අමුතුම විදියෙ චීන අත්දැකීමක් | Juchunyuan Chinese Hotpot | Restaurants in Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • රෙස්ටුරන්ට් එකකට ගිහින් තමන්ටම උයාගෙන කන්න වෙන විදියෙ තැනක් ගැන අහලා තිබුනද? මේ තියෙන්නෙ ඒ විශියෙ තැනක්. මේකනම් වෙනස්ම විදියෙ ආතල්ම අත්දැකීමක්. බලන්නකො ඒ ආතල් එක ඔයාලටත් දැනුනද කියලා.
    මෙන්න එතන කන්ටෑක්ට් කරගන්න විදි:
    www.facebook.c...
    TP: 0763456789
    Google Map Location:
    壹锅科伦坡 CHINESE HOTPOT COLOMBO
    maps.app.goo.g...
    ----------
    අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
    / kuchiandbuchi
    ----------
    LIKE US ON FACEBOOK:
    / magiccompass
    ----------
    FOLLOW US ON INSTAGRAM:
    / yashi_memobook
    / anuradhaslk
    ----------
    FOLLOW US ON TIKTOK
    vm.tiktok.com/...
    ----------
    THANK YOU!
    #vlog​ #Restaurant​ #Food

ความคิดเห็น • 547

  • @nipusathsarani
    @nipusathsarani 2 ปีที่แล้ว +19

    චීනෙට ගියා වගේ හැගීමක් දැනුනා කිචි බුචි 💑 නියමයි අද වෙනස් අත්දැකීමක් ගෙනාවට. 👍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ගොඩාරියක් ස්තූතියි අගය කිරීමට. ❤️😍❤️

  • @thiliniwasana9952
    @thiliniwasana9952 2 ปีที่แล้ว +8

    You tube එකේ මං දැක්ක funny ජෝඩුව ඔය දෙන්නා අනේ.පට්ට අනේ අක්කේ අයියේ ඔය දෙන්නා.බොරු පොෂ් නැතුව සාමාන්‍ය සරල විදියට හැමදේම පෙන්නන එකනම් හරිම වටිනවා.කවදාවත් comment එකක් නොදා යන්න හිතෙන්නේ නෑ අනේ.ආදරෙයි පැලෙන්න.❤️❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      පට්ටම ස්තූතියි මේ දෙන වටිනාකමට.ආදරෙයි හැමදාමත් ❤️😍❤️😍

  • @chamathkasenanayaka2741
    @chamathkasenanayaka2741 2 ปีที่แล้ว +7

    Hi aiya & akkiyo..
    ඔන්න දාපු ගමන් නම් එන්න බැරි උනා... ඒත් පුලුවන් උන ගමන් ආවා බලන්න ඔය දෙන්නව... 😍 😍 ♥️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ඒකට කමක් නෑ.. ආපු එක ගැන ගොඩාරියක් සතුටුයි. 😍❤️😍

    • @upekshawijesinghe2927
      @upekshawijesinghe2927 2 ปีที่แล้ว +1

      Niyamaiii adath

  • @LankansInUK
    @LankansInUK 2 ปีที่แล้ว +16

    වැඩේ නම් මරු. ඒ උනාට කෑම දැක්කම කිසිම ඉවසිල්ලක් නැති අපි වගේ අයට හරි යන්නේ නෑ 🤣🤣🤣

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +3

      හෙ හේ..... ඒකට තමයි අර උයලම දෙන කෑම සෙට් එක තියෙන්නෙ. 😀😀

  • @heshdsrm3913
    @heshdsrm3913 2 ปีที่แล้ว +22

    කන්න ඕන🍜🍝
    බොන්න ඕන🥂🍻
    ආතල් එකේ ඉන්න ඕන😇
    ඔයාලා වගේ😁
    අය්යා ලස්සනය් අද😊 අක්කත් ලස්සනයි😌
    ආදරෙයි දෙන්නටම❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +2

      ආදරෙයි ඈ මහා පරිමාණයෙන්. ❤️😍❤️😍❤️

  • @anomapriyadarshani7886
    @anomapriyadarshani7886 2 ปีที่แล้ว +6

    අද නම් ශෝක් අනේ ගොඩ දවසකින් වීඩියො එකක්🥰❤

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි ❤️😍

  • @wasanasewwandi1624
    @wasanasewwandi1624 2 ปีที่แล้ว +6

    අඩේ එක නම් පට්ටනේ යන්නම හිතුනා 😎😜😁 මරු අදත් වීඩීඕ එක අයියනම් හොදට චොප්ස් ස්ටික් වලින් කනවානේ 😜😎 ලස්සනම ලස්සනයි ❤😎😋

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      චොප්ස්ටික් වලින් කන්න පට්ට ආසයි මන්.
      ගොඩාරියක් ස්තූතියි නංගි 😍❤️❤️

