අපි අද දවසේ වැඩ කටයුතු සමඟ කාර්යබහුල වන විට එය ඉතා ප්‍රයෝජනවත් වේ. අපිට අපේ ෆෝන් එක සාක්කුවෙන් ගන්නෙ නැතුව හැම notification එකක්ම බලන්න පුළුවන්. ඉතින් මේක ගොඩක් ප්‍රයෝජනවත් ❤. It is very useful when we are busy with day today works. We can watch every single notication without taking our phone from the pocket. So this is very useful ❤.
Smartwatches are more than just timepieces. They offer a world of possibilities right on your wrist! From receiving notifications on the go to tracking your fitness progress, these little gadgets have got your back. Upgrade your lifestyle with a smartwatch today! ⌚💪
There are many reasons why I want a smartwatch. First, I think it would be a great way to stay connected with you and the rest of our family. I could easily check my notifications, make and receive calls, and even send text messages without having to take my phone out of my pocket. This would be especially helpful when I am busy or when I am not near my phone. Second, I think a smartwatch would be a great way to stay organized. I could use it to set reminders, alarms, and timers. I could also use it to create to-do lists and track my spending. This would help me to stay on top of my work and my personal life. Third, I think a smartwatch would be a great way to stay healthy. I could use it to track my fitness and health data, so I can stay motivated and on track with my goals. I could use it to track my steps, calories burned, heart rate, and sleep quality. This would help me to improve my overall health and well-being. Finally, I think a smartwatch would be a great way to simplify my life. I could use it to control my smart home devices, pay for things with my wrist, and even translate languages. With a smartwatch, I could do more with less.
A smartwatch can offer several benefits and features that can enhance our daily life in various ways. Here are some reasons why I might consider getting a smartwatch 1. Convenient Notifications📩 2. Health and Fitness Tracking 3. Activity Reminders and Motivation 4. Music and Media Control🎶 5. Navigation and GPS🗺 6.Customization and Style😍 7. Timekeeping and Additional Features Ultimately, whether I need a smartwatch or not depends on my personal preferences, lifestyle, and requirements. It's important to consider the features that align with my needs and determine if the convenience and functionality they offer are worth the investment for me.
Okay Nice Video and I want to tell some things about smart watch... When we using smart watch we are so easy to call anyone, view notifications... Also we can save our battery life of phone.. Caz of while we using smart watch always we are turn on the phone display... Specially the portability of the watch..
There are many reasons why I need a smart watch, they are for spots, for my health, for things like measure heart rate, sugar level, etc. I also need a smart watch to take of things like massages and notifications coming to the phone and many more like GPS track. A smart watch is one of the most necessary things for smart devices. මට ස්මාර්ට් ඔරලෝසුවක් අවශ්‍ය වීමට බොහෝ හේතු තිබේ, ඒවා ක්‍රීඩා සඳහා බෙහෙවින් ප්‍රයෝජනක් වේ ,මගේ සෞඛ්‍යයට, හෘද ස්පන්දන වේගය, සීනි මට්ටම වැනි දේ මැනීම සදහා ය. දුරකථනයට calls,notification,masseges වැනි දේ ගැනීමට මට ස්මාර්ට් ඔරලෝසුවක් අවශ්‍ය වේ, GPS traking වැනි බොහෝ දේ සදහාද smart watch එකක් අවශ්‍ය වේ . තවද smart watch එකක් මගින් බොහෝ වැඩ පහසු කරයි.ස්මාර්ට් ඔරලෝසුවක් යනු ස්මාර්ට් උපාංග සඳහා වඩාත්ම අවශ්‍ය දෙයකි. මම අද video එක දැම්ම ගමන් බැලුවා හැමදාම බලන්නෙ chanux bro ගෙ video තමයි කොහොම වුනත් chanux broගෙ videos තමයි සුපිරිම❤❤
There are many reasons why I need a smart watch, they are for spots, for my health, for things like measure heart rate, sugar level, etc. I also need a smart watch to take of things like massages and notifications coming to the phone and many more like GPS track. A smart watch is one of the most necessary things for smart devices.
I would like a smart watch to get the maximum use of it as a 12 year old the main purpose of getting a watch is to check the time and count my steps,heart rate while I do sports in school
A smartwatch is a wearable computing device that closely resembles a wristwatch or other time-keeping device. smartwatch, a small smartphonelike device worn on the wrist. Many smartwatches are connected to a smartphone that notifies the user of incoming calls, e-mail messages, and notifications from applications. Some smartwatches can even make telephone calls. Many smartwatches have colour displays, but some inexpensive models use a black-and-white “e-paper” display. The user can operate the smartwatch through a touch screen, physical buttons, or a combination of the two. Some smartwatches come with pedometers and heart-rate monitors to help users track their health.
Having a smartwatch can provide several benefits and conveniences in your daily life. Firstly, a smartwatch offers a range of features and functionalities that go beyond telling time. It allows you to receive notifications, such as text messages and emails, directly on your wrist, keeping you informed and connected without constantly reaching for your phone. Additionally, smartwatches often have fitness tracking capabilities, enabling you to monitor your activity levels, heart rate, and even sleep patterns. They can serve as a personal assistant, offering calendar reminders, weather updates, and voice commands. Ultimately, a smartwatch can enhance productivity, health monitoring, and overall convenience in your day-to-day activities.
