හිරුණිකාව බලන්න සුමන්තිරන් සහ රාසමානික්කම් හදිසියේම යයි | TNA සහන දෙන්න මේ පාර කාටද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • හිරුණිකාව බලන්න සුමන්තිරන් සහ රාසමානික්කම් හදිසියේම යයි | TNA සහන දෙන්න මේ පාර කාටද? | මෙන්න ප්‍රභලයෝ දෙන්නා කියපු කතාව

ความคิดเห็น • 84

  • @xyzo1194
    @xyzo1194 หลายเดือนก่อน +17

    සම්පුර්න ඔබතුමාගෙ කතාව අැත්ත අැයට ඉක්මන්ම නිදහස ලැබෙිවා

  • @wimaldesilva2470
    @wimaldesilva2470 หลายเดือนก่อน +4

    Hirunika SJB ජය වේවා ❤❤❤❤❤❤

  • @SarathHennayake-pe3le
    @SarathHennayake-pe3le หลายเดือนก่อน +15

    ඉක්මනින් නිදහස ලැබේවා ❤

  • @user-cq6sk3pg6v
    @user-cq6sk3pg6v หลายเดือนก่อน +4

    ඉක්මනින් නිදහස ලැබේවා කුවෙට් 🇰🇼🇰🇼🇰🇼✈️✈️✈️ ඔබ. දෙපලට. ස්තුතිය

  • @user-nm5yb3uh8y
    @user-nm5yb3uh8y หลายเดือนก่อน +26

    ඇයි ඩයනව අත් අඩංගුවට නොගන්නෙ හිරුණිකා විතරද දැක්කේ

    • @M.Jayawardhana
      @M.Jayawardhana หลายเดือนก่อน

      පැහැරගන ගිහං ඩයන බෙලි මිරිකුවෙ නෑ නෙ

    • @user-nm5yb3uh8y
      @user-nm5yb3uh8y หลายเดือนก่อน

      @@M.Jayawardhana ඩයන බෙලි මිරිකුවට හපං වැඩක්නෙ කරල තියන්නෙ හිරුණිකා හොදයි කියනව නෙමෙයි කවුරු කලත් වරද වරදමයි ඇයටත් නීතිය ක්‍රියාත්මක විය යුතුය

  • @JBandara-ny1xq
    @JBandara-ny1xq หลายเดือนก่อน +7

    මට පේන්නේ TNA එක ඡන්දෙදි සජබෙට උදව් කරන හැඩයි....

  • @user-zs1kx4vt6s
    @user-zs1kx4vt6s หลายเดือนก่อน +13

    හිරුණිකා මහත්මියට ඉක්මනින්ම නිදහස ලැබේවා ❤

    • @user-pm4st1jv6s
      @user-pm4st1jv6s หลายเดือนก่อน +1

      Mokatada

    • @user-pr6ho6yc4e
      @user-pr6ho6yc4e หลายเดือนก่อน

      ඔයා වගේ පුප ලොල්ලෙක්...

  • @Dilshan1989
    @Dilshan1989 หลายเดือนก่อน +6

    සජිත්ට තමයි සහය දෙන්නේ කොහොමත් ☎️❤️‍🔥

    • @RanbandaSamarakoon
      @RanbandaSamarakoon หลายเดือนก่อน

      @@Dilshan1989 ගියසැරේ පැරදිලා
      ආගිය අතක් හොයන්න බැරිඋනා
      මම කැමැත්ත දෙන්නෙම "පව් " කියලා

  • @priyanthakandy7427
    @priyanthakandy7427 หลายเดือนก่อน +3

    ❤ thanks 👍

  • @priyanthakandy7427
    @priyanthakandy7427 หลายเดือนก่อน +3

    ❤ thanks 👍❤

  • @lilith5730
    @lilith5730 หลายเดือนก่อน +5

    ජනාධිපතිරයා නෙමෙයි ජනාධිපතිවරණය තියෙනවද කියල තීරනය කරන්නෙ.ඌ අනුප්‍රාප්තික ජනාධිපති.ඌට කොහොමත් බෑ ඒක තීරණය කරන්න.

