ඩීපී එඩියුකේෂන් අයි. ටී. කැම්පස් යනු කුමක් ද ? | What is DP Education IT Campus?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැඟීම සහ පවත්වාගෙන යාම උදෙසා අවශ්‍ය වන ශ්‍රම බලකායක් බිහි කිරීමේ අරමුණින් ඩීපී එඩියුකේෂන් අයි. ටී. කැම්පස් 120ක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 116ක ආරම්භ කර ඇත.
    මේ හරහා තොරතුරු තාක්ෂණ පාඨමාලා නොමිලේ හැදැරීමට සියලු දෙනාට අවකාශය සලසා ඇත.
    ඩීපී එඩියුකේෂන් අයි. ටී. කැම්පස් මඟින් ඩීපී එඩියුකේෂන් කෝඩින් පාසලත් ඩීපී එඩියුකේෂන් අයි. ටී. කැම්පස් හා ප්‍රමුඛ රාජ්‍ය විශ්වවිද්‍යාල සමඟ එක්ව පිරිනමන මාර්ගගත අයි. ටී. පාඨමාලා සහ රිමෝට් රොබොටික්ස් ඉගෙනුම් අවකාශයත් ඔබට ලබා දී ඇත.
    With over 120 DP Education IT Campuses nationwide, we're dedicated to building a robust digital economy by nurturing a pool of skilled IT professionals. Our platform offers a diverse range of world-class IT courses, developed in partnership with leading government universities, absolutely free! Dive into the world of coding with our DP Education Coding School, and explore the innovative realm of robotics through our remote robotics platform, where students can code robots from anywhere. Join us and be part of this exciting journey towards a tech-savvy tomorrow!
    2028 වන විට ශ්‍රී ලංකාව ඩිජිටල් අධ්‍යාපනයෙන් ඉහළටම ඔසවා තබන අපේ කර්තව්‍යය සමඟ ඔබත් එක්වන්න පිවිසෙන්න: link.dp.lk/DP_...

ความคิดเห็น • 59

  • @chandrakumarihami-pt8ok
    @chandrakumarihami-pt8ok 7 หลายเดือนก่อน +7

    ❤ ගොඩක් ස්තුති , මෙ නොමිලේ කරන සත්කාර ගැන, ලක්ෂ ගන්න සල්ලි වියදම් කරන්නැතුව මෙහෙම අවස්ථාවක් නිර්මාණය කලට ❤❤

  • @shereenreckermen5754
    @shereenreckermen5754 2 หลายเดือนก่อน +2

    ඔබ තුමා මෙ කරන හැම දෙයක්ම සාර්ථක වෙවා. ජෙසු පිහිටයි 🙏❤️

  • @user-ur3zn6oo4z
    @user-ur3zn6oo4z 5 หลายเดือนก่อน +4

    සමහර අය සල්ලි වලට තමයි හැමදේම හොයන්නෙ.ඒ අය නොමිලේ දෙන දේවල් ගනන් ගන්නෙවත් නැ..ඇත්තටම ඩීපී එඩියුකේශන් කියන්නෙ වෙනම ලෙවල් එකක්.❤හැමදේම පිලිවෙලට උගන්න්වන තැනක්.බොහොම පින් ධම්මික පෙරේරා මැතිදුනි❤

    • @dpeduitcampus
      @dpeduitcampus  5 หลายเดือนก่อน

      ❤️🙌

    • @user-jt9em6jp7o
      @user-jt9em6jp7o 20 วันที่ผ่านมา

      @@dpeduitcampus Project 324 campus eke course ekai iwara kalama apita IT peththe job ekak ogollo denawd

  • @simplelinegaming
    @simplelinegaming 7 หลายเดือนก่อน +15

    බොහොම පිං ධම්මික පෙරේරා මහතාට🙏❤️

  • @sandanigayathmajayawardena8773
    @sandanigayathmajayawardena8773 7 หลายเดือนก่อน +2

    නියම වැඩක් මේක ඔබට ස්තුතිවන්ත venna ඕන

  • @NimalChandrasiri-dq5zz
    @NimalChandrasiri-dq5zz 7 หลายเดือนก่อน +1

    Great work live long Mr Dammika parara May The Triple Gem protect you

  • @Maneesha2019
    @Maneesha2019 หลายเดือนก่อน +1

    Pin siddawena wedak oba thumat godak sathuthi...!

