200 ට වැටෙන්න ගිය ඩොලරයට මහ බැංකුව මැදිහත් වුණු හැටි.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2025

ความคิดเห็น • 99

  • @lankabusinesstv
    @lankabusinesstv  10 หลายเดือนก่อน +2

    th-cam.com/video/EHng9l9q7sU/w-d-xo.htmlsi=MzKmjzUfFORtDF2D මහ බැංකු අධිපතිවරයා සමග කළ පළමු සාකච්ඡාව.

  • @WajiraShahini
    @WajiraShahini 10 หลายเดือนก่อน +7

    වටිනවා ,ඇත්තටම තාම විදේශීය ණය ප්‍රතිවියූහ ගත කිරීම ගැන මොකුත් විස්තර නෑනෙ..ඉක්මනටම දාන්න

  • @josephmiltonperera5723
    @josephmiltonperera5723 10 หลายเดือนก่อน +26

    ඒ ගොල්ලො ගහාණ බයිලා වලට ඔයාල මියුසික් දෙනව මොලේ අල්පයක්වත් තියන මිස්සුන්ට තේරෙනව රටේ තත්වෙ බඩට කෑමක් නැති මිනිස්සු පිරිල දරැවෙකුට පොතක් පෑනක් ගන්න විදියක් නෑ තරැණ අයට රැකියා නෑ කියන්නෙ උද්දමණය සන්වර්දනය මරැ කියල උන්ට ඒ සේරම හොඳ ඇති ඒත් මහා පොලොවෙ ඇත්ත එය නොවේ

    • @chathurangajayanath
      @chathurangajayanath 9 หลายเดือนก่อน

      kohoma thibba ratakda kiyala amathakada?
      Jeppanta noridena widiyata mewa kiyanne kohomada?

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka 10 หลายเดือนก่อน +2

    ශ්‍රී ලංකා මහ බැංකුව හොදයී පාර්ලිමේන්තුවේ කම්බ හොරු සෙට් එකට...ඕකුන් එකෙක් රටේ ජනතාවට ආදරේ නැහැ .
    අහිංසක ම්නිසුන්ගේ මුදල් සුරගෙන කනවා...රුපියල ශක්තිමත් වැටුප් වැඩ් කරගන්න කම්....ඉදිරියේදී බලමු මොකද වෙන්නේ කියලා....රුපියල ශක්තිමත් . ඩොලරය පහළට .බඩු ම්ල ඉහළට 🇱🇰🙄..හරිම සරලයී....😅 ට්ං ගිගාන්නෝ මහ බැංකුවේ ඉන්නේ 😒
    Thanks sir video එකට 🙏

  • @marambakumara7648
    @marambakumara7648 10 หลายเดือนก่อน +29

    මන්ද ලාල්ට පඩි මදි Australia ගිහින් දරැවොත් එක්ක ඉන්න දව ලක්ෂ 16 ක් වත් දෙන්න ඕනෑ පව්නෙ අමාරුවෙන් ජිවත් වෙන්නෙ❤

  • @thusharadoranegoda4737
    @thusharadoranegoda4737 10 หลายเดือนก่อน +14

    මේ මොන සාකච්ඡා තිබුනත් වැඩක් නෑනේ බැංකු වලින් ගත්ත ණය පොලිය අඩු වෙන්නේ නැතිව ,උන් උන් පඩිය තර කර ගනීව් .අපෙ බෙල්ලේ තොන්ඩුව දාලා ,කවදා ඔලුව උස්සන්න වෙයිද දෙවියනේ...????

  • @Feathers59
    @Feathers59 10 หลายเดือนก่อน +16

    පඩි වැඩි කිරීම ඉතා අසාධාරණයි. රජය ආරක්ෂා කිරීමක්ද මෙය. දැනුවත් කළාට ඔබට ස්තුතියි.

