මේක මිලියන 3600 ක පින්කමක් චමුදිත, මම රටේ හැම දරුවටම සමාන අධ්‍යාපනයක් දෙනවා - Truth with Chamuditha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා චමුදිත සමරවික්‍රම සමග
    Dhammika Perera Chairman of Vallibel One PLC On Truth with Chamuditha
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Chamuditha Samarawickrama®
    TH-cam: / @truthwithchamuditha
    Facebook: / truthwithchamuditha
    Twitter: / chamusonline .
    #truthwithchamuditha #dammikaperera #dpeducation

ความคิดเห็น • 1.8K

  • @chamarajeewantha3139
    @chamarajeewantha3139 2 ปีที่แล้ว +39

    වටිනාම කථාවක් ආදර්ශයට ගත්තා,
    "බෙදුනු අය තමයි දුප්පත්" හරියටම හරි ඔබතුමා , අපේ රටේ බහුතරයක් දුප්පත් එනිසාමයි. බොහෝ වටිනා සාකච්ඡාවක් ,
    බොහෝම ස්තූතියි ඔබ දෙපලටම🙏

  • @samangirasamangira4920
    @samangirasamangira4920 2 ปีที่แล้ว +130

    චමුදිතගෙ මම බලපු හොදම වැඩසටහන මේ...

  • @nshavinda2349
    @nshavinda2349 2 ปีที่แล้ว +63

    මගේ සාමාන්‍ය පෙළ ගණිතය මම තිබුණ තැනට වඩා ගොඩක් හොදට ගොඩ දා ගත්තා.ඒ DP education හින්දා. respect ධම්මික පෙරේරා සර්❤️😍😍😍✌️

  • @nitasooriarachchi6517
    @nitasooriarachchi6517 2 ปีที่แล้ว +23

    DP education ගොඩක් පිං
    ගුරුවරුත් ඉතාමත් හොඳයි ඒ අයටත් ගොඩක් පිං.මගේ දරුව ටියුෂන් යන්නෙ නැහැ.DP education එකෙන් තමයි ඉගනගන්නෙ.චමුදිත ඔයාටත් ගොඩක් ස්තුතියි .

  • @user-ku2s
    @user-ku2s 2 ปีที่แล้ว +119

    _ඔබ තුමා සත්භාවයෙන් කරණ කටයුත්ත සාර්ථක වේවා ! අපේ විශ්වාසය දේශපාලකයොත් ව්‍යාපාරිකයොත් බිංදුවට බස්සල තියෙන්නෙ. චමුදිත ප්‍රශ්න අහන්නේ අප වෙනුවෙන්._

    • @dilsam1476
      @dilsam1476 2 ปีที่แล้ว

      💚❤️💚❤️💚💚 චමුදිත ......

  • @gunagunasiri5809
    @gunagunasiri5809 2 ปีที่แล้ว +165

    ධම්මික පෙරේරා මහත්තයෝ ඔබ මේ අවස්ථාවේ අහිංසක දරුවන් වෙනුවෙන් කරන මේ සත්කාරය ඔබට මතු උපදින හැම භවයකදිම ප්‍රක්ඤාව පහල වේවා ණැන නුවන දියුණු වේවා තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා.

  • @kithsiribandara3038
    @kithsiribandara3038 2 ปีที่แล้ว +47

    I am not a school student, I am doing a job but I am getting a massive knowledge from the DP Education TH-cam channel for improving my general English and basic math knowledge. I would like to thank Mr. Dhammika Perera for imparting knowledge to the Sri Lankan people through TH-cam.

    • @daniducreat8719
      @daniducreat8719 2 ปีที่แล้ว

      යාලුවා මම දැන් මාස4කට විතර කලින් යූටියුබ් චැනල් එකක් පටන් ගත්තා ඒත් තාම සස්ක්‍රයිබ් 300ක් වත් නෑ වැඩිය වීව්ස් යන්නෙත් නැ පුලුවන් නම් සස්ක්‍රයිබ් කරලා සහයෝගයක් දෙන්න..

  • @thivankaviraj
    @thivankaviraj 2 ปีที่แล้ว +44

    චමුදිතගෙ හොදම වැඩසටහන මන් දැකපු... ❤️❤️❤️❤️❤️

  • @upulmusiccricketenvironmen2343
    @upulmusiccricketenvironmen2343 2 ปีที่แล้ว +141

    මුළු ලංකාවට ලොකු සම්පතක් ධම්මික පෙරේරා මහතා ..අතිදක්ෂ ව්‍යාපාරිකයා සහ බුද්ධිමත්ම මිනිසා ..So Proud of you ..💛💛💛👍👍🙏🙏🙏

    • @isurudushan1345
      @isurudushan1345 2 ปีที่แล้ว +1

      ජයවේවා !

    • @harshanaanuradha4771
      @harshanaanuradha4771 2 ปีที่แล้ว +1

      👍

    • @daniducreat8719
      @daniducreat8719 2 ปีที่แล้ว +2

      යාලුවා මම දැන් මාස4කට විතර කලින් යූටියුබ් චැනල් එකක් පටන් ගත්තා ඒත් තාම සස්ක්‍රයිබ් 300ක් වත් නෑ වැඩිය වීව්ස් යන්නෙත් නැ පුලුවන් නම් සස්ක්‍රයිබ් කරලා සහයෝගයක් දෙන්න..

    • @Rasiru-d7e
      @Rasiru-d7e 2 ปีที่แล้ว +1

      @@daniducreat8719 අනෙ හිගා කන්න එපා බන් මහන්සියෙක් දෙයක් කරහං හිගා කන්නෙ අපිත් අවුරුද්දක් පටං අරං හිගා කැවෙ නෑ මහන්සියෙන් සබ් ගැහුවෙ

  • @lahirubandara9642
    @lahirubandara9642 2 ปีที่แล้ว +347

    DP education එක ඇත්තටම අපේ රටෙි දරැවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කරපු ඉතාම වටිනා වැඩපිළිවෙළක්. ධමිමික පෙරේරා මහත්තයා ඇත්තටම රටට ඉතාම වටිනා චරිතයක්. ❤❤❤

    • @thanujasubasinghe4082
      @thanujasubasinghe4082 2 ปีที่แล้ว

      God bless you

    • @user-bm6hn2co5x
      @user-bm6hn2co5x 2 ปีที่แล้ว +3

      සුද්දගේ ඉතිහාසය අපේ සිංහල යන්ට උගන්වන එකද වැදගත් 🤣🤣🤣🤣🤣 අපිට ඉතිහාසයක් තිබුනා ඒවා සුද්ද මැකුවා දැන් නැවත ස්වභාව ධර්මය විසින් ඒවා මතුකරමින් තියෙනවා ඒවා නැවතත් යට ගහන්න ගේන ගේම් තමයි ඔය කතෝලික මුලධර්මවාදී අන්තවාදීන් ඉලුමිනාටි 🤣🤣🤣🤣 ඕවා තව ටික කලයි

    • @lahirubandara9642
      @lahirubandara9642 2 ปีที่แล้ว +11

      @@user-bm6hn2co5x මට හිතාගන්න බෑ ඔයා මෝඩයෙක් ද පිස්සෙක් ද එහෙමත් නැත්නම් වෙන මොකෙක්ද කියල.

    • @user-bm6hn2co5x
      @user-bm6hn2co5x 2 ปีที่แล้ว +3

      @@lahirubandara9642 🤣🤣🤣🤣🤣🤣🤣🤣 මං කෙටියෙන්ම කියන්න ද මේ වෙන්නේ මොකක්ද කියලා නොදන්න අය ඒ කියන්නේ දැන් මේ වසංගතේ ආවේ මොකද කියලා නොදන්න එක්කෙනෙක් වත් තවම දන්නේ නෑ කාලටය ඉඩ දීලා ඔහොම යන්න කෝ වැටහේවි 🤣🤣🤣🤣🤣🤣

    • @xn3287
      @xn3287 2 ปีที่แล้ว +5

      @@user-bm6hn2co5x history igenagena alakannada. eka thyennaona asa ayata igena ganna science walt thm mul thana oona. uba wage yakka patau thmy bihiwenne nattn

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 2 ปีที่แล้ว +13

    රටේ ඉදිරි පරම්පරාවේ දැනුම වර්ධනය කිරීමට ධම්මික පෙරේරා කරගෙනයන මහා පුන්‍යකර්මය අතිශයින්ම සාර්ථක වේවා .ඉදිරි පරම්පරාව බුද්ධියෙන් පිරි නොබෙදුනු ,රටේ දියුණුවට වැඩදායක පිරිසක් වේවා .ජයශ්‍රී !

