සාර්ථක වගාවක් සදහා කොම්පෝස්ට් TEA සදා ගනිමු | How to make Compost TEA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ม.ค. 2025

ความคิดเห็น • 126

  • @ruchikathilakarathne814
    @ruchikathilakarathne814 3 ปีที่แล้ว +4

    ගොඩක් ස්තූතියි මැඩම්. 100%ක් පැහැදිලිව කියල දුන්න. ගොඩක් වටිනව ඔබ තුමියගෙ දැනුම. ඔබ තුමියගෙ සියලු කටයුතු සාර්ථක වෙන්න ප්‍රාර්ථනා කරනව.

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 ปีที่แล้ว

      ස්තුතියි ඔබට ♥️🍃

  • @antonanton7267
    @antonanton7267 2 ปีที่แล้ว +2

    හරිම පැහැදිලියි ඔබතුමියගේ උපදෙස් මාලාව ස්තුතියි ජයවේවා .

  • @abdulcader2339
    @abdulcader2339 2 ปีที่แล้ว +2

    Athemma madem
    Ithamath preyogena
    Denuweth kreemak
    Bhoma stuthie

  • @omanmuscat8273
    @omanmuscat8273 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඉතාමත් පැහැදිලිව කියලා දුන්නා ස්තුතියි ඔබතුමියට සුවපත් දිවියක් වේවා

  • @skw3891
    @skw3891 4 ปีที่แล้ว +3

    හොඳ අවබෝධයක් ලැබුනා, ඔබට ගොඩක් ස්තුතියි

  • @UdulaRathnayake-ds3dp
    @UdulaRathnayake-ds3dp 9 หลายเดือนก่อน

    ස්තුතියි

  • @nalinmanohara4194
    @nalinmanohara4194 3 ปีที่แล้ว +2

    very clear. thanks madam. God bless you.

  • @haiihello9944
    @haiihello9944 4 ปีที่แล้ว +3

    වගාවට ඉතා වටිනා උපදෙස් ටිකක් බොහොම ස්තූතියි මැඩම්

  • @aaanuruddhadias6771
    @aaanuruddhadias6771 3 ปีที่แล้ว +1

    ඉතා වටිනා අදහස් ටිකක් බොහොම ස්තුතියි ඔබ තුමියට තෙරුවන් සරණයි

  • @dinushchathu349
    @dinushchathu349 4 ปีที่แล้ว +2

    Obata godak sthuthi madam.hydroponics kramayata pela hadaba vidiya kiyala denn puluvannam loku udauvak

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 ปีที่แล้ว

      ඒකට විඩියෝ එකක් තියේ බලන්න 💚🙌

  • @harsha.buddhika7795
    @harsha.buddhika7795 4 ปีที่แล้ว +2

    Very clear explanation. Thank you very much

  • @nilupasanjeewani1273
    @nilupasanjeewani1273 3 ปีที่แล้ว +2

    Thank you madam..

  • @somahalpegamage
    @somahalpegamage 4 ปีที่แล้ว +3

    ඉතාමත් වැදගත්.ඔබට ජය!

  • @kasunabeywickrama6585
    @kasunabeywickrama6585 3 ปีที่แล้ว +1

    akka wede niyamai,,,

  • @harshaniperera425
    @harshaniperera425 3 ปีที่แล้ว +1

    Thank you mis.. 👍👍👍❤

  • @1958chacha
    @1958chacha 4 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි මහත්මිය

  • @lakshmanlakshman1922
    @lakshmanlakshman1922 2 ปีที่แล้ว +2

    මිස් ඔයා කියපු විදිහට කොම්පෝස්ට් ටී එක හැදුවා .අදට දින පහයි.ඒත් පෙන ගතියක් ආවෙ නෑ.දිනපතාම කලවම් කෙරුවා .කොම්පෝස්ට් වල ගුනාත්මක බව අඩුද? Vermy compost යොදා නැවත හැදුවොත් හරියයිද? පිලිතුරක් බලාපොරොත්තු වෙමි .ස්තුතියි

  • @thulithanambuhewa8720
    @thulithanambuhewa8720 4 ปีที่แล้ว +2

    Excellent ...! Thanks a lot..!

