වහාම කඩන්න කිව්වේ කන්ටේනර් එකේ දොර

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ต.ค. 2024
  • වහාම කඩන්න කිව්වේ කන්ටේනර් එකේ දොර
    ෆුහ්.. මෙන්න ඇරයා විතරයි තිබ්බ දේ දැකලා රේගු නිලධාරීන් පවා මවිතයට පත්වෙනවා
    2021 ගෙනාපු බඩු මෙන්න දැන් තමයි ඔක්කොම අහුවෙන්නේ
    Join Our News Whatsapp Group
    chat.whatsapp....
    Facebook Page : / vnews107
    Tiktok : / vfmradio107
    TH-cam : / @vfmradio107
    Instagram : / vnewslk
    #vfm #vnews #fm107 #vfmradio #srilanka #viralnews #colombo #news #news2024#sinhalanews #NumberOneNewsPortal #SLPP #SriLanka #Lka #HiruNews #AdaDerana #NethNews #SwaranavahiniNews #Live@8 #NewsFirst #SLRCNews #RupavahiniNews #NewsCentertoday #GeneralElection2020 #Election in Sri Lanka #SLPP #UNP #SJB #Sri Lanka news #Colombo news wire #iraj show #vfm #lanka news #neth news #nethfmbalumgala #dasatha news #dasathalanka #lka #kandy #galle #kegalle #mathale #jaffna #hiru news #hiru web #dilith jayaweera #ranilwickremesinghe #Basilrajapakshe
    srilanka, viralnews, colombo, news, news2024, sinhalanews, Number One News Portal, SLPP, Sri Lanka, Lka, NethNews, Swaranavahini News, Rupavahini News, General Election 2024, presidential election 2024, Election in Sri Lanka, UNP, SJB, newswire, iraj, vfm, neth news, nethfmbalumgala, dasatha news, dasatha lanka, hiru web, dilith jayaweera, ranil wickremesinghe, Basil Rajapakshe,බැසිල් රාජපක්, හිරු නිව්ස්, නෙත් නිව්ස්, ජනාධිපතිවරණය 2024, ශ්‍රී ලංකා, රූපවාහිනී නිව්ස්, මහ මැතිවරණය 2024, නිව්ස්වයර්, දිලිත් ජයවීර, රනිල් වික්‍රමසිංහ, හිරු වෙබ්, නෙත් එෆ්.එම්. බැලුම්ගල, එක්ස්ත ජාතික පක්ෂය, ඉරාජ්, නෙත්නිව්ස්

ความคิดเห็น • 508

  • @siyapathaacademy5685
    @siyapathaacademy5685 2 ชั่วโมงที่ผ่านมา +131

    මාලිමාවට දුන්න ඡන්දය ගැන ආඩම්බරයි. නොවැම්බර් 14 දියවන්නා කුමරියට මාලිමාවෙන් පණ දෙමු.❤

  • @lalmahamalage
    @lalmahamalage 4 ชั่วโมงที่ผ่านมา +258

    මුන් නීල හොරු දැන් බයට නීතියට වැඩ මෙන්න වෙනස. මාලිමාවට ජයවේවා ❤❤❤

    • @hiransumudu596
      @hiransumudu596 ชั่วโมงที่ผ่านมา +1

      සුපිරි

  • @HemachandraBandara-s4o
    @HemachandraBandara-s4o 3 ชั่วโมงที่ผ่านมา +238

    වහාම රේගු නිලධාරීන්ගේ වත්කම්,බැරකම් සෙවීම ආරම්භ කලයුතුයි

    • @janithsamaraweera7807
      @janithsamaraweera7807 2 ชั่วโมงที่ผ่านมา +2

      🎉🎉

    • @anestarodrigo2415
      @anestarodrigo2415 ชั่วโมงที่ผ่านมา +6

      අනිවාර්යයෙන්ම 💪රේගුවේ කට්ටියටත් ලේසි බඩු නෙමෙයි.

    • @UshaRajapaksha
      @UshaRajapaksha ชั่วโมงที่ผ่านมา +3

      මහමැතිවරණයෙන් පස්සේ 😅.. ඔව්ව දැංම කිව්වොත් මුං සජබෙට දෙයි.. හොරකම් කරල තියන උන් රත් වෙලා ඉන්නෙ

    • @srimalk194
      @srimalk194 ชั่วโมงที่ผ่านมา +2

      රේගු, සුරාබදු, දේශීය ආදායම් ,මෝටර් රථ පරීක්ෂක , මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ, සියලු වත්කම් සොයා බැලිය යුතුයි

    • @wasaliyanage7390
      @wasaliyanage7390 5 นาทีที่ผ่านมา

      Reguwe wada karanne loka horu paga pappala reguwe wada karana ihala niladarin ekekuta wath naha samanya gewal okunta thiyanne bangalawal wage gewal wahana amathara wenama idam saha gewal mun kohomada echchara dewl karanne samannya padiyaki okkoma pagawa gaththa salli

  • @DilaniSubashini-rj3ec
    @DilaniSubashini-rj3ec 3 ชั่วโมงที่ผ่านมา +151

    අනුර සහෝදරයා ජනාධිපති කරවීමේ ප්‍රතිඵල ❤❤❤

    • @MallikaAdikarinayaka
      @MallikaAdikarinayaka 2 ชั่วโมงที่ผ่านมา +1

      Mun wasa ka3ala ahinsaka janathawa maranni genalla thiyenne dadiwa neethiya hariyatama kriyathmaka karanna ona😂😂😂😂😂😂😂

  • @mfd-s5e
    @mfd-s5e 3 ชั่วโมงที่ผ่านมา +123

    රට වටේ මුහුද, සැමන් පිටරටින්, මිනිසුන්ට වස විස කැව්වට රේගුවත් 100% වග විය යුතුයි

    • @ChCh-wd7oh
      @ChCh-wd7oh ชั่วโมงที่ผ่านมา

      YAKO HORU THAMBI

  • @mangalanishantha5451
    @mangalanishantha5451 3 ชั่วโมงที่ผ่านมา +162

    අනුර කුමාර ජනාධිපති වීමේ ප්‍රතිඵල❤

    • @G4M1ni
      @G4M1ni 2 ชั่วโมงที่ผ่านมา +1

      ලබ්බ තමයි.