Smart watch is very useful. There are many things that can be done with it. You can read many things related to health and instant notification ability to receive calls. It is good for very busy people, they don't need to pick up the phone, if they can take care of what they want directly from the watch, then the smart watch is the best phone accessory.❤❤❤❤
Smart watch has so good benefits , we can keep better our health with smart watch,we can measure our heart rate , we can see time quickly , we can improve our running , jumping , cycling skills, we can hear songs, we can play games to our enjoy.
I like smartwatches because they have the ability to watch all things like notification tracking sports without using a smartphone and it is easy to use a smartwatch and the watch gives a very beautiful and professional look.
Not only are traditional watches designed to last longer, they also have more style.a smartwatch is designed to be functional,providing wearer access to text messaging, heartrate,games and even phone calls. සාම්ප්‍රදායික ඔරලෝසු දිගු කල් පවතින ලෙස නිර්මාණය කර ඇතිවා පමණක් නොව, ඒවාට වැඩි මෝස්තරයක් ද ඇත ස්මාර්ට් ඔරලෝසුව නිර්මාණය කර ඇත්තේ ක්‍රියාකාරී වන අතර, පළඳින්නන්ට කෙටි පණිවිඩ යැවීම, හෘද ස්පන්දනය, ක්‍රීඩා සහ දුරකථන ඇමතුම් සඳහා ප්‍රවේශය ලබා දේ.
මෙන්න ලින්ක් එක www.otc.lk
Site not working 😶
🤗😀
ජවද වෙනකන් වෙලාව තියෙනවද 🙄
එදිනේදා වැඩ පහසු කර ගනිම, ජංගම දුරකථන ය නිතර නිතර අතට ගනිමෙන් තොරව වැඩ කරගනිම පහසුව
Oyage athe thiyenne amzfit t rex pro ekakda
Smart watch ගන්න තරම් වත්කමක් නෑ chanux අයියා ඒ සිහිනේ ඉටුකරයි කියලා ගොඩක් බලාපොරොත්තු වෙනවා ❤❤❤❤❤❤
අපි අද දවසේ වැඩ කටයුතු සමඟ කාර්යබහුල වන විට එය ඉතා ප්‍රයෝජනවත් වේ. අපිට අපේ ෆෝන් එක සාක්කුවෙන් ගන්නෙ නැතුව හැම notification එකක්ම බලන්න පුළුවන්. ඉතින් මේක ගොඩක් ප්‍රයෝජනවත් ❤. It is very useful when we are busy with day today works. We can watch every single notication without taking our phone from the pocket. So this is very useful ❤.
මමත් කැමැතියි මේවට ...😙
ඒත් මෙක නැතිබැරි දුප්පත් කෙනෙකුට ලැබෙනවනං ඒක කොච්චර පිනක්ද...👏👏👏
😢
Bike එක Ride කරද්දී Call එකක් අවොත් Call එක එන්නේ කාගෙන්ද කියලා Bike එක නවත්තලාම බලන්න ඕන වෙන් නෑ.... යන ගමන් Song එකක් අහන ගමන් යද්දී Song එක Change කරන්න Phone එකම ගන්න ඕන වෙන් නෑනේ..... එකත් වැඩ පහසු කරනවා...😊❤️
mekanam aththa ❤
මගෙ වයස අවුරුදු 12යි. මම පන්ති යද්දි මගෙ යාලුවො ස්මර්ට් වොච් බැදගෙන එනව. ඒගොල්ලො මගෙන් අහනව "ඇයි උබ අතෙ මොකුත්ම බැදගෙන එන්නෙ නැත්තෙ කියල🙃 " එහෙම අහද්දි මට දුක හිතෙනව😓. ඒ වුනත් මට තාම ස්මාට් වොච් එකක් නෑ. පුන්චි අහින්සක ඉල්ලීමක් මම කරන්නෙ ඔයාලට අනේ කරුනාකරල මේකට like comment කරන්නකො 😊
athhta mama dannawa oke thiyena wedanawa
Like
ලයික් හම්බුනාම උබට වොච් එක නැති වේදනාව අඩුවෙනවද 😂
😂trak d bn
😂😂
මේ කාලේ හැටියට smart watch එකක් කියන්නෙ ගොඩක් වැදගත් වෙන දෙයක් මොක්ද කාර්ය බහුල ජීවිතෙකට smart watch එක කියන්නෙ ගොඩක් ප්‍රයොජනවත් දෙයක් අපිට එන call,notification වගේ දෙවල් ඉකමනට බලාගන්න වගේම heart rate එක blood presser එක බලාගන්න පුලුවන් නිසා අපේ සෞඛ්‍යටත් ගොඩක් වැදගත් දෙයක් තමයි smart watch එක👍
මම නම් ගොඩක්ම smart watch වලට කැමති මීට අවුරුදු 4කට කලින් watch එකක් ගත්තා ඒත් සතියයි ගියේ ඒක කැඩුනා..එදා ඉඳන් තාම එකක් ගන්න හම්බ උනේ නෑ.. ඒ ආසාව තදින්ම තියෙනව තාම කවදාහරි එකක් ගන්නවමයි..🔥💚
❤️🤟
😊
😂
Matath
Smartwatches are more than just timepieces. They offer a world of possibilities right on your wrist! From receiving notifications on the go to tracking your fitness progress, these little gadgets have got your back. Upgrade your lifestyle with a smartwatch today! ⌚💪
👌
Good idea ❤🎉
Watch eka dn ube 😂🎉
Superb 😏
Great comment 👍
Apita ithin godak watinawa..😊
අපිට ඉතින් smart watch එකක් ලැබෙන්න තර්ම් වාසනාවක් නම් නෑ.
