ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
💐හෙළයන්ගේ මහා නිමැවුම් ගෙනෙන ඔබට ස්තුතියි මිත්‍රයා.... 👍🇱🇰 good job
මෙම ස්ථාන ඉතාමත් ආදරයෙන් ආරක්ෂා කිරීම ඉතා වැදගත් මෙවන් ස්ථාන නොදැක්ක අපට විඩියෝ එකකින් හරි අපට දකින මෙහි වැදගත්ම අගය පහදා දුන් ඔබට උතුම් තෙරුවන් සරණයි සියලු දෙව් පිහිටයි
Hari . Agei puthe ...thawath mewani video .genanna ..🙂sthuthiy theruwansaranai ..🙏
❤❤අපේ රටේ සිදත ගොතම සමණේ බුදු රජාණන්වහන්සේගේ ගෝල පරම්පරාවට අයිති මහිද මහ රහතන් වහන්සේ ඇතුළු පිරිස ලංකාවේම මිහින්තලේ සිදත ගොතම සමණේ බුදු රජාණන්වහන්සේගේ ඌර්ණ රෝම ධාතූන් වහන්සේ සහ අනුරාධපුර ථූපාරාමය , ආනන්ද බෝධිය වැදපුදා ගැනීමට ගියේ මෙම අති උතුම් සිද්ධස්ථානයේ සිටය ..එම සිද්ධිය ඉන්දියාවේ කොහෙත්ම නැති මිහිඳු කෙනෙකුට ආරූඪ කරලා පර සුද්දන් ජෛන ආගමට අමුනලා අපේ රටේ ත්‍රයි නිකායක් චීවරේ දාගෙන සිටින අය අමූලික බොරු කියලා ආනන්තරීය පාපකර්මය උරුම කර ගෙන ලෝදිය නිරයටම මැරිලා යන්නේ බොරු කියලා .මංකොල්ල කාලා ,ආයේ කිසිම කාලයක මිනිසුන් නොවී සතර අපායවල් වල නිරයේ සැප විදීමට යි..බුදුන් උපන් දීපය ,හෙළ දීපය හෙවත් ලංකාව බව නොදන්නා පුරාවිද්‍යා අමනයෝ සහ චීවරේ අදින කාක්කෝ බුද්ධ පුත්‍රයෝ වෙන්නේ කොහොමද ????හැම දෙයක්ම කොහෙත්ම අයිතිවාසිකම් නැති ඉන්දියාවට ලියලා දෙන අවජාතකයෝ ,සිටින රටේ අමනයන්ට මොන නිවන් දැකීමක්ද??????
රාජ් සෝමදේව කියන්නෙ පප්පච්ච්චි... කෙනෙක් ඒ කියන්නේ පිට ගෑණු න්ගෙ...පහස විඳිමින්... පුද්ගලික පවුල් ජීවිතය.. අවුල් කර.. නොගත් පියාට.. ඉස්සර කියපු.. නමක්.. නමුත් ඇත්ත එළිවුන දා... අප්පච්චි.. පප්පච්ච්චි වෙනවා....!
Very important topic
❤❤❤❤❤❤❤❤
ලමයින්ට පෙන්වීම සදහා ඔබ කල කැපවීම වෙනුවෙන් මගේ උත්තමාචාරය ඔබට පුදමි ස්තුතියි
Super 👍👍
ඔබගේ අර්ථ කථනය වැරදියි මිත්‍රයා ..ඔය අපේ ගොතම බූදූන්වහන්සේ වැඩ සිටි ආරාම සංකීර්ණයෙහි රජගහනූවරයි.
පුරාවිද්‍යාවෙ කියුන් වලින් අහපුවනෙ..ඒකයි..😂
Rajagahe weluwane...
Me thorathuru apa vetha Gena avatar obata sthuthiy.
Jeewamaana Budu Radun wadasiti Rajagaha Nuwara.... mihindu awe passe..
Rajagahanuwara.
