Einstein never resolved everything regarding gravitational pull. Even Einstein didn't explain What gravity is. In fact no one knows what it is. Please do a video who challenged Einstein's conclusions... Vashisht Narayan Singh and Sriniwasa Ramanujan who happened to Asians
මේ වීඩියෝ share කරල වෙන අයත් දැනුවත් කරන ඔයාල හරිම උතුම්.
මේ පිලිබඳ කෙරුණු පහුගිය වීඩියෝ පහල ලින්ක් වලින්.
Relativity Playlist - goo.gl/8bfNmr
Quantum Tech - goo.gl/kUFyaD
Time Travel Video Playlist-- goo.gl/YA0qBu
Universe Video Playlist- goo.gl/oh73pT
Guruthwaya hoyaganna deyak nane aka tibunu deyak ne.pilithurak denna
videokatha kaala awakashaye nemmak nisa guruthwaya wthiwenawa nam
Abyawakashen uda guruthwayak nethi wenna hethuwa mokadda? Akandayak nethi nisada ethakota?
@@gihankaleb6226 Guruthwaya thibbata e gana නිශ්චිත අවබෝධයක් තිබ්බේ නැනේ, ඒ අවබොධය ලබා දීලා පැහැදිලි විද්‍යාඥයෝ කරේ ඒක. එකක් අල්ලන් දගලන්න එපා
Cool. 🌍
👍👍
Pala chunux lolla
හායි 😌
@@wdfgubvcsvcgv3518 Gobba comment dnn epa bn. Modaya
menna elian kenek awilla 😅
දැවෙන ප්‍රස්න දෙකකට උත්තර හම්බුනා මේකෙං ආදරෙයි ඈ❤️
A/l science valin karana ayata oyage videos fatta important..thanks Ayya api venuven me vage videos karanavata...well done brother. ...
සම්පත්ටත් එහෙම chance එකක් ආව illinoise වලදී ගිය මාසේ ... ඒත් මහත්තය එවෙනකොටත් තරුවක් වෙලා හිටියේ පත්තර වල එහෙම.. (You are trying to explain the phenomenon of gravitational lensing. Keep it up mate)
නියමයි අයියේ..👍👌
මං කලින් විඩියෝ එකේ අහපු අලෝකයේ ස්කන්ධය ගැන අහපු ප්‍රශ්නෙට උත්තරයක් ලැබෙයි කියලා හිතනව අයියේ 😊
කැසිනි ගැනනම් අනිවරෙයන්ම් වීඩියෝ එකක් ඕනේ අයියේ !
Thank you so much.
සුපිරි💜...
💪#videokatha/වීඩියෝකතා✌
Ela bn✌...
Thank you for sharing your knowledge and experience with us. Waiting for next video.
ගුරුත්වය හැදෙන්නේ කාල අවකාශයේ නැමීමක් නිසා නම් කාල අවකාශය නැමෙන්නේ කුමක් නිසා ද? වස්තු දෙකක් ඈත්වනවිට ගුරුත්ව දුර්වල වන්නේ ඇයි? ආලෝකය, ගුරුත්වය විහිදී ඈතට යනවිට දුර්වල වන්නේ ඇයි? නුමුත් හිග්ස් ක්ෂේත්රය ( Higgs Field ) එක විශ්වය පුරාම ඒකාකාරවම පවතින්නේ ඇයි? හිග්ස් ක්ෂේත්රය මත ස්කන්ධයක් ඇතිවිට කාල අවකාශයේ නැමීමක් සිදුවෙනවා යයි අවසානයේ බටහිර විද්ද්යාඥයන් කියවා නම් එසේ නැමීමට හෙතුව කුමක් ද? මේ ඔක්කොම ජයගෙන නොදන්නා බලවේග අප පොලොවමත කෙටි වේලාවකින් crop circle ඇදලා (මෙය එක් උදාහරණයක් පමනයි) යන්නේ කොහොමද? බටහිර විද්ද්යාඥයන් Planck length, Planck time ( tP), maximum spped is light speed, String theory යන රාමුවල ( Frams) හිරවිලා හෝ හිතාමතා හිරකගෙන පෙරදිග ඇති වටිනා සදාකාලික වූ දර්ශයන්ගෙන් අපිවත් ඈත්කරන්නද බලන්නේ?