  • @MamuanMamuan-jv2fp
    @MamuanMamuan-jv2fp หลายเดือนก่อน +13

    Hirunikata❤❤❤❤❤❤❤❤❤

    • @user-mv8dh5xv2u
      @user-mv8dh5xv2u หลายเดือนก่อน +1

      😂😂😂😂😂😂

  • @sangeethdharmasena4957
    @sangeethdharmasena4957 หลายเดือนก่อน +14

    සජබෙ ගොට්ටො එකට ඔතල පරාජය කරන්න තව දින 100 අලිකපුටු පණිවිඩය අරන් ගිහින් සනිල් නූල නටවන කොට දමිලු නටනවා

  • @SrilankaSri-pc9ff
    @SrilankaSri-pc9ff หลายเดือนก่อน +5

    ජනාධිපති ට අයිතියක් තියෙනවද චන්දෙ කල් දාන්න .මහලොකු සර්ලා විවස්තාව දන්නෙ නැද්ද.ජනාධිපති තීරනය කරයි කියන්නෙ.ජනතාව දන්නවා තමුන්ලට වඩා .

  • @marutheesamudranatha7105
    @marutheesamudranatha7105 หลายเดือนก่อน +11

    සුලු නඩුවල්ලු. කොල්ලෙක් උස්සන එක සුලු වරදක්.. පවු

  • @user-wr5oq5dr4n
    @user-wr5oq5dr4n หลายเดือนก่อน +2

    Ethumiyata ikmanin nidahasa labewa

  • @sujaniwarnasuriya3158
    @sujaniwarnasuriya3158 หลายเดือนก่อน +2

    Ikmanin nidasha lebewa. Bs❤🎉

  • @tissawijayasiri8455
    @tissawijayasiri8455 หลายเดือนก่อน +6

    Sajith

  • @panoramablue9191
    @panoramablue9191 หลายเดือนก่อน +1

    ය ෙකා් අර බස් කාර ෙයා ගහන ෙහා්න් මුන්ට බැරි වුනාෙන ෙමික නවත්වන්න

  • @අනෝ9918
    @අනෝ9918 หลายเดือนก่อน +2

    මාලිමාව දිනනව කියල තේරුම් යද්දි ජනාධිපති තුමාට ඕනෙ විදියටලු 🤮අනිනව ටොක්කක්..කෝ අර ජනතාවාදී දේශපාලකය අර පෙන්වන් හිටපු 😢

  • @anandaparanawithana7033
    @anandaparanawithana7033 หลายเดือนก่อน +3

    ❤👍☝️

  • @anandaparanawithana7033
    @anandaparanawithana7033 หลายเดือนก่อน +8

    ඒ වදගත් මහතවරු, කාලකන්නි වගේද,

  • @user-nk7xj7wd3b
    @user-nk7xj7wd3b หลายเดือนก่อน +2

    රෙනෝ සතුටු කරන්න වැඩි කලා

  • @selinfernando2573
    @selinfernando2573 หลายเดือนก่อน +3

    ❤.sumandiram❤

  • @SampathShanu
    @SampathShanu หลายเดือนก่อน +3

    Aniwaremma hirunika eliyata danna one

  • @user-bz4nw3zx5m
    @user-bz4nw3zx5m หลายเดือนก่อน +3

    Thanks .we respect you NPP dinawamu rata dinawamu ❤❤❤❤❤❤

  • @himamiliyanage6977
    @himamiliyanage6977 หลายเดือนก่อน +2

    👏👏🙏🙏🙏

  • @SampatheNuwan
    @SampatheNuwan หลายเดือนก่อน +1

    මුන්දෙන්න අද ආවෙ ඩබල් ගේමකට. හිරුනිකාට ඔච්චර ආදරේනම් කලින් එන්න තිබුනනේ. මොකුත් නොදන්න තොත්ත බබාලා වගේ කියවන්නෙ.

