ගෙවත්තෙන් සහ මුලුතැන්ගෙයින් ඉවත් කරන දිරන අපද්‍රව්‍ය වලින් කොම්පොස්ට් හදමු | How to make Compost

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2025

ความคิดเห็น • 249

  • @malanikumari8328
    @malanikumari8328 4 ปีที่แล้ว +6

    අපව දැනුවත් කලාට බොහොම ස්තූතියි.

  • @sugaththenuwara6045
    @sugaththenuwara6045 4 ปีที่แล้ว +9

    පැහැදිලි කරිම නම් අති විශිෂ්ඨයි...අන්තිමට කරපු ක්‍රමය ඉතාමත් හොඳයි..බොහොම ස්තුතියි ඔබතුමියට.

  • @thulithanambuhewa8720
    @thulithanambuhewa8720 4 ปีที่แล้ว +24

    අති විශිෂ්ටයි ...අවුරුදු ගානකට පස්සෙ නැවත ඉස්කොලේ ගියා වගේ දැනුනා... බොහොම ස්තුතියි ටීචර් ..!

  • @isurugamage7992
    @isurugamage7992 2 ปีที่แล้ว

    බොහොමත්ම ස්තුතියි. සුවපත් වෙත්වා.

  • @poojapooja-yj4ys
    @poojapooja-yj4ys 3 ปีที่แล้ว +5

    බොහෝම ස්තුතියි මිස්. කියලා දෙන දේ පැහැදිලි . වටනා විඩියෝ එකක් .තෙරුවන් සරණයි !

  • @sethninayomi2487
    @sethninayomi2487 2 ปีที่แล้ว +1

    ඉතාමත් හොඳින් පැහැදිලි කරා.ස්තුතියි ඔබට ❤️❤️❤️❤️❤️

  • @chulanganipulukkuttiarachc6417
    @chulanganipulukkuttiarachc6417 2 ปีที่แล้ว +1

    නැවතත් බැලුවා.හරිම හොද පාඩමක්.ස්තුතියි ඔබට.

  • @dsdenginearing6263
    @dsdenginearing6263 4 หลายเดือนก่อน

    හොද පැහැදිලි කිරීමක්. ❤

  • @thilakranasinghe7127
    @thilakranasinghe7127 4 ปีที่แล้ว +2

    බොහෝම ඉස්තුතියි දැනුවත් කිරිමට

  • @priyanthaphm1000
    @priyanthaphm1000 3 ปีที่แล้ว +1

    ඇත්තටම හොඳ දෙයක් දැනගත්තා බොහොම ස්තූතියි.

  • @nimalnimal9765
    @nimalnimal9765 4 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබ දුන් උපදෙස් වලට

  • @tharangadumidu5660
    @tharangadumidu5660 3 ปีที่แล้ว +2

    හොඳ දැණුමක් ලැබුණා. ඔබතුමියට ගොඩක් පින්. මමත් හාල්බෑග් වල කුස්සියෙ අපද්‍රව්‍ය දාලා කොම්පෝස්ට් හදාගන්නවා. ඒත් යටින් ජූස් වගේ පිටවෙලා ගඳ එනවා. අද මට ඒකට විසඳුම ලැබුණා 😊

  • @mmkentertainments1215
    @mmkentertainments1215 2 ปีที่แล้ว +4

    ඇත්තෙන්ම වටිනා දැනුමක් ලැබුණා ....ගොඩක් ස්තුතියි ...

  • @eranga6448
    @eranga6448 2 ปีที่แล้ว +1

    Thank for your clear and technical explanation...

