කෑමෙන් වට උන, යශීගේ උපන්දිනේ | Land of Kings Cafe & Restaurant

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2020
  • අද යශිගෙ උපන්දිනේ, ඉතින් ඒක සමරන්න අපි ගියේ ඉතාම විශේෂ තැනකට. අපි කොහොමද යශිගේ උපන්දිනේ සැමරුවෙ කියලා මේ වීඩියෝ එකෙන් බලාගන්න පුලුවන්.
    තරඟය සඳහා උපදෙස්:
    * 'Birthday' වචනය ගණන් කරන්න ඕනේ 1:08 ඉඳන් 15:57 වෙනකම් විතරයි.
    * සිංහලෙන් 'උපන්දිනය' කියලා කියන ඒවා නොසලකා හරින්න. ඉංග්‍රීසියෙන් 'Birthday' කියන වචනය විතරක් ගණන් කරන්න.
    * ගණන් කරලා එන අගය මෙතන කමෙන්ට් කලොත් අපිට ඒ කමෙන්ට්ස් ඉවත් කරන්න වෙනවා. ඒ නිසා Facebook, Instagram වලට Inbox කරන එක විතරක් කරන්න.
    (TH-cam වල විතරක් ඉන්න අයට අපි ඉදිරියේදි වෙනමම තරඟ අරන් එන්නම්. දුක් වෙන්න එපා)
    Restaurant එකට එකට කතා කරන්න ඕනෙනම් මෙන්න නම්බරේ 👇
    0717901354 / 0112142338
    ----------
    SUBSCRIBE TO OUR CHANNEL :
    ----------
    LIKE US ON FACEBOOK:
    / magiccompass
    ----------
    FOLLOW US ON INSTAGRAM:
    / yashi_memobook
    ----------
    THANK YOU!
    #vlog #Restaurant #Food

ความคิดเห็น • 1.1K

  • @MagicCompass
    @MagicCompass  3 ปีที่แล้ว +56

    තරඟය සඳහා උපදෙස්:
    * 'Birthday' වචනය ගණන් කරන්න ඕනේ 1:08 ඉඳන් 15:57 වෙනකම් විතරයි.
    * සිංහලෙන් 'උපන්දිනය' කියලා කියන ඒවා නොසලකා හරින්න. ඉංග්‍රීසියෙන් 'Birthday' කියන වචනය විතරක් ගණන් කරන්න.
    * ගණන් කරලා එන අගය මෙතන කමෙන්ට් කලොත් අපිට ඒ කමෙන්ට්ස් ඉවත් කරන්න වෙනවා. ඒ නිසා Facebook, Instagram වලට Inbox කරන එක විතරක් කරන්න.
    (TH-cam වල විතරක් ඉන්න අයට අපි ඉදිරියේදි වෙනමම තරඟ අරන් එන්නම්. දුක් වෙන්න එපා)

    • @vindygirl5437
      @vindygirl5437 3 ปีที่แล้ว +3

      Apita adu salakili😥😥😥

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +2

      හෑ... ඇයි ඒ එහෙම කියන්නෙ?

    • @lwasana5574
      @lwasana5574 3 ปีที่แล้ว +1

      Birthday kyl katin kyn ew vithrd neththam birthday kyl penn thiyn ewth onid

    • @kalanakeshan9702
      @kalanakeshan9702 2 ปีที่แล้ว

      @@vindygirl5437 ඩ්බ්ඩ්ව්ෆ්ඩ්ඩ්

    • @ajanthawijayatunga3833
      @ajanthawijayatunga3833 ปีที่แล้ว +1

      Happy birthday අක්කි 😘👍💞

  • @nethusworldsl5339
    @nethusworldsl5339 3 ปีที่แล้ว +7

    Happy Birthday akki.. 🎂💖 May all your dreams come true and have a wonderful year ahead 💖💟💖 lots of love from your neighbor 😇 dannawa nam enawa cake kallak kala wish karala yanna 😉

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ඒකනෙ අනේ. මෙච්චර ලඟ ඉඳලත් බලන්න ඉතින් තාම හම්බවෙලා නෑනෙ.
      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී සුභ පැතුමට. ❤️❤️😍😍❤️❤️😍😍

  • @Oddcouplesl
    @Oddcouplesl 3 ปีที่แล้ว +5

    Many happy returns of the akki! Lots of love ❤️ all the way from New Zealand 🥰🎂

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      Thank you sooooo much 😍❤️😍❤️😍