Udaya Tissa Edirisinghe
Niyamai sampath...
niyamai thanks aiye...
මට තියෙන ප්‍රශ්නෙ තමයි ඔය අර space craft එකේදි අපේ feeling එක earth වලදී වගේ මයි කිව්වානේ. ඉතින් අර ලේසර් කදම්භය එතනදී නැමුන වගේ අපේ පොළොවේ ත් නැමෙන්න එපැයි. මොකද දෙකටම එකම ලක්ෂණ තියෙනවනම්
ඉතාම වටිනා අදහසක්
interesting series again...
done :)
another really interesting video. 👍👍 waiting for more and more.
Thank you very much for making such videos
Negative gravity gana video ekak one
thanxx aiyee ohoma yan...
Cassini යානය ගැනත් වීඩියෝ එකක් කරන්න සම්පත් අය්යෙ....👍👍👍
Kohomada thwaranaya weddi kala awakashaya namenne.
Good job
superb...
Pattama patta.
Kala awakashaya nanenne kumak nisada.nodanna nisa ahsnne.
Oya mekata aran thiyena video clips film ekakda.. ehemanam eka mokakda..
Aiye interstellar movie eka gana podi hadinweemak karannako
බොහොම ස්තූතියි සම්පත් අයියෙ මේ වීඩියෝ එකටත්
Woow
Nice video
Good mind,sampath aiua
This is good work
niyamai saho
Thanks
Aiya 23 Wanda wana taraka wenasa mokakda ak ganat karannako
thank you
Thank you😍❤😍❤😍
Ayiye kalaavakashaya namenne kohomada
Ekanam supiriyatama theruna ❤️🔥❤️❤️❤️❤️🔥
Nice...💜
Super😁😁😁
Supiri 👍
niyamaii
මේවා ඉගෙන ගන්න ඕන නිසයි අහන්නේ අවකාශය නැමෙන්නෙ කොහොමද එතකොට අයින්ස්ටයින් ඕක නැමිලා තියෙන නිසා ආලෝකයක් යවලා ආලෝකය නැමෙන එකෙන් ඕක තීරණය කරාට ඔහු එම නැවීම තීරණය කරේ කොහොමද ඒ කුමන ඉන්ද්රිය හරහාද?
nice man
Thanks aiye
සුපිරි
BRO CASSINI PROJECT EKA GENA VIDEO EKAK KARANNA
aiye oyage video patta habai poddak diga wedi puluwan nam wedima 9 minutes wage video hadanda
mee kiyana widiyata kala awakashayata skandayak thiyeide.
Einstein never resolved everything regarding gravitational pull. Even Einstein didn't explain What gravity is. In fact no one knows what it is.
Please do a video who challenged Einstein's conclusions... Vashisht Narayan Singh and Sriniwasa Ramanujan who happened to Asians
Supiri
Maru ayye...
Light beam eke namima siduwenne Kala Awakashaye namima hethuwen. Eth Kala Awakashaya kiyanne mokakda? ?
Super
සූර්යයක් ග්රහනයෙන් කොහොමද ඔප්පු කරන්නේ...
patta
ela aiya
Which kind of a degree do you have in Science????????? from where do you find these information. thanks
U can find anything u want by using google. 😂
Ela bro
👍👍👍👍👍
ශාරද් චන්දුම ape channel ekatath Subscribe karanna plz..
සම්පත් අය්යේ, තරු වල,මන්දාකිනි වල විශාලත්වය පිලිබදවත් පොඩි Video 1ක් කරන්න පුළුවන් නම්...
අදෘශ්‍යමාන බලවේග කියල අදහස් කරන්න එපා විද්‍යාත්මකව ඔප්පු කළ හැකි දේවල් පමණක් ඇතුලත් කරන්න..