  • @jayanthipeiris5147
    @jayanthipeiris5147 4 ปีที่แล้ว +1

    ඔබ තුමිට බොහොම ස්තුතියි

  • @asankakumara5593
    @asankakumara5593 3 ปีที่แล้ว +1

    ඔබ තුමිය ge wada සටහන ගොඩක් වටිනවා ...thanks

  • @susilpiyananda2829
    @susilpiyananda2829 2 ปีที่แล้ว

    නිවැරදි පැහැදිලි කිරීමක්. විශිෂ්ඨයි .👏👏👏👏👍👍👍👍🙏🙏🙏

  • @උදයරත්නකුමාර
    @උදයරත්නකුමාර 2 ปีที่แล้ว

    ගොඩක්ම වැදගත්

  • @pasinduinduwara3206
    @pasinduinduwara3206 3 ปีที่แล้ว +3

    Thank you very much miss ❤️

  • @somaranamuka1207
    @somaranamuka1207 3 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි ඔබට බුදු සරණයි

  • @chandikasenavirathna5676
    @chandikasenavirathna5676 4 ปีที่แล้ว +1

    bohomathma sthuti obathumiyata godak watina adahas ediripath kirimak.

  • @prathibhajayawardena5234
    @prathibhajayawardena5234 3 ปีที่แล้ว +1

    Miss. Goda kranayath kiyala denna.

  • @manjuwijesiri7984
    @manjuwijesiri7984 3 ปีที่แล้ว +1

    Thank you mrs.

  • @ajithrohan9110
    @ajithrohan9110 4 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබ තුමියට 🌹🌹🌹

  • @chandraweerasinghe9089
    @chandraweerasinghe9089 4 ปีที่แล้ว +1

    බොහෝම ස්තුතියි

  • @sathsaraniishanka8971
    @sathsaraniishanka8971 4 ปีที่แล้ว +1

    බොහොම ස්තූති ගොඩක් වටිනවා

  • @chaminda.wow6262
    @chaminda.wow6262 3 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි චාන්දනී මිස්....🙏🙏🙏

  • @deneth_man
    @deneth_man 2 ปีที่แล้ว +1

    Super explanation

  • @merakadorugewimalasena4978
    @merakadorugewimalasena4978 2 ปีที่แล้ว

    අති විශිස්ටය් ඔබගේ දැනුවත් කිරීම ඔබගේ හඬ පෞරුෂය හා ඒ හා බැඳුනු න්‍යායික දැනුම හා අත්දැකීම් උපයෝගී කර ගනිමින් සිදු කරනු ලබන මෙම සත් ක්‍රියාවට ගෞරව පූර්වක ස්තුතිය පුදමි jayaweva

  • @kalyaniwijesinha9330
    @kalyaniwijesinha9330 3 ปีที่แล้ว +1

    මිස් කියලා දෙන විදියනම් හොදට තේරුම් ගන්න පුලුවන් ස්තූති

  • @priyankasamarasinghe6737
    @priyankasamarasinghe6737 4 ปีที่แล้ว +1

    thank you miss.honda awa bodayak labuna

  • @NURANLIYANAGE
    @NURANLIYANAGE 3 ปีที่แล้ว +1

    Godak sthuthi

  • @DeepaKumari-hy9hk
    @DeepaKumari-hy9hk 3 ปีที่แล้ว +1

    Thank you akke

  • @gunendrii9789
    @gunendrii9789 4 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතිය

  • @chadranichandrani5446
    @chadranichandrani5446 3 ปีที่แล้ว +2

    Utah watinawa thanks

  • @sriyanisriyani7498
    @sriyanisriyani7498 3 ปีที่แล้ว +1

    අතිවිශිෂ්ට යි

  • @madushiliyanage8587
    @madushiliyanage8587 4 ปีที่แล้ว +2

    Thank you

  • @retaperera6251
    @retaperera6251 หลายเดือนก่อน

    thanks oyata

  • @shohanbdesigns7048
    @shohanbdesigns7048 4 ปีที่แล้ว +1

    Thank u,Thank u miss thank u very much

  • @dumindalakmal6728
    @dumindalakmal6728 4 ปีที่แล้ว +1

    godak hodai video eka wisthara godak kiyala dunnata thanks bs 🙏🙏🙏🙏

  • @nirmalaruwanthi4846
    @nirmalaruwanthi4846 3 ปีที่แล้ว +2

    අම්මා තමයි දුවෙක්ට කිසිම දෙයක් හන්ගන්නේ නැතුව මෙහෙම කියලා දෙන්නේ.වීඩියෝ එක අවසන් වෙනකම්ම පුදුම තරම් ආසාවකින් උනන්දුවකින් බලන් උන්නේ.මේ වීඩියෝ එක දකින්න පරක්කු උනු එක ගැන මට කනගාටු.බොහොම පින් අම්මේ.ඔබ තුමියට අම්මා කියුවට පව් නැහැ.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏අහන්න ප්‍රශ්නයක් නැති තරමටම හැම දේම හරිම පැහැදිලියි.....

