බබාගෙ birthday එකට ඔක්කොම තනියම ලෑස්ති කරගත්තේ මෙහෙමයි 😩/rainbow jelly recipe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 180

  • @chandimakeshani2847
    @chandimakeshani2847 ปีที่แล้ว +11

    අනෙ නංගී ඔයා හැමදේම තනියම කරගන්න එක ගැන මාරම සතුටුයි.ඔයා කරන හැම වැඩක්ම සාර්ථක වෙන්න ඕනේ.අනේ මේහුල් පැටියයි සාරා බබයි හරිම ශෝක්.දැන් ලොකුයි දෙන්නම.❤❤❤happy birth day mehul manika🎉.

  • @Yasmikawindya
    @Yasmikawindya ปีที่แล้ว +7

    හැමෝගෙම අඩුපාඩු තියෙනවා.අපි කවුරුත් 100% හැමදේම අතින් සම්පූර්ණ නැහැ.කෙනෙක්ගෙ අඩුපාඩු කියලා ඒ කෙනාගෙ හිත රිද්දනවට වඩා අඩුපාඩුව පෙන්වලා දෙන එක ගොඩක් වටිනවා.කලරින් එකතු කරනවා වැඩී ඒක ඇත්ත 💯 අපි හැමෝම වැරදි හදන් ඉස්සරහට යන එකයි වටින්නෙ 😇🙏❤️

    • @unmouscat
      @unmouscat 10 หลายเดือนก่อน

      Ow colouring wadi thamai. Ape aya saukya gena poddakwath hithanne nehe. Onna ohey kannai celebrate karannai thama honda 🤦‍♀️🤦‍♀️

  • @arunadilu1251
    @arunadilu1251 ปีที่แล้ว +3

    අපිට කලරින් දාපු නැති කෑම හොයන්න බෑ තමයි. හැම කෑමම විස. ගෙදර හදලා කනවා වගේ නෙමෙයි කඩෙන් කන කෑම විශේශයෙන්ම. හැමදාමත් කන්නේ නෑ තමයි,ඒ උනාට මේ හැම කෑමකටම වගේ ගොඩක් කලරින් දානවා.ඩ්‍රොපර් එකකින් බින්දුවක් වගේ එකතු කරා නම් ලා පාටක් ගන්නත් තිබුනා.එතකොට ලස්සනයිත් එක්ක.ගෙදර කෑම හදනකොට අපිට ගොඩක් ප්‍රවේසම් වෙන්න ඕන ඉතිම්.ෆොටෝ වලට ලස්සනයි වගෙත් නෙමෙයි නන්ගා ගොඩක් පුංචි පැටව් කන නිසයි කිව්වේ.අපිට අද කාලේ කලරින් නැති දෙයක් හොයා ගන්න බෑ ඇත්තටම. නමුත් පාට පාට පෙන්නගන්න ඕනම නම් නැවුම් පලතුරු ස්ටික්ස් වගෙත් හදන්න පුලුවන්.හරිම ලස්සනට පේනවා, කොමඩු,ගස්ලබු,අන්නාසි,මිදි,ස්ට්‍රෝබෙරිස් වගේ හරිම ලස්සනයි ගුනදායකයි.ඩෙකෝස් වලින්,බැලූන්ස් වලින් කලර්ෆුල් ගතිය ගන්න පුලුවන්.නමුත් මේ නංගි හිතාමතාම හැම කෑමකටම මෙච්චර කලරින් දැම්මා වෙන්න බෑ.එයාගේ ආසාව බබාගේ උපන්දින පාටිය කලර්ෆුල් විදියට දකින්න.හරිම හොඳ අම්මා කෙනෙක්.එයාගේ මහත්තයත් එහෙමයි.මම ගොඩක් වෙලාට වීඩියෝස් බලනවා.පුංචි පුතාටත් හරිම හොඳ දෙමාපියන් ලැබිලා තියෙන්නේ. මම ඔයාට පොඩි අයිඩියා එකක් විතරයි දුන්නේ.ඉතින් හිත රිදවගන්න එපා. සමහර අය කියලා තියෙන දේවල් හරි උනත් හිත රිදෙන්න වගේ කියලා තියෙන්නේ.ඊලඟ පාර අපි මීටත් වඩා හොඳට කරමු නංගා.. ❤❤❤❤

