ෆොන්සේකා මාධ්‍ය කැඳවයි | රටට වෙච්චි හොඳම දෙයක් ගැන කියයි | ප්‍රභලයෝ නෑවිත් ඉන්න හේතුව හෙළිකරයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ต.ค. 2024
  • #lka
    සරත් ෆොන්සේකා හදිස්සියේ මාධ්‍ය කැඳවයි | රටට වෙච්චි හොඳම දෙයක් ගැනත් කියයි | ප්‍රභලයෝ මහ ඡන්දෙට නෑවිත් ඉන්න හේතුව සරත් ෆොන්සේකා රටටම හෙළිකරයි

ความคิดเห็น • 679

  • @PrasannaMendis-hx5ej
    @PrasannaMendis-hx5ej 8 ชั่วโมงที่ผ่านมา +125

    උද්දච්චකමින් අධි මානසිකත්වයෙන් ඔලුව උදුම්ම ගත් සියලුදෙනාට ඔබ හොඳ උදාහරණයක්.සියල්ලට කලින් නිහතමානී මනුස්සයෙක් වෙන්න උත්සහ කරන්න පසුව රට පාලනය කිරීම ගැන හිතන්න.

    • @jeevanperera5312
      @jeevanperera5312 7 ชั่วโมงที่ผ่านมา +3

      Field Marshall tat Hithe amaruwa😂 Malimawa Jaya grahanaya gana. Me okkoma ekai kiyanne nikanda ? 😅 Field Marshal oba thumat pension gattot hondai .

    • @nilame9465
      @nilame9465 6 ชั่วโมงที่ผ่านมา +2

      ඒක මහත්තය ආමි පොලිස් උණ
      ඒවා.අයිනට කරන්න අමාරුයි.
      ඒත්.ම

    • @shantadenuwala3714
      @shantadenuwala3714 5 ชั่วโมงที่ผ่านมา +2

      ආමි උන 😂😂😂😂😂

  • @suniltissera3382
    @suniltissera3382 8 ชั่วโมงที่ผ่านมา +79

    පරපුරැදු උන් සෙරම හොරැනම් මොකද කරන්නේ .පලපුරැද්ද නිසාද රට බන්කොලොත් කලේ .

  • @kithsirikarunarathne5969
    @kithsirikarunarathne5969 6 ชั่วโมงที่ผ่านมา +86

    සරත් පොන්සේකා මහත්මයා ඔබ වෙනුවෙන් අපි බෝදි පූජාද කලා.ඔබට ජම්පරය අන්ඳවන ව්ටත් අපි ඔබවෙනුවෙන් පාලකයාට එරෙහිව කටයුතු කරා ඒ හින්ද ඔබට නුසුදුසු දේශපාලනය නොකර වෙන කැමතිදෙයක් කරගෙන කටමැත නොදොඩා ඉන්න ස්තූතියි .

    • @samsamarakon4574
      @samsamarakon4574 6 ชั่วโมงที่ผ่านมา

      He doesn't heed to anyone's advice. Behaving in rediculous manner . He got what he deserved. He wanted the countrymn to exercise their franchise in favor of sombi Ranil & fall into his trap Ranil is a predator. He is gruesome.

    • @damithjayathilake866
      @damithjayathilake866 3 ชั่วโมงที่ผ่านมา +1

      Meyatath ratha gaaya tribünü kenek. Hebei horek newei. Hebei semasinhala edam mankolla kaapu horu . Anuradhapura aya thamai ewa danne . NOdanna dewal kiyala kelawaganna epaa😂😂

    • @aisharajapaksha8807
      @aisharajapaksha8807 18 นาทีที่ผ่านมา

      අනේ මහත්තයෝ කටවහ ගෙන පාඩුවේ ඉන්න අපිට ඕන දේ අපි කරන්නම්

  • @SamanSamanabedda
    @SamanSamanabedda 8 ชั่วโมงที่ผ่านมา +113

    අනුර කුමාර ජනාධිපතිතුමාට සහ NPP හි සිටින වෘත්තිකයාට, රට ඉදිරියට ගෙන යාමට නායකත්ව ගුණාංග සහ දැනුම තිබෙන බව අපට හැඟේ.

    • @VinothanSrikaranathan
      @VinothanSrikaranathan 8 ชั่วโมงที่ผ่านมา +1

      Definitely

    • @minukasenarathna8264
      @minukasenarathna8264 7 ชั่วโมงที่ผ่านมา

      තියනවා ලබ්බ

    • @thanujaperera3147
      @thanujaperera3147 6 ชั่วโมงที่ผ่านมา +4

      අනෙ. පළපුරුදු කට්ටිය තමා හොදටම කාලෙ පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්න පිං සිද්ද වෙනවා

    • @subasinghavithanage577
      @subasinghavithanage577 6 ชั่วโมงที่ผ่านมา

      ඔබ තුමා කියන පළපුරුද්ද තියෙන ඔක්කොම පට්ට හොරු නම් මොකද කරන්නේ? අපේක්ෂකයෝ විදේශ රටකින් ආනයනය කරන්න තමයි වෙන්නේ? ප්‍රශ්නය ඔවුනට පුරවැසිකම නැහැ. මෙතෙක් අවුරුදු 76 ක් පමණ පළපුරුදු අය කළාට වඩා අනුර ජනාධිපති තුමා ඇතුළු කණ්ඩායම ලස්සනට රට ගොඩගනීවි කියලා අපට සියයට 100 ක් විශ්වාසයි. බුද්ධිමත් ජනතාව ඔබගේ කතන්දර පිළිගන්න එකක් නැහැ. එය ජනාධිපතිවරණයෙන් තහවුරු නේද ?