  • @Lo-FiZ1
    @Lo-FiZ1 7 หลายเดือนก่อน +2

    Supiri Mekanm mn asa හැම deykma tiyenawa. Godak pin

  • @nimalsiri772
    @nimalsiri772 7 หลายเดือนก่อน +2

    ඔබට පින් ❤❤❤❤

  • @Tecvideo-qs6tf
    @Tecvideo-qs6tf หลายเดือนก่อน +1

    Next level ❤🎉

  • @user-ep4xr8on4k
    @user-ep4xr8on4k 6 หลายเดือนก่อน

    බොහොම පින් ඔබ තුමාට 🙏🙏

  • @user-im1im4gg7u
    @user-im1im4gg7u 6 หลายเดือนก่อน +1

    Best of luck all ❤️

  • @kumarapeymarathna9098
    @kumarapeymarathna9098 7 หลายเดือนก่อน

    Thank you Dp Education IT Campus 🧡🙏

  • @Ravish.Lakshan
    @Ravish.Lakshan 7 หลายเดือนก่อน +1

    Good job, very useful 😌

  • @nadeeshajeevani4129
    @nadeeshajeevani4129 20 วันที่ผ่านมา

    Thank u... dammika sir....

  • @manjuathu1370
    @manjuathu1370 21 วันที่ผ่านมา

    Thank you so much

  • @amilarandeni554
    @amilarandeni554 7 หลายเดือนก่อน

    ස්තුතියි 🎉

  • @helasinhaya5391
    @helasinhaya5391 7 หลายเดือนก่อน +2

    Ratata oni mewan uthum minisun.🙏🙏🙏💪💪💪💪💪💪💪💪

  • @sandunsulochana2805
    @sandunsulochana2805 7 หลายเดือนก่อน +5

    Online විදියට කරද්දිත් certifications හම්බෙනවද

    • @shiromichandradasa2926
      @shiromichandradasa2926 7 หลายเดือนก่อน

      Ow

    • @sahasgamage5766
      @sahasgamage5766 7 หลายเดือนก่อน +1

      Ow math yano okata padam 8n 8tata e certificate ekak deno❤❤

    • @dpeduitcampus
      @dpeduitcampus  7 หลายเดือนก่อน +3

      ඔව් ඔබට සෑම වියාප්ෘති 8කටම වරක් ඩිජිටල් සහතික පත්‍රයක් නිකුත් කෙරේ. එය මගේ ගිණුම යටතේ මගේ සහතික පත් කොටසින් බාගත කර හැක.

    • @GimhaniSulochana0879
      @GimhaniSulochana0879 6 หลายเดือนก่อน

      ​@@dpeduitcampusඅනේ මටත් සම්බන්ධ වෙන්න ඕන විස්තර කියන්න පුලුවන්ද

  • @ThisandaVishmitha
    @ThisandaVishmitha 7 หลายเดือนก่อน +1

    Good job❤

  • @user-wu6gh2wm2u
    @user-wu6gh2wm2u 6 หลายเดือนก่อน +1

    Niyamy sir

  • @ashenadeesha21
    @ashenadeesha21 7 หลายเดือนก่อน +1

    thank you

  • @user-sb3uq6mu1d
    @user-sb3uq6mu1d 7 หลายเดือนก่อน

    THANK YOU

  • @buddhikapathmakumara1141
    @buddhikapathmakumara1141 7 หลายเดือนก่อน

    Thank you 🙏🙏🙏

  • @methu9210
    @methu9210 2 หลายเดือนก่อน +1

    Online සම්බන්ධ වෙන්නෙ කොහොමද

    • @dpeduitcampus
      @dpeduitcampus  2 หลายเดือนก่อน

      කෝඩින් පිළිබද පදනම් අවස්ථාවේ සිටම ඉගෙනුම ලැබීමට කැමති ඕනෑම වයස් සීමාවක කෙනෙකුට අප වෙබ් අඩවිය ඔස්සේ ( dpcode.lk ), මෙම පාඨමාලාව හැදෑරිය හැක. කෝඩින් පිළිබද මූලික දැනුම අවබෝදයක් ඇත්නම් ඔබට අප ඩී පී එඩුකේශන් හා මොරටුව විශ්‍ව විද්‍යාලය එක්ව ගෙන එන ෆුල් ස්ටැක් ඩිවලොපර් පාඨමාලාව සමගද පහත සම්බැදිය ඔස්සේ සම්බන්ද විය හැක.
      Full Stack Developer Course : open.uom.lk

  • @piyumipiyumika5007
    @piyumipiyumika5007 2 หลายเดือนก่อน

    අනේ මට මේ IT campus එකට සම්බන්ද වෙන්න ඕන මන් ඉන්නේ මාතර මට කොහොමද මේකට මාතර තියෙනවද IT campus එකක් තියේද තියේනම් දාන්නකෝ

