Sihil Pinna Gaawa Gawaa Sinhala Song Meaning Lanka Music Records

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • Sihil Pinna Gawa Gawa
    Artist - Nirosha Virajini

ความคิดเห็น • 327

  • @chamathnimsara5775
    @chamathnimsara5775 6 ปีที่แล้ว +166

    සිංහල කොයි තරම් නම් පොහොසත් භාෂාවක්ද? බොහොම ස්තූතියි! තව තවත් මේ වගේ සින්දු වල තේරුම් අරන් එන්න. ❤️

  • @tharangagamage899
    @tharangagamage899 6 ปีที่แล้ว +28

    තබ්ලාවමනම් ටකේටම වදිනවා....සේරම සුපිරි...පට්ටයි...කෙල්ලගේ කටහඩත් මලු....❤️❤️❤️❤️

  • @nishanthirodrigu6078
    @nishanthirodrigu6078 6 ปีที่แล้ว +28

    මේ වගේ ගීතවල තේරැම අහද්දී හිතෙනවා ආදරය මොන තරම් සුන්දරද කියලා...

  • @kanishkawickramasingha8417
    @kanishkawickramasingha8417 ปีที่แล้ว +9

    මෑත කාලයේ සුපිරිම සින්දු ලියන කෙනෙක් තමා නිලාර් එන් කාසිම් කියන්නෙ... ❤❤ ප්‍රේම කීර්තිද අල්විස් මහත්මයගෙන් පස්සෙ ආසම ගීත රචකයා

  • @bkdautonations9720
    @bkdautonations9720 4 ปีที่แล้ว +12

    ඔබ දුන් අවවාදය උතුම් හා කාලෝචිතයි අනාගතය බබළවන්න සිටින වර්තමාන දරුවාට ස්තුතියි ඔබ‍ට තෙරුවන් සරණයි..

  • @SkY-bx4jy
    @SkY-bx4jy 6 ปีที่แล้ว +27

    දැන් කාලෙනම් මේ වගේ අර්ථවත් ගීත ආයෙ එන එකක් නෑ සංගීතය කනව දැන් ඉන්න උන් 😒😒

  • @madugunathilaka4070
    @madugunathilaka4070 6 ปีที่แล้ว +20

    හරිම ලස්සනයි .. අපේ හොඳ වෙලාවකට ytube තියෙන්නේ ..මේක නිසා කොච්චර සිංහල ඉගෙන ගන්න පුලුවන්ද ..ලස්සනම ලස්සන සිංහල ..ඒ වගේමයි අපේ සිංහල කම ආයෙමත් හිතට එනවා ...😙😙😙👍👍

  • @ruchiramadhurangana5979
    @ruchiramadhurangana5979 6 ปีที่แล้ว +12

    හොඳ වැඩක්, අද මිනිස්සුන්ට අමතක වෙලා යන රසාස්වාදය නැවත ගෙනඑම ගැන ස්තුති.

  • @shiromirodrigo4369
    @shiromirodrigo4369 6 ปีที่แล้ว +102

    බොහොම සතුටුයි.මෙම ගීතයේ අර්ථයෙන් ජීවිතේට ගතයුතු දෙයක් තියෙනවා.විශේෂයෙන් ගැහැණු දරුවන්ට.ඒ වගෙම පිරිමි දරුවො දැන ගන්න ඕනි ඒ දවස එනතෙක් තමන්ට හිමි කෙනාව රැක ගන්න.සමාජෙට හොද පණිවිඩයක් මේ ගීතයේ ගැබ්ව තියෙනවා.ස්තුතියි ඔබට.

  • @SameeraSenarathna
    @SameeraSenarathna 6 ปีที่แล้ว +15

    ඉතා හොද වැඩසටහනක්.. ජය වේවා...!! ගී පද රචකයා හා සංගීත රචකයාගේ නමත් සදහන් කරොත් හොදයි කියල හිතෙනවා.

  • @tharuchathu4166
    @tharuchathu4166 6 ปีที่แล้ว +8

    මෙ සිංදුවෙ මෙච්චර ලස්සන තෙරුමක් තියනවා කියලා දැන් තමා හරියටම දැන ගත්තෙ .ඔබ තුමා ලස්සනට පැහැදිලි කරනවා. තෙරැවන් සරණයි.