  • @chanudisethunsa-1302
    @chanudisethunsa-1302 ปีที่แล้ว +6

    අදත් vidio එක බැලුවා ලස්සනයි බොහොම ඉවසිමෙන් පිළිවෙලට ඉක්මනින් වැඩ ටික කරලා අපට පෙන්නුවා හරි සතුටුයි. අක්කගේ දු හුග කාලෙකින් දැක්කේ. පුංචි අය සෙල්ලම් කරනවා .නියමයි.

  • @shanisilva6389
    @shanisilva6389 ปีที่แล้ว +2

    Different colours,
    but very light colours ,
    ඉස්සර පාවිච්චි කලේ.
    Excellent work of your hands !

  • @prabhakumara709
    @prabhakumara709 ปีที่แล้ว +12

    ලස්සනට කෑම හදලා තියෙනවා .❤අපිටත් කියලා දුන්නට thanks .💐ඔයාටත් පවුලේ ඔක්කොටමත් දේවි පිහිටයි ❤❤❤❤

  • @poorni767
    @poorni767 ปีที่แล้ว +18

    ඔයා වැඩ කරන දිහා බලන් ඉන්න ආසයි.. ඔයාගෙ විඩියෝ වලට ආස හිතෙන්නෙත් එ නිසා... ඔයලගෙ ගෙදර ඇවිත් යන්න ආස හිතෙනවා ඔයාව අදුරගන්න...බබාගෙ birthday vlog එක ඉක්මනින් දායි කියලා හිතනවා..❤❤❤❤ හදලා තියන කෑම ටිකත් beautiful...❤❤👍👍

  • @dilrukshl
    @dilrukshl ปีที่แล้ว +11

    ඇත්තමයි මැනික ඔයාගේ වැඩ දකිද්දි මට මම ගැනීම ලැජ්ජායි ඔයා හැම දෙම කරගන්නවා පුතා බලගෙන අපි පටියක් තියෙද්දී කාඩේන් උස්සගෙන එනවා කොහොම හදනවාද කියලා කවුද දන්නේ 😮😮😮😮😮
    ඉක්මනටම birthday විඩියෝ එක දන්න please ❤️❤️ සාරා ඇතුළු පවුලේ සියලුම දෙනාටම දීර්ගායුෂ ලැබෙවා 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 අල්ලා දෙවි පිහිටයි 🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💎💎💎💎💎💎💎

  • @thissaandisuri
    @thissaandisuri ปีที่แล้ว

    ඔයාගේ හිතේ ශක්තියට මම හදවතින්ම සුබ පතනවා හරිම ආසාවෙන් තමයි අපි ඔයාගේ චැනල් එක පටන් ගත්ත දවසේ ඉඳන් බලන්නේ

  • @mithunwidanapathirana2149
    @mithunwidanapathirana2149 ปีที่แล้ว +13

    යකඩ ගැහැනියක් ඔයා❤❤❤❤❤❤❤

  • @rifasmohamedrifasmohamed8085
    @rifasmohamedrifasmohamed8085 ปีที่แล้ว +2

    Lassanai dhaththa oyage vlog..eka..
    Oyage vlog eka beluwama hari relax eksk denanawa..

  • @heshanishara1128
    @heshanishara1128 ปีที่แล้ว +1

    ඔයාගෙ video එකක් අහම්බෙන් දැක්කෙ.ඔයාගෙ profile එකෙ wedding photo එක හරිම ලස්සනයි....මන් හරි කැමති මුස්ලීම් මනාලියන්ට❤❤❤❤❤❤❤.........

