Don't say these things in a speech part 01 | Public Speaking in Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024

ความคิดเห็น • 32

  • @sagithsomathlaka2185
    @sagithsomathlaka2185 หลายเดือนก่อน +2

    නියමයි දිගටම කරගෙන යන්න සුපිරි

  • @asokawijayasekara4954
    @asokawijayasekara4954 หลายเดือนก่อน

    ඔය කියපු දේවල් නම් පොඩි දේවල් . නොකළ යුතු ලොකු වැරදි තියෙනවා .තමන්ගෙ වරුණෙ ගහන එක , එක දෙයක් කියාගෙන ඇවිල්ලා හිටපු ගමන් වෙන දෙයකට මාරුවීම , කතාව නවත්තන්න වගේ ඇවිල්ලා ආයෙත් කතාව කරගෙන යාම , ඉතා දිගු කතාවක් කිරීම. මේ වගේ තව ගොඩක් තියෙනවා .

  • @nilanthikapriyadarshani6053
    @nilanthikapriyadarshani6053 หลายเดือนก่อน +2

    මෙතන භාෂාව ස්වභාවිකයි.
    කියන පණිවුඩය නිවැරදිව ලැබෙනවා නම් භාෂාව අදාල නෑ නේද, a most important topic. .... සිංහල විතරක් කතා කලොත් මලෝ කෙනෙකුට මේ කියන ඒවා පැහැදිලි වෙයි කියලා මං හිතන්නෙ නෑ.

  • @MrAgampodi
    @MrAgampodi 5 วันที่ผ่านมา

    Thank you 😍

  • @priyantharodrigo8262
    @priyantharodrigo8262 หลายเดือนก่อน

    Great lesson

  • @Diwyavlog
    @Diwyavlog ปีที่แล้ว +4

    ❤❤❤

  • @user-ff3qg4sk1v
    @user-ff3qg4sk1v หลายเดือนก่อน

    👍

  • @arunikasumanasekara932
    @arunikasumanasekara932 2 หลายเดือนก่อน +1

  • @sunethradodamgasthenna5204
    @sunethradodamgasthenna5204 18 วันที่ผ่านมา

    😮

  • @user-co3kc7mb5i
    @user-co3kc7mb5i 7 หลายเดือนก่อน +2

    🖤

  • @SiluniSiluniOsheshika-zy5fi
    @SiluniSiluniOsheshika-zy5fi หลายเดือนก่อน

    Ane me oya hodai English kata karana ayata.api Sinhala.apita Sinhalen kiyala denawada.English nodanna Sinhala kenekta oyage upades therenne na

    • @Squad99MotivationSL
      @Squad99MotivationSL  27 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතී අවන්කව ඔයාට හිතෙනෙ දේ කිව්වට. අපි english හදාගමු. බෑ කියල හිටියොත් හැමදාම බෑනෙ.

  • @chandmobilephone9394
    @chandmobilephone9394 หลายเดือนก่อน

    ❤❤

  • @salvatoreali5860
    @salvatoreali5860 5 หลายเดือนก่อน +2

    Sinhalen. Katakaranna,mokada,apisinhala

    • @Squad99MotivationSL
      @Squad99MotivationSL  5 หลายเดือนก่อน +2

      ඊලග video එකේදී ඒ ගැන වැඩි අවදානයක් යොමු කරන්නම්. බොහොම ස්තුතී කොමෙන්ට් එකට

  • @sanjayawehella5182
    @sanjayawehella5182 หลายเดือนก่อน +3

    අනේ ඉස්සෙල්ලම කතා කරන්නෙ සිංහලෙන් නම් කතාවට අවශ්‍ය සිංහල වචනත් තියෙනවා නම් සිංහල වචන වලින් කතා කරන්න ආයුබොවන්...බොරු ෂෝ එකට ඉංග්‍රීසි වචන දාලා අච්චාරු භාෂාවකින් කතා නොකර. ඉංග්‍රීසියෙන් ඕන නම් ඉංග්‍රීසියෙන් කතා කරන එකයි තියෙන්නෙ. ඒක නොකර ඔය කියන ඒවා කරලා වැඩක් නෑ. ඉංග්‍රීසි බැරි එවුන් හඳුනගන්න පුලුවන් ඔය කතා කරන විධියෙන්.😅😅😅

    • @Squad99MotivationSL
      @Squad99MotivationSL  27 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතී අවන්කව අදහස දුන්නට. අපි හැමදේම දන්නෙ නෑ, ඉතින් දේවල් ඉගෙනගන්න ගමන් තමයි මේ ගමන යන්නෙ. කාගෙන් හරි ගන්න තියෙන දෙයක් තියෙනවනම් ගමු. අනික්ව අතෑරල දාමු. අනික් video වලත් අඩුපාඩු තිබ්බොත් මේවගේ පෙන්වල දෙන්න. මේවගෙන් තමයි අපි ඉගෙන ගන්නෙබ්

  • @unique-marketer66
    @unique-marketer66 หลายเดือนก่อน +3

    අ...අ...අ...කියන්න එපා කැතයි...😮

    • @Squad99MotivationSL
      @Squad99MotivationSL  หลายเดือนก่อน +1

      @@unique-marketer66 ගොඩක් ස්තුති comment එකට❤️. මන් ඒක හදාගන්නම්

    • @ArunaAruna-fx6ej
      @ArunaAruna-fx6ej หลายเดือนก่อน

      ං​@@Squad99MotivationSL

  • @user-ff3qg4sk1v
    @user-ff3qg4sk1v หลายเดือนก่อน

    👍