  • @nipunikawijesundara9979
    @nipunikawijesundara9979 3 ปีที่แล้ว +16

    Many happy returns of the day yashi akki & Majic compass!!! 🎉🎈🎊🎁🎂😍

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +2

      Thank you sooooooo much Nangi. 😍❤️😍

  • @GhostOfCeylon
    @GhostOfCeylon 3 ปีที่แล้ว +3

    Happy B´Day Yashiy :) Hope u had a wonderful day & this place looks incredible :o

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      Thank you sooo much 😍😍😍❤️❤️❤️😍😍

  • @sandyasandamali3152
    @sandyasandamali3152 2 ปีที่แล้ว +7

    ඔයාලා දෙන්නා ආදරෙන් ඉන්නවා දකිද්දී මාරම සතුටුයි අප්පා,හරිම ආදරෙන් අයියා අක්කව බදාගත්තා

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ගොඩාරියක් ස්තූතියි නංගි 😍❤️❤️😍

  • @shehanimadumekala4916
    @shehanimadumekala4916 3 ปีที่แล้ว +3

    Many happy return of the day yashi akki.May all your dreams come true.Stay blessed and happy forever ❤️🌹

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      Thank you sooooooo much Nangi 😍😍❤️❤️😍😍

  • @poojaranasinghe2199
    @poojaranasinghe2199 3 ปีที่แล้ว +2

    Wishing you a very happy birthday Yashiy 🥳 & a bright future ahead with all these amazing work u guys do together which we too experience every week..🙏❤
    This place looks super cool & I so wanna give it a visit 🥰
    What a beautiful way to celebrate 🍾 😍 💕 Simply amazing!!! 👏🎂

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      Hey thank you so much for the lovely wishes. This place is a must visit. We'll definitely go again when you are back here.
      Thank you for watching, giving feedbacks...
      Much love 😘❤🤗

  • @saraayeshani7240
    @saraayeshani7240 3 ปีที่แล้ว +2

    Many happy returns of the day akki ❤️ හැමදාම ඔයාලගේ videos බලනවා

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      Thank you soooo much 😍😍😍😍😍❤️❤️

  • @cakebash8862
    @cakebash8862 3 ปีที่แล้ว +4

    Superb videography👌❤
    Great background music score & production✌😍
    May All your birthdays be filled with lots of love & laughter like today!!!!❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      Thank you so much for the lovely wishes & motivating us with our work. We are so glad to know that you guys enjoy what we do.
      Hope to see you guys one day!
      Stay connected
      Much love ❤🤗

    • @cakebash8862
      @cakebash8862 3 ปีที่แล้ว +1

      @@MagicCompass definitely let's meet up when we visit SL next year😍❤

    • @senerathwickramanayake8406
      @senerathwickramanayake8406 3 หลายเดือนก่อน

      කකනනන🎉🎉😮😮😅

  • @shavindimendis3608
    @shavindimendis3608 3 ปีที่แล้ว +3

    Happy birthday akki ..sorry for the late❤️🎂..and want to say this is my first comment love you both and stay blessed..💫😘😘

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      Hey nanga no worries, thank you so much for your wishes ❤
      And thank you so much for watching our channel & also giving us blessings from your very first comment!
      Much love to you 😘

  • @mr_and_mrs_nimaa
    @mr_and_mrs_nimaa 3 ปีที่แล้ว +2

    Wooow kaaama tika ... 🤤🤤🤤
    BELATED HAPPY BIRTHDAY AKKI ❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      Thank you sooooo much. 😍😍😍❤️❤️❤️

  • @filmtrailerinsrilanka
    @filmtrailerinsrilanka 3 ปีที่แล้ว +1

    Superb ❤ Happy Birthday Magic Compass & Yashi akki...💐

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      Thank you sooo much malli. දීපු සපෝට් එකට ඔක්කෝටම වඩා ස්තූතියි. 😍😍😍❤️❤️❤️❤️

    • @filmtrailerinsrilanka
      @filmtrailerinsrilanka 3 ปีที่แล้ว

      @@MagicCompass
      😍❤

  • @KadThushan
    @KadThushan 3 ปีที่แล้ว +3

    අඩේ... Happy Birthday Akka 🎉 යන්නම ඔනේ place එකක් මේකනම් සුපිරි 😍

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      Thank you sooooooo much malli. සිරාවටම ඈ. යන්නම වටින තැනක්. 😍❤️😍

  • @arjunad69
    @arjunad69 3 ปีที่แล้ว +4

    Happy Birthday Akki❤️ May all dreams comes true❤️😍 stay bless💕

  • @sadunianutthara4260
    @sadunianutthara4260 3 ปีที่แล้ว +1

    Happy birthday akke♥️💟 ada vedio eka lovely aiya akkata adren kawai kiyala baln hitya😌🥰

