රුපියල් හයදාහට අඩුවෙන් සුපිරි ස්මාර්ට් watch එකක් මෙන්න | Stonet S1 Smart Watch

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ส.ค. 2024
  • Buying Link
    Official Site : stonet.lk/prod...
    Daraz Link : click.daraz.lk...
    තරගයට ඇතුලත් වීමේ ලින්ක් එක | forms.gle/r8Ya...
    Follow us on TikTok : / slphoto_yotube
    Like us on Facebook - / nalinda.slphoto
    Follow us on Personal Facebook Profile (Nalinda Indika) - / nalinda.indika.slphoto
    Follow us on Instagram - / nalindaindika
    Buying Other Product :
    XIAOMI : click.daraz.lk...
    SAMSUNG : click.daraz.lk...
    VIVO : click.daraz.lk...
    APPLE : click.daraz.lk...
    HUAWEI : click.daraz.lk...
    OPPO : click.daraz.lk...
    NOKIA : click.daraz.lk...
    REALME : click.daraz.lk...
    INFINIX : click.daraz.lk...
    TECNO : click.daraz.lk...
    ITEL : click.daraz.lk...
    ALCATEL : click.daraz.lk...
    TCL : click.daraz.lk...
    ZTE : click.daraz.lk...
    Subscribe to SL Photo on TH-cam!
    Don’t forget to follow us on Social Media
    For official purposes , sponsorships & Offers , Contact me
    slphotoofficial@gmail.com
    Watch some of our popular TH-cam videos. The links are given below
    Chamara Weerasinghe One Man Show - • Chamara Weerasinghe On...
    Edit Beer Can Mock Up - • How To Edit Beer can m...
    Huawei Nova 7SE 5G - • Huawei Nova 7SE 5G in ...
    Vivo V20 Unboxing And First Impressions - • Vivo V20 Unboxing And ...
    OPPO F17 Pro Sinhala Review - • OPPO F17 Pro Sinhala R...
    Xiaomi Redmi Note 9 Pro vs Redmi Note 9s - • Xiaomi Redmi Note 9 Pr...
    OPPO A53 Unboxing and Quick Review in Sinhala - • OPPO A53 Unboxing and ...
    Redmi Note 9 Pro Full Review - • Redmi Note 9 Pro Full ...
    Huawei Watch Fit in Sri Lanka - • Video
    Huawei Matebook 13 - • Huawei Matebook 13 in ...
    Best and New Android Apps Review in Sinhala - • Best and New Android A...

ความคิดเห็น • 132

  • @slphotoLK
    @slphotoLK  10 หลายเดือนก่อน +43

    තරගයට ඇතුලත් වීමේ ලින්ක් එක | forms.gle/r8YaAUyPKXGhvWEeA

    • @slpodda4988
      @slpodda4988 10 หลายเดือนก่อน +1

      තරඟෙට නම් ඇතුලත් උනා ඒත් මට කොහින්ද වාසනාවක් බස් එකෙ හැප්පිල සතියක් ගෙදර සතියක් වැඩට ගියා මේ සතියෙ බෝවෙන ඇස් ලෙඩක් හැදිලා සතියෙම ගෙදර 🤧එපා වෙලා තියෙන්නෙ විදින්න ඕනි කාලෙ විදවනවා අපි 😭

    • @thimathkemitha
      @thimathkemitha 10 หลายเดือนก่อน +1

      ​@@slpodda4988 අඩෝ ඉක්මනින් සනීප වෙයි මචන්...🥺

    • @aroshsuresh1779
      @aroshsuresh1779 10 หลายเดือนก่อน

      ​@@slpodda4988thank you bro

    • @yaka2227
      @yaka2227 3 หลายเดือนก่อน

      Nice try

    • @slphotoLK
      @slphotoLK  3 หลายเดือนก่อน

      @@yaka2227 තෑග්ග already දීලා තියෙන්නේ, ඒක නිසා nice try එකක් ඕනෙ නැ

  • @lakshithapriyashan4913
    @lakshithapriyashan4913 10 หลายเดือนก่อน +8

    නියම විඩීයෝ එකක් නලින්ද අයියා ස්මාර්ට් වොච් එක නම් සූපිරියක් වගේ.ගොඩක් ස්තූතියි මේවගේ තෑගි දෙනවාට.ජය වේවා😘🙏

