මිලියනටකට IT රස්සා | Silicon Valley IT Office in Sri Lanka by DP Education

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024

ความคิดเห็น • 255

  • @wijapalajayasinghe
    @wijapalajayasinghe 6 หลายเดือนก่อน +6

    I am sure this is the first time in sriLanka a billioner who spent his money for the poor younger generation
    Thank you sir for your dedication God bless you sir

  • @nikeyofficial8917
    @nikeyofficial8917 3 หลายเดือนก่อน +4

    ස්තූතියි ධම්මික පෙරේරා මැතිතුමණි ඔබතුමාට.

  • @user-wv7xj3ok5r
    @user-wv7xj3ok5r 6 หลายเดือนก่อน +8

    ජන්දය මුලට දා ගෙන අනවශ්‍ය දේවල් කථා කරන්නෙ ඇයි.. යමෙක් රට ගොඩනගන්න ළමයින් ට රැකියා අවස්ථාවන් ලැබෙනවානම් ඊට හොදයි ජයවේවා..කියලා ඒ දම්මික මහතාට වචනයකින් හරි සහයෝගයක් දෙන්ඩ..එතුමාට බුදු සරණයි

  • @a-v-a-t-a-r
    @a-v-a-t-a-r 7 หลายเดือนก่อน +64

    Dp education එකෙන් උපරිම ප්‍රයෝජන ගනින් හැබැයි ඒකෙ නූතන වහල්ලු වෙන්න එපා.❤මොකද මේකත් ජන්ද කැම්පේන් එකක් කියන එක අමතක කරන්න එපා🧱

    • @rishonferdinandus7204
      @rishonferdinandus7204 7 หลายเดือนก่อน +5

      අනුරගේ වේ.පුලා කියනකන් හිටියේ මේ. . . රස්සාවක් නොකර ගෙදරට වෙලා පිං බත් කෙලින එවුන් ඉන්න ජවිපෙටද එහෙනම් දෙන්න කියන්නේ?

    • @isurusamith5621
      @isurusamith5621 7 หลายเดือนก่อน +6

      අම්මෝ අනුන්ගෙන් කාලා ඇදල ඉන්න අනුරගේ දරුවන්ගේ උපදෙස්. . .🤣🤣🤣🤣

    • @SinhalaSlowedReverb
      @SinhalaSlowedReverb 7 หลายเดือนก่อน +2

      aththa ❤

    • @The_Hogwarts
      @The_Hogwarts 7 หลายเดือนก่อน +4

      ​@@rishonferdinandus7204 කව්ද බන් තෝ එකම comment එකම දදා වැලලෙන්නෙ 😂

    • @rishonferdinandus7204
      @rishonferdinandus7204 7 หลายเดือนก่อน

      @@The_Hogwarts උබේ අම්මගෙන් අහපන්කො පුතේ ඒකි දන්නවා මාව හොදට. . . . 🤣🤣🤣🤣. . .උබ මෙච්චර ලොකුයි කියලා මම අදයි දන්නේ. . .🤣🤣

  • @apeitpanthiya9578
    @apeitpanthiya9578 7 หลายเดือนก่อน +147

    වැඩේ ගොඩක් හොදයි. බොහොම පින්. අපි අගය කරනවා. හැබැයි ඡන්දේ දෙන්නෙ නම් නෑ.

    • @rishonferdinandus7204
      @rishonferdinandus7204 7 หลายเดือนก่อน +13

      අනුරගේ වේ.පුලා කියනකන් හිටියේ මේ. . . රස්සාවක් නොකර ගෙදරට වෙලා පිං බත් කෙලින එවුන් ඉන්න ජවිපෙටද එහෙනම් දෙන්න කියන්නේ?

    • @vinithchathuranjaya8453
      @vinithchathuranjaya8453 7 หลายเดือนก่อน +15

      වාසි ගන්න හොදයි වැඩක් කරන මිනිහගෙන් එත් චන්දෙ දෙන්න ඔනි කයිවාරු පප්පලාට නෙ😂

    • @isurusamith5621
      @isurusamith5621 7 หลายเดือนก่อน +12

      අම්මෝ අනුන්ගෙන් කාලා ඇදල ඉන්න අනුරගේ දරුවන්ගේ උපදෙස්. . .🤣🤣🤣🤣

    • @SinhalaSlowedReverb
      @SinhalaSlowedReverb 7 หลายเดือนก่อน +6

      Npp❤

    • @user-vw7fe8wr8y
      @user-vw7fe8wr8y 7 หลายเดือนก่อน

      ​@@vinithchathuranjaya8453 යකෝ දම්මික ඉල්ලන්නේ පොහොට්ටුවෙන් නිසා ජන්දේ දෙන් නැත්තේ මොකද ඊට පස්සේ දම්මිකව නටවන්නේ මයින්නු ටික නිසා. ආයේ ඒක වෙන්න දෙන්න බෑ.

  • @sl.vishwasportscheenal.3182
    @sl.vishwasportscheenal.3182 7 หลายเดือนก่อน +25

