News 1st: Prime Time Sinhala News - 7 PM | (16/07/2024) රාත්‍රී 7.00 ප්‍රධාන ප්‍රවෘත්ති

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024
  • News 1st රාත්‍රී 7.00 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - 2024/07/16
    #PrimeTimeNews
    👉Subscribe us: / newsfirstsrilanka
    👉 JOIN US
    📌 Whatsapp - news1st.lk/wha...
    📌 Telegram - news1st.lk/Tel...
    📌 Viber - news1st.lk/viber
    👉 FOLLOW US
    📌Instagram - news1st.lk/ins...
    📌TH-cam - news1st.lk/you...
    📌Twitter - news1st.lk/twi...
    📌Tiktok - news1st.lk/tiktok
    📌Facebook - news1st.lk/fac...
    Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

ความคิดเห็น • 111

  • @wmapbw8444
    @wmapbw8444 หลายเดือนก่อน +10

    කස්ටියම එකතුවෙලා ජාතික ජන බලවේගයේ ඡන්ද ගොඩ වැඩිකරනවා......👋👋👋👋

  • @nayanaprabath7423
    @nayanaprabath7423 หลายเดือนก่อน +12

    දැන් තමයි රනිල් ගැන තේරිලා තියෙන්නෙ .ඕවා දැනගෙන නෙවෙයිද ගියපාර මැතිවරණයේ දී රනිල් ව බිමටම සමථ ලා කලේ .සියලුම ජනතාව මාලිමාවට ඡන්දය දී රට ආරක්‍ෂා කරගමු බේරාගමු .දූ දරුවන්ගේ අනාගතය ආරක්ෂා කරගමු .ජනතාව 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @it4006
    @it4006 หลายเดือนก่อน +8

    මහින්දානන්දයා රනිලගේ ගුණ ගයන හැටි කොහොමද 😅, ඊයා බන් ගූ කාපන්

  • @Markandanvishvanathan
    @Markandanvishvanathan หลายเดือนก่อน +6

    ලංකාවට කසල ගෙනාපු ධම්මික කොහේද ජනපති වෙන්නේ

  • @lakshmanchandrarathne1491
    @lakshmanchandrarathne1491 หลายเดือนก่อน +9

    අනේ අසූචියො තෝ ඉස්සර රනිලට බැනපු හැටියට තෝ හරකෙක් බන්

  • @lakshmanchandrarathne1491
    @lakshmanchandrarathne1491 หลายเดือนก่อน +9

    ඇයි බන් චන්දෙට ඔච්චර බය.

    • @renukagunawardana8335
      @renukagunawardana8335 หลายเดือนก่อน +1

      හොරුත් එක්ක එකතු වෙලා ඉන්නකොට ඉතින් එයාටත් කූඩුවට යන්න වෙනවනේ ඉතින්

  • @khchandana4593
    @khchandana4593 หลายเดือนก่อน +6

    අය්යො ස්වාමි
    මොකටද මේ වෙට්ටු සටකපට චන්දය කල්දාගන්න
    රජය අන්න පරාජයි ,කුජීතයි ,කුල්ල කුජීතයි ,
    ඒ භීතියට මේ ගේම්😂😂😂
    සියලු පුරවැසියන් ඒ බව දනී😢😢😢
    ජාතික ජනබල වේගයට විසිස්ට ජයක් 💚💚💚🧭🧭🧭💪💪💪👍👍

  • @lakshmanchandrarathne1491
    @lakshmanchandrarathne1491 หลายเดือนก่อน +8

    කසල දම්මික කොහොමද පොහොසත් රටක් කරන්නෙ

    • @renukagunawardana8335
      @renukagunawardana8335 หลายเดือนก่อน

      😅😅😅

    • @sepalajayasekara363
      @sepalajayasekara363 หลายเดือนก่อน +2

      එංගලන්තෙන් ගේන කුණුවලින් තමයි පොහොසත් කරන්නේ

  • @wmapbw8444
    @wmapbw8444 หลายเดือนก่อน +3

    දැන් මැතිවරණ කොමිසමේ සාමාජිකයින් පරිස්සම් කර ගනිල්ලා. උන් ඉස්සුවොත් ජනාධිපතිවරනය තවත් කල්යයි.