  • @slpodda4988
    @slpodda4988 10 หลายเดือนก่อน +7

    නියමයි නලින්ද අයියෙ❤️😍
    හැමෝම ගැන හිතන්නෙ ඔයා විතරයි❤️😘

  • @YasaraNadhishani-cq8uy
    @YasaraNadhishani-cq8uy 10 หลายเดือนก่อน +8

    Mamath gaththa me watch eka..me gane hatiyata godak watinawa..supirima watch ekak 😍😍

  • @charithmunasingha4051
    @charithmunasingha4051 8 หลายเดือนก่อน +5

    අයියේ ඔයාගෙ වචනෙට මම ඔය වර්ගෙන් වොච් එකක් ගත්තා.මාසයක් විතර වෙද්දි ටච් වෙන එකේ අවුලක් ඇවිත් වොරන්ටි යැව්වා.ආයිත් අලුත් එකක් දෙනවා කියල වොච් එක රිටන් කරා.හැබැයි ඇවිත් තිබුනේ මම මුලින් ගනිපු වොච් එකමයි.දැන් වොච් එකේ ටච් එක කොහොමවත්ම වැඩ නෑ.මම වොරන්ටි ගන්න කෝල් කරාම නම්බර් එකත් වැඩ නෑ.වට්ස් ඇප් මැසේජ් වලට රිප්ලයි කරන්නෙත් නෑ.කිසිම කෙනෙක් මේ වොච් එක ගන්න එපා.මම අරගෙන තාම මාස තුනක්වත් නෑ.
    මමනම් කියන්නෙ කිසිම කෙනෙක් මුන්ගෙ බ්‍රෑන්ඩ් එකෙන් කිසිම දෙයක් ගන්න එපා.මට උන දේම ඔයාලටත් වෙයි.

    • @AkilaDJ
      @AkilaDJ 4 หลายเดือนก่อน

      ගිහිල්ලා බැළුවෙ නැද්ද?

    • @imalpathum9733
      @imalpathum9733 3 หลายเดือนก่อน

      මේකට අදාළ ඇප් එක ප්ලේස්ටෝරි වලත් නැහැ

  • @rashenkawinda9337
    @rashenkawinda9337 10 หลายเดือนก่อน +23

    Game එක හින්දම ගත්ත 😈💖

    • @nadulroshenl7427
      @nadulroshenl7427 หลายเดือนก่อน

      Kohomada bro watch eka thama thiyenawa d

  • @psgunawardanavlogs
    @psgunawardanavlogs 10 หลายเดือนก่อน +5

    ජයවේවා , තර්ඟ නැතත් අපි බලනවා.....❤

  • @WanniarachchiKasun
    @WanniarachchiKasun 10 หลายเดือนก่อน +8

    ජය වේවා මල්ලී..ඉදිරියටම යන්න සුබ පතනව හදවතින්ම..❤

  • @madushansubasinghe
    @madushansubasinghe 10 หลายเดือนก่อน +5

    නියමයි ස්මස්ට් wach 💪❤

  • @sadunthilakarathna998
    @sadunthilakarathna998 10 หลายเดือนก่อน +3

    👉5:58 👈මෙතන තියෙන අමුතු හිනාව නම් මරු😅

  • @hasithanawanga1709
    @hasithanawanga1709 10 หลายเดือนก่อน +4

    Galaxy watch එකක් හරි, Ticwatch series එකේ android watch එකක් ගැන හරි review එකක් කරමු, එහෙම එකක් කරලම නෑ ඔයා.