මොකක් උනත් chanux bro ට ජය..❤
😜
සාමාන්‍ය watch එකක් ගන්නවට වඩා smart watch ගන්න එක වාසියි වගේම ගොඩක් option තියෙනවා , phone එක අතට ගන්නෙ නැතුව call , massage බලාගන්න පුලුවන් ඒ පහසුකම ගොඩක් වටින්නෙ bike එක්ක වගේ යනකොට තමා 5:15 chanux aiyatath thank you
❤
අයියේ අපිට smart watch ගොඩක් වැදගත් වෙනව අපිට කොහෙහරි යද්දි phone එකට එන notification අපිට watch එකට ගන්න පුලුවන් නිසා අපිට හැමනිතරම phone ඒක අතට ගන්න ඔන නැ,,තවත් පැහැදිලි කරෝත් අපිට දවසට ඇගට අවශය වතුර ප්‍රමාණය , අපි ව්‍යායාම කරනකොට කොච්චර කැලරි දහනය වෙනවද කියල අපිට දැනගන්න පුලුවන් , අපිට හදිසි අවශය තාවයක් උනොත් ඉක්මටට හදිසි අනතුරු ඒකකයට අම තන්න පුලුවන් , අපිට smart watch නිසා phone ඒක අතට නොගෙන කටා කිරිමට අවස්ටාව ඇවිත් තියනවා , අපිට smart watch නිසා කාර්ය බහුල ඡිවිතේට ලේසි වෙලා තියනවා ,මන් හිතනවා හැමෝම ඒ දේට එකගයි කියල ❤❤මම ගොඩක් ආසයි හොද smart watch එකක් අත්බැදන් පන්ති යන්න ආවෙන් chanux bro අයිය මේ කරන දේ ගොඩක් වටිනවා ,අයියට ඉදිරියට යන්න සුබ පතනවා ❤❤❤🎉😢
ඇත්ත පුතා
Man dakka vidiyata oya tami hodatama phadili kara brother
Apita aduwatama watch ganna puluwanda mama bala pitiya
මම හරි ආසයි smart watch ඒකක් දාන් පන්ති යන්න
Proud of you as a Thurstan knight 💙💛❤
Same hear
කෙටියෙන් කිවුවොත් දැන් තාක්ශනේ එක්ක ලොකේ යන්නේ.ඉතින් අපිත් ඒවාට හැඩ ගැහෙන්න ඕනේ😊 සරලයි පහසුයි ❤️
අද කලේ ස්මාර්ට් ඔරලෝසු කියන්නේ අපට ලොකු මෙහෙවරක් කරන දෙයක්. මමනම් ස්මාර්ට් ඔරලෝසුවලට ආස එය මගේ phone කරන ගොඩක් වැඩ කරන නිසා. මේවගේ video එකක් ගෙනාවට ගොඩක් ස්තුතියි chunux bro🙏🏼🙏🏼
Smart watch එකනම් ඉතින් ගොඩක් useful. ඕකෙන් කරන්න පුලුවන් වැඩ ගොඩක් තියෙනව. Calls ගන්න instant notification ability එක health එක සම්බන්ද ගොඩක් දේවල් ඕකෙන් read කරන්න පුලුවන්. ඕක ගොඩක්ම bussy අයට තමයි හොද එයාලට phone එක අතට ගන්න වැඩක් නෑ, කෙලින්ම watch එකෙන් ඕන දේ බලාගන්න පුලුවන් තියෙනවනම් ඉතින් හොදම phone accessory එකක් තමයි smart watch එක කියල කියන්නෙ............
Ow එකනං ඇත්ත smart watch එක තමයි තියෙන හොදම phone Accessory එක❤❤❤
Smart watch එක තමා අපිට phone එකෙන් පස්සෙ ගොඩක්ම useful device එක superb....❤❤❤❤😊😊😊
ලොකු ලොකු හීන නැ . 😋ඕක ලැබුනොත් ඉතින් අනිවා ගලවන්න තමයි ඕන.🪛 smart phone එකකටත් වඩා පොඩියට parts දාලා මේ වගේ වැඩ කරන්න හදන එකක interior design එක quiet interesting 🤔 ගැලෙව්වට පස්සේ ආයේ set කරගන්න පුළුවන් උනොත් නම් තව පොඩි පොඩි වැඩ ටිකක් තියේ .😉📲
status දාල අපිව ගෙන්නගත්තේ මේකටද යකෝ 😐
oyi oyi eka...🤣🐄
😎කාලයත් සමග වෙනස්වෙන තාක්ෂණයට Smart Watch අනිවා ඕනී ❤
Smart watch එකක් දැම්මම professional ගතියක් එනවා වගෙ😉....වැඩ ටික පහසු කරගන්නත් හොඳයි 😌❤
එල අයියේ video එක.දිගටම ඔහොම කරගෙන යන්න.....