  • @cpworldtechnology
    @cpworldtechnology 5 ปีที่แล้ว +5

    අක්කගෙ කටහඩ ලස්සනයි. වැඩසටහන ඉදිරියටම කරගෙන යන්න.

  • @ruveenathushari8839
    @ruveenathushari8839 6 ปีที่แล้ว +4

    Sinduwaka sarala theruma gena misak mehema geburin hithuwe nehe.sthuthi oba athulu siyalu denatama.👍🏼👍🏼👍🏼

  • @isharakariyawasam2506
    @isharakariyawasam2506 6 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි මේ වැඩ සටහන...
    අපේ ගීතවල හිතන්නේවත් නැති තේරුම් කොච්චර තියනවද.. දැන් නම් මෙහෙම අර්තවත් සිංදු නැහැ .. ඒ ගැන ගොඩාක් කනගාටුයි.... ඔයාලගේ මේ කණ්ඩායමටම සුභ පතනවා.. ඔයාලා මේ කරන්නේ ගොඩාක් වටින දෙයක්... බුදු සරණයි.....😙😙

  • @rawoon1991
    @rawoon1991 6 ปีที่แล้ว +14

    මෙච්චර ලොකු තේරුමක් තියෙනවද දෙයියනේ .
    අපි ඉතින් අහනව විතරයි 🙏 🙏 ඔබට.👍👍👍👌

  • @siyanisakunthala2647
    @siyanisakunthala2647 6 ปีที่แล้ว +8

    මෙි ගිතය අැහුවට මෙහි අර්තය මිට කලින් දැනගෙන හිටියේ නහැ බොහොම ස්තුතියි.

  • @dineshpradeep9197
    @dineshpradeep9197 6 ปีที่แล้ว +8

    ඇත්තටම විදින්න පුලුවන් වැඩසටහනක්. ඉදිරියටම කරගෙන යන්න සුභ පතනවා. විදින්මෙන පුලුවන්වැ මෙවැනි ගී රචකයන්ටද ගායනා කරනට අයටත් ජය සතුට වාසනාව ලැබේවා.

  • @akshavirajini65
    @akshavirajini65 6 ปีที่แล้ว +10

    මාර ලස්සන song එකක් .😙😙

  • @dancehub5208
    @dancehub5208 6 ปีที่แล้ว +12

    අදහස් දැක්වූ සියල්ලන්ට ම ඉස්තූතී.පෞද්ගලිකව ඉස්තූතී කිරීමට නොහැකිවීම පිළිබඳව අමනාප නොවන්න.

  • @hasthikajayasinghe8940
    @hasthikajayasinghe8940 6 ปีที่แล้ว +16

    මේ කෙල්ලගේ voice එක සුපිරි 🙈

  • @RanilAsangaProductions
    @RanilAsangaProductions 6 ปีที่แล้ว +26

    හරිම ආසවෙන් අහගෙන හිටියේ ...බොහෝම ස්තුතියි ...සරලව සුන්දර විදියට විස්තර කලා..ජේසු පිහිටයි

    • @rawoon1991
      @rawoon1991 6 ปีที่แล้ว +1

      Ranil Asanga හ්ම්හ්ම්

    • @dancehub5208
      @dancehub5208 6 ปีที่แล้ว +1

      ඉස්තූතී ඔබට බුදු සරණයි

  • @shanifernando9346
    @shanifernando9346 6 ปีที่แล้ว +5

    Ettatama lassana song ekak eke terumat harima lassanai

  • @jeewithepoemjeewithepoem4713
    @jeewithepoemjeewithepoem4713 6 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි ගායන හඬ......එය ගීතයට සාධාරණයක්. ඒ වගේම ලස්සන වචන එකතුවක් රචකයා අපූරුයි ........ ඉදිරිපත් කිරීමත් අගෙයි. මමත් කියනවා ඒ පළමු දිනය සුන්දරව විඳින්න එය හොඳම පණිවිඩයක් ......ස්තූතියි . වින්දනීය සංගීතය හා සියල්ලටම.

