දැන් හොඳම ආයෝජන මොනවද? රවී අබේසූරිය පහදයි.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ธ.ค. 2024
  • දැන් හොඳම ආයෝජන මොනවද? රවී අබේසූරිය පහදයි.
    --------------------------------------
    ව්‍යාපාර කරන නොකරන හැමෝගෙම ජීවිත වලට වැදගත්ම වන තොරතුරු.
    Sri Lanka Business tv සමගඅත්වැල් බැඳගැනීම පිළිබඳව ඔබට ස්තූතියි.
    වැඩි තොරතුරු දැනගැනීමට පහත සමාජ මාධ්‍ය ඔස්සේ සම්බන්ධ වන්න.
    ---------------------
    Hi, Thanks for joining Srilanka Business tv youtube channel.
    Connect with us via the following social media platforms to find out more!
    ---------------------
    Facebook: / srilankabusinesstv
    TH-cam: / srilankabusinesstv
    TikTok: / srilankabusinesstv
    *******************
    #SriLankaBusinesstv #JayanthaKovilagodage #BusinessLk #Lka #SriLankaEconomicCrisis

ความคิดเห็น •

  • @m.a.yamuna5607
    @m.a.yamuna5607 ปีที่แล้ว +33

    කොටස් වෙළඳපොල හා එහි ආයෝජනය කිරීමේ ක්‍රම වේදය ගැන දැනුවත් කිරීමේ වීඩියෝ එකක් ඉදිරිපත් කරන්නේ නම් ඔබ තුමාට ඉතාම ස්තුති වන්ත වෙනවා.🌹🍀

    • @Subo65
      @Subo65 ปีที่แล้ว +2

      බෙහෙවින් ස්තූතියි. මා වැනි ආධුනික කෙනෙකු කොටස් වෙළෙඳ පොළෙහි ආයෝජනය කරන්නේ කෙසේද යන්න පැහැදිලි කරන්න පුලුවන්ද

  • @lahiruakalanka9212
    @lahiruakalanka9212 10 หลายเดือนก่อน +1

    Thank you so much for organizing of valuable discussion !!!

  • @gunathilakagunathilaka2632
    @gunathilakagunathilaka2632 8 หลายเดือนก่อน +1

    Oba hari....

  • @tvanurasiri468
    @tvanurasiri468 ปีที่แล้ว +4

    ඔබ දෙපලට ජයවේවා තෙරුවන් සරනයි

  • @thelife..........3376
    @thelife..........3376 ปีที่แล้ว +3

    බොහෝම ස්තුතියි දැනුවත් කිරීමට.....!

  • @vinithadesilva4333
    @vinithadesilva4333 ปีที่แล้ว +6

    ඉතාමත් වටිනා වැඩසටහනක් සර් ස්තූතියි .

  • @lilanthakamal596
    @lilanthakamal596 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබ දෙපලටම

  • @miyurudilshan3344
    @miyurudilshan3344 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි 👍

  • @sepalajayasekara363
    @sepalajayasekara363 ปีที่แล้ว +36

    දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ
    ආයෝජනය කළාට පස්සේ තවත්
    ආයෝජනය කරන්න මුදලක්
    ඉතුරුවෙන්නේ නෑ නේ???????

  • @deshabimani8248
    @deshabimani8248 ปีที่แล้ว +3

    ස්තූතියි .... ඔබ දෙපලට.... වැදගත් වීඩියෝ එකක් ....

  • @ranaanola3564
    @ranaanola3564 ปีที่แล้ว +3

    Oba depalata bohomath sthuthi

  • @ideatv7984
    @ideatv7984 ปีที่แล้ว +3

    keep going ! brother' best financial educational channel in srilanka

  • @binariranasinghe5523
    @binariranasinghe5523 ปีที่แล้ว +3

    ජයන්ත මහත්තයෝ Unit trust ගැන කතාකරන්න.. 🙏 ස්තූතියි

  • @Swimguy387
    @Swimguy387 ปีที่แล้ว +1

    Thankyou for the knowledge

  • @madhawailleperuma4510
    @madhawailleperuma4510 ปีที่แล้ว +1

    ඉතාමත් වටිනා වැඩසටහනක්....👍

  • @gihansenanayake2416
    @gihansenanayake2416 ปีที่แล้ว +2

    Excellent program, thank you very much Jayantha!