අද කාලෙ අඩුවට smart watch එකක් ගන්න පුළුවන් කියන්නෙ ගොඩක් හොද දෙයක්
Haylou rs4 plus eka thami hodama budgetma watch eka onama kenekta recommend karanna puluwan. Sensor okkoma hariyatama weda (98%) gewana gaanata supiriyak😍
Super video.Good luck Chanux Bro❤
congratulations🎉🎉
ඇත්තටම කිවුවොත් phone තැන් තැන් වල අරන් යන්න අමාරුයි.ඒක හින්දා smart whatch akak ගන්නේ😊thank you chanux bro😊
මට ඒ smart watch එකකින් අලුත් අද්දැකිමක් අරගන්න වගේම මගෙ වැඩ පහසුකර ගන්න ඔනෙ හින්දා Chanux bro❤️
භාවිතා කිරීමේ පහසුව තමයි ඉතින් මූලිකම වැදගත්කම වෙන්නෙ , බස් එකක වගේ හිටගෙන යද්දී call එනකොට වැදගත්කම හොන්දටම දැනෙනවා ..ඇයි හිටන් යද්දී 4n එක සාක්කුවෙන් එලියට ගද්දි cl එක කට් වෙලානෙ ....😁
aye ekenma ithin 🤩🤩
😁😅
Ow bn
බස් එකේ යද්දි ඕකම අපිටත් වෙනවා😂
😄😆😆
අසාවට, Smart Watch ලස්සනයි ගොඩක්
ටෙන්ඩ් එකට Smart වෙන්න
අලුත් ලොවකට යනෙන ගමනට
අතට නොදැනෙන පහස ලැබුමට
හැඩකාර මේ පළදනා.........🥰🥰😇😋😋 ස්තුතියි
මම ඉන්නේ grade 09.අපේ panthiye lamai ගොඩක් මේ vage Smart watches bandan එනවා ඉතින් මටත් ආසයි මේ vage watch එකක් ගන්න ගොඩක් price එක හොයන්න නැතුව budget watch එකක් heuve එක නිසා. ලොකු watch ලොකු price watch අරන් vadak නැති නිසා.
Aththa
අයියගෙ වීඩියෝ මාර විදිහට වටිනවා
There are many reasons why I want a smartwatch. First, I think it would be a great way to stay connected with you and the rest of our family. I could easily check my notifications, make and receive calls, and even send text messages without having to take my phone out of my pocket. This would be especially helpful when I am busy or when I am not near my phone.
Second, I think a smartwatch would be a great way to stay organized. I could use it to set reminders, alarms, and timers. I could also use it to create to-do lists and track my spending. This would help me to stay on top of my work and my personal life.
Third, I think a smartwatch would be a great way to stay healthy. I could use it to track my fitness and health data, so I can stay motivated and on track with my goals. I could use it to track my steps, calories burned, heart rate, and sleep quality. This would help me to improve my overall health and well-being.
Finally, I think a smartwatch would be a great way to simplify my life. I could use it to control my smart home devices, pay for things with my wrist, and even translate languages. With a smartwatch, I could do more with less.
මමනම් Watch එකක් ගන්න කැමති Job එකට යන්න දාන්න තමයී..ණය වලටයි ඉගෙන ගන්න දේවල් වලටයි ගෙව්වහම අඩුම ගානේ Watch එකක් ගන්න තියා කාඩ් එකක් දාගන්නවත් අතේ ඉතුරු වෙන් නෑ... මගෙනම් හේතුව ඒක තමා 😇🤟
ඒකනම් ඇත්ත සහෝ ♥️
😢
Mekanm sahagahana attac 😅
I like smart watch because it have many features to we have to used . and very deesan look for when wear smart watch ❤❤
ඔයාගෙ මෙ video එකෙන් මට smart watch වලට ආසවක් ඇති උනා ❤❤
❤
පොඩි කාලේ ඉඳලා තිබ්බා තිබ්බ ආසාවක් smartwatch එකක් ගන්න ඒත් තාම ගන්න බැරි වුණා.ඒවගේ ලොකු දෙයක් අරන් දෙන්න තරම් අපේ ගෙදර අයට වත්කමක් තිබ්බේ නැහැ.🥺 මට මේකවත් හම්බෙනවා නම් 😭😭
Smart watch එකක් මටනම් ඕන කරන්නෙ fitness වලට ආසකෙනෙක් විදියට ඒක ගොඩක් වටිනවා
ඉස්සර ඉදන් දාපු හැම smart watch vidio එකක්ම වගේ බැලුවා කවදහරි ගන්න. Apple samsung වගේ නැතත් අද watch ට්කත් සුපිරියක් තමා 😃කවදහරි ගන්න ඕන.එහෙම උනොත් phone එක ලග නැතත් වැඩකරගන්න watch eka තියේනෙ🙂
මෙමඟින් යෝග්‍යතා ඉලක්ක නිරීක්ෂණය කිරීමට, දැනුම්දීම් ලබා දීමට සහ දුරකථන ඇමතුම් ගැනීමට හැකියාව මෙන්ම ස්මාර්ට් දුරකතනය මඟින් කෙරෙන සියලුම කාර්යයන් කිරිමට හැකියාව පවතී.. නමුත් මේවා මිලදි ගැනිමට මුදල් නොමැති කම ඉතාමත් අවාසනාවන්ත තතත්වයකි..😌😌
දුප්පත් අපිට මේවා සිහිනයකි...😢
I like chanux Bro
superima vidio ekk tamayi maka
matath smart watch akak danna asai itin
සුභ පතනවා අයියෙ ♥️♥️
Smart watch එක හොද fitness tracker එකක්.,ඕනම ඇදුමකට ඕනම තැනකට දාගෙන යන්න පුලුවන් සුපිරියක් තමයී.🎉🎉
Siraa bng☝️
Ow ah⌚️
Aththaa😊
Yeppp🎉
Smart phone එකට වඩා පහසුවෙන් use කරන්න පුළුවන් එවාගේම workout කරද්දිත් heart rate, step counter, etc වගේ options තියෙන නිසා smart watch එකක් ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා
Branded watch ඇරෙන්න anith ewa seragema wage heart rate,step count ewa wardi
A smartwatch can offer several benefits and features that can enhance our daily life in various ways.