හෙලයන්ගේ වටිනාම පුරාන බූමියක් සුද්දො ඇවිත් ඉන්දියවෙන් මලබාර් වරුන් ගෙනත් යාපනය පදිංචි කලේ අපිට නිදහසේ ඉන්න බැරිව අරගල කරවන්න රටේ හදවත රාවනා රජු ගේ ගුවන්තොටුපල මහඑලිතැන්න එහි නම වෙනස් කර හෝටන් තැන්න කියලා පර සුද්දෝ උංගේ නම දැම්මා පමනක් නොවෙයි තේවතු වගාවට ගෙනාපු ඉන්දියවෙන් මලබාර් වරුන් ගෙනත් නුවරඑළිය පදිංච් කලා,
Dan enna hetta danne nidana godaganna vitarai
Meheta watura kohenda?
වැව් දෙකක් මේ කන්දේ පිහිටලා තියෙනවා.
දිය උල්පතකින් තමයි එන්නේ අදටත් .
1.රාක්ශගල=රජගල උනාද 2.රජගල = රජගහ නුවර උනාද මේ දෙකෙන් පුරාවිද්‍යාත්මක නිවැරදි පිලිගැනීම කියවීම වටිනවා මට හිතෙන්නේ පළමු එක හරි
බොරූ,අර්ථකතන,දෙන්නඑපා,බුදුන්,උපන්දේශය,ගැන,කියන්න
Rate puraviddya departhumenthuwa nam anthimai ,me itha Orna kamin ranrakshnya kala uthuwa thibunath eka karala naa...
වීඩියෝ එක ලස්සන උණත් පාවිච්චි කරන වචන නම් එච්චර ගැලපෙන්නෑ. හැමතිස්සෙම රාවණා රාවණා කියන්නේ ඔයාගේ යාළුවෙක් නෙමෙයිනේ. ඒක නිසා රාවණා රජතුමා කියලා කතා කරන්න. ඒක මුලින්ම ගරු කරලා කතා කරන්න ඉගෙන ගන්න. ඔයා රාවණා රජතුමා ගැන හරියට දැනගත් දවසට තමයි.. උනේ වරදක් කියලා තේරුම් ගන්නෙ... තවත් විඩියෝ කරලා දාන්න ගරු සරු දිලා... ජය වේවා...
මකර කට කිව්වට එකල හෝ දැන් මකරුන් හිටියෙ නැහැ නෙව.මා හිතන්නෙ මේ කිඹුල් කටවල්.
😂😂 අනේ මෝඩයා
Ai mewa suddanta penanne nathe
@@Shanta-t9k මෙතෙන්ට එක්කන් යන ප්‍රමානය හුගක් අඩුයි දුර නිසා ඒ වගේම පහසුමක් ටිකක් අඩුයි ඒවා හදලා එකන් ගියා නම් සංචාරයඕ පිරිලා ඉදී මං හිතන්නේ
සුද්දා එදා අපිට ඕව බලන්න බැරිවෙන්න තමයි ඔය රටපුරා තියෙන රාජධානිවල නටඹුන් වනගතවෙන්න ඇරලා ඒවා රක්ෂිත ප්‍රදේශ බවට පත්කරලා අභය භූමිබවට පත්කරලා හෙලයන්ගෙන් මේවා ඈත් කර තබන්නමිහිඳු හිමි ලංකාවට නෙවෙයි වැඩියේ ජන්බුද්දීපයේ සිට ලංකාපුර කියන රාජධානියට ඒකාලෙ අපේ හෙලබිම ට ලංකාව කිව්වෙ නැහැ ලංකාපුරට මිහිඳු හිමි වැඩියේ
අනෙ බොරු කියන්න එපා..මේ අපගේ බුදුන් වැඩ සිට් රජගහ නුවරඅනේ පුතේ දන්නැති දේ නොකියා ඉන්න......
ඔයා හරි මම දෙපාරක්ම ගියා...සීත ලෙන අදටත් තියනවා
පුතේ ඔයාගෙ වීඩියෝව ගොඩක් වැදගත් වෙනවා.ඒත් ඉතිහාස කාල වක වානුව නිවැරදි කරානම් හොදයි.ඔය අපේ ගෝතම බුදු හාමුදුරුවෝ වැඩ සිටී පූජා බූමි.මිහිදු හාමුදුරුවෝ පාසුකාලීනව පරිහරනය කලා වෙන්න ඇති.ඒ ගැන සොයා බලා කරුනු කාරනා ගොනුකරන්න.සුවපත් වේවා !