    • @mangalanishantha5451
      @mangalanishantha5451 2 ชั่วโมงที่ผ่านมา

      @@G4M1ni උබේද?

    • @V1234gam
      @V1234gam 2 ชั่วโมงที่ผ่านมา +4

      ඇත්තෙන්ම...❤ නැත්නම් අවුරුදු තුනක්නෝක කන්ටේනර් වල තියාගෙන පොල් ගෑවද මුන්..
      ඒත් සමහර වතුබ්පාලුවන්ට තාම ඒක තේරෙන්නෙ නෑ..🤷

    • @V1234gam
      @V1234gam 2 ชั่วโมงที่ผ่านมา

      ​@@G4M1niඅවුරුදු තුනක් කුණු සැමන් තියන් පොල් ගෑවද...?😂

    • @mangalanishantha5451
      @mangalanishantha5451 2 ชั่วโมงที่ผ่านมา

      @@G4M1ni උඹගෙද?

  • @VijithDibulvitiya-v1k
    @VijithDibulvitiya-v1k 4 ชั่วโมงที่ผ่านมา +195

    ටයි දාලා ඉන්නේ සුපිරි හොරු ටික

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 2 ชั่วโมงที่ผ่านมา +3

      Mokhata kiynawada 😰😰🇦🇪🇱🇰

    • @MalikaFernando-n6y
      @MalikaFernando-n6y 2 ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂😂😂😂😢😢😢😢😢😢😢😢😢

    • @InduIndu-r1y
      @InduIndu-r1y 2 ชั่วโมงที่ผ่านมา

      👍👍

    • @prasadkulathunga1986
      @prasadkulathunga1986 ชั่วโมงที่ผ่านมา

      ඔකුන්ට ඉස්සෙල්ලාම කවන්න ඕනෙ ඕවා

    • @UshaRajapaksha
      @UshaRajapaksha ชั่วโมงที่ผ่านมา

      මූණු නිකං බබාල වගෙ .. පුදුමයට පත්වෙලා...

  • @abdullatheefmohomedazhar7379
    @abdullatheefmohomedazhar7379 2 ชั่วโมงที่ผ่านมา +61

    හොඳ ආරම්භයක්. තව පොඩ්ඩෙන් මුන් අපට ආසනික් කවනවා. ජයවේවා

    • @zimplythebest8969
      @zimplythebest8969 2 ชั่วโมงที่ผ่านมา

      ඕවා market එකේ තිබුනා....දැකලා නැද්ද ....

  • @harshanahansana3861
    @harshanahansana3861 4 ชั่วโมงที่ผ่านมา +118

    මුං පුළුවන් තරම් ජරාව කාල කාලා දැන් එනවා මැජික් පෙන්නන්න අහිංසක මිනිස්සුන්ට වාස කවලා ඉස්සෙල්ලාම උන්ගේ ආදායම් සහ දේපළ Vගණනය කරන්න ඕනේ

    • @va5423
      @va5423 4 ชั่วโมงที่ผ่านมา +1

      Well said corrupted department in SL 😅

    • @AselaHamangoda
      @AselaHamangoda 3 ชั่วโมงที่ผ่านมา

      @@va5423is this customs?

    • @deepajayalath
      @deepajayalath 3 ชั่วโมงที่ผ่านมา

      අැමති විිජිත හෙරත් හොරැන්ට රත එලිය දල්වලා ගියේ....එකයි මේ සිල් අරගන ඉන්නේ බාබාලා

  • @VijithDibulvitiya-v1k
    @VijithDibulvitiya-v1k 4 ชั่วโมงที่ผ่านมา +183

    රේගු නිලදාරීන් කියන එවුන් ඉස්සෙල්ලම අත්අඩංගුවට ගන්න ඕනි

    • @sujithkumara199
      @sujithkumara199 3 ชั่วโมงที่ผ่านมา +8

      මුන් thamai ජරාව හොඳටම kana උන් අපි රට ඉඳල ලංකාවට badu පෙට්ටියක් දාලා ගන්න ගියාම mun ඉල්ලනවා ජරාව amu sakkili මුන්

    • @SajjaDayanga
      @SajjaDayanga 3 ชั่วโมงที่ผ่านมา

      මුන් ඉන්න හින්දා තමා හොරු ගේන්නෙ. නතුව හොරු මෝඩයො නෙවෙනෙ 😂😂😂

    • @shiranthithambawita8413
      @shiranthithambawita8413 2 ชั่วโมงที่ผ่านมา +6

      ඇත්ත රේගු නිලධාරීන් අන්ත දූෂිත අය.ඒගොල්ලන්ගේ වත්කම්,බැරකම් බලන්න අනුර සහෝදරයා.