  • @priyangikaliyanage7240
    @priyangikaliyanage7240 10 หลายเดือนก่อน +2

    බොහොම ඉස්තුතියි දැනුවත් කරට

  • @ChandaniKularathne-e1n
    @ChandaniKularathne-e1n 10 หลายเดือนก่อน +1

    ස්තූතියි දැනුවත් කිරීමට

  • @mohomedrizwan3479
    @mohomedrizwan3479 10 หลายเดือนก่อน +2

    අප්පට සිරි එහෙනම් තව අවුරුද්දකින් විතර අපිට රුපියලක් දීලා ඩොලරයක් ගන්න පුළුවන් වෙයි

  • @sarojikajayamini227
    @sarojikajayamini227 10 หลายเดือนก่อน +10

    ඔව් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වන අපිට හරිම අමාරු තත්ත්වයක තමයි ඉන්නේ එම නිසා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වි⁣ශේෂත්වයක් දිය යුතුයි නේ අපිට රැකියාවට යන්න බැහ නේ 😢😢😢 ස්තුතියි ,ඔබතුමා ගේ දැනුවත් කිරීම සම්බන්ධයෙන් ,,✍️✍️✍️👍👍👍👍🙏👍👍👍👍🙏🙏🙏😘❤

    • @dinishaamarasekera3876
      @dinishaamarasekera3876 10 หลายเดือนก่อน

      15% intrest එක නැති කරා , වැඩිහිටියන්ගේ , නැවත ලබා දෙනවනම් හොදයි.

  • @DanushHerath
    @DanushHerath 10 หลายเดือนก่อน +4

    නන්දේ දෙනා ආතල් ගෙඩිපිටින් කනවා මෙයත් දෙන්න පටන් අරන් සුරංගනා කතා පල්ලම බස්සන්න බැරි එකා කන්ද කොහොමටවත් අදින්නෑ

    • @helapura-3833
      @helapura-3833 10 หลายเดือนก่อน +1

      2022 කෝමා වෙච්ච කෙනෙක් ද 😂 පල්ලම් බැසීම නතර වෙලා නෑ කියන්නේ

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 10 หลายเดือนก่อน +1

    රටේ පුද්ගලික අංශයේ අයට පැන්ෂන් නැ එයාලට එයාලට 60පස්සේ ජිවත්වෙන්න අයිතිය නැනේ එවගේ මොනතරම් ජනගහනයක් අසරන වෙලාද .රජයේ සේවකයාට විතරද 55පස්සේ පවුලේ අය සමග ජිවත්විමේ අයිතිය තියෙන්නේ? දියුණූ මේරටවල සියලුම රැකියාවන් සදහා එකසමාන සැලකිම කිසිම ආදායම් අඩුනම් එව බදු මුදල් වලින් ජනතාවට ගෙවනවා

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 10 หลายเดือนก่อน +1

    එයාලට පඩියගන්න මොනව හරි බයිල ගහල ටිකදවසක් අදි රටහොද තත්වයේ තියනවනම් චන්දෙ වෙනකන් ඇදගෙන යයි .රනිල් ගේම් කාරයා ?වෙන කාලවලට ඔක්කොම ඩොලර් ඉවුරෝ හන්ගනවා අරගෙන දැන් 😅

  • @husnyjeffrey
    @husnyjeffrey 10 หลายเดือนก่อน +1

    I am waiting for it! Undoubtedly, I have learned a lot of finance and economic-related concepts through this channel. Thank you for your excellent work!

  • @cocoon2024
    @cocoon2024 10 หลายเดือนก่อน +2

    කෝ තාම පොඩි වාහනවත් ගෙනෙන්නෙත් නෑනෙ තාම. එත් පොඩි වාහන වටිනාකම සමාන phone, කාන්තා හෑන්ඩ් බෑග්, සපත්තු, බෙල්ට් වගේ දේවල් විතරක් නෙවේ ලංකාවෙ හදන්න පුළුවන් ඩෙස්ක් පුටු වගේ දේවලුත් ගේනවා.

  • @tharindu5128
    @tharindu5128 10 หลายเดือนก่อน +2

    මහ බැංකුවේ පඩි වැඩ කර ගැනීම ගැන අදහසක් දැක්වුවනම් හොඳයි නේද.....🤭🤭🤭🤭🤭🤭🤭🤭

  • @nalakasenavirathne2400
    @nalakasenavirathne2400 10 หลายเดือนก่อน +1

    Well done

  • @madhawasuranga1498
    @madhawasuranga1498 10 หลายเดือนก่อน +1

    Awaiting for that video

  • @හෙලබිමකඅසිරිය123
    @හෙලබිමකඅසිරිය123 10 หลายเดือนก่อน +31

    තවත් අමාරුයි අමාරුයි කියලනන් කියන්න එපා කියන්න නන්දලාල් මහත්මයට. ආයී කඩන්වැටුනොත් නන් ඊගාව අරගලේ එන්නෙ කෙලිම්ම මහබැංකුව ඇතුලට තමා.