    • @wasanasewwandi1624
      @wasanasewwandi1624 2 ปีที่แล้ว

      @@MagicCompass ❤😋

  • @isurunisewwandi5731
    @isurunisewwandi5731 2 ปีที่แล้ว +38

    අඩේ,, මේක මරු අනේ... කෑම කියන්නේ ආගමක්... ❤️❤️❤️ ඔයාලා දෙන්නට දැන් අපි ඇබ්බැහි වෙලා අඩේ,,, ❤️❤️❤️❤️🍜🍜🍝️🍝️🍚🍚

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +4

      අඩේ.... ආදරෙයි ගොඩාක් 😍❤️😍

    • @isurunisewwandi5731
      @isurunisewwandi5731 2 ปีที่แล้ว

      @@MagicCompass ❤️❤️❤️

    • @yohan7672
      @yohan7672 2 ปีที่แล้ว

      ආගමයි කෑමයි අදුරන් නැති මෝඩ ගෑනියෙක්🥲

    • @thanujakumarai7658
      @thanujakumarai7658 2 ปีที่แล้ว

      Kama nam superb

  • @tharufernando3386
    @tharufernando3386 2 ปีที่แล้ว +2

    Shoii akki aiya 😍❤️ Maru ane oyala denna 💗💗 hamadama lassana video danna ❤️❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ❤️😍😍

  • @chamodadewmini9772
    @chamodadewmini9772 2 ปีที่แล้ว +6

    අය්යා මාර පොශ්...කොල්ලා වගේ...හැන්ඩියා වගේ....අක්කානම් ලස්සන වෙලා...සුදු වෙලා...දෙන්නම තරුන වෙලා...තවත්..😌❤🥰

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      අඩේ... ගොඩම ගොඩාක් ස්තූතියි නංගී. ❤️😍❤️

  • @dhanushikanayomi1330
    @dhanushikanayomi1330 2 ปีที่แล้ว +10

    thanks guy for sharing new awesome experience with us❤️❤️ please share the prices as well🙏🏻 how much the total cost?

  • @sumedhamadhumali256
    @sumedhamadhumali256 2 ปีที่แล้ว +2

    Mn oyalage dakka loku wenasak thmai harima nihathamani dennek wagema puluwan widiyata hama comment ekatama reply k eka loku deyak oyalage fanslata hamadama digatama a de karanna budu saranai dennata parissamata k hamadema

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි මේ ආදරණීය අගය කිරීමට. 😍😍❤️❤️😍😍

  • @induradhini9992
    @induradhini9992 2 ปีที่แล้ว +1

    අඩේ නියමයි , මේ වීඩියෝ වලින් මම නම් මාරම එක්ස්පීරියන්ස් ගන්නේ,, තව තැනක ගිහින් නැති උනාම , නුහුරුයි මට , ඒත් දැන් පළපුරුදු විදිහට ඒ තැන් වලට යන්න පට්ට ම motivation ටිකක් ,life tricks , හැමදේම ගත්තා 😜🔫

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      අපිටත් ගොඩාක් සතුටක් ඒක. 😍❤️❤️😍

  • @thisharathathsaranisilva98
    @thisharathathsaranisilva98 2 ปีที่แล้ว +6

    ඔයාලත් එක්ක කද්දි කොහොමත් මරු තමයි මාත් දවසක එනවා ඔයාලා එක්ක කන්න ❤ අපිත් එක්ක හිටපු හෂීනම් ඔයාලා එක්ක කලින්ම සෙට් වෙලා ❤ ආදරෙයි හැමෝටම. බුදුසරණයි පරිස්සමෙන්

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      අඩේ.... ඔයා හශීව අඳුරනවද?
      දවසක සෙට්වෙමු අනිවා. ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @memoriescelibretion2240
    @memoriescelibretion2240 2 ปีที่แล้ว +13

    ඔයාලා දෙන්නම මරු අනේ 😍 හැමදාම ආදරේයී ❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි අපිත් ගොඩාක්. ❤️😍😍

    • @paalaboza1579
      @paalaboza1579 2 ปีที่แล้ว

      Oyath maru habay

  • @taniyasilva6738
    @taniyasilva6738 2 ปีที่แล้ว +1

    Aththatama meka nam maru anee.apith yanawa aniwarenma.hamadama me wage wenas vedio genawata thanks akki&aiya.issarahatath me wage lassana vedio karanna labenna keyala wish karanawa.parissaman enna.budusaranai ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️adareiiii

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගියාම කියන්නකො කෝමද අත්දැකීම කියලා... ආදරෙයි අපිත් හැමදාමත් ❤️❤️😍😍❤️❤️

  • @ranawellaliyanageharithris7879
    @ranawellaliyanageharithris7879 ปีที่แล้ว

    වීඩියෝ එක තව තිබ්බනන් කියල හිතුණ. ඒ එක්ස්පීරියන්ස් එක දුන්නට පින්. 1st Time. අනිවා යන්න ඕන.. 💙💙

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ගිහින් ඔයාගෙ අත්දැකීමත් අපිට කියන්නකො. ❤😍🙏