    මේ වගේ මනුස්සයෙක් නම් මාරයි 😻

    • @NipunTharakaOnYouTube
      @NipunTharakaOnYouTube 7 หลายเดือนก่อน +2

      මේක ඡන්ද වසරක් 🙂

  • @surangaweerasingha5698
    @surangaweerasingha5698 7 หลายเดือนก่อน +19

    එකිනෙකා ගහ ගත යුතු නැහැ. කුලල් කා ගත යුතු නැහැ. බුද්ධිමත්ව තීරණ ගත යුතුය එයයි කළ යුත්තේ ිසිම ලංකාවේ අවශ්‍ය දෙකකට වෙනස් යුතු කාරණාවකට උද්ඝෝෂණ කරලා නැහැ අන් කිසිදු මනුස්සයෙක් ගැන විවේචනයක් නොකර විසඳුමක් පමණක් වැඩපිළිවෙලක් පමණක් පෙන්වන නායකයෙක් අපි තෝරාගත යුතුය මොකද දැනට ඉන්න සියලුම නායකයෝ අනුන්ගේ කුණු සොයා බෝලයට පයින් ගහපු එක තමා කරේ ඕන මනුස්සයෙකුට ප්‍රශ්න කතා කිරීම හරි ලේසිය නමුත් විසඳුම් කතා කරන මිනිස්සු අඩුය නමුත් විසඳුම් කතා කරන මිනිස්සුන්ට මිනිස්සු අකමැතිය සමාන්ත මාධ්‍යවල විව්ස් අඩුය ප්‍රශ්න කතා කරන මනුස්සයන්ගේ විව්ස් වැඩිය බුද්ධිමත්ව තීරණ ගන්න

  • @SinhalaSlowedReverb
    @SinhalaSlowedReverb 7 หลายเดือนก่อน +16

    අධ්‍යාපනයත් හොද විකුනන්න පුලුවන් පොයින්ට් එකක් නේද දම්මික මාමේ

  • @Collection_of_intelligence
    @Collection_of_intelligence 7 หลายเดือนก่อน +19

    මත් කරන ගමන් ඉන්නේ හොද වැඩක්

    • @Hasaranga1
      @Hasaranga1 7 หลายเดือนก่อน

      online da karanne

    • @Collection_of_intelligence
      @Collection_of_intelligence 7 หลายเดือนก่อน +2

      Ne ,එත් ගෙදර ඉදලත් කරන්ඩ පුලුවන් මම නිදහස් වෙලාවට ගෙදර ඉදල ඉගේන ගනවා

    • @damsathdesilva
      @damsathdesilva 7 หลายเดือนก่อน +2

      සම්බන්ද වෙන්නෙ කොහොමද පොඩ්ඩක් කියාම්කො

    • @malkimadhushani595
      @malkimadhushani595 7 หลายเดือนก่อน +1

      Mekata join wenne komda.kiyla kiynnkooo plz

    • @rawindulakshan5002
      @rawindulakshan5002 7 หลายเดือนก่อน

      .

  • @user-jh7zl7us9n
    @user-jh7zl7us9n 7 หลายเดือนก่อน +22

    වැඩේ හොදයි මගේ දරුවාත් සම්බන්ධ කරන්න ඕන හැබැයි ජන්දය නම් දෙන්නේ නැහැ ධම්මිකට නම්

    • @nadunanjana3147
      @nadunanjana3147 6 หลายเดือนก่อน +2

      දරුවා සම්බන්ධ කරල උගන්වල මේ රට වනසන කුහක කයිවාරු කාරයෝ වුන් ටිකකට චන්දය දෙන්න.එතකොට හරි....

  • @tharushathikshana2172
    @tharushathikshana2172 6 หลายเดือนก่อน +6

    චන්දෙනිසා හරි ලමයිට මෙහෙම වරමක් ලැබෙනවානම්

  • @hudsonanuhas3968
    @hudsonanuhas3968 7 หลายเดือนก่อน +22

    සුපිරි වැඩක් ජය වේවා. හැබැයි ඡන්ද නම් නෑ. ❤

  • @surangaweerasingha5698
    @surangaweerasingha5698 7 หลายเดือนก่อน +13

    අපේ ලංකාවෙ දේශපාලන සංස්කෘතිය තුළ මිනිස්සු පුරුදු කරලා තියෙන්නේ ප්‍රශ්න කතා කරන මිනිස්සු මල් තියා වැඳ ඔවුන්ට බලය දීමටය මං හිතන්නේ එය මිනිසුන්ගේ වරදක් නැත මිනිස්සු කොහොමත් අපි හැමදේම තේරුම් ගන්නේ පහුවෙලා ලංකාවෙ ලෝකයේ කොහොමත් විසඳුම් සෙව් මනුෂ්‍යයන්ට නිගා කළා නින්දා කළා අපහාස කළා

  • @udeshikakumari4782
    @udeshikakumari4782 7 หลายเดือนก่อน +25

    මෙච්චර හොද දෙයක් අගය කරන්න තියෙද්දි දේශපාලනයෙන් ඒක මනින හරක් ගොඩක් අදටත් ලංකාවේ ඉන්නවානේ 🥲

    • @apeitpanthiya9578
      @apeitpanthiya9578 6 หลายเดือนก่อน

      oya thawa chuti wedi deshapalaneta

    • @dayarathnayaka7402
      @dayarathnayaka7402 6 หลายเดือนก่อน

      මේතරම් කල් නොකල දේ වල් මැතිවරනයට පෙනීසිටින්න තිරනය කළාට පස්සෙ මොකද කියල හිතුන මෙයා අද නෙවේ කිව්වෙ දේසපාලනයට එනව කියල, නැතත් කොරෝනාකාළෙ නිරෝධායනය,කළහැටි , පැණි පෙවු හැටි මතකනෙ ඒරට මේ.

  • @N.Keshan
    @N.Keshan 7 หลายเดือนก่อน +6

    වැඩේ හොඳයි කුරුණෑගල පැත්තට එන්නෙ නැද්ද අපිටත් ජොබ් නෑ😢

  • @gowentlk3404
    @gowentlk3404 หลายเดือนก่อน

    ගොඩක් හොඳයි මේ වැඩේ දුප්පත් අයට ඉගෙන ගන්න❤, හැබයි ඡන්දෙ දෙන්නෙ නෑ

  • @rapcranasinghe3152
    @rapcranasinghe3152 7 หลายเดือนก่อน +17

    මූ මේ කරන්නේ ආදරේට නෙවෙයි කියලා මතක තියාගනිං ටයිල් , බාර්ත් වෙයාර්ස් ගිනි ගණං යැව්වෙත් , එංගලන්තේ මිනි කුණු මෙහෙ ගෙනාවෙත් මු කියල අමතක කරන්න එපා ඒ වගේම මුට දේශපාලන දැනුමක් අත්දැකිමක් නෑ ඒ නිසා මුට සහයෝගය දෙන්න එන්නේ ආයෙ මයිනා සහ හොර නඩයම තමා.. ජිවිපේ කිය ලිය පොන්නයෝ වගේ දැන් හැසිරෙන්නෙ එපා පෝලිමක කට්ටක් කෑවා නම් ඕන එකෙක්ට තෙරේයි මු මේ කරන වැඩේ හොඳයි හැබැයි මේ සත්භාවයෙන් නෙමේ.