  • @ranjanabeykoon297
    @ranjanabeykoon297 หลายเดือนก่อน +18

    කොමිෂන් සභාවේ උන් සුදුසු දිනය ගැන පග් ගහනවා.මයිනා හා රනිලා ගේම ගහනවා.මුනුත් හොරුන්ට කඩේ යනවද ?

  • @awimala24apura71
    @awimala24apura71 หลายเดือนก่อน +5

    මේ කුඩා රට තුල පාර්ලිමෙන්තුව,පලාත්සභා,ප්‍රාදේශීයසභා,නගර සභා, අමාත්‍යාංශ, සංස්ථා, දෙපාර්ථමේන්තු ආදී වශයෙන් නා නා විධාකාර වූ රට දියුණු කිරීමෙ ආයතන බිහිකලහ.එවා වායුසමීකරණය කොට යානවාහන අතටපයට සේවකයො සමන්විතව ගොඩ නංවා මැතිඇමැතිවරු සියගණක් මන්ත්‍රීවරු දහස්ගණනක් ලක්ෂ 15 ට අධික රාජ්‍යසේවකයෝ සිටියත් රට සංවර්ධනය නො වී ලෝකයට ණයකාර වූ ආර්ථිකයෙන් බංකොලොත් වූ ජාතියක් බවට පත්වූයේ ඒ සේවකයන් අතරින් බහුතරයක් ගුණ හීනයෝ වූ නිසාය. අතීතයේ දුප්පත්‍ වී තිබූ රටවල් බහුතරය අද විශාල දියුණුවක් ලැබුවේ මනාවිනයකින් නීතිගරුකත්වයෙන් නොපසුබට විර්යෙන්, සමගියෙන්, පරාර්ත්ථකාමීත්වයෙන්, ජාතිහිතෛෂි ආදී ගුණයහපත්කමින් යුක්ත වූ රාජ්‍ය පාලකයෝ හා රාජ්‍යසේවකයෝ නිසාම බව දතයුතුය.
    නමුත් Npp කාරයෝ අතර බෞද්ධ විරෝධි භෞතිකවාදහු ආගම දහමෙන් වැඩක් නැතැයි කියති.
    නමුත් අතීතමුතුන් මිත්තෝ බුදුදහම තුලින් ලබාගත් අධ්‍යාත්මික දියුණුව කරණකොට ගෙන මේ කියන ආයතන කිසිවක් නොමැතිව අතීතයේ ඉතා ස්වල්ප වූ නිලධාරි හා මැතිඇමැතිවරු න්ගෙන් යුක්ත රජයන් හා මහා ජනතාව එකතු කරගෙන රට සංවර්ධන කළහ. රට පුරාම අතිවිශාල ජලාශ, කුඩා වැව් දහස්ගණනින් හා ඒවාට අදාල කෙත්වතු අක්කර ලක්ෂ ගණනින් ඇල දොල ගංඟා මංමාවත් වෙහෙවිහාර නිර්මාණ කලහ. ආරොග්‍ය ශාලා අධ්‍යාපන ආයතන ලෝහ, වඩු, මැටි, රෙදි රං රිදි,මැණික් ආදි කාර්මාන්ත බිහිවූහ. ලෝකයට වහල් නැති, ණය නැති නිර්භය වූ කායිකමානසික සතුටින් නිරෝගීබවින් සමඟියෙන් වසන මිනිසුන් සිටින රටක් වූහ. කාමාපරාධ,ගහමරා ගැනීම් හොරකම්,බේබදු කම් ආදී දුරාචාරවලින් තොර ශිෂ්ට සම්පන්න මිනිසුන් සිටි සෞභාග්‍යමත් රටක් විය. එසෙ වූයේ දහමට ලැදි මිනිසුන් සිටි නිසාය.
    ගුණනුවණහීන පසුකාලීන ඇතැම් බොදු පාලකයෝ ණයමත යැපෙන රටක් නිර්මාණ කරමින් ලෝකයට අසීමිතව ණය වී එයින් ආදායම් මාර්ග නූපදවා මිනිසුන්ගේ ආර්ථික,අධ්‍යාපන දියුණුවට තිබෙන වටිනා කාලය කාදමන මේ හිඟන රටට අනවශ්‍ය ක්‍රිඩාපිටි, කාමුත්තකයන් බිහිකරන චිත්‍රපටිනාට්‍ය, හිස්පුහු කලායතන මාධ්‍යායතන සඳහා මිලියන ගණනින් මුදල් වියදම් කලහ. තවද යම් යම් රජයන් ඒ ඒ කාලවලට ණය මුදලින් යම් යම් සහන දී මිනිසුන් රවටා බලය ගත්හ. ඔවුහු රටට ගැලපෙන පරිදි නිශ්පාදන,සේවා ආර්ථිකය දියුණු නොකර ආදායමට වඩා වියදම් කරන අතර හොරකම් වංචාකිරීම කොමිස් ගැසීම මෙන්ම රාජකාරී අක්‍රමිකතාවලින්, ආදයම් නැති බොරුආටෝප ව්‍යාපෘති කර මුදල් විනාශ කළහ.
    ඉහත සඳහන් නාමික බොදුනු පාලකයන්ගේ දුබලතා අද දඩමීමා කරගත් මිත්‍යාදෘෂ්ටික මාක්ස්වාදී නිරාගමිකයෝ රාජ්‍ය බලය ගන්නට සංවිධානාත්මකව බුදුදහමට පහර දෙති. තව කොටසක් සැදැහැවත් බෞද්ධයන් මෙන් පෙනී සිටිමින් වන්දනාමාන වත්පිළිවෙත් නොකරන්නේ නිරාගමික මිත්‍යා දුෂ්ටිකයෝ සමඟ එක්වී සමාජමාධ්‍ය, යුටියුබ්වල කොමෙන්ට්වල වත්පිළිවෙත්වල නිරත සසුන් ලැදි බොදුනුගිහි පැවැද්දන්හට ගෝත්‍රික ලෙස කථාකරමින් සැදැහැවතුන්ගේ භක්තිය වනසා බොදුනුවන් නිරාගමික කරමින් මිත්‍යාදෘෂ්ටික රටක් නිර්මාණ කරන්නට උත්සහා කරති.
    ඉතිහාසයේ සිට අද දක්වාම මේ සුන්දර රට යම් කලෙක පසුබැසීමකට ලක්වූයේ නම් එය වෙන කිසිවෙක් නිසා නොව ගුණ හීන පාලකයන් හා බලකාමී මිත්‍යාදෘෂ්ටිකයන් නිසාම සිදුවූ බව සක්සුදක්සේ පැහැදිළි වෙයි.
    එබැවින් ගුණනුවණින් සද්ධාවෙන් වීර්යෙන් පරිපූර්ණ මනා ආර්ථික දැක්මක් සහිත දේශපාලකයන් තෝරා පත්කර ගැනීමට වගබලා ගතයුතුය.