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 2 ชั่วโมงที่ผ่านมา +2

      Ow khamba horu okun api mona hari ළමයි ta khanna දෙයක් deymama ammo pheytti සේරම adala බලයි mun 😒😒😰🇦🇪🇱🇰

    • @Roafhunter
      @Roafhunter 2 ชั่วโมงที่ผ่านมา +1

      එතකොට ගේන බඩු අල්ලන්නෙ පරීක්ෂා කරන්නෙ උබෙතාත්තද😂

  • @kzn5312
    @kzn5312 3 ชั่วโมงที่ผ่านมา +71

    ඔබතුමා විසින් මේ ලෙස ආහාර වල අඩංගු විය යුතු රසායනිකයන් ප්‍රමාණය න් දැනුවත් කිරීම මේ රටේ පිලිකා අවදානම අඩුකිරීමට කරන ලොකු උපකාරයක් .....🙏

  • @KwtAn-c4d
    @KwtAn-c4d 3 ชั่วโมงที่ผ่านมา +82

    මීට කලින් මේ ටයි පටි කාරයෝ මේකෙ නෙවෙයි ද වැඩ කලේ ...
    මොනවා උනත් උඩ හොඳයි නම් පහළ උන්ටත් ඒ විදිහට හැඩ ගැහෙන්න වෙනවා...හොරු රැල හිටියා නම් මේවා මිනිස්සුන්ට මෙලහකටත් කවලා...2022: ඉඳලා මේ වෙන තුරු මොකද කලේ ....

    • @RamiRami-e3u
      @RamiRami-e3u 2 ชั่วโมงที่ผ่านมา +1

      අැත්ත කිවිවොත් මරනවනෙ

    • @zavahirasharfudeen6704
      @zavahirasharfudeen6704 33 นาทีที่ผ่านมา

      Exactly said 👍

  • @wijedasananayakkara5483
    @wijedasananayakkara5483 3 ชั่วโมงที่ผ่านมา +52

    රේගු නිලධාරීන්ගේත් වත්කම් පරීක්ෂාකිරීමක් වහාම අවශ්‍ය වෙනවා.ඒ ගොල්ලගේ වැටුප් අනෙක් රජයේ සේවකයන්ට සමාන හෝ අඩු වුවත් ඒ ගොල්ල ගත කරන්නේ සුපිරි ජීවිත.

  • @fernandopriyanka9547
    @fernandopriyanka9547 3 ชั่วโมงที่ผ่านมา +44

    අම්මෝ දැන් තමයි මාලිමාවට දුන්න ජන්දෙ වටිනාකම දැනේන්නෙ හැමෝටම. නැත්තම් ඔය කන්ටේනර් 5 ම මොන ගේමක් ගහලා හරි එලියට අරගෙන මිනිසුන්ට කවයි.

  • @gaminisubasinha5764
    @gaminisubasinha5764 3 ชั่วโมงที่ผ่านมา +82

    අම්මෝ වෙන ජනාධිපති කෙනෙක් සිටිය නම් මේ වස මිනිසුන් ගේ ආමාස ගතවෙනවා

    • @amilawelikala9541
      @amilawelikala9541 2 ชั่วโมงที่ผ่านมา

      ඔව් බන්, ඊට පස්සේ කියයි වස චුට්ටක් කාවට කමක් නැ කියලත්

  • @rajithavroon9938
    @rajithavroon9938 3 ชั่วโมงที่ผ่านมา +65

    මුන් දමනය වෙලා 😂 මාලිමාවට ජය වේවා

  • @Dahara343
    @Dahara343 3 ชั่วโมงที่ผ่านมา +61

    මේවා ගේන වුන්ට දඩුවම් දෙන්න ඕනි .අපේ දරැවෝ මේවා කාලා පිලිකා හැදෙනවා.

  • @princijayatunga6201
    @princijayatunga6201 4 ชั่วโมงที่ผ่านมา +74

    මුං අනුන්ගෙ හොර ගැන කතා කරනවා. අපි පිටරට ගිහින් එනකොට,අපේ දරැවන්ට දෙන්න නැවු වලට දාන පාර්සල් කඩනවා. ඒවායෙ තිබෙන වටිනා දේවල් හොරකමි කරනවා. පැකින් කඩාදමලා ආහාර දුව්‍ය වලට වෙනත් දේවල් කලවම් වෙලා ඔක්කොම අපතෙ යනවා. දරැවන්ට දෙන්න තරම් දෙයක් ඉතිරි වෙන්නෙ නැහැ. මේක දීර්ඝ කාලීන ජාවාරමක් .
    ලොක්කො වෙනම හොර කම් කරලා ඊලග ට පොඩ්ඩොත් හොරකම් කරලා පාර්සල් වනසලා.
    මේව හොයන්න කෙනෙක් නැත්තෙ ඒ නිසා. මෙිවයෙ cctv කැමරා කිබියදී කොහොමද මෙච්චර හොරකමි කරන්නේ . කැමරා off කරලා තරගෙට කරනවා ඇති. මේ ගැන උස් හඩක් නගන ලෙස යෝජනා කරනවා. රටේ හොරකමි නතර කරනවා නම් මේ නැව් වල එවන දේවල් හොරකමි කිරීමත් නතර විය යුතුයි .

    • @latharathnayaka8152
      @latharathnayaka8152 3 ชั่วโมงที่ผ่านมา +5

      මගෙත් අරෙන් ගිය බෑග් එකේ වටිනා ඒව් දාල ඒක පෙට්ටියෙ අඩියටම දැම්ම ඒ පෙට්ටිය අරන්

    • @thushanthikoralage489
      @thushanthikoralage489 3 ชั่วโมงที่ผ่านมา +5

      ඕවගෙ cctv මුන් කඩනව.හැමදාම ඒව කැඩිල

    • @princijayatunga6201
      @princijayatunga6201 3 ชั่วโมงที่ผ่านมา

      @@thushanthikoralage489 මේව ගැන පැමිණිලි කරන්න තැනත්,කෙනෙක් නැද්ද . මාධ්‍ය හරහා හෝ මේ අපරාධය ගැන පාලකයින් දැනුවත් කළ යුතුයි . මෙය සදාකාලිකවම සිදුවන වංචාව ක්.
      ගුවන් මගීන් ගෙනෙන බෑග්වල තිබෙන ඒව පවා බොරැ නීති දාල ,තර්ක කරල, තර්ජනය කරල පැහැර ගන්න වාර අනන්ත යි. ලොක්කො සොක්කො ඔක්කොම හොරැන් නිසා පැමිණිලි කරන්න බලධාරියෙක් නැහැ.