    • @rishonferdinandus7204
      @rishonferdinandus7204 7 หลายเดือนก่อน

      වහල් කම නළලේ තියන් ඉන්න නොම්මර එකේ කුහක ජෙප්පෙක්. . බලන් ඉදින් අනුර හදයි රට මේන් කියලා. . . රට හදන්න කලින් උට රස්සාවක් කරලා පවුල උගේ සල්ලි වලින් ජිවත් කරලා පෙන්නන්න කියපන්. . ඇහුවොත් අදින ජොකාගේ ඉදල වෙන එකෙක් දීපුවා. . . එහෙම එවුන්ට පුලුවන්ද රටවල් හදන්න? උබලගේ ඔය මෝඩ හිගන වහල් කම් නිසා තමා මේ රටවල් මේ තත්වෙට වැටිලා තියෙන්නේ. . . කැම්පේන් එකක් ආපු ගමන් රැල්ලට උන් පස්සේ යනවා. . ස්වයං තිරනගැනෙමේ හැකියාව ලේප්ට්. . ධම්මික මේක පටන් ගත්තේ 2019. . උබල එතකොට ගොටගේ ලබ්බේ එල්ලිලා හිටියේ. . . ඒ මිනිහා කිසි එකෙක්ගේ සහය නැතුව තමන්ගේ ටීම් එක එක්ක මෙච්චර දෙයක් කරන් යනවා. . උබලාගේ අනුරගේ පක්ෂේ අවුරුදු 40ක් පාර්ලිමේන්තුවේ ඉදලා අඩුම තරමේ මෙහෙම දෙයක්වත් මිනිස්සු වෙනුවෙන් කලාද? කුණු වලට එංගලන්ත ව්යාපාරිකයෙක්ට නඩු දාලා එකෙන් ඌ වැරදි කාරයා වෙලත් ඉවරයි. . දේශපාලකයෙක්ව ප්‍රමෝට් කරන්න ඔච්චර දෙයක් කරනවානම් තමන්ට ප්‍රශ්නයක් ආවම අම්මව හරි විකුනන්නේ උබල වගේ කයියෝ තමා. ..

    • @rapcranasinghe3152
      @rapcranasinghe3152 7 หลายเดือนก่อน

      @@korean_language_hub_sl ඉතිං උබ එකෙන් ඉගෙන ගත්ත නිසාද කොරියා යන්න හදන්නේ 😂😂 මාර විදියට ඉගෙනගත්ත නම් ඇමෙරිකාවට යන්න පුලුවන් නෙහ්.. කොරියාවට යන්න DP ඉගෙනගන්න ඕන නෑ 😂

    • @user-rk7bm6vn3g
      @user-rk7bm6vn3g 3 หลายเดือนก่อน

      Ane uba mahaloku kema ne palayan hoththo

  • @dissanayakeherath3510
    @dissanayakeherath3510 7 หลายเดือนก่อน +6

    වැඩේ නියමයි . චන්ද ගුන්ඩු නොවේවා. 😅😅

  • @NuwanSampath-fi5zr
    @NuwanSampath-fi5zr 7 หลายเดือนก่อน +7

    Respect for this good work❤.

  • @CoffeeProgrammer
    @CoffeeProgrammer 7 หลายเดือนก่อน +4

    Supiri❤ good video

  • @user-on1vy6db2f
    @user-on1vy6db2f 7 หลายเดือนก่อน +9

    බිස්නස් එකයි දේශපාලනයයි කියන්නෙ දෙකක් නිකං කෙලො ගන්න එපා දන්න දේ කරගෙන ඉන්න.

  • @iskoleonline3289
    @iskoleonline3289 6 หลายเดือนก่อน +3

    චන්දෙ ඉල්ලුවොත් ජාතික ජනබලවේගය තියන නිසා මෙතුමාට දෙන්න බෑ ඒත් ධම්මික මහතා ශ්‍රේශ්ට මිනිසෙක් උතුම් සත්කාරයට ඔබතුමාට පින්සිදු වේවා ධම්මික පෙරේරා ශ්‍රීමතනෛ

  • @malkimadhushani595
    @malkimadhushani595 7 หลายเดือนก่อน +8

    මේකට ජොයින් වෙන විදිහ කියන්නකෝ

    • @user-ms5ew5eq5d
      @user-ms5ew5eq5d 5 หลายเดือนก่อน

      api joyid wela dan job karanawa me fiild eke 😍

  • @Achieve_Altitude971
    @Achieve_Altitude971 7 หลายเดือนก่อน +7

    මේ කරන්නෙ ගොඩාක් හොද වැඩක් ඒත් එක දෙයක් කියන්න ඕනි ලමයෙක් උසස් පෙල මැත්ස් කරලා අයි ටී ඩිග්‍රී එකක් ගන්න තියන අමාරුව හොදට දන්නවා මමත් එහෙමයි ඒත් මේ කරන වැඩේ නිසා ඒ ලමයින්ටනම් කිසිම අසාදාරනයක් වෙන්න බැහැ උසස් පෙල කරල ඩිග්‍රී එකක් ගන්න ලමයෙකුයි මේකෙන් එලියට එන ලමයෙක්ගෙයි වටිනාකම දෙකක් ඒක තේරුම් ගන්න ඕනි ඔක්කොම