  • @Vip19774
    @Vip19774 หลายเดือนก่อน

    දේශපාලකයෙක් වරදක් කලාට මුන් ඒක වැරදියි කියන්නෙ නෑ, මුනුත් ඒ වගේනේ,

  • @user-un6ow4mg8c
    @user-un6ow4mg8c หลายเดือนก่อน

    කොයිතරම් වැරදි කරත් බලයයි සල්ලියි තියෙනවනම් හැමෝම උගේ පැත්තේ බලයයි සල්ලියි නැතිව කොයිතරම් අවන්ක වුනත් හොද වුනත් කවුරුත් ගණන් ගන්නේ නැ

  • @priyamalifernando8208
    @priyamalifernando8208 หลายเดือนก่อน

    Very true anithnafuth eliyata ganna nithiya katha podiu

  • @user-zg4jx3wx9w
    @user-zg4jx3wx9w หลายเดือนก่อน +2

    Ikmanin nadahsa lebnna onna

  • @M.Jayawardhana
    @M.Jayawardhana หลายเดือนก่อน +3

    එම නඩු තීන්දුවට ඇප ලැබුනොත් තව තීන්දු කීයක් අබියෝගයට ලක් වෙයිද කටට ආවට බයිල බෑ

  • @priynthavijewardana4308
    @priynthavijewardana4308 หลายเดือนก่อน +5

    මුන්ඔක්කොම පල්හොරැ අනිවාරෙන් ගෙදරයවන්න ඔනේ

  • @wishwa864
    @wishwa864 หลายเดือนก่อน

    ඇත්ත. ලොකු නඩු පැත්තක
    කොල්ලෙක් ඇල්ලුවට ඇතුලේ
    හිනා හලෝ 🤣🐺අධිකරණය සාදාරනයි වගේ

  • @nadeeshanadeesha6425
    @nadeeshanadeesha6425 หลายเดือนก่อน +1

    Atta katava❤

  • @KevinOwan-iv6fi
    @KevinOwan-iv6fi หลายเดือนก่อน +14

    සජිත්ට ජයම වෙිිවා☎☎☎

  • @rohanfernando679
    @rohanfernando679 หลายเดือนก่อน +4

    බල්ලන්ට ඇති වැඩකුත් නෑ හෙමින් ගමනකුත් නෑ සෑහෙන්න පරක්කු වෙලා

  • @SampathShanu
    @SampathShanu หลายเดือนก่อน +1

    Super i mahathaya

  • @rohanfernando679
    @rohanfernando679 หลายเดือนก่อน +3

    ජනාධිපතිවරයා චන්දෙ කල් දාන්න දැම්ම බැලුවද කියලා මුන් දන්නෑ මං
    හිතන්නේ ලංකාවේ නෙමෙයි මුං ඉන්නේ

  • @shanmalith3779
    @shanmalith3779 หลายเดือนก่อน +7

    උන් ඔක්කොම එකයි

  • @wgmkarunarathna7337
    @wgmkarunarathna7337 หลายเดือนก่อน

    Hirunika Anagathaye Weda Obasathuy

  • @jananjadahanayaka2008
    @jananjadahanayaka2008 หลายเดือนก่อน +6

    බාබාලා ඩබල

  • @shaneshranasinghe8927
    @shaneshranasinghe8927 หลายเดือนก่อน +1

    Riyal s R tak

  • @jineshfernando917
    @jineshfernando917 หลายเดือนก่อน +1

    Deshapalana pali ganimak. Athuley inna ona ewun inney eliye.

  • @VijithaSenarath-ur9ls
    @VijithaSenarath-ur9ls หลายเดือนก่อน +1

    Sca win

  • @user-zu4xi8vp2v
    @user-zu4xi8vp2v หลายเดือนก่อน

    දැන් කොහෙද බන් මාද්දවේදියො එකනෙ පුරාස්නෙ

  • @SampathShanu
    @SampathShanu หลายเดือนก่อน +1

    Ita kaliyen hirunika eliyata danna one

  • @jayanthaweerakon6094
    @jayanthaweerakon6094 หลายเดือนก่อน

    Kalakanni. 13. Bedumwadio. Sinhhala. Bauddha. Wirodie. Balawega. Munta. Ona. Sinhhala. Bauddha. Nayakain. Mardanaya. Kara. Winasa. Karanna. Balu Nika. A. De. Kala

  • @IndikaWijesekara-s1n
    @IndikaWijesekara-s1n หลายเดือนก่อน

    Oka sajabe wedak. Sajabeta hiru tv support karanna patangaththa ekata hirunika wali damma. Hirunikage kata wahanna karapu wedak