  • @denukanadun4230
    @denukanadun4230 10 หลายเดือนก่อน +4

    Another nice video ..Hurry up guys...🤗 superb aiya.. Good Luck.❤

  • @nipuna_
    @nipuna_ 10 หลายเดือนก่อน +4

    අලුතින් ආව umidigi පොන් දෙක ගැන video ඕනි😊

  • @samanthakumara5155
    @samanthakumara5155 10 หลายเดือนก่อน +7

    අඩුවට Drone එකක video එකක් දාන්නකො😢😢😊

  • @W.D.M.D.S
    @W.D.M.D.S 10 หลายเดือนก่อน +4

    Mamath oka gaththa sathi 2k wage dan supiri ❤

  • @madubashinisarojani9349
    @madubashinisarojani9349 10 หลายเดือนก่อน +3

    ME PLZzz.. TELESCOPE GANA VID EKKA one ikamanata (tikkak black hole c galaxy wage pena hoda ekkak ) Iskole watakata puluwan tharama ikmanata vi ekka ine telescope waraga godak thibbata aulak na

  • @madushan18054
    @madushan18054 10 หลายเดือนก่อน +5

    Sony xperia 10 mark ii eka review ekk oonee ikmnt 🤗

  • @shafrazbuhary
    @shafrazbuhary 10 หลายเดือนก่อน +3

    Please do a review on budget WearOS watches

  • @user-vc5kl8we5y
    @user-vc5kl8we5y 10 หลายเดือนก่อน +3

    ඔයා ගෙ විඩියො වෙන අයගෙ එවා වගෙ නෙවෙයි අය්යෙ පැහැදිලිව කියනවා ඉදිරි හොදින් කරන්න ලැබැන්න කියලා කියනවා ❤❤❤❤

  • @Mr.zeus.yt......
    @Mr.zeus.yt...... 10 หลายเดือนก่อน +6

    දැන්නං ගේමෙක හින්දම ගන්න හිතෙනවා😊😅😅😅

  • @dilumsarathchandra7896
    @dilumsarathchandra7896 10 หลายเดือนก่อน +5

    දෙකක්ම ඕඩර් කරා❤

    • @nadulroshenl7427
      @nadulroshenl7427 หลายเดือนก่อน

      Thama thiyenawa d bro kohomada dan

  • @Mrsureshlk
    @Mrsureshlk 10 หลายเดือนก่อน +43

    අඩුවට රව්න් එකක් ගෙන්නකෝ😢😢

  • @playking7652
    @playking7652 10 หลายเดือนก่อน +5

    මේකට වඩා T800ultra හොදද

  • @zaidiqbal6769
    @zaidiqbal6769 10 หลายเดือนก่อน +2

    Aiye mekey watch faces godak thiyenawadha? Customize karanda puluwandha?

  • @jalinalochana
    @jalinalochana 10 หลายเดือนก่อน +4

    stonet ultra watch eke reviewe ekk karannako

  • @induwaraakalanka2335
    @induwaraakalanka2335 10 หลายเดือนก่อน +3

    broo stonet s1 watch ekd nttn stonet y2 watch ekda hoda . Ee දෙකෙන් වැඩිපුර හොද watch eka kynnk

  • @djremix3521
    @djremix3521 10 หลายเดือนก่อน +2

    Aiye soundcore space a40 ear buds aka Gena video akak karanna ko

  • @ZMRoshan95
    @ZMRoshan95 10 หลายเดือนก่อน +3

    Super unboxing and good review

  • @udeshamarukona3697
    @udeshamarukona3697 10 หลายเดือนก่อน +3

    Smart watch ekk 🤩😍

  • @uswijesooriya7393
    @uswijesooriya7393 9 หลายเดือนก่อน +1

    Mama ekak gennuwa eke welawa set wenne na call ganna පුළුවන් welawa set වෙන්නේ නෑනේ mage laga honor x6 ekak තියෙන්නේ

  • @fathimadheena2804
    @fathimadheena2804 10 หลายเดือนก่อน +3

    Bro, how to change time in this watch? Couldn't find any options

    • @aresjero8626
      @aresjero8626 9 หลายเดือนก่อน

      Conect with mobile

  • @nayanasubani2348
    @nayanasubani2348 10 หลายเดือนก่อน +3

    Stonet y1 ,2 ekata wada hodada

  • @shenukasandaru8691
    @shenukasandaru8691 10 หลายเดือนก่อน +1

    Mamath gatha hk ekk
    Aiyahage video eken thama dana gatheh
    Elama bokk,

  • @littlestuff2778
    @littlestuff2778 10 หลายเดือนก่อน +2

    මේකත් සති දෙකෙන් තුනෙන් වැඩ නැතුව යන 1ක් නෑ නේද?
    ශ්‍රී ලංකාවේ කියන්නේ මෙහේද හදන්නේ?;

  • @lawwa7214
    @lawwa7214 10 หลายเดือนก่อน +3

    Oke heart rate sensor eka haritama wadada?