    • @irushishalina3852
      @irushishalina3852 6 หลายเดือนก่อน

      Are u sure?? 🙄🤔🥲

    • @Achieve_Altitude971
      @Achieve_Altitude971 6 หลายเดือนก่อน

      @@irushishalina3852 mmmm

    • @chathuranikalpani8230
      @chathuranikalpani8230 3 หลายเดือนก่อน

      Oyata ehema kiyanne be. Mokada me loke wibahaga pass wela ediriyata giyapu minissunta wada enne thamange hekiyawen essarahata giyapu minissu. Scientists la wela thiyenne digree karapu aya newe. Echchara digri liyala exam pass wela lankawe enna samahar engineers lata edikattakwath hadaganna be

    • @Achieve_Altitude971
      @Achieve_Altitude971 3 หลายเดือนก่อน

      @@chathuranikalpani8230 oya deyak kiyanakota danagena kiyanna Scientists la degree nokara ema Scientists la unanm samanya minissu kiyana evath piliganna venava specially p6 . hakiyavak thiyannoni but mama kiyanne ara lamainta asadaranayak venna ba.idikatta hadanna kauruth engineersla vennaa anika ema hallu karanna oyata ayithiyak na lankave hodama mola tika inne oya campus tike thamai eke tharkayak na

  • @akiya_miusic
    @akiya_miusic 7 หลายเดือนก่อน +1

    methek kalekata dakapu supirima wadak karapu manussayek dammika perera sir respect ❤❤❤

  • @akisarsoft
    @akisarsoft 4 หลายเดือนก่อน +4

    😂 ජෙප්පෝ ටික හොඳටම කලබල වෙලා. මෙතුමා ලංකාවටම උගන්නන්න DP education පටන් ගත්තේ 2015 ත් කලින්. ලංකාව ගොඩදාන්න එකම ක්‍රමය අධ්‍යාපනය. එතුමා ඡන්දෙ ඉල්ලනවානම් අපි උඩින්ම දෙනවා. කලින් දෙන්න හිටියේ මාලිමාව ට. ඒත් මාලිමාවට රට දියුණු කරන්න තාම plan එකක් වත් නැහැ.

  • @TharinduFernando99
    @TharinduFernando99 7 หลายเดือนก่อน +6

    guys nikan dena de aragena gemak ghanna ae anata chande denna epa

  • @yenukarukshan3171
    @yenukarukshan3171 5 หลายเดือนก่อน

    Dear sir, this is great initiative...i respect your idea....we have own company Ceylon Business Solutions..what we are doing is bringing BPO companies from Colombo to other districts of the country

  • @Shaanlakshan
    @Shaanlakshan 6 หลายเดือนก่อน +2

    මේකට කෙල්ලොන්ව විතර ද ගන්නේ. වැඩිපුර 🙂 කොල්ලෙක් ට අවස්ථාවක් ගන්න අමාරුද😑 ඒත් ගොඩක් දුර මන් කලුතර නෙ ඉන්නේ🥰

  • @RabbitYTShorts
    @RabbitYTShorts 6 หลายเดือนก่อน +2

    Oya pansala heduwe api 23 gajaba unit ekin 😊😊 සිතුල්පව්ව යන පාරේ

  • @SinhalaSlowedReverb
    @SinhalaSlowedReverb 7 หลายเดือนก่อน +7

    ඇයි මේ ඒ කාලේ පේන්නවත් හිටපු නැති දම්ම්ක මාමා..එකපාරටම ඇයි මේ කැමරාවල ඉන්නේ

    • @HappyGoLucky1111
      @HappyGoLucky1111 7 หลายเดือนก่อน +2

      Eyage office ekata calk ekak aran ahanna

    • @user-ij7tx1zq4n
      @user-ij7tx1zq4n 7 หลายเดือนก่อน

      චන්දෙ ලගයිනෙ පුතාලා 😌😂

    • @ereshabod
      @ereshabod 7 หลายเดือนก่อน

      Tawa kunu loriyak genna hitanawa ati 😀😀😀

  • @worldrecords2010
    @worldrecords2010 6 หลายเดือนก่อน +1

    Godak hoda wedak.mage putha level 324 complete karala inne.puluwan sema demawupiyo tamange daruwao it coding cumpes akata yomunkaranna.

  • @naththarsi5251
    @naththarsi5251 7 หลายเดือนก่อน +6

    වැඩේ හොදයි .හැබැයි චන්දෙ නම් නෑ හොදේ😂😂 පින් එකතු කරගන්න නේද මේවා කරන්නේ ඉතින්

  • @b.g.n.k6525
    @b.g.n.k6525 7 หลายเดือนก่อน +16

    මිලියනයට ජොබ් දීලා මිලියන තුනක් චන්දේ බලාපොරොත්තු වෙනව 😂😂ඕකුන් අපේම සල්ලිවලින් ඔය කරන්නෙ ජොබ් එක ගනින් හැබැයි චන්දේ දෙන්න එපා...

    • @b.g.n.k6525
      @b.g.n.k6525 7 หลายเดือนก่อน

      @@korean_language_hub_sl දම්මිකයා මොනා කලත් මට ප්‍රශ්නයක් නෑ...හැබැයි රටේ පාලනයට ආවොත් ...හොරු එක්ක තමයි ඉන්නේ මේරටට සෙතක් නෑ....ඒක මට ප්‍රශ්නයක් .... ඒක තමයි කියලා තියෙන්නේ...මිනිස්සුන්ට කැමති දේ කියලා 69 ලක්ශයක් දීලා කර ගත්‍ත දේ දැක්කානේ 🤣🤣

  • @UchithSithma
    @UchithSithma 7 หลายเดือนก่อน +1

    aiye thawa production quality eka up karannooooo

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 6 หลายเดือนก่อน +2

    Great work .