  • @Egma_creations
    @Egma_creations 2 ปีที่แล้ว +35

    ප්‍ර්‍ස්න තියෙන මිනිස්සු කැගහනවා, ප්‍ර්‍ස්න නැති කෙනා හොදට ප්‍ර්‍ස්නය්ට උත්තර හොයනවා🙏ලංකාවේ කුහක මිනිස්සුන්ගේ
    සිත් පින් ඇත්තො වේවා!

  • @malaniweerasekara6029
    @malaniweerasekara6029 2 ปีที่แล้ว +33

    ඔබ නියම ලංකා පුත්‍රයෙක්. දැකී මත් සතුටක්. මගේ මේ අසරනවු මවුබිම රැකුමට ඔබවැනි උතුම් මිනිසුන් වාසනාවන්!! ආයුබෝවේවා!!!¡

  • @supunnirmala1212
    @supunnirmala1212 2 ปีที่แล้ว +205

    Dp කියන්නේ කාලීන අවශ්‍යතාවයක්.ස්තුතියි ධම්මික සර් ❤️⭐

  • @dushyanthasandaruwan4216
    @dushyanthasandaruwan4216 2 ปีที่แล้ว +40

    චින්තනය වෙනස් වෙයි ලමයි ඉගෙන ගත්තම... ❤️

  • @chathuproductions1989
    @chathuproductions1989 2 ปีที่แล้ว +372

    අවුරුදු 73 විනාස කරපු රට අවුරුදු පහකින් වුනත් හදන්න පුළුවන් මොලයක් තියන පුද්ගලයෙක් ❤️

    • @HP-hu8rw
      @HP-hu8rw 2 ปีที่แล้ว +14

      Me wage aya thawa godak innawa lankawe unta udata enna denne Na.

    • @chathuproductions1989
      @chathuproductions1989 2 ปีที่แล้ว +9

      @@HP-hu8rw ow eka thama hene

    • @broagain363
      @broagain363 2 ปีที่แล้ว +11

      හදයි බලන් හිටපන්

    • @livemusiczone4968
      @livemusiczone4968 2 ปีที่แล้ว +3

      @@broagain363 sajith hadai neda

    • @broagain363
      @broagain363 2 ปีที่แล้ว +8

      @@livemusiczone4968 සජිත් ඉතිං ගොනානෙ බං, ගොන් කතාවකට දෙකකට වඩා දෙයක් සජිත්ගෙන් බලාපොරොත්තු වෙන්න බෑ

  • @kelumdewaka4392
    @kelumdewaka4392 2 ปีที่แล้ว +69

    නියම වැඩක් ළමයින්ට අධ්‍යාපනය දීම හැර වෙන විකල්පයක් නෑ.රජයෙන් වෙන්න ඕන දේ මේ කරන්නෙ👌👌

  • @henryplunket2646
    @henryplunket2646 2 ปีที่แล้ว +159

    මමත් ගොඩක් ළමයින්ට dp education ගැන කිව්වා.දැන් ගොඩක් ළමයි ඔබ තුමා නිසා ඉගෙන ගන්නවා.බොහොම ස්තූතියි 🙏

  • @sherannirmana1756
    @sherannirmana1756 2 ปีที่แล้ว +134

    DP education - සුපිරි වැඩක්...
    අනික එක්කෙනෙක්ගෙන් 300/= ගත්තත් , ඒකත් මිනිස්සුන්ට ලාභයි normal tution clz එකකට 1000 - 5000 ගෙවනවට වඩා...✌

  • @thisarapadma9473
    @thisarapadma9473 2 ปีที่แล้ว +103

    චමුදිතට අපි කොහොමත් අාදරෙයි.💛💛💛💪 ධම්මික පෙරේරා කියන්නෙ කොහොමත් අපි හදවතින්ම ගරු කරන චරිතයක්.🙏🙏🙏👍✌

    • @lahirukodi4493
      @lahirukodi4493 2 ปีที่แล้ว

      👍

    • @broagain363
      @broagain363 2 ปีที่แล้ว

      කැසිනෝ එකක් දාගෙන පොර ටෝක්‌ දෙන එවුන්ට හදවතින් ගරු කරන්න එපා 😂

    • @ishan9605
      @ishan9605 2 ปีที่แล้ว

      @@broagain363 amo amo ha cer😹😹👍

    • @broagain363
      @broagain363 2 ปีที่แล้ว

      @@ishan9605 මේ වම්බට්ට ඔයාට 🍆

    • @w.r.w.creations0399
      @w.r.w.creations0399 2 ปีที่แล้ว +1

      @@broagain363 3% එකෙක් බව පෙන්නුම් කරනවා.

  • @kalumalliproduction
    @kalumalliproduction 2 ปีที่แล้ว +88

    Dp education කියන්නේ අපි වගේ ලමයින්ට බොහෝම වැදගත් දෙයක්. මම කවදාවත් හිතුවේ නැති විදියට O/L වලට පාඩම් කරන ගමන් Harvard university එකේ web programming ත් ඉගෙන ගන්නවා. කවදාවත් නොහිතපු දෙයක් ලබා දුන් ඔබතුමාට බොහෝම පින්

    • @West_dragon99
      @West_dragon99 2 ปีที่แล้ว +1

      Kohomada bn web programming igenaganne

    • @West_dragon99
      @West_dragon99 2 ปีที่แล้ว

      @@kalumalliproduction thanks malli

    • @kalumalliproduction
      @kalumalliproduction 2 ปีที่แล้ว

      @@West_dragon99 welcome

    • @chathuraranathunga8058
      @chathuraranathunga8058 2 ปีที่แล้ว +2

      අලුත් පරම්පරාව ගැන සන්තෝෂයක් දැනුනා මේ කමෙන්ට් එකත් එක්ක. සුභ අනාගතයක්

  • @gaminijayasuriya2170
    @gaminijayasuriya2170 2 ปีที่แล้ว +472

    බෙදිලා ඉන්නවා නම් ඔහු දුප්පත්.. වසරේ කතාව.. 💯💯💯💯💯

    • @dilsam1476
      @dilsam1476 2 ปีที่แล้ว +12

      අනිවාර්යයෙන්ම බන්.... දම්මික මහත්තයාගේ කතාව සීයට සීයක් සහතික ඇත්ත..... බෙදිලා ඉන්නේ පොඩි මිනිහා මිසක් සල්ලි තියෙන මිනිහා බෙදිලා නෑ... පාට කන්නාඩිත් ගලවලා ඇස් දෙකම ඇරල හොඳට හිතන්න ඕන මසුරන් වටින කතාව.....

    • @user-yx5pe4oi7i
      @user-yx5pe4oi7i 2 ปีที่แล้ว +4

      අනිවාරෙන් ඈ..

    • @gaminijayasuriya2170
      @gaminijayasuriya2170 2 ปีที่แล้ว +3

      @Kevin Nugara ඔව් කෙවින්.. ඔබ හරි...

    • @gaminijayasuriya2170
      @gaminijayasuriya2170 2 ปีที่แล้ว +4

      @@dilsam1476 ඔව් බන් ඇත්තම ඇත්ත.. මිනිස්සු කවදා තේරුම් ගයිද දන්නේ නෑ...