  • @youarecorrectthanknishshan8976
    @youarecorrectthanknishshan8976 หลายเดือนก่อน +3

    Dont trust thrse twos rouges rasamaanikkam and sumanthiram

    • @ks178
      @ks178 หลายเดือนก่อน

      Okay Pillayan 😂😂

  • @ranjanikandegamage7442
    @ranjanikandegamage7442 หลายเดือนก่อน +4

    දීපන් දෙමලේන්

    • @Romibashi-ds6hp
      @Romibashi-ds6hp หลายเดือนก่อน +1

      Why is this a completely wrong idea? I am also a Tamilian. I accept npp rule you are demoralizing tamil race by dividing us like this please don't hurt anyone's heart.😢

  • @user-mv8dh5xv2u
    @user-mv8dh5xv2u หลายเดือนก่อน

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 ඇතුලෙත් phone තියන්ඩ දැන් ඉන්නේ

  • @RanbandaSamarakoon
    @RanbandaSamarakoon หลายเดือนก่อน +1

    අර කෙල්ලට හිරේ වත් නිදහසේ
    ඉන්න දෙන්නකෝ හැම එකාම
    ලකුණු දාගන්න රිංගනවා.
    වැඩ කරන නිදාරින්ට අපහසුවක්

  • @Anjali-oz6xj
    @Anjali-oz6xj หลายเดือนก่อน +4

    කොටි dog la denna

  • @samarathgelalith2962
    @samarathgelalith2962 หลายเดือนก่อน +3

    Kala pau pasupasa enawa.

  • @arunaprasad3030
    @arunaprasad3030 หลายเดือนก่อน +1

    ජනාධිපති ඡන්ද කල්දාන්න හදනවා කියලා මුන් දන්නැහැල්ලු😂 හිරේ ඉන්න හැමෝටම එහෙනම් ඇප දෙන්න කියල මාත් ඉල්ලන්න කැමතියි.දේශපාලුවො වැරදි කරල හිරේ දැම්මම විතරක් ඇයි වෙනසක් අනිත් අයටත් සමානව සලකන්න...

  • @lbcthinkingoutloud3427
    @lbcthinkingoutloud3427 หลายเดือนก่อน

    She kidnapped and beaten a man abusing her power. She should be punished

  • @MallikaPathmini-eb9vf
    @MallikaPathmini-eb9vf หลายเดือนก่อน

    Me.damala

  • @MallikaPathmini-eb9vf
    @MallikaPathmini-eb9vf หลายเดือนก่อน

    Koti.ballo..palyanna.kotiyq

  • @razmikareem3382
    @razmikareem3382 หลายเดือนก่อน

    සහන නෙවෙයි hello සහය..
    සිංහල දන්නේ නැද්ද?

  • @sudamnanayakkara6914
    @sudamnanayakkara6914 หลายเดือนก่อน +1

    Kuda me johna la denna😂

  • @mohandias-ud5kw
    @mohandias-ud5kw หลายเดือนก่อน

    English walin depan ubla ammghe uathata,😂 demala kariya😂😂🙏

  • @prageethsenevirathne248
    @prageethsenevirathne248 หลายเดือนก่อน +3

    යකෝ මාධ්‍යවේදීයා මුට සර් කියනවා

    • @RoblnsonRoblnson
      @RoblnsonRoblnson หลายเดือนก่อน +1

      Balla

    • @prageethsenevirathne248
      @prageethsenevirathne248 หลายเดือนก่อน

      @@RoblnsonRoblnson උඔ කාටද බල්ලා කිවුවෙි............ කියපන් බලන්න

    • @JBandara-ny1xq
      @JBandara-ny1xq หลายเดือนก่อน

      OL වත් පාස් නැති බැසිල් නොහොත් කපුටට සර් කියනවානම් උගත් ජනාධිපති නීතිඥ මන්තිරිවරයෙකුට සහ උගත් මන්තිරිවරයෙකුට සර් කියන එකද උඹට තියන ප්රශ්නේ අනේ තෝ වගේ අමු ගොන් හරකෙක්...එක කාලයක් අර එකෙකුට සර් කියලා වැලලෙන්න හැදුවා.අන්තිමේ රටිනුත් පැනලා ගියා...බලනකොට OL වත් නෑ...