ලක්ෂ 16‍කගේ නෙත් පාදන්න දියවන්නාවට එන්න හදන විප්ලවකරු | Rupavahini News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ต.ค. 2024
  • Follow on:
    #rupavahininews #slrc #rupavahini #news
    එසැණින්, වගකීමෙන්, සවිස්තරාත්මකව තොරතුරු දැනගන්න සයිබර් අවකාශයේ ජාතික පුවත් වාර්තාකරණය - Rupavahini news
    Official website (news) - www.runews.lk
    Official TikTok Account (news) - Link: shorturl.at/itG48
    Official facebook page (news)- / runewslk
    Official website - www.rupavahini.lk
    Official TH-cam Channel - www.rupavahini...

ความคิดเห็น • 276

  • @WimalawiraDisanayaka
    @WimalawiraDisanayaka 4 ชั่วโมงที่ผ่านมา +346

    අබාධ තියෙන්න පුළුවන් හැබැයි ඔහු විශ්ව විද්‍යාලයක උගත් බුද්ධිමතෙත් අබාධිත ප්‍රජාව වෙනුවෙන් හඩක් නැගිමට එවැනි උගතෙක් පාර්ලිමේන්තු යැවිම මාලිමාවට අනෙක වාරයක් ස්තුතිය 🙏 ❤

  • @malshikadeeptha
    @malshikadeeptha 3 ชั่วโมงที่ผ่านมา +292

    සහෝදරයා මමත් මගේ ඇස් දෙක සනීප කරගන්න බැරුව බ්‍රේල් ඉගෙම ගන්න ගිය මනුස්සෙක් පස්සෙ මට ඉතාමත් කලාතුරකින් සාර්ථක වෙන සැත්කමකින් මගේ පෙනීම ලබා ගන්න පුලුවන් උනා.. අද මම ඉංජිනේරු ශිෂ්‍යෙක් වගේම ජවිපේ ශිෂ්‍ය හා බහුජන සංවිදායකයෙක්.. ඔබ වැන්නෙකු පාර්ලිමේන්තු යවන්න තරම් හිතක් තියන පක්ශයකට මෙතුවක් කල් මගේ කලය මහන්සිය වෙහෙස කැප කිරීම ගැන මම අද දැඩිව සතුටු වෙනවා.. දිනක අප හමුවෙමු වැඩ කරමු ❤

    • @lahirudemel2892
      @lahirudemel2892 3 ชั่วโมงที่ผ่านมา +3

      ❤❤❤

    • @Afronso-iy3bp
      @Afronso-iy3bp 3 ชั่วโมงที่ผ่านมา +9

      එහෙම මිනිස්සු ගැන හිතන එක ❤❤ ඒ වගේ තැනක් දෙන්න තරං මනස හැදුන හැටි ❤❤❤❤ විශිෂ්ඨයි

    • @L91nMK-vq8sz
      @L91nMK-vq8sz 2 ชั่วโมงที่ผ่านมา +2

      ❤❤❤❤❤❤

    • @NiroshaPriyadharshani-q8m
      @NiroshaPriyadharshani-q8m ชั่วโมงที่ผ่านมา +3

      ❤❤❤

    • @malaniweera5164
      @malaniweera5164 ชั่วโมงที่ผ่านมา +1

      මෙයාගෙත් ඇස් පෙනීම ගන්න උදව් කරන්න බැරිද?

  • @ruwanmadushanka6701
    @ruwanmadushanka6701 2 ชั่วโมงที่ผ่านมา +119

    අනුර කුමාරගැන තවත් පැහැදුනා ඔබට ජය

  • @chamodkaushalya3069
    @chamodkaushalya3069 4 ชั่วโมงที่ผ่านมา +236

    නොවැම්බර් 14න් පස්සෙ මුලු ආසියාවටම මේක ලොකු NEWS එකක්❤

    • @jontijonti1692
      @jontijonti1692 ชั่วโมงที่ผ่านมา +5

      අනිවාර්යයෙන් සහෝදරයා , මේක ලෝකය කලබනවා,

  • @ude3333
    @ude3333 ชั่วโมงที่ผ่านมา +50

    සමහර මිනිස්සුන්ට පෙනීම තිබුණාට දැක්මක් නැහැ. මෙතුමාට පෙනීම නැති වුණත් හොඳ දැක්මක් තියෙනවා. ජය!