    • @gaminijayasuriya2170
      @gaminijayasuriya2170 2 ปีที่แล้ว +3

      @@user-yx5pe4oi7i සිරාවට ම

  • @shanuka2000
    @shanuka2000 2 ปีที่แล้ว +39

    Highly recommended 👌
    මම A/L සංඛ්‍යානය වගේ පාඩම් සම්පූර්ණයෙන්ම dp education එකෙන් කරගත්තෙ 🔥
    මේකට සම්බන්ධ හැමෝටම පිං කියන්නෙ ආය ඉතින් පට්ට පිං ඈ.. ❤️

    • @Mr.Bandara
      @Mr.Bandara 2 ปีที่แล้ว

      App එකෙන්ද...A/L commerce lessons නැද්ද

  • @hadrjayarathna6176
    @hadrjayarathna6176 2 ปีที่แล้ว +7

    ශ්‍රී ලන්කාවේ අනාගත පරපුර ජයගන්වන වැඩක්.රටටම උගන්නන හින්දා ඕනම තැනකට ගිහිල්ලා බලන්නත් පුලුවන්.thank you දම්මික මහත්තයා

  • @yathra3079
    @yathra3079 2 ปีที่แล้ว +374

    රජයෙන් වියයුතු දෙයක්... ඔබගේ සේවය ඉතා වටිනවා..... පොඩි මිනිහා පක්ෂ වෙනුවෙන් මරා ගන්නවා ලොකු මිනිස්සු තමන්ගේ ගමන යනවා.... ඇත්තටම විය යුත්තේ මිනිස්සු හැම මනුස්සයෙක්ම තමන්ගේ වැඩේ කරන එක.... අපි එකිනෙකා වෙනස් වෙමු රට ඉබේම වෙනස් වෙයි...❤️❤️❤️

    • @tharindugamage2833
      @tharindugamage2833 2 ปีที่แล้ว

      Channel NIE - th-cam.com/users/ChannelNIE

    • @user-bm6hn2co5x
      @user-bm6hn2co5x 2 ปีที่แล้ว +1

      දැනුත් මේ රජයෙන් ජනතාවට වෙන්න ඕන වැදගත් දෙයක් තමයිබටහිර සන්විධානෙකින් කරන්නේ 🤣🤣🤣🤣🤣🤣

    • @costagmc1
      @costagmc1 2 ปีที่แล้ว

      එත්කොට leasing arrears unaama උස්සන්‍ යන වාහන. පවුල් අනාත වෙනවා..

    • @himashjanaka5387
      @himashjanaka5387 2 ปีที่แล้ว +1

      ඇත්ත කතාවක්

    • @user-bm6hn2co5x
      @user-bm6hn2co5x 2 ปีที่แล้ว

      රජයකට මග හැරෙන්නේ ඒ දේවල් අපේ රටට අවශ්‍ය නෑ කියලා කාලය විසින් සඥා නිකුත් කලාම මේ නායකයා රුවන් වැලි මහා සෑ රදුන් ඉදිරියේ දිවුරුම් දුන්නේ ලෞකික ජිවිතේට සංවර්ධනය කරන්න නොවේ ලෝකෝත්තර ධර්මය අවබෝධයට කටයුතු කරන්න 🤣🤣🤣🤣🤣🤣 මේ ආරම්භ උනේ අද්‍යාත්මික යුගේ ඕවා ඉවරයි

  • @lasasstudio811
    @lasasstudio811 2 ปีที่แล้ว +325

    DP education ඇත්තටම හොදයි 👆♥️

    • @djdhanushka1
      @djdhanushka1 2 ปีที่แล้ว +4

      aniwa

    • @newsltv3157
      @newsltv3157 2 ปีที่แล้ว +4

      Aniwa

    • @user-bm6hn2co5x
      @user-bm6hn2co5x 2 ปีที่แล้ว +1

      ටික කලයි තව මේ කලි යුගේ අවසානේ ත් එක්ක ඕවත් ඉවර වෙනවා දෙදහස් දහනවයෙන් ආරම්භ උනේ අද්‍යාත්මික යුගේ පොත් පාඩම් කරලා විභාග ලියපු කාලේ අවසානයි 🤣🤣🤣🤣

    • @venurakaperera5109
      @venurakaperera5109 2 ปีที่แล้ว

      ලංකාවේ දැනට ඇති එකම නෙවාසික පාසල ගැන විස්තර සඳහන් වීඩියෝ එක බලන්න පුළුවන් ද කොහොමද ඒක ගන්න ඕන

    • @shriyanichandralatha7908
      @shriyanichandralatha7908 2 ปีที่แล้ว

      @Anuj Rajapaksha loo

  • @wandiya9139
    @wandiya9139 2 ปีที่แล้ว +25

    නියමයි චමුදිත. කොන්ද කෙලින් තියන් ජනමාධ්‍ය හසුරුවන ඔබ වැනි චරිත සිටීම පිළිබඳව ඉතා ආඩම්බරයි. සියලුම කටයුතු සාර්ථක වේවා🧡💚💛

  • @kalanaviraj259
    @kalanaviraj259 2 ปีที่แล้ว +17

    මගෙන් ඔහොම ප්‍රශ්න ඇහුවොත් නම් මලම පනිනවා.ඉවසීම උපරිමයි

  • @kosalaweerasinghe970
    @kosalaweerasinghe970 2 ปีที่แล้ว +401

    "දුප්පත් අය තමයි බෙදිල ඉන්නෙ. පෝසත් අය බෙදිල නෑ " ❤️

    • @chandrawijeratne3423
      @chandrawijeratne3423 2 ปีที่แล้ว +6

      Ung okkoma yaluwo

    • @kosalaweerasinghe970
      @kosalaweerasinghe970 2 ปีที่แล้ว +5

      @@chandrawijeratne3423 ඉතින් ඒක හොද නැද්ද ?

    • @user-bm6hn2co5x
      @user-bm6hn2co5x 2 ปีที่แล้ว +5

      පෝසත් අයට බෙදෙන්න උවමනාවක් නෑ නේ තනියෙන් ඔක්කොම කරගන්න පුළුවන් නිසා දුප්පත් මිනිස්සු බෙදිලා නෙමෙයි ඒ මිනිස්සු චාම් ජිවිත ගත කරන්නේ බොරු සෝබන නෑ එයාලගේ 🤣🤣🤣🤣🤣🤣🤣 ඔය කවුරුවත් එනකොට යාලුවෝ නෑදෑයෝ අරන් එන්නෙත් නෑ යනකොට අරන් යන්නෙත් නෑ ඔන්න ඔය කාරනා දෙක කරන්න ට්‍රයි කරන අයට තමයි ඔය සුද්දගේ අද්‍යාපනය ඕන වෙන්නේ

    • @mohamedzaneer8938
      @mohamedzaneer8938 2 ปีที่แล้ว +1

      Got the point ah

    • @shringrassy
      @shringrassy 2 ปีที่แล้ว +3

      ලංකාව කරන රට හරක් ටකරන් ටිකක් , ගඩොල් ටිකක් , ජාතිවාදය , ආගම මේසේරම පෙන්නලා නැති බැරි අයගේ හිඩැස්වලින් භේද කරලා ඒ අයව ... අනේ මන්දා මේ ලංකාව කවද දියුණුවෙයිද ??

  • @nilankanath
    @nilankanath 2 ปีที่แล้ว +98

    මම දැකපු නිදහස් අද්යායපයේ පියා.. පාසල් අද්යාපනයෙන් හරි ඉගැන්වීමක් කෙරෙන්නෑ..ඒකට නියම විසදුම DP EDUCATION ❤️❤️👌👌

  • @SLGear
    @SLGear 2 ปีที่แล้ว +198

    හැදෙනවනම් හැදෙන්න මේ විඩීයෝ එකත් හොදටම ඇති...

    • @dulsara_manakal.
      @dulsara_manakal. 2 ปีที่แล้ว +12

      අනිවාරෙන්

    • @newsltv3157
      @newsltv3157 2 ปีที่แล้ว +5

      Aniwa

    • @swarnaganegoda4952
      @swarnaganegoda4952 2 ปีที่แล้ว +2

      z

    • @prasadperera349
      @prasadperera349 2 ปีที่แล้ว

      @@swarnaganegoda4952 0

    • @ViralVideos-fl5ms
      @ViralVideos-fl5ms 2 ปีที่แล้ว

      I do have to be do you have a mama msg mama mama msg kale kale mama msg mama mama msg msg mama msg mama mama msg msg kale mama mama msg msg ekk denam quva neda mithura I have to go back to my the phone bill eka mama msg msg kale mama msg kale salad with a side salad and and I I don’t want zenlive

  • @cisb9039
    @cisb9039 2 ปีที่แล้ว +2

    අපේ ගම්වල ඉස්කෝලවල ගොඩක් ලමයි ඉගෙන්ගන්නෙ dp education youtube චැනල් එකෙන්..ගොඩක් ලමයි පින්ද්දී ඉගෙන ගන්නෙ...විශේශයෙන් උසස්පෙල ගනිත අංශයේ ලමයි...රජයකින් වෙන්නොනි දෙයක් උනත් දම්මික පෙරේර සර් ඉදිරිපත්වෙලා කරපු එකට් ගොඩක් ස්තූති..

