ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Display size eka kuda hoda watch ekak kiyannako t800 nethuwa
Mekata original apple watch ultra straps eka use karanna puluwangda
Size එක නම් හරි. මම ට්‍රයි කරල නම් නෑ හැබැයි😁😁😁😁
Mn danne nathi nisa ahanne1. Meke battery eka replace karanna unoth karanna puluwanda .2.galary eke thiyena pic ekak wallpaper ekata danna puluwanda Thank u❤
මම technician කෙනෙක් නම් නෙමෙයි. නමුත් HW 57 එකක් මම experiment එකක් විදියට ගලවලා බැලුවා, battery එකක් හොයාගන්න පුලුවන් නම් replace කරන්න පුලුවනි. මේකත් බොහෝ දුරට එහෙමයි කියල හිතනව.custom screen එකක් watch එකට දාගන්න පුලුවනි.
@@ProductLab photos wala thiyena pic ekak wallpaper ekata danna puluwanda
@@sachintharandil2390 ow
Location nedda
Price
aiye T900 da hoda Z55 da kiyanna ko T900 always on display thiyada 😊😊😊
T900 ultra එකෙ battery eka 300mAh කියල තමා කියන්නෙ. අනිත් features නම් එකම තමා. Z55 එකෙ display resolution වැඩියි t900 එකට වඩා. Always on display නම් මට මතකනෑ. LCD වල කොහොමත් always on use කරන එක හරියන්නෙ නෑ.
G8 max watch eke review ekak
බලමු
Supiri review ekak mchn. Thanks ❤
galary eka access karanna puluwan da?
බැහැ
Hw 8 ultra watch eke ekak oone please 🙏
එකක් හොයාගන්න බලන්නම්
Calculator ekak thiyenawada okata
Thiyenawa
Apple ewat connected krnne bri d
Apple වලටත් wearfit pro app එක එනව
Aiye mt8 ultra eke whatsaap tiyenevade
Hello Dear , There is such a watch, but the back is not black, but white. Which one is the original x8 ultra?
X8 ULTRA or HW8 ULTRA and many clone watches are there. non of them are original. All these watches are clones (copy) of apple watch ULTRA.
@@ProductLab i know but I own the x8 ultra watch, but the back is black and not light brown. Is there a copy of the x8 ultra?
@@mohammedalreqeb1931 oh.. No theres no copy of the clone as per my knowing. but there could be a diffenent version, but its the same inside.
@@ProductLab The watch in the you video is the original version of the x8 ultra watch, right?
yes.
Bro hw 67 pro max eka huwawie phone ekata wada nane mokakda karanna ona eka hadaganna puluwanda
mama check kareth Huawei ekaka. wearfit pro app eka dagena search karala balanna
@@ProductLab mokakda bro check karapu device eka mage eka y7a
P10
Kids la tath danna puluwanda
එ්ක ඉතින් ඔයාලා තීරණය කරන්න ඕන. දාන්න පුලුවන්. පොඩි අය පරෙස්සමෙන් පාවිච්චි කරයිද???
Meke tempt glss gna thank kiyna kandy side
Try Daraz
Bro 15 කට විතර apple clone නැති android ඒවා මොනද තියෙන්නේ 🤔
(smart watch ද) ?Haylou, mibro, keislect model කීපයක් තියනව 15k වගේ වෙන. අැපල් clone නොවන එ්වා
Aiye hw8 ultra ekada x8 ultra ekada hoda??
Meke Bluetooth calls weda karanne nah.
මම check කරපු එකේ වැඩ කරා😊
10k aduwen gnna puluwn call answer krnna puluwn watch ekk recommend krnnko
Ultra series nam HW 8 ultra එක හොඳයි. අායෙ W26 , hw57 අවුලක් නෑ. හැබැයි clone වලට වඩා ටිකක් වැඩිය වියදම් උනත් branded එකක් ගන්න තමයි මම නම් recommend කරන්නෙ
@@ProductLab mibro A1 wage
Aiye HW8 ultra ekada? X8 ultra ekada? Hodama?
oya dekama eka wage. Loku wenasak na. HW 8 eke heart rate reading X8 ekata wada accurate awa. blood pressure nam dekama fake. e wagema HW8 ekath ekka straps dekak labenawa. aye HW 8 eka thickness eka tikak aduine. ehema baladdi HW 8 ultra eka tikak issarahin innawa
X8 plus ultra eka nadda oylge shop eke?