  • @niruthmaovindi9950
    @niruthmaovindi9950 2 ปีที่แล้ว +1

    1st comment💖💖 Hamada oyalage videos balanawa.Adarei Dennatama😍😘😘

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      Adarei apith godaaaak ❤️❤️🤗🤗

    • @niruthmaovindi9950
      @niruthmaovindi9950 2 ปีที่แล้ว

      @@MagicCompass 🙏😍😘😘

  • @isuriamarasinghe4767
    @isuriamarasinghe4767 2 ปีที่แล้ว +8

    අයියායි ලක්ෂානුයි තමයි පිළිවෙලටම කෑවේ😃😃 මරු සෙට් එක..❤️❤️🥰 වෙනස්ම අත්දැකීමක්..දවසක යන්න ඕනේ 😌

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ගිහින් අපිටත් කියන්නකො කොහොමද අත්දැකීම කියලා. 😍❤️😍

  • @ardanasusu6767
    @ardanasusu6767 2 ปีที่แล้ว +1

    Thanku akke video ekata...iye eliwenakal oyalage food challenge okkoma baluwa.niyamai

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      අඩේ.... ගොඩාරියක් ස්තූතියි හොඳේ. 😍❤️😍

  • @nilukarathnayake1133
    @nilukarathnayake1133 2 ปีที่แล้ว +1

    Wooow a place 1k nam superb👍👍👍👍 nangi...
    Thanks me dewal apita aran anawata..
    Adareii ❤❤❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි අක්කෙ අපිත් ගොඩාක්. ❤️😍❤️

  • @parameebhagya5779
    @parameebhagya5779 2 ปีที่แล้ว +1

    හරිම විනෝදයි අක්කෙ අයියේ....මන් නම් ආස ඔයාල කෑම උයන් කාපු කොටසට....විඩියෝ එක නම් නියමයි....පරිස්සමින් ඉන්න....බුදුසරණයි ☸️🕉️ ......ආදරෙයි දෙන්නටම

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි නංගී හැමදාමත් ❤️😍😍

  • @shamilamanamenra
    @shamilamanamenra 2 ปีที่แล้ว +52

    සම්පූර්ණ වියදම කීයක් ගියාද 🤔

  • @denurihirimuthugoda5745
    @denurihirimuthugoda5745 2 ปีที่แล้ว +5

    හොදටකියලාදෙනවා👍 හොඳ වැඩක් 👍 හොඳින් ඉන්න 😄 ආදරෙන් ඉන්න ❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි ❤️😍❤️

  • @dilharasenavirathna3677
    @dilharasenavirathna3677 2 ปีที่แล้ว +1

    Adath maru.ආදරෙයි අක්කා අයියා ගොඩාක් 😍😍 hamadama oyala ekka innnwa.❤️❤️❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි නංගි හැමදාමත් ❤️😍❤️

  • @valkairiesbeauty8437
    @valkairiesbeauty8437 2 ปีที่แล้ว +3

    Ai සුදුලා අපෙ බඩ දගලවන්නෙ . Video එකනම් මරු 👍👍😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      හෙ හේ.. 🙈😀😀
      ගොඩාක් ස්තූතියි ❤️😍

    • @valkairiesbeauty8437
      @valkairiesbeauty8437 2 ปีที่แล้ว

      @@MagicCompass ❤️🤗

  • @slfilmreview313
    @slfilmreview313 2 ปีที่แล้ว +16

    දැන්ම Chinese විදිහට උයාගෙන කන්න පුරුදු වෙන එක හොදයි. ඉස්සරහට අපි හැමෝටම ඔහොම තමයි කන්න වෙන්නේ...

  • @chamodya3331
    @chamodya3331 2 ปีที่แล้ว +3

    ඔන්න දාපු ගමන් ආවා 🙈❤️ මගබාලා හිටියේ

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      තැන්කූ වේවා 😍 බලලා කොහොමද කියන්නකෝ... ❤️

    • @chamodya3331
      @chamodya3331 2 ปีที่แล้ว

      @@MagicCompass ලස්සනයි 🙈

  • @niranjaladayananda6893
    @niranjaladayananda6893 2 ปีที่แล้ว +2

    Aiia akki dennama harima lassanai ❤😘 oya dennama ewagemai adath me vedio eka lassanai kawa neda hodatama shok ane aththatama mama oya dennatama oya dennage anagathayata suba pathanawa hamadama wage oyala denna sathutin parissamen inna adarei hamadamath ❤

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍

  • @k.g.tharindumadusanka8712
    @k.g.tharindumadusanka8712 2 ปีที่แล้ว +2

    Tirip akak giya wageda danuna uyagena kapu nisa.parakku Una video aka balanna harida.ambooo aiyage kata 🤣🤣🤣 bs JP parissaman Inna sathutin Inna adarei palanna jayawawa 🥰😘🤩🤗😷🙏 athal aka imu 👋👋

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️❤️😍

  • @isharajayasundara9178
    @isharajayasundara9178 2 ปีที่แล้ว +4

    මරු ප්ලේස් එක යකූනේ ❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      දවසක ගිහින්ම බලන්නකො. ❤️😍