  • @jayanthipeiris5147
    @jayanthipeiris5147 2 ปีที่แล้ว +1

    ස්තුතිය ඔබතුමිට සරලයි....අපිට වියදමක් නැතිව හදාගන්න පුළුවන් ස්තුතිය ස්තුතිය ස්තුතිය

  • @aselakuluppuarachchi1132
    @aselakuluppuarachchi1132 4 ปีที่แล้ว +1

    Thanks and helpful

  • @rjlasantha3858
    @rjlasantha3858 4 ปีที่แล้ว +1

    Thankyou miss

  • @robinshuthce1773
    @robinshuthce1773 4 ปีที่แล้ว +1

    Thank you madam .

  • @vinothdilshan1739
    @vinothdilshan1739 4 ปีที่แล้ว +1

    miss oyata godak stuthi.pahadili kireema athi wishishtai.digu kaalina gataluwak ada wisanduna.

  • @seneni1235
    @seneni1235 3 ปีที่แล้ว +1

    ඔබ තුමියට thanks කියා දීම බොහෝම හොඳ ට තේරුම් ගියා ජය වේවා ගුරු තුමියට

  • @anuramanpitiya5476
    @anuramanpitiya5476 4 ปีที่แล้ว +1

    Thanks Mrs. Chandani, It Is Good Work & productivity. many Thanks For You.
    Anura.

  • @mohansiriraja679
    @mohansiriraja679 4 ปีที่แล้ว +1

    a very useful video.thank you teacher.

  • @sunilwijesingha4473
    @sunilwijesingha4473 3 ปีที่แล้ว +2

    godak hoda video ekak 😊

  • @edwardtheophilus2746
    @edwardtheophilus2746 4 ปีที่แล้ว +1

    It is an excellen education.Chandrani gives good advices to make compost that is widely used in many countries.

  • @hmeshharahaka4757
    @hmeshharahaka4757 3 ปีที่แล้ว

    Miss yakada beral kamyedi beral aka diranna balannedda tika davasak yaddi

  • @sldinujayamax7735
    @sldinujayamax7735 3 ปีที่แล้ว

    👍👍නියමයි.

  • @muhammedamith8010
    @muhammedamith8010 4 ปีที่แล้ว +1

    Good job it's very easy to follow thank you for your kindness.
    Amith

  • @tharudiary8360
    @tharudiary8360 3 ปีที่แล้ว +1

    ගෙදර ඉතුරු වෙනා දේවල් එකතු නොකර පොල් ලෙලි වලින් මෙය සකස් කරගන්න පුලුවනිද පුලුවනි නම් එය සකස් කර ගන්නා ආකාරයත් පැහැදිලි කරන්න පුලුවනි නම් ගොඩක් වැදගත්

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  2 ปีที่แล้ว

      Pol leli walin nm bee
      Kohu bath thama ganna puluwn

  • @munaffadahan6688
    @munaffadahan6688 3 ปีที่แล้ว

    බ්ජ හිටවන කාලය ගැන වීඩියෝ දාන්න.thanks.