  • @SujeewaJayaweera-ns6cf
    @SujeewaJayaweera-ns6cf หลายเดือนก่อน +2

    පිරිමි නර් පවි හරකා

  • @user-ms9ec3hd7l
    @user-ms9ec3hd7l หลายเดือนก่อน +1

    දූෂිත දේශපාලුවන්ගෙන් සහ නිලධාරීන්ගෙන් රට ගලවා ගැනීමට නම් දිනන ශක්තිමත් ජන අරගලයක් ජයග්‍රහණය කළ යුතුමයි.

  • @user-qz3uz9gg3d
    @user-qz3uz9gg3d หลายเดือนก่อน

    මාලිමාව අපේ සිහිනය ❤❤❤❤

  • @janakasamarasekara5151
    @janakasamarasekara5151 หลายเดือนก่อน

    ​​අපේ මුලු ගමම මේපාර මාලිමාවට

  • @pasindupriyankarajayasunda5228
    @pasindupriyankarajayasunda5228 หลายเดือนก่อน +3

    අලිය නැට්ට උස්සන්නෙ මල පහ කරන්න

  • @jayasinghearachchibandumit890
    @jayasinghearachchibandumit890 หลายเดือนก่อน +2

    උඹලා අන්තිම බතත් කාපල්ලා හොරහැත්ත..😮

  • @lakshmanchandrarathne1491
    @lakshmanchandrarathne1491 หลายเดือนก่อน +4

    මේ සුදුලූනු හොරානෙ

  • @raniheen281
    @raniheen281 หลายเดือนก่อน

    ජනතාව චන්දේ ලකුනු කරපු දවසේම චන්දේ ගනන් කරන්න ඔන අනිවාර්යයෙන් පසුවදා කරන්කරොත් හොර චන්ද පෙටිටි වැඩිවෙයි

  • @kamiliyacool4138
    @kamiliyacool4138 หลายเดือนก่อน

    මාලිමාව❤️❤️❤️❤️❤️❤️

  • @myasapala3399
    @myasapala3399 หลายเดือนก่อน +2

    සොම්බි කටා තොපිට බලයක් නෑ වංගු ගැහුවොත් ගමට ඒම තහනම්

  • @jayasooriyakumara7111
    @jayasooriyakumara7111 หลายเดือนก่อน

    මාලිමාවට ජය වේවා

  • @SamanSamanabedda
    @SamanSamanabedda หลายเดือนก่อน

    මේ රත්නායක පත්කළේ මහින්ද රාජපක්ෂ විසිනි. එසේනම් ඔහු කෘතඥ වන්නේ කාටද?