අපි shop එකක් නෙමෙයි. channel එක විතරයි.😊😊😊
bn T900 da hoda z55 da
T900 එක ගාන අඩුයිනෙ. එ් ගානට අවුලක්ම නෑ.
Batry maru karanna puluwanda?
replace කරන්න පුලුවන් පරෙස්සමෙන් ගලවන්න දන්න කෙනෙක්ට නම්.
ආයේ ඉතින් සුපිරි review එකක්. Bro ඕක මට ගන්න ඕනෙ කොහෙන්ද ගන්න පුලුවන් ?
Thanks. මම නම් Daraz එකෙන් ගත්තෙ.
@@ProductLab ok
@@ProductLab Battery standby time how many days bro
Didnt check the standby time. but with light use, it lasted about four + days after a full charge.
@@ProductLab I bought it yesterday i put 100% charge at night 12 and next day evening 5pm it drop to 60% is that ok or any problem with it
Price, warranty shop location
we are just a youtube channel. but we sell reviewed products for lower prices😊😊
Bro HW8 ultra ekd hoda X8 ultra ekd hoda
HW8 ULTRA එක order කරා. ලබුන ගමන් වීඩියෝ එකක් දානව බලන්න. specs අනුව නම් hw8 එකේ display resolution වැඩියි. 320*385, 200mAh battery and barometer. x8 එකෙ 240*295 lcd , 300mah battery , barometer + altimeter.
Bro where can I buy one
Daraz
Gs ultra ekayi x8 ultra ekeyi wenasa mokakda
battery 270mAh, screen 420*485 on specs. මට එකක් use කරන්න ලැබුනෙ නෑ. එ්ක නිසා හරියටම කියන්න අමාරුයි.
Hw 8 ultra ekada x8 ultra ekada ehemath nathnam haylou rs4 plus ekada recommended karanne
මට RS4 එක නම් use කරන්න ලැබුනෙ නෑ. වෙනස් categery වල වොච් නිසා ලොකුවට compare කරන්න මඅාරුයි. Haylou එක price වැඩියි නෙ.. ultra watch clone දෙකේම පෙනුම තමයි තියන්නෙ. මම හිතනව LED Dispaly ත් තියන නිසා Haylou එක හොඳයි කියලා.
Mokakda oken hodama hw 8 ultra ekada okada
Hw8 එකේ Size එක අතට හොඳයි x8 එක ටිකක් ලොකුයි. OS and features එකමයි. අායෙ Hw8 එකත් එක්ක strap 2ක් ලැබෙනව. වෙන වෙනසක් නැ
@@ProductLab thanks
Sim දාන්න බැරිද?😢
බැහැ😔😔
Aiya meka screen locked eka ain karanne kohomada
මොන screen lock එකද
මොන lock එක ගැනද ඔයා අහන්නෙ
@@ProductLab meka ultra 8 ekak meke on karana kota screen locked ekak watenawa
ඕකෙ Side button එක තප්පර 3ක් ඔබාගෙන ඉන්න එතකොට screen එක unlock වෙනවා. ඔයාට screen lock කරන්න ඕන නම් පහලට slide කරාම එන menu එකෙ තියන lock icon එකෙන් ලොක් කරන්න පුලුවන්
haylou rs4 plus or k11 👀🙂
kieslect k11 එක නම් මම use කරනව. battery එහෙම හොඳටම හොඳයි. heart rate, SPO2 එහෙම accurate. quality එකත් හොඳයි. water proof නෑ හැබැයි.
@@ProductLab ip68 water proof නෙමෙයි ද ඇයි ඒක 🙁
Buying link pls
link is in the video description.