  • @anjalimadushni6701
    @anjalimadushni6701 6 ปีที่แล้ว +14

    හුගාක් පරණ සින්දු වල හැන්ගුන අර්ථයක් තියනවා... ඒ නිසා මේ වගේ ලස්සන වැඩසටහනක් කරන්න පුලුවන්.. ඒත් තව ටික කාලෙකින් කොහෙන්ද මෙහෙම සින්දු❤️ දැන් ඒවාගෙ තේරුමක් නෑ නිකන්ම වචන විතරයි

    • @SLReacts-hl1fz
      @SLReacts-hl1fz 3 หลายเดือนก่อน

      Okkoma double meaning ewa 🤮

  • @anushaaeesha9664
    @anushaaeesha9664 5 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි සුභ ගමන් නැවත අලුත් සින්දු අරගෙන තේරුම අපට දෙන්න 🎻🎻🎻🎻🎻🎻🎻🎻😍😍😍😍😍😍😍😃

  • @thilindaperera
    @thilindaperera 6 ปีที่แล้ว +7

    ආයෙ ඉතිං ඔහොම සින්දු අහන්න වෙන්නෙ බොහොම කලාතුරකින් තමා දැං තියෙන මෙලෝ රහක් නැති සින්දු අස්සෙ

  • @paramiamashakya9572
    @paramiamashakya9572 6 ปีที่แล้ว +4

    Obata godak pin mewage geethayan thula gab una arthaya apita kiya denawata. Rupawahiniyatath awith mewani wadasatahan karanna obata shakthiya labenna one.

    • @dasniaberathna7322
      @dasniaberathna7322 5 ปีที่แล้ว

      Parami oyaaaa.... meki yku... tho owa rnna ynne ema ne ara engineer mahaththya ekka

  • @freeminds6365
    @freeminds6365 6 ปีที่แล้ว +15

    සුපිරියි .එච්චරයි මට කියන්න තියෙන්නෙ සහෝදරයා

  • @lasithvikasitha
    @lasithvikasitha 6 ปีที่แล้ว +6

    Godak lassanata theruma kiyala denawa.ahan Inna asai meh therum.godak mihiri. Mama nan godak rasawindinawa.

  • @lishanikalansooriya7160
    @lishanikalansooriya7160 5 ปีที่แล้ว +1

    Awankawama agayanawa meweni de saha ape sinhala wachana wala arthaya pehedili kirimata..sthuthi jaya..❤❤❤❤❤❤

  • @praveenmalinda9806
    @praveenmalinda9806 6 ปีที่แล้ว +16

    කුමරියක පා සළඹ සැලුනා ගීතය තෙරුම කියලා දෙන්න..

  • @maddumabandarasrinarayana2036
    @maddumabandarasrinarayana2036 6 ปีที่แล้ว +1

    තුන් හතර වතාවක් මේ ගීතයේ රසය වින්දා,,හරිම අපූරු සුන්දර ගීතයක්,පැහැදිලි කරදුන් ඔබට ස්තුතියි ,,

  • @gayan9264
    @gayan9264 6 ปีที่แล้ว +58

    ලිංගිකත්වය කොච්චර නම් සුන්දර ද...නමුත් ...එය .සල්ලාල යන් ලෙස .. කිසිම සංවේදී බාවයකින් ..තෙරව ..එය...සතුන් ලෙස වනචාරි ලෙස බාවිත කරිම නිසා අද තරැණ ජිවිත කෙතරම් විනාශ වී තිබෙනවා ද .මේ යට බලපා ඇත්තේ සාමජයට නිසියාකාරව කලා ව කිදා බැස නෙමැති විම. ලිංගිකත්වයේ සංවේදී බව වටහාගත හැකි වන්නේ සෙන්ද්‍රරවය හා කලා ව තුලින් පමණි ....මේ වන් සෙදුරු වැඩසටහන් වලින් තරුණ ❤ හදවත් වලට කතා කෙට පාසලින් කල නෙහැකි දෙයක් ඔබ ට කල හැකි බවයි මාගේ අදහස..ඔබ අවසනයේ දුන් උපදෙස..ය අනර්ඝ ය තරුණ තරුණයින් ට....👍 good job ...well ✔ done .....

    • @tharuchathu4166
      @tharuchathu4166 6 ปีที่แล้ว

      ගයන් අයියේ නැති තැනක් නැනෙද ඔයා

    • @vishwashehan3197
      @vishwashehan3197 5 ปีที่แล้ว

      Fill T

  • @lasithvikasitha
    @lasithvikasitha 6 ปีที่แล้ว +6

    Niyamai .aluthin video ekak enakan balan inne. Kalin wadasatahana meheyawapu kenath hitiyanan thawath super.