  • @somarathnavideo3098
    @somarathnavideo3098 หลายเดือนก่อน +1

    ammage .....................rahu kalaya balahan

  • @somarathnavideo3098
    @somarathnavideo3098 หลายเดือนก่อน +1

    ammage .....................rahu kalaya

  • @kusumarambewatta7483
    @kusumarambewatta7483 หลายเดือนก่อน

    මැ, කො. සභාපති තුමනි හැකිතාක් ඉක්මනට ජනාධිපති මැතිවසරණයට දින නියමකර ජනතා පරමාධ්‍පත්‍ය ආරක්ෂා කරන්න

  • @janubole9026
    @janubole9026 หลายเดือนก่อน

    වචන දෙකක් වෙනස් කරන්න ජනමත විචාරනයක් ගේන්න යන්නේ.. බංකොලොත් රටක ජාතියට ලැදි ඇමති මන්ඩලේ!!

  • @tsarath1428
    @tsarath1428 หลายเดือนก่อน

    දුසිත පලකයන් සහ දුසන නිලධාරින් සුද්ද කරන්න ඹන මාලිමාවට ඡය

  • @SamanSamanabedda
    @SamanSamanabedda หลายเดือนก่อน

    බන්දුල අපි දන්නවා ඔයාට තේරෙනවා කියලා, ඔයාගේ සංකල්පය මත හෝමාගම ඩිපෝවේ පරණ බස් හදන්න විතරයි.

  • @yasirukasun6886
    @yasirukasun6886 หลายเดือนก่อน

    lejjai nodakin

  • @sirimaleefernando8992
    @sirimaleefernando8992 หลายเดือนก่อน +1

    මේ ඔක්කොම එකටුවෙලයි සියල්ල කරන්නෙ

  • @indikanishantha4455
    @indikanishantha4455 หลายเดือนก่อน

    රට ජය වේවා මාලිමාවට ජය

  • @user-om8to6nm8n
    @user-om8to6nm8n หลายเดือนก่อน

    Npp npp npp

  • @wgranjani8053
    @wgranjani8053 หลายเดือนก่อน

    වසන්ත සමරසි සහ ලල් මොකටද තොපිට බය වෙන්නේ යකෝ

  • @user-nm7kh7ol9k
    @user-nm7kh7ol9k หลายเดือนก่อน

    ඉතින් බං ඔච්චර දිනනවනම් ඇයි බය චන්දෙ කල් දාන්නේ ඇයි පින් කෙලින්ම එන්න පුළුවන්නේ ඡන්දෙට හැංගෙන්නේ ඡන්දෙ කල් දාන්නේ බයට නෙමෙයිද පැරදෙනවාට බයයි හිරේ යන්න බයයි. ඒක නිසා තමයි ඡන්දෙ කල් දාන්නේ මේ බොරු බයිලා ගහනවා

  • @user-bd2dl2ew8v
    @user-bd2dl2ew8v หลายเดือนก่อน

    ඔබ තුමන්ල රාහු කාලෙ බල බල ඉන්නකොට රනිල් ගැටේ ගහල ඉවරයි

  • @ruwan2787
    @ruwan2787 หลายเดือนก่อน

    රාහු කාලය පෙන්නලා ....රනිල්ට ඉඩ හදලා දෙයි වගේ ....තක්කඩි වැඩකට ...😂😂😂

  • @priyantha4354
    @priyantha4354 หลายเดือนก่อน

    Rajapakshalava kisima vishvasayak nehe,

  • @apsenarathna3506
    @apsenarathna3506 หลายเดือนก่อน

    එතකොට Top 10

  • @kusumarambewatta7483
    @kusumarambewatta7483 หลายเดือนก่อน

    අනේ බන්දුල ඔයා තොත්ත බබානේ. ඔය පනතේ යටිඅදහස නොතේරෙන්න. සුප්පුවකුඉ බෝතලකුය් එක්ක කුක්කු ටිකක් පොවන්නද?