    • @GhGg-oy5wb
      @GhGg-oy5wb 3 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යයෙන්ම රේගුවෙ ඉන්න හොරු අල්ලන්න ඕන මුලින්ම. අපි මැදපෙරදිග ඉදන් දුක් විදල යවන බඩු හොරකන් කරනව.මේකට රජයේ අවධානය යොමු වේවා.ලෝකෙ මෙච්චර දියුණු වෙලා තියෙද්දි ඇයි cctv පද්දති හරියට ක්‍රියාත්මක නොකරන්නෙ.රේගුවෙ තරම් හොරු රටේ වෙනත් ආයතන වල නැහැ.මේ රජය අවදානය යොමු කතරත්වා

    • @sewwandiks880
      @sewwandiks880 2 ชั่วโมงที่ผ่านมา +2

      ඒවටත් පිලිතුරු ලැබෙයි සහෝදර ,සහෝදරියනේ.ඊට කලින් මාලිමාවට ඡන්දය දීල පාර්ලිමේන්තුවට අපි හොද බුද්ධිමත් නායක,නායිකාවන් තෝරා පත් කර ගමු.❤🎉❤.මාලිමාවට ජයවේවා .

  • @kamanijayakody5489
    @kamanijayakody5489 3 ชั่วโมงที่ผ่านมา +35

    යකෝ අවුරැදු .තුනක් මෙහෙම තියාගෙන උන්නු ...කස්ටම් කාරයො .ටික රිමාන්ඩ් කරන්න .එපායැ

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 2 ชั่วโมงที่ผ่านมา +3

      අපි lankhawata බඩු එවු ව නම් පරක්කු උනම බින් කුලියක් geywanna කියනවා 😒🇦🇪🇱🇰

  • @kumarans-s7c
    @kumarans-s7c 3 ชั่วโมงที่ผ่านมา +21

    රේගු නිලධාරීන්ට අපේ ස්තුතිය ... රටේ ජනතාව/සත්තුන් මේ විදියට ආරක්ෂා කිරීමේ කටයුතු වලටත් ගොඩක් ස්තූතියි ... ❤❤❤

    • @sanjayaherath8273
      @sanjayaherath8273 3 ชั่วโมงที่ผ่านมา +1

      මහත්තයා ..මෙිවට නීතිය ක්යාත්මක වෙන්නෙ නැද්ද .දඩයක් එහෙම නෑ .දන්නවද ඔයා

  • @RoopasinghaGkg
    @RoopasinghaGkg 2 ชั่วโมงที่ผ่านมา +13

    රේගුවෙි ඉන්නවා සුපිරි jvp චරිත ටිකක් ⁣ෙසල්ලමි දාන්න බෑ කාටවත් නිවුස් යනවා එලියට සටසට ගාලගාලා

  • @ChathurangikaKumudu
    @ChathurangikaKumudu 3 ชั่วโมงที่ผ่านมา +25

    මේක ශ්‍රී ලංකාව...මේකෙ අනිත් රටවල්වල අපද්‍රව්‍ය ගොඩගහන තැනක් නෙමෙයි .....RESPECT ALL SIR❤❤❤❤❤❤❤

  • @NandaGamarallage
    @NandaGamarallage 3 ชั่วโมงที่ผ่านมา +32

    මුන් දමනය වෙලා ඉස්සර බැරි වැඩ දැන් පුළුවන්

  • @yohanyohan19
    @yohanyohan19 2 ชั่วโมงที่ผ่านมา +8

    දුන්න චන්දෙට වටිනාකක්‌ දැනෙන්නේ දැන් කියලා හිතෙන්නේ කාටද? 👍👍

  • @RoopasinghaGkg
    @RoopasinghaGkg 3 ชั่วโมงที่ผ่านมา +14

    අනුර සහෝදරයා ජනාධිපති නොවුනා නමි මෙි වස කවනවා අපට

  • @NimalJayashantha-vv9ws
    @NimalJayashantha-vv9ws 3 ชั่วโมงที่ผ่านมา +18

    මාලිමාවට පින්සින්දු වෙන්න නැවත යවනව වෙන රජයක් තිබුනමි එලියට ඇවිත් බඩු

  • @K.K.ISadaruwan
    @K.K.ISadaruwan 3 ชั่วโมงที่ผ่านมา +12

    කරුණාකර ජනාධිපතිතුමෝ රේගු නිලධාරීන්ගේ වත්කම් බැරකම් චෙක් කළ යුතුයි

    • @KalumPriyadarshana-uf1ri
      @KalumPriyadarshana-uf1ri 2 ชั่วโมงที่ผ่านมา +1

      අනිවාර්යයෙන්ම . ඔව්...

  • @g.w.langani7500
    @g.w.langani7500 3 ชั่วโมงที่ผ่านมา +25

    රේගු හොරු

  • @2024SRILANKA
    @2024SRILANKA 3 ชั่วโมงที่ผ่านมา +21

    අම්මෝ අම්මෝ මාර සේවයක් ...