    • @dpeduitcampus
      @dpeduitcampus  2 หลายเดือนก่อน +1

      ඩීපී එඩියුකේෂන් අයි.ටී. කැම්පස් ජාලය : dpcode.lk/itcampus-centers

  • @isha20999
    @isha20999 7 หลายเดือนก่อน

    Kegalle town ekta gennko campus ekak.apt warakapola dura wedi

    • @dpeduitcampus
      @dpeduitcampus  7 หลายเดือนก่อน

      ඩීපී එඩියුකේෂන් අයි.ටී. කැම්පස් ජාලය : dpcode.lk/itcampus-centers

  • @noroshahewage8505
    @noroshahewage8505 2 หลายเดือนก่อน

    ගම්පහ, නිට්ටඹුව, යක්කල, කිරිදි වැල නගරයේ නැද්ද

    • @dpeduitcampus
      @dpeduitcampus  2 หลายเดือนก่อน

      ඩීපී එඩියුකේෂන් අයි.ටී. කැම්පස් ජාලය : dpcode.lk/itcampus-centers

  • @chamilanethuhansi6965
    @chamilanethuhansi6965 6 หลายเดือนก่อน

    Campus select vela inna 2022 AL ayatath join venna puluwanda

    • @dpeduitcampus
      @dpeduitcampus  6 หลายเดือนก่อน

      පුළුවන් , DP Education IT Campus හා එක්වීම සඳහා කිසිදු මූලික සුදුසුකමක් හෝ වයස් සීමාවක් සලකා බලනු නොලැබේ. ඕනෑම මොහොතක අප වෙබ් අඩවිය ඔස්සේ එළඹ ඉගෙනුම් කටයුතු ඇරඹීය හැක.
      website : dpitcampus.lk

  • @nuwanchinthaka3632
    @nuwanchinthaka3632 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @RuwanchamaraRathnayaka44
    @RuwanchamaraRathnayaka44 7 หลายเดือนก่อน

    🎉🎉❤

  • @Kalum_Namal
    @Kalum_Namal 3 หลายเดือนก่อน

    ❤❤😊

  • @malingadeshan2985
    @malingadeshan2985 7 หลายเดือนก่อน

    ❤❤

  • @Toxic_Talons
    @Toxic_Talons 7 หลายเดือนก่อน +1

    cybersecurity nadda?

    • @dpeduitcampus
      @dpeduitcampus  7 หลายเดือนก่อน

      Not yet.
      website : dpitcampus.lk

  • @anushadasanayaka49
    @anushadasanayaka49 หลายเดือนก่อน

    කොහොමද මේ කැම්පස් එකට ජොයින් වෙන්නේ

    • @dpeduitcampus
      @dpeduitcampus  หลายเดือนก่อน

      visit our website : www.dpitcampus.lk/si

  • @githikakumari8282
    @githikakumari8282 2 หลายเดือนก่อน

    සම්බන්ධ වෙන්නෙ කොහොමද මාතර නැද්ද

    • @dpeduitcampus
      @dpeduitcampus  2 หลายเดือนก่อน

      ඩීපී එඩියුකේෂන් අයි.ටී. කැම්පස් ජාලය : dpcode.lk/itcampus-centers

  • @isururadi4297
    @isururadi4297 7 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️❤️❤️💎

  • @dammikamuththetuthanna4236
    @dammikamuththetuthanna4236 7 หลายเดือนก่อน

    kandy branch thiyenawada

    • @dpeduitcampus
      @dpeduitcampus  7 หลายเดือนก่อน +2

      ඩීපී එඩියුකේෂන් අයි.ටී. කැම්පස් ජාලය : dpcode.lk/itcampus-centers

  • @Lkmax3726
    @Lkmax3726 7 หลายเดือนก่อน

    After a/l aya

    • @dpeduitcampus
      @dpeduitcampus  6 หลายเดือนก่อน +1

      කිසිදු වයස් සීමාවක් සදහා මෙම පාඨමාලාව සීමා කොට නොමැත. කෝඩින් පිළිබද පදනම් අවස්ථාවේ සිටම ඉගෙනුම ලැබීමට කැමති ඕනෑම වයස් සීමාවක කෙනෙකුට අප වෙබ් අඩවිය ඔස්සේ ( dpcode.lk ), මෙම පාඨමාලාව හැදෑරිය හැක. කෝඩින් පිළිබද මූලික දැනුම අවබෝදයක් ඇත්නම් ඔබට අප ඩී පී එඩුකේශන් හා මොරටුව විශ්‍ව විද්‍යාලය එක්ව ගෙන එන ෆුල් ස්ටැක් ඩිවලොපර් පාඨමාලාව සමගද පහත සම්බැදිය ඔස්සේ සම්බන්ද විය හැක.
      Full Stack Developer Course : open.uom.lk

  • @NethulikaDidini
    @NethulikaDidini 7 หลายเดือนก่อน

    ❤❤❤