  • @apsarasandali9561
    @apsarasandali9561 ปีที่แล้ว +7

    අනෙ මේ හැමෝම කලරින් දාලා දාලා කියන්නෙ මොකක්ද එතකොට ඔයාලා කලරින් දාපු කෑම මුකුත් කාලා නැද්ද එතකොට ආ. මෙයාගෙ වීඩියෝ ගොඩක් බලනො මම හැමදාම කියනො පොඩි අයට මේ දේවල් හොද නෑ ඒ නිසා මම ගෙදර හදනො කියලා එහෙම එකෙ එක දවසකට විතරක් මෙහෙම දාලා හදපු ඔයාලට මාර ප්‍රශ්නයක් නෙ . එතකොට අපිට උපදෙස් දෙන හැම ඩොක්ට කෙනෙක් ම කන්නෙ කලරින් රසකාරක නොදාපු කෑමද ආ. එතකොට ඒ මිනිස්සු ට ලෙඩ හැදිලා නැද්ද . ඔයාලගෙ බයිල බලන්න බැරි නම් මොකටද බලන්නෙ

  • @sithmimuthukawindi2807
    @sithmimuthukawindi2807 ปีที่แล้ว +13

    ඩ්‍රොපර් එකකින් පාට එකතු කරන්න නංගි..එක පාරට එකතු කරන කොට ගොඩක් වැටෙනවා..පාටත් වැඩී එතකොට..😢❤

    • @Yasmikawindya
      @Yasmikawindya ปีที่แล้ว +1

      ඒක ඇත්ත 😢

  • @Qwree-bn6gj
    @Qwree-bn6gj ปีที่แล้ว +5

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා 🎂🎂🎂🎂🎂පැටියෝ

  • @tharukumudu9749
    @tharukumudu9749 ปีที่แล้ว +4

    දරුවා වෙනුවෙන් ඔයාගෙ මහන්සිය අගය කරනවා ❤️

  • @user-San31ju
    @user-San31ju ปีที่แล้ว +11

    අක්කගේ පවුලෙ විස්තර ගැන විඩියො එකකුත් ගෙන්නකො❤️

  • @fathimasharmila1331
    @fathimasharmila1331 ปีที่แล้ว +1

    Happy birthday patiyo..🎉🎉🎉.oya nam harima talented.podi babalawath tiyagena mechchara wada karanawa.congratulations nangi❤❤❤

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 7 หลายเดือนก่อน

    අදත් හරිම ලස්සනයි විඩියෝ එක

  • @rasikadulani1490
    @rasikadulani1490 ปีที่แล้ว

    Godak Asa hithenwa nangiyo hari lashani wede tika oyata wagema thami matath ona thanaiyama wede tika kara ganna kauru hari udu karanakota matath weda kara ganna ba wage.ilaga videos eken balanna asawen innwa nangi birthday volg eka oyta ikmnata hoda wenna kiyala parththana karanwa

  • @nisansalapurnima368
    @nisansalapurnima368 ปีที่แล้ว

    Mm ada thmi akkige vedios blnna ptn gthte..aththatma gdk lassni akka vedios..oya kama hdnw dkiddi hrma asai akka..oya hoda amma knk..akka..❤ oyla hmotma bs..! Akka.

  • @nilammuneerahas8807
    @nilammuneerahas8807 ปีที่แล้ว +3

    Many More Happy Returns Of The Day🎂🎊🎉🎊Little One😘

  • @dammikakarunarathna9819
    @dammikakarunarathna9819 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤ happy birthday පුතා

  • @isharasilva100
    @isharasilva100 ปีที่แล้ว +5

    Happy birthday 🎉❤❤ little one. God bless you 😊❤️

  • @fazminarahman7066
    @fazminarahman7066 ปีที่แล้ว

    Superb vlog hattsoff ,lassanata weda Tika karanawa, maath kemathi me wage dhewal mage athinma wenawanam, ehamay maath karanne, All the best Nangaaaa, from Polgahawela