බුදුන්වහන්සේ ලංකාවේ ඉපදුණු බව පවසන අය ශාසනයට අපහාස කරන්නන්
බොරු මිශ්‍ර කථනය. කාල නිර්ණය නිවැරදි කළානම් හොඳයි.
ව්ශ්ම්තයි හිතා ගන්න බෑ
@@lalithasamaranayake4336 thank you so much.❤️
💐හෙළයන්ගේ මහා නිමැවුම් ගෙනෙන ඔබට ස්තුතියි මිත්‍රයා.... 👍🇱🇰 good job
මෙම ස්ථාන ඉතාමත් ආදරයෙන් ආරක්ෂා කිරීම ඉතා වැදගත් මෙවන් ස්ථාන නොදැක්ක අපට විඩියෝ එකකින් හරි අපට දකින මෙහි වැදගත්ම අගය පහදා දුන් ඔබට උතුම් තෙරුවන් සරණයි සියලු දෙව් පිහිටයි
Hari . Agei puthe ...thawath mewani video .genanna ..🙂sthuthiy theruwansaranai ..🙏
❤❤අපේ රටේ සිදත ගොතම සමණේ බුදු රජාණන්වහන්සේගේ ගෝල පරම්පරාවට අයිති මහිද මහ රහතන් වහන්සේ ඇතුළු පිරිස ලංකාවේම මිහින්තලේ සිදත ගොතම සමණේ බුදු රජාණන්වහන්සේගේ ඌර්ණ රෝම ධාතූන් වහන්සේ සහ අනුරාධපුර ථූපාරාමය , ආනන්ද බෝධිය වැදපුදා ගැනීමට ගියේ මෙම අති උතුම් සිද්ධස්ථානයේ සිටය ..
එම සිද්ධිය ඉන්දියාවේ කොහෙත්ම නැති මිහිඳු කෙනෙකුට ආරූඪ කරලා පර සුද්දන් ජෛන ආගමට අමුනලා අපේ රටේ ත්‍රයි නිකායක් චීවරේ දාගෙන සිටින අය අමූලික බොරු කියලා ආනන්තරීය පාපකර්මය උරුම කර ගෙන ලෝදිය නිරයටම මැරිලා යන්නේ බොරු කියලා .මංකොල්ල කාලා ,ආයේ කිසිම කාලයක මිනිසුන් නොවී සතර අපායවල් වල නිරයේ සැප විදීමට යි..බුදුන් උපන් දීපය ,හෙළ දීපය හෙවත් ලංකාව බව නොදන්නා පුරාවිද්‍යා අමනයෝ සහ චීවරේ අදින කාක්කෝ බුද්ධ පුත්‍රයෝ වෙන්නේ කොහොමද ????
හැම දෙයක්ම කොහෙත්ම අයිතිවාසිකම් නැති ඉන්දියාවට ලියලා දෙන අවජාතකයෝ ,සිටින රටේ අමනයන්ට මොන නිවන් දැකීමක්ද??????
රාජ් සෝමදේව කියන්නෙ පප්පච්ච්චි... කෙනෙක් ඒ කියන්නේ පිට ගෑණු න්ගෙ...පහස විඳිමින්... පුද්ගලික පවුල් ජීවිතය.. අවුල් කර.. නොගත් පියාට.. ඉස්සර කියපු.. නමක්.. නමුත් ඇත්ත එළිවුන දා... අප්පච්චි.. පප්පච්ච්චි වෙනවා....!
Very important topic
❤❤❤❤❤❤❤❤
ලමයින්ට පෙන්වීම සදහා ඔබ කල කැපවීම වෙනුවෙන් මගේ උත්තමාචාරය ඔබට පුදමි ස්තුතියි
Super 👍👍
ඔබගේ අර්ථ කථනය වැරදියි මිත්‍රයා ..ඔය අපේ ගොතම බූදූන්වහන්සේ වැඩ සිටි ආරාම සංකීර්ණයෙහි රජගහනූවරයි.