  • @swarnageeth6172
    @swarnageeth6172 4 ปีที่แล้ว +5

    ඉතාමත් වටිනා දෙයක් මේ. වගාවේදී කොම්පෝස්ට් සෑහෙන්න උවමනා වෙන නිසා ටිකක් අඩු උනත් මේ මගින් ඒ අඩුව මකාගන්න පුලුවන් නෙ. ඔබගේ හැම වීඩියෝ එකකටම මම ඉතා කැමතියි. ඉතා වටිනා ප්‍රයෝජනවත් නිසා. ඔබට බොහෝම ස්තූතියි. ජයවේවා නැවත හමුවෙමු.

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 ปีที่แล้ว +2

      Thank you 💚🙌

    • @pathmakanthikodagoda7825
      @pathmakanthikodagoda7825 4 ปีที่แล้ว

      කොළ නොවීමට පෙර රසායනික බෙහෙත් යෙදිම සුදුසුද

  • @nkproduct9955
    @nkproduct9955 2 ปีที่แล้ว

    oksijan.motarayak.danwanm.peya.24.wagawata.dann.puluwamda..oksijan eka.dalath.sathihak.thiyanna.onada

  • @Tuilpeeeeeee
    @Tuilpeeeeeee 4 ปีที่แล้ว +2

    Godak varina adahas tikak miss.obata sthuthi.

  • @kamalaperera7458
    @kamalaperera7458 4 ปีที่แล้ว +1

    ස්තූතියි!

  • @TheFlashmark
    @TheFlashmark 2 ปีที่แล้ว +2

    කොම්පෝස්ට් දිය කර ගැනීමෙන් ද්‍රවණය සාදා ගැනීම සහ රෙදි කඩකින් එල්ලා තැබීමෙන් වන වෙනස කුමක්ද?

  • @kasunkarunarathna5512
    @kasunkarunarathna5512 4 ปีที่แล้ว +2

    Potassium pasata labadiya haki kabanika krama hadunwa diya hakida.. Samanya pase gedi sadima itha adu nisa. Sthuthiy..

  • @robinshuthce1773
    @robinshuthce1773 4 ปีที่แล้ว +2

    Thank you madam

  • @nilminigamage631
    @nilminigamage631 4 ปีที่แล้ว +2

    Thanks

  • @wasanthajayarathna4080
    @wasanthajayarathna4080 2 ปีที่แล้ว

    වටිනා video එකක්. තෙරුවන් සරණයි

  • @dinukalakshan1803
    @dinukalakshan1803 3 ปีที่แล้ว +1

    හුගක් පැහැදිලි ව කියලා දුන්නා .ස්තූති ❤️🧡💛🙏කොම්පෝස්ට් තේ එකේ ආයු කාලය වැඩි කරගන්නේ කොහොමද ?

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 ปีที่แล้ว +1

      Aau kalaya wedi kara ganna bee pal wenawa

    • @dinukalakshan1803
      @dinukalakshan1803 3 ปีที่แล้ว

      @@ChandaniAlahakoonමම විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් .මං දියර පොහොර business එකක් විදියට තමයි කරන්න තමයි හිතාගෙන ඉන්නේ ..මට පොඩි විස්තර ටිකක් දැනගන්න ඕනි .මිස්ව contact කරගන්න විදියක් තියෙනවා ද ? විශේෂයෙන්ම මේ කොම්පෝස්ට් තේ එක කොහොමද business එකක් විදියට කරන්නේ කියලා දැනගන්න ඕනි ..

  • @kasunkarunarathna5512
    @kasunkarunarathna5512 4 ปีที่แล้ว +2

    Sakkara saha maalu diyaraya hadaganimata upades dimata hakida.. Sthuthiy

  • @KK-fo8ir
    @KK-fo8ir 4 ปีที่แล้ว +1

    Mema video eke thibena eka wedagath karunak nam sema miniththuwakma watina deyak apata laba deemayl. Mokada Boho ewa wedipura wela ganne nishpala dewal keemata.