B
watina adahas sthuthyi obata.
❤️❤️
😍😍😍😍👍👍👍👍
6 weni para balanne
Pissu hedenawa mewa kalpana karama
අයියා .සූර්යග්රහනයට කලින් තරු වල පිහිටීම ගත්තේ කවදාද?
1000weni like eka magen
can we feel it
අය්යෙ මට මේක තේරුම් ගන්න ටිකක් අමාරුයි..අවකාශය කියන්නෙ ඒ වගෙ නැවෙන්න පුලුවන් දෙයක්ද?හිස් ඉඩක් නැවෙන්නෙ කොහොමද?
Abyawakashaya prasaranya වෙන්නේ 🤔🤔
Meva concept vitharai... Aththatama avakashaya namenne na.
❤
😍😍😍😍✌️
Story sir
එක ප්‍රශ්නයක් තියනවා. දැන් අපි හිතමුකෝ ගුරුත්වය කියන්නේ පොලොව දෙසට ඇදගන්න බලය කියල. එහෙනම් ලිෆ්ට් එකකින් පල්ලාහට එනකොට අපේ බර අඩු ගතියක් දැනෙන්නේ අයි? ප්ලේන් එකක් එකපාර පල්ලෙහාට එනකොට ගුරුත්වය නැති වෙන්නේ අයි? පොළොවට ඇද ගන්න බලය එකම නම්???
මෙහිදී ගුරුත්වයේ කිසිම වෙනසක් වෙන්නේ නෑ. ඔබ ගුවන් යානයෙන් එලියට වැටුනා නම් ඔබ පෘථිවිය දෙසට වැටෙන්නේ වර්ග තත්පරයකට මීටර් 9.8 ක ත්වරණයකින් එනම් ඔබ පහලට වැටෙන්නේ g යටතේ.... එවිට ඔබට දැනේවි ඔබගේ බර/බලය/ගුරුත්වය බින්දුවන්ක් බව. ගුවන් යානය සිරස්ව ගමන් කරන විට ඔබට ඔබගේ බර දැනෙන්නේ ඔබ පහලට ඇදගන්න බලයට සමාන බලයක් ගුවන් යානය මගින් ඔබ මත ඇති කරන නිසයි. ගුවන් යානය පහලට එන විට ගුරුත්වයට ප්රතිවිරුද්ධව ගුවන් යානය මගින් ඔබ මත ඇති කරන බලය අඩු වේ. එම ප්‍රති විරුද්ධ බලයට සමානුපාතිකව ඔබට දැනෙන බර අඩුවේ. ගුවන් යානය උඩට යනවිට මෙහි අනෙක් ක්‍රියාව එනම් ඔබගේ බර වැඩි බව දැනේ වී.
තරාරාදියක නැගලා lift එකකින් බහින්න බලන්න
Elw
මහාචාර්ය නලින් ද සිල්වා පවසන ආකාරයට ගුරුත්වාකර්ෂණය කියන්නේ බොරුවක් එය පංචේන්ද්‍රියන්ට ගෝචර නොවන නිසා.එනම් නිවුටන් මෙහෙම දෙයක් තියෙනවා කියලා කිවුවෙ මොන ඉන්ද්රිය හරහාද පැහැදිලි කරන්න?
Ape channel ekatath Subscribe karanna plz..
Tikak pahadili madi
✌✌✌👌👌🤓🤓;)
Amboo huga kalekata passe
garu karnwa oba thuma me karna deata
1 CMNT
තෙරුම් ගන්න අමාරුයි මට...
ආචාර්ය නලින් ද සිල්වා මොනවද කියන්නෙ අය්යේ.. සාපේක්ශතාවදය බොරුද
මොඩ kata
uba modayek
Thanks
Niyamayi macho
thanx aiya
Thank you ayya
නියමයි
ela aiye
Kavindu Nethsara ape channel ekatath Subscribe karanna plz.. bro
kara
Kavindu Nethsara very thankz
❤️❤️