  • @nethusworldsl5339
    @nethusworldsl5339 2 ปีที่แล้ว +6

    ඔන්න ආවෝ...❤️😍🙌 සුපිරිම සුපිරි අත්දැකීමක් ගන්නයි ලෑස්තිය..❤️😍🤩 බලලා ඇවිත් ආයෙ comment එකක් දාන්නම්කො 💜️❤💖 ආදරෙයි ගොඩාක් ❤️❤️ මං අසල්වැසියා 😘❤️😘

    • @nethusworldsl5339
      @nethusworldsl5339 2 ปีที่แล้ว +2

      අම්බෝ පටන් ගද්දිම ආතල් කෝටියයි...😍🤩🤩😂😂😅අහ් දන්න දෙන්නෙක් ඉන්නවා අද...😍❤️🙌 කාලෙකින් අක්කගෙයි මගෙයි නිල ඇදුම main vlog එකකට ඇදලා.. 🤩🤩🙌 මට දැන් ඒක අදින්නත් බෑ 😓😓😬😅 මහත් වෙලා 😬 මරු අනේ උයාගෙන කන්නත් පුළුවන් නේ..😍😍🤩🙌 ඒක නම් ගන්නම ඕනෙ experience එකක්..😋😍👌 ඔක්කොම ජාති කියනකන් ඉදලා අයියා කිව්ව එක 😅😅😂 ඔක්කොම වෙජිටේරියන් ලු බලන් ගියාම 😅😅😂 චොප්ස්ටික් වලින්මද කන්න ඕනේ 😭😭😓 අයියා ට කියලා ඉගෙන ගන්න ඕනෙ දවසක..🙃🙌 අයියා නම් චීන එක්කෙනෙක් වගේමයි කන්නෙත් ඒ වගේ 😂😍😍🤩❤️ අම්බෝ අයියාගෙ බඩ දිහා අක්කා බලපු විදිය 😂😂😂😅 අන්තිම ටික 😅😂😂🙌🙌❤️ මේ අයියාට කරන කාරුණික නිවේදනය මං පරක්කු වෙලා දාපු කමෙන්ට්ස් වලට රිප්ලයි ඕනේ 😑😭😭😓 වීඩියෝ එක හැමදාම වගේ සුපිරි 🤩🤩 ආදරෙයි ගොඩාක් ❤️❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +2

      හෑ.... අඩේ දැන් ඔයැයිද මහත් වෙලා තියෙන්නෙ. ඒ කියන්නෙ අර ෆොටෝස් දාන ජාති තමන්ම හදාගෙන කනවද දන්නෙ නෑ. ඔනෙනම් ඉතින් ගෑරප්පුවෙන් කන්න පුලුවන්. ඒත් මන් හැමදාම කියන්නෙ, තැනේ හැටියට ඇනේ ගැහුවෙ නැත්නම් ඒ හරිම ආතල් එක ගන්න බෑ. සෙට් උන වෙලාවක කියලා දෙන්නම්කො චොප්ස්ටික් වලින් කන්න. ඒක ලොකු අමාරුවක් නෑ. දවසක සෙට් එකක් එක්ක යන්න. එක පාරක් හරි ගන්න වටින අත්දැකීමක් මේක.
      හෑ... කොයි කමෙන්ට් එකක් ගැනෙයි මේ කියන්නෙ? 🤔🤔
      ආදරෙයි නංගි අපිත් අම්බානෙක. ❤️😍😍❤️

    • @nethusworldsl5339
      @nethusworldsl5339 2 ปีที่แล้ว +1

      @@MagicCompass Love story ekata dapu ekai Kalin Saturday Ara balanna parakku Una video ekatai..🙄 Yana thanakata yamuko Raththaran eka 😅😅Danma Balala Danna 😒😅😅😂❤️❤️❤️

  • @shenu4081
    @shenu4081 2 ปีที่แล้ว +2

    🙉❤ maru video eka lassnaii.

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ❤️😍❤️

  • @piuminishara2910
    @piuminishara2910 2 ปีที่แล้ว +1

    ඒ අර දෙන්නා සෙට් කරමු කීවට ඇත්තටම සෙට්වෙලාද.හැබැයි මැචින් ඈ❤️ බලන්න පරක්කු උනා මේ වීඩියෝ එක.මරු ඈ

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      හෙ හේ... නෑ නෑ... එහෙම සෙට් වෙලා නෑ.. අපේ යාලුවො හැමෝම එකිනෙකාව අඳුනගෙන හිටියම ලේසියිනෙ.😀😀😍❤️

  • @yarukasl
    @yarukasl 2 ปีที่แล้ว +2

    යකෝ අයියගෙ බඩ තමයි බඩ අන්තිම කොටසේ.....(ආදරෙයි පැලෙන්න❤️)(අලුත්ගම මල්ලි)