  • @nuwaravlog6095
    @nuwaravlog6095 2 ปีที่แล้ว +47

    "අවුල් නම් ලිහන්න ඕනේ".. 👍👍 respect sir

  • @ajanthadahanayake1438
    @ajanthadahanayake1438 2 ปีที่แล้ว +106

    ජෝසෆ් ස්ටාලින් ට DP education එකේ වැඩි පඩි දෙන්න පුළුවන් අතුගාන ජොබ් එකක් හරි දෙන්න බැරිද සර්.......මේ වෙලාවේ ලොකු පිනක් මේක......

    • @diretdisco
      @diretdisco 2 ปีที่แล้ว +3

      Eka nam maru 👍👍👍

    • @lalith9415
      @lalith9415 2 ปีที่แล้ว

      උඹලා බොරදියේ මාළු බාන්න හදනවා..... තියෙන විදියටකාලා ඉන්න ඉගෙන ගනිල්ලා උපේක්ෂාවෙන් ...

    • @costagmc1
      @costagmc1 2 ปีที่แล้ว +1

      ඔයා රෙදි ඇදගෙනද ඩම්මික පෙරේරා ට සර් කියන්නෙ. ඉස්සෙල්ලා කොන්ද කෙලින් තියගෙන ඉන්න ඉගෙනගන්න.

    • @sssalex8080
      @sssalex8080 2 ปีที่แล้ว

      😂😂😂😂

    • @daniducreat8719
      @daniducreat8719 2 ปีที่แล้ว

      යාලුවා මම දැන් මාස4කට විතර කලින් යූටියුබ් චැනල් එකක් පටන් ගත්තා ඒත් තාම සස්ක්‍රයිබ් 300ක් වත් නෑ වැඩිය වීව්ස් යන්නෙත් නැ පුලුවන් නම් සස්ක්‍රයිබ් කරලා සහයෝගයක් දෙන්න..

  • @user-ij8rh4yj2d
    @user-ij8rh4yj2d 4 หลายเดือนก่อน

    ලංකාවේ දිදුළන සුපිරි සම්පත. ධම්මික පෙරේරා මහතා හට සහා චමුදිත මහත්මයා හට නිදුක් නිරොගී සුවයද දීර්ගායුශම ප්‍රර්තනා කරනවා. අද තමා හොදම වැඩ සටහන. ජයම වේවා. මම බදුල්ලේ රුවන් චාමර. ස්තුතියි 🙏 ❤❤❤

  • @tst8926
    @tst8926 2 ปีที่แล้ว +32

    නූතන ශ්‍රී ලාංකීය නිදහස් අධ්‍යාපනයේ පියා..❤️

  • @kalpanisandarenu6883
    @kalpanisandarenu6883 2 ปีที่แล้ว +42

    ඇත්තටම ධම්මික පෙරේරා මහතා ඇතුලු dp education කාර්යය මංඩලයේ සියලු දෙනාටම බොහොම පිං මේ කරන සේවයට ස්තුති කරන්න වචන නැ ඇත්තටම මේක අපේ දරුවන්ට ලොකු සේවයක් අපේ නංගි එක වසරෙ උදේම පෝන් එක ඉල්ලගෙන ඒ පාඩම් වලට සම්බන්ද වෙනවා ඒ වගේම ලංකාවේ A/L clz තියෙනේ ප්‍රදාන නගරවල විතරයි එක ඇත්තටම ගම් වල ළමයින්ට ඒක දරා ගන්න අමාරුයි එක නිසා ඔබ තුමාලගේ සේවය ඉහලින් අගය කර සිටිමි.

  • @sarathmadushan5260
    @sarathmadushan5260 2 ปีที่แล้ว +39

    මට හිතෙන්නේ ධම්මික පෙරේරාගෙ අනාගත business වලට අවශ්‍ය අධ්‍යාපනයක් තියෙන සේවකයන් ලංකාවේ අඩු නිසා මේ වගේ project එකක් කරනවා කියලා.. කොහොම උනත් වැඩේ හොඳයි අගය කලයුතු ගොඩක් වටින වැඩක් 🙏 🙏🙏

  • @predeepkumara4122
    @predeepkumara4122 2 ปีที่แล้ว +6

    බොහොම සතුටුයි.
    මෙතුමගෙ කතා වලින් ජීවිතයට ගතහැකි බොහෝ දේ තියනවා....
    තෙරැවන් සරණයි.....!

  • @Australiakangaroo2022
    @Australiakangaroo2022 2 ปีที่แล้ว +9

    You must be the president of sri Lanka
    We need an educated president
    Much appreciated MR dammika Perera
    Great job up there MR Chamuditha
    🇦🇺

  • @surenkumara..932
    @surenkumara..932 2 ปีที่แล้ว +3

    ගරු ධම්මික පෙරේරා මහත්මයාණෙනි, ඔබතුමා සිදුකරන සත් ක්‍රියාවට මාගේ පුණ්‍යානුමෝදනාව. 💕🙏🇱🇰 ඔබතුමා මුලු ලංකාවටම විශාල හයියක්. ඔබ වැනි ධන කුවේරයෝ මේ ලක් දෙරණ මත පහල වේවායි මම ප්‍රාර්ථනා කරනවා! ඔබතුමාටත් චමුදිත මහත්මාටත් ඇතුළු ලෝවැසි සියලුම දෙනාටත් උතුම් තෙරුවණේ ආශිර්වාදය ලැබේවා...!!! සැමට සියලු දෙවි පිහිටයි.

  • @nandanap9225
    @nandanap9225 2 ปีที่แล้ว +42

    ජෝසෆ් ස්ටාලින් වගේ කාලකන්නි එක්ක බලන කොට මෙතුමා කරන්නෙ අධ්‍යාපනයට අතිවිශාල සේවයක්. ස්ටාලින්ලා කරන්නෙ ඊනියා වුර්තිය ක්‍රියාමාර්ග මුවාවෙන් දරුවන්ගෙ අධ්‍යාපනය කඩාකප්පල් කිරීම. අවුරුදු 20ක් පරණ ප්‍රශ්නයක් වසන්ගතය වෙලාවෙ ඇදගෙන දගලන්නෙ ඒකයි. දැන් ඔවුන් විභාග ප්‍රතිපල නිකුත් කරන එකටත් විරුද්ධයි. ස්ටාලින්ලා රටේ අධ්‍යාපනයට කරපු විනාශය මේ රටේ මිනිස්සුන්ට තේරෙන්න ටික කලක් යයි.මොවුන් මේ උගසට තබා තිබෙන්නේ රටේ අනාගතයයි.මේ නිසා රාජ්‍ය අධ්‍යාපනය කඩා වැටෙන එක නවත්වන්න බෑ. එයට වග කිව යුතු ස්ටාලින් කල්ලිය මිස පෞද්ගලික අධ්‍යාපන ආයතන නොවෙයි. දැන් රට හදන්න ඉල්ලන්නෙ රටේ අධ්‍යාපනය කඩාකප්පල් කරන උන්.

  • @world9plus
    @world9plus 2 ปีที่แล้ว +7

    වැඩසටහන ඉවරවෙනකම් බැලුව..ඇත්තටම සුපිරිම

  • @SL_Bike99
    @SL_Bike99 2 ปีที่แล้ว +15

    ඇත්තට නොබෙල් තැග්ග ලැබියයුතු කෙනෙක් DP අදිපතිතුමා...🙏

    • @3dservz446
      @3dservz446 2 ปีที่แล้ว

      I’m very much sure he will get the noble price

  • @-kalyanamithraya8527
    @-kalyanamithraya8527 2 ปีที่แล้ว +82

    DP education එක ඇත්තටම අපේ රටෙි දරැවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කරපු ඉතාම වටිනා වැඩපිළිවෙළක්...

  • @malaniweerasekara6029
    @malaniweerasekara6029 2 ปีที่แล้ว +17

    චමුදීත ඔබේ නියම මාධ්‍ය සන්නිවේදනය මේ වැඩ සටහන පුරාවට දැකිය හැකියි. හරිම සතුටුයි. ඔබට ත්‍රිවිධ රත්න යේ පිහිටයි!!!!