  • @roshandinesh5530
    @roshandinesh5530 13 วันที่ผ่านมา

    Super

  • @shanishaniduputha3637
    @shanishaniduputha3637 4 ปีที่แล้ว +1

    Good

  • @namalchandana9466
    @namalchandana9466 3 ปีที่แล้ว +1

    හොඳින් කියන දේ මට තෙරුනා ඉස්කොලෙ වගෙදැනුන

  • @thlali8059
    @thlali8059 3 ปีที่แล้ว +1

    Thanks miss me kawaraya daramaduwak atule thiyanna hodaida

  • @niyazimi
    @niyazimi 4 ปีที่แล้ว +1

    Thanks for your explanation madam do we need to put holes to the bag or not ?? please let’s us know

  • @sanduniapsara4811
    @sanduniapsara4811 3 ปีที่แล้ว +2

    Pathula thiyena plastic beral eke adiyata Danne monawada?

  • @anjulakumarasinghe7681
    @anjulakumarasinghe7681 4 ปีที่แล้ว +3

    බැරල් එකේ යටටම ටැප් එකක් සවිකර ගත්තාම කොම්පොස්ට් එක හැදෙන විට byproduct එක විදියට හැදෙන liquid එක ඒ කියන්නෙ compost tea එක පාවිච්චි කරන්න පුලුවන් වගාවට . එය වතුර සමග තනුක කරලා ගත්තාම ඉතා අගනා fertilizer එකක් නිසා හරිම වටිනව. බැරල් එක යට්න් කපන්න බැහැ උඩිනුත් පියනකින් වහන්න ඕන. එතකොට මැස්සන් යන්නෙ නැහැ

  • @LakArunaAcademy
    @LakArunaAcademy 4 ปีที่แล้ว +1

    great

  • @imashahashini8574
    @imashahashini8574 3 ปีที่แล้ว +1

    Good job 👌👌

  • @rajpaldesilva4724
    @rajpaldesilva4724 4 ปีที่แล้ว +1

    Very good explanation. Keep your good work. All the best

  • @ranainlanka6343
    @ranainlanka6343 3 ปีที่แล้ว +2

    ගොඩක් වටින විදියට පැහැදිලි කලා බොහොම පින්. මිස් මෙම බැරල් එකට අපි ඉවතලන ඉදුල් එහෙමත් දැම්මට කමක් නැද්ද ? (බත් කාල ඉතුරු වෙන ටික) පුලුවන් නම් පිලිතුරක් ලබාදෙන්න සිතුතියි 🙏

  • @nizamnoor4710
    @nizamnoor4710 4 ปีที่แล้ว +1

    Nice Video

  • @nizamnoor4710
    @nizamnoor4710 4 ปีที่แล้ว +1

    Good vedio

  • @msdrmenike2370
    @msdrmenike2370 3 ปีที่แล้ว +1

    Godak hodai

  • @sineshniroshan5710
    @sineshniroshan5710 4 ปีที่แล้ว +2

    Mama baral kramayata compost hadanne sudu pata..podi panuwo bowela...baral eke hil vidala thiyenne yata adiya witharai hil vidala naththe..thethamanaya wadi nisada.

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 ปีที่แล้ว

      Ou thethamanaya wedi nisa. Barrel eke adiya kapala ne neda?

    • @sineshniroshan5710
      @sineshniroshan5710 4 ปีที่แล้ว

      Naha..sudu panuwo bo wela...mama dakka ewage adiya kapala naha ekai ehema haduwe..dan adiya kapala polawata sambanda karannada. Thanks

  • @upulisamantika2875
    @upulisamantika2875 4 ปีที่แล้ว +1

    Brandon misranaya pochchiwalata dala sitawapu eewaye paladawa kalyan yanne aeyi

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 ปีที่แล้ว

      මොකද්ද ඒ මිශ්‍රණය පැහැදිලි නෑ

  • @dulajmalan9654
    @dulajmalan9654 2 ปีที่แล้ว

    මිස් මේ වගේ කොම්පොස්ට් බින් එකක් මොන වගේ කඩ වලද තියෙන්නෙ

  • @sanjusithijaya315
    @sanjusithijaya315 4 ปีที่แล้ว +1

    Bag eke hadana compost wala panuwo innwame.පාවිච්චි krnne panuwo nati unmada

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 ปีที่แล้ว

      පනුවෝ හිටියට කම්ක් නෑ
      පනුවෝ ඉන්නවා කියන්නේ දිරලා මදි

  • @nizamnoor1646
    @nizamnoor1646 4 ปีที่แล้ว +1

    Madam gahen wate narak wacha mangoes compost bag akate akathu karanna puluwande

  • @hemaliabeywickrama7152
    @hemaliabeywickrama7152 3 ปีที่แล้ว

    Api plastic bin ekaka gedara iwathala dewal ( idul polkudu danne na) ha kola rodu dala compost pohora haduwa yatin gaddi hodatama thethai eka samanya deyakda