  • @ChandrarathnaDewage
    @ChandrarathnaDewage 3 ชั่วโมงที่ผ่านมา +11

    නියමයි නියමයි නියමයි ❤❤❤malimawata ජය

  • @anomakanthi634
    @anomakanthi634 3 ชั่วโมงที่ผ่านมา +9

    මිනිස්සු ඉතින් හදිසිය ට ගිහිල්ල අරගෙන කනවා ඉට පස්සෙ බෙහේතුත් නැ ඔබ සියලුම දෙනාට බොහොම ස්ත්තුයි අහිංසක මිනිස්සුන්ට කන්න කලින් මෙහෙම කරාට මාලිමාවට ජය වේවා

    • @chandaneeaththanayake69
      @chandaneeaththanayake69 2 ชั่วโมงที่ผ่านมา

      දෙවියනේ මොනතරම් මිනිස්සු වස විස කනවද ලංකාවේ බාගෙට බාගයක් මැරිලා ඉන්නෙ කාලකන්නි හැත්ත ඔබතුමාලට පින්

  • @anurabandara9803
    @anurabandara9803 3 ชั่วโมงที่ผ่านมา +10

    මෙහෙම අක්‍රමිකතා කරන සැපයුම් කරුවන්ගේ ලියාපදිංචිය තහනම් කරන්න ඕනේ...........

  • @shakthimc
    @shakthimc 3 ชั่วโมงที่ผ่านมา +8

    මෙච්චර කාලයක් ඕවා ආවා ඉතින් අපි කන්නත් ඇති . දැන් කට්ටිය බය වෙලා ලකුණු දාගන්න හදනවා වෙන්නත් පුළුවන් . රාජ්‍ය ආයතන සුද්ද කරන්න ඕනේ පුළුවන් ඉක්මනට

    • @zimba5053
      @zimba5053 24 นาทีที่ผ่านมา

      👍🏆

  • @ruchirabandara
    @ruchirabandara 3 ชั่วโมงที่ผ่านมา +9

    රේගුවේ ඉන්න හොරු ලෝවෙත් නැහැ . ඕක සුද්ද කරන්න අවුරුදු විස්සක් වත් යනවා .

  • @lkpunyasiribandara7585
    @lkpunyasiribandara7585 3 ชั่วโมงที่ผ่านมา +13

    නියමයි

  • @burgurgepayo4557
    @burgurgepayo4557 2 ชั่วโมงที่ผ่านมา +4

    මෙවැනි රටක් තමයි අපිට ඕනෑ sr.❤

  • @RoopasinghaGkg
    @RoopasinghaGkg 3 ชั่วโมงที่ผ่านมา +6

    දැන්නෙ වැඩකරන්නෙ රේගුව සුපිරියටම ❤❤❤❤

  • @seethawijesinghe6860
    @seethawijesinghe6860 2 ชั่วโมงที่ผ่านมา +1

    ගොඩක් සතුටුයි මේ හැදෙන රට ගැන.තවදුරටත් මාළිමා රජය ශක්තිමත් කරමු.

  • @Prn733..
    @Prn733.. 2 ชั่วโมงที่ผ่านมา +3

    මේවට කොහොම කොහොමහරි හිටපු නිලධාරීන්ම පත්කරලා තේරුමක් නැහැ අස්සෙන් රිංගලා යන්න පුළුවන් ඒක නිසා මාලිමාවේම කවුරුන් හෝ මේවා හැමතැනටම කෙනෙක්ව යෙදිය යුතුමයි

  • @wasantha-br3cb
    @wasantha-br3cb 4 ชั่วโมงที่ผ่านมา +15

    සැමන් එකේ නම SHIP

  • @ruwanpamulamonestary1211
    @ruwanpamulamonestary1211 3 ชั่วโมงที่ผ่านมา +9

    2021මෙිවා ගෙනල්ලා තිබෙන්නේ මෙචිචර අවුරැදු ගානක් රේගැනිලධාරි මොකද කලේ

  • @AshenLiyanage-i7h
    @AshenLiyanage-i7h 54 นาทีที่ผ่านมา

    බොහොම ස්තූතියි ඔබතුමාලට...
    අනුර දිසානායක මහතාට ජය වේවා ❤

  • @senaniabeynayake2596
    @senaniabeynayake2596 3 ชั่วโมงที่ผ่านมา +5

    අනුර සහෝ රේගු හොරුන්ට සුද්දෙ දෙන්න අපෙ අක්කා වැඩ කලා කරන අමන කමි දන්නව ඒ අය පොඩි නිලධාරීන්.

  • @mohamedfaleel5811
    @mohamedfaleel5811 4 ชั่วโมงที่ผ่านมา +7

    හොඳ වෙඩ නියමයි

  • @christeenlaity3201
    @christeenlaity3201 ชั่วโมงที่ผ่านมา +1

    අපේ අනුරජනාදිපතිට ගොඩාක් ස්තුති
    රටහරිමගට ගෙනයනවාට අරැන් හිටියානම් මෙවාගෙනල්ලා දැන්වත් මාලිමාවට චන්ද නොදුන්න හැමොටම
    දැනගැනිමපිනිස මෙය නිවුස්සැම චැනල් වලම පෙන්නුවොත් ඉතාමහොදයි අරැන්ට කඩේ ගිය තවම
    යන සේරමලාට දැනගන්න ලැබෙයි ප්ලිස් නිවුස්වලට මෙය පෙන්නන්න ස්තුති🙏❤

  • @Tha2001Jay
    @Tha2001Jay 2 ชั่วโมงที่ผ่านมา +2

    ගහපු කතිරේට ආඩම්බර කමක් දැනෙනවා නේද කොල්ලනේ 💥😊

  • @rangasankalpa7833
    @rangasankalpa7833 ชั่วโมงที่ผ่านมา

    මේ වැටලිම් කරන නිතිගරැක නිලදාරින් සෙරටම අපේ ස්තුතිය, පහුගිය රජයවල් යටතේ හරියට සෙවයක් කරන්ඩ බැරි උනාට දැන් හරි විදිහට රටේ ජනතාව වෙනුවෙන් මේ කරන එවා ඇත්තටම අගය කරනවා අපි

  • @mahindanandasirijayarathna6985
    @mahindanandasirijayarathna6985 2 ชั่วโมงที่ผ่านมา +3

    අනුර කුමාර නැත්නම් මේවා ජනතාව කනවා

  • @MallikaDisanayaka-x3h
    @MallikaDisanayaka-x3h 3 ชั่วโมงที่ผ่านมา +4

    චන්දේ වටිනා කම කොච්චරද මෙහෙඋ රටට ක්😮😮🎉🎉🎉

  • @sreeathukorala1342
    @sreeathukorala1342 ชั่วโมงที่ผ่านมา

    අනුර සහොදරය ඔබට දුන්න චන්දය අමරනීයයි.
    නොවැම්බර් 14 බත් කන උන් ඔබ වෙනුවෙන් යුතුකම ඉටුකරාවි.
    ජයවේවා!