Here are some reasons why I might consider getting a smartwatch
1. Convenient Notifications📩
2. Health and Fitness Tracking
3. Activity Reminders and Motivation
4. Music and Media Control🎶
5. Navigation and GPS🗺
6.Customization and Style😍
7. Timekeeping and Additional Features
Ultimately, whether I need a smartwatch or not depends on my personal preferences, lifestyle, and requirements. It's important to consider the features that align with my needs and determine if the convenience and functionality they offer are worth the investment for me.
👍
Okay Nice Video and I want to tell some things about smart watch...
When we using smart watch we are so easy to call anyone, view notifications...
Also we can save our battery life of phone.. Caz of while we using smart watch always we are turn on the phone display...
Specially the portability of the watch..
Superb
ඇත්තටම ඒක අතේ දැම්මම නම් මට මාර ගැම්මක් එනවා. අම්මා ෆෝන් අරන් යන්න දෙන්නේ නෑනේ තවම class යද්දි.මම class එක ලඟට ගිහිල්ලා අම්මට කෝල් එකක් ගන්නවා ඉස්සර smart වොච් එකෙන්, මම class එක ලඟට ආවා කියලා. Class ඇරුනම දැන් class ඉවරයි කියලා. Phone එකෙන් ෆොටෝ ගන්නත් පුළුවන් bluetooth connect කරලා. time විතරක් නෙවෙයි Hartbeat, alarm, වගේ ගොඩක් දේවල් කරන්න පුළුවන්. Smartwatch එක එක ලස්සන style වලින් තියන එක තමයි ශෝක්ම. මට watch එක අතේ දැම්මාම bmw, ඒකක සීට් එකේ ඉඳගෙන ඉන්නවා වගේ දැනෙන්නේ. 😊
Oya thawama podida. Supiri new generation kollek wage. ❤
Wow .lassana comment ekak. Chuti babek neda me. 😍
Good luck❤️
Mithi bro oyage vedio balanna hithuna me comment eka dekala. Lassanai puthe oyage sarungal. Thakshanaya ekka hariyata issarahata yanna. Budu saranai.
@@Smile.2019 ow. 7 wasare inne. Ammage phone eken vedio balanawa.
Smart watch එකකින් Phone එකත් එක්ක connect කරන් හරිම පහසුවෙන් වැඩ ටික කරගන්න පුලුවන්. අනික health track කරන්න පුලුවන්. ඒක ලොකු වාසියක්❤😊
අපි smart watch පාවිච්චි කරන්න ආසය්. නමුත් රටේ ප්වතින් තත්ත්වයත් සමග එය ගැනීමට තරම් මුදලක් නැති නිසා ඉතාමත් දුකය්😢😢😢
👍
👍
මේ කාලයේදී අපිට අපේ වැඩ පහසු කර ගන්න අපිට මේ smart watch එක use කරන්න පුළුවන් අද රටේ phone එකක් ගන්න මිල එක්ක බලද්දි මේ smart watch එක අපට ඉතාමත් වාසි දායකයි ඉතින් අපට මේ කියන web site eken ස්මාට් watch අපට මිලදී ගන්න පුලුවන් .