  • @sankaindika92
    @sankaindika92 6 ปีที่แล้ว +5

    මේ වගේ සහිත්ත්‍ය සින්දු වලින් ලැබෙන සතුට සල්ලි වලට ගන්න බැනේ ගොඩක් ලස්සනයි

  • @anuruddhalogin
    @anuruddhalogin 6 ปีที่แล้ว +65

    සිංහලයෙකුට සිංහල භාෂාව කෙරෙහි ආලයක් ඇතිවීමට නම් මෙවැනි ගීතවල අර්ථය වටහාගත යුතුය.

    • @gunathilakaananda6799
      @gunathilakaananda6799 6 ปีที่แล้ว

      Anuruddha Thuduwawaththa
      o

    • @ArunaVishwajith123
      @ArunaVishwajith123 5 ปีที่แล้ว

      @@gunathilakaananda6799 puummmmmmmmaaaaaaa n

    • @santyss1822
      @santyss1822 3 ปีที่แล้ว +1

      Se geetaya rachana kara tiyenne muslim jatikayek .ohuge mema hakiyava agaya karanna one. Sinhala bashave artavath va haserema gana

  • @akshavirajini1870
    @akshavirajini1870 6 ปีที่แล้ว +6

    'පුන්සද රැ ට ඇවිදින්' me song eke theruma kiyanna .. .Nirosha virajini ge songs wedak nh katha krla marama lassanaiii ❤❤❤

  • @dilumredbull5375
    @dilumredbull5375 6 ปีที่แล้ว +6

    සද වගේ නුඹ සමග..
    මගේ ඒ මදුසමය..
    ගෙවු අයුරු මට
    නැගේ මතකයට...
    #දිලු

  • @dilshancreation4172
    @dilshancreation4172 6 ปีที่แล้ว +3

    ඇත්තටම අර්ථවත් සින්දුවක්.👌👍👍👍👌

  • @alex.shimodate5036
    @alex.shimodate5036 6 ปีที่แล้ว +3

    ලස්සන ගීතයක් ලස්සන තේරුමක්

  • @a.p.indikapushpakumara3051
    @a.p.indikapushpakumara3051 6 ปีที่แล้ว +2

    niyamay . redio..wedasatahsnak vidiyata karanna berida...ehenam ..supira..ela..patta

  • @rashmiuththara7879
    @rashmiuththara7879 4 ปีที่แล้ว +1

    Aththatama lassenaii sir ....sir me akkage voice eka godak lassenaii

  • @gauriejayasekara5906
    @gauriejayasekara5906 6 ปีที่แล้ว +13

    Owadana godaak watinawa ada inna tharuniyanta.e sundara athdakeema labanna puluwan e dawasata witharai kiyalai math hithanne.

  • @keerthikumara9984
    @keerthikumara9984 6 ปีที่แล้ว +1

    me geethaya goda denek eheuwata hariyata theruma nam danne nethuwa ethi me geethaye mara therumakne thiyenne eka therum karala dunnata thanks

  • @rhythmwithnisal6012
    @rhythmwithnisal6012 6 ปีที่แล้ว +40

    අර්ථය වගේම තරුණියන්ට දෙන වදනත් පට්ටම,"සිරි යහනේ ලනු ඉහිරී සුසුම් එලන රෑ" මේකත් ඕනේ..

    • @chamathnimsara5775
      @chamathnimsara5775 6 ปีที่แล้ว +2

      Nisal Jayasuriya ඒක පොඩ්ඩක් search කරලා බලන්න මං ඒක කොහේ හරි දැක්කා තේරුම දාලා තියෙනවා..