  • @Shaanlakshan
    @Shaanlakshan 6 หลายเดือนก่อน +1

    සල්ලි තියෙන හැමෝටම ලොකු ලොකු තැන් වලට යනවා.ඒත්😖 මන් වගේ කොල්ලො තාමත් ඉගෙන ගන්න තැනක් හොයනවා. ඔටෝමොබයිල් කෝස් එකක් බැලුවා වැඩකට ගීන් සල්ලි හොයන් ඒකටත් ඒලෙවල් කරලා වරෙන් කිව්වා😑
    සල්ලි තිබ්බනම් ඌ කියනකම් ඉන්නෑ මන් ඒලෙවල් කරන්න. ඒත් සල්ලි හොයාගන්න මට පුලුවන් කොහොමහරි ඒත් ඒකට කල් යනකොට කාලෙ ගිහින් ඉවරයි😑

  • @diissportssharli660
    @diissportssharli660 2 หลายเดือนก่อน +1

    Sr Kohomada api me coss ekata join wenne pls

  • @damayanthiramawickrama3890
    @damayanthiramawickrama3890 6 หลายเดือนก่อน +1

    Very good budusaranai

  • @b.g.n.k6525
    @b.g.n.k6525 7 หลายเดือนก่อน +26

    රස්සාවල් ගනිල්ලා ඒකට හිලවු වෙන්න චන්දේ නම් දෙන්න එපා....බැසිලාගේ අවතාරේ ඔය ....

    • @rishonferdinandus7204
      @rishonferdinandus7204 7 หลายเดือนก่อน +8

      අනුරගේ වේ.පුලා කියනකන් හිටියේ මේ. . . රස්සාවක් නොකර ගෙදරට වෙලා පිං බත් කෙලින එවුන් ඉන්න ජවිපෙටද එහෙනම් දෙන්න කියන්නේ?

    • @isurusamith5621
      @isurusamith5621 7 หลายเดือนก่อน +4

      අම්මෝ අනුන්ගෙන් කාලා ඇදල ඉන්න අනුරගේ දරුවන්ගේ උපදෙස්. . .🤣🤣🤣🤣

    • @b.g.n.k6525
      @b.g.n.k6525 7 หลายเดือนก่อน +4

      @@isurusamith5621 අනුන්ගේ කන්නෑ,යකෝ....හම්බ කරගෙන කන්නෙ... හොරාකන්නෙත් නෑ තොපිල වගේ

    • @b.g.n.k6525
      @b.g.n.k6525 7 หลายเดือนก่อน

      @@rishonferdinandus7204 පින්බත් කෙලින්නෙ කවුද යකෝ....

    • @b.g.n.k6525
      @b.g.n.k6525 7 หลายเดือนก่อน +4

      @@rishonferdinandus7204 මොලයක් නැති තොපිලා තමයි මයින්නට චන්දෙ දීලා රටටම කෙලෙව්වේ

  • @kapilaweerasinghe7246
    @kapilaweerasinghe7246 7 หลายเดือนก่อน +7

    Wade ඉතා හොඳයි ,හැබැයි ඔබ rate නායකත්වය සුදුසු na

  • @virajvaas1620
    @virajvaas1620 7 หลายเดือนก่อน +2

    සද් භාවයෙන් කරනවානම් වැඩේ කරන්නේ කැශිනෝ ධම්මික මහත්තයා උනාට කමක් නැහැ හැමෝම අගය ක්ස්ල යුතුයි.නමුත් ඉදිරියේ ආයේත් වතාවත් ජන්ද බලාගෙන කරන campaign එකක්නම් කියන්න තියෙන්නෙ අපි ඒ ගොන්නු විකුනලා ඉන්නෙ මහත්තයෝ

  • @thusith-tec307
    @thusith-tec307 7 หลายเดือนก่อน +7

    කාටද IT රස්සා දුන්නෙ ? දීලත් නෑ දෙන්නෙත් නෑ 😂

    • @asithaahangama6214
      @asithaahangama6214 7 หลายเดือนก่อน +2

      chanda higakanna wena widiyak na.. moko sini wanchawa gena kiyannda, kunu gena kiynnda.. sajith wage rekiya denwa kiyala rawttnawa😅

    • @ereshabod
      @ereshabod 7 หลายเดือนก่อน +2

      Mara vediyata duka hitila kunu dammaikata apa daruwo gana paw na

    • @PubuduFernando-tc9rt
      @PubuduFernando-tc9rt 6 หลายเดือนก่อน

      උබට ඕක කරගන්න බැරි හින්ද නෙ රෙන්නෙ මේකෙ 😂

    • @thusith-tec307
      @thusith-tec307 6 หลายเดือนก่อน

      @@PubuduFernando-tc9rt අනේ ඕකත් කරලා ඉවරයි පගෝ 😂 ඕක විතරක් කරලා රස්සා ගත්තු එකෙක්ව පෙන්නපන් මට 😂😂

  • @user-lt2sq1qn7r
    @user-lt2sq1qn7r 6 หลายเดือนก่อน

    ධම්මික සර්.ජේස්ඨ පුර වැසි විශාුමිකයින්ට ඔබ පෑන් ඒෂියා
    බැංකුව අයකරන ණය මුදල් පොලිය ගොඩක් වැඩියි .කාලය
    ලගදී තවත් අවුරැදු 5කින් දික් කලා.මේවාට සහනයක් දෙන්න
    බලන්න.

  • @Heshan_R
    @Heshan_R 7 หลายเดือนก่อน +4

    first❤

  • @SinhalaSlowedReverb
    @SinhalaSlowedReverb 7 หลายเดือนก่อน +5

    දම්මික මාමේ හැමෝම software engineersla උනොත් හරියයිද මාමේ..😂

    • @nithininarthana894
      @nithininarthana894 7 หลายเดือนก่อน +1

      දැන් එහෙම තමා 😂😂. ඔක්කොම software , බොරුද 😂

    • @ronweasly7433
      @ronweasly7433 7 หลายเดือนก่อน +1

      Hamoatama SE kenk wenna puluwan but idiriyta yanne creative thinking ekk tiyena kena witarai.