  • @AnuradhaSuwarnamali-ie1dr
    @AnuradhaSuwarnamali-ie1dr 3 ชั่วโมงที่ผ่านมา +5

    දැන් උන්ටම කවපල්ලා..

  • @rangasankalpa7833
    @rangasankalpa7833 ชั่วโมงที่ผ่านมา

    හරි විදිහට නිතිය කරන රෙගු නිලදාරින්ට අපේ සුභ පැතුම් රට වෙනුවෙන් හරියට සෙවය කරන්ඩ පහුගිය කාලේ බලපැම් දැන් නෑ ඔබලාට හරි විදිහට දැන් රාජකාරිය කරන්ඩ පුළුවන් ❤🎉

  • @KumarasiriPathirana
    @KumarasiriPathirana 3 ชั่วโมงที่ผ่านมา +9

    මෙි ව මෙහෙම වෙන්නෙ නිලධාරීන් ⁣ගෙම වරද නිසා

  • @kumarimampitiya1994
    @kumarimampitiya1994 ชั่วโมงที่ผ่านมา

    ස්තූතියි අපේ ලස්සන රට අපි ලස්සනට තබා ගමු

  • @janakadesilva4253
    @janakadesilva4253 2 ชั่วโมงที่ผ่านมา +1

    ජයවේවා❤❤❤

  • @Wasantha1972
    @Wasantha1972 2 ชั่วโมงที่ผ่านมา +2

    මෙතන ඉන්න රැවුල තියන සහෝදරයා ඇයි මේ රේගුවේ කට්ටියට සැරෙන් සැරේ "සර්" කියන්නෙ. මේ ලංකාව තව දුරටත් එංගලන්තෙ යටත්විජිතයක් නෙමෙයි.

  • @madusankadissanayak07
    @madusankadissanayak07 ชั่วโมงที่ผ่านมา +1

    මෙන්න මේවගේ එ්වා සරත් ෆොන්සේකා මහතාට බාර දී රටට වැඩක් ගත යුතුයි😅

  • @MuduMaduwanthi
    @MuduMaduwanthi 8 นาทีที่ผ่านมา

    මාලිමාවට දුන්න මනාපය ගැන ආඩම්බර වෙනවා..කවදාවත් මාද්‍ය වලින් පෙන්නපු නැති ඒවා...ජය වේවා මාලිමාවට ...

  • @leelagunasekara1554
    @leelagunasekara1554 2 ชั่วโมงที่ผ่านมา

    Custom officers your Excellent survey,we appreciate very much.Thank you all

  • @nandisudasinghe9548
    @nandisudasinghe9548 34 นาทีที่ผ่านมา

    Jayawewa Jaya jayawewa❤

  • @buddhikawickramarathne6452
    @buddhikawickramarathne6452 2 ชั่วโมงที่ผ่านมา

    ඔය කන්ටේනර් එක 2021 කො‌හො‌මත් රේගුවෙන් නවත්තපු එකක්නේ...එක පාරටම මේ 2024 මතුවුනේ. ඔය විදියටම බර වැඩි කරලා ඇ‌ණවුම් වලට බො‌රු ඉන්වො‌යිස් දාල රජයට පාඩු කරලා නිලධාරීන් අතට යන එකත් අඩු කරන්න. දැන් ඉතිම් වෙන රටකට පටවලා යවමු.

  • @sriyanigamage9859
    @sriyanigamage9859 3 ชั่วโมงที่ผ่านมา +4

    Castem office එකේ tami neyama හොරු ඉන්නේ ...desaphluwant aya mun..munta ඉක්මනින් දඬුවම් දෙන්න hone ❤❤🇮🇱

  • @rajapakshachandrasena8632
    @rajapakshachandrasena8632 2 ชั่วโมงที่ผ่านมา +1

    Expry salmon 😪😪😪😪😪😪😪😪😪😪😪😪 රේගු නිලදරුවන් නිතිපතා වටලන්න 💐💐💐💐🌹🌹🌹

  • @bhagyawimaladharma8562
    @bhagyawimaladharma8562 ชั่วโมงที่ผ่านมา

    අපි මේ රජයට චන්ද ය දුන්නට ආඩම්බරයකි

  • @SisiraSenarathna-u2g
    @SisiraSenarathna-u2g 3 ชั่วโมงที่ผ่านมา +4

    හොරු රජ ගෙට !!! රට විපතට !!!

  • @damecafiris5703
    @damecafiris5703 3 ชั่วโมงที่ผ่านมา +1

    වහාම රෙගු නිලධාරින් ගැන හෙයා බලන්න මුන් තමයි හොරැ දන් සුදනෝ සංදර්ශන පෙන්නවා රෙගු වෙ වැඩ කරන එවුන් ගෙත් දෙපල සෙයා බලන්න ගරැ ජනාධිපති

  • @ranasinghadulari853
    @ranasinghadulari853 ชั่วโมงที่ผ่านมา

    මෙවා කරුනාකරලා සිරස නාලිකාවෙ පෙන්වන්න.ජනතාව දැනුවත් කරන්න.