  • @wasanthajayarathna4080
    @wasanthajayarathna4080 2 ปีที่แล้ว

    මිස් ,හකුරැ වෙනුවට රතු සිනි ගන්න බැරිද

  • @sandhyashanthi4690
    @sandhyashanthi4690 3 ปีที่แล้ว

    Me pohora eka anthurium walata hodada

  • @manodyanabadawewa4943
    @manodyanabadawewa4943 4 ปีที่แล้ว +2

    සුපුරුදු පරිදි හොද වැඩසටහනක්

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 ปีที่แล้ว +1

      තෑන්ක්ස් පුතා 💚🙌

  • @sanjayaamarajeewa5297
    @sanjayaamarajeewa5297 2 ปีที่แล้ว +1

    Obage witharai kirima godak pehediliy.ebbehi wenawa wage.

  • @nishanthaindrajith9664
    @nishanthaindrajith9664 4 ปีที่แล้ว +1

    Albert solutions ekath ganna puluwan neda

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 ปีที่แล้ว

      එක රසායනික දියර පොහොරක්

  • @darshanadiunugala
    @darshanadiunugala 2 ปีที่แล้ว

    කොම්පෝස්ට් වෙනුවට වියලි ගොම යොදා ගන්න බැරිද

  • @jayasinghejayasinghe3081
    @jayasinghejayasinghe3081 2 ปีที่แล้ว

    Hitu mereeme rogayata prathikara kiyanna

  • @lakshmanlakshman1922
    @lakshmanlakshman1922 2 ปีที่แล้ว

    මිස් කොම්පෝස්ට් වෙනුවට අමු ගොම යොදා ගන්න පුලුවන්ද ?

  • @lakshmanlakshman1922
    @lakshmanlakshman1922 2 ปีที่แล้ว

    මිස් හකුරු හෝ පලතුරු අනිවාර්යයෙන් දැමිය යුතුද ? නොදැම්මොත් හොඳ නැද්ද ?

  • @namalinamali3679
    @namalinamali3679 2 ปีที่แล้ว

    පලා වලටත් මෙම දියර පොහොර හොදයිද

  • @gunasinghealuth1614
    @gunasinghealuth1614 4 ปีที่แล้ว +2

    Congregulition 👍👍👍❤

  • @uncommonvip.442
    @uncommonvip.442 4 ปีที่แล้ว +1

    Saban kudu visa nadda

  • @TheFlashmark
    @TheFlashmark 2 ปีที่แล้ว

    වෙලුනු කුකුල් සහ එළු පොහොර මේ සදහා භාවිතා කල හැකිද?

  • @sumithdewasinghe9291
    @sumithdewasinghe9291 3 ปีที่แล้ว +1

    හකුරු වෙනුවට සීනි යොදාගන්ඩ බැරිද.

  • @vgsenevirathne434
    @vgsenevirathne434 หลายเดือนก่อน +1

    හැබැයි සබන් කුඩු වගේ ඒවා විස වෙනවා

    • @vgsenevirathne434
      @vgsenevirathne434 หลายเดือนก่อน +1

      ඔන්න ඒක නිසා ක්ෂුද්‍ර ජීවින් මැරෙන්න බලනවා

  • @lasithsithmika3019
    @lasithsithmika3019 3 ปีที่แล้ว

    මිස් මේ tea compost එක සතියට ගමනක් දැම්මට කමක් නැද්ද?

  • @d.a.n.thamdavita4148
    @d.a.n.thamdavita4148 4 ปีที่แล้ว +1

    ස්තුතියි ,ප්‍රශංසනීයයි,ඔබ තුමියට,ගුණාත්මක කොමිපොස්ටි හොයා ගන්න අපහසු නිසා,ගැඩිවිලි පනු කොමිපොස්ටි මෙි සදහා සුදුසු ද?කරැණාවෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙමි.

  • @menikeadhikari7422
    @menikeadhikari7422 4 ปีที่แล้ว +2

    Godak pin...

  • @ranjithdesilva960
    @ranjithdesilva960 11 หลายเดือนก่อน

    කොම්පෝස්ට්. Tea. සාදා ගන්න. හොඳකොම්පෝස්ට් එකක්. මිළදී. ගැනීමත් ප්‍රශණයක් නේද. වෙළඳපොළේ. ඈතිනිෂ්පාදණ. අතරි.න්. නමක්. කියන්ණ. බැරිධ?
    ගම් පල

  • @TheFlashmark
    @TheFlashmark 2 ปีที่แล้ว

    හකුරු වෙනුවට රතු සීනි භාවිතා කරන්න පුළුවන් නේද?
    සබන් නිසා ක්රුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරිත්වය අඩු වෙන්නේ නැද්ද?