    • @nithininarthana894
      @nithininarthana894 7 หลายเดือนก่อน

      @@ronweasly7433 එඅ එතින් ඔනාම field එකක ඒම තම

  • @AkilaShavinda-ul5cb
    @AkilaShavinda-ul5cb 7 หลายเดือนก่อน +3

    Dammikas love unconditional 😂

  • @SamanKumara-qr5de
    @SamanKumara-qr5de 7 หลายเดือนก่อน

    Hode wadak...sathbaweyen karanawa nam.... pawena chanda miliyanayak balagena karanna epa please...ibethuma inna waradi platform eke... obe thuma wate inna deshapaluwo me rate vinaseta ade dapu set eka....ibe hode investor kenek..... Investor, not a politician.... bless you

  • @iranganiobasnayake8112
    @iranganiobasnayake8112 6 หลายเดือนก่อน +2

    කොහෙද කියලා කියන්න පුළුවන්ද දන්න කෙනෙක් .

  • @hasanupendra6295
    @hasanupendra6295 7 หลายเดือนก่อน +19

    වැඩේ නම් හොඳයි ඒත් ඡන්දය දිනන්න මුං ගහන ගේම ඇයි මෙහෙම මනුස්සයෝ රවට්ටන්නේ

    • @damsathdesilva
      @damsathdesilva 7 หลายเดือนก่อน +2

      Math byyont baninw eth mek hoda wadak

    • @b.g.n.k6525
      @b.g.n.k6525 7 หลายเดือนก่อน +4

      @@damsathdesilva මේකයි බන් නිකන් දෙන දෙයක් ගත්තට කමක් නෑ හැබැයි උන්ගේ යටි අරමුනු වලට අහුවෙන්න හොද නෑ.....උබ හිතනවද දම්මිකට මේ ලන්කාවේ උන්ට උගන්නන කොගේ හරි අමාරුවක් තියේ කියලා නෑ.....ලක්ශ දහය ප්ලෑන් කරන්නෙ එකෙක්ට ජොබ් එක දුන්නාම ඌ....චන්ද 5 ක් වත් හදයි කියලා ප්ලෑන් කරලා ගෙවල් වල මිනිස්සු එහෙම හරවන්න ලේසියිනේ... මේකා බදුවත් හරියට ගෙවන එකෙක් ද දන්නෑ

    • @lamayaj205
      @lamayaj205 7 หลายเดือนก่อน +4

      ලමයින්ට හැම අතින්ම දැනුම දෙනවා නම් මොකක්ද රැවටීම බන්...දැන් ගොඩක් කාලයක් මේක කරනවා...ඒක මගදි නතර කරනව නම් රැවටීමක් ඒහෙම නෑනේ මේක...

    • @madushawaidaman5854
      @madushawaidaman5854 7 หลายเดือนก่อน +2

      මේක පටං ගත්තේ 2019 චන්දයක් අහලකවත් නැති කාලේ. . බයිලා ගහද්දි අහු නොවෙන්න ගහන්න ඉගෙන ගන්න. . .

    • @rishonferdinandus7204
      @rishonferdinandus7204 7 หลายเดือนก่อน

      @komaljayasooriyayoutubecha1918 ජවිපේ අවුරුදු 40ක් පාර්ලිමේන්තුවේ ඉදලා මොනවද කලේ මිනිස්සු වෙනුවෙන්? මේ වගේ දෙයක් කරන්න ජවිපෙට ආණ්ඩු බලය ඕනෙද? නිකන් ගොන් ආතල්නේ. . . .

  • @Noone_carez
    @Noone_carez 7 หลายเดือนก่อน +12

    Good job හැබැයි ඡන්දෙ නම් දෙන්නෑ හොදේ 😂

    • @Noone_carez
      @Noone_carez 7 หลายเดือนก่อน +1

      @@korean_language_hub_sl දේ හොද හින්දා තමයි good job කියලා දැම්මෙ 💀 english බැරිද? අනික මෝඩ කම ලෙසටම ප්‍රදර්ශනය උනා. මම jvp නෙමේ. ජීවිතේට එක ඡන්දයක් දීලා නා jvp එකට 😂😂 දැන් කොහොමද දැනෙන්නේ. මෝඩයෙක් උනානේද සමාජෙ ඉස්සරහ 💀💀 අනික මෙහෙමයි. මොලයක් තියනවනම් ඕන මෝඩයෙක්ට තේරෙනව ඡන්ද drama මොනාද අනිත් එවා මොනාද කියල.හොද දේ කරපන්. ඒත් ඡන්දෙ දෙන්නැ කියල කිව්වෙ. ඒකෙ මොකද්ද තියන වැරැද්ද. 😂😂 දැන් ඔයා කියන්නෙ හොද වැඩක් කරලා ඡන්දෙ ඉල්ලුවම ඔන එකෙක්ට ඡන්දෙ දෙන්න කියලද? මරු ලොජික්නේ ඕයි

    • @Noone_carez
      @Noone_carez 7 หลายเดือนก่อน +1

      @@korean_language_hub_sl එහෙනම් මමත් ඡ්න්දෙ ලංවෙලා මොනා හරි එක එකාට පුදලා ඡන්දෙ ඉල්ලනවා 💀 මොන හොර පක්ශෙන් උනත් කමක්නෑ. මොකද උබලා වගේ ගව රැලක් ඉන්නවනෙ. ඕන විදියකට රවට්ටන්න පුලුවන්. 😂