  • @shashikalapaththapperuma4360
    @shashikalapaththapperuma4360 2 ชั่วโมงที่ผ่านมา

    SLS ප්‍රමිති ආයතනයේ ගෑනියක් කිව්වා අර කෑමට ගන්න තෙල් තොග වල ඇෆ්ලටොක්සින් තියනව කියල මතකද.එහෙම තියෙද්දි ඒ ගෑනි කිව්වා පොඩ්ඩක් කෑවට මැරෙන් නෑ කියල.ඒ container එකට මොනව උනාද දන්නෑ. අනිවා මිනිස්සුන්ට කැව්වා.... ඒ.ගෑනි ගැනත් හොයන්න ඕනි

  • @r.ranasinghe80
    @r.ranasinghe80 2 ชั่วโมงที่ผ่านมา +1

    බලාගෙන යද්දී රේගුව කියන්නේ හොර ගුවාහක්‌නේ

  • @sumududesilva6782
    @sumududesilva6782 2 ชั่วโมงที่ผ่านมา

    මස් පිණිස අරතිකරන සතුන්ගේ ආහාර ලෙස මෙවැනි බැරලෝහ අඩංගු ආහාර දීම තුල නැවතත් මේවා, මස් මාංශ හරහා ශරීරගතවනු ඇත.
    මේවා දැනදැනම ආනයනය කල එවුන්ටම ආහාර ලෙස ලබාදියයුතුය!

  • @bandulakariyawasam2141
    @bandulakariyawasam2141 2 ชั่วโมงที่ผ่านมา

    NPP තුන් දෙනෙකුට මෙහෙම බය වෙලානම් 150 ට වැඩි බලයක් ආවට පස්සෙ රාජ්‍ය නිලධාරීන්ට හිර ගෙදර බත් තමයි මතක් වෙන්නේ.
    අයථා ලෙස මූදල් ඉපැයූ සියලුම රාජ්‍ය නිලධාරීන්ට දේශපාලුවන්ට
    දැන් හරියට නින්දක් නෑ. නින්ද ගිය ගමන් හීනෙන් හිර ගෙදර පේනවා. දැන් වරදකා කලොත් බේරගන්න කිසිම දේශපාලුවෙක් ඉදිරිපත් වෙන්නේ නැති බව සියලුම රාජ්‍ය නිලධාරීන් දන්නවා.

  • @SagarikaRathnayaka-i6m
    @SagarikaRathnayaka-i6m 2 ชั่วโมงที่ผ่านมา

    හොද වැඩක්.අවුරුදු 3 කට බිම් කුලියම .අපි ගෙවල් වල වැඩ කරල පොඩි පෙටිටියක් දාලා දවස් ගාණක් පරක්කු වුනාම බිමි කුලිය කොයි තරමි ගන්නවාද අපෙන😢😢

  • @DhanushkaGamage-g6z
    @DhanushkaGamage-g6z ชั่วโมงที่ผ่านมา

    අනිවාර්යයෙන් ඔවා විනාශ කරනවනම් මහජනතාව දැන ගත යුතුයි

  • @manjula969
    @manjula969 2 ชั่วโมงที่ผ่านมา

    මිට කලින් කන්ටෙනර් කඩලා නැහැ .අර අල අස්සෙ කුඩු ගෙනාව ඒවා . මෙවා හෙදට නිෂ්පාදනය කරලා තියෙන චිතු පටි. ඇඩෙනවා...

  • @SLGraphicsdesigner949
    @SLGraphicsdesigner949 2 ชั่วโมงที่ผ่านมา

    අනුරකුමාර වුතුමාටජයඅපිටදැන්වහකන්නවෙන්හැමදාමඅපේරජුඅනුරකුමාරයා🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rangabandara6058
    @rangabandara6058 3 ชั่วโมงที่ผ่านมา +7

    රේගු හොරුන්ගේ ලමයිට පවුලට හෙන වැදියන්

  • @SharilGamlath
    @SharilGamlath ชั่วโมงที่ผ่านมา

    Jaya wewa sir

  • @chamindahewage7834
    @chamindahewage7834 ชั่วโมงที่ผ่านมา

    කස්ටම් එකේ ඉන්න එවුන්ගෙ නිවැරැදි ගිණුම් ව්ස්තර ගත්තොත් හොරාකාපුවාගෙන් රටේ ණය භාගයක් ගෙවන්න පුලුවන් අනිවාර්යයෙන්ම .

  • @yasiruamarsinghe
    @yasiruamarsinghe 2 ชั่วโมงที่ผ่านมา

    මේ රටේ ජනතාවට වහ දීලා පිලිකා .හදවල බෙහෙත් විකිණීම කරන්න කරපු මගඩියක් වෙන්ඩ ඇති ..
    ...

  • @AnuraNamal-o5v
    @AnuraNamal-o5v ชั่วโมงที่ผ่านมา

    නියමයි.

  • @kuruppunh942
    @kuruppunh942 2 ชั่วโมงที่ผ่านมา

    පුති අපනයනය නොවෙයි විනාශ කිරීමට පියවර ගත යුතුය.

  • @nayanatharanga6237
    @nayanatharanga6237 ชั่วโมงที่ผ่านมา

    Eka patta anura sir niyamai wada tika

  • @donameriyan
    @donameriyan 36 นาทีที่ผ่านมา

    අනුර මහත්තයෝ. සිළුම. රේගු නිළධාරින්ගේ සහ
    පවුල් වටේ ලොකු. ඔඩිට් එකක් දාන්න
    අන්න. එදාට. මේවගේ සැබෑ. දායකයෝ අහු වෙයි 😂😂😂😂😂

  • @NihalPerera-wg1cz
    @NihalPerera-wg1cz ชั่วโมงที่ผ่านมา

    Niyamai niyamai jayawewa lankawata jayawewa marlimarwata jayawewa

  • @MaliththaDasanayaka-jg8ov
    @MaliththaDasanayaka-jg8ov 2 ชั่วโมงที่ผ่านมา

    රටේම. ජනතාව ට.විස.කනවුන්ට දඩුවම ක්‍රියාත්මක කරන්න.මාලිමාවට ජය.