  • @sureshkumara7640
    @sureshkumara7640 2 ชั่วโมงที่ผ่านมา +55

    මගේ පුංචි අම්මත් අන්ධයි.එයත් රත්මලාන අන්ධ විද්‍යායාලයෙන් ඉගෙනගෙන කැළණි විශ්ව විද්‍යයාලයෙන් උපාධියකුත් අරගෙන අද කොටහේන මධ්‍ය මහා විද්‍යයාලයේ ගුරුවරයෙක් විදිහට රාජකාරී කරනවා.මේ මහත්තයගෙ සමකාලීන මිතුරියක් එයා..පට්ට ආඩම්බරයි.ජය වේවා මාලිමාවට.✊💐

  • @SanakaWikramanayaka
    @SanakaWikramanayaka 4 ชั่วโมงที่ผ่านมา +129

    අන්ධ ප්‍රජාව වෙනුවෙන් හඩක් නැගිමට මෙවැනි විශ්ව විද්‍යාලයක උගත් බුද්ධිමතෙක් පාර්ලිමේන්තු එවිම මාර වටිනවා එකයි මාලිමාව අනිත් එවට වඩා වෙනස් ❤

  • @RandunMithula-rf6pd
    @RandunMithula-rf6pd 3 ชั่วโมงที่ผ่านมา +105

    ජාතක රෑපවාහිනිය මීට කලින් බොහෝ අය දැකලා නැ නමුත් දැන් ඉදිරියටම එනවා ජය වේවා

    • @KingSani-r4f
      @KingSani-r4f ชั่วโมงที่ผ่านมา

      meka rajayata ayithi channel ekak buruwo

    • @pemasirisunilkumara1689
      @pemasirisunilkumara1689 34 นาทีที่ผ่านมา

      ඒ කියන්නෙ මේක බොරු කියලද ?

  • @kapilahewa5727
    @kapilahewa5727 3 ชั่วโมงที่ผ่านมา +70

    අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට යවන්න ඕනේ

  • @screen833
    @screen833 4 ชั่วโมงที่ผ่านมา +71

    පාර්ලිමේන්තුව කියන වචනෙට දැන්වත් තේරුමක් තියෙන්නෙ ඔන..අනිවාරෙන්ම හැම පුරවැසියෙක්ගෙම නියෝජනයක් තියෙන්න ඕන..❤🎉

  • @ruwansameera7783
    @ruwansameera7783 3 ชั่วโมงที่ผ่านมา +74

    ඔබගේ අරගලය ජය ගත්තා එහෙනම්❤❤❤❤❤

    • @lawanrajapaksha
      @lawanrajapaksha 3 ชั่วโมงที่ผ่านมา +1

      අපි හැමෝගෙම අරගලය... ❤ මේ නොවැම්බර් චන්දෙන් ඒක ස්තිර කරමු! ❤

  • @naththarsi5251
    @naththarsi5251 ชั่วโมงที่ผ่านมา +17

    ❤❤❤ ජාතික ජන බලවේගය දිනවා දේශයේ විජයග්‍රහණය ස්ථාපනය කරමු ❤❤

  • @supundilanka9524
    @supundilanka9524 3 ชั่วโมงที่ผ่านมา +48

    මේකනම් කියල නිම කරන්න බැරි හොද වැඩක් . නියතයි ජය❤

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 3 ชั่วโมงที่ผ่านมา +1

      Balanna,kesema,,paksayaknokaladayak,,petaratawalahmayakreyahmakai,,anehpaksa,,,gelehana,,horu,,damalai,,soprna,,Kara,,ahha