    • @rhythmwithnisal6012
      @rhythmwithnisal6012 6 ปีที่แล้ว +2

      Thanx mcn..👍

    • @rawoon1991
      @rawoon1991 6 ปีที่แล้ว +2

      Nisal Jayasuriya 👏👏👏👏😃👍👌

    • @umandathathsarani
      @umandathathsarani 6 ปีที่แล้ว +4

      “සිරියහනේ ලණු ඉහිරි” ගීතය තනිකඩයකුගේ ගීතයක්. තනිකඩයකුටත් හිතාගන්න බැරි විදියට තනිකඩ දුක ඒ ගීතයට එකතු කරලා තිබෙනවා. ඒ තනිකඩයා දපලා ඉන්නේ දිරච්ච ලණු ඇඳක.
      ස්ත්‍රිය අතපත නොගැවුණු බිත්තිවල මකුළු දැල් බැඳිලා. ගේ ඇතුළේ තියෙන්නේ කොච්චර පාළුවක්ද කියනව නම් සිරි සිරි ගාලා මකුළු දැල් සෙලවෙන සද්දෙ පවා කනට ඇහෙනවා. මෙහෙම වෙලාවක ඇඳේ ඉන්නකොට යට ලීයෙන් නාරිලතා මල් පූදිනවා. සමහර කසාද බැඳපු මිනිස්සු අහනවා කොහොමද නාරිලතා මල් පූදින්නේ කියලා. ඒත් තනිකඩයෙක් නම් කවදාක්වත් ඒ ප්‍රශ්නෙ අහන්නෙ නැහැ. අමතක කරන්න එපා. යට ලීයෙන් පූදිනවා කියන්නේ සපත්තු මලවත් සියඹලා මලවත් ඇපල් මලවත් නෙමෙයි. නාරිලතා පුෂ්පයයි.”
      සරලව කිව්වොත් කාන්තා ඇසුරක් නොමැති පිරිමියෙකුගේ හැඟීම් මත ලියැවුණු ගීයක්...

    • @rawoon1991
      @rawoon1991 6 ปีที่แล้ว +2

      Umanda Thathsarani 👍👍👌👌👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👍👍👌👌👌👌👌👌👌👍👏👏👏👏👏👍👏👌👌💏💏💏💏💏💏💏💏💏💏💏💏💏 👏👏👍👍👍👌

  • @hapodimanike9693
    @hapodimanike9693 6 ปีที่แล้ว +2

    supiri aa digatama karagena yanna jayawewa

  • @walterjayati4868
    @walterjayati4868 6 ปีที่แล้ว +5

    කොච්චර ලස්සන භාෂාවක් ද.. ස්තුතියි.

  • @ruksithadimuthu9114
    @ruksithadimuthu9114 5 ปีที่แล้ว +1

    එල එල අපි ඔය සින්දු අහලා තිබුනාට තෙරුම් අහලානෙ ඔයලට බොහිම ඉස්තුති අපිට ඔය වගෙ දෙයක් කියලා දුන්නට

  • @thilavideo5134
    @thilavideo5134 5 ปีที่แล้ว +1

    Godakma godak lassanai thawa thawa dawal karanna apita balanna?

  • @udith-pz4tv
    @udith-pz4tv 6 ปีที่แล้ว +10

    ෂා ..... නියමයි

  • @madurathnasiri9286
    @madurathnasiri9286 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අක්කෙ ඔයාගෙ ගායනය

  • @susilrubasinghe6968
    @susilrubasinghe6968 6 ปีที่แล้ว +8

    ස්තුතියි ඔබට! Mr Dushyantha.

    • @dancehub5208
      @dancehub5208 6 ปีที่แล้ว +2

      susil rubasingha thank you

  • @shashikanimanthi5935
    @shashikanimanthi5935 2 ปีที่แล้ว

    ගොඩක් ලස්සන ගීතයක් danagena හිටියේ na me song eka me tharam therumk thibba kiyala.madusamayata kalin danagena hitiyanm thawa koithram apuuruda..

  • @malshawarnakulasooriya4804
    @malshawarnakulasooriya4804 6 ปีที่แล้ว +1

    godaak aasawen balana programme 1k,kaaleka idan sinhala sindu wala arathaya gana yaluwo ekka kathaa karanawa,hoyanawa........ma wage dewal godaak watinawa,anunge kunu hodanawata wada..

  • @lakminideshani1855
    @lakminideshani1855 6 ปีที่แล้ว +1

    Mona tharam me sinduwata asa unath ahuwath mehema therumak thiyenawa kiyala hithuwe na..aththatama සාහිත්‍යයම රසයක් thiyanawa ..godkma lassanai.sirta godk ස්තුතියි ...awasanedi hoda upadesak dunna eka godk watinawa.me sundarathwaya widinne dan kihipa denai.aurudu 15nma boyfriend ekka room ekkata gihin jara pahath sathutak labana kello ada samajaye inne..