  • @shamilabowatta-bv3pu
    @shamilabowatta-bv3pu 7 หลายเดือนก่อน

    Plastic bajanaye athule panuwo hedenawanm mokakhari wereddak nisada.mmth haduwa.aluth dewal danakota sudu pata panuwo innawa

  • @champikamadurapperuma5474
    @champikamadurapperuma5474 3 ปีที่แล้ว

    Kaden gaththa badunats issarawelama monawada danne mis

    • @leninbenaragama2723
      @leninbenaragama2723 2 ปีที่แล้ว

      මගේ වත්තේ මුලින් ගෙවතු වගාව හොදින්ම කලා ඒත් දැන් සෑම ගහකම වැලකම ,කොල කොඩ වෙනවා .මල් එන කාලෙටම වැලේ කොල වේලිලා මැරිලා යනව.ගස් වල කොල වල කහපාට පුල්ලි ඇවිත් ගහ මැරෙනවා.මට දැන් එපාවෙලා ඉන්නෙ. කලහැකි හෝ කලයුතු යමක් ඇත්නම් කරුනාකර මාව දැනුවත් කරන්න
      ඔබට බොහොම පිං. ස්තූතියි .

  • @dammiwelgama2988
    @dammiwelgama2988 4 ปีที่แล้ว +3

    ඔබෙ video බලන කෙනෙක් මම
    මම ඉගුරු වගාව පටන් ගෙන තියෙන්නේ .
    දැනට පැල 25 පමණ මට තියෙන්නේ . ඔබ කියලා දුන්න අකාරයට මම පැල කවර වල හිටෙව්වා . දැනට ඒ පැල හොදින් වැඩිලා තියෙන්නේ . පොහොර කොහොමද දාන්නෙ, මොනවාද දැමිය යුතු පොහොර . ඒ පිලිබඳ මට විස්තරයක් කරන්න මිස්
    ස්තුතියි ඔබට

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 ปีที่แล้ว +1

      කාබනික පොහොර දාලද හිටෙව්වේ. රසායනික පොහොර දාන්න කැම්ති නම් කියන්නම්

    • @dammiwelgama2988
      @dammiwelgama2988 4 ปีที่แล้ว +1

      @@ChandaniAlahakoon ඔව් කාබනික පොහොර දාල තමා හිටෙව්වෙ. රසායනික පොහොර වුනත් කමක් නැ කියන්න . මොකද මම මේ වගාව රැකියාවක් හැටියට කරන්න කැමති
      වැලෙදෙන රෝග මර්දනය කරගන්නෙ කොහොමද .

  • @sanjusithijaya315
    @sanjusithijaya315 4 ปีที่แล้ว +1

    bag eka athule panuwo innwa පාවිච්චි krnne panuwo penna nati unmda

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 ปีที่แล้ว

      පනුවෝ හිටියට කම්ක් නෑ
      පනුවෝ ඉන්නවා කියන්නේ දිරලා මදි

  • @thanujakumari811
    @thanujakumari811 2 ปีที่แล้ว

    කොන්ක්‍රීට් බැරල් එකේ යට piyanak tiyana නිසා සිමෙන්ති bimak මත tiyanna puluwanda

  • @jeniferweerasekara5978
    @jeniferweerasekara5978 4 ปีที่แล้ว +1

    Baral eka udinui yatinui dekam wahala tiyanna hoda nadda.