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි මලයා අම්බානෙක. 😍❤️😍

  • @daysinjapan
    @daysinjapan 2 ปีที่แล้ว +2

    Wow 🤩 හැමදාම සතුටින් ඉන්න ❤️ චීනෙ ගිහින් ආව වගෙ🙈

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ❤️❤️😍😍❤️❤️

  • @aselakumaraaselakumara5649
    @aselakumaraaselakumara5649 2 ปีที่แล้ว +2

    නියමයි අයියේ .මරැ තැනක්.අපේ පුතා හරි කැමතියි ඔය කෑම කන්න.මම ඔයාලා දෙන්නට ආදරෙයි.🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️😍❤️

  • @rashmianuththara995
    @rashmianuththara995 2 ปีที่แล้ว +1

    Maru ane eka.budusaranai hamotama.adarei akke aiye 💖💖🥰🥰💫💫

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි නංගි අපිත් ගොඩාක්. ❤️😍

  • @sarasidewindi3809
    @sarasidewindi3809 2 ปีที่แล้ว +1

    වාව් Adath widio eka harima lassanai .adarei dennatama..😍😘

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @yousufrasak3807
    @yousufrasak3807 2 ปีที่แล้ว +2

    SUPER SUPER VERY GOOD VERY NICE PROGRAM WOW WELDONE WONDERFUL BEAUTIFUL BEST SISTER AND BROTHER BEAUTIFUL THANKS.. FROM SAUDI ARABIA AND SRILANKA ❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      Thank you soooo much. ❤️😍❤️

  • @chamaridewrangi2121
    @chamaridewrangi2121 2 ปีที่แล้ว +3

    කන්න ඕනේ බොන්න ඕනේ බෝල වගේ ඉන්න ඕනේ😍🥰❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      අනිවා. 😍❤️

  • @Amalibqsnayaka_
    @Amalibqsnayaka_ 2 ปีที่แล้ว +4

    Price kohmada aiyye eki..?

  • @sarajayasundaratv
    @sarajayasundaratv 2 ปีที่แล้ว +1

    අයියගෙ මූණට අමුතු ලුක් එකක් ඇවිල්ල ඈ.මරු මරු

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      අඩ්ඩේ... 🙈🙈😀😀😍😍😍😍

  • @shashikatharangani6216
    @shashikatharangani6216 2 ปีที่แล้ว +8

    කෙලත් ගිලෙනවා අප්පා....😋😋

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      Hehehe 🙈🙈😁😁❤️❤️

  • @divyangimamaannapperuma2780
    @divyangimamaannapperuma2780 ปีที่แล้ว +1

    අන්තිමට දාල තියෙන චයිනීස් මියුසික් එක 🥺♥

  • @upamaliadm4807
    @upamaliadm4807 2 ปีที่แล้ว

    Man ada thamai youtube eke oyalage video beluwe.godaak lassanai ...😍😍😍😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාක් ස්තූතියි අපිත් එක්ක එකතු උනාට. ❤️😍❤️

  • @hash_fernan
    @hash_fernan 2 ปีที่แล้ว +2

    වෑව්...මෙන්න මේක දාලා😍අඩේ ආය බඩගිනි වගේ.
    මම මේක බලලා කමෙන්ට් එකදාන්නම්..
    චුට්ටක් ඉන්ටකෝ....🌟

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      චුට්ටක් නෙවෙයි ගොඩක්ම හිටියා... කෝ ඒ බලලා දාපු කමෙන්ට් එක? 😀😀😀

    • @hash_fernan
      @hash_fernan 2 ปีที่แล้ว

      @@MagicCompass ඔව් අඩේහ්...චුට්ට චුට්ට ගොඩක් ගියා..🤭
      කොහෙද මේ කරන්ට් යනවා එනවානේ..බැටරි ලෝ වුනා ඊයේ රෑ.😁
      ඉතින් මේකයි මුල ඉදන් අගටම බැලුවා🤭.අමුතුවෙන් බලන්න දෙයක් නැ ලයිව් අත්දැකීම අරගෙනමනේ ආවේ...✨
      කියන්න තියෙන්නේ ඉතින් දෙන්නටම ස්තූති කියලා තමා..මොකද චොප්ස්ටික් වලින් කාලා නැති මට ඒ අත්දැකීම දුන්නේ ඔයාලානේ..කෝම හරි ආයේ ඉක්මනට සෙට් වෙමු..❤
      ආදරෙයි.උම්මා😘

  • @Mickayel
    @Mickayel 2 ปีที่แล้ว +2

    Ayyata kannadi dammama podi professional look ekak awilla😉😉😄🥰

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      පට්ටම තැන්කූ ඈ. 😀😍❤️

  • @hirublacky8317
    @hirublacky8317 2 ปีที่แล้ว +2

    Awww චීනෙට එක්කං ගියාට ගොඩාක් තැන්කූ...😘😘😘😘😘😘😘😘😘ඒකනම් මරු ආසා හිතෙනව...දවසක සෙට් වෙමු අපි ඔක්කොම ...අයියනම් ඉක්මනින් කාගෙන ගියා නේද chopsticks වලින්...දෙන්නම අද හරිම ලස්සනයි 😍...පරිස්සමෙන් ඉන්න ආදරෙන්...බුදුසරණයි 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ඔව් අනේ... එහෙම සෙට් වෙන දවසක් එනකන් අපි දෙන්නටත් ඉවසිල්ලක් නෑ. ❤️😍❤️😘😘