  • @s.m.sawall9663
    @s.m.sawall9663 ปีที่แล้ว

    Wow jelly pudding 🍮 Eka niyamai 👌
    Colorful sweets 😊🌈

  • @thusharasampath5059
    @thusharasampath5059 ปีที่แล้ว +2

    Happy birthday sudu putha nangi oya kema hadana heti balanna asai ❤❤

  • @Amandibaba12
    @Amandibaba12 ปีที่แล้ว +4

    💖💟💟🫶🫶💖 හරිම ලස්සනයි ... 🥰🥰🥰🥰😊

  • @pramudiheshani7622
    @pramudiheshani7622 ปีที่แล้ว

    හරිම ලස්සනයි හරිම ආසාවෙන් ඔයාගේ වීඩීයෝස් බලන්නේ තැන්ක් යූ නංගි 😍

  • @disnaweerasinghe2116
    @disnaweerasinghe2116 ปีที่แล้ว +9

    සෝනමි පප්ඩි හදන්න කියලා දෙන්න දුව ♥️♥️♥️♥️

  • @ashfaashfa2890
    @ashfaashfa2890 ปีที่แล้ว +4

    Happiest birthday mehul kutty .May allah blessings u .have a nice day 🎂 🥳 tdy vlog super sis birthday vlogkaha waiting. Unga kitchen la vechi ikire plants weil padama saahadha sis 🪴

  • @SandakelumMendis
    @SandakelumMendis ปีที่แล้ว +24

    මේහුල් බබා තාත්තා වගේ නේද 😍❤

  • @SwarnaPeiris-b2z
    @SwarnaPeiris-b2z 7 หลายเดือนก่อน

    Fathima duwa oyata harima adarei.!

  • @gishanikariyawasam607
    @gishanikariyawasam607 ปีที่แล้ว +3

    Happy birthday Malli patiya 🥰❤️🎉🎉

  • @fkt3915
    @fkt3915 ปีที่แล้ว +4

    Mashaallah everything is nice … recit Kul surahs 3 times morning and evening sister … smal request ekak akkey coloring poddak adukaranm hondai bcoz
    1. Godak wadi kiyala hithenawa lamita
    2. Too bright godey gathiyak thiyanawa
    3. Light colurs nam mita wada lassanaaata charm ekata thiyei Akki
    Anyway s good try sis 😊

  • @reemrayyash4502
    @reemrayyash4502 ปีที่แล้ว +2

    Ma sha Allah ❤️ mehul so cute anee..🥰🤗 many more happy returns of the day putha..❤️🎊🥳

  • @dammikadammika5284
    @dammikadammika5284 ปีที่แล้ว

    Harima lassanai nangi❤❤❤ happy birthday Rahul baby ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nilangikadeseram8041
    @nilangikadeseram8041 ปีที่แล้ว

    Harima sathutui oya gana.tha iyama okkoma karagannawa.okkomalata budusaranai❤❤❤🎉🎉🎉

  • @UmayaEkanayeka-kq3iv
    @UmayaEkanayeka-kq3iv ปีที่แล้ว +7

    අක්කී ඉක්මන්ටම සනීප වෙන්න මේහුල් පැටියා දැන් ලොකුයි නේද අනේ ඉක්මනට birthday vlog එක ගේන්න ආසාවෙන් ඉන්නෙ ඒ video එක බලන්න

  • @mudithamanori4688
    @mudithamanori4688 ปีที่แล้ว +2

    Very Happy birthday chooty patiyo❤❤❤❤❤

  • @mohammedazmaan3017
    @mohammedazmaan3017 ปีที่แล้ว

    ඇත්තටම සතුටුයි මුස්ලිම් කෙල්ලක් මෙහෙම vdos කරන එක ගැන... ලස්සනයි vdos.... ජය වේවා...