    • @fireheart5004
      @fireheart5004 10 หลายเดือนก่อน

      ලන්කාවෙ මේ මොඩයින් ආපහු රුපියල එක්ක පිස්සු කෙලලා ජන්දෙට, රනිලාට කියවන්ඩ වැඩ කොරන්නෙ. මහ බැන්කුව කියන්නෙ රුපියලේ අගය ස්තාවර කිරිම එක අදි ප්‍රමාණය සහ අව ප්‍රමාණය කියන කාරනා දෙකෙහිම කොරන්ඩ ඔනේ. ඇරැත් ලන්කාව තවම ස්ව්‍යිරී බැදුම්කර ඩොලර් නය ගෙවන්ඩ පටන් ගත්තෙ නෑ. මේ රුපියලේ අගය අඩු වීම හරහා අපනයනයට සිද්ද වෙන බලපෑම ගැන මේ පාන්ඩුවට නො අයිඩියා.

  • @ai_FutureTrading
    @ai_FutureTrading 10 หลายเดือนก่อน

    ලොකු උන්ගේ පඩි වැඩි... අපිට පඩ වැඩී😂

  • @sureshkumara2774
    @sureshkumara2774 10 หลายเดือนก่อน +9

    ආ ඒකනිසා වෙන්ඩ ඇති නන්දලාලයයි ඔකාගේ ගෝලබාලයොයි පඩි වැඩිකරගන්ඩ හදන්ඩ ඇත්තේ...

    • @KrishanthaIndrajith-s8c
      @KrishanthaIndrajith-s8c 10 หลายเดือนก่อน +2

      මහ බැංකුවේ එවුන් පඩි වැඩි
      කරගෙන දැන් පච කෙලිනවා මිනිසුන් පටි තද කරගෙන බෙල්ල හිර කරගෙන මැරෙන්න යනවා. මොන සෙල්ලම් දැම්මත් ඕකුන් තව මාස හතකින් චන්දෙන් එලවනවා එතෙක් අපි ඉවසා බලාගෙන ඉඳිමු.මාලිමාවට ජය වේවා.

    • @arunakeethi1719
      @arunakeethi1719 10 หลายเดือนก่อน

      දැන් ඉන්න කට්ටිය එලවල npp එකෙන් දාන මහබැන්කු අධිපති සහ නිලධාරීන් කවුද කියමුකො බලන්න මොකද දැන් ඉන්න නන්දලාල් මහතා ජාත්‍යන්තර ආයතනවලින් ඉහළ ඉල්ලුමක් තියෙන කෙනෙක් එලවන්න ඕනෑ ඔහුට මාසෙකට කෝටියක විතර පඩියකට වැඩ කලහැකියි ඕස්ට්‍රේලියාවේ ඉදලා ලංකාවේ ඉල්ලීමට ආවෙ

  • @GBBro
    @GBBro 10 หลายเดือนก่อน +2

    විනිමය අනුපාත අඩු කර ගත්තු හින්ද වෙන්න ඇති පඩි වැඩි කරගෙන තියෙන්නෙ 😅

  • @nethahinsa3570
    @nethahinsa3570 10 หลายเดือนก่อน +4

    ලාලුත් හැ..... වා අපට කියන්න තියෙන්නේ එච්චරයි . ඕකුන් ඔක්කොම එකයි. උන්ගේ පඩි වැඩි කරගෙන

  • @NuwanWeerasinghe
    @NuwanWeerasinghe 10 หลายเดือนก่อน +6

    Mr. Jayantha. Next time, is it possible for you to give a prior notice to your audience here before you speak to the governor? There are some questions which we would like you to raise with him. E.g. - The CB is targeting an inflation of 3 - 7%. How did they arrive at this? 7% is still very high, meaning my 100 rupees today will only be worth 93 next year and 86 the following year. Why cant we target something around 2-3% like developed countries where Sri-Lankans migrate? This is what citizens should be aware of. Thank you!