  • @Achi__56-i2h
    @Achi__56-i2h 6 หลายเดือนก่อน +3

    මම ගියා දෙහිවලින් ඔක ගන්න මන් ගියා මාරම ලොකු කමක් තිබ්බෙ ඔනිනම් සයිට් එකෙන් බලන්නත් කිව්වා මන් වොච් එක ගන්න ඔනි නිසාම ගත්තා නැත්තම් ගන් නැ ඔක මම මාර ලොකු කමක් තිබ්බෙ එතනට ගියාම 😢

    • @AkilaDJ
      @AkilaDJ 4 หลายเดือนก่อน

      දැන් කොහොම ද තත්ත්වෙ?

    • @Achi__56-i2h
      @Achi__56-i2h 4 หลายเดือนก่อน +1

      @@AkilaDJloku aulk na eth samahara welawata Display mukuth pen na Anna ehema wenawa

    • @jayannaveendrajayasinghe8273
      @jayannaveendrajayasinghe8273 21 วันที่ผ่านมา

      😢😢😢😢

  • @samanpradeep6209
    @samanpradeep6209 10 หลายเดือนก่อน +3

    Pixie 4a 5g eke review ekak

  • @isuruanjana6262
    @isuruanjana6262 10 หลายเดือนก่อน +1

    Samsung m54 ගැන video එකක් ඔනේ

  • @vidumkausilu5442
    @vidumkausilu5442 10 หลายเดือนก่อน +1

    camera drone video ehekuth karannako aiyee...

  • @tcprowdyff9788
    @tcprowdyff9788 10 หลายเดือนก่อน +2

    Bro infinix gt 10 pro review plz

  • @Vismitha.lakshan
    @Vismitha.lakshan 10 หลายเดือนก่อน +2

    Pixal watch eka wage watch ekak nadda

  • @slmartino8358
    @slmartino8358 2 หลายเดือนก่อน

    oyage video eka balala thama mamath gathe watch 2k gatha

  • @anurasampathranasinghe3343
    @anurasampathranasinghe3343 10 หลายเดือนก่อน +1

    Super,thanks 👍👍

  • @samiyapro
    @samiyapro 9 หลายเดือนก่อน +1

    Oke time balanna screen eka diha baluwama athifa

  • @razanrazan4957
    @razanrazan4957 10 หลายเดือนก่อน +2

    Vivo y31 review video

  • @user-vy5fv8sh4d
    @user-vy5fv8sh4d 10 หลายเดือนก่อน +1

    TH-cam eke sindu ahanna videos balanna puluwanda watch eken

  • @sureshdesilva9930
    @sureshdesilva9930 10 หลายเดือนก่อน +1

    Greenlion adventure watch eka ganath fiar revewe ekak one

    • @SLTWELVE
      @SLTWELVE 9 หลายเดือนก่อน +1

      ❤🎉🎉🎉V.V.V.V.V.GOOD❤🥇

  • @roshanthapriyanath7328
    @roshanthapriyanath7328 10 หลายเดือนก่อน +1

    Charging ekata ganakota fas 15.0w ekkin charg kalata kamak nadda

  • @gamingnova4941
    @gamingnova4941 10 หลายเดือนก่อน +1

    5:58 😂😂 api dnne na owa honde❤❤❤

  • @FathimaSafrana-jo3dw
    @FathimaSafrana-jo3dw 3 หลายเดือนก่อน

    Meke app download nokara time date change karanne kohomada

  • @dinandakshina6704
    @dinandakshina6704 10 หลายเดือนก่อน +1

    Joyroom jr bc1eka gana review ekak plz😢

  • @zaidiqbal6769
    @zaidiqbal6769 8 หลายเดือนก่อน

    අයියේ zeblaze gts 3 pro එක ගැන video එකක් කරන්ඩකෝ

  • @HondamaEka2023
    @HondamaEka2023 10 หลายเดือนก่อน +1

    Wee fit ඇප් එක customize කරන්න බැ Bluetooth connect උනාට Watch faces එහෙම පෙන්නන්නෙ නැ