අනික අද රටේ මිනිස්සුන්ගේ අතේ
ඇති මුදලට ගන්නත් පුළුවන්, ඉතින්
මේ වගේ වෙබ් සයිට් එක ගැන කව්රුත් දන්නේ නෑ. මේ වගේ දෙයක් ගැන chanux bro හදුන්වා දීම ඇත්තටම ලොකු සේවයක්...🖤🖤🖤🖤
Phone addiction එක අඩු කරගන්න වගේම වැඩ ටික පහසු කරගන්න bt call වගේ දේවල් වලට smart watch එකක් තියන එක ගොඩක් හොදයි..battery life එක හොද එකක් ගන්න ඕනෙ වගේම හොද display එක්කුත් තියන්ඩොනෙ style එකට use කරනවනම්..😌👍
Traditional life aken midila technical world akath akka ganudenu karanna kamathi ayata ganna puluwn podi gajet akak thamii ithim smart watch akak kiyanne 😊
Smart Watch ටිකනම් සුපිරි❤ price එක තමා ඉතින් පොඩ්ඩක් වැඩි😊 heart rate එක පෙන්නන එකනම් වැදගත්
attac❤❤🔥💯💯
ganan wadine bro🤑🤑👍
please reply to my comment
@@jnjnijl. Ok bro❤❤❤
If you have some money you can buy it😅😅🥵🤑🤑
මේක දිනනවා කියන්නේ කරන්න පුළුවන් වැඩක් නෙමෙයි කරන්න බැරි වැඩක්. ❤️❤️❤️❤️❤️
❤️❤️❤️❤️
Chanu❤️
එකනේ
දියුණු වන තාක්ෂණයත් එක්ක අපිත් වෙනස් ඕනෙ ඒ නිසා මේ Smart watch අවශ්‍ය වෙනවා මගෙ අදහසට කැමති අය ලයික් කරගෙන යමු
අපට ඔය ඔරලෝසුවක් ගැනීම පාවිච්චි කිරීමට හරි ආසයි ඒත් අපිට අපේ රටේ පවතින තත්වය අනුව ඕකක් ගැනීම හීනයක්😭😢😢😭😭😭😭
හැම තිස්සේම phone එක අතට අරන් වැඩ කරන එක කරදරයක් නිස smart watch මට වැදගත්😊
මට smart watch අව්ශ්ය ඒක නිසා නම් තමයි ❤
Ela
ඒක නම් ඇත්ත
Smart Band වලටත් වීඩියෝ එකක් ගේන්න චනුක්ස්❤
ahhh loku aiyeee mama banchu
There are many reasons why I need a smart watch, they are for spots, for my health, for things like measure heart rate, sugar level, etc. I also need a smart watch to take of things like massages and notifications coming to the phone and many more like GPS track. A smart watch is one of the most necessary things for smart devices.
මට ස්මාර්ට් ඔරලෝසුවක් අවශ්‍ය වීමට බොහෝ හේතු තිබේ, ඒවා ක්‍රීඩා සඳහා බෙහෙවින් ප්‍රයෝජනක් වේ ,මගේ සෞඛ්‍යයට, හෘද ස්පන්දන වේගය, සීනි මට්ටම වැනි දේ මැනීම සදහා ය. දුරකථනයට calls,notification,masseges වැනි දේ ගැනීමට මට ස්මාර්ට් ඔරලෝසුවක් අවශ්‍ය වේ, GPS traking වැනි බොහෝ දේ සදහාද smart watch එකක් අවශ්‍ය වේ . තවද smart watch එකක් මගින් බොහෝ වැඩ පහසු කරයි.ස්මාර්ට් ඔරලෝසුවක් යනු ස්මාර්ට් උපාංග සඳහා වඩාත්ම අවශ්‍ය දෙයකි.
මම අද video එක දැම්ම ගමන් බැලුවා හැමදාම බලන්නෙ chanux bro ගෙ video තමයි කොහොම වුනත් chanux broගෙ videos තමයි සුපිරිම❤❤
Super , මේකෙ තියෙනවා smart watch එකෙන් කරන්න පුලුවන් ගොඩක් දේවල් මේවයින් මම ගොඩක් කැමති feature එක තමයි helth measure .
❤❤
❤❤❤
❤
@@r.m.pasindulakshan3445
Super
There are many reasons why I need a smart watch, they are for spots, for my health, for things like measure heart rate, sugar level, etc. I also need a smart watch to take of things like massages and notifications coming to the phone and many more like GPS track. A smart watch is one of the most necessary things for smart devices.
❤
❤
වැඩ ඉක්මන් කරගන්නයි ලස්සනටයි තමා❤
I would like a smart watch to get the maximum use of it as a 12 year old the main purpose of getting a watch is to check the time and count my steps,heart rate while I do sports in school
A smartwatch is a wearable computing device that closely resembles a wristwatch or other time-keeping device. smartwatch, a small smartphonelike device worn on the wrist. Many smartwatches are connected to a smartphone that notifies the user of incoming calls, e-mail messages, and notifications from applications. Some smartwatches can even make telephone calls. Many smartwatches have colour displays, but some inexpensive models use a black-and-white “e-paper” display. The user can operate the smartwatch through a touch screen, physical buttons, or a combination of the two. Some smartwatches come with pedometers and heart-rate monitors to help users track their health.
ෆෝන් එකට ඇබ්බැහි වෙන එක නවත්තගන්න පුළුවන් ඒක තමයි මම දකින හොදම දේ ❤️😍
කොච්චර ආස උනත ගන්න අතේ සතේ නැති මම.😢😢😢
Oyt ekk dennm mn aran
Thnx buddy
Smart watch එකක් තියෙනවනන් හැම දෙටම ලෙසි පහසුයි..Fun එක තමයි brother ..
Having a smartwatch can provide several benefits and conveniences in your daily life. Firstly, a smartwatch offers a range of features and functionalities that go beyond telling time. It allows you to receive notifications, such as text messages and emails, directly on your wrist, keeping you informed and connected without constantly reaching for your phone. Additionally, smartwatches often have fitness tracking capabilities, enabling you to monitor your activity levels, heart rate, and even sleep patterns. They can serve as a personal assistant, offering calendar reminders, weather updates, and voice commands. Ultimately, a smartwatch can enhance productivity, health monitoring, and overall convenience in your day-to-day activities.