  • @wmapbw8444
    @wmapbw8444 หลายเดือนก่อน

    අරගල කලා පඩි වැඩිවෙන්නෙ නැහැ. පිඩි වැඩි කරගන්න නම් රජයේ ආදායම වැඩිකර ගන්න ඕනැ. ඒසදහා වැඩකරන සියල්ලෝම මහන්සි වෙලා වැඩකරලා ඒකපුද්ගල දළ ජාතික නිෂ්පාදනය වැඩිකරගන්න ඕනැ. ස්ට්‍රයික් නැත්නම් වැඩ වැරීම් කරල දළ ජාතික නිෂ්පාදනයට එකතුවන් ප්‍රමානය අඩු වෙනවා මිස වැඩි විමක් නම් වෙන්නෙ නැහැ.ස්ට්‍රයික කරන අය වැඩ නොකර පඩි ගන්න එක තමයි කරන්නෙ.

  • @user-bd2dl2ew8v
    @user-bd2dl2ew8v หลายเดือนก่อน

    election commissioner is conspiring something with Ranil

  • @MilindaCaldera
    @MilindaCaldera หลายเดือนก่อน

    Malimawata❤❤❤❤jaya

  • @raniheen281
    @raniheen281 หลายเดือนก่อน

    දමිමක ජනපති වෙලා ⁣රටවල්වල තියෙන කුනුටික එකතුකරලා අපේ රටට ගේන්න හදන ජනපතියා කාගෙදො රැස්විමක සෙනග පෙන්නා නටනවා අනේ පවු

  • @mudu.ranjithdesilva808
    @mudu.ranjithdesilva808 หลายเดือนก่อน

    මුගේ වොයිස් එකේ අවුලක් තියෙනවා....ඒකා සේවය කරන්නෙ කොතනටද යන්න..ඒ හඬතුළ ඇත...මූ මේක අදින්නේ ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ගේනකං

  • @renukagunawardana8335
    @renukagunawardana8335 หลายเดือนก่อน +1

    එක්කෙනෙක් කෙනෙකුට නෑ ඒවා ඇතුළෙත් කච😅😅😅

  • @raweendrawicramasinghe6657
    @raweendrawicramasinghe6657 หลายเดือนก่อน

    Vasu gen passe kodiya geniyanna kenek methek kal hadaanositiya nisaa kisima sambandayak nomathi kenekuta dennaunaa.

  • @ajithdissanayaka1611
    @ajithdissanayaka1611 หลายเดือนก่อน +3

    ලංකා ටයිල් ධම්මික පෙරේරා ගේ නේද. මම ටයිල් ගත්තා.පොලිසිය තමා ප්‍රශ්නේ විසදුවේ .එකෙක් වෙච්ච මගේ ප්‍රශ්නේ විසදුමක් නො දුන්න එකා රටේම ප්‍රශ්න වලට විසඳුම් දෙයිද ?

    • @nayanaprabath7423
      @nayanaprabath7423 หลายเดือนก่อน +1

      @@ajithdissanayaka1611 ධම්මික පෙරේරාගේ දේපොල රාජපක්ෂවරු ලියාගෙන කෝටිපති ධම්මික පෙරේරාට ලක්බි මේ අඩි හයේ වලට යන්න වෙයිද ?

  • @amilasirikantha137
    @amilasirikantha137 หลายเดือนก่อน +2

    npp jayawewa

  • @lakshmanchandrarathne1491
    @lakshmanchandrarathne1491 หลายเดือนก่อน +1

    මොකා දැම්මත් වැඩක් නැහැ බන්.

  • @ManoshaAttanayaka
    @ManoshaAttanayaka หลายเดือนก่อน +2

    Sirasa❤❤

  • @user-tf9cy4pb7i
    @user-tf9cy4pb7i หลายเดือนก่อน

    Meyata gonek kiyanna epa , booruwek kiyala kiyanna. Ranil mahaththayage script eka lassanata kiyewwa.