  • @hirudilehansa2318
    @hirudilehansa2318 2 ปีที่แล้ว +3

    Adanam venasma vidiye experience ekak dennama lassanath vela adaray 😍🤩🤗

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍

  • @samodyaudumalagala929
    @samodyaudumalagala929 2 ปีที่แล้ว +1

    Kala bila athl eke inn oni ne ayya ♥️♥️♥️ maru aa supiri ♥️♥️ adreei denntm 😍😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @kumuduninishanthi4998
    @kumuduninishanthi4998 2 ปีที่แล้ว +1

    Adath video eka gdk lasnsii adreii💕💖

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ආදරෙයි හැමදාමත් 😍❤️❤️

  • @viraj47284
    @viraj47284 2 ปีที่แล้ว +3

    Ara Aiya hare ahinsakai 🤗

  • @rushiniminoki5512
    @rushiniminoki5512 2 ปีที่แล้ว +3

    Hi akki aiya dennama lassana wela ❤️😍 parissamin inna ❤

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි ❤️😍❤️

  • @achinisandareka416
    @achinisandareka416 2 ปีที่แล้ว +1

    මරු වීඩියෝ එක චීනේ ගියා වගේ 😋😋😋

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      😍😍❤️❤️😍😍

  • @janakadelpachithra7874
    @janakadelpachithra7874 2 ปีที่แล้ว +2

    Adanam kama godai.harima lassanai.good luck

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි 😍❤️

  • @kavindithrishala1013
    @kavindithrishala1013 2 ปีที่แล้ว +4

    අනේ අද ලස්සනයි අයියා අක්කා දෙන්නම ♥️🌸චීනෙට ගියා වගේ ෆීලින්ග් එකක් දැනුනෙ.. Background music එකත් ගානට මැච් වෙනවා ♥️😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි නංගී 😍❤️❤️😍

    • @kavindithrishala1013
      @kavindithrishala1013 2 ปีที่แล้ว

      @@MagicCompass ♥️🌸😍

  • @nethu1089
    @nethu1089 2 ปีที่แล้ว +1

    වාව්.... මරු හැබැයි. 🤩🤩🤩

  • @srilankantiktokyoutubevide9395
    @srilankantiktokyoutubevide9395 2 ปีที่แล้ว +4

    අද අනුරාධ අයියා හරි ලස්සනයි 🥰❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      අඩේ... පට්ටම තැන්කූ ඈ. ❤️😍

  • @akithwithlutino2312
    @akithwithlutino2312 2 ปีที่แล้ว +2

    Hi kuchi, buchi, & vegetarian bada, hashi 🤩🤩🤩hashiyo apith kandy maa double hamba wenna godak asawen inne 😊😊 maru e experience eka 😍😍 apith dan Chinese kema hadagana purudu wenna wai neda 🤭🤭akki aiyge love's story eka balana gaman thama maa dawas wala busy eka nisa balala iwara karana beri unoo😟😟 video eka maru 👍👍 api athal ake imu 🤗🤗

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      හශියා ගෙවල් නුවර කියලා කියනවා වගේ එහෙම නෙවෙයි නේද ඔයාලා. 😜😜 හෙ හේ
      චයිනීස් කෑම වලට හුරු නොවී බැරි වෙයි ඉස්සරහට.🙈😀
      ලවු ස්ටෝරි එකේ දිගේ හැටියට කොටස් වශයෙන් තමා බලන්න වෙන්නෙ කොමත්.😀😀

    • @akithwithlutino2312
      @akithwithlutino2312 2 ปีที่แล้ว

      @@MagicCompass ammo na 😁😁hashi ge gedra yana video ekath beluwa 😜, api ithin digana 😍, podi durai aiyo, video eka kochchara diga unath aniwa balanwoo🤗🤗🤗

  • @thanujakumarai7658
    @thanujakumarai7658 2 ปีที่แล้ว

    සුපිරි, අනිවාර්යෙන්ම කොළඹ ආවම කනවා

  • @user-xw3hd4dx8x
    @user-xw3hd4dx8x 2 ปีที่แล้ว +2

    Hee maruu ada.......😍❤️🌍🙈

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ❤️😍

  • @UdeshikaSathsarani2004
    @UdeshikaSathsarani2004 9 หลายเดือนก่อน +1

    ඔයාලා දෙන්නා මරු අනේ🥺

    • @MagicCompass
      @MagicCompass  9 หลายเดือนก่อน

      😍❤️🙏

  • @solicmam6204
    @solicmam6204 2 ปีที่แล้ว +1

    අක්කායි අයියායි හරිම ලස්සනයි හැම දම සතුටින් ඉන්න දෙන්නාටම ආදරෙයි

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි ගොඩාක්. 😍❤️😍

  • @chulanisuboda5495
    @chulanisuboda5495 2 ปีที่แล้ว +1

    Supiri kamak ane uyagena kaddi niyamai ✌️👊❤️😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      සෙට් එකක් එක්ක යන්න වෙලාවක. 😍❤️😍