  • @coolkoala282
    @coolkoala282 10 หลายเดือนก่อน +14

    පඩි වැඩි කර ගත්ත එක අමතක කරන්න නන්දෙ දෙන ආතල්

  • @priyanthajayarathna2643
    @priyanthajayarathna2643 10 หลายเดือนก่อน +3

    මී ළග ණය පොලී නිදහස් කළාම තත්වය අනෙක් පැත්තට හැරෙනවා නේ ද, ණය පොලී නොගෙවා මේ ගමන ගේම් එක මායාවක් නොවේද

  • @System-change-SL
    @System-change-SL 10 หลายเดือนก่อน +1

    කෝ ඒ කී සාකච්ඡා? කරුණාකර මෙතැන comment, හැටියට දාන්න

  • @WalterKIESEL
    @WalterKIESEL 10 หลายเดือนก่อน +1

    👍👍👍👍

  • @sameeramm
    @sameeramm 10 หลายเดือนก่อน +2

    ඇය්, ඩොලරයේ අගය ක්‍ර්මානුකූලව අඩු කරන්නේ නැත්තේ, ඒකේ වාසිය , ඉන්දන්/ ගෑස්/ විදුලියට වගේම, pvt university වල international courses කරන ලමයින්ට වැදගත් !!

    • @redlanka2504
      @redlanka2504 10 หลายเดือนก่อน

      Coz it will bancrupt exporters...then if all exporters closed down businesses...there will be no economy.

  • @nandanadayarathna1139
    @nandanadayarathna1139 10 หลายเดือนก่อน +1

    මහා බැංකුව අධිපති කියන්නේ ජනතාවට දුක් විඳින්න වෙයිද දරාගන්න වෙයි කියලා තමන්ගෙ කාර්ය මණ්ඩලයේ වැටුප් අසීමිත වැඩි කරගත්ත එක්කෙනාද එයා ගැන කතා කරලා වැඩක් නෑ අවස්ථාවාදී කයිවාරුකාරයෙක්

  • @wasantha-vq3cc
    @wasantha-vq3cc 10 หลายเดือนก่อน +6

    This commenters do not know economics

  • @danhan7869
    @danhan7869 10 หลายเดือนก่อน +5

    ඩොලරය 600ට යනවා කිව්වේ මෙලෝ මගුලක් නොදන්න කයියෝ කියලා මිනිස්සු තේරුම් ගත්තොත් ඒ ඇති. නැත්නම් ඇත්තටම රුපියල නතර වෙන්නේ 600ට ගිහිල්ලා.

  • @malan-r8d
    @malan-r8d 10 หลายเดือนก่อน +2

    maha bankuwa padi wadi karagaththa eka gena video ekk oona

  • @redlanka2504
    @redlanka2504 10 หลายเดือนก่อน +1

    අපේ උන්ට...මොන..economy ද...comment section එකෙන් පේනවා....ඉස්සරහ economy එක ගැන පේනවා...ඉන්න මිනිස්සුන්ගේ දැනුමෙන්...

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 10 หลายเดือนก่อน +1

    නන්දෙ එනවා කිව්ව නිසා නොබලාම අත හැරිය

  • @chamilasampath8152
    @chamilasampath8152 10 หลายเดือนก่อน +16

    තේරුමක් නෑ.බොරු විචාරවල්.

  • @gahasitha
    @gahasitha 10 หลายเดือนก่อน +6

    200 ට බහී පුම්ක 😂😂😂

  • @iroshiiro4599
    @iroshiiro4599 10 หลายเดือนก่อน

    බලු විදියට බැංකු වල පොලී අඩු කරල ඒක හිගන පොලියක් කරල තියෙන්නේ

  • @sunilkanadullakanadulla9054
    @sunilkanadullakanadulla9054 10 หลายเดือนก่อน +2

    Tin namber eka ganna eka thawakalikawa nawaththalada...

  • @UpaliGunenayake-du3ox
    @UpaliGunenayake-du3ox 10 หลายเดือนก่อน +1

    Thanks for efforts .pl comment on following issues .
    1.Reacent action taken by Govt to increase low income group 1.5 mn to 2.4 mn.
    2.huge Salary increment for central bank officials
    3.Not to adjust Rs to$ rate according to current foreign exchange reserves.
    4.Not paying much attention to pensioners difficulties (pensioners should get together as soon as posible and take stern actions against relevant politicians )
    5.Once stessed the impotance of local savings,but now no one take care of local savings.During crisis periode local savings were used for govt expenses .

  • @sameerauoc
    @sameerauoc 10 หลายเดือนก่อน +1

    Can you ask the governor of the rational behind salary increments of CBSL staff, while all other workers in the country suffering ?

  • @pradeepdissanayake7652
    @pradeepdissanayake7652 10 หลายเดือนก่อน +3

    If there's enough dollars ,why doesn't government allow to import vehicles?