  • @lakshmanyogiyana9095
    @lakshmanyogiyana9095 4 ปีที่แล้ว +1

    මිස් ගුනාත්මක කොම්පෝස්ට් හොයාගන්නේ කොහොමද ?කඩේ තියෙන කොම්පෝස්ට් ගත්තොත් හරිද? කරුණාකර පිලිතුරක් ලබා දෙන්න

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 ปีที่แล้ว

      නාගරික කොම්පොස්ට් නම් ගුණාත්මය අඩුයි ගොවි මහතුන්ගෙන් ගන්න පුලුවන් නම් හොඳයි

    • @anandalalabeywickrama7578
      @anandalalabeywickrama7578 3 ปีที่แล้ว

      use Leslis vermicompost for quality compost tea.

    • @lakshmanlakshman1922
      @lakshmanlakshman1922 2 ปีที่แล้ว

      Thanks

  • @lakshmidissanayake6716
    @lakshmidissanayake6716 4 ปีที่แล้ว +3

    ස්තූතියි බෙහෙවින්ම. ඔබ තුමියගෙන් දැනගන්න කැමතියි, ඔක්සසිජන් සැපයීම සඳහා පොටෑසියම් ප'මැංගනේට් / හයිඩ්‍රජන් ෆෙරොක්සයිඩ් වැනි රසායනිකයක් යොදන්න පුළුවන්ද කියලා?

  • @anuruddhasanjeewa2409
    @anuruddhasanjeewa2409 4 ปีที่แล้ว +1

    පලතුරු කැලි කුණු වේනවා නෙ?
    පසට කොම්පොස්ට් වේනම දාන්න ඔනි නැද්ද

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 ปีที่แล้ว

      Wenama danna oni eth ekkama thama meka danneh

  • @rajpaldesilva4724
    @rajpaldesilva4724 4 ปีที่แล้ว +1

    You have to use worm compost for this.

  • @darshikanilani6042
    @darshikanilani6042 4 ปีที่แล้ว +3

    ගෝවා වගාව නිවැරැදි ව කරන ආකරය පැහැදිලි කරන්න

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 ปีที่แล้ว +1

      ඉදිරියේදී බලාපොරොත්තු වන්න

  • @nizamnoor1646
    @nizamnoor1646 4 ปีที่แล้ว +2

    Very good program 👍

  • @maheshikajayawardhana6850
    @maheshikajayawardhana6850 3 ปีที่แล้ว +1

    🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️

  • @jinithakumuduni1553
    @jinithakumuduni1553 2 ปีที่แล้ว

    Jinitha

  • @ojinarathanathero9605
    @ojinarathanathero9605 4 ปีที่แล้ว +2

    හොදයි

  • @gihanthathsara609
    @gihanthathsara609 4 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️⭐️⭐️⭐️

  • @zahirapulyloon9640
    @zahirapulyloon9640 4 ปีที่แล้ว +1

    Tea sadaha sudusuda Sagan Judy dananisa tami Presley call karanna

  • @navodajayaweera2695
    @navodajayaweera2695 4 ปีที่แล้ว +1

    U

  • @chandanireanuka5655
    @chandanireanuka5655 ปีที่แล้ว

    මට ගෙවත්ත ආරම්බය

  • @sumanasiriweerasinghe2502
    @sumanasiriweerasinghe2502 4 ปีที่แล้ว +1

    Tv

  • @vimalasirisamanpushpa2976
    @vimalasirisamanpushpa2976 4 ปีที่แล้ว +1

    කොම්පෝස්ට් දියරය හදාගත් පොට්ටනියට මොකද කරන්නෙ

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 ปีที่แล้ว

      රෙදි කෑල්ල තියාගෙන ඉතුරු ටික විසික් කරන්න

  • @thilakranasinghe7127
    @thilakranasinghe7127 4 ปีที่แล้ว +2

    Thank you

  • @gordonjohn3403
    @gordonjohn3403 4 ปีที่แล้ว +1

    Thanks