  • @ravindunimesh3319
    @ravindunimesh3319 2 ปีที่แล้ว +2

    ඒකනම් වෙනස්ම experience එකක්...
    අය්යටනම් අර sticks පාවිච්චි කරල හොද පුරුද්දක් තියෙනව වගේ.....

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      මම් හෙනම ආසයි ඒවෙන් කන්න.😍

  • @sumalkabuddhini2757
    @sumalkabuddhini2757 2 ปีที่แล้ว +2

    ආදලෙයි දෙන්නටම😘❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ආදරෙයි අපිත් ගොඩාක්. 😍❤️

  • @bimanshaliyanage8610
    @bimanshaliyanage8610 2 ปีที่แล้ว +1

    supiriyak thmiii..wade maru.ammooooooo pissu hadenwa

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි 😍❤️😍

  • @Rithuhansika9758
    @Rithuhansika9758 2 ปีที่แล้ว +2

    අඩේ ඒක මරු අනෙ 😋❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ❤️❤️😍❤️❤️

  • @chasigaming9901
    @chasigaming9901 2 ปีที่แล้ว +1

    mata loku prashnayak tiyanawa akka lankaweda chinea hello....ewagema kata karanawa.lassana vlog ekka ..maru hebei

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      චීන වැක්සීන් එකනෙ ගැහුවෙ.🙈😀😀

  • @imasharashmi4201
    @imasharashmi4201 2 ปีที่แล้ว +4

    නියමයි 👌

  • @tgpkpolgolla9319
    @tgpkpolgolla9319 2 ปีที่แล้ว +1

    Niyamai .😋😋 budu saranai .parissamin inna .

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි 🙏❤️😍

  • @dilininimesha2704
    @dilininimesha2704 2 ปีที่แล้ว +2

    ඒක නම් පට්ටයි ♥️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      තැන්කූ වේවා 😍❤️😍

  • @chamodinawodya7563
    @chamodinawodya7563 2 ปีที่แล้ว +3

    කන්න ඕනේ
    බොන්න ඕනේ
    බෝලේ වගේ ඉන්න ඕනේ ❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      අනිවා. 😍❤️

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 ปีที่แล้ว +2

    ඔයාලා නියමයි 👍👍👍👍👍💙💙💙💙💙💙💙💙💙💙 ඔයාලා කද්දී මගේ බඩ උඩ පනිනවා මොනවා කරන්නද ඔයාලා පරිස්සමෙන් ඉන්න ඔයාලට බුදු සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ දෙවි පිහිටයි🏵️🏵️🏵️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ඔයාලත් පරිස්සමින් ඉන්න අක්කේ. ❤️😍😍❤️

  • @dilinidinethma6245
    @dilinidinethma6245 2 ปีที่แล้ว +1

    ශා නියමයි අක්කි අයියා සුපිරි ❤️❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      😍😍❤️❤️😍😍

  • @manishahansani7727
    @manishahansani7727 2 ปีที่แล้ว +1

    Aiya sunglasses ekata handsome welane 😂 akkath lassana wela 🥰❤️❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි නංගි 😍❤️

  • @nethmihimasha8698
    @nethmihimasha8698 2 ปีที่แล้ว +3

    Ayyay akkatay godak adarei 😍❤💯

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @dinushadarshi259
    @dinushadarshi259 2 ปีที่แล้ว +1

    Ammooo video eka niyamai 🥰🥰❤️😘

  • @amasri2214
    @amasri2214 2 ปีที่แล้ว +2

    යාලුවො දෙන්නා සෙට් කරලා,කසාද බන්දලා දැම්මා නම් මරු

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      හම්බෝ... 🙈😀😀

  • @sujeewahemantha9802
    @sujeewahemantha9802 2 ปีที่แล้ว +4

    Very beautiful. Congratulations to all 👍👏

  • @mihiranisamarasinghe5137
    @mihiranisamarasinghe5137 ปีที่แล้ว

    ඒක නං පට්ට වෙනස්ම දෙයක්😍😋

  • @chamarayugan358
    @chamarayugan358 2 ปีที่แล้ว +2

    Appa aiyage Dan lassanai😍😍😍😘

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      අඩේ.. තැන්කූ වේවා හොඳේ. 😍❤️

  • @sumedhamadhumali256
    @sumedhamadhumali256 2 ปีที่แล้ว +1

    Aiya look handsome aaaa. Hamadama video blnwa mn good luck

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි නංගි ❤️😍❤️

  • @udaradissanayake7959
    @udaradissanayake7959 2 ปีที่แล้ว +1

    Akkai,aiyai marama lassanai dan 🥺❤️ adarei

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @suga3572
    @suga3572 2 ปีที่แล้ว +1