පුරාවිද්‍යාවෙ කියුන් වලින් අහපුවනෙ..ඒකයි..😂
Rajagahe weluwane...
Me thorathuru apa vetha Gena avatar obata sthuthiy.
Jeewamaana Budu Radun wadasiti Rajagaha Nuwara.... mihindu awe passe..
Rajagahanuwara.
හෙලයන්ගේ වටිනාම පුරාන බූමියක් සුද්දො ඇවිත් ඉන්දියවෙන් මලබාර් වරුන් ගෙනත් යාපනය පදිංචි කලේ අපිට නිදහසේ ඉන්න බැරිව අරගල කරවන්න රටේ හදවත රාවනා රජු ගේ ගුවන්තොටුපල මහඑලිතැන්න එහි නම වෙනස් කර හෝටන් තැන්න කියලා පර සුද්දෝ උංගේ නම දැම්මා පමනක් නොවෙයි තේවතු වගාවට ගෙනාපු ඉන්දියවෙන් මලබාර් වරුන් ගෙනත් නුවරඑළිය පදිංච් කලා,
Dan enna hetta danne nidana godaganna vitarai
Meheta watura kohenda?
වැව් දෙකක් මේ කන්දේ පිහිටලා තියෙනවා.
දිය උල්පතකින් තමයි එන්නේ අදටත් .
1.රාක්ශගල=රජගල උනාද
2.රජගල = රජගහ නුවර උනාද
මේ දෙකෙන් පුරාවිද්‍යාත්මක නිවැරදි පිලිගැනීම කියවීම වටිනවා
මට හිතෙන්නේ පළමු එක හරි
බොරූ,අර්ථකතන,දෙන්නඑපා,බුදුන්,උපන්දේශය,ගැන,කියන්න
Rate puraviddya departhumenthuwa nam anthimai ,me itha Orna kamin ranrakshnya kala uthuwa thibunath eka karala naa...
වීඩියෝ එක ලස්සන උණත් පාවිච්චි කරන වචන නම් එච්චර ගැලපෙන්නෑ. හැමතිස්සෙම රාවණා රාවණා කියන්නේ ඔයාගේ යාළුවෙක් නෙමෙයිනේ. ඒක නිසා රාවණා රජතුමා කියලා කතා කරන්න. ඒක මුලින්ම ගරු කරලා කතා කරන්න ඉගෙන ගන්න. ඔයා රාවණා රජතුමා ගැන හරියට දැනගත් දවසට තමයි.. උනේ වරදක් කියලා තේරුම් ගන්නෙ... තවත් විඩියෝ කරලා දාන්න ගරු සරු දිලා... ජය වේවා...
මකර කට කිව්වට එකල හෝ දැන් මකරුන් හිටියෙ නැහැ නෙව.මා හිතන්නෙ මේ කිඹුල් කටවල්.
😂😂 අනේ මෝඩයා
Ai mewa suddanta penanne nathe
@@Shanta-t9k මෙතෙන්ට එක්කන් යන ප්‍රමානය හුගක් අඩුයි දුර නිසා ඒ වගේම පහසුමක් ටිකක් අඩුයි ඒවා හදලා එකන් ගියා නම් සංචාරයඕ පිරිලා ඉදී මං හිතන්නේ
සුද්දා එදා අපිට ඕව බලන්න බැරිවෙන්න තමයි ඔය රටපුරා තියෙන රාජධානිවල නටඹුන් වනගතවෙන්න ඇරලා ඒවා රක්ෂිත ප්‍රදේශ බවට පත්කරලා අභය භූමිබවට පත්කරලා හෙලයන්ගෙන් මේවා ඈත් කර තබන්න
මිහිඳු හිමි ලංකාවට නෙවෙයි වැඩියේ ජන්බුද්දීපයේ සිට ලංකාපුර කියන රාජධානියට ඒකාලෙ අපේ හෙලබිම ට ලංකාව කිව්වෙ නැහැ
ලංකාපුරට මිහිඳු හිමි වැඩියේ
අනෙ බොරු කියන්න එපා..
මේ අපගේ බුදුන් වැඩ සිට් රජගහ නුවර
අනේ පුතේ දන්නැති දේ නොකියා ඉන්න......