  • @yumaliyashoda4622
    @yumaliyashoda4622 ปีที่แล้ว

    Birthday vlog ekakth ekmanata genna drr ❤️❤️❤️❤️

  • @dhanushkadhanushka8671
    @dhanushkadhanushka8671 ปีที่แล้ว +2

    Happy birthday patiyo 🎉❤🎂

  • @navodhyakavindi327
    @navodhyakavindi327 ปีที่แล้ว

    Suba upandinayak chuti patiyo..... ikmantama thawath vlog ekak daanna..asawen balan innwa😊😊

  • @tharanimanusha1273
    @tharanimanusha1273 ปีที่แล้ว

    happy birth day patiyoo adarey ummma sathutinma inna labewaa❤❤❤❤❤❤

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 ปีที่แล้ว

    Oya harima lassanata hamadema hadala birthday emata.❤❤❤❤❤

  • @pathumsampath4854
    @pathumsampath4854 ปีที่แล้ว

    Ane oyage gulab jaamun apata ganna berida,please comment akak daanna kohomada ganne kiyala,mama oyage video s hema akakma wage balanawa

  • @sachininimesha2523
    @sachininimesha2523 ปีที่แล้ว

    Happy Birthday Sudu Bole 🎂🎉️

  • @Happza2024
    @Happza2024 ปีที่แล้ว +4

    Food colouring gena hemoma katha wena nisa mm me comment aka danne. කාටවත් හානියක් කිරිමට නෙවෙයි . මම අම්මා කෙනෙකුත් නෙවෙයි ., හැබැයි chemist කෙනෙක් . Food coloring kiyanne cancer causing food additive එකක්ම නෙවෙයි . කැමති කෙනෙක් ට මෙ ගැන google scholar one tharan research article follow karanath puluwan .
    ලොකෙ ඉන්නව food coloring sensitive babala.anika aka aka coloring ake chemical substitute akath wenas. A nisa harm akath wenas.
    Tartrazine a kiyanne yellow colour aken behavior changes , depression , sleepless wage awa pennawa..
    A wagema poduwe cancer , tumors , increase of ADHD hyperactivity , skin iritation wage dewal wennath puluwan .
    A nisa puluwan tharan mewa avoid karamu .
    Megema mama kiwwe meka godak aya balana channel akak. A nisa weradi deyak samajayata noya uthu nisa wagema දැනුම Thiyenne bedaganna nisa.
    Wish you good luck for the channel
    Thank you

  • @hafsaslifediary
    @hafsaslifediary ปีที่แล้ว

    Ma sha allah so inspiring dhathiiii.... advance wishes for mehul 💓🤩😇⚡

  • @nilushkadissanayaka5834
    @nilushkadissanayaka5834 ปีที่แล้ว +1

    Nangi multani mitti ganta nedda

  • @tharuka3245
    @tharuka3245 ปีที่แล้ว

    Wish you a happy birthday putheee 😘❤ me hadan kema dekkm hoyn enn hitheno appa😢 😁

  • @rimzaa
    @rimzaa ปีที่แล้ว

    Happy Birthday Mehul ❤🎉

  • @dilushamadushani1340
    @dilushamadushani1340 ปีที่แล้ว

    Happy birthday patiyoo ❤❤❤

  • @madushanidipikia6618
    @madushanidipikia6618 ปีที่แล้ว

    Happy birthday ❤️ patiyo ❤️❤️

  • @yohanidilthusha9728
    @yohanidilthusha9728 ปีที่แล้ว

    Wish You a Very Happy Birthday Baby..!! 🥰🎉🥳

  • @madushasajeewani4737
    @madushasajeewani4737 ปีที่แล้ว +2

    Happy birthday 🎂🎂🎂🎂🎂❤️❤️❤️❤️b.s

  • @madhu9558
    @madhu9558 ปีที่แล้ว +2

    First view and comment ❤ . Happy birthday chuttooo ❤❤❤ budu saranai ptiyoooo

  • @imalka-o6g
    @imalka-o6g ปีที่แล้ว

    Akke oya cap cake thiyanna hadala thiyena eke vidiyo eka dannako

  • @fazminishama8031
    @fazminishama8031 ปีที่แล้ว

    Happy Birthday Mehul baby❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @HuaweiHuaweihonor7x
    @HuaweiHuaweihonor7x ปีที่แล้ว