  • @prasannawarusawithana1982
    @prasannawarusawithana1982 ปีที่แล้ว +2

    Thank u Sir!!❤️❤️🇱🇰🇱🇰🇯🇵

  • @menakadias4287
    @menakadias4287 ปีที่แล้ว +1

    Thank you Mr. Ravi Abeysooriya, Great explanation!

  • @sujeewaniranjani5906
    @sujeewaniranjani5906 ปีที่แล้ว

    Very important program ...👍👍

  • @dammika3348
    @dammika3348 ปีที่แล้ว +3

    mahathmayek❤❤❤

  • @mamakram2
    @mamakram2 ปีที่แล้ว +3

    Much useful information & thanks for sharing with us

  • @nalins.bandara2467
    @nalins.bandara2467 ปีที่แล้ว

    great job sir....good advice ...Thank yu.

  • @nayanalakshitha9910
    @nayanalakshitha9910 ปีที่แล้ว +1

    Great

  • @tonypwjp7514
    @tonypwjp7514 ปีที่แล้ว +1

    Very good clarification. Thanks

  • @sameeraserasinghe9591
    @sameeraserasinghe9591 ปีที่แล้ว +2

    Thanks for the video very valuable video

  • @HarshaAbeywarna-vd6sg
    @HarshaAbeywarna-vd6sg ปีที่แล้ว +1

    great video Mr.Jayantha

  • @clarencewarsavithana4470
    @clarencewarsavithana4470 ปีที่แล้ว +2

    Thanks a lot!

  • @manishinfonseka5531
    @manishinfonseka5531 ปีที่แล้ว +2

    Very useful and valuable discussion thank you for your time and commitment.

  • @binariranasinghe5523
    @binariranasinghe5523 ปีที่แล้ว +2

    Thank you sir....

  • @rukshankulathunga1642
    @rukshankulathunga1642 ปีที่แล้ว +1

    ❤ thanks for you great service...

  • @sarathliyanage7224
    @sarathliyanage7224 ปีที่แล้ว +1

    Great ❤❤

  • @ingridegunawardane4902
    @ingridegunawardane4902 ปีที่แล้ว

    Exalant program Mr Jayantha.Thank you very much

  • @setforget5405
    @setforget5405 ปีที่แล้ว +2

    to A to Z knowlage of the stock markets
    1 rule # 1 investing book
    2 payback time book bu phile town .
    my life chaged after i read those books. highly recommended .

  • @janakapriyantha1611
    @janakapriyantha1611 ปีที่แล้ว +4

    Thank you Mr.Jayanttha,
    Already invested in banking sector but returns are negative since 2021
    expect some good returns from this year

  • @ariyarathneachala6234
    @ariyarathneachala6234 ปีที่แล้ว +2

    Thank you a lot

  • @sriyanifrenando554
    @sriyanifrenando554 ปีที่แล้ว +1

    අනේමන්ද මම සල්ලි ටිකක් ෆික්ස් ඩිපෝසිට් කරලා ඒකේ පොලියෙන් ජීවත් උනේ මම අසනීපෙන් ඉන්නෙ රැකියාවක් කරගන්න බෑ..මා වැනි තනි ඌ කාන්තාවෝ තව ඉන්නවා ඉතිම් එයලාට හරීම අසාධාරණයක් උනේ පොලී අඩුවිමෙන් මම 23% දාලා තිබ්බෙ දැන් 8% බැස්ස මගේ බැංකුව මාව දැනුවත් කලෙත් නෑ දීර්ගකාලිනව දාන්න කියලා..මම අහසින් පොළොවට වැටුනා වගේ වැඩක් උනේ ....මම දැන් බලන්නෙ වෙන තැනකට දාන්න