    • @samsamarakon4574
      @samsamarakon4574 5 ชั่วโมงที่ผ่านมา

      අපි ට නං හැගෙ. නමුත් මූංට නෝතේරෙ. මු රනිල් සජිත් ඔක්කොම හිතන්නේ උන් පොරවල් හැමදේම දන්න ව මුං නැත්තං මේ ලෝකය ඉස්සරහට යන් ට බැ කියලා. If l have not mistaken. Those idiots have seriously mistaken things. Now people have become wise. Wiser they be in general election. Better he doesn't contest.

  • @bandula256
    @bandula256 7 ชั่วโมงที่ผ่านมา +95

    ඔයාලා කළබල උනාට දොස්තර ජයටම වැඩ. මාලිමාවට ආසන 160ක් ෂුවර්. ජය වේවා NPP ❤

    • @gayanprasanna2597
      @gayanprasanna2597 5 ชั่วโมงที่ผ่านมา +2

      Aniwaryemma

    • @anuladiyanwilage1698
      @anuladiyanwilage1698 3 ชั่วโมงที่ผ่านมา

      Ehenam chande tiyanna onenehe kiyala iwarai ne

  • @priyanthajayathissa9767
    @priyanthajayathissa9767 7 ชั่วโมงที่ผ่านมา +53

    මාලීමාවට ජය අනුර ජනපතිට දීර්ඝායුෂ මාලීමාවට ජය වේවැ❤

  • @samanlalani1766
    @samanlalani1766 8 ชั่วโมงที่ผ่านมา +86

    ඔබ ට respect .ඔබ ට politics බැහැ .ජනතාව ඒක දන්නවා .

    • @WagishaWagisha
      @WagishaWagisha 6 ชั่วโมงที่ผ่านมา +3

      පලපුරුදු අය හොඳට රට කරන්නේ අවුරුදු 75ක් තිස්සේ පලපුරුදු අය කරපු සේවයේ අපි දැක්කා බොහොම ස්තුතියි. මතක් කරාට මාලිමාවට කෝටියක් ජය❤❤❤❤❤❤❤❤❤❤❤

    • @jayanthijaya1136
      @jayanthijaya1136 3 ชั่วโมงที่ผ่านมา

      76තිස්සේ පලපුරුද්දක් තියෙන නායකයෝ නේද,😂😂😂

  • @ALIENAGENT
    @ALIENAGENT 8 ชั่วโมงที่ผ่านมา +45

    පළපුරුදු එවුන් දැන් තැන තැන V8 පාර්ක් කරල අතුරුදහන් වෙනවා. උන් කරපු කෙරුවාව මදැයි. රටට යහපතක් වෙලා තියෙනවා සති 3 ක් ගත වෙන්නත් කලින්. මෙයා අල්ල ගත්ත පිල වැරදියි.

  • @gaminidharmathilake7537
    @gaminidharmathilake7537 8 ชั่วโมงที่ผ่านมา +53

    හිටපු හමුදාපතිතුමණි ඔබට අපේ ලොකු ගෞරවයක් තියනවා. දැන් අලුත් රජයක් බිහිවී ඇති අතර ඔවුන්ට අපි කාලයක් දී බලමු.රට ගොඩනගන්න. ඒ දිහා බලලා තීරණයක් ගමු නේද..

    • @ajithwarnasuriya54
      @ajithwarnasuriya54 7 ชั่วโมงที่ผ่านมา

      Obata wishaala gaurawayak rate janathawage thibuna,
      Obe waag shailiya wisinma oba winasa wuna,aththatama kanagaatui

  • @SkRj-z1z
    @SkRj-z1z 8 ชั่วโมงที่ผ่านมา +29

    ජනතාව බොහෝ පරිනතයි,තමන්ට මනාප නොලැබුනාට පරිනත නෑ,කියන එක හේතුවනොවේ.තමන්ගේ බලාපොරොත්තුව ඉටු නොවනතැන,අනාගතය පේනවා වගේ දෙඩ වෙනවා. මාලිමාවට ❤❤❤

    • @MmgmaheshMahesh
      @MmgmaheshMahesh 7 ชั่วโมงที่ผ่านมา

      Miniha kiyapuwa weradilath ne hebei

  • @dild3732
    @dild3732 8 ชั่วโมงที่ผ่านมา +41

    ඔබ මේ රටට කරපු සේවය කාටවත්ම කරන්න බෑ ඒක වෙනම ලෙවල් එකක්....කෙළෙහිගුණ දත් පුරවැසියෙකු වශයෙන් සරත් ෆොන්සේකා මහත්මයාට දොස් නොකියමි..,අපහාස නොකරමි...ඔබතුමාට දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා...
    ටිපර් පාක් කිරීම තහනම්.....
    3% කාලයේ පටන් ජවිපෙ ඡන්ද දායකයෙක්මි..

    • @sunasilan6260
      @sunasilan6260 7 ชั่วโมงที่ผ่านมา

      ඹබ.තුමාගෙසෙවය.අගයකරමි.නායකයාගෙ.කොනිද.පණ.නැතිපරාජය.නෘයතයි

    • @FereetiExo-hy2cm
      @FereetiExo-hy2cm 6 ชั่วโมงที่ผ่านมา +1

      Great 👍❤❤

    • @dilanthicaldera9440
      @dilanthicaldera9440 6 ชั่วโมงที่ผ่านมา

      සහෝදරයා මෙි කථාව පුරාම තියේන්නේ ඊර්ෂියාව රටට වැඩක් කලා එක හරි පුඵවන් නමි හිටපු නාවික හමුදා පති වසන්ත කරන්නා ගොඩ මහත්තයාගේ ජිවිත කථා පොත කියවලා බලන්න මේතුමා කව්ද කියලා එතකොට හොදට තේරුම් ගන්න පුඵවන්

    • @upasenajayasinghe681
      @upasenajayasinghe681 5 ชั่วโมงที่ผ่านมา +1

      තිස් අවුරුදු යුද්ධය නිමා කිරීමට ඔබ දුන් නායකත්වය විශිෂ්ඨ යි. එම ගරුත්වය දේශපාලනය ට ඇවිල්ල නැතිකර ගත්ත.

    • @w.m.nissankaweerakoon4887
      @w.m.nissankaweerakoon4887 5 ชั่วโมงที่ผ่านมา

      නැවත ඉල්ලන්නම එපා.. ඔබතුමාට දේශපාලනය සුදුසු නැත..

  • @Madona-b4o
    @Madona-b4o 8 ชั่วโมงที่ผ่านมา +24

    ඔබතුමා ගෙදර ගිහින් සැපේ ඉන්න එහෙම කෙනාව තොරාගෙන තියෙන්නේ පව් නොදි ඉන්න

  • @gunasenawm.107
    @gunasenawm.107 6 ชั่วโมงที่ผ่านมา +13

    පලපුරුදු අය කරපු හැටි දැක්කා. එහෙත් මාලිමාව දිනපු සමූපකාර වල දියුණුව මෙයාලා දැකලාම නෑ. කුහක වීම තමයි ඔය පරාජිත අයට වරදින්න හේතුව. මේක ලිච්චවී රජදරුවන් ගෙ රජයක වීම වලක්වන්න බැහැ.

  • @Black_Whole2325
    @Black_Whole2325 6 ชั่วโมงที่ผ่านมา +18

    දේසපාලනය ඔබට ගැලපෙන්නෙ නෑ 🙏
    ඒත් ඔබ කල සේවය මතකයි ❤

  • @Arjun-z1q2z
    @Arjun-z1q2z 8 ชั่วโมงที่ผ่านมา +20

    ඔහෙත් ඇති දැන් රටට සේවය කරා.මිනිස්සුන්ගේ පිලි ගැනීමක් නෑ

  • @samanaluthge296
    @samanaluthge296 8 ชั่วโมงที่ผ่านมา +27

    ඔබ තුමා දැන් වයස යි. ඔය මදැයි කලා.

    • @VinothanSrikaranathan
      @VinothanSrikaranathan 8 ชั่วโมงที่ผ่านมา

      Meya th dan awalangu kaasiyak😅😅

    • @Hishanbro
      @Hishanbro 7 ชั่วโมงที่ผ่านมา +1

      Car එක පරණ යකඩ වලට දුන්නද ඔයට තියන පළ පුරුද්ද මොකද්ද

  • @SarathWanigabadu-ri2jv
    @SarathWanigabadu-ri2jv 8 ชั่วโมงที่ผ่านมา +14

    හැම එකාම තුනෙන් දෙක දෙන්න එපා කියනව. මේක රහස් චන්දයක් මිනිස්සුන්ට කතාවෙලා කතිර ගහන්න බෑ. කාටද චන්දෙ දෙන්නෙ කියල හැමෝම තීරනය කරල ඉවරයි. ගනන් කරනකොට තමයි බලන්න වෙන්නෙ 2/3 ද 5/6 ද කියල.

  • @h7y3n8
    @h7y3n8 8 ชั่วโมงที่ผ่านมา +30

    ජනතාව පරිණත වෙන්නේ ඔයාට චන්දෙ දුන්නොත්ද?ඉස්සෙල්ලා රැස්වීමකට මිනිස්සු 10ක් ගෙන්නගන්න..😅

  • @heenbandadissanayaka9716
    @heenbandadissanayaka9716 7 ชั่วโมงที่ผ่านมา +14

    රටට සියයට සීයක්ම සුභදායකයි.ඔයාට තියෙන්නේ හමුදා අධිපති චින්තනයක්.එනිසා ඔයත් අතුගෑවුන එක හොඳයි

  • @gaminibandara3022
    @gaminibandara3022 8 ชั่วโมงที่ผ่านมา +22

    හමුදාපතිවරයා හමුදාවකට අණ දෙන
    අයුරින් රටක මහජනතාවගේ ප්‍රශ්න
    විසදන්න ගියාම ඔහොම වෙනවා.
    යුද්ධයේ කීර්තිය තුළින් දේශපාලන
    භුමිකාව ජයගන්න ඔබ දැරූ වෙහෙස
    ගගට ඉනි කැපුවා වගේ.
    තවදුරටත් දේශපාලන විචාර නොකර
    ලබාගත්ත විශ්‍රාමික දිවිය සතුටින් ගතකරන්න.

    • @SarathJayalal-c3t
      @SarathJayalal-c3t 7 ชั่วโมงที่ผ่านมา

      Habai mehema deyak tiyena ona Pala purudda wadak na mokada palapurudu un karala tiyenne monawada me ratata

    • @SarathJayalal-c3t
      @SarathJayalal-c3t 7 ชั่วโมงที่ผ่านมา

      Npp aka me rata hadanawa aka apatA viswasai

    • @SarathJayalal-c3t
      @SarathJayalal-c3t 7 ชั่วโมงที่ผ่านมา +1

      Matakada Kumara welgama qwa hamoma solar walata asai kiyala horakan karana hatith horakan wahana hatith apatA penwa dunna aka boruwak nemei hitapu unge okkoma wath Kam hoyanna ona mokada Dan kiyanne wahanayakwath na me wahanayath yaluwek dunne bohoma mantrila ehemai kiyanne apatath wada duppath wela amatila a unata,unta,bale tiyenakota kohomada

    • @semagesusil8928
      @semagesusil8928 6 ชั่วโมงที่ผ่านมา

      OYA GEDARA YANNA WIWEKIWA ENNA PALAPURUDU HORUDA GENNA KIYANNE?

  • @disanayaka4048
    @disanayaka4048 4 ชั่วโมงที่ผ่านมา +15

    ඔබ තුමාගේ කතාව හ‍රි ❤❤❤අපි මාලිමාවට තමයි වැඩ කරන්නේ ❤❤❤අපි හිතනවා රට‍ ගොඩ ගනී කියලා බලමු ❤මාලිමාවට ජය වේවා ❤❤❤

  • @RathnayakeSomachandra
    @RathnayakeSomachandra 3 ชั่วโมงที่ผ่านมา +5

    මේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් 2/3 බලය මාලිමාවට

  • @malanijagoda2299
    @malanijagoda2299 8 ชั่วโมงที่ผ่านมา +18

    Pow ඔබතුමා රජවරු wenna baha හැමෝටම ..

  • @HimaliKarunanayakage-iw2rr
    @HimaliKarunanayakage-iw2rr 8 ชั่วโมงที่ผ่านมา +20

    අපිට නම් පේනව අනුර ප්‍රමුඛ ඒ කණ්ඩායමට අනිවාර්යයෙන්ම රට ගොඩ ගන්න පුලුවන් , ඔයාල අවුරුදු ගානක් රට කලානේ, මොනවද රටට කලේ?????? එක දෙයක් කලා කුඩු සහ පාතාලය් හිස එසෙව්ව එක විතරයි වුනේ

  • @shamaliw
    @shamaliw 7 ชั่วโมงที่ผ่านมา +21

    කලවැද්දා ⁣ඉරිසියාව වපුරනවා... කෙලවෙනකල් බලන් ⁣ඉන්නෙ..

    • @jagathlokuliyana468
      @jagathlokuliyana468 6 ชั่วโมงที่ผ่านมา +1

      ඇත්ත සහෝදරයා....

  • @indikasuranjanfreelife4488
    @indikasuranjanfreelife4488 8 ชั่วโมงที่ผ่านมา +51

    කෙලවෙලාම ගියහම ඔහොම හිතෙනවා සරා

    • @aivisionaryhubUSA
      @aivisionaryhubUSA 8 ชั่วโมงที่ผ่านมา

      සරා...🤭😂😂

    • @jeevscreations7900
      @jeevscreations7900 6 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂😂😂😂attatama

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 7 ชั่วโมงที่ผ่านมา +25

    මහත්තයො ඔබතුමා
    ඔබතුමාට තියේන
    තැන
    නැතිකරගන්න එපා
    දැන් සද්ද නොකර
    නොන්ඩි නොවි ඉන්න බලන්න
    මෙතෙක් කාලයක් කවුරැත් නොකර දෙවල් අනුර කරා එ ටිකම ඇති
    ඔබතුමා හොරැ එක්ක ඉදගෙන ලොකු කතා කියවන්න එපා
    අනුර මෙ රට හදනවා එ ගැන අපිට ලොකු විස්වාසයක් තියේනවවා

    • @dilanthicaldera9440
      @dilanthicaldera9440 6 ชั่วโมงที่ผ่านมา +1

      මේතුමාට අපිත් ගරු කරනවා එ්ත්..ඔබ කිව්වා වගේ හොරුන්ව සාධාරනය කරනවා එකේන් එයාගේ කුහකකම ස්මතුවෙනවා හරියටම කථාව අැහුවොත් කථාව පුරාම ඊර්ෂියාවමයි තියේන්නේ

    • @samsamarakon4574
      @samsamarakon4574 5 ชั่วโมงที่ผ่านมา

      Already he has missed. Now it's too late

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851 8 ชั่วโมงที่ผ่านมา +14

    ඉල්ලන්....KAAWA...UDDACHCHAKAMA...නිසා ......

  • @jayasuriyadissanayaka6128
    @jayasuriyadissanayaka6128 8 ชั่วโมงที่ผ่านมา +35

    මොළේ කචල් වෙලා මරු කියවනවා

  • @yazuto1372
    @yazuto1372 8 ชั่วโมงที่ผ่านมา +15

    ඔබතුමා විවේක ගන්න අර ගොඩාක් කට්ටිය දැන් විවේක අරන් චන්දෙ ඉල්ලන්නෙ නැහැ

    • @yazuto1372
      @yazuto1372 7 ชั่วโมงที่ผ่านมา

  • @manjulapadmakumara
    @manjulapadmakumara 8 ชั่วโมงที่ผ่านมา +26

    හොරකම දුුෂනය නැති කළොත් රට ඉබෙිිම පොහොසත් වෙනවා.

  • @sandyapussalamankada7754
    @sandyapussalamankada7754 8 ชั่วโมงที่ผ่านมา +14

    ඔබ විවේක ගන්න

  • @WasanthayasithranaweeraRanawee
    @WasanthayasithranaweeraRanawee 4 ชั่วโมงที่ผ่านมา +3

    මාලිමාවට ජයවෙිවා ❤❤❤ලංකවම මාලිමාවට

  • @dayanandapeiris9572
    @dayanandapeiris9572 8 ชั่วโมงที่ผ่านมา +11

    ඔබතුමාට තමයි ලෝකයක් බලලා රටක් බලලා අදහසක් ගන්න බැරි

  •  5 ชั่วโมงที่ผ่านมา +3

    ෆොන්සේකාටත් දැන් හොදටම මංඥං

  • @LalithJayasuriya-r6h
    @LalithJayasuriya-r6h 5 ชั่วโมงที่ผ่านมา +6

    ඔබතුමා ගැන එදත් අදත් හෙටත් අභිමානවත් ආඩම්බරයක් ආදරයක් ගෞරවයක් අප හදවත් තුළ සදා පවතිනවා.

  • @shamaliherath6742
    @shamaliherath6742 8 ชั่วโมงที่ผ่านมา +13

    ආආ යකෝ මේ ළමා මනසෙන් ද මේ මිනිහා යුද්දේ කරේ. 😂😂😂😂

    • @chamilebuddhike9627
      @chamilebuddhike9627 7 ชั่วโมงที่ผ่านมา +2

      යුද්ධයක් සැලසුම් කරන්න තියෙන හැකියාව අඩුවක් නැ. අත්දැකීමෙන් කියන්නේ.දේශපාලනයයට සුදුසු නැත

  • @hewapasgodageChaminda-m7d
    @hewapasgodageChaminda-m7d 8 ชั่วโมงที่ผ่านมา +19

    අපිටනම් කිසි ප්රශ්නයක් නැ අපි මාලිමාව සමග රට ගොඩනගනවා

  • @pushpakumarajayalath578
    @pushpakumarajayalath578 8 ชั่วโมงที่ผ่านมา +20

    ඔබ කියන විදියට පරිනත ජනතාව තෝර ගන්න ඕන කාවද ඔබවද අපිට තේරෙන්නෑ

  • @sampathpushpakumara84
    @sampathpushpakumara84 8 ชั่วโมงที่ผ่านมา +7

    😂මූට ලැජ්ජාවක්නෑ. සිංහයෙක් බල්ලෙකුනා දේශපාලනයනිසා😂

  • @GayanChathurangaSenarathna
    @GayanChathurangaSenarathna 3 ชั่วโมงที่ผ่านมา +4

    මාලිමාවට ජයවේවා...!!!

  • @BatapolaNimal
    @BatapolaNimal 8 ชั่วโมงที่ผ่านมา +6

    තාමත් කගේ හරි ලනුවක් කලා කියවනවා. මාලීමාව රටේ පුස්නවිසදනවා.ජාත්‍යන්ත්‍රය
    දීනාගෙන වැඩකටයුතු කරනවා කාගේ හරි ස්ක්‍රිප්ට් කියවනවා.

  • @nadeerafernando5223
    @nadeerafernando5223 8 ชั่วโมงที่ผ่านมา +30

    ඔයා දුකට කියන කතා...😂😢😅මාලිමාවට ජය වේවා !!!🎉

  • @DevinuwarageSunil
    @DevinuwarageSunil 7 ชั่วโมงที่ผ่านมา +7

    දැන්වත් ගෙදරට වෙලා ඉන්නකො අප්පා.ඔබලාට ජීවත් වෙන්න හොද පරිසරයක් ගොඩනගාගෙන ඉවරයිනේ .😮

  • @hewapasgodageChaminda-m7d
    @hewapasgodageChaminda-m7d 8 ชั่วโมงที่ผ่านมา +20

    මෙයාට වඩා පලපුරුද්දක් තියනව මාලිමාවට අනුරට හරි සරලයි

  • @shanthasunil8856
    @shanthasunil8856 7 ชั่วโมงที่ผ่านมา +14

    දැන් ඇවිත් ඉන්නේ රටට ඕන ජනාධිපති

  • @disnaw992
    @disnaw992 7 ชั่วโมงที่ผ่านมา +4

    අපේ ජනාධිපති තුමා අපට විරයකි. පාඩුවේ රට ගොඩ නගන්නට ඔහුට අපි ශක්තියක් වෙමු. මාලිමාවට ජය වේවා!!!

  • @DelightfulMountainRange-ow5vb
    @DelightfulMountainRange-ow5vb 8 ชั่วโมงที่ผ่านมา +11

    යකෝ එහෙනම් මාලිමාව පැරදෙන්න එපැයි

  • @liyanagegamini4616
    @liyanagegamini4616 7 ชั่วโมงที่ผ่านมา +4

    පරන අද්දැකීම් තියෙන අය අවූ 76ක් කර හොදකම නිසා නේ අපි මේ දුක් විදින්නේ.අපිට ඕන දූශනයෙන් හොරකමින් තොර රටක් මිසක් අද්දැකීන් වැඩි මැති අමැති වරු නොවේ.

  • @WasanthayasithranaweeraRanawee
    @WasanthayasithranaweeraRanawee 4 ชั่วโมงที่ผ่านมา +1

    ඔයානාවට කමක්නැහ ව්‍යකුලනැහ ඔයාල කාලය ඉවරයි.දැන්මාලිමාව තමයි

  • @kasunweerakkody9618
    @kasunweerakkody9618 7 ชั่วโมงที่ผ่านมา +5

    කොච්චර නිර්මාණශීලි ද කියවනවා නම් වෙදිවැදිච්ච කාර් එකත් අරන්ගියේ රැස්වීම් වලට..

  • @Suresh.liyana
    @Suresh.liyana 2 ชั่วโมงที่ผ่านมา +1

    මේක ව්‍යාකූල අවස්තාවක් නෙවයි , මේක ජනතාවගේ අවස්තාව. ඔබතුමා තාමත් ව්‍යාකූල වෙලා කියල අපිට දැනෙනව. මාලිමාව සමග එකතුනොවී පැත්තකට වෙලා ඉන්න එකම ලොකු දෙයක්. චන්දෙට කලින් ඔබතුමා කිඋව මම දිනන පැත්තේ කියල. උබතුමා පැරදුනා.

  • @nayanakarunarathna2190
    @nayanakarunarathna2190 8 ชั่วโมงที่ผ่านมา +21

    ඉතින් ඔබතුමත් අතුගෑවිලා ගිහින්නේ. අනුන් ගැන කියන්නේ.😂😂😂

  • @AjithGurusinghe-w5d
    @AjithGurusinghe-w5d 5 ชั่วโมงที่ผ่านมา +6

    අවුරුදු 76 කට පස්සෙ හරි නායකයෙක් බිහිවුනා.
    ඔබතුමාට ජනතාව චන්දෙ දුන්නෙ නැහැ.

  • @chandrasiriwimalarathna2649
    @chandrasiriwimalarathna2649 3 ชั่วโมงที่ผ่านมา +1

    අපි ඔබ තුමාට කලින්ම කීවනෙ දැන්වත් ගවූරවයෙන් දේශපාලනයෙන් ඉවත් වෙලා පිනක් දහමක් කරගෙන පාඩූවෙ ඉන්න බලන්න.

  • @LiyanaArchchige
    @LiyanaArchchige 5 ชั่วโมงที่ผ่านมา +2

    ඔබතුමා දේශපාලන වැඩ වලින් අයින් වෙන්ඩ ගැලපිමක් නැ 👈

  • @LalRohana-y4p
    @LalRohana-y4p 7 ชั่วโมงที่ผ่านมา +3

    ඇත්තටම මේ කතාව ඇත්ත.කම්මැලියන්ට සහනාදාර දීල මිනිස්සු කම්මැලි කරල හරියන්නෙ නැහැ.රටේ කොන්ද කෙලින් කරනවා කියන්නෙ සහනාධාරයක් දීම නෙමෙයි.මේ බුද්ධිමත් කතාවේ තේරුම තේරෙන මිනිස්සු කිහිප දෙනෙක් තමයි ඉන්නෙ

  • @gayanrathnayake6220
    @gayanrathnayake6220 7 ชั่วโมงที่ผ่านมา +8

    අනිවාර්යයෙන්ම චන්දේ මාලිමාවට තමා ඉතින් ,ජයවේවා අනුර සහෝට,රටට මහජනයාට ඉතාමත් සුබයි,තමුලාට සැපසම්පත් අහිමි වෙනවා කියලා දන්න නිසා තමා ඕකුන් ආවේ නැත්තේ,දැන් බයිලා ගහනවා, 2/3 නෙමෙයි අපි 5/6 දෙනවා,💪💪💪💪💪💪💪

  • @Archi_007
    @Archi_007 7 ชั่วโมงที่ผ่านมา +3

    ඔබ කියන දෙයකට මට එකඟ විය නොහැක. පසුගිය වසර කිහිපය තුළ අපට අවුරුදු 30, 40 සහ 40+ පළපුරුදු දේශපාලනඥයන් සිටියා. නමුත් අපි බංකොලොත් රටක් බවට පත් වුණා.

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 7 ชั่วโมงที่ผ่านมา +8

    ගොඩක් ජනතවගේ ආදරය දිනා ගත් ඔබතුමාට දිර්ග ආයුෂ ලැබේවා. දැන් විවේක සුවයෙන් ඉන්න ඔබතුමා ❤🙏

  • @yasiruamarsinghe
    @yasiruamarsinghe 7 ชั่วโมงที่ผ่านมา +3

    ඔබ තුමා ට නව ජනාධිපති තුමා ට .අවංකවම.. .සහයෝගය දෙන්න ශක්තිය ධෛර්ය ලැබෙයි කියා අදිෂ්ටාන කරමි ....
    ...

  • @MahindaRattnakumara
    @MahindaRattnakumara 5 ชั่วโมงที่ผ่านมา +1

    මීලග මැතිවරණයකදී ජාතික ලයිස්තු මන්ත්‍රී දූර ඉවත්කල යුතුයි දූෂිතයන්ට හොරුන්ට මාර්ගයක් උ අරින 🤣 👍 😂, ( සොරුන්ගේ දොර 😪 )

  • @dineshjayathilakawimalasur6290
    @dineshjayathilakawimalasur6290 6 ชั่วโมงที่ผ่านมา +9

    මාලිමාවට ජයවේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @JaninduGalagama-e4w
    @JaninduGalagama-e4w ชั่วโมงที่ผ่านมา +1

    Please come to UNP again sir!❤❤❤❤🐘 🐘 🐘 🐘 🐘 🏆 🏆 🏆

  • @Prasadikaweerasingha
    @Prasadikaweerasingha 3 ชั่วโมงที่ผ่านมา +1

    පලපුරුදු උන් කරපු හරිය ඇති හොදටම ..අඩියෙන් අඩිය හෙමීට යමු..ජාතික ජනබලවේගයට ජයවේවා🙏🙏🙏🙏 AKD💝 💐💐💐💐💐💐💐💐💐

  • @ranisuarnayapa9636
    @ranisuarnayapa9636 7 ชั่วโมงที่ผ่านมา +3

    ඔබ තුමා ටිකක් කුහකයි වගේ ඔබ වගේම ඊටත් වඩා බුද්ධිමත් පුද්ගලයන් ගොඩක් බුද්ධිමත් පුද්ගලයන් ගොඩක් ඉන්නවා ජාතික ජනබල වේගයේ

  • @ArunamaliJayasingha
    @ArunamaliJayasingha 7 ชั่วโมงที่ผ่านมา +3

    ඔබට respect .. ඔය කතාවට එකග වෙන්න බෑ රාජපක්ෂ වරු කියන්න එපා..ඇය් අපි එහෙම වහල් වෙන්නෙ.මුලු රටක් අද මෙහෙම වී ඇත්තේ ඒඅය උන් හින්දා

  • @AruniUhanowita
    @AruniUhanowita 8 ชั่วโมงที่ผ่านมา +11

    හරිම කෙනා තෝරලා ඉවරයි
    හාමුලාට බලන් ඉන්න තමා තියෙන්නෙ රට හදනකම්

  • @janakaroshan2818
    @janakaroshan2818 6 ชั่วโมงที่ผ่านมา +4

    175 ආසන ගන්නවා ❤❤❤ ජය වේවා malimawa❤❤❤❤A.K.D

  • @factsforyou-qz9hb
    @factsforyou-qz9hb 5 ชั่วโมงที่ผ่านมา +2

    මේ අනාවැකි වරදින්ට තියෙන ඉඩකඩ ඉතා සීමිතයි.මෙතුමා රාජපක්ෂ දේශපාලනය කොයි වගේද කියන කොට කවුරුත් ඇහුම්කන් දුන්නේ නැ.ඒවා හරියටම හරි ගියා.සමහරු හිතාන ඉන්නවා මෙතුමා එක එක්කෙනා ළඟ පූස් පැටියෙක් කරන්ට.ඊට වැඩිය හොඳයි ගඟේ පනිනවා.දේශපාලනය කියන්නේ පාර්ලිමේන්තුවටම රිංගන එක නෙවෙයි.හිරේ ඉඳලත් කරන්ට පුළුවන් .

  • @risithhansidu
    @risithhansidu 6 ชั่วโมงที่ผ่านมา +4

    පරිණත ජනතාව කාවද තෝරගන්න ඕන?🙂 සජිත්වද?😂

  • @pushpakumarajayalath578
    @pushpakumarajayalath578 8 ชั่วโมงที่ผ่านมา +9

    බය නොවී ඉන්න මාලිමාව වැඩේ කරයි

  • @PasinduDulanj
    @PasinduDulanj 5 ชั่วโมงที่ผ่านมา +1

    ඔබ තූමා ගැන කනගාටුයි මාලිමාවට ජයවේවා ජනපති අනුරට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤

  • @hewapasgodageChaminda-m7d
    @hewapasgodageChaminda-m7d 8 ชั่วโมงที่ผ่านมา +8

    මාලිමාව වැඩේ කරනව කවුරු අඩුවත් වැඩක්නැ

  • @sunilrajapaksha234
    @sunilrajapaksha234 7 ชั่วโมงที่ผ่านมา +2

    සරත් ෆොන්සේකා සර් ඕනි තරම් බුද්ධියක් තියෙන මිනිසුන් ඉන්නෙ ඔබ කට වහගෙන ඉන්න

  • @Premachanderkalubandaramudyans
    @Premachanderkalubandaramudyans 5 ชั่วโมงที่ผ่านมา +1

    දේශපාලනය මඩගොහරවට වැටුන මිනිහගේ ආයේ ගන්න දෙයක් නැහැ.තවමත් අසුබව හිතන අසුබ වාදිවයා.

  • @vinithathirimanna5797
    @vinithathirimanna5797 6 ชั่วโมงที่ผ่านมา +2

    ඔබ කලබල විය uthu නැත ජනාධිපති thumata මෙරටේ බහුතර බලය අනිවාර්යයෙන්ම ලැබෙනවා.වඩාත්ම සුදුසු පසෙක සිට උපේක්ෂාවෙන් bala සිටීම පමණි පළපුරුදු deshapaluwan 76wasarak රටට කරලා තිබෙන විනාශය ගැන ඇති නොදන්නා ඔබට දේශපාලනය සුදුසු නැත.

  • @kusumwanniarachchi3544
    @kusumwanniarachchi3544 7 ชั่วโมงที่ผ่านมา +6

    හොඳයි. ඔබ කියන්න මේ වෙලාවෙ අනුර හැර කවුද මේ රටට ඉන්න නායකයා කියල. අනං මනං දොඩල වැඩක් නැහැ.

  • @ManelMangalika-n1e
    @ManelMangalika-n1e 5 ชั่วโมงที่ผ่านมา +1

    තරඟ කරත් ඔබතුමා දිනන්නෙ නෑගත්ත තීරණේ හොඳයිවිශ්‍රාම සුවයෙන් ඉන්න

  • @UdayasiriPerera-t4s
    @UdayasiriPerera-t4s 2 ชั่วโมงที่ผ่านมา

    ආය කවදාවත් තරග කරන්න එපා.. ඔබතුමා කරපු වැඩ වලට අපි ගරු කරනවා.. ඔබතුමා හමුදා ඉතිහාසයේ නිර්බිතම නායකයා..❤❤❤❤

  • @dinuperera-rl1tc
    @dinuperera-rl1tc 6 ชั่วโมงที่ผ่านมา +1

    as a neutral and non political patriotic and nationalist Sri Lankan citizen I always respect and admire our field Marshall gen sarath fonseka sir and my personal view is also that our citizens must definitely not give 2/3 absolute parliamentary majority to any leader or government or political party or movement cos it will definitely corrupt any type of good leader or government or political movement

  • @disanayaka4048
    @disanayaka4048 4 ชั่วโมงที่ผ่านมา +2

    පල පුරුදු අය රට‍ නය කරපු එකඉ විකුනපු එකඉ හොරා කාපු එකඉ රට‍ බංකොලොත් කරපු එක නේ කරේ 🤣🤣🤣මාලිමාවට ජය වේවා ❤❤❤

    • @strongwoman946
      @strongwoman946 3 ชั่วโมงที่ผ่านมา

      එ්කතමයි. පලපුරුදු මිනිස්සුම හැමදාම ඉන්න ඕනද

  • @niyassamad8755
    @niyassamad8755 8 ชั่วโมงที่ผ่านมา +10

    ජාතික ජනඛලයට ජයවේවා මාලිමාවට කෝටියක් ඡන්ද ❤❤❤❤❤❤

  • @sampaththilakarathna8924
    @sampaththilakarathna8924 22 นาทีที่ผ่านมา

    ඒක 200% ක් ඇත්ත සර් මේ හැම වරදක්ම මිනිස්සු භාර ගන්න ඔන.

  • @DESH791
    @DESH791 8 ชั่วโมงที่ผ่านมา +4

    ඔයාත් ලොක්කා දැන් හෙන නාකි හමිපඩයි😂 රජෙක් වගේ ඉන්න තිබිබට දැන් මයිනා වගේ බලුවෙලා ඉන්නෙ..ගිය චන්දෙදි දැක්කා පුටු වලට කතා කරල, පාරෙ යන වාහන වලට අත වනල ගිය හැටි😂 ඒ නිසා කුජීත නොවි යන එක තමයි හොද🤣

  • @surangaudayakumara2310
    @surangaudayakumara2310 7 ชั่วโมงที่ผ่านมา +1

    ජනතාව බුද්ධිමත් දැක්කනි ජනාධිපතිවරණය.

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 3 ชั่วโมงที่ผ่านมา +1

    දේශපාලන යට එන්න ඔබත් පරිනත නැති බව අපට වැටහෙනවා

  • @RanjithLatha-y6u
    @RanjithLatha-y6u 7 ชั่วโมงที่ผ่านมา +1

    ප්‍රශ්නෙ ඒක නෙවෙයි මෙතුමාට ජන්ද තියනවද නැද්ද කියල පහුගිය ජනාධිපතිවරණයේදී තිබුන රැස්වීම් වලින් මෙතුමාම තේරැමි ගත්තා...

  • @hasangikiriarachchi8544
    @hasangikiriarachchi8544 6 ชั่วโมงที่ผ่านมา +3

    Oba thumata. Dinannabari bava obathumama. Dakkane

  • @Kumari-ov6zl
    @Kumari-ov6zl 8 ชั่วโมงที่ผ่านมา +6

    පළපුරුදු උන්නම් ඵපා සර්.
    ඔයාගෙ නම්බුව තියාගෙන ගෙදර ඉන්න.

  • @MenakaMadushanka-so2xz
    @MenakaMadushanka-so2xz 2 ชั่วโมงที่ผ่านมา +1

    Pala pakayaaaaa

  • @DilanPriyankara-c7v
    @DilanPriyankara-c7v 5 นาทีที่ผ่านมา

    සරත් ෆොන්සේකා කියන එවා සහතික ඇත්ත

  • @devapriyaperera9716
    @devapriyaperera9716 8 ชั่วโมงที่ผ่านมา +3

    මරු කියවනවා.

  • @WeaPeiris
    @WeaPeiris 34 นาทีที่ผ่านมา

    මිනිස්සු අතරමංවුනාමත් ඔහොම වෙනවා.පලපුරුද්ද තිබුනු අය කරපු හරිය ඇති.

  • @ShaniKarunathilaka-c1c
    @ShaniKarunathilaka-c1c 7 ชั่วโมงที่ผ่านมา +4

    AKD ඇවිත් තව මාසයක් වත් නෑ.... පාර්ලිමන්ට් එකටත් 2/3 චන්දෙ දීලා බලන්න ඕනි අනිවාර්යෙන් මේ සියළුම අභියෝග වලින් මාලිමාව දිනනවා ඒක ස්ථිරයි 🇱🇰🇱🇰🇱🇰💐💐

  • @yasasdharma
    @yasasdharma 4 ชั่วโมงที่ผ่านมา

    රට කුඩු කල අපතයෙක්වීම පිළිබඳව කනගාටුයි

  • @SriSarathPinnaduwa-wr5mo
    @SriSarathPinnaduwa-wr5mo 7 ชั่วโมงที่ผ่านมา +3

    රටට හොඳක් කරන්න හිතනවානම් මාලිමාවට උදව් කරන්න

  • @indunilkumarastic7378
    @indunilkumarastic7378 6 ชั่วโมงที่ผ่านมา +1

    ඔබතුමත් මෙයාලට උදව්කරන්න...

  • @IndikaIndika-m4w
    @IndikaIndika-m4w 8 ชั่วโมงที่ผ่านมา +4

    I think you should retire...

  • @DulminaRagitha
    @DulminaRagitha ชั่วโมงที่ผ่านมา

    ඔබ තුමාට තියෙන ගෞරවය රැකගන්න කට මැත නොදොඩා.ජනතාව ඒක බලා ගනීවි