    • @ceylondollars
      @ceylondollars 10 หลายเดือนก่อน

      Because they are making dramas. They want collect some dollars for discounted price for give "Chanda gundu" that's all.

  • @sarathgamini2598
    @sarathgamini2598 10 หลายเดือนก่อน

    Obathumala arthikaya kalamanakaranaya karana hati danna aya hatiyata me niladaringe wancha ha dushana gana wahama madihath wee mahajanaya danuwath karana gaman nithiya ounta wirudhawa kiriyathmaka kirimata madihath wiya uthui.mahajanaya hatiyata api obala samaga hita gannemu

  • @ManoriLiyanage-dz7yl
    @ManoriLiyanage-dz7yl 10 หลายเดือนก่อน +1

    Bankuwe ayata padi wedikara gannapuluwan apatanayak gannapoliya adu kara ganna bohoma amarui nayak ganna puluwan vidiyatapoliya adukarala dennakiyala

  • @gunaratnebandara2972
    @gunaratnebandara2972 10 หลายเดือนก่อน +2

    මුන් ඔක්කොම හොරු මල්ලි....

  • @chathurangajayanath5225
    @chathurangajayanath5225 10 หลายเดือนก่อน +5

    ජෙප්පො සෙට් එකක් ඇවිස්සිලා හොදටම 😂❤

    • @TheFlashmark
      @TheFlashmark 10 หลายเดือนก่อน +5

      ow ow. rata surapurayak dan

  • @roshansuranga7304
    @roshansuranga7304 10 หลายเดือนก่อน +1

    Late see ????

  • @righteye9509
    @righteye9509 10 หลายเดือนก่อน +2

    Central Bank of Sri Lanka and Government think people are ignorant

    • @mohamedshuaib874
      @mohamedshuaib874 10 หลายเดือนก่อน +1

      You are absolutely right

  • @RosannaPerera-f9n
    @RosannaPerera-f9n 10 หลายเดือนก่อน +1

    All the senior citizens don't get pensions and interest rates have come down significantly. so it is high time to pay the previous special interest rate again for the fixed deposits of the senior citizens.

  • @Balsbogoda23
    @Balsbogoda23 10 หลายเดือนก่อน +3

    නය පොලිය අඩු වෙන්නෙ කවද්ද කියනවද

  • @asokajayarathna9221
    @asokajayarathna9221 10 หลายเดือนก่อน +1

    නොදකින්, මිනිස්සු ගැන කිසිම දුකක් නෑ උන්ට

  • @AkalankaJayawardena
    @AkalankaJayawardena 10 หลายเดือนก่อน +2

    Ranil great

  • @thejaherath9665
    @thejaherath9665 10 หลายเดือนก่อน +2

    Minisunta nam owa magic wage.

  • @Andy-ns4vd
    @Andy-ns4vd 10 หลายเดือนก่อน +1

    USD eka nam thawa adii wei 290 pena vidiyata habai imports wenne nathi hinda USD walata thiyena demand eka adui CB eka election eka anakan meka adagena yai wage pena vidiyata, banda wala prices nam thawa wadi wei wage ekata hethuwa import karanne nathi hinda
    Pena vidiyata FD rate 5% kata drop wei loans nam adu wei kiyala lokuwata kiyanna baa ekata danatama loans yanne 14% saha FD 8% meken wenne desheya naya restracture karaddi banks walata ana impact eka adu karanna mee hadanne habai banku walata asimitha labayak set wenewa habai imports and naya gewanna patan ganiddi USD eke real figure eka balanna puluwan wei

    • @Andy-ns4vd
      @Andy-ns4vd 10 หลายเดือนก่อน

      Mewa kochara control karath wadak na governmnt expenses control kare natham danatama expenses double wela minissu hithagena inne dan economy eka stable wenewa kiyala habai eka mayawak lankawe governmnt expenses control kare natham api meeta wada amaru thathwayak uda wenewa

  • @DammikaHerath
    @DammikaHerath 10 หลายเดือนก่อน +1

    Do not use wrong thumbnails plz, we tend to trust ur channel and there is no mentioning in the content that the dollar was falling to 200???? If so at what munite in this video??? Do not try to attract viewers with wrong content hints,

    • @lankabusinesstv
      @lankabusinesstv  10 หลายเดือนก่อน +1

      Please watch full video

  • @thissagamunu4478
    @thissagamunu4478 10 หลายเดือนก่อน +2

    If you beleive Nandalal you are being misled. He never gives a direct answer. Buying dollars with rupees is no different than paying back the overseas loans in order to keep the dollar from being devalued. Why not the second option? We cannot keep skipping it for ever. Then importing essentials and for export oriented products! Go back to stone age and we dont need currency then.