  • @dimuthharsshana
    @dimuthharsshana 2 ปีที่แล้ว +5

    මේ වගේ වටිනා මනුස්සයෝ තමයි රටක ඉන්න ඕනේ🙏ජය වේවා💓

  • @shanilsilva1522
    @shanilsilva1522 2 ปีที่แล้ว +7

    සුපිරි මහත්මයෙක් ලංකාවේ දැකපු 🙏චන්දෙ ඉල්ලන්න මගේ පරම්පරාවම ලව්වා කතිර ගස්සනවා🔥

  • @nuwaravlog6095
    @nuwaravlog6095 2 ปีที่แล้ว +122

    කට හැකර් දේශපාලන වේදිකාවල කියවන කටින් බතලයෝ වගේද ප්‍රැක්ටිකල් ලංකාවට සල්ලි ගේන මිනිහෙක්..!

  • @k.k.s.dhananjaya963
    @k.k.s.dhananjaya963 2 ปีที่แล้ว +111

    සමහරු කියනව මේක වෙන ගේමක් කියල. ඒකනම් මං දන්නෑ. ඒත් මං සංයුක්ත ගණිතය අත්‍යවශ්‍ය ම පාඩම් කිහිපයක් ගොඩදා ගත්තෙ Dp education චැනල් එකෙන්. බොහොම පිං ඒකට.🙏

    • @ithinkit1707
      @ithinkit1707 2 ปีที่แล้ว +1

      Note aka oyamada hadagaththe🙂

    • @ruchiranimesh5800
      @ruchiranimesh5800 2 ปีที่แล้ว +2

      මමත් අද සම්භාවිතාවය කරා අම්මෝ සුපිරියටම කියලා දෙනවා

    • @ruchiranimesh5800
      @ruchiranimesh5800 2 ปีที่แล้ว

      පට්ට පිනක් මේක.

    • @ithinkit1707
      @ithinkit1707 2 ปีที่แล้ว

      @@ruchiranimesh5800 ow da bn 🥲 math balanna patan ganna Oni,note aka oya hadagaththada kiyanakota🖐️

    • @chathuralakshen9909
      @chathuralakshen9909 2 ปีที่แล้ว

      Apita ona subject a to z thoran balanna puluwanda . .

  • @ranjaniesamarasinghe4815
    @ranjaniesamarasinghe4815 2 ปีที่แล้ว +19

    ජයවේවා ,ලංකාවට හොඳ කාලයක් ද? මේ .
    සාර්ථක මිනිසෙක් ............
    දුප්පත් දෙමාපියන් අනිවාර්යයෙන් මේකට කැමති වෙනවා.

    • @Bruhh253
      @Bruhh253 2 ปีที่แล้ว

      @Sahas Dulmina එතකොට ඔයා කියන්නෙ dp education එක වැඩක් නැහැ කියල ද ? , හඳ දිහා පෙන්නුවාම ඇඟිල්ල දිහා බලන්න එපා. මම මගේ econ පාඩම් ටික නම් හොදට කරගත්තා.

  • @shashindunimmika862
    @shashindunimmika862 2 ปีที่แล้ว +9

    වැඩිවැඩියෙන් ලැබෙන්නඕනි ඔබට ❤️

  • @indrajithsarathchandra9443
    @indrajithsarathchandra9443 2 ปีที่แล้ว +25

    හැමෝම ධම්මික පේරෙරා වගේ වෙන්න.💪ගැම්මක්🌹🌹

  • @Kevin-tk9de
    @Kevin-tk9de 2 ปีที่แล้ว +133

    සෙල්ලම් මොලයක් නෙවෙයි.මේ මනුස්සයා කියන දේවල් තේරුම් ගන්න කියන දෙයක් තුන් හතර පාරක් බලන්න ඕනි.සුපිරි mind එකක්.නොමිලේ අද්‍යාපනය රටටම දෙද්දි මේ මිනිහට කවුරු හරි බනිනවා නම් ඉතින් උන් ගැන කතා කරලා වැඩක් නෑ

    • @rohithadeserum2631
      @rohithadeserum2631 2 ปีที่แล้ว +6

      සෙල්ලම් මොලයක් නෙවෙයි. ඒ නිසා පරිස්සමෙන්..

    • @buddhikaperera3687
      @buddhikaperera3687 2 ปีที่แล้ว +1

      Aniwarayen

    • @lk2598
      @lk2598 2 ปีที่แล้ว

      @Govin Sathsara a

    • @deshanilankoon9830
      @deshanilankoon9830 2 ปีที่แล้ว +9

      පක තමයි . මු
      තමයි රජ ගෙදෙර ඉඳන් ඩීල් දාන්නේ. කොටස් වෙළදපොළ කෘතීමව හසුරවන්න පුළුවන් බඩුවක්.

    • @hemanthijaya5292
      @hemanthijaya5292 2 ปีที่แล้ว +4

      @@deshanilankoon9830 nedakin tho

  • @user-ht3du1mq2s
    @user-ht3du1mq2s 2 ปีที่แล้ว +3

    හොද වැඩක් මහත්තයො දැන් මම අවු 32 තරැනයෙක් දැන් මම මගෙ ආසම විෂය ඉගනගන්නවා

  • @indranisubasinha6267
    @indranisubasinha6267 2 ปีที่แล้ว +3

    බුදු තාත්ත කෙනෙක් සහ බුදු අම්ම කෙනෙක් ඔය දෙන්න.🙏🙏🙏 ඔයාගෙ නෝන කාන්තාවන්ට හොද ආදර්ශයක් 🙏ඔයාල දෙන්නගෙ හැම දෙයක්ම හොදින්ම සාර්ථක වේවා දීර්ගායුෂ ලැබේවා තෙරුවන්සරනයි 🙏🙏🙏

  • @dayawijesekera7623
    @dayawijesekera7623 2 ปีที่แล้ว +47

    මෑත දී කල සියලු සංවාද වලින් ඉතා සාර්ථක භා වඩාත් සමතුලිත සංවාදය යයි මට සිතුනි. ඔබටත් ධම්මික මහතා ටත් සුබ පතමි. දයා විජේසේකර

  • @abhishekwellage215
    @abhishekwellage215 2 ปีที่แล้ว +64

    ධම්මික පෙරේරා මේකෙන් බිස්නස් එකක් කරනවද නැද්ද කියලා නෙවෙයි, එයා මේ හදලා තියෙන platform එකෙන් පුලුවන් උපරිමේ ගනිල්ලා. නැත්තන් මේකෙ කමෙන්ට් දාලා තියෙන සමහරු වගේ උඹලත් වහල්ලු වෙයි 😂

    • @TrndVanguard
      @TrndVanguard 2 ปีที่แล้ว +2

      Sirawatama penwa neda unge kuhaka gathi

    • @yasaslearn9670
      @yasaslearn9670 2 ปีที่แล้ว

      නියම කතාව

    • @hasithadilshan2645
      @hasithadilshan2645 2 ปีที่แล้ว +1

      සිරාම කතාව බං.

    • @dudis2476
      @dudis2476 2 ปีที่แล้ว +3

      සහතික ඇත්ත.අපේ මිනිස්සුන්ට හද පෙන්නුවම බලන්නෙ ඇගිල්ල දිහා

    • @slbuddhist8038
      @slbuddhist8038 2 ปีที่แล้ว

      කුහකයෙක් නම් ඌ සිරාවට තඩි දාර ජෙප්පෙක්...😂😂😂 පුතේ

  • @kasunsangeeth2848
    @kasunsangeeth2848 2 ปีที่แล้ว

    වසංගත කාලයක් තුලදී දිනෙන් දින අගාදයකරා ගමන් කරන රටක, තමන්ගේ මුදලින් මෙවැනි ව්‍යාපෘතියක් රටේ අනාගතය වෙනුවෙන් කිරීමට සිතීම සහ ක්‍රියාවට නැංවීම සම්බන්දව දම්මික පෙරේරා මහතාට බොහොමත්ම ස්තූතී🙏. දේශීය ව්‍යාපාරිකයෙක් විදියට රටේ අනාගතය වෙනුවෙන් කරන හොදම ආයෝජනය ඔබතුමා අද ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරල එහි සාර්ථකත්වයේ බීජ වපුරා අවසන්. ඉදිරියේදී අස්වැන්න නෙලා ගැනීමට පමණක් ඉතිරි කර සියලු බර තනිවම දරන්න සහ ඉදිරියේදීත් මෙවැනි විශිෂ්ඨ සේවාවන් රැසක් දායාද කරන්න ශක්තිය ලැබෙන්න කියා ප්‍රාර්ථනා කරනවා🙏💐... චමුදිත මහත්තයෝ, නිදහස් මාධ්‍යකරුවෙක් විදියට මෙවැනි වැඩසටහන් කරනවා නම් එම වැඩසටහනට සහාබාගි වෙන පුද්ගලයා අනූව වචන බාවිතයේ වෙනසක් කරගන්න. පියුමිට කතා කරනවා වගේ හැමෝටම ඒ විදියට කතා කරන්න එපා... ඔයාගේ style එක ගැලපෙනවා දූශිත වංචාකරයින් ඉස්සරහදී. නැතුව මෙහෙම වටිනා දෙයක් වෙනුවෙන් ඔහොම 3% මානසිකතවයෙන් ප්‍රශ්න අහන්න එපා.