  • @nadeeshadharmakeerthi3278
    @nadeeshadharmakeerthi3278 3 ปีที่แล้ว +2

    ගෙදර ඉතුරු වෙන බත් ඉඳුල් දැම්මට කමක් නැද්ද අන්තිම ක්‍රමයේ දි

  • @nizamnoor1646
    @nizamnoor1646 3 ปีที่แล้ว

    Madam pohora bags akate holes Daane nedde. 25. Kg bag walete.Thank you

  • @chathuriranawaka5577
    @chathuriranawaka5577 3 ปีที่แล้ว +1

    News papers, kadadasi danna puluwanda compost ekata, eka hodada?. Sthuthui 😊

  • @onlife2055
    @onlife2055 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @udeshikaperera
    @udeshikaperera 3 ปีที่แล้ว +1

    ayi sudu pata panuwo enne bin eken?

  • @dumindacooray
    @dumindacooray 2 ปีที่แล้ว

    කෝටු සිටවා කරන ක්‍රමයේදී යටින් කොම්පෝස්ට් පොහොර ලබාගත හැක්කේ කොතරම් කාලයකට පසු ද?

  • @keerthiiddagoda5409
    @keerthiiddagoda5409 8 หลายเดือนก่อน

    It hama Anargae

  • @chandrasenaedurapotha1979
    @chandrasenaedurapotha1979 3 ปีที่แล้ว +1

    👍👍

  • @sriyanihenry4111
    @sriyanihenry4111 3 ปีที่แล้ว +1

    Mata Oni velama thinking veedio ekak bohomatma pin mage bin Eka hariyata Dan hada gannam

  • @lakshmanyogiyana9095
    @lakshmanyogiyana9095 4 ปีที่แล้ว +2

    මිස් උරය ඇතුලට පොල් කුඩු දැමීමෙන් ඇතුලේ පනුවන් හැදෙන්නේ නැද්ද ?

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 ปีที่แล้ว

      ලොකුවට පනුවෝ හැදෙන් නෑ

  • @ChamodhSathsidhusandharuwan
    @ChamodhSathsidhusandharuwan 10 หลายเดือนก่อน

    ❤❤❤

  • @kevontv8406
    @kevontv8406 2 ปีที่แล้ว

    පැලයකට කොම්පෝස්ට් එකතු කරන විට කොම්පෝස්ට් ජීවානුහරනය කළ යුතුද ?

  • @sanjeewanisenarathna8729
    @sanjeewanisenarathna8729 3 ปีที่แล้ว

    මාළු වතුර නැතිව මාළු ඔළු මස් කැබලි දාන්න පුළුවන් ද?

  • @TheNimaldez
    @TheNimaldez 4 ปีที่แล้ว +3

    Important subject and good presentation! Most households will be interested. You explained, theory of composting is very easy understandable by anybody. Thank you for your continuous voluntary presentations, keep it up! All the very best!

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 ปีที่แล้ว

      Thank you 💚🙌

    • @prabathmadusanka9878
      @prabathmadusanka9878 ปีที่แล้ว

      ​@@ChandaniAlahakoon❤❤qq1qqqqqqqq11❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤1❤❤❤❤1qqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqq1❤

  • @RIYOO3456
    @RIYOO3456 3 ปีที่แล้ว +1

    Supar

  • @sujeewaranasinghe5036
    @sujeewaranasinghe5036 3 ปีที่แล้ว +1

    මිස් මට දැනගන්න පුළුවන් ද හැමදාම අපි එබැග් එකට මුලුතැන්ගෙයි,මිදුලේයි කුණු දැමිමට පසු බැග් එක ගැටගහාලද තියෙන්නේ

  • @srilankatv6274
    @srilankatv6274 4 ปีที่แล้ว +2

    කාබනික පොහොර හැදෙන්න කොපමණ කාලයක් යනවද

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 ปีที่แล้ว

      හදන ක්‍රමය අනුව කාලය වෙනස් වෙනවා

  • @nimeshikamamajaela1353
    @nimeshikamamajaela1353 3 ปีที่แล้ว

    තැබිලි කොම්බ දාන්න පුළුවන් ද 🤔🤔🤔