  • @kumaridissanayake7950
    @kumaridissanayake7950 10 หลายเดือนก่อน +4

    Nandilal pissa pissu kiyonawa badumila ahasa usata dolar 1 witharak adu .unge ammage redda

    • @WorldlyBuzz
      @WorldlyBuzz 10 หลายเดือนก่อน +8

      ජෙප්පෙක් උබට කමක් නෑ . වැදගත් ඉගෙනගත්තේ මිහිහෙක් ට ගරු කරපන්.. ඩොලර් එක 200 උනොත් exports කොම්පැනි වලට මොකෝ වෙන්නේ.. පොඩ්ඩක් ඉගෙන ගනින්

    • @darmasiril.l.v9702
      @darmasiril.l.v9702 10 หลายเดือนก่อน +7

      තේරුනේ එකෙකුට ඕව කියල දීපන්.political වහලුන්ට කියලා දීලා වැඩක් නෑ.

  • @hewayelagehewawasam
    @hewayelagehewawasam 10 หลายเดือนก่อน +1

    mun okkoma boru kiyanne... atthama tatwaya godak wenas...

  • @nikulidemel6421
    @nikulidemel6421 10 หลายเดือนก่อน +1

    😡😡😡

  • @lannyjr1042
    @lannyjr1042 10 หลายเดือนก่อน +2

    Sri Lanka would be much better off without central bank and LKR. Just slowly replace money supply with USD, EURO and Yen.

  • @buddhiwijerathne9821
    @buddhiwijerathne9821 10 หลายเดือนก่อน +1

    88 billions loan gewanne nathuwa dream on srilanka central bank.. ha ha ha mewata hina yanne puken

  • @SameeraPrabath-tv5rf
    @SameeraPrabath-tv5rf 10 หลายเดือนก่อน +1

    Pissu magul kiyonava.kaivaruva vitarai oka 100ta adu unath apita ATI steak na.adui unge poliya

  • @senakaguruge1397
    @senakaguruge1397 10 หลายเดือนก่อน +1

    Short term Solutions useless

  • @lankabhumi1114
    @lankabhumi1114 10 หลายเดือนก่อน +3

    Isin’t it unfair on the majority people to pay high dollar rates when it’s controlled? CB is trying to just protect few businesses and control the dollar rate. It’s good to have it dropped to 200/=. It’s life.. when it goes up we suffer and when it can go down still we suffer. B’hell.

    • @gahasitha
      @gahasitha 10 หลายเดือนก่อน

      Dropping the value of the dollar to 200 is impossible unless all imports are stopped. This idea is a fairy tale created by Nandalal.

  • @TheFlashmark
    @TheFlashmark 10 หลายเดือนก่อน +1

    ubata pissuda ban Jayantha? 200 newe. oka sustanable widiyata 250 tawath watenne naha

  • @manjulabandara3594
    @manjulabandara3594 10 หลายเดือนก่อน +1

    200 ට වැටෙන්න ගිය එක නැවතීම හොදද?

    • @wolfyperera8935
      @wolfyperera8935 10 หลายเดือนก่อน +7

      එක පාර වැටෙන එක හොඳ නෑ දන්න තරමින්.

    • @buddhiprasa8111
      @buddhiprasa8111 10 หลายเดือนก่อน +8

      ඔව් එකවර වැටුනොත් අපනයන කොම්පැනි වලට පඩිවත් ගෙවාගන්න බැරිවෙනවා

    • @manjulabandara3594
      @manjulabandara3594 10 หลายเดือนก่อน +3

      ඒ උනාට සතියක් ඇතුලට 300 ට ගිය එක 🤔🤔
      දෙපැත්තටම එක වගේ බලපානවා

    • @chandanapriyashantha3686
      @chandanapriyashantha3686 10 หลายเดือนก่อน +2

      200ta watunoth ,rata inna aya salli dana eka adu වෙනවා

    • @CharlieJone-b8m
      @CharlieJone-b8m 10 หลายเดือนก่อน +1

      ඉතින් 🎉ණ්‍යය ගෙවන්නට පුලුවන් නෙහ්..😅