  • @vinithasandya4552
    @vinithasandya4552 2 ปีที่แล้ว +5

    මෙතුමගෙ අදහස් ෂ්‍රේෂ්ටයි . වටිනා උත්තමයෙක්. මේතුමා රටේ පාලකයෙක් උනත් රටට සේවයක් වෙයි.

  • @hasara_wickramasinghe
    @hasara_wickramasinghe 2 ปีที่แล้ว +78

    ස්කෝලේ වර්ජනය කර කර ටියුශන් කර කර ඉදලා ටියුශන් වැටුනු අයටනම් රිදෙයි ආ 😅✋

    • @chamodff1962
      @chamodff1962 2 ปีที่แล้ว +1

      Sirawatama ayye

    • @chamodff1962
      @chamodff1962 2 ปีที่แล้ว +1

      Me amaru kalet un guruwaru welat unta oni une salli

    • @chamodff1962
      @chamodff1962 2 ปีที่แล้ว

      Gedarata wela nikam idam tawa sallit illawa laggai guruwaru mema tirannu wage hasirenw a amy eka kawadawat achchara mahansiwela kawadawat padi wadi karnn araka oni meka oni kiuwada lajjai guruwaru gna

  • @nonymous7488
    @nonymous7488 2 ปีที่แล้ว +39

    කාවවත් බලාපොරොත්තු වෙන්න එපා තමන් උත්සහයෙන් නැගිටින්න පුරුදු වෙන්න...තමනුත් දියුණු වෙලා රටේ දියුණුවටත් සහයෝගය ලබාදෙන්නට වචනෙකින් හරි පුරුදු වෙන්න...ඔබ සැමට තෙරුවන් සරණයි !!!

  • @prabathsena5647
    @prabathsena5647 2 ปีที่แล้ว +6

    My Hero Mr Dammika P and your beloved wife, we love you and respect for all the hard work and dedication towards uplifting education sector.

  • @wilegechaminda9167
    @wilegechaminda9167 5 หลายเดือนก่อน +1

    ජයවේවා සර්! ඔබතුමා රටට සම්පතකි. සියලු දෙනාම එකතුවී මෙම වටිනා මිනිසාව ආරක්ෂා කරගත යුතුය.

  • @thinuwanka765
    @thinuwanka765 2 ปีที่แล้ว +13

    ආයුබෝවන් ඔබතුමාගෙ මේ වැඩපිලිවෙල ගැන ගොඩාක් සතුටුයි..ලංකාවෙ අඩුපාඩුවක් අද වෙනකම් තියෙනවා හරියාකර ඉන්ටනෙට් කවරින් එකක් නෑ උදාහරණයක් මහියංගනය අකුරැස්ස පැතිවල සිග්නල් නෑ....මේ මූලික අඩුපාඩු හදන්න ජය..සැමට

  • @RavinduRandikaThilakarathna
    @RavinduRandikaThilakarathna 2 ปีที่แล้ว +128

    වාචාල කථිකයෙක් සමග සංයමයෙන් උත්තර දෙන්නෙක්

    • @hksineth9057
      @hksineth9057 2 ปีที่แล้ว +9

      සිරාවට, chamuditha නම් අපෝ 😕

    • @lalith9415
      @lalith9415 2 ปีที่แล้ว +7

      සර්පයෙක් සමග බුද්ධිමතෙක් කතා කරයි... ඒයාබසර්පයෙක් බව එයා දන්නෙ නැ ..

    • @shamikalakruwan7668
      @shamikalakruwan7668 2 ปีที่แล้ว +12

      දම්මික පෙරේරාගේ ගුණ එලියට එන්නේ චමුදිතගේ ඒ හැසිරීම නිසා

    • @indikaherath1355
      @indikaherath1355 2 ปีที่แล้ว +3

      Ohoma thamai question krnn oni...♡♡♡

    • @himakaraathale59
      @himakaraathale59 2 ปีที่แล้ว

      Aniwa Chamudithala deahapalana saththu.Un kmathi kunu malu Kanna.

  • @lakshithafernando8658
    @lakshithafernando8658 2 ปีที่แล้ว +1

    Amazing soul. Dammika Perera. Ur vision is remarkable than a normal soul. Ur visionary. Thanks for opening up th education

  • @chandanakumara7056
    @chandanakumara7056 2 ปีที่แล้ว +4

    චමුදිත, උගත් මනුස්සයෙක්ට වැදගත් තමක් දීලා කතා කරන්න

  • @Dilanprabod666
    @Dilanprabod666 2 ปีที่แล้ว +24

    හොද වැඩක් ❤️💚

  • @mihirangax968
    @mihirangax968 2 ปีที่แล้ว +43

    පට්ට සල්ලිකාරයෙක් උනාට පොලොවෙ පයගහල ඉන්න,දුප්පතාගෙ දුක තේරෙන මනුස්සයෙක් කියල පේනවා

  • @dinusharanasinghe8804
    @dinusharanasinghe8804 2 ปีที่แล้ว +1

    අපි අද මේ දකින්නේ අපේ අනාගතය යි.
    මේ project එකේ ඵල නෙලනදාට අපේ ජාතියට මේ ඔබ කල සේවය අමතක නොවේවා කියා ප්‍රාර්ථනා කරනවා .
    අධ්‍යාපනයට මේ කල සේවයට ඔබතුමාට සිතන පතන සියලුම පැතුම් ඉටුවේවා කියා ප්‍රාර්ථනා කරනවා .

  • @chamodinambukara5034
    @chamodinambukara5034 2 ปีที่แล้ว +2

    ධම්මික පෙරේරා Sir වගේ පිං හදවත් මිනිස්සු තමයි මේ ශ්‍රී ලංකාවට ඕන ❤️Respect Sir ❤️

  • @dmprasanga
    @dmprasanga 2 ปีที่แล้ว +19

    DP Education ගොඩාක් හොද වැඩක්

  • @donsuren4481
    @donsuren4481 2 ปีที่แล้ว +15

    Entire interview was thought-provoking. Thank you for hosting such meaningful interview Mr. Chamuditha and thank you Mr. Dammika for the insights and knowledge sharing.

  • @sudesh1841
    @sudesh1841 2 ปีที่แล้ว +2

    ඇත්තටම හොඳටම හොඳ වැඩසටහනක් .මේ වැඩසටහන් හොදට තෙරුම් ගන්න පහසුයි.o/L අපිට ගොඩක් වටිනවා.thank you sir.

  • @TheNaturevi
    @TheNaturevi 2 ปีที่แล้ว +6

    Economy එකට බලපාන්නෙ අධ්‍යාපනය ලබපු මිනිස්සු ටික..❤️🙏

  • @natureshorts2234
    @natureshorts2234 2 ปีที่แล้ว +11

    වාචාලයකුගේ හා බුද්ධිමතෙකුගේ වෙනස් භාෂා හැසිරීම මනාවට පැහැදිලි විය

    • @yasiruviraj3467
      @yasiruviraj3467 2 ปีที่แล้ว +2

      Math kalin hithuwe ahemai ath passe terune hoda madyawediyek mkd a wachala kama nisa thama minissunge adahs 100%k aliyata anne

    • @anuruddhavithana6789
      @anuruddhavithana6789 2 ปีที่แล้ว +1

      methana kisima wachalakamak na..kenet interview karadda niyama adahasa eliyata ennanam hurathaleta prashna ahala ba. me wage hena gahanawa wage ahanna one

    • @natureshorts2234
      @natureshorts2234 2 ปีที่แล้ว

      @@anuruddhavithana6789 me minihata wada daksha widihata adahas eliyata ganna puluwan minisu innawa ne.meka anit manussayata thamange adahasa kiyala iwara karanna denne nene. Pora wenna hadanawa ne

    • @lalith9415
      @lalith9415 2 ปีที่แล้ว +1

      ඔබ හරි.....ස්තුතියි . ...