  • @madhumadhu-qz9ei
    @madhumadhu-qz9ei 6 ปีที่แล้ว +2

    Godak watinawa . Thnx obata

    • @tasteoflife8651
      @tasteoflife8651 6 ปีที่แล้ว

      Manoji Madurangika ඒක ඇත්ත..

  • @buddikajayawardane5263
    @buddikajayawardane5263 6 ปีที่แล้ว +4

    wow.. niyamai..

  • @r.a.svedio534
    @r.a.svedio534 6 ปีที่แล้ว +1

    ගොඩාක් හොඳයි හොඳ රසවින්දනයක් ...

  • @SuSu-xu2bf
    @SuSu-xu2bf 6 ปีที่แล้ว +2

    weradi na godak hoda deyak jaya wewa

  • @DL12323
    @DL12323 2 ปีที่แล้ว +1

    ස්තූතියි පැහැදිලි කරලා දුන්නාට😇

  • @topphone5377
    @topphone5377 6 ปีที่แล้ว +1

    Geethaya harima lassanai theruma harima lassanai habai oka vidina aya dan adui aiya Dan ganulamayek pirimi lamayek Isselamathana denne okata dan adui godak iIsthuthi oba thuma athulu wadaka mandalayata.

  • @chamaraperera7744
    @chamaraperera7744 6 ปีที่แล้ว +2

    Godak watinawa .voice eknm hodatana danenawa akke

  • @renukagg2364
    @renukagg2364 6 ปีที่แล้ว +3

    Hoda arthakathanayak.onama kemekuta therum ganna puluwan.thanks mewage dewal therum karala denawata.

  • @thilinasandaruwan9861
    @thilinasandaruwan9861 6 ปีที่แล้ว +3

    අයියේ..ඒක ලස්සන වැඩක්...👊👊👊

  • @hiruflavia8736
    @hiruflavia8736 6 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි...ගොඩක් පැහැදිලිව ඉදිරිපත් කරනවා.

    • @tasteoflife8651
      @tasteoflife8651 6 ปีที่แล้ว

      ඒක ඇත්ත... ගොඩාක් පැහැදිලියි..

    • @hiruflavia8736
      @hiruflavia8736 6 ปีที่แล้ว

      +Thisaru Malhan. 👍

    • @tasteoflife8651
      @tasteoflife8651 6 ปีที่แล้ว

      🙋...........🙏

  • @sameerachathuranga9610
    @sameerachathuranga9610 6 ปีที่แล้ว +2

    Hoda ඉදිරිපත් කිරීමක්, සුභ පතනවා

  • @chamikamalhari4249
    @chamikamalhari4249 6 ปีที่แล้ว +1

    Danna inna aya good kiyapu danna aina vela inna.mudusamya gadd karanaiassal okkma dawl iaweri.thank you so much ma waga program ek karanwat..

  • @sachinibandara1359
    @sachinibandara1359 6 ปีที่แล้ว +3

    Good....explanation....well.. .done....all.....

  • @deshanmasakorala8604
    @deshanmasakorala8604 5 ปีที่แล้ว +3

    හෙන පොරවල් ටිකක් නම් කොමෙන්ට් කරලා තියෙනවා වැරදි අඩුපාඩු කියලා.. ඔය වැරදි කියන උන් කරලා පෙන්නපන්කො මෙ වගෙ හොද වැඩසටහනක්

  • @serendibboysrilanka
    @serendibboysrilanka 6 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියී මේ කරන දේයට.තව විඩියො ඔනෙ...

  • @nipunsandaruwan518
    @nipunsandaruwan518 3 ปีที่แล้ว

    කවදාවත් හිතුනේනෑ මේ ගීතය තුල මෙච්චර අර්ථයක් තියෙයි කියලා❤️‍🔥👀

  • @nalakasangeewa9410
    @nalakasangeewa9410 3 ปีที่แล้ว

    Arthaya lassanai..kalathmakai...eth owa apata kepa nee.sada thanika.

  • @madushikarunarathna9185
    @madushikarunarathna9185 6 ปีที่แล้ว +2

    Hoda wada satahanak. Attatama loku pitu wahalak me geetaye artaya. Me wage vatina adahas kiya dun sahurdayata stutiya puda karami. Mama th ek gahaniyak.