  • @RathnasiriRarhnasiri
    @RathnasiriRarhnasiri 6 หลายเดือนก่อน

    Kotas welandapole ayoganayata loku danumak awsya , ema danumalaabagatha hakke keseda , asandaha adviser kenek sambanda karagatha hakida , video ekakin ema danuma labagatha hakida , ema danuma labadena ayathana thibeda , ema danuma labaganeemata godak educate kenek wiya uthuda , awasya sudusukam monawada , kotas welandapole ayoganayakala hakinam godak watinawa ,

  • @indunilkumarastic7378
    @indunilkumarastic7378 ปีที่แล้ว +3

    ප්ලන්ටේෂන් වල ආයෝජනය කොහොමද

  • @sithumdesilva850
    @sithumdesilva850 ปีที่แล้ว +1

    Super 👍

  • @harischandrahemakumara
    @harischandrahemakumara ปีที่แล้ว

    පොලිය වැඩි කාලේ 100ට විසිපහේ පොලියට බැංකුවේ දාපු තැන්පතු මුදල් ඇපයට තබා ණය මුදලක් ලබාගැනීම අද පවතින පොලිය අඩු නිසා පාඩුයි නේද

  • @Dr196903
    @Dr196903 ปีที่แล้ว +10

    ජයන්ත හොඳ වැඩ සටහනක්. ඔබට මතකද දන්නේ නැහැ මීට කලකට උඩදී අර pump and dump කියන කාර්ය ගැන හුඟ දෙනෙක් කතා කළා විශේෂයෙන් ලංකා කොටස් වෙළඳපොල සම්බන්ධයෙන්. ඒ නිසාම තරමක අවධානයක් (risk) ලංකාවේ කොටස් වෙළඳපොල සම්බන්ධයෙන් තියෙනවා. ඒක නිසාම ආර්ථිකයේ අඩු පාඩු තිබෙද්දීත් කොටස් වෙළඳපොල ඉහළ ගියා. මෙය නැවතත් පාලනය කරන හොර රැල නිසාම එන දෙයක් කියලා හිතන්න පුළුවන්.

  • @myterritory3524
    @myterritory3524 ปีที่แล้ว

    He frequently visited BOI for a project few years ago and was very humble, polite and decent. 😊😊

  • @ranaanola3564
    @ranaanola3564 ปีที่แล้ว +2

    Jayantha mahathmaya senfain samagame unit trast invest kaloth masika adayamak ganna puluwanda

  • @MutuSisi
    @MutuSisi ปีที่แล้ว +1

    Mm 2017 Best life company eken capital holdings privet Ltd ekata shares kala.thawama share market ekata demme na.apata 2018 wenakam 10% poliyak lebuna.den 2018 indala ada wena kam monawath na. Share market demmeth na.

  • @prabathpalihawadana6037
    @prabathpalihawadana6037 ปีที่แล้ว

    Thank you

  • @amithachandima3318
    @amithachandima3318 ปีที่แล้ว +7

    හැමෝම එකතුවෙලා සල්ලි එළියට අදීන්න පටන් ගත්තා නම් මහා බැංකුව බය වෙලා ආයේ පොලිය වැඩි කරයි.