  • @Gaveetechnology
    @Gaveetechnology 7 หลายเดือนก่อน +2

    Nice 🎉

  • @tharuk1672
    @tharuk1672 7 หลายเดือนก่อน +5

    චන්දෙ දෙනවා❤

  • @HappyGoLucky1111
    @HappyGoLucky1111 7 หลายเดือนก่อน +4

    මේ අස්සෙත් ඡන්දේ ගැන කියවනෝ 😂

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 7 หลายเดือนก่อน +1

      Nethuu
      Kohomada oyata Yalu wa eten 🌹🌹

  • @SinhalaSlowedReverb
    @SinhalaSlowedReverb 7 หลายเดือนก่อน +3

    ඇයි මේ කවදාවත් නැතුව දම්මික පෙරේරා ලමයින්ට ආදරේ..🤔

    • @ashelkariyawasam
      @ashelkariyawasam 7 หลายเดือนก่อน

      අනම් මනං හිතන්නැතුව අපේ දම්මික මාතියට ජන්දෙ දීපන් පඩත්තල වෙන්නෙ😂😂

    • @ereshabod
      @ereshabod 7 หลายเดือนก่อน

      Chande lagai 🤣🤣🤣

  • @user-hb6ho2bl3w
    @user-hb6ho2bl3w 7 หลายเดือนก่อน

    Math hitiya oya shalawe .mm aiyawa dakka. ❤❤

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 7 หลายเดือนก่อน

    Ratata adyaapanayak awashyai...
    Bohoma honda aarambayak...

  • @JanithHansaka20
    @JanithHansaka20 7 หลายเดือนก่อน +3

    Meka dakapu un koo😅 5:38

  • @bhagyavf
    @bhagyavf 7 หลายเดือนก่อน +5

    මේ channel එක මේ තරම් සල්ලි වලට ගොං වෙනව කියල අද දන්නෙ...

    • @rishonferdinandus7204
      @rishonferdinandus7204 7 หลายเดือนก่อน +5

      anurage gottaa 🤣🤣🤣

    • @isurusamith5621
      @isurusamith5621 7 หลายเดือนก่อน +6

      අනුරගේ කොලු කාරයා. . ධම්මිකගේ වීඩියෝ එකක් දැක්කම මුට ඉන්න බෑ නලියනවා. . . උබව අපි නෝට් කරන් ඉවරයි මහත්තයෝ. . .

    • @madushawaidaman5854
      @madushawaidaman5854 7 หลายเดือนก่อน +6

      මාත් note කරලා තියනවා මෙයා හැම තිස්සෙම ධම්මිකගේ වීඩියෝ වලට ඇවිත් මඩගහනවා . . . .සල්ලි වලට කහින ජවිපෙ කුලී කමෙන්ට් බලකායේ කෙනෙක්ද කොහෙද. . .

    • @ereshabod
      @ereshabod 7 หลายเดือนก่อน

      Rata kapu aunta kada yana kunu dammikata kattiya mara adarai 😀😀😀

  • @St.JoshepCollage
    @St.JoshepCollage 7 หลายเดือนก่อน +2

    Man Anuradhapra center ekk igengnn gmn inn 252 project complte krl thiynn😊

    • @Yakamodeon
      @Yakamodeon 7 หลายเดือนก่อน

      Oya mokkda karanne, Anuradhapure center eke, After a/l ayata karanna monwd thinne

  • @shobhasenavirathna20
    @shobhasenavirathna20 6 หลายเดือนก่อน +1

    මේ කැම්පස් එකට සම්බන්ධ වෙන්නේ කොහොමද අවශ්‍ය සුදුසුකම් මොනවද

  • @amkbathapaththu3653
    @amkbathapaththu3653 7 หลายเดือนก่อน

    අපේ චන්දෙ නම් මලිමාවට විතරයි

  • @AselaHamangoda
    @AselaHamangoda 7 หลายเดือนก่อน +1

    බලන්න එතුමා කොච්චර මේ රටට ආදරෙයිද කියල😂

  • @callshop2300
    @callshop2300 หลายเดือนก่อน

    දම්මීක.මහතා අතිවරෙන්..මගෙ.මචුබීම.බරගන්න.ඊලග.ජනාදිපති.ඔබතුමා

  • @roshansagara1176
    @roshansagara1176 7 หลายเดือนก่อน

    Ekanam maru sir

  • @user-gq2dy2ur3n
    @user-gq2dy2ur3n 6 หลายเดือนก่อน

    Mahiyanganayatath udau karanawanam meewage deyakin godak pin

  • @user-kk2pm4wl4q
    @user-kk2pm4wl4q หลายเดือนก่อน +1

    🎉

  • @starmshow9154
    @starmshow9154 7 หลายเดือนก่อน +1

    Muge game eka mama dan kiyannada passe kiyannada
    Huna kiwwa wage kiyannam
    Moo nam meeyak kadanne atha lewakanna nam newei

  • @nishanpradeep9000
    @nishanpradeep9000 7 หลายเดือนก่อน +1

    Colombo gampaha nadda

  • @lathaudagedara2749
    @lathaudagedara2749 7 หลายเดือนก่อน

    හැබයි මෙික හොද වැඩ සටහනක්

  • @pavipavithra3535
    @pavipavithra3535 6 หลายเดือนก่อน

    වැඩේ හොදයි මොණරාගල පැත්තට එන්න, ගොඩක් තරුණ පරපුර අසරණ වෙලා ඉන්නේ ජොබ් නැතුව 😢

  • @niroshawijesekera8202
    @niroshawijesekera8202 6 หลายเดือนก่อน

    හොදදේ හොදපැත්ත දකිමු

  • @samsfor9428
    @samsfor9428 6 หลายเดือนก่อน +1

    Dhammika Ape!!