    Advance birthday wishes mehull

  • @udaraganguli6211
    @udaraganguli6211 ปีที่แล้ว +1

    1st comment ❤❤

  • @maxchamidu.2004
    @maxchamidu.2004 ปีที่แล้ว

    Happy birthday patiyo ❤❤

  • @mylittleworldsrilanka1442
    @mylittleworldsrilanka1442 ปีที่แล้ว

    Happy birthday putha ❤

  • @DewminiviharaGunawardana-gi1vf
    @DewminiviharaGunawardana-gi1vf ปีที่แล้ว +1

    Akke oya මිල්ක්මේඩ් , ජෙලි ගත්තේ ලොකු එකද

  • @mahimibhagya8021
    @mahimibhagya8021 ปีที่แล้ว +3

    Wowww🎉❤🎉🎉

  • @fai3379
    @fai3379 ปีที่แล้ว

    Wish you a Happy Birthday mehul 😍

  • @kingqueen6957
    @kingqueen6957 ปีที่แล้ว +2

    1st comment

  • @RizlanRizlan-f1s
    @RizlanRizlan-f1s ปีที่แล้ว

    අල්ලා දෙවි පිහිටයි බබාට

  • @amharriyas5041
    @amharriyas5041 ปีที่แล้ว +1

    Happy birthday ❤❤❤

  • @RashmiDilsha
    @RashmiDilsha ปีที่แล้ว +3

    Akka oywa dakkama wada karanna hithenwa ❤

  • @dilaniolaboduwa5198
    @dilaniolaboduwa5198 ปีที่แล้ว +1

    When is his birthday Fathima ?

  • @amyekanayake4413
    @amyekanayake4413 ปีที่แล้ว +1

    Nangii 27 ta kalin video eka dannako.. photo ekak hari decoration wala

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  ปีที่แล้ว

      Akka 0720386044 mee number ekata whatsapp msg ekak dhanna mm dhannam

  • @dilshaniwansapura4890
    @dilshaniwansapura4890 ปีที่แล้ว

    Happy birthday chuty puthe.🎂🎂🎂🙇🙇🙇💙💙💙

  • @shanimathiaz7838
    @shanimathiaz7838 ปีที่แล้ว

    Ape Mehul baba♥️

  • @samanpushpakumara2904
    @samanpushpakumara2904 ปีที่แล้ว

    Nangi ei hema kema jathiyakma pata .pata.walin heduwe...😁😁

  • @hashankavinda5975
    @hashankavinda5975 ปีที่แล้ว

    Lassana video ekak
    Jay wewa

  • @emily-xu1vm
    @emily-xu1vm ปีที่แล้ว

    Anee akki mahshalla kiyana eke meaning eka mokakda?

  • @Amandibaba12
    @Amandibaba12 ปีที่แล้ว +2

    Happy birthday

  • @glamourlifestyle3476
    @glamourlifestyle3476 ปีที่แล้ว

    Ma Shaa Allah super

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in ปีที่แล้ว

    Happy birth day putha

  • @WathsalaMadhubashini-v4l
    @WathsalaMadhubashini-v4l ปีที่แล้ว

    Birthday party eka ikmanata danna

  • @thiliniwickramasinghe5755
    @thiliniwickramasinghe5755 ปีที่แล้ว +167

    ඇත්තටම ඉතින් ගොඩාරියක් පාට දාලා හදන කෑම බබාලට දෙන්ට හොදම නෑ.චුටි අයට පිලිකා හැදෙන්ට ගොඩක්ම හේතුව උපන්දින වලට ගිහින් පාට දාන කෑම කනවා කඩවල් වලින් ශනික කෑම කවනවා මේ දේවල් වලින් තමයි දරැවන්ට පිලිකා අවදානම වැඩි වෙලා තියෙන්නෙ කියලා සමිකෂණ වලින් හොයාන තියෙන්නේ.ඒ හන්ද පුලුවන් තරම් ලස්සන ගැන නෙමේ අපි දරැවන්ගෙ සෞඛ්‍යය ගැන හිතමු.දැන දැනම දරැවෝ ලෙඩ කරන්ට ඔිනි නෑ නේද.