  • @kelumgunawardana1364
    @kelumgunawardana1364 6 ปีที่แล้ว +2

    Lassnai niyama weddak

  • @සුදුහoසිගමගේ
    @සුදුහoසිගමගේ 6 ปีที่แล้ว +4

    නියමයි....

  • @erangapramoda1716
    @erangapramoda1716 6 ปีที่แล้ว +3

    Woow.. 👍👍👍👍👍👌👌👌

  • @chanmalkumari
    @chanmalkumari 4 ปีที่แล้ว

    Hareima lassana artha dekveemak. Aei wagema mul geethaye geetha rachakaya wath sngeetha kageda kiyalath kiyanna. Ovun ma pasasiya yuthumaii.

  • @rasikadilrukshi9876
    @rasikadilrukshi9876 6 ปีที่แล้ว +4

    harima hagim barai ❤❤

  • @sriyaniabeysooriya
    @sriyaniabeysooriya ปีที่แล้ว

    හොඳ වැඩසටහනක් සිංහල භාෂාව මොන තරම් විශිෂ්ටද තවත් මෙවැනි සිංදුවල තේරුම ලබා දෙන්න❤❤❤

  • @sriyanianoma9934
    @sriyanianoma9934 ปีที่แล้ว

    lassanai sir me sinduva teruma kiyala dunnata❤🙏🙏

  • @pradeepdissanayake3051
    @pradeepdissanayake3051 6 ปีที่แล้ว +3

    Eta Rasavath Lesa Arthaya Huva Penvema Harema Sundarai.💜💜

  • @silkisadani7079
    @silkisadani7079 6 ปีที่แล้ว +4

    Wawu.nice thanx okkotama

  • @thusarisamaliwickrmasinghe3380
    @thusarisamaliwickrmasinghe3380 6 ปีที่แล้ว +6

    Matanam kiyanna thiyenne. Nil chithrapati balala hageem hoyana minissunta me wage geethayaka therum ahala. Hariyakatawa. A hageem vindagannna kiyalai.

  • @isithaniroshan1727
    @isithaniroshan1727 6 ปีที่แล้ว +1

    නියමයි සර්............

  • @sulekageethanjali9645
    @sulekageethanjali9645 6 ปีที่แล้ว +10

    Isthuthi oba thumata saha oba thumage kandayamata...

  • @ashifernando4541
    @ashifernando4541 6 ปีที่แล้ว +1

    Good job Akki and ayya 👍

  • @jabbaranu3248
    @jabbaranu3248 5 ปีที่แล้ว

    Genu lamaita ganna hoda adarsayak thiyanawa. Oyalata thanks me geethaya pahadili kalata

  • @hzhzhz9366
    @hzhzhz9366 5 ปีที่แล้ว

    බොහොම ස්තුති ඇත්තටම මෙ ගිතයෙ තෙරුම අද දාන්නෙ කියන්න වච්න නැ මෙ වැඩසටහාන දිරිමත් කරන ඔබලාට දිරිය ශක්තිය ලැබෙවා

  • @amarnath-do7ub
    @amarnath-do7ub 6 ปีที่แล้ว +5

    Ouw. Niyamai

  • @priyanthaudayakumara6846
    @priyanthaudayakumara6846 6 ปีที่แล้ว +4

    niyamaiiiii ela kantawan dana ganna ona ewaaa oya addakimen kiyannee nadda😂😂😂😂😂😂😂😂👍👍👍👍👍😉😉😉😉😉

  • @vimukthiherath7810
    @vimukthiherath7810 6 ปีที่แล้ว +1

    obata mage pranaamaya. thawath mewanima themawakin hamuwanna

  • @shakilakalpani7168
    @shakilakalpani7168 6 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි සර්

  • @niroshansampath7119
    @niroshansampath7119 6 ปีที่แล้ว +2

    godak watina wadak

  • @nilarcassim5327
    @nilarcassim5327 6 ปีที่แล้ว +81

    ඔයාලගෙ උත්සාහය හොඳයි.ඒත් අඩු පාඩු කීපයක් තියෙනව නිවැරදි කරගන්න.
    "හැඟුම් නග්න දෑසේ" සහ "සදානන්ද සීමා කොයිමානේ...." කියන යෙදුම් වරද්දල තමා ගායනා කළේ. එය නිවැරදි කරගන්න. අනෙක මෙහෙම නිර්මාණයක හිමිකරැවන් සඳහන් නොකිරීමත් බරපතල අඩුවක්. මේ ගීයෙ රචකයා නිලාර් එන්. කාසිම්. සංගීතවත් කළේ භාතිය සහ සන්තුෂ්.