පැය කීයක් චාජ් කරන්න ඔනෙද
battery health හොඳයි නම් පැය 1½-2 වගෙ full charge වෙනව
Which one is good x8 ultra or HW8
Thats really hard to tell cos both has same features. HW8 ultra comes with two straps. 😃😃 clones are clones afterall.😉😉
Code for apple logo please?
i dont know😢😢
Sim danna puluwan da
Sim දාන්න බැහැ.☺
📌️📌️📌️ ඕකේ sensors ඔක්කොම බොරු.එකක් වත් නිවැරදිව වැඩ කරන්නෙ නෑ. Barometer & altimeter hardware sensor ඕකෙ ඇත්තෙත් නෑ . figures ටික location information වලින් weather app එකක් හරහා බොරුවට අරන් පෙන්වනවා. ඒකයි මුලින් location sync කරන්න කියන්නේ. 🤣කේස් එක sincAlloy නෙවෙයි plastic 😁
body is metal for sure. not plastic. pressure monitor එක ගැන මම වෙනම video එකක් දාල තියනව😛😛, barometer , altimeter data පෙන්නනව කියල විතරයි කියන්නෙ. hardware තියනව කියල මම කියන්නෙ නෑ. heart rate sensor eka යම් තාක් දුරට නිවැරදියි.
Ma watch eka 49mm da
strap 42/45mm
Price ????
About 10k
මේක ගන්න තැනක් කියන්න.dilivery එක්ක cash on dilivery නම් ගොඩක් හොදයි.
daraz එකෙන් තමා ලේසිම
Hw 8 එකද ඔයාට හොද මේකද
Hw8 එක ටිකක් පොඩි නිසා මම නම් එ්කට තමා කැමති. එ්ත් clone කියන්නෙ clone. 😁😁😁😁
@@ProductLab අයියේ අපි 10 000ට වගේ ගන්න ඔරිජිනල් බ්‍රෑන්ඩ් ස්මාර්ට් වොච් එකකට වඩා මේවා හොදයි ද, ඒ වගේම ද, එච්චරවත් වැඩක් නැති වෙයි ද
මම නං branded එකක් ගන්න එක හොඳයි කියල හිතන්නෙ. මේකත් පරෙස්සමෙන් use කරන්න අවුලක්මත් නෑ
@@ProductLab ඔව් නේද, ඒවෑ performance වල වෙනස්කම් තියෙනවද ගොඩක්
@@ProductLab ඔයා දන්න 15 000ට වගේ අඩු original brand watch වර්ග කියන්නකෝ පුළුවන් නම්
TH-cam ehema nadda oke
youtube නෑ
❤️❤️❤️❤️
tham Daraz dmme nadd bro🙁
තව වීඩියො එකක් කරන්න තියනව. ඉටපස්සෙ දානව Discount කරලා.
Is this available
will list this on Daras with a discount in a couple of days.😄😄
Daraz dankn baln inne :-)
ඉක්මනට දානව😊😊
Hw8 ultra one
X8 එකද හොද x9 එකද 😢
X9 එකක් නම් සෙට් වෙලා නැනෙ😢😢
Sorry මට මේක නම් check කරන්න ලැබුණේ නෑ. 😪😪😪
Display size eka kuda hoda watch ekak kiyannako t800 nethuwa
Mekata original apple watch ultra straps eka use karanna puluwangda
Size එක නම් හරි. මම ට්‍රයි කරල නම් නෑ හැබැයි😁😁😁😁
Mn danne nathi nisa ahanne
1. Meke battery eka replace karanna unoth karanna puluwanda .
2.galary eke thiyena pic ekak wallpaper ekata danna puluwanda
Thank u❤
මම technician කෙනෙක් නම් නෙමෙයි. නමුත් HW 57 එකක් මම experiment එකක් විදියට ගලවලා බැලුවා, battery එකක් හොයාගන්න පුලුවන් නම් replace කරන්න පුලුවනි. මේකත් බොහෝ දුරට එහෙමයි කියල හිතනව.
custom screen එකක් watch එකට දාගන්න පුලුවනි.
