ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
වගීශාගෙ (මිහිරිගෙ) රඟපෑම් නම් සුපිරී. මෑත කාලයේ දැක්ක දක්ශම දක්ශ නිලියක් ❤️🥺
❤❤❤
❤😊
Mihiri ❤...
ඇත්තමයි ❤
❤❤❤😊😊😊
ඇත්තෙන්ම වගීශා මෑත කාලයේ දැකපු දක්ෂම නිලියක්....හරිම තාත්ත්වියි....❤❤...තෙරුවන් සරනින් ඉක්මනිනම සම්මානනිය නිලියක් වෙන්න ඔනී
විසල් අයියයි මිහිරියි පව් අනෙ.🥺එ දෙන්න එකතු වෙන්න ඕනි අන්තිම මොහොතෙහරි.එතකොට තමයි තවත් කතාව ලස්සන වෙන්නෙ.🥺❤️😍
මෙි ෂෙට් එකම ඉන්න රාජිනී drama එක වගෙම ගොඩාක් ලස්සන කතාවක් ඉදිරියට අපි බලාපොරොත්තු වෙිනවා❤❤ අධ්‍යක්ෂක මාමෙි
විසල් මිහිරිට ආදරේ උනාට ඒ ආදරේ හිතේ හිර කරගෙන දුක් විදිනවා 😔💔
අවසන් මොහොත දක්වා ඉල්ලන්නෙ මිහිරි විසල් එකතු වෙන්න ඕනි ❤️❤️❤️ සූටික්කිත් පෙන්නන්න අප්පා..😁😁😁😁 සූටික්කි මිහිරි ඇරියස් එකත් ඉවර කරන්න..
මිහිරි + විසල් It's another level 🥺♥️
රාජිනී දෙවෙනි කොටස ඕනි අය මේ පැත්තට❤
🙋♀️❤️
Na one na ehema unoth meka baluwa eken kisi therumak nathiwa yano ita passe eke samaharak vita rainge abiwai marala unge lamayek dala rajini season 2 kiyala awoth hadda gon ara gon lokki eke deweni inime una wage 🙂😂😂
❤හානැන්දා
කතාව හැමදාම ෆෝන් එකෙන් බලපු මම❤
ඇත්තෙන්ම මේ කතාව හරිම වැදගත් ...සමාජයට ලොකු ආදර්ශයක් ....හැමෝම චරිත වලට සාධාරණය ඉටු කරනවා....🎉🎉🎉🎉🎉🎉❤❤❤❤...
16:04 *"පුළුවන් දවසක්... කවදහරි දවසක්... පස්සේ දවසක්... ඔය කියන දවස් ආයි එන් නෑ මචං... උඹට ගේමක් ගහන්න ඕන්නං ඒකට හොදම දවස තමයි අද...හොදම වෙලාව තමයි දැන්... හිත හිත ඉදලා වැඩක් කරන්න බෑ මචං..."* රේන්ගේ ඒ වචන ටික නං මාරයි...❤️✌🏻 ඒක මාරම විදිහට දැනුනා...😘
@@nethmi1.r ඒක නං ඇත්ත...💯හැම episode එකක්ම හරිම ආදර්ශමත් වගේම හරිම ලස්සනයි...😍❤️
@@nethmi1.r අ
පන්සල දැක්කම හිත නිවෙනවා🙏🏼වැලි බෝමළුව බෝධිය ඒ හැම දෙයක්ම පුදුම විදිහට හිත නිවෙනවා නවීන විදිහට ටයිල් අල්