  • @jadindika
    @jadindika 2 ปีที่แล้ว +9

    අනිවාර්යයෙන් සුපිරි දෙයක්. මෙතුමා කොහොම
    කිව්වත් 2025 ජනාධිපති අපේශක වෙන්න හෝ අඩුම ගානේ මුදල් ඇමති වෙන්න ටාගට් එකක් තියෙනවා. මොනවා උනත් 3% කට්ටියව මෙතුමා හොදට කොන්ටෝල් කරලා තියෙනවා මෙතුමාගේ සියලුම වියාපාර වල.
    ඒ නිසා අනාගතය ඒ කියන්න්නේ 2025 අපි බලමු මොකද වෙන්නේ
    කියලා.
    කොහොම උනත් මේක සුපිරිම දෙයක් .

    • @diretdisco
      @diretdisco 2 ปีที่แล้ว +1

      Man nam kamati next president wenawata

    • @TrndVanguard
      @TrndVanguard 2 ปีที่แล้ว +2

      3% mun nam sapayak ... gon sajith ge unui ...

    • @jadindika
      @jadindika 2 ปีที่แล้ว +1

      @@diretdisco ජනාධිපතිතුමා වෙන එක සහ ලංකාවේ පක්ශ දේශපාලනය නේ අව්ල මචෝ . 2000-2020. අතරCabinet එකේ වෙනස කීයද. මහාචාර්ය චන්න වගේ අලුත් කීයද ආවේ ඇතුලට.

    • @diretdisco
      @diretdisco 2 ปีที่แล้ว +2

      @@jadindika අනේ මන්දා ජනාධිපතිට මන් වැරදි කියන්නෙත් නෑ කියන්නත් බෑ.චන්න ජයසුමන වගෙ අය නම් ඉන්නම ඕන අය තමයි

    • @isurudarshanaitc7671
      @isurudarshanaitc7671 2 ปีที่แล้ว +1

      Brother menna kalaya

  • @sathyajith5698
    @sathyajith5698 2 ปีที่แล้ว +4

    රජයෙන් වියයුතු දෙයක්.ඔබගේ සේවය ඉතා වටිනවා.

  • @DAYAN_W
    @DAYAN_W 2 ปีที่แล้ว +1

    ධම්මික පෙරේරා කියන්නේ වටිනා මනුස්සයෙක් ❤️ ඒ මනුස්සයා කරපු සහ කරමින් යන අධ්‍යාපන වැඩසටහන් ගැන මිනිස්සු දැනුවත් වීම ඉතාම වැදගත්. ඒත් ඒ වැඩසටහන් වල වැදගත්කම සහ ඒවා පිළිබඳව ධම්මික පෙරේරා ගෙන් අහනවා වෙනුවට චමුදිත හැම වෙලේම ඒ වැඩසටහන දේශපාලනය එක්ක සම්බන්ධ කරන්න උත්සාහ කරනවා. ධම්මික ගේ වැඩසටහන පාවිච්චි කරල පවතින හෝ පැවති දේශපාලන ක්‍රමවේදය විවේචනය කරන්ම උත්සාහ කරනවා. ඒක නොවිය යුතු දෙයක්. ඒකෙන් ධම්මික පෙරේරා අපහසුතාවට පත් වෙනවා වගේම කරන වැඩේ වටිනාකමත් අඩු වෙලා ඒක දේශපාලනික ගේම් එකක් වගේ පේන්න ගන්නවා.

  • @maithreewickramarathna1358
    @maithreewickramarathna1358 2 ปีที่แล้ว +6

    ගරු මැතිතුමනි. ඔබ දැක්වූ අදහස් උත්තරිතරයි. ඉදිරියේදී රටේ පාලනය වෙනස් කරන තැනදී ගරු ඔබතුමාගේ ධායකත්වය ලබා දෙන්න. We are proud of you r ideas. You like
    Upali wijewardana.
    I wish you good health and happy long life you and your family.
    Thank you respected sir! God bless you!

  • @dr.p.t.jayasinghejayasingh7433
    @dr.p.t.jayasinghejayasingh7433 2 ปีที่แล้ว +12

    My favourite , actually he respects your knowledge . I love his speeches. Totally a master mind . I'm 100 percent with him

  • @hansa2001
    @hansa2001 2 ปีที่แล้ว +10

    දුප්පත් මොඩ නුගත් මිනිසුන් තමා දෙශපාලනිකව බෙදිලා ඉන්නෙ...ඔක්කොම දෙශපාලකයො ඉන්නෙ එකට අපෙ මිනිසුන් බෙදිලා ගහගන්නවා... එකිනෙකා ට චෝදනා කර කර ඉන්නෙ නැතිව මෙ වගෙ එකිනෙකා රට වෙනුවෙන් වැඩ කලානම් රට දියුණු යි...

  • @jayanthijayakody1855
    @jayanthijayakody1855 2 ปีที่แล้ว +4

    හොඳම කතාව bedila inna තරමටම ඔහු දුප්පත් ..රටට බොහොම වටින මිනිසෙක් ජය වේවා

  • @lenalfernando1144
    @lenalfernando1144 2 ปีที่แล้ว +16

    නියමයි !!! ❤️🔥🇱🇰

  • @CashLogics
    @CashLogics 2 ปีที่แล้ว +53

    ධම්මික පෙරේරා කියන්නේ ලංකාවේ අනාගතය. ❤

    • @broagain363
      @broagain363 2 ปีที่แล้ว +2

      පක තමයි අනාගතය කන කොටා

    • @musicwithkavii
      @musicwithkavii 2 ปีที่แล้ว

      @@broagain363 monawada kawe

    • @DRACULA_G
      @DRACULA_G 2 ปีที่แล้ว +2

      @@musicwithkavii u pissek bn ganam ganna epa

    • @musicwithkavii
      @musicwithkavii 2 ปีที่แล้ว

      @@DRACULA_G hmm ow

    • @supulhasanka7868
      @supulhasanka7868 2 ปีที่แล้ว +1

      @@broagain363 paka

  • @jeevanihasantha
    @jeevanihasantha 2 ปีที่แล้ว +1

    Proud to have a brain like that...

  • @bandarajbandara7742
    @bandarajbandara7742 2 ปีที่แล้ว

    ස්තුතියි ,දරුවන්ගේ දැනුමට මහඟු දායාදයක්.. බොහෝ පින් ලැබේවා ...🙏🙏🙏..

  • @rama9384
    @rama9384 2 ปีที่แล้ว +7

    ධම්මික මහතා ගේ ජනතා සේවයට බෙහෙවින් ස්තූතියි.
    ජනතාවගේ පැත්තේ හිඳ ඔබ අසන ප්‍රශ්ණ ඉතාමත් හොඳ සාමාන්‍ය ජනතාව කියවීමක් පිළිබඳව දැනෙනවා.
    ඔබ දෙපලටම දෙවිපිහිටයි.,!!

  • @truthvadan9324
    @truthvadan9324 2 ปีที่แล้ว +13

    වාසනාව පෙර පින් මහිමය 👍👍👍👍👍ඒ එක්කම මෙතුමාගෙන් අපි ලොකු ඉල්ලීමක් කරනවා හමුදාවේ විශ්‍රාම යන අයට කුමක් හෝ රැකියාවක් ලබා දීමට කාරුණික වන්න 👍👍👍👍👍කොහොම උනත් චමුදිත වැඩේ ලස්සනයි 👍👍👍👍👍ජයවේවා 👍👍👍

    • @lalith9415
      @lalith9415 2 ปีที่แล้ว

      හමුදාවෙි විශුම වැටුපක් ගෙවනවානේද....?