    • @AndruHamal
      @AndruHamal ปีที่แล้ว +3

      පුදුම මොල තමා මේවා. අපරාදෙ ඉතින් කැලේ පිපිලා ඉබේ පරවෙලා යනවා.කවුරුත් වැඩක් ගන්නෙ නෑ. 🤣🤣🤣

  • @srilanakanews7940
    @srilanakanews7940 ปีที่แล้ว +3

    ඇත්තටම මේ වෙලාවේ අඬ value වෙලා තියන shares ගොඩාරියක් තියෙනවා ලංකාවේ යම්කිසි පුද්ගලයෙක් කොටස් වෙළඳ පොලේ ආයෝජනය කළොත් ඔහුට යම් මුදලක් ලබාගන්න පුළුවන් හැබැයි මේක පරිස්සමෙන් කරන්න ඕන දෙයක් දන්න කියන කෙනෙක් ගෙන් උපදෙස් අරගෙන.

  • @shankevin-m4x
    @shankevin-m4x ปีที่แล้ว

    valuable conversation.thank you both of you

  • @kumarpunchihewa8617
    @kumarpunchihewa8617 ปีที่แล้ว +7

    We Fixed Income earners are in real difficulty...! We are retired Senior Citizenry! NOT PENSIONERS - Private Sector Retirees!

  • @kumarigamhewa5841
    @kumarigamhewa5841 ปีที่แล้ว +2

    ආයෝජනය කෙරන්නේ කොහොමද කියලා කියන්න ප්ලීස් ❤️

  • @chawandaniukwaththa6305
    @chawandaniukwaththa6305 ปีที่แล้ว +3

    Share market eke Inna hoda danumak athi brokersla kauda kiyala apita danaganna widiyak thiyenawa?

  • @charismafunds
    @charismafunds ปีที่แล้ว +4

    Downloaded your book. Thanks for the free download. ❤

  • @srilanakanews7940
    @srilanakanews7940 ปีที่แล้ว +3

    ඉදිරි සති දෙක තුන ඇතුළත කොටස් වෙළදපොලේ යම්කිසි පිබිදීමක් ඇති වීමට ඉඩ තියෙනවා.

  • @MYGUIDELK
    @MYGUIDELK ปีที่แล้ว +1

    1:05 උද්ධමනය වැඩි වෙනකොට මහ බැංකු වලින් පොළී අනුපාත වැඩි කරනවා ඒක මහා ලොකු පුරෝකතනයක් වත් මැජික් එකක්වත් නෙවෙයි. ඒක මිනිස්සුන්ට බොහොම සාමාන්‍ය දෙයක් විදිහට පැහැදිලි කරලා දෙන්න පුලුවන්නම් ලොකු දෙයක් ලංකාවේ මිනිස්සු දෙයක් ඉගන ගත්තාම එක අනිත් මිනිහට පෙන්වන්නේ මැජික් එකක් විදිහට ඒ කුහකකම් නිසා තමයි රටක් විදිහට ඉස්සරහට එන්න බැරි.

  • @clusternd
    @clusternd ปีที่แล้ว +1

    Rest in peace Mr. Ravi, sudden dismissed in life.

  • @lankabhumi1114
    @lankabhumi1114 ปีที่แล้ว +6

    Thank you. It's a good video in this turning point.
    Can you also make detailed stock market investments video please. How to select a brocker who has Research background, how to decide on a company to purchase (yes Ravi did speak of the industry) but details like where to find stock market pricing trends for individual companies, should we be targeting dividends or pricing movements of stocks, on a daily basis are there public websites that shows the price changes, ect ect...
    Thanks Jayantha.

  • @ranilfernando9853
    @ranilfernando9853 ปีที่แล้ว +2

    👍👍👍👍👍💗

  • @thetrader261
    @thetrader261 ปีที่แล้ว +2

    High risk high return .

  • @nimaladassanayake3265
    @nimaladassanayake3265 ปีที่แล้ว

    plantation එකේ ආයෝජන ගැනත් කියන්න

  • @athsarasamaranayake9166
    @athsarasamaranayake9166 ปีที่แล้ว +3

    please tell me good broker company

  • @thusharajayawardanaliyanaa1507
    @thusharajayawardanaliyanaa1507 ปีที่แล้ว +3

    Danata damala thiyena fd wala poliya adu karanna puluwan da...28% wage kalin damapuwa.....please reply me...