@@ProductLab photos wala thiyena pic ekak wallpaper ekata danna puluwanda
@@sachintharandil2390 ow
Location nedda
Price
aiye T900 da hoda Z55 da kiyanna ko T900 always on display thiyada 😊😊😊
T900 ultra එකෙ battery eka 300mAh කියල තමා කියන්නෙ. අනිත් features නම් එකම තමා. Z55 එකෙ display resolution වැඩියි t900 එකට වඩා. Always on display නම් මට මතකනෑ. LCD වල කොහොමත් always on use කරන එක හරියන්නෙ නෑ.
G8 max watch eke review ekak
බලමු
Supiri review ekak mchn. Thanks ❤
galary eka access karanna puluwan da?
බැහැ
Hw 8 ultra watch eke ekak oone please 🙏
එකක් හොයාගන්න බලන්නම්
Calculator ekak thiyenawada okata
Thiyenawa
Apple ewat connected krnne bri d
Apple වලටත් wearfit pro app එක එනව
Aiye mt8 ultra eke whatsaap tiyenevade
Hello Dear , There is such a watch, but the back is not black, but white. Which one is the original x8 ultra?
X8 ULTRA or HW8 ULTRA and many clone watches are there. non of them are original. All these watches are clones (copy) of apple watch ULTRA.
@@ProductLab i know but I own the x8 ultra watch, but the back is black and not light brown. Is there a copy of the x8 ultra?
@@mohammedalreqeb1931 oh.. No theres no copy of the clone as per my knowing. but there could be a diffenent version, but its the same inside.
@@ProductLab The watch in the you video is the original version of the x8 ultra watch, right?
yes.
Bro hw 67 pro max eka huwawie phone ekata wada nane mokakda karanna ona eka hadaganna puluwanda
mama check kareth Huawei ekaka. wearfit pro app eka dagena search karala balanna
@@ProductLab mokakda bro check karapu device eka mage eka y7a
P10
Kids la tath danna puluwanda
එ්ක ඉතින් ඔයාලා තීරණය කරන්න ඕන. දාන්න පුලුවන්. පොඩි අය පරෙස්සමෙන් පාවිච්චි කරයිද???
Meke tempt glss gna thank kiyna kandy side
Try Daraz
Bro 15 කට විතර apple clone නැති android ඒවා මොනද තියෙන්නේ 🤔
(smart watch ද) ?Haylou, mibro, keislect model කීපයක් තියනව 15k වගේ වෙන. අැපල් clone නොවන එ්වා
Aiye hw8 ultra ekada x8 ultra ekada hoda??
Meke Bluetooth calls weda karanne nah.
මම check කරපු එකේ වැඩ කරා😊
10k aduwen gnna puluwn call answer krnna puluwn watch ekk recommend krnnko
Ultra series nam HW 8 ultra එක හොඳයි. අායෙ W26 , hw57 අවුලක් නෑ. හැබැයි clone වලට වඩා ටිකක් වැඩිය වියදම් උනත් branded එකක් ගන්න තමයි මම නම් recommend කරන්නෙ
@@ProductLab mibro A1 wage
Aiye HW8 ultra ekada? X8 ultra ekada? Hodama?
oya dekama eka wage. Loku wenasak na. HW 8 eke heart rate reading X8 ekata wada accurate awa. blood pressure nam dekama fake. e wagema HW8 ekath ekka straps dekak labenawa. aye HW 8 eka thickness eka tikak aduine. ehema baladdi HW 8 ultra eka tikak issarahin innawa
X8 plus ultra eka nadda oylge shop eke?
අපි shop එකක් නෙමෙයි. channel එක විතරයි.😊😊😊
bn T900 da hoda z55 da
T900 එක ගාන අඩුයිනෙ. එ් ගානට අවුලක්ම නෑ.
Batry maru karanna puluwanda?
replace කරන්න පුලුවන් පරෙස්සමෙන් ගලවන්න දන්න කෙනෙක්ට නම්.
ආයේ ඉතින් සුපිරි review එකක්. Bro ඕක මට ගන්න ඕනෙ කොහෙන්ද ගන්න පුලුවන් ?