❤⌚
💯
I like smart watch 😢
👍
Good reply
ආසයි පළදින්න ස්මාට් වොච් එකක්❤❤
නෑනේ අතේ සතයක්වත් ඒකටත්❤❤
ඔබගේ වීඩියෝ බලලා මා සැනසුනත් ❤❤
ගන්නවා චනුක්ස් අයියේ කවදාහරි වොච් එකක් ❤❤❤❤❤❤
Oya ganna meka
Smart විදියට හිතන එකෙක්ට නන් සුපිරි භාණ්ඩයක් තමා. ආසම 💗💗
smart watch ekak gathaama ithim phone eken welaawa balanna onne naha. watch eken balatha haki, saha eken ena look eka nam supiri ithim 😎 mn kamathima feture eka thamaa phone eka gannaanathuwa notifications balanna puluwan wena eka- ,eka nam supiri feture ekak. 👌 kawada hari ekak gannawa ithim mama.. 🙂samrt watch gana video ekak dammata brotherta thanks💗
💖👌
It helps to call somebody and view massage easily from watch. We can use it for listen music and measure your heart beat like many more things 😀❤️🔥🌟
True 👍
Phone එක use කරන එක අඩු කරගන්න පුළුවන් ලස්සනට අතේ දාන්න පුළුවන් එක තමා හොදම දේ 🎉
Smart Watch එකක් ගන්න හිතාගෙන ඉද්දී මෙන්න මෙයා වීඩියෝ එකක් ගෙනල්ලා😂❤
Math ehemai
aniwarenma
Haylou brand එක නම් best ❤
#තමන්ගේ phone එකේ බටරි එක ඉතුරු කරගන්න පුලුවන්
#තමාට ලස්සන පෙනුමකුත් එනවා
#Phone එක බවිතය අවමවෙනවා
Phone එකෙන් වැඩක්කරන වෙලවට #උනත් whatsApp , fb, insterව්ගේ app වලින් වැඩකරන්න පුලුවන්.
Aththak
Hriytama kiwwa bung
පහරක් ❤️
Matath hithune oya tika
Hmm cmara ekakuth thibbanumm😀
අද කාලෙට ගැලපෙන supiri watch ටිකක්❤️
මම නම් කැමති ඒ වොච් දාගෙන ඉන්න කොට හරිම පෙනුමයි. ලස්සනයි .
😊😊
Bike වල යන යනකොට ඉතා වැදගත් උපකරණයක් .🤩
Hama kenekma smart watch pawichchi karanna asai.Ekane ada kale trend eka😊😊😊😊😊
Maru😊😊
පන්ති වැඩ කටයුතු සදහා වඩාත් හොදින් ක්‍රියා කිරීමට හා ජංගම දුරකතනය මගින් කෙරෙන බොහො කටයුතු සිදු කල හැකි වීම❤️
😂
Mannam ithim aththatama ganneh look ekata thm ekai smart watch ekaka feeling eka gannai 😊
මම කවදාවත්ම ඔරලෝසුවක් අතේ බැදගෙන නෑ.මම ඔරලෝසුවක් අතේ බැදගෙන ඉන්නවාට කැමති අය මට like කරන්නම්කෝ please 🥺🥺❤❤
Good luck
Thank you for a very valuable creation, you have a beautiful unique voice, may you break all barriers and go to the top.❤️❤️
It is very important to have a smartwatch because it is very small than a smartphone and easy to use.
nice
it helps to manage our daily activities and also has more style
ජංගම දුරකථනය වගේම වැඩ කරන්න පුළුවන්නෙ ❤ නේද Bro❤
පන්තියේ යාලුවෝ බැදන් එනවා මට නෑ මට දුකයි කරුනාකරලා මට like කරන්න
හායි අයියා ඔයා කියලා දෙන දේවල් ගොඩක් හොදට තේරුම් යනව❤
Mhh
ගොඩක් වැදගත්
🤭
Smart watch is very useful. There are many things that can be done with it. You can read many things related to health and instant notification ability to receive calls. It is good for very busy people, they don't need to pick up the phone, if they can take care of what they want directly from the watch, then the smart watch is the best phone accessory.❤❤❤❤
ඒක් නං ඇත්ත phone එකටනං මරු බාන්ඩෙ
තියෙනවනං ඉතිං මරු භාන්ඩෙ තමයි ආයෙ කියන්න දෙයක් නෑ❤❤❤
හැමදාම වගේ අදත් ලස්සන video එකක් . 🥺❤😇 great job 👍
මට නම් ගොඩක් වැදගත් එදිනෙදා වැඩ වලදී පන්ති යද්දී වුනත් ගොඩක් වැදගත් phone එක අරගෙන යන්න බැරි නිසා ❤
Smart watches help for reducing our time wasting.The most notable thing is smart watch is more realiable than the mobile.