    • @manujahiranya1343
      @manujahiranya1343 10 หลายเดือนก่อน

      ehema gataluwak nm na habai app eka mita wadda improve wenna one

  • @user-ld5te1lv8b
    @user-ld5te1lv8b 10 หลายเดือนก่อน +2

    Aiye Tecno POVA2 ekak aduwata ganna tanak kiyannako

  • @chandimalpathirennahalge6458
    @chandimalpathirennahalge6458 10 หลายเดือนก่อน +1

    අය්යේ xiaomi band 8 gennako

  • @Hornetpasan
    @Hornetpasan 10 หลายเดือนก่อน +1

    good video bro

  • @Mathisha_mandara
    @Mathisha_mandara 10 หลายเดือนก่อน +1

    Ayye xs max or 11 aplle mokakda hodama

  • @musicshows7916
    @musicshows7916 10 หลายเดือนก่อน +1

    Battery aka kohomada

  • @HadhBro2007
    @HadhBro2007 10 หลายเดือนก่อน +2

    Nice ❤

  • @kasungunasekara7241
    @kasungunasekara7241 10 หลายเดือนก่อน +1

    Good video 🖤

  • @AkalankaAkalanka-ug2xx
    @AkalankaAkalanka-ug2xx 10 หลายเดือนก่อน +1

    Umifigi a15i g5 gena video ekak gennako😊

  • @user-iq6zv8nj8u
    @user-iq6zv8nj8u 10 หลายเดือนก่อน +1

    Mama thama palaweni ya 😙😙💙💙💙

  • @user-fq9ch5ms1q
    @user-fq9ch5ms1q 10 หลายเดือนก่อน +1

    Time eka

  • @induwaraakalanka2335
    @induwaraakalanka2335 10 หลายเดือนก่อน +1

    Scrap ehm charge krnn puluwand

  • @chamindabandara8993
    @chamindabandara8993 8 หลายเดือนก่อน +1

    Niyama ⌚ aka

  • @gimhanpushpakumara1783
    @gimhanpushpakumara1783 10 หลายเดือนก่อน +1

    Oppo A78 eka ikmanata oni

  • @blackarrow8899
    @blackarrow8899 10 หลายเดือนก่อน +1

    Nice bosa

  • @sdcraftworks7593
    @sdcraftworks7593 10 หลายเดือนก่อน +3

    T800 එක්ක compare කලොත්

    • @ShamikaMadura
      @ShamikaMadura 10 หลายเดือนก่อน

      වෙනසක් නැ වගෙ

  • @didulakawshala6858
    @didulakawshala6858 10 หลายเดือนก่อน +1

    water proof da?

  • @danithanjana7353
    @danithanjana7353 10 หลายเดือนก่อน +1

    aye ape photo ekak danna barida

  • @sananjayahettiarachchi4342
    @sananjayahettiarachchi4342 6 หลายเดือนก่อน

    Oya wtch eke phone eke notification, sms, call disply wenne ndda

  • @SurprisedDachshund-ln4ml
    @SurprisedDachshund-ln4ml 7 หลายเดือนก่อน

    X 200 pro eka gana review ekak karannakoo😢

  • @user-Thilina0sudesh
    @user-Thilina0sudesh 10 หลายเดือนก่อน +2

    DW88 ultra 4G smart watch එක ලංකාවේ ගන්න තැනක් තියෙනවද ?

    • @user-senukadinsara
      @user-senukadinsara 10 หลายเดือนก่อน

      Eka ලංකාවේ නැ

    • @user-Thilina0sudesh
      @user-Thilina0sudesh 9 หลายเดือนก่อน

      @@user-senukadinsara
      ඔඩර් කරන්න පුළුවන් සයිට් එකක් දන්නවනම් ලින්ක් එක දෙනවද ?