Thanks. මම නම් Daraz එකෙන් ගත්තෙ.
@@ProductLab ok
@@ProductLab Battery standby time how many days bro
Didnt check the standby time. but with light use, it lasted about four + days after a full charge.
@@ProductLab I bought it yesterday i put 100% charge at night 12 and next day evening 5pm it drop to 60% is that ok or any problem with it
Price, warranty shop location
we are just a youtube channel. but we sell reviewed products for lower prices😊😊
Bro HW8 ultra ekd hoda X8 ultra ekd hoda
HW8 ULTRA එක order කරා. ලබුන ගමන් වීඩියෝ එකක් දානව බලන්න. specs අනුව නම් hw8 එකේ display resolution වැඩියි. 320*385, 200mAh battery and barometer.
x8 එකෙ 240*295 lcd , 300mah battery , barometer + altimeter.
Bro where can I buy one
Daraz
Gs ultra ekayi x8 ultra ekeyi wenasa mokakda
battery 270mAh, screen 420*485 on specs. මට එකක් use කරන්න ලැබුනෙ නෑ. එ්ක නිසා හරියටම කියන්න අමාරුයි.
Hw 8 ultra ekada x8 ultra ekada ehemath nathnam haylou rs4 plus ekada recommended karanne
මට RS4 එක නම් use කරන්න ලැබුනෙ නෑ. වෙනස් categery වල වොච් නිසා ලොකුවට compare කරන්න මඅාරුයි. Haylou එක price වැඩියි නෙ.. ultra watch clone දෙකේම පෙනුම තමයි තියන්නෙ. මම හිතනව LED Dispaly ත් තියන නිසා Haylou එක හොඳයි කියලා.
Mokakda oken hodama hw 8 ultra ekada okada
Hw8 එකේ Size එක අතට හොඳයි x8 එක ටිකක් ලොකුයි. OS and features එකමයි. අායෙ Hw8 එකත් එක්ක strap 2ක් ලැබෙනව. වෙන වෙනසක් නැ
@@ProductLab thanks
Sim දාන්න බැරිද?😢
බැහැ😔😔
Aiya meka screen locked eka ain karanne kohomada
මොන screen lock එකද
මොන lock එක ගැනද ඔයා අහන්නෙ
@@ProductLab meka ultra 8 ekak meke on karana kota screen locked ekak watenawa
ඕකෙ Side button එක තප්පර 3ක් ඔබාගෙන ඉන්න එතකොට screen එක unlock වෙනවා. ඔයාට screen lock කරන්න ඕන නම් පහලට slide කරාම එන menu එකෙ තියන lock icon එකෙන් ලොක් කරන්න පුලුවන්
haylou rs4 plus or k11 👀🙂
kieslect k11 එක නම් මම use කරනව. battery එහෙම හොඳටම හොඳයි. heart rate, SPO2 එහෙම accurate. quality එකත් හොඳයි. water proof නෑ හැබැයි.
@@ProductLab ip68 water proof නෙමෙයි ද ඇයි ඒක 🙁
Buying link pls
link is in the video description.
පැය කීයක් චාජ් කරන්න ඔනෙද
battery health හොඳයි නම් පැය 1½-2 වගෙ full charge වෙනව
Which one is good x8 ultra or HW8
Thats really hard to tell cos both has same features. HW8 ultra comes with two straps. 😃😃 clones are clones afterall.😉😉
Code for apple logo please?
i dont know😢😢
Sim danna puluwan da
Sim දාන්න බැහැ.☺
📌️📌️📌️ ඕකේ sensors ඔක්කොම බොරු.එකක් වත් නිවැරදිව වැඩ කරන්නෙ නෑ. Barometer & altimeter hardware sensor ඕකෙ ඇත්තෙත් නෑ . figures ටික location information වලින් weather app එකක් හරහා බොරුවට අරන් පෙන්වනවා. ඒකයි මුලින් location sync කරන්න කියන්නේ. 🤣
කේස් එක sincAlloy නෙවෙයි plastic 😁