මේ කාලේ අපේ රටේ අර්ථිකෙත් එක්ක හොදම ස්මාර්ට් වොච් එකකට යනවා කියන්නේ මට නම් හීනයක් තමා. ලොකු ආසාවක් තියනවා ස්මාර්ට් වොච් එකක් ගන්න. එත් ඒක ගන්න මේ කලේ නෙමේ. ඔයා කරන මේ වගේ video වලින් ඒ ආසාව තවත් වැඩි වෙනවා. කම්මැලි හිතුන ගමන් මේ වගේ video එකක් බැලුවම කම්මැලි කම නැති වෙලා ඒ වෙලාවේම ඒ හීනෙට යන්න වැඩ කරන්න හිතෙනවා. මම එහෙම වැඩ කරලත් තියෙනවා. මේ 21 වන සියවසේ නිසා ගොඩාක් තරුණ අයගේ හීන තමා මේවා. උත්සහ කරන හැමෝගේම හීන හැබෑ වෙන්න කියලා මම ප්‍රර්ථනා කරනවා ❤🥰
Technology එක දියුණු වෙනවත් එක්ක අපිත් ඒ සමග forward වෙන්න ඕනේ. මං හිතන්නේ smart watch එකක් තුළින් ඉක්මනින් call ලබා ගැනීම, weather එක වගේ ගොඩක් යෙදුම් තියෙන නිසා සාමාන්‍ය වේලාව පමණක් බැලීමට එගා ගිය දෙයක් ලෙසය.
එදිනෙදා කටයුතු වලදී ,බස් එකක යද්දී,driving කරද්දි calls ගන්න ,මැසේජ් වලට reply කරන්න වගේ අවස්තාවලදී අපිට අපේ phone ek නිතරම සාක්කුවෙන් ,බෑග් එකෙන් එලියට ගන්න වෙනවා.ඉතින් ඒ සියල්ලම අපිට ඉක්මනට කරගන්න පුලුවන් device එකක් නම් ඒ samart watch එක.පහසුවෙන් අතේ තියෙද්දී ඒ සියල්ලම අපිට watch එකෙන් කරගන්න පුලුවන්...🤘
Smart watch has so good benefits , we can keep better our health with smart watch,we can measure our heart rate , we can see time quickly , we can improve our running , jumping , cycling skills, we can hear songs, we can play games to our enjoy.
😁වර්තමාන තාක්ෂණ ලෝකයට පිවිසීමට උදව් වෙන මේ වගේ හොද videos තවත් ගෙන්න පුලුවන් වෙන්න කියලා මම ප්‍රාර්තනා කරනවා.✌මේ වගේ හොද web sites හදුන්වා දුන්නට chanux අයියට ගොඩක් ස්තූතියි.🤘මම නම් කැමති watch එක modio MW12 pro එකයි HW8 Ultra smart watch එකයි. 💪අද ඉතින් හැමෝම comments දාන්නේ smart watch එක්ක දිනා ගන්න හිතා ගෙනනේ ඉතින් මේ comment එකටත් like එකක් දාලා ඔයා කැමතිම smart watch එක මොකද්ද කියලත් comment කරන්න.smart watch එක win කරන කෙනාට මගෙන් සුබ පැතුම්.මෙගේ හිතෙත් පොඩි විශ්වාසයක් තියනවා ඔයා මේකට like කරයි කියලා thank you
මමත් කැමති ඔය watch දෙකට ඒනිසා මම ඔයාට සුබ පතනව ඔය watch දෙකම ඔයාට win කරන්න ලැබෙන්නයි කියලා.මේක හොද comment එකක් ඒ නිසා මේකට like එකක් දාලා ඔයා කැමති watch එක comment කරලා යන්න අමතක කරන්න එපා.❤
I like smartwatches because they have the ability to watch all things like notification tracking sports without using a smartphone and it is easy to use a smartwatch and the watch gives a very beautiful and professional look.
😜
HW 8 ultra + watch is the best. Price 15 000. Battery life 30 days. Best quality display (best tought ,best brightness,no lags😂) ❤
Not only are traditional watches designed to last longer, they also have more style.a
smartwatch is designed to be functional,providing wearer access to text messaging, heartrate,games and even phone calls.
සාම්ප්‍රදායික ඔරලෝසු දිගු කල් පවතින ලෙස නිර්මාණය කර ඇතිවා පමණක් නොව, ඒවාට වැඩි මෝස්තරයක් ද ඇත
ස්මාර්ට් ඔරලෝසුව නිර්මාණය කර ඇත්තේ ක්‍රියාකාරී වන අතර, පළඳින්නන්ට කෙටි පණිවිඩ යැවීම, හෘද ස්පන්දනය, ක්‍රීඩා සහ දුරකථන ඇමතුම් සඳහා ප්‍රවේශය ලබා දේ.
👍👍
The truth
😊🙂
Hm hm
Eka lassanai anith watch valata vada vadagath patai. Mata panthi yanakota dagena yannath puluwan.
Anith aya apple Eva danakota evage ekak hari danna thiyana eka loku deyak. Apita eken vada pahasu karaganna puluvan.ape kalaya ithiri karaganna puluvan.hadissiyaka asanipayak velavata ,alarm ekak thiyaganna ,vahina velavata dagena yanna,exercise valadi yoda gannath puluwan nisa ithin a vage ekak godak vatinava😊
Now we are in a technological world,to move with technology I love to use smart watch and also my favorite youtube channel is chanux bro😎