  • @hariniwathsala2384
    @hariniwathsala2384 7 หลายเดือนก่อน

    How to set time in stonet S1

  • @Nuwan_Malli
    @Nuwan_Malli 10 หลายเดือนก่อน +1

    Heylou Gs smart watch eke rv ekk dennako aiye ❤

  • @hariniwathsala2384
    @hariniwathsala2384 7 หลายเดือนก่อน

    Time eka kohomada set karanne?????

  • @imalpathum9733
    @imalpathum9733 3 หลายเดือนก่อน

    මෙ wee fit app එක download කරන්න බෑ නේ

  • @amilashanaka6741
    @amilashanaka6741 9 หลายเดือนก่อน

    Blood pressure eka hariyatama messure wenawada

  • @sithumnethsara5989
    @sithumnethsara5989 10 หลายเดือนก่อน

    ZTE blade V50 4n eke review ekak oneee

  • @user-rz8hb4fx6z
    @user-rz8hb4fx6z 8 หลายเดือนก่อน

    Atha ussanakota automatic display on wenawda meke

  • @sadani590
    @sadani590 10 หลายเดือนก่อน +1

    Man daraz eken 4000ta gaththa stonet y1 eka

    • @Cham0__
      @Cham0__ 9 หลายเดือนก่อน

      Kohomada gaththe

  • @vikumshahara
    @vikumshahara 10 หลายเดือนก่อน +1

  • @SparkStorie
    @SparkStorie 10 หลายเดือนก่อน +1

    First Comment 😉

  • @dilmikafernando
    @dilmikafernando 10 หลายเดือนก่อน +2

    ඔයා බැඳගෙන ඉන්න watch එක මොකක්ද?

    • @slphotoLK
      @slphotoLK  10 หลายเดือนก่อน

      Kospet Tank T2

  • @nikeunits
    @nikeunits 10 หลายเดือนก่อน

    Aiye nike units channel eka balala kohomada kiyala podi reply ekak danna ko

  • @slpodda4988
    @slpodda4988 10 หลายเดือนก่อน +2

    ❤️😍

  • @YasaraNadhishani-cq8uy
    @YasaraNadhishani-cq8uy 10 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @tharindudanushka1
    @tharindudanushka1 10 หลายเดือนก่อน +1

    ❤️❤️

  • @teshanravindu
    @teshanravindu 10 หลายเดือนก่อน +1

    ඒල

  • @sudaradeshan426
    @sudaradeshan426 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @kasunjeewantha478
    @kasunjeewantha478 10 หลายเดือนก่อน +1

    💓💓💓

  • @sisirasenarathna9147
    @sisirasenarathna9147 10 หลายเดือนก่อน +1

    රටින් ගෙන්නන එකත්තැපෑලෙන් නැතිවෙනව.

  • @oshankavinda1909
    @oshankavinda1909 10 หลายเดือนก่อน +1

    දුටුව දිනම නෙතග ගැටුන නුබගෙ රූ සොබා😮😮

  • @rameshperera1060
    @rameshperera1060 7 หลายเดือนก่อน

    Time eka set karana widiha kiyanna puluwan da

    • @FathimaSafrana-jo3dw
      @FathimaSafrana-jo3dw 3 หลายเดือนก่อน

      Hoya gaththada set karana vidihak? Matath hoyaganna amaruine

  • @thenurajayasekara-iy3gh
    @thenurajayasekara-iy3gh 10 หลายเดือนก่อน

    #slpotho ❤

  • @MoneyMatrix_sinhala
    @MoneyMatrix_sinhala 10 หลายเดือนก่อน

    ගේම් එක හින්දම watch එක ගන්නවා

  • @vidathosanda
    @vidathosanda 10 หลายเดือนก่อน +2

    රවුම් එකක් නැද්ද මේ ගානට😔 10,000ට අඩුවෙන්වත්

  • @Rv_Kawindu
    @Rv_Kawindu 10 หลายเดือนก่อน +1

    🤘🏻🔥❤

  • @sasikaishara8457
    @sasikaishara8457 10 หลายเดือนก่อน +1

    මොනාද ඒ Game eka😂🤣😅

  • @Lankanet
    @Lankanet หลายเดือนก่อน

    හොදයිද මේක ගත්තු අය කියන්න