  • @sammax1315
    @sammax1315 หลายเดือนก่อน

  • @user-ld5jx9mx2u
    @user-ld5jx9mx2u หลายเดือนก่อน

    රනිල් එක්ක ඉන්න තැනක් හදන්ව වැලිකඩ මහින්දානන්ද ලෑස්ති වෙන්න

  • @user-qz3uz9gg3d
    @user-qz3uz9gg3d หลายเดือนก่อน

    මහින්දනන්ද පරබල්ලෝ ටොපි 2019 රනිල්ව එලවන්න නේද චන්දෙ ඉල්ලුවේ අද රනිල් හොදයි නේද

  • @Markandanvishvanathan
    @Markandanvishvanathan หลายเดือนก่อน

    මහින්දානන්ද වෙරි ද බන් උඹ මීට රනිල්ට මොනවද කිව්වෙ අනෙ හරකෝ උඹ දැන් රනිල්ගෙ ඔඩොක්කූවෙි.

  • @vayalasomaltha7491
    @vayalasomaltha7491 หลายเดือนก่อน

    🎉🌹🎉🌹🎉🌹🎉

  • @renukagunawardana8335
    @renukagunawardana8335 หลายเดือนก่อน +1

    🙏👍

  • @nandakumrawikramarathna8943
    @nandakumrawikramarathna8943 หลายเดือนก่อน

    Mamanam pohosath,,chandhe dhinuvoth mama ආයෙත් පොහොසත්

  • @user-gy2mu1oq6i
    @user-gy2mu1oq6i หลายเดือนก่อน

    Awrudhu nakathak wage aithihasikai me janadhipathiwarane.😮

  • @donfirstcheckallthebankhug8170
    @donfirstcheckallthebankhug8170 หลายเดือนก่อน +2

    Frog what is the use. Dam buil shit

  • @user-qc9sl1hb9e
    @user-qc9sl1hb9e หลายเดือนก่อน

    Rata Duke Medina appita one lankawe appe daruwo aka enna,akata malimawata appi kamati,

  • @shanthakoralegedara3527
    @shanthakoralegedara3527 หลายเดือนก่อน

    ටිකිරි පුතානෝ

  • @nayanaprabath7423
    @nayanaprabath7423 หลายเดือนก่อน +2

    මාලි මාව කොහොම හරි ජයග්‍රහණය කරමු .පසු රටේ නිෂ්පාදන ධාරිතාව වැඩි කර මාස හයක් ගිය පසු 2010වර්ෂයේ ආර්ථිකයට රට ගෙන සියලුම ජනතාවට කාලා බීලා ජනතාවගේ රටක් තියෙන තැනට ගෙන එන්න මාලිමාවට ආරාධනා කරනවා එය ජනතාවගේ අධිෂ්ඨානය .එය රටේ ජනතාවටත් පවසන්න .ජනතාව සැම විටම 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️✔️✔️

  • @MamuanMamuan-jv2fp
    @MamuanMamuan-jv2fp หลายเดือนก่อน

    Mati.yarana.komisamata.barai.janata.paramadi.pahtiwa.rakima.

  • @maththaladhammarathana-xf7mg
    @maththaladhammarathana-xf7mg หลายเดือนก่อน +1

    Kohomada me diwa deke mahinda nanda ranil gana dan karana warnanawa mu tamai kiwwe ranil hireta yanakan nindayanne na kiyala

  • @uthpalakalyani4755
    @uthpalakalyani4755 หลายเดือนก่อน +2

    G.n.❤❤❤❤❤❤❤❤

  • @JayanthaHewage-mc6sv
    @JayanthaHewage-mc6sv หลายเดือนก่อน

    Dan mahindanandata heena pene nada.

  • @priyantha4354
    @priyantha4354 หลายเดือนก่อน

    Ranil banku hora kiyapu mahindananda,ada ranilge nette ellenna hadanne,sujeeva arjuna elosiasgen jarava keva

  • @user-wp7bb9pm6h
    @user-wp7bb9pm6h หลายเดือนก่อน

    අවස්තාවාදි දේශපාලය ඉදිරියට ගෙනයාමේ වගකිම නිරොිෂන්ට

  • @thilaksiriekanayake4734
    @thilaksiriekanayake4734 หลายเดือนก่อน

    Mala paha karaganna hadanne kamba horu ekathu wela lajjay mala prethayo

  • @user-gy2mu1oq6i
    @user-gy2mu1oq6i หลายเดือนก่อน

    Munta dhan amu kawila wage .ai me?.awrudhu 9 k horunta penun nadhdha?.umbala janathawadhi newei,awasthawadhiyo.ahinsa minissu api thawath le wilak karandadh?.aththatama prasnayak.😮

  • @raweendrawicramasinghe6657
    @raweendrawicramasinghe6657 หลายเดือนก่อน +1

    Dammika perera's effort will be invane, if he is not given candidacy. Then he can show his strength by coming forward indipendently.