  • @IsuruPrabhath
    @IsuruPrabhath 2 ปีที่แล้ว +2

    මෙතුමා දේශපාලනයට එනවනම් කැමති අය කෝ.👍

  • @anjurathnayaka6609
    @anjurathnayaka6609 2 ปีที่แล้ว +5

    ආදර්ශෙට ගන්න චරිතය. දම්මික සර්❤🔥

  • @myfriend-sabanda
    @myfriend-sabanda 2 ปีที่แล้ว +72

    පුද්ගලිකව පංති කලාට මම නම් සතුටුයි මේ වැඩසටහනට. අධ්‍යාපනය සමානව බෙදීයාම අත්‍යාවශ්‍ය කාරණයක්.

  • @yahenkaluarachchi7688
    @yahenkaluarachchi7688 2 ปีที่แล้ว +16

    මනුස්සයා මොලයක් නෙවෙයි මොල ගෙනාපු නැවක්...කියලා හිතෙනවා නේ 😂කපටි ධනවතෙක්... කොහෝම ප්‍රශ්න ඇහුවත් උත්තර දෙනවා... සත්‍යයට වඩා එයයි වියාපාරික මොළය. චමුදිත ට එකකටවත් උත්තර හමුවන්නේ නෑ වගේ.. නමුත් මා දකිනා සුපිරිම මාධ්‍යවේදීයෙක්.. චමුදිත කියන්නේ බ්‍රෑන්ඩ් එකක් 👍

    • @dinushahatharasinghe7748
      @dinushahatharasinghe7748 2 ปีที่แล้ว +1

      3%

    • @HM-uc8xn
      @HM-uc8xn 2 ปีที่แล้ว +2

      උබ ධම්මික පෙරේරාගේ කතාවක් දෙකක් අහල තියනවද ? මේ සබ්ජෙක්ට් එක විතරක් නෙවෙයි හැම ක්ෂේත්‍රයක් ගැනම උත්තර දෙන්න තරම් ඒ මනුස්සයට හොද බුද්ධියක් තියනවා , උබ මේ වීඩියෝ එකක් බලල මිනිස්සුගේ චරිත ලක්ෂණ කියන්න හදන අනුන්ට කුණු කතා කියන ලිද ලග සංගමෙ ගැනු වගේ ගොන් මෝඩයෙක්

    • @yahenkaluarachchi7688
      @yahenkaluarachchi7688 2 ปีที่แล้ว

      @@HM-uc8xn අම්බෝ ධම්මිකට වඩා එයා ගැන ඔයා දන්නවනේ... ධම්මිකගේ හො...🤭 එකක්ද?? අනේ මනුස්සයො ඉස්සෙල්ලම මට කියන්න කලින් උඹ පොඩ්ඩක් බලපන් උඹ කමෙන්ට් කරලා තියෙන්නේ... අනුන්ගේ කමෙන්ට් එකට... මම මොනවත් නොකියා ඉන්නම් උඹට එක හොඳ නෑනේ... පිරිමියෙක් වගේ කෙලින් කමෙන්ට් එකක් දාපන් බායි 😂.. අනිත් උන්ගෙ comments වලට ගෑනුටත් නැති පිරිමින්ටත් නැති උන් වගේ කමෙන්ට් වලට reply නොකර.. හිටාන් 😷

    • @HM-uc8xn
      @HM-uc8xn 2 ปีที่แล้ว +1

      @@yahenkaluarachchi7688 අනේ යකෝ මේකට කියන්නේ සෝෂල් මිඩියා කියල මේ කමෙන්ට් එක උබේ අප්පාගේ බුදලයක් වෙන එවුන් කමෙන්ට් කරන්න බැ කියල එකක් නැ උබ ලිද ලග සංගමේ ගෑනු වගේ කුණු කතා කිය කිය යනකොට උබටත් කුණු කතා අහගන්න වෙනවා රිප්ලයි කමෙන්ට් දිරවගන්න බැරිනම් කමෙන්ට් නොදා ඉදපන් ,සෝෂල් මිඩියා කියන්නේ මොකක්ද දන්නේ නැද්ද තෝ ?,මම මේ උබට හරියට බැන්නේවත් නැ ,බොහොම සැර අඩුවෙන් උබ ලිද ලග සංගමේ ගැනී වගේ කිව්වා විතරයි ,බනිනවානම් බනින්නේ මෙහෙම නෙවෙයි බන් , මම ඇත්තටම අරු ගැන දන්නා නිසා තමයි කිව්වේ උබ දන්නේ නැ කියල,

    • @yahenkaluarachchi7688
      @yahenkaluarachchi7688 2 ปีที่แล้ว

      @@HM-uc8xn මචං ඔයා වරදක් කරනවා.. ලීද ලඟ සංගමය ගෑනු කියන්නේ උඹට තමයි... අනුන්ගේ කමෙන්ට්ස් වලට ඉරාගෙන රිප්ලයි කරන්නේ... උඹ දන්නව කියන මහාචාර්ය පට්ට මට වැඩක් නෑ.. එක ධම්මිකට ගිහිල්ලා කියපන්... උඹ වගේ ගොනෙක් සෝෂල් මීඩියා මේම පාවිච්චි කරාට මට කරන්න දෙයක් නෑ 🤭😷

  • @semasingherani705
    @semasingherani705 2 ปีที่แล้ว

    ඇත්තටම බොහොම වැදගත් ධම්මික සර් අද රටේ තත්වය මත හොඳ දෙයක් කරන්න පුලුවන් කෙනෙක් බොහොම ස්තුති චමුදිත ඔබටත් , මෙවැනි අය අපිට දැනුවත් කිරීමට ජය වේවා 🙏

  • @sureshdesilva1344
    @sureshdesilva1344 2 ปีที่แล้ว +1

    Thanks Mr Dhammika and Precila Perera.. DP Education Thank you 🙏🙏🙏 !!

  • @sunilxcode
    @sunilxcode 2 ปีที่แล้ว +99

    කෙතරම් සුන්ඳර මිනිසෙක්ද ..ඔබ අප ඉපදුන මෙ පුංචි රටේ
    දිදුලන හිරු කිරනක්සේ මේ දැයට..ආලෝකය වෙන්න පුතේ

    • @deathstroke7856
      @deathstroke7856 2 ปีที่แล้ว +3

      එකපාරට ඔහොම ඇඳගන්න එපා..⁣ධම්මික පෙරේරා කියන්නේ සුදු චරිතයක්ම නෙමෙයි...මේ කතා කරන කරං මෙයා හොඳ නෑ

    • @pradeepawijesena1169
      @pradeepawijesena1169 2 ปีที่แล้ว

      @@deathstroke7856 EETH EE DAMMIKA MAHATHA DARUWO GANA HITHANAWA
      GURU HORUNTA WADAA .....

    • @kevinb8959
      @kevinb8959 2 ปีที่แล้ว

      ගොනා බලපන් තව අවුරුදු දෙකතුනකින්.

  • @nuwansinghalage8408
    @nuwansinghalage8408 2 ปีที่แล้ว +30

    ඉස්සර කාලෙකට කලින් ධම්මික පෙරේරා මහත්තයා ගොඩක් මාධ්‍යයට ආවෙ නෑ.. දැන් නිතර එනවා.. ඒක ලොකු දෙයක්.. එයාගේ හිතෙන දේවල් එයා ගුරුමුෂිටියක් නැතිව එලියට දානවා.. දේශපාලකයන් ගෙන්නලා හරසුන් දේශපාලන ඕපදූප කතා කරනවට වඩා මේ වගේ success story තියන මිනිස්සු ගෙන්නලා හැම දෙයක් ගැනම පොසිටිව් හිතන්න ඇතිකරන හැඟීම ගොඩක් වටිනවා. ගොඩක් මිනිස්සු බැනලා යනවා.. ඒත් මේ මනුස්සයා කියන දේවල් වල ගන්න තියන හරය බලන්නේ නෑ...

  • @herathsamarakoon6394
    @herathsamarakoon6394 2 ปีที่แล้ว +1

    මේ වගේ වටිනා වැඩ කරන්නෙ,හිත හොඳ මිනිස්සු.හරිම වටිනවා,ගොඩක් පින්.🙏

  • @pramudisulakshana163
    @pramudisulakshana163 2 ปีที่แล้ว +1

    Dp education කියන්නේ ඇත්තටම හොඳයි දෙයක් බොහොම ස්තූති දම්මික පෙරේරා මහත්මයාණනි