  • @ASHEN_ONLINE-Bhathiya_Ashen
    @ASHEN_ONLINE-Bhathiya_Ashen 18 นาทีที่ผ่านมา +2

    මේක ලෝකෙටම ආදර්ශයක් ❤
    එකෙන්ම මාලිමාව Respect ❤

  • @DilangaKariyawasam
    @DilangaKariyawasam 4 ชั่วโมงที่ผ่านมา +88

    රජයේ විශ්ව විද්‍යාලයක ඉගන ගත්ත පොරක්නේ මෙයා අනිවාර්යයෙන්ම ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යවන්නම ඔන ❤

  • @jeewahettiarachchi2603
    @jeewahettiarachchi2603 3 ชั่วโมงที่ผ่านมา +37

    දෘෂ්‍ය ආබාධිත සහෝදරයෙක් ඉදිරිපත්
    කිරීම ඉතා හොද තීරණයක් .

  • @nalakasir6701
    @nalakasir6701 2 ชั่วโมงที่ผ่านมา +22

    සුගත් මගෙ බැචා ......ජයවේවා ජය නියතයි...

  • @sampathgamini4462
    @sampathgamini4462 4 ชั่วโมงที่ผ่านมา +48

    ඇත්තටම ඔබ පාර්ලිමේන්තුවට එන්න ඕනි පුද්ගලයෙක් ඔබට ජයවේවා. ❤❤❤

  • @vonithalakmali7371
    @vonithalakmali7371 ชั่วโมงที่ผ่านมา +8

    අනිවාර්යයෙන් පාර්ලිමේන්තුවේ ඉන්න වා. අනුර සහෝදරයා ඒක කරනවා නියතයි. ඇත්ත මිනිසුන් ❤❤❤❤❤

  • @RanDi.Enterprises
    @RanDi.Enterprises 3 ชั่วโมงที่ผ่านมา +43

    තෙරුනොත් නේවේ අනිවාර්යයෙන්ම යවන්න ඕන 🥰🥰🥰🥰

  • @anupamakalanasith9379
    @anupamakalanasith9379 2 ชั่วโมงที่ผ่านมา +20

    System change කියන්නේ මේවාට නැතුව වෙන මොනාටද ජය NPP 🧭✖️❤❤❤

  • @nimeshnimesh4842
    @nimeshnimesh4842 3 ชั่วโมงที่ผ่านมา +47

    මේ මනුස්සයට කවුරුත් අවස්ථාවක් දීපල්ලා. අන්ධ නිසාම නෙවෙයි උගත්කම ගැනත් හිතලා.

    • @Sandu1995-y5z
      @Sandu1995-y5z 2 ชั่วโมงที่ผ่านมา +2

      ඉතින් නොවැම්බර් 14 වෙනිදට පස්සේ මෙයා පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්.දැනටමත් මාලිමාවේ ජාතික ලැයිස්තුවට ඇතුලත් කරලා ඉන්නේ.❤

  • @Afronso-iy3bp
    @Afronso-iy3bp 3 ชั่วโมงที่ผ่านมา +27

    මේකනං විශිෂ්ඨයි ❤❤❤❤

  • @nimesharanasinghe-ot7wl
    @nimesharanasinghe-ot7wl 3 ชั่วโมงที่ผ่านมา +38

    කිසිම මනුස්සයෙක්ව දේශපාලනය වෙනුවෙන් භාවිතා නොකර ඇත්තටම හැම මනුස්සයෙක්ටම සමානව සලකන නායකයෙක් ඉන්නවා අපිට❤ AKD❤