  • @sarathkumarawalawemuni2140
    @sarathkumarawalawemuni2140 หลายเดือนก่อน

    මහින්දානන්ද කාපං ගූ

  • @ManoshaAttanayaka
    @ManoshaAttanayaka หลายเดือนก่อน +1

    ❤ilove to sirasa❤

  • @punchirathnayake8993
    @punchirathnayake8993 หลายเดือนก่อน

    උණුවතුර ඛෝතලෙ වගෙ ගොබිඛොතමයි රනිල්උන්නැහෙ වලටදාන්නෙ.

  • @NimalJayarathna-uv8jt
    @NimalJayarathna-uv8jt หลายเดือนก่อน

    Dan baya wela

  • @kumarasisira2105
    @kumarasisira2105 หลายเดือนก่อน

    මහින්දානන්ද අසූචි කන්නා ගූපකයා මගේ අම්මට හිතුවනම් මීට වැඩිය හොදයි

  • @jagathchandana6736
    @jagathchandana6736 หลายเดือนก่อน

    🎉මහින්දානන්දයා කටින් ද කතා කරන්නේ..🖕🖕🖕

  • @sarathwickramarathna1127
    @sarathwickramarathna1127 หลายเดือนก่อน

    Naki wadi

  • @nayanaprabath7423
    @nayanaprabath7423 หลายเดือนก่อน

    මැතිවරණයෙන් පස්සේ පොදු පෙර මුණ ආවොත් එන්නේ නැහැ .😂😂නැවත බඩු මිල සීයට කීයකින් නගී ද ?ජනතාව කිසි සේත් මේ වලට රැවටෙන්න එපා .එදා පාඩම් කරපු ළමයි අඳුරේ තියල තමයි විභාග ලිව්වෙ මතකද ?මුං සේරම ඉස්කෝලෙ 😂😂ගිය නැතිඑවුන් 😂😂😂😂

  • @SisiBanda-tm3oo
    @SisiBanda-tm3oo หลายเดือนก่อน

    Methiwarana comisama nekath balanna upan dina theggata rata baradennada meta pera ehema kala mathakada. Kohoma unath un yaluwo.

  • @DilukaLakmali-hu9co
    @DilukaLakmali-hu9co หลายเดือนก่อน

    Aliya natta issuwe betta danna ..mahindanandayo...

  • @samanrajapaksha5623
    @samanrajapaksha5623 หลายเดือนก่อน

    Nudakin yako mahindananda aluth ge kapan gu tho kochchara ranil hire danna kiyala kagahuwada . Thopita me sare natta ussa ussa inna thamai wenne . Thopi okkoma mesare gedara thamai . Eka irahada wage thamai .

  • @iranganikumarihami8851
    @iranganikumarihami8851 หลายเดือนก่อน

    ❤😂🎉😢😮😅😊

  • @somarathnavideo3098
    @somarathnavideo3098 หลายเดือนก่อน

    ammage .....................rahu kalaya balahan

  • @somarathnavideo3098
    @somarathnavideo3098 หลายเดือนก่อน

    ammage .....................rahu kalaya

  • @harshi7967
    @harshi7967 หลายเดือนก่อน +1

    • @punchirathnayake8993
      @punchirathnayake8993 หลายเดือนก่อน

      පරිනත කියන්නෙ කෙහෙල් ගෙඩියෙනම ගහල පුඩ්නෝට්දාන එකද.

  • @somarathnavideo3098
    @somarathnavideo3098 หลายเดือนก่อน

    ammage .....................rahu kalaya balahan

  • @somarathnavideo3098
    @somarathnavideo3098 หลายเดือนก่อน

    ammage .....................rahu kalaya balahan

  • @somarathnavideo3098
    @somarathnavideo3098 หลายเดือนก่อน

    ammage .....................rahu kalaya balahan

  • @somarathnavideo3098
    @somarathnavideo3098 หลายเดือนก่อน

    ammage .....................rahu kalaya balahan

  • @somarathnavideo3098
    @somarathnavideo3098 หลายเดือนก่อน

    ammage .....................rahu kalaya