    • @sithmimuthukawindi2807
      @sithmimuthukawindi2807 ปีที่แล้ว +37

      මේ නංගිගේ කලින් විඩියෝ බැලුවේ නැද්ද ඔයා..එයා දිගින් දිගටම මතක් කලා ඇයි එයා පාට පටින් හැදුවේ කියලා..😢හැමදාම දෙනවා නෙවෙයිනේ..එක ද්වසකට් විතර්‍යිනේ...🎉

    • @thiliniwickramasinghe5755
      @thiliniwickramasinghe5755 ปีที่แล้ว

      @@sithmimuthukawindi2807 ඔව් ඒක මට හොදටම ඇහුණා.ඇයට ඒ ගැනත් ස්තුතියි වෙන්ට ඔනි.මොකද ඒ Video එක ගැන විතරක් නෙමේ මම කතා කරේ.මම කතා කරේ දරැවන්ට දෙන පාට දාල හදන ඔනිම කෑමක් බීමක් ගැන.මේ video එකේ ඒ නංගිම ඒ පාට ගැන කියන හන්දමයි මේ ගැන මට කියන්ට හිතුනේ නැතුව මේ නංගිව විවේචනය කරා නෙමේ.

    • @fai3379
      @fai3379 ปีที่แล้ว +23

      මේ ඔයා කියන එක හරි ක්ශිනික කෑම,ව්ව්ධ වර්ණක තියෙන කෑම පොඩ් අය නෙමේ වැඩ් හිට් අයත් පුරුද්දක් ලෙස කන්න හොඳ නැ ,හැබැයි ඉතින් මේ තියෙන්නෙ ඒ ළමයාගෙ birthday party එක,කාටහරි පිලිකාවක් හදෙනානම් කන කෑම වගෙම එයාගෙ කර්ම ශක්තිය,හැබැයි ඉතින් තමන් ලෙඩ වෙයි හිතලා බොරු හේතු ඔලුවේ උඩ තියන් ව්නෝද දවසක් හැමදාම කන කෑම ද කන්න තියෙන්නෙ,ඉදලා හිටලඅ තමන් ආස දෙයක් ළමයෙක්ට දුන්නා කියලා ඒ කෙනාට මුකුත් වෙන් නැ නෙ,අනික ඉතින් යකො පිලිකා හැදෙන්න ජානමය හේතු බලපානවා,ඉතින් ඕන ආහාරයක් ඕනාවට වඩා ඕන නැ ,මොක ද කිරි,ඕටස් වගෙ ඒ වල සමහර පිලිකා වලට හේතුවක් හැබැයි ඒවා කන්න එපා කියනවාද,අනික පොඩ්ඩක් ලෝකෙ බලන්න ඖඅ සමහර රටවල ජපන් කන්නෙම නූඩ්ලස් ඉතින් කෝ ලෙඩ,ඉතින් එක දවසක් ඕවා කැවා කියලා මොකක්ද අව්ල,කැම කියන්නෙ එක දෙයක් ව්තරයි

    • @sithmimuthukawindi2807
      @sithmimuthukawindi2807 ปีที่แล้ว +5

      කොහොම නමුත් මේ වගේ දවසක දුන්න කියන එක වරදක් නොවන නමුත් බින්දු ඩෙක තුනක් දානව නම් හොදයි...ඔයා ඔය මූඩි අයින් කරලා ඒවට බබට බෙහෙත් පොවන්න් ගේන ඩ්‍රොපර් එකක් මූඩිය විදිහට use කරන්න..එතකොට පොඩි ප්‍රමානයක් අවශ්‍ය විදිහට එකතු කරන්න පුලුවන්..