  • @geeshanchinthaka3732
    @geeshanchinthaka3732 ปีที่แล้ว +4

    මේ දවස්වල unit trust ආයෝජනය අවාසිදායකද?

  • @NIHAL801
    @NIHAL801 ปีที่แล้ว +1

    For the information of Viewers Please let us know the Qualifications of the Advisor concerned including the Experience He has

  • @lankabhumi1114
    @lankabhumi1114 ปีที่แล้ว +3

    Cant find that website

  • @shamakarunaratne6
    @shamakarunaratne6 ปีที่แล้ว +1

    Commercial paper yanu kumakda.eya arakshitada

  • @MrSumee320
    @MrSumee320 ปีที่แล้ว +1

    ❤❤❤👌👌👌

  • @harischandrahemakumara
    @harischandrahemakumara ปีที่แล้ว

    කවුරු හරි කෙනෙක් පිරමීඩ ඵකක් පටන්ගත්තොත් ගිහිල්ලා සල්ලි දායි

  • @Milo_Dilruk
    @Milo_Dilruk ปีที่แล้ว +1

    අනේ හෙයාකට් එකක් ගන්න කියපු ගමන් ඒක ගන්න ISB Bond Holders ල දත මැදන් ඉන්නෙ. 😂😂 මීට වඩා හොදයි ... හිතාගන්න 😢😢

  • @marinafernandez7567
    @marinafernandez7567 ปีที่แล้ว +2

    Please let me know whether it is ok to invest in treasury bonds

  • @nandudanuka2519
    @nandudanuka2519 ปีที่แล้ว +2

    Kohomada ayojanaya karanne shear market eke video ekak

  • @trtfdo
    @trtfdo ปีที่แล้ว +4

    Great video on future investments! I found your explanations and insights to be highly informative and engaging. It's evident that you've done thorough research and have a strong understanding of the subject matter. Your ability to break down complex investment strategies into easily digestible concepts is commendable.
    I particularly appreciated how you discussed the potential growth areas and emerging trends in the market. Your analysis of various industries and their future prospects was insightful and thought-provoking. It's clear that you have a keen eye for identifying promising investment opportunities.
    Furthermore, I was impressed by the practical tips and strategies you shared for managing risk and maximizing returns. Your emphasis on diversification and long-term thinking resonated with me, as these are crucial aspects of successful investing.
    I look forward to implementing some of the ideas you presented and exploring the investment options you highlighted. Thank you for sharing your knowledge and expertise in such a clear and accessible manner. Keep up the excellent work! Could you please provide a link to the Download book

  • @shanukakariayawasam4743
    @shanukakariayawasam4743 ปีที่แล้ว

    Trust paper gena video ekak karanna puluwanda

  • @tishanmadukka6798
    @tishanmadukka6798 ปีที่แล้ว

    Hoda kathawak

  • @fatkiller7371
    @fatkiller7371 ปีที่แล้ว +2

    Superb 👍

    • @sujathaekanayake215
      @sujathaekanayake215 ปีที่แล้ว

      ජයන්ත .මහත් තයා.හොද වැඩ.සටහන ක්.ඔබදෙපලට .ජයවෙවා 💗💗💗💐💐💐.දිර්ග අායුස ලැබේ වා

  • @Sampath_Sandaruwan_Alwis
    @Sampath_Sandaruwan_Alwis ปีที่แล้ว +2

    Hello Jayantha, appreciate your efforts in sharing these knowledge.. can you make a video, to advice what are the best possible investment opportunities to the people who is keeping their savings in foreign currencies in Sri Lanka now. Thank you

  • @maheshpieris
    @maheshpieris ปีที่แล้ว +1

    When you analyse companies on QoQ basis, you see most companies are in need of capex.