    අද්දැකීම හොදයි ඒත් පිච්චෙයි කියලා බයයි....ආදරෙයි හැමෝටම ... 😘😘😘😘😘😘... බුදු සරණයි

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      හෙ හේ... අපි පුච්චගත්තෙ නෑ කියන්නෙ ආයෙ බය වෙන්න දෙයක් නෑ. 😀😀
      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

    • @suga3572
      @suga3572 2 ปีที่แล้ว

      @@MagicCompass ඒකනේ එහෙනම් පිච්චෙන්නේ නැති වෙයි...😁😁

  • @kavindashiran868
    @kavindashiran868 2 ปีที่แล้ว +11

    අයියා අද හරිම ලස්සනයි අක්කාත් හොදයි

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      තැන්කූ වේවා 😍❤️

  • @damithhettige1457
    @damithhettige1457 2 ปีที่แล้ว +3

    අයියේ කෝටු දෙකෙන් බාස්මතී කන්න අමාරුයි නේද??

  • @chethichethisewwandi8792
    @chethichethisewwandi8792 2 ปีที่แล้ว +2

    Maru akke.....🤗❤️😋

  • @tharikasilva1240
    @tharikasilva1240 2 ปีที่แล้ว +1

    Patta ane.❤️😀💪

  • @nisalidevika7480
    @nisalidevika7480 2 ปีที่แล้ว +1

    Aluth wadak eka lassanai

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ❤️😍❤️

  • @kgcmuthumal1618
    @kgcmuthumal1618 2 ปีที่แล้ว +1

    Akka and aiyya ,, price ditels ..please

  • @shashinisansala942
    @shashinisansala942 2 ปีที่แล้ว +2

    Adareiiiiiiiiiiiiiiiiii💛

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ආදරෙයි ගොඩාක් 😍❤️😍

  • @kavinadanadeekailangage8627
    @kavinadanadeekailangage8627 2 ปีที่แล้ว +3

    සුපිරි 🔥🔥💋❤️

  • @cheythi
    @cheythi 2 ปีที่แล้ว +1

    අය්යා අමුතු y අද.. Eth oy vdy ftta.. Ayyt galapenv ඔය vdya..video 1 maru.. ආදරෙයි අය්යා අක්කි denntma පරිස්සමට ඉන්න ජේසු පිහිටයි ✝️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි අපිත් ගොඩාරියක් 😍❤️😍

  • @nimeshdezoysa1076
    @nimeshdezoysa1076 2 ปีที่แล้ว +7

    ඔය table එකට කියන්නේ lazy susan කියල.👍👍
    Chinese food කියන්නේ වෙනම ලොකයක්.😋😋
    පට්ට පට්ට වැඩේ නම්.👍👍
    යාලුවොත් එක්කගෙන ආපු එක හොදයි 🤣🤣
    නැත්නම් ඔතන් තමයි යන්න වෙන්නෙ ගත්ත කෑම😋😋
    ආදරෙයි නිහතමානී පිස්සු ඩබලට🥰🥰

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +3

      අඩේ.... මොකද්ද අප්ප ඒ නමේ අර්තෙ?
      මෙතන ඔතාගෙන යන්නත් බෑනෙ. අමු එව්වනෙ තියෙන්නෙ. ගත්තු ටික ඉවර කරලම තමා යන්න ඕනෙ.
      ආදරෙයි මලයා අම්බානෙක. ❤️😍❤️

  • @tharuneth4488
    @tharuneth4488 2 ปีที่แล้ว +10

    කුචීට පින් සිද්ධ වෙන්න අපිට මේ තැන් ලේසියෙන් හොයාගන්න පුළුවන්👍 ඇයි දෙයියනේ නිතර නිතර මේ පාරවල් වල ගියාට අපිට මේ තැන් පේන්නැත්තෙ 😊ආතල් ගොඩයි.

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +2

      ඔන්න දැන් දන්නවනෙ තැන. වෙලාවක ගිහින්ම බලන්නකො. 😍❤️

  • @thilinadkarunathilaka5732
    @thilinadkarunathilaka5732 2 ปีที่แล้ว +3

    ආතල් එකේ ඉමූ ❤️❤️👍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      අනිවා... ❤️😍❤️

  • @mallikaama1351
    @mallikaama1351 2 ปีที่แล้ว +1

    Aiyage look eka Dan lassani.aiyata kandi dala set wenawa hodata.hodata kanna😁😁😁😁😁😁😁

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      අඩේ... පට්ටම තැන්කූ හොඳේ. 😍❤️

  • @ShamaliSunethra
    @ShamaliSunethra ปีที่แล้ว +1

    අම්මො මාරු කැරෙකෙන එක පට්ට කෑම දිහා බලන් ඉද්දි බඩ පිරෙනවා😊😊😊😮😊😊😮😊