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      @@samadhirajakarunanayake9853 ගොඩක් අය එ ගැන් දැනුවත් නැ 🥲

  • @arunamadumal9944
    @arunamadumal9944 ปีที่แล้ว

    Akke party ekath dannakoo blnna

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in ปีที่แล้ว

    Happy birth day mehul

  • @raguragupathy4998
    @raguragupathy4998 ปีที่แล้ว +4

    Omg, I feel so bad when seeing this video, please do not add these much food colouring to ur food, you just want to make colour colour food but didn't think about health and u r adding a high quantity of colouring to get dark colours also, taking food colouring alot like this cause kidney failure as well as cancer too. Take care of ur health rather than making colour colur foods. This is why education is most important.

  • @DdfBvfg-jh5lp
    @DdfBvfg-jh5lp ปีที่แล้ว

    Plz put the birthday video

  • @mohamedahsan1309
    @mohamedahsan1309 ปีที่แล้ว

    Where u from??

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 ปีที่แล้ว

    ලස්සනයි thank you❤❤❤❤

  • @malshidilshani5469
    @malshidilshani5469 ปีที่แล้ว +1

    Akki oli aka kiyada

  • @arkamfaha-fi3ox
    @arkamfaha-fi3ox ปีที่แล้ว

    Mehul Baba da birthday party podunga

  • @bottom0043
    @bottom0043 ปีที่แล้ว

    Hema welama Audu bila kiyanan sis’s too much evil eye ❤😢

  • @SITHUM346
    @SITHUM346 ปีที่แล้ว +12

    Hi නැන්දේ මගේ උපන් දිනේට අම්මා තාත්තායි pc එකක් අරන් දුන්න 😊💗

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      ඔයාට වයස කියද

    • @SITHUM346
      @SITHUM346 ปีที่แล้ว +1

      @@fai3379 මට දැන් 14 ක්‌ ඉන්නේ

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      @@SITHUM346 😍😍😍😍ගොඩක් හොඳ යි

  • @osanranasinghe710
    @osanranasinghe710 ปีที่แล้ว +2

    masha allah❤❤❤

  • @rifasmohamedrifasmohamed8085
    @rifasmohamedrifasmohamed8085 ปีที่แล้ว +1

    Dhaththa oyage wappa gena kiyannako..kawadawath kiyalane wappagena..

  • @chinthasenadira3220
    @chinthasenadira3220 ปีที่แล้ว +1

    Laddu walata colors damme aparade ,ewa normal ,natural widihata තමයි lassana ,
    Dapu patath godak thada wadiyi .

    • @AyishaMariyam-jw9hx
      @AyishaMariyam-jw9hx ปีที่แล้ว +1

      Artificial colors me wage use karanne epa,Oya amaruwe wetenawa madiwata loketa th kiyala denawa eka,birthday ekata ena ayata th kanna denava

  • @rinoonaji8788
    @rinoonaji8788 ปีที่แล้ว

    I love your jelly pudding recipe.

  • @latheefafaiz3733
    @latheefafaiz3733 ปีที่แล้ว +1

    Be careful when kids take the cutting tools
    Ayana was keeping a pair of scissors.
    It's so dangerous.

  • @dilinimadushani8279
    @dilinimadushani8279 ปีที่แล้ว

    Happy Birthday පැට්ටෝ අනේ නංගී ම්ට කියනවද ඔයා ගුලාබ් ජාමුන් කප් එකක් කීයටද ව්කුනන්නේ කියලා මම ඔයාට ක්මෙන්ට් කරා ඉස්සෙල්ලත් උත්තරයක් දෙන්න පීලීස් නංගී

    • @hasanmadusanka9312
      @hasanmadusanka9312 ปีที่แล้ว +1

      500kd kohed. Eka cup ekaka 10thiyenwa. Parana video blnn. Gulab jamun gana wenama ekak thiyenwa

    • @dilinimadushani8279
      @dilinimadushani8279 ปีที่แล้ว

      @@hasanmadusanka9312 ගාන දාලානෑ නේද ඒවල මම ඒ videos බැලුවා ඒවට කමෙන්ට් කරලා ඇහුවා උත්තර නැති නිසයි ඇහුවේ Thank you ඔයාට

  • @shanika752
    @shanika752 ปีที่แล้ว

    Niduk nirogi wasanawanatha subaa suba upandinayak patiyo