  • @deepadhasanayaka2987
    @deepadhasanayaka2987 2 ชั่วโมงที่ผ่านมา

    මුන්ගෙ ටයි එකෙන්ම බෙල්ල හිරකරන්න ඕනෙ, මෙච්චර කල් කොහෙද හිටියෙ මුන් , අද ඊයේ ඇවිත් වගේ,

  • @ChathurangaDeSilva-xl7su
    @ChathurangaDeSilva-xl7su 3 ชั่วโมงที่ผ่านมา +1

    ඉස්සල්ල රේගුව සුද්ද කරන්න ඔනෙ

  • @gaminivijaysingha458
    @gaminivijaysingha458 2 ชั่วโมงที่ผ่านมา

    මෙි විදියට මෙරට හොර ගුහාවක් රට කඩා වැටීමට මෙිවත් හේතු තමයි. රටෙ නීතිය බාලයි. බොලදයි..෴

  • @nishanvlogs2399
    @nishanvlogs2399 29 นาทีที่ผ่านมา

    ඕවා මෙහෙ විනාශ කරපල්ලා.යැව්ව ත් ආයෙත් කාට කොහේ හරි රටකට යවයි නැත්නම් ලේබල් ගලවලා වෙන ලේබල් ගහලා ඉස්සරහින් හොඳ සාම්පල ටිකක් අහුරලා නැවතත් ලංකාවට එයි.

  • @RenukaPriyadarshani-s9b
    @RenukaPriyadarshani-s9b 2 ชั่วโมงที่ผ่านมา

    රජේ නිලදාරි මුන් ලොකු පඩ්‍ යක් ගන්නවා මේවා යසයි

  • @srimadeepani2321
    @srimadeepani2321 ชั่วโมงที่ผ่านมา

    Appe ජනාධිපති තුමා හොඳට ආරක්ෂා කරන්න ...🙏🙏🙏

  • @nimalherath3950
    @nimalherath3950 2 ชั่วโมงที่ผ่านมา +1

    රේගු නීලකාශ හොරු ගැනත් හොයමු.

  • @manjulapathirana2683
    @manjulapathirana2683 37 นาทีที่ผ่านมา

    කොච්චර දේවල්.. මේ රටේ අහිංසක මිනිසුන්ට වහ කවනවද,, මෙවැනි දේවල් companies සම්පුර්ණයෙන් තහනම් කරලාම දාන්න ඕනා....

  • @anilpriyantha9205
    @anilpriyantha9205 39 นาทีที่ผ่านมา

    සුද්ද කරනව නම් සේරම සුද්ද කරමු තමන්ගේ දෙමාපියන්ගෙන් ලැබුණු දායාද තාමන්ගේ ව්‍ය්වසාය හැකියාව බුද්දිය හොද ව්‍යයාපාරයකට යොදවල නිත්‍යානුකූලව මහන්සියෙන් හම්බ කල සහ තමන්ගේ මාසික සාදාරණ වැටුප ඇරෙන්න වෙනත් වේගෙන් හම්බ කල මුදල් තිබෙන්න බෑ

  • @Prn733..
    @Prn733.. 2 ชั่วโมงที่ผ่านมา

    ඔය වගේ හැම කඩන විකෘති වෙච්ච හොරබඩු හැම දෙයක් ගැනම සම්පූර්ණ ඩීටේල්ස් මාධ්‍ය මගින් එළි කරන්න හංගන්නෙ නැතුව මෙච්චර කල් අහු උනාම ඒවා බ්ලර් කරලා හංගලනේ පෙන්නන්න මිනිස්සුන්ට ඔය දැන් ප්‍රඩක්ට් එකේ නම පෙන්නුවා වගේ හැමදේකම රටේ ජනතාවට දැනුවත් කරන්න❤❤❤❤

  • @sshadowDe
    @sshadowDe 3 ชั่วโมงที่ผ่านมา +4

    සජි ආවනම් ම්වා වෙළඳෙ පොලේ😅😅😅😅

    • @SamanthaDe-tv5st
      @SamanthaDe-tv5st 3 ชั่วโมงที่ผ่านมา

      PONNA..PAKA...

    • @sshadowDe
      @sshadowDe 3 ชั่วโมงที่ผ่านมา

      @@SamanthaDe-tv5st හරියටම හරි 🤣🤣😅😅😅😅😅

  • @SaliyaKumara-j3q
    @SaliyaKumara-j3q 4 ชั่วโมงที่ผ่านมา +4

    Good 👍 😢

  • @DEEPALDeepalP
    @DEEPALDeepalP 2 ชั่วโมงที่ผ่านมา

    ඇයි මේ‍ව මිට කලින් නොවුනෙ 🥸. මේ‍ ටයි කාරයො ම නෙමෙයිද මෙතන වැඩ කෙරැවෙ? අනිත් අයට වගේම Custom Offers ලගේත් වත්කම්‍ අනිවාර්යෙන්ම සොයා බැලිය යුතුයි.

  • @kanthiadikari1700
    @kanthiadikari1700 ชั่วโมงที่ผ่านมา

    අවුරුදු තුනක් මේවා රට ඇතුළේ තිබුණේ ඇයි????

  • @Shaliniprobodhika
    @Shaliniprobodhika ชั่วโมงที่ผ่านมา

    ඇයි මේවා ගෙන්නපු කාලෙම ම්නිස්සුන්ගේ පරිභෝජනයට දෙන්නේ නැත්තේ කල් ඉකුත් උනාම සෞඛ්‍යට හොදනැ නැහැ. ගෙනාපු මිනිහත් බංකොලොත්.