  • @thilakshirupasinghe715
    @thilakshirupasinghe715 11 วันที่ผ่านมา

    Online register wela course ek krla cetificate ganna puluwnda

  • @user-wp2dn1xz9k
    @user-wp2dn1xz9k 7 หลายเดือนก่อน

    And. Mahaththayo. Ape. Gamatath. Gennako. Mawathagama. Godak. Inner. Dupatta. Lamas. Kurunagala

  • @hirushanmaduranga8779
    @hirushanmaduranga8779 6 หลายเดือนก่อน

    Jvp karayo hamadamath rata vinasa karapu aka kara Misak Hoda Dewal agaya Karena respect Mr Dammika

  • @isiwarauthpala6536
    @isiwarauthpala6536 7 หลายเดือนก่อน +4

    Job ekak denawa kiyala sure karanna puluwanda

    • @SLGeek
      @SLGeek  7 หลายเดือนก่อน

      උත්සාහය තියනවනම් පුළුවන් වේවි.

  • @sandivithanage5958
    @sandivithanage5958 7 หลายเดือนก่อน +1

    ගම්පහ තියේද

  • @iranidevika5450
    @iranidevika5450 6 หลายเดือนก่อน

    Good Good

  • @ceyathrabygihan4234
    @ceyathrabygihan4234 6 หลายเดือนก่อน

    නැවත මුකුත් බලාපොරොත්තු වෙන්න එපා , බෝල තට්ටස්......

  • @wasanthirupeeka9927
    @wasanthirupeeka9927 5 หลายเดือนก่อน

    හොඳ වැඩක්

  • @dulminiperera6198
    @dulminiperera6198 6 หลายเดือนก่อน

    Me lnkve oonm kenekt krnn berid..thissmaharame ayt vithara d job denne thama

  • @antonypaul3609
    @antonypaul3609 7 หลายเดือนก่อน

    IT Pananak uganla madi ,,, Rate kanda naha minissunva agiya athe maranva ,,, Sadula kama kaka iddi vedithianne , mulinma Lankave minissunge Vinya hadanda ona.

  • @Darmagaweshaka
    @Darmagaweshaka 7 หลายเดือนก่อน

    මේකේ.නවාතැන් පහසුකම් ඒව.කෑම එහෙම දෙනවද?online කරන්න බැරිද?

  • @mallika6841
    @mallika6841 7 หลายเดือนก่อน

    දරුවනේ දෙන හැමදේම ගන්න හොඳට ඉගෙන ගන්න දෙමව්පියනේ ඡන්දෙ නම් දෙන්න එපා

  • @dihansarajawasala4678
    @dihansarajawasala4678 7 หลายเดือนก่อน +1

    Kohomd mekt join wenne online krnne kohomd?

  • @githikakumari8282
    @githikakumari8282 2 หลายเดือนก่อน

    මාතර කොහෙද තියෙන්නෙ

  • @amkbathapaththu3653
    @amkbathapaththu3653 7 หลายเดือนก่อน

    හැමදාම මොනව හරි දිලා තමයි චන්ද ගසා කෑවේ නමුත් සත්භාවයෙන් කරනවා නම් හොදයි

  • @g.kavininimsara7735
    @g.kavininimsara7735 6 หลายเดือนก่อน +1

    අයියේ මේ උත්සවයෙ සම්පූර්ණ වීඩියෝ එකක් තියෙනව නම් දාන්නකො please

  • @imeshamadushani3617
    @imeshamadushani3617 6 หลายเดือนก่อน

    Eththtm hod wedk mth kemthiyi mekt samband wenn khmd mekt sambanda wenne

  • @IMGgang
    @IMGgang หลายเดือนก่อน +1

    Ayye avrudhu 13 lamainta it study karanna puluvandha

    • @ashenadeesha2106
      @ashenadeesha2106 9 วันที่ผ่านมา

      ai bn bari lamainta thamai thiyenne❤

  • @menikdaya245
    @menikdaya245 7 หลายเดือนก่อน

    Apinam mechchara wedak karana manussayata chandeth denawa

  • @user-ei1hq6vq1d
    @user-ei1hq6vq1d 6 หลายเดือนก่อน

    Niyamay pin chande nam denne naha

  • @damdam3883
    @damdam3883 6 หลายเดือนก่อน

    ධම්මික මහත්මයා, අනාදීමත් කාලයක සිට බෞද්ධ පසුබිමක සාධාරණව ජිවත්වූ ජාතියක් අපි බල්ලෝ මරල හරි සල්ලී සංකල්ප නෑ අතීතයේ සාරධර්ම විරෝධී හම්බ කල බව පිළිගන්න ඔබ දක්ෂයෙක් නිවැරදි මාවතට එන්‍න‍ මිනිස්සු පිළිගන්න ටික කාලයක් යාවි දෙගුණයක් ඉවසන්න වේවි ඔබට වයස තියනවා කාය ශක්තිය තියනවා සාධාරණ ව නිෂ්පාදන පාරිබෝගිකයට දෙන්න සල්ලී ම බලන්න එපා ගෞරාවණිය මරණය ඉලක්‌ක කරගත් ජිවිතයක් ගැන හිතන්න 0:42

  • @million_Star_shots
    @million_Star_shots 7 หลายเดือนก่อน

    කොළඹ නැද්ද

  • @iranganiobasnayake8112
    @iranganiobasnayake8112 6 หลายเดือนก่อน

    කොහෙද කියලා කියන්න පැහැදිලි ව .

  • @ravinduashan4677
    @ravinduashan4677 7 หลายเดือนก่อน +2

  • @user-jk6dz1rn5h
    @user-jk6dz1rn5h 6 หลายเดือนก่อน

    Rathnapura nedda

  • @dilrukshikafernando4417
    @dilrukshikafernando4417 6 หลายเดือนก่อน

    Kohomada sambanda wenne kiwanam wati

  • @nethmiroshinika2104
    @nethmiroshinika2104 6 หลายเดือนก่อน

    Kelaniye koheda thiyenne