    • @deshanmasakorala8604
      @deshanmasakorala8604 4 ปีที่แล้ว

      nilar cassim හා

    • @pathumtharidu3696
      @pathumtharidu3696 4 ปีที่แล้ว +5

      ඕවා වැඩිය හිතන්න එපා..මේ යටපත් වෙලා යන සිංදු කරලියට ගෙන ඒමම ලොකු දෙයක්..

    • @thilak4248
      @thilak4248 4 ปีที่แล้ว +7

      Nilar cassim ඔබතුමාද මේ ගීතය රචනා කලේ.. ඒ ඔබ නම් ඇත්තටම එය අගය කළයුතුය.. ඔබ රචනා කල නොයෙක් ගීත මා අසා තිබෙනවා.. ඒවායේ ඇත්තටම බොහොම ලස්සන වදන් භාවිතා කරලා තියනවා.. බොහොම අපූරුයි .. තව තවත් මෙවැනි ගීත ලියන්න ඔබතුමාට හැකි වේවා.. !බොහොම වටිනවා සහ ඔබ ඉතා දක්ෂයි ගීත රචනය සම්බන්ධයෙන්... ඔබ මා කැමතිම ගීත රචකයන් අතරින් කෙනෙක්..😊

    • @heshanchathu9154
      @heshanchathu9154 3 ปีที่แล้ว +2

      oya muslim kenek welath mechchara lassanata sinduwa liyala tiyenwa. aththatama oba lankawata sampathak. thawa thawath me wage geetha liyanna haki wenna kyla man wish karanawa. obata jaya.

    • @kanishkawickramasingha8417
      @kanishkawickramasingha8417 ปีที่แล้ว +3

      මම ආසම ගීත රචකයෙක් තමා නිලාර් එන්.කාසිම් කියන්නෙ.. ඔබතුමාගෙ ගීත කොච්චරනම් තිබුනත් මිනිස්සු ඒව කොච්චර වින්දත් කීයෙන් කී දෙනාද ඒකෙ රචකයව අඳුරන්නෙ..... කවදම හරි ඔබතුමාව හම්බෙන්න මගෙ හිතේ ලොකු හීනයක් තියනව.... අද කාලයෙ සරළ වචන යොදාගෙන අඳෝනා ගීත කොච්චරනම් බිහි උනත් මේ ගීත වලට ගහන්න ඒව එන්නෙ නෑ.... මේව තමා masterpiece කියන්නෙ❤❤❤❤... වචන භාවිතය ගැන කියන්න වචන නෑ.... ඇත්තටම මේ සින්දුව පොඩි කාලෙ ඉඳන් ඇහුවත් අද තමා තේරුම දැනගත්තෙ.... මට පුදුම හිතුන තේරුම ඇහුවම.. මොකද මන් හිතන් හිතන් හිටියෙ මේක නිකන්ම නිකන් ආතල් එකේ නටන්න පුලුවන් සින්දුවක් කියල ..

  • @malkisadamali6611
    @malkisadamali6611 5 ปีที่แล้ว

    හරිම.ලස්සනයි.ජය...ෙව්ව...

  • @aravindaporawagodage5219
    @aravindaporawagodage5219 6 ปีที่แล้ว +3

    Godak lassanai

  • @poornawasana9063
    @poornawasana9063 6 ปีที่แล้ว +1

    Bohoma sathutui.

  • @taniyavisual
    @taniyavisual 6 ปีที่แล้ว +3

    adath niyamai.lassana sinduwaka theruma ahuwa.godak sthuthiy

  • @nuwansampath2061
    @nuwansampath2061 6 ปีที่แล้ว +1

    supiri niyami. 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @malkasewwandi7519
    @malkasewwandi7519 ปีที่แล้ว +1

    ඔබතුමා නිසා භාෂාව ගැන, සිංදු වල සැගවුණ ඇත්ත දැන ගත්තා.ඔබට ගොඩාක් ස්තූතියි