  • @dineshshanaka7380
    @dineshshanaka7380 4 ชั่วโมงที่ผ่านมา +42

    මෙන්න නියම නායකත්වය ..... ජය වේවා ❤❤❤❤❤❤

  • @uddikaweerasinghe2184
    @uddikaweerasinghe2184 2 ชั่วโมงที่ผ่านมา +12

    ඇත්තමයි දිපු ඡන්දය ගැන පුදුම සතුටක් තියෙන්නේ... ♥️♥️♥️ අනිවාර්යයෙන්ම ඔහු අපේ රටේ අන්ධ මිනිසුන් වෙනුවෙන් වැඩක් කරනවා.💐💐♥️♥️👍👍

  • @AmalSiridewa-ob2xg
    @AmalSiridewa-ob2xg 2 ชั่วโมงที่ผ่านมา +13

    මෙය විය යුතව තිබු දෙයක්.... thanks Akd ❤❤❤❤

  • @deepadhasanayaka2987
    @deepadhasanayaka2987 2 ชั่วโมงที่ผ่านมา +14

    අතිවිශිෂ්ඨයි ❤❤❤❤❤❤ අනුර ජනාධිපති තුමනි❤❤❤❤

  • @nshan2592
    @nshan2592 2 ชั่วโมงที่ผ่านมา +10

    ලෝකයේ මොහු ගැන කතා කරාවි ඇස් පේන දෙසිය විසි පහක් මේකෙ හිටියා ඇස් පේන උන්ට කරන්ඩ බැරුව ගිය දේ ඇස් නොපෙනෙන ගරු ඇමතිතුමා ඔබතුමාට කරන්න හැකියාව ලැබේවා ජයවේවා ඔබතුමා දැනටම❤❤❤❤❤❤ කටාන ආස නයෙ සුභ පැතුම්

  • @NadeekaDisanayaka-po6sh
    @NadeekaDisanayaka-po6sh 2 ชั่วโมงที่ผ่านมา +13

    අනිවාර්යෙන්ම පාර්ලිමේන්තුවේ ඉන්න ඔ්න පුද්ගලෙයක්.සුබ පැතුම්

  • @KarunadasaKaru-l1e
    @KarunadasaKaru-l1e 2 ชั่วโมงที่ผ่านมา +8

    ලෝබ ද්වේශ ක්‍රෝධ මෝහ දුරු කළ උතුම් නායකයෙක් Tilvin Bro❤️

  • @AsankaKumara-xe8ji
    @AsankaKumara-xe8ji 23 นาทีที่ผ่านมา

    ඔබව පාර්ලිමේන්තුවට අවශ්‍යයි

  • @sdulanjan
    @sdulanjan 4 ชั่วโมงที่ผ่านมา +29

    සියවස් ගණනක් අප දුටු සිහිනය..මේවා හිතලා මාලිමාවට ජන්දේ දෙන්න

  • @pemasirisunilkumara1689
    @pemasirisunilkumara1689 30 นาทีที่ผ่านมา

    ඇස් පෙනෙන උන්ට නොපෙනිච්ච දේ මෙතුමට පනේවි බුදුසරණයි ජයවේවා ❤❤❤❤❤❤

  • @sudarshipriyangika4046
    @sudarshipriyangika4046 2 ชั่วโมงที่ผ่านมา +11

    විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ අනාගතය ට ජය වේවා ❤❤

  • @WasanthaMEDICAL
    @WasanthaMEDICAL 3 ชั่วโมงที่ผ่านมา +18

    අන්ධ අය වෙනුවෙන් කල යුතු දේවල් බොහොමයක් ඇත. ඔවුන් වෙනුවෙන් මා වි. වෙෙද්‍ය වරයකු ලෙස පිටරටකදී කටයුතු කරන නිසා දනිමි. ඔබට ජය පතමි.

  • @SunillSantha-f6p
    @SunillSantha-f6p 2 ชั่วโมงที่ผ่านมา +11

    ❤❤❤❤❤
    පොහොසත් රටක්
    ලස්සන ජිවිතයක්
    ලොකෙටම අදර්ශයක්

  • @nuwanchamara2724
    @nuwanchamara2724 3 ชั่วโมงที่ผ่านมา +14

    ආදර්ශමත් වැඩක් 👍❤

  • @ChamindaJiwantha-f6c
    @ChamindaJiwantha-f6c 3 ชั่วโมงที่ผ่านมา +18

    අනිවාර්යයෙන් එයාට අවස්තාවක් දෙන්න ඕනේ

  • @jinendrajayasinghe9666
    @jinendrajayasinghe9666 2 ชั่วโมงที่ผ่านมา +7

    අහිංසක අාබාදිතයන්ගේ සුව පිණිස ඔබගේ කාර්යයන් කිරිමට ශක්තිය ෛධර්යය ලැබේවා.. සියලු දෙනාම සුවපත් වේවා.

  • @----Dasun---
    @----Dasun--- 3 ชั่วโมงที่ผ่านมา +12

    රට වෙනස් කරන අනාගතය වෙනුවෙන් ,පාර්ලිමේන්තුවට යන්න ලැබේවා,තෙරුවන් සරණයි යහපතක්ම වේවා 🙏

  • @senithkenula
    @senithkenula 4 ชั่วโมงที่ผ่านมา +19

    This is a significant move in new government. ❤

  • @nayanadayasilee4993
    @nayanadayasilee4993 2 ชั่วโมงที่ผ่านมา +6

    ලගදිම දවසක මුළු ලෝකයම ලංකාවේ දේශපාලනික වෙනස ගැන කතාකරාවි යන්න හිතෙන රට ඉන්න හිතෙන රටක් බවට පත්වේවි ඔබත් ඔබේ වටිනා චන්දය අනාගත දරුවන්ගේ යහපත වෙනුවෙන් පාවිච්චි කරන්න

  • @hewage2023
    @hewage2023 3 ชั่วโมงที่ผ่านมา +14

    ධර්මාශෝක ආදිශිශයෙක් 🔵🌷

  • @buddhikapeiris8794
    @buddhikapeiris8794 2 ชั่วโมงที่ผ่านมา +6

    සහෝදරයා ඔබගේ දැක්ම සහ ඒ වෙනුවෙන් කැපවීම සහ යත්ත දැරීම අනර්ඝයි, ඔබගේ කුලකයේ අයවෙත සමාජකතිකාව ආරම්භ කිරීමට අවැසි ධෛර්යය ශක්තිය නොඅඩුව අප ලබාදෙන බවට මෙසේ ප්‍රතික්ඤා ලබා දෙන්නෙමු.
    ආදරණීය ජනතාවනි මෙවැනි මිනිස්සු දින වියයුතුමය, ❤ මාලිමාව විජයග්‍රහණය කරවමු 🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ashanchamikakarunarathna4856
    @ashanchamikakarunarathna4856 3 ชั่วโมงที่ผ่านมา +13

    රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන ලොකු පණිවිඩයක් යනවා ලෝකෙට. 😊❤

  • @walkerscreate2606
    @walkerscreate2606 ชั่วโมงที่ผ่านมา +2

    Very inspiring sir❤ මේ වගේ අය තමයි අපේ Role modelලා වෙන්න ඕනා.Wish you to be a Guiding light for the future generations of Sri Lanka.

  • @shanikasewwandi2860
    @shanikasewwandi2860 3 ชั่วโมงที่ผ่านมา +11

    අනිවාරෙන් 🎉🧭🧭

    • @mddamendadamenda
      @mddamendadamenda 3 ชั่วโมงที่ผ่านมา

      Jayan jayama wawa❤❤

  • @පිවිතුරුනිවන්මගසොයා
    @පිවිතුරුනිවන්මගසොයා ชั่วโมงที่ผ่านมา +1

    බුදුසරණයි 🙏🙏🙏🙏

  • @LahiruDissanayaka-r6c
    @LahiruDissanayaka-r6c ชั่วโมงที่ผ่านมา +1

    සුබ පතනව ඔබතුමාට

  • @EMRYS_JASPER
    @EMRYS_JASPER ชั่วโมงที่ผ่านมา

    ජය වේවා ❤️

  • @kldesilva8707
    @kldesilva8707 3 ชั่วโมงที่ผ่านมา +8

    Graduated with a first class degree from university of Colombo while being visually impaired😮❤
    He's better suited for parliament than half of those inside it!

  • @BandaraSenarathna-mg6zu
    @BandaraSenarathna-mg6zu 3 ชั่วโมงที่ผ่านมา +9

    ❤❤❤❤❤❤ ජය WEWA

  • @lahirutharanga3306
    @lahirutharanga3306 ชั่วโมงที่ผ่านมา +1

    ඔව් මේක හොදම තීරණයක් ❤

  • @J.a.pJayasuriya
    @J.a.pJayasuriya นาทีที่ผ่านมา

    Great 👍👍👍❤

  • @sanduninisansala4325
    @sanduninisansala4325 2 ชั่วโมงที่ผ่านมา +2

    Obage බලාපොරොත්තු ඉටු වේවා kiyl pathanawa

  • @YenuFernando-o2s
    @YenuFernando-o2s 3 ชั่วโมงที่ผ่านมา +8

    Respect ❤

  • @somawaduge2107
    @somawaduge2107 2 ชั่วโมงที่ผ่านมา +3

    ආබාධිත අය වෙනුවෙන් ඉතිහාසයේ ප්ළමු වතාවට පාර්ලිමේන්තු නියෝජනයක් ලබාදීමට උත්සාහ කිරීම ඉතා වටිනවා.ඔහු උගත් බුද්ධිමත් අයෙක් ඔහුට මන්ත්‍රී ධුරයක් හිමිවේවා.

  • @dumipatabandige_789
    @dumipatabandige_789 4 ชั่วโมงที่ผ่านมา +11

    Haven't seen these kinds of things before in SL. Should be in the parliament. Good move NPP ❤

  • @gamageruwan8573
    @gamageruwan8573 4 ชั่วโมงที่ผ่านมา +8

    Respect sir

  • @think_twice_02
    @think_twice_02 3 ชั่วโมงที่ผ่านมา +12

    රාජපස්ස, සජියා, බලාපියව්, තොපි එකෙක් දුන්නද අවස්ථාවක් මේ වගේ ආබාධිත (නමුත් උගත්) කෙනෙකුට?

    • @ude3333
      @ude3333 2 ชั่วโมงที่ผ่านมา

      උන් උන්ගේ උන්ටම කපනවා, කා කොටා ගන්නවා 😂

  • @BuddikaHerath-l9k
    @BuddikaHerath-l9k 3 ชั่วโมงที่ผ่านมา +5

    ❤ ජය වේවා
    ..!

  • @EngineeeIsmail
    @EngineeeIsmail 3 ชั่วโมงที่ผ่านมา +5

    තෝරා පතකේරනවා අනිවාර්යෙම්ම 🎉🎉🎉🎉🎉🎉

  • @chandikaprasad8234
    @chandikaprasad8234 ชั่วโมงที่ผ่านมา +1

    හොද බුද්ධිමත් පුද්ගලයෙක් මොහු❤❤

  • @wimalkanthinanayakkara620
    @wimalkanthinanayakkara620 2 ชั่วโมงที่ผ่านมา

    ජයම වේවා ❤

  • @kapilaranasinghe3761
    @kapilaranasinghe3761 45 นาทีที่ผ่านมา

    අනිවාර්යයෙන්ම ඔබ පාර්ලිමේන්තු යනවාමයි. ඒ තැනට අපි වැඩ කරනව. හිත පැහැදෙන ජාතික ලයිස්තු කන්ඩායමක්...

  • @silvag9383
    @silvag9383 ชั่วโมงที่ผ่านมา

    Thank you ❤

  • @SilaAmarasilpage
    @SilaAmarasilpage 3 ชั่วโมงที่ผ่านมา +9

    අනුර ජනාධිපති තුමා ට පිං මෙවැනි අයථා තෑනක් දෙන්න සුදුසු ම තැන තමයි පර්ලිමේන්තුව තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @dilrukshiperera-yo5br
    @dilrukshiperera-yo5br 3 ชั่วโมงที่ผ่านมา +1

    ඔබට ජය වේවා.

  • @SlarHotar
    @SlarHotar 3 ชั่วโมงที่ผ่านมา +3

    අගයන්න ඕන දෙයක්. මොහු දේශපාලනයට එන්නෙ හම්බකරන්න නෙවෙ. ඉගෙනගෙන ඉන්නව හොදට. පැහැදිලි මාර්ගයක් තියෙනව පලදායි දෙයක් කරන්න ඕන කියල. ඒ වගේ අයට තැනක් දෙන්න ඕන.

  • @ManelWijesinghe-xm7lh
    @ManelWijesinghe-xm7lh 2 ชั่วโมงที่ผ่านมา

    ජය වෙවා ඔබතුමාට❤❤

  • @85mdp
    @85mdp 2 ชั่วโมงที่ผ่านมา

    නියම ආදර්ශයක්. ❤

  • @sudarshanasuraweera-eu5hu
    @sudarshanasuraweera-eu5hu 3 ชั่วโมงที่ผ่านมา +3

    salute sir

  • @ribji34
    @ribji34 2 ชั่วโมงที่ผ่านมา

    Best of luck, comrade ❤❤❤❤

  • @sampathgunasekara8372
    @sampathgunasekara8372 3 ชั่วโมงที่ผ่านมา +6

    පොහොසත් රටක් ලස්සන ජීවිතයක්, මාලිමාවට ඡන්දය ලබා දෙමු.

  • @NamadasaWarnakula
    @NamadasaWarnakula 3 ชั่วโมงที่ผ่านมา +3

    ❤❤❤Akd Akd Akd supiri 🇱🇰🇱🇰🇱🇰💯💯💯SUPIRI AKD 💖💖💖

  • @anulaanula3887
    @anulaanula3887 2 ชั่วโมงที่ผ่านมา

    ❤️❤️❤️💪💪💪ජයමවේවා 🙏🙏🙏

  • @REerandiMadusha
    @REerandiMadusha 3 ชั่วโมงที่ผ่านมา +2

    Best person❤

  • @sameerauoc
    @sameerauoc 2 ชั่วโมงที่ผ่านมา

    Excellent ❤

  • @roshan2222100
    @roshan2222100 2 ชั่วโมงที่ผ่านมา

    I am proud of you you are from my Hometown ❤

  • @melisa1990ful
    @melisa1990ful 2 ชั่วโมงที่ผ่านมา

    ❤ Niyamai

  • @User4961j
    @User4961j 2 ชั่วโมงที่ผ่านมา +1

    GREAT NEWS THANK YOU JVP NPP

  • @Muthu-j1x
    @Muthu-j1x 2 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤ respect sir

  • @jontijonti1692
    @jontijonti1692 ชั่วโมงที่ผ่านมา +1

    අනිවාර්යයෙන් දෙන්න ඕනා අවස්ථාව , අනුර කුමාර දිසානායක මෙයාව ජාතික ලැයිස්තුවේ තියනවා විතරක් නොවේ, අනිවාර්යයෙන් මෙයාට පාර්ලිමේන්තු යන අවස්ථාව දෙනවා, ඒක ස්ථිරයි

  • @Wap486
    @Wap486 50 นาทีที่ผ่านมา

    ජය වේවා....මේවා කොහෙන් ආව මොල ද මන්දා

  • @mariecole9336
    @mariecole9336 3 ชั่วโมงที่ผ่านมา

    Jayawewa !

  • @AchiniDeAlwis-gv7go
    @AchiniDeAlwis-gv7go 2 ชั่วโมงที่ผ่านมา +1

    දවස ගානේ ඇහෙන නිව්ස් එක්ක තව ටික කාලෙකින් ලස්සන රටකට පෙරමඟ පේනවා ❤

  • @champabasnagoda5403
    @champabasnagoda5403 3 ชั่วโมงที่ผ่านมา

    Obathumata jaya wewa.❤️❤️❤️❤️

  • @anuruddhaamarosa1590
    @anuruddhaamarosa1590 3 ชั่วโมงที่ผ่านมา +5

    කෙලින්ම පාර්ලිමේන්තුවට...

  • @nandalekamge1250
    @nandalekamge1250 ชั่วโมงที่ผ่านมา +1

    මේවා ලංකා දේශපාලනයේ කව්දා වෙච්ච දේවල්ද. හරිම සතුටුයි .

  • @Asankawethasinghe
    @Asankawethasinghe 2 ชั่วโมงที่ผ่านมา +1

    ඇත්තටම අනුර අයියේ කදුලු ආවා ඇයි ඔයාව ගෙන්න පරක්කු වුනේ කියලා ඔයා 2040 වෙනකම් රටේ ජනාධිපති

  • @sumedhamadushani7225
    @sumedhamadushani7225 3 ชั่วโมงที่ผ่านมา

    Congratulations sugath මහත්තයා ❤

  • @SanjeewaniJayamini
    @SanjeewaniJayamini 3 ชั่วโมงที่ผ่านมา +2

    හොද තේරිමක් . අන්දබව දේශපාලනයට විතරක් බදාවක් වෙන්න බෑනේ. නියමෛ. අම්මෝ ......හිතට දැනේන සනීපේ කහල ගොඩ සුද්දයි කියල හිතෙනකොට

  • @saraninirasha5652
    @saraninirasha5652 นาทีที่ผ่านมา

    Menna niyama wenasa..❤

  • @thilakamunisubasinghe9423
    @thilakamunisubasinghe9423 3 ชั่วโมงที่ผ่านมา +3

    දියවන්නාව ලමා පිලිකා රෝහලක් කරලා පාර්ලිමේන්තුව මහලේකම් කාර්යාලයට ගෙන්නන්න… රට අපි සියලු වියදම් දරමුඑ..

    • @PercyWick-z7j
      @PercyWick-z7j 2 ชั่วโมงที่ผ่านมา

      ඒක නම් මරු අදහසක්

    • @PoorniUthpala-wc3on
      @PoorniUthpala-wc3on ชั่วโมงที่ผ่านมา

      Good idea

  • @kamanideepika1629
    @kamanideepika1629 17 นาทีที่ผ่านมา

    මට ඇහැට කඳුළු ආවේ එදා මෙදා තුරු මාලිමාව එක්ක හිටපු 3% මිනිස්සුන්ට අපි හිනාවුන විදිය මතක් වෙලා!!!

  • @AjanthaDoluweera
    @AjanthaDoluweera ชั่วโมงที่ผ่านมา

    Suba pathum, niduk neerogi wewa!.

  • @kg94837
    @kg94837 2 ชั่วโมงที่ผ่านมา

    ඇමෙරිකාව, එංගලන්තය, කැනඩාව, ඕස්ට්‍රේලියාව, යුරෝපා රටවල සියලුම දියුණු රටවල ආබාධිත දේශපාලකයන් ඉන්නවා. වැඩිම පිරිස ඉන්නේ ඇමෙරිකාවේ හා එංගලන්තයේ. අපේ රටත් ඒ ගොඩට වැටුනු එක ගැන හදවතින්ම සතුටුයි.

  • @DayanthaNoronsuhalu
    @DayanthaNoronsuhalu 3 ชั่วโมงที่ผ่านมา +1

    🙏🙏🙏🙏🌹👍Jayawewa. Sahodaraya.

  • @RashikaAnthony
    @RashikaAnthony 3 ชั่วโมงที่ผ่านมา +2

    අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාල්‍ය 🫡🫡