ජාතිකයෙක්, ඔහුට මාව ගන්න බැරිද, ගන්න පුළුවන් නම් මං මොකක්ද ඔහුට කියන්න ඕන
❤
Apema waradi nisa api loken kon wenne
is there anyone wants invitations for shengen visas??
Turkey schengen wenne nedda sir?
අපි හරි පව් නේ..........😥
Sirawata api pau 😒
Shengan visa walta jobs denawada
Visit visa?
🥰😋🥰😍🤩
Romania,,bulgaria,,croatia shengen wela thiyenne,,boardera open keranne witherai thiyenne
බොරු වලට රැවටෙන්න එපා...
@@Hshsha123 machan me masa 7 kata kalin ekak😂,, croatia witherai shengen une koyela man dannawa,, next year romania,, bulgaria nan wenakan shuwar na
@@nethsarasheheran8128 ඔව් ලංකාවේ Agency කාරයො කියනවා වගෙ romania schengen උනෙ නෑ
ශේනගන් රටක රැකියාවක් කරන කෙනෙක්ට ටික කාලෙකින් ශේනගන් කලාපයේ ඕනෑම රටක රැකියාව කරන්න පුලුවන්ද?
Mn dnna widiyata be bro
පුලුවන් මචං
කැනඩාවට යන්න බැරිද ශෙනගන් වීස එකකින්
😅😅
අපි working visa වලින් ෂෙන්ගන් රටකට ගියොත් විසා එක ෂෙන්ගන් වීසා එකට මාරු කරගන්න පුලුවන්ද.
ඕනේ නෑ බං බෝඩර් චෙක් කරන් නෑ
Dream 👉🇺🇸♡
Me too brother
Well done
රුසියාව ශෙන්ගන් රටක්ද
නෑ යන්න හිතන්නවත් එපා
Shengon rataka work visa akaka work karanawanam shengon wenath ratakata yanna puluwanda ?
Ow puluwan