  • @maheshchathuranga6986
    @maheshchathuranga6986 ปีที่แล้ว +4

    This is the news i was waiting for many years now.. My portfolio has been down for years.. 🙏🏻🎉

  • @isharamadushanka5385
    @isharamadushanka5385 ปีที่แล้ว +3

    MTFE ගැන මොකක්ද බ්ස්නස් ට්වී අදහස

    • @buddhist5509
      @buddhist5509 ปีที่แล้ว

      😂 පිරමීඩ ස්කෑම් යකොව් අහු වෙන්න එපා

    • @skb_sasa
      @skb_sasa ปีที่แล้ว

      ඒවට යන්න එපා

  • @roshankumara7952
    @roshankumara7952 ปีที่แล้ว

    කොටස් වෙලද පොල ආයෝජනය කරන්න කොටස් ගන්න පුලුවන් හොද ආයතන මොනවාද

  • @ගලගෙදරකසුන්
    @ගලගෙදරකසුන් ปีที่แล้ว

    Forex, ගැන ලංකාවෙ ගේන්න යන නීති ගැන අදහස මොකක්ද

  • @kasunmadhusankakms6015
    @kasunmadhusankakms6015 ปีที่แล้ว

    Bissiness karanna patan ganna dan hodaida..thawa tika kalekinda

  • @geeshanchinthaka3732
    @geeshanchinthaka3732 ปีที่แล้ว +3

    Mtfe කියන්නෙ පිරමීඩ ආයෝජන ක්‍රමයක්ද්?

    • @buddhist5509
      @buddhist5509 ปีที่แล้ว +1

      පිරමීඩයක් ඒක තව ටික කාලයයි

  • @erangalakmal3593
    @erangalakmal3593 ปีที่แล้ว +2

    Kotas velada Polalen on lain kotas ganna barida

  • @kennedyfernando5731
    @kennedyfernando5731 ปีที่แล้ว +3

    මෙම වෙලාවෙ එකකභාර වල ආයොජනය කොහොමද

  • @sheshminavya
    @sheshminavya ปีที่แล้ว +2

    Oyala wage lankawe economy eka gena update wena thawa you tubers la saha subject experts la godak innawa.. oyala hamoma ekathenakata ekathuwela hoda suggestions ekakata enna.. api bohoma saamakamee widihata pawathina government ekata force karamu.. minissu danuwath karanawa wagema watinawa.... mokada hithanne karamuda...

  • @sdvlog69
    @sdvlog69 ปีที่แล้ว +7

    කොටස් වෙළඳපල ළඟදීම රනිල් වහනවා කියලා කිව්වා 😂

    • @Tresure41
      @Tresure41 ปีที่แล้ว +3

      එහෙම උනොත් රනිල්ගේ ඇට දෙක තලනව

    • @sdvlog69
      @sdvlog69 ปีที่แล้ว +1

      @@Tresure41 ඇට දෙකක් නැත්නම් මොකක්ද තලන්නෙ.

  • @shalikaroshan439
    @shalikaroshan439 ปีที่แล้ว +1

    Fix diposit aka Dala inna aka shap kotas Dala kalen kaleta bahinawa naginawa still lost kotas wala

  • @amithachandima3318
    @amithachandima3318 ปีที่แล้ว

    Hotels වල කොටස් ගන්න.

    • @skb_sasa
      @skb_sasa ปีที่แล้ว

      තව මොනවද හොද

  • @prasannagunarathna3475
    @prasannagunarathna3475 ปีที่แล้ว +1

    Does " Ayojana kalamba " mean the " Investment division in English ?

  • @GaminiKumara-es4wz
    @GaminiKumara-es4wz 2 หลายเดือนก่อน

    ape ratta appanayana banuwak awasssai

  • @suranjantissera4620
    @suranjantissera4620 ปีที่แล้ว +1

    Thanks.

  • @subasinhedarshana7129
    @subasinhedarshana7129 ปีที่แล้ว +2

    Superb 👍