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      Thank you soooo much nangi 😍😍😍
      කැවිලි කෙසේ වෙතත් දෙන්නම හොඳට තනියෙන් කෑවා නේද? 😊😊😊😊

  • @diluninadeesha5391
    @diluninadeesha5391 3 ปีที่แล้ว +2

    Wish you a very happy belated birthday sweetheart and may all your dreams come true...... have a wonderful birthday Yashi ❤❤❤

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      Thank you sooo much 😍😍😍😍❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😘😘😘😘🤗🤗🤗🤗

  • @user-ls2qi3tx3h
    @user-ls2qi3tx3h 3 ปีที่แล้ว +3

    Happy birthday sweet lovely girl all the best

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      Thank you sooooooo much. 😍

  • @nadeeraperera6269
    @nadeeraperera6269 3 ปีที่แล้ว +3

    සුභ උපන්දිනයක් යෂී හැමදාම සතුටින් ඉන්න ඒ වගේම හැම උපන්දිනයක්ම මේ වගේ සතුටින් සමරන්න ලැබේවා ❤️❤️❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍❤️😍❤️❤️

  • @madushannimasha387
    @madushannimasha387 3 ปีที่แล้ว

    Niyamai akki.aiya.youtube vitharak inna ayatath tharaga thiyanna.

  • @chethanavithanage9986
    @chethanavithanage9986 3 ปีที่แล้ว +2

    Happy & Wonderful Birthday Akki..... 😘

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      Thank you sooooooo much. 😍❤️❤️😍😍

  • @nekla1593
    @nekla1593 3 ปีที่แล้ว +5

    Happy birthday Akki ♥️😘🎂

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      Thank you soooooo much. 😍❤️😍

  • @erandisamarakoon4981
    @erandisamarakoon4981 3 ปีที่แล้ว +4

    Aneee harim cutee.aiya akkw hug kara eka nam harim lovely...stay blessed forever 😍😍😍😍😍😍😍

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී ❤️😍❤️

  • @tashifernando8784
    @tashifernando8784 3 ปีที่แล้ว +2

    Happy birthday akkiooooo😘😘😘❤️god bless youuuu....

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      Thank you sooo much 😍😍😍😍❤️❤️❤️❤️

  • @zedixgaming5041
    @zedixgaming5041 3 ปีที่แล้ว +2

    Happy birthday akke
    Nice vlog ❤🖤

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      Thank you sooooooo much. 😍😍❤️❤️

  • @Gamer-ee5fb
    @Gamer-ee5fb 3 ปีที่แล้ว +7

    Happy Birthday Yashi Akki

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      Thank you sooooooo much 😍😍❤️❤️❤️😍😍😍

  • @umainwilfred2971
    @umainwilfred2971 3 ปีที่แล้ว +3

    Happy Birthday Yashi Akka! One of best couple ❤️

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      Thank you soooo much 😍😍😍❤️😍😍😍😍

  • @roshifernando2047
    @roshifernando2047 3 ปีที่แล้ว +1

    Happy Birthday akkiyo❤adareyi API dennatama.hemadama sathutin adaren inna❤aluth page ekath subscribe kala.ehenan athal eke imu😀❤❤

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      Thank you sooooooo much nangi. ආදරෙයි අපිත්. ❤️❤️😍😍
      අනිවා.... අපි ආතල් එකේ ඉමූ. 😊

  • @podipriya9291
    @podipriya9291 3 ปีที่แล้ว +1

    ඉස්සෙල්ලම සුබම සුබ උපන් දිනයක් වේවා හොදේ

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි හොඳේ. 😍😍❤️❤️❤️

  • @shashiprabani8710
    @shashiprabani8710 3 ปีที่แล้ว +3

    Happy birthday akkiyoo...adareii

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      Thank you sooooooo much nangi. ආදරෙයි අපිත්. 😍❤️😍❤️

  • @niroshialahakoon768
    @niroshialahakoon768 3 ปีที่แล้ว +3

    Many happy returns of the day yashii akkii🤩❤️❤️🎂

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      Thank you soooo much nangi 😍😍❤️

  • @Gossip10482
    @Gossip10482 3 ปีที่แล้ว +2

    නිදුක් නීරෝගී සුබම සුබ උපන්දිනක් වේවා....❤️
    Happy Birthday Akke..❤️

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      Thank you soo much 😍❤️😍❤️😍❤️🤗🤗🤗🤗🤗🤗😍❤️😍❤️😍❤️

  • @srimathibanagalage2281
    @srimathibanagalage2281 3 ปีที่แล้ว +1

    Wish ur a very happy birthday.....may god bless you to good helth & happynese& peace🌹🌹🌹🌹🌹 god protevt ur family🌹🌹🌹🌹🌹

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      Thank you sooooooo much... 😍😍❤️❤️😍😍❤️❤️😍😍🤗🤗🤗

  • @nishiliyanage8256
    @nishiliyanage8256 3 ปีที่แล้ว +7

    Many happy returns of the day akkii💓💞💓💞

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      Thank you soo much Nangi. 😍❤️😍

  • @dmproduction4188
    @dmproduction4188 3 ปีที่แล้ว +3

    Happy birthday, you're A Truly Fabulous sisi In Every way!! I love you so much yashi akkiyoooo 😍😍😘😘😘😘😘😘😘😘😘😘💖💖💖💖💖💖💖💖💖🎂🎂🎂🎂🎂🎂🎂🎂🥨🥖🥐🍔🍟🍕🌭🥪🍗🍞🥙🌯🌮🥣🥗🍿🍜🍛🍚🍝🥫🍠🍱🍢🍘🍣🍙🍲🥚🥙🍔🍟🦀🍪🍩🥡🍨🥠🥟🍧🍦🍡🍥🦑🍤🦐🎂🍰🥧🍫🍬🍭🍮🍾☕🍼🍯🍷🍸🍹🍺🍻🥂🥃🥤🍽️🍉🍈🍇🍎🍅🥥🍏🥑🍐🍑🍆🥔🍒🥕🍓🥝🌽🍍🍌🍋🍄🥦🥒🌶️🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      Thank you sooooooooooooooooooooooooooooooooo much. ❤️😍❤️😍❤️😍❤️😍❤️😘😘😘😘🤗🤗❤️❤️😍😘🤗❤️😘😍🤗❤️😘😍🤗❤️😘😍🤗❤️😘😍🤗❤️😘😍🤗❤️😘😍🤗❤️😘😍😍😘

    • @dmproduction4188
      @dmproduction4188 3 ปีที่แล้ว +1

      @@MagicCompass ❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @travelwithfamily4
    @travelwithfamily4 3 ปีที่แล้ว +1

    Niyamai..happy birthday yashi..😍

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      Thank you sooo much. 😍😍😍❤️❤️❤️🤗🤗🤗

    • @travelwithfamily4
      @travelwithfamily4 3 ปีที่แล้ว

      @@MagicCompass mage video akakata comment akak dannako nangi..pls..😊

  • @yashodanisansala1884
    @yashodanisansala1884 3 ปีที่แล้ว +1

    Video ekak enakam balagena hitiyeeeeeee adarei dennatama

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ආදරෙයි නංගී. 😍❤️😍

  • @foodmania_
    @foodmania_ 3 ปีที่แล้ว +3

    Wish you happy birthday akkiyoo...❤

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      Thank you sooooooo much nangi 😍❤️😍

  • @oshanpatabendi7166
    @oshanpatabendi7166 3 ปีที่แล้ว +3

    Happy birth day..!akka.😍give away ekatath join una...wenadawagema godak lassana video ekak...❤

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      Thank you sooooooo much nangi. ❤️😍❤
      තරඟෙට සුභ පැතුම්. 😍

  • @nihathamanisamadhi2395
    @nihathamanisamadhi2395 3 ปีที่แล้ว +2

    Many happy returns of the day Akki 🎊️🎂🎉️🎁🎀🎈

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      Thank you soo much Nangi. 😍

  • @mddulee4409
    @mddulee4409 3 ปีที่แล้ว +1

    Happy birthday akkaaaaa,,,, niyamay video eka hemadama balanawa oyalawa❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි නංගී. ❤️❤️😍

  • @dinsad123
    @dinsad123 3 ปีที่แล้ว +12

    යශීගේ රාජකීය උපන්දින සාදය..😂❤ ආදරෙයි ආදරෙයි.. ලැබුවා වූ නත්තල සුබම සුබ උපන්දිනයක් වේවා..😂😎❤❤

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      එසේම වේවා!!! 🙈🙈😊
      තැන්කූ සෝම සෝ මච් හොඳේ. 😍❤️

  • @kanchanapremachandra9366
    @kanchanapremachandra9366 3 ปีที่แล้ว +5

    Happy b'day yashi.... e wagema magic compass ekata congratulations🐾

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      Thank you sooooooo much. 😍😍❤️❤️😍😍

  • @sitharasithara4719
    @sitharasithara4719 3 ปีที่แล้ว +1

    Magic compass congratulations video maru aiya akki Adarei godak jaya wewa

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි නංගී. ආදරෙයි අපිත්. 😍😍😍❤️

  • @sujinibamunuarachchi907
    @sujinibamunuarachchi907 3 ปีที่แล้ว +1

    akkiya many happy returns of the day ......umma....hehe ,man dekapu athal eke gdak sehelluwen inna adaraniya kapal ekak hemdama ohoma sathutin adaren inna lebenna kiyala prathana karanawa aiya akkiyaaa.

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩම ගොඩම ගොඩාරියක් ස්තුතියි නංගි, සුභ පැතුමටයි ඒ ආදරණීය ප්‍රාර්තනාවටයි දෙකටම. ❤️😍❤️😍

  • @chanukiperera7243
    @chanukiperera7243 3 ปีที่แล้ว +3

    happy happy birthday! ❤

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      Thank you soooo much 😍❤️😍

  • @dreamgirl-jy6ox
    @dreamgirl-jy6ox 3 ปีที่แล้ว +8

    Happy birthday akkiyooo 💟

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      Thank you soooooo much nangiyo 😍❤️😍

  • @nanduniariyawansha7920
    @nanduniariyawansha7920 3 ปีที่แล้ว +2

    සුබම සුබ උපන්දිනයක් වේවා අක්කා 😍😍😍❤ හැමදාම ඔය වගේ ආදරෙන් සතුටින් ඉන්න දෙන්නා එක්කම 😍😍❤❤

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      ගොඩාරිය ස්තූතියි නංගී ලස්සන සුභ පැතුමට. 😍❤️😍❤️😍❤️😍

  • @maheshafernando7845
    @maheshafernando7845 3 ปีที่แล้ว +4

    HappY BirTHDAY akki
    May all your dreams are come true 💋💋💋💋
    stay hapPY & blessed ......
    Sorry wish karanna late wnata.....
    Lovly couple ❤❤❤❤❤
    Good luck 👍

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      Thank you soooo much. ❤️😍❤️😍❤️😍❤️😍❤️🤗🤗🤗🤗🤗🤗

    • @maheshafernando7845
      @maheshafernando7845 3 ปีที่แล้ว

      @@MagicCompass ❤

  • @kaveesdiary6842
    @kaveesdiary6842 3 ปีที่แล้ว +3

    Many happy birthday akkiyo ♥️😘 sorry for late 🥺 love much 🖤🥳💝😘

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      No worries nangi. Thank you sooo much. 😍❤️😍❤️😍❤️

  • @badajarivlogs2569
    @badajarivlogs2569 3 ปีที่แล้ว +1

    Happy belated birthday akkiiii 😍😍😍😍

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      Thank you sooo much. ❤️❤️😍😍😍❤️❤🤗🤗🤗🤗😘😘😘😘

  • @anuththarasenarathne4005
    @anuththarasenarathne4005 3 ปีที่แล้ว +1

    Wish u happy birthday yashi Akke... hamadama me wage happy ake apita videos danna. 😍

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      Thank you sooooooo much nangi. 😍❤️😍❤️😍❤️😍

  • @chathurangalakshan5081
    @chathurangalakshan5081 3 ปีที่แล้ว +3

    Happy birthday yashiii akki❤️🎂🤩

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      Thank you sooooooo much malli. ❤️😍❤️

  • @shiwanthikaedirisinghe6689
    @shiwanthikaedirisinghe6689 3 ปีที่แล้ว +5

    Happy Birthday Akki🎉🎉🎉

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      Thank you sooooooo much nangi. ❤️😍❤️

  • @poornikalupahana8047
    @poornikalupahana8047 3 ปีที่แล้ว +2

    Many Happy Returns Of The Day Yashii Akkii 😘😘😘♥🎊️

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      Thank you soooo much nangi 😍❤️

  • @itsddtime3702
    @itsddtime3702 3 ปีที่แล้ว +2

    Many Happy returns of the day Yashi 😘💞💞

    • @chulanmadusanka2207
      @chulanmadusanka2207 3 ปีที่แล้ว +3

      Akki aiyaaaa

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ඔයාලා දෙන්නටම. ❤️❤️😍😍❤️❤️

  • @ashensavinda99
    @ashensavinda99 3 ปีที่แล้ว +7

    happy bday sis

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      Thank you sooooooo much 😍❤️❤️

  • @happymailcrafterella1670
    @happymailcrafterella1670 3 ปีที่แล้ว +4

    Happy birthday❤

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      Thank you sooooooo much 😍😍❤️

  • @thichistyle
    @thichistyle 3 ปีที่แล้ว +1

    😋😋😍😍 happy birthday akki

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      Thank you sooooo much 😍😍😍😍❤️❤️❤️❤️

  • @Speeder687
    @Speeder687 3 ปีที่แล้ว +1

    ඔන්න එහෙනම් අපෙනුත් සුබ පැතුම්... Happy birthday yashi akkii & magic compass.. අක්කිට වැඩි වැඩියෙන් කන්න වගෙම ආතල් එකෙම ඉන්න ලැබෙන සුභම සුභ උපන් දිනයක් වේවා.. 🎂🥳🎈🎈🎈🎈🎈🎈🥳🎂

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි ඒ ලස්සනම ලස්සන සුභ පැතුමට. 😍😍😍😍❤️

  • @apsarasewwandi4447
    @apsarasewwandi4447 3 ปีที่แล้ว +4

    Happy birthday 🎂 akki

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      Thank you sooooooo much nangi. 😍❤️😍

  • @aliabhattt3036
    @aliabhattt3036 3 ปีที่แล้ว +6

    9:11 ග්‍රිල්ලිආතා දී පෝල්ලෝ අල් ෆුන්ගි (italian) happy b'day akka may god bless u ❤️

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      Thank you soooooo much. 😍😍❤️❤️❤️😍😍😍❤️❤️❤️❤️😍

  • @KaktoNails
    @KaktoNails 3 ปีที่แล้ว +2

    Happy birthday akki ☺️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      Thank you sooo much ❤️❤️❤️😍😍😍

  • @d.d.s.emesham3464
    @d.d.s.emesham3464 3 ปีที่แล้ว +1

    Aneee happy birthday 😘😘😘😘...me lassana hinawa oyalata givitha kalema thiyenna kiyala dennatama wish karanawa....

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි මේ ආදරණීය සුභ පැතුමට 😍😍😍😍❤️

  • @prasansaliyanage9491
    @prasansaliyanage9491 3 ปีที่แล้ว +3

    Happy birthday akki,tikak parakku una,sorry,video eka maru,adarei godakkkkkkk

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      Thank you soooo much nangi 😍❤️😍❤️😍❤️😍😍
      ආදරෙයි ❤️

  • @bhashisandu5114
    @bhashisandu5114 3 ปีที่แล้ว +5

    Happy Birthday akki ❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      Thank you sooooooo much. 😍😍😍

  • @musicAMBALAMA
    @musicAMBALAMA 2 ปีที่แล้ว +2

    Aiya maru ane hina wela pana ynwae😁❤️❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      😀😀😀😍😍😍❤️❤️❤️❤️

  • @thelibrarynetworkkdu3792
    @thelibrarynetworkkdu3792 2 หลายเดือนก่อน

    Many Happy Returns Yashi Nangi.🥳🥳🥳🥳

  • @kassadev9292
    @kassadev9292 3 ปีที่แล้ว +3

    Congratulations magic compass 💖

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      Thanx a lot. ❤️❤️❤️😍😍😍

  • @chathu4910
    @chathu4910 3 ปีที่แล้ว +2

    සුබ උපන්දිනයක් වේවා අක්කියෝ

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි නංගී. ❤️😍❤️😍❤️

  • @hashi5213
    @hashi5213 3 ปีที่แล้ว +2

    Many happy returns of the day akki ❤️😍

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      Thank you sooooooo much nangi. 😍😍❤️😍😍

  • @simplysrilankancooking6983
    @simplysrilankancooking6983 3 ปีที่แล้ว +1

    සුබම සුබ උපන්දිනක් අක්කෙ ඔයාට බුදු සරනයි

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      ගොඩම ගොඩාරියක් ස්තූතියි. 😍😍😍😍

  • @thishifdo8758
    @thishifdo8758 3 ปีที่แล้ว +7

    Congratulations magic compass ❤

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      Thank you sooooooo much 😍❤️😍

  • @thilakshiwijewickrama
    @thilakshiwijewickrama 3 ปีที่แล้ว +4

    Happy birthday akki❤️❤️

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      Thank you sooooooo much nangi. ❤️😍❤️

  • @thelifeacer2485
    @thelifeacer2485 3 ปีที่แล้ว +2

    hondt knna...Good luck dennatma.

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි. 😊😍❤️

  • @sinhalasindumandiraya9161
    @sinhalasindumandiraya9161 3 ปีที่แล้ว +1

    Happy Birthday Ekak Wewa....

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      Thank you soooo much 😍😍😍

  • @ireshasamarasinghe505
    @ireshasamarasinghe505 3 ปีที่แล้ว +3

    ❤️❤️🎂🎂Happy birthday 🎂🎂❤️❤️

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      Thank you sooooooo much. ❤️😍❤️

  • @nirodhi
    @nirodhi 3 ปีที่แล้ว +1

    Happy birthday Yashi. Hope you had great day.

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      Thank you sooo much 😍😍😍❤️❤️❤️

  • @srimacroos7827
    @srimacroos7827 3 ปีที่แล้ว +2

    Happy birthday නන්ගී . සුභ පතනවා දෙන්නටම🌷🌷. ආදරෙයි .ජේසූ පිහිටයි .🌷🌷❤❤

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි අක්කෙ. ආදරෙයි. ❤️❤️❤️😍

  • @sandalisandali430
    @sandalisandali430 3 ปีที่แล้ว +6

    සුබ උපන් දිනයක් අක්කි. මම නම් හිතුවේ අයිස්ක්‍රීම් එක අතුලේ අයියගේ ගිෆ්ට් එක තියෙයි කියලා.🤗🎂🎂🎂🎂😘😘

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +2

      ගොඩාක් ස්තූතියි නංගී. 😍
      මොන තෑගිද අප්පා. මේ කෑම වේල දීලා ශේප් උනා. හැබැයි කෑම වේලත් නරකට හිටියෙනම් නෑ. 🙈😊

  • @tharikasoyza6201
    @tharikasoyza6201 3 ปีที่แล้ว +5

    Congratulations magic compass channel 💐

  • @user-pj6op3ei5s
    @user-pj6op3ei5s 3 ปีที่แล้ว +1

    සුභ උපන් දිනයක් වේවා........ අම්මෝ ඉතින් නේ සතුටුයි ගොඩාක් සතුටින් ඉන්න හැමදාම ❤❤🌹🌹😘😘😘😘😘

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි. 😍❤️😍

  • @channelnish4172
    @channelnish4172 3 ปีที่แล้ว +1

    Happy birthday akke

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      Thank you sooo much nangi. 😍😍😍❤️

  • @kassadev9292
    @kassadev9292 3 ปีที่แล้ว +3

    Happy Birth Day...

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      Thank you sooo much. 😍❤️😍

  • @poojaranasinghe2199
    @poojaranasinghe2199 3 ปีที่แล้ว +3

    And here's wishing magic compass a very happy birthday too & I wish you to shine brighter and brighter every passing day 🥳🎂🙏❤

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      Hey thank you so much for staying with us from the very beginning & motivating us in every possible way...
      Love you ❤😍

  • @rameshnimsara5637
    @rameshnimsara5637 3 ปีที่แล้ว +2

    Happy Birthday akkeeeeeee ❤️❤️

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      Thank you sooooooo much Malli. 😍❤️😍

  • @laknajayathilake2312
    @laknajayathilake2312 3 ปีที่แล้ว +1

    Happy birthday akke🎂 stay blessed❤️

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      Thank you so much nangi. 😍❤️😍

  • @____wish___6817
    @____wish___6817 3 ปีที่แล้ว +6

    ♥️

  • @chathuperera7136
    @chathuperera7136 3 ปีที่แล้ว +7

    නියම කෙල්ල Cake අයියාට කවන්න ම ඒපා😂😂😂

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      හෙ හේ... ඒක තමයි කවන්නම නරකයි. ❤😍❤

  • @sanjeewanisanjeewani6786
    @sanjeewanisanjeewani6786 3 ปีที่แล้ว +1

    Ane dn beluwe akke many happy returns of the day akki sathutin inna hemadama dennama

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      Thank you soooo much nangi 😍😍😍❤️❤️❤️

  • @buddhimasandumini5816
    @buddhimasandumini5816 3 ปีที่แล้ว +1

    Happy birthday akki !!! 🎉🎂🎊😘🎈🎁

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      Thank you sooo much nangi ❤️❤️😍❤️

  • @ireshajeewanthi9172
    @ireshajeewanthi9172 3 ปีที่แล้ว +4

    ❤❤

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      😍❤️😍❤️😍

  • @sakunisaumya363
    @sakunisaumya363 3 ปีที่แล้ว +3

    Happy birthday අක්කා ❤️
    ඔය දෙන්නා ලස්සනයි අද..
    අන්ලයික් 28 😕..මේවත් අන්ලයික් කරන උන් නම් මනුස්සයො වෙන්න බෑ අයියෙ..

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      Thank you sooo much malli.
      ඕනේ දේකට අන්ලයික් කරන කට්ටිය ඉන්නවනෙ මල්ලි. අපි ඉතින් ඒවාට නොසැලී ඉන්නවා. මොකද අපිට ඔයාලා ඉන්නවනෙ. ❤️😍❤️

  • @sajinidhanapala5902
    @sajinidhanapala5902 3 ปีที่แล้ว +1

    Happy Birthday akkiyaa🌸🌸 BuduSaranai JesuPihitai Hemadamathma Parissamen Sathutin inna🌸🌸

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      Thank you soooo much 😍😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @deepikanirmini3348
    @deepikanirmini3348 3 ปีที่แล้ว +1

    Happy birthday 🎂🎂🍰many happy returns of the day 🎂🎂🎂🍰🍰 akkii 💕

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      Thank you sooo much nangiiii. 😍😍😍❤️❤️❤️

  • @chamikadissanayaka2384
    @chamikadissanayaka2384 3 ปีที่แล้ว +5

    අයියට පිටිපස්සෙන් ලස්සන කොල්ලෙක් ඉන්නව 😁😁❤️

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      හෙ හේ... අඩේ ඉස්සරහා ඉන්න කොල්ලා ලස්සන නෑද එතකොට. 🙈🙈🙈😁

    • @chamikadissanayaka2384
      @chamikadissanayaka2384 3 ปีที่แล้ว +1

      @@MagicCompass Lassani අඩේ 😁😊❤️ ශෝක් අප්පා ඔයාලා දෙන්න 😊

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      @@chamikadissanayaka2384 තැන්කූ සෝම සෝ මච් හොඳේ. 😊😊☺️☺️😍😍😍

  • @ORASTITCH
    @ORASTITCH 3 ปีที่แล้ว +3

    Like ❤❤

  • @DewCh
    @DewCh 3 ปีที่แล้ว +1

    HAPPY BIRTHDAY Akkiyoo...!!!
    🥳🥳 🎂🎂🎂 🥳🥳
    😘😘❤❤

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      Thank you soooo much 😍😍❤️❤️❤️

  • @gayaekanayaka5685
    @gayaekanayaka5685 3 ปีที่แล้ว

    Oyala ayeth mekata enna kalin vidio ekak dala ena dawasa kiynna.. api me kade issaraha pare inne ... oyalata godak adarei...

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      අඩේ... එහෙමද? ආයෙ ඔයි පැත්තට එනවනම් කියන්නම්.
      ආදරෙයි අපිත් ගොඩාක්. 😍❤️😍

  • @kapilasubasinghe8192
    @kapilasubasinghe8192 3 ปีที่แล้ว +4

    මුලින්ම කිය්නම් අක්කට සුබම සුබ උපන්දිනයක් වෙවා කියලා.කිසිම අඩම්බර කමක් නැති.පුදුම විදියට නිහතමානි කපල් එකක්.මම සාමාන්‍ය යෙන් යුටියුබ් වල ආදරය කරන කිහිප දේනාගෙන් අක්කේ ,අයියේ ඔය දෙන්නා ඉන්නේ ලිස්ට් එකෙන් උඩම.මම දන්නේ නෑ අකිකලා මේ කමෙන්ට් එක කියවාවිද කියලා.එත් මේ කමෙන්ට් එක දාන එක මගේ යුතුකමක් කියලා මම හිතනවා.මට ප්‍රරශ්නයක් ආපු වේලාවට අක්කලාගෙ විඩියෝ එකක් බැලුවම හිත නිකම්ම හැදෙනවා.එකයි මම කිවුවෙ මෙක දාන එක මගේ යුතුකමක් කියලා.ඔය දෙන්නනම් කන්නම උපන් දෙන්නෙක්🤣😁😁😁.ඔයාලා දෙන්නා හිතන පතන සියලු දෙයක්ම හිතන පතන විදිහටම සාර්තක වෙවා කිය්ලා මම එක හිතින්ම පාර්තනා කර්නවා .ඔය දෙන්නට නම් ඇසවහක් කට වහක් වදින්න එපා.බුදු සරනයි.ජේසු පිහිටයි 👍❤️👃

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +2

      මුලින්ම ස්තුති කරනවා උපන්දින සුභපැතුමට. ❤️😍❤️
      ඒ වගේම ගොඩාක් ස්තූතියි මේ ලස්සනම ලස්සන අගය කිරීමට. මේ වචන අපිට ගොඩාක් වටිනවා. අපි කිසිම කමෙන්ට් එකක් කියවන්නෙ නැතුව මග අරින්නෙ නෑ. ඒ වගේම රිප්ලයි නොකර ඉන්නෙත් නෑ. මොකද මේ ආදරණීය වචන වලට අපි ගොඩාක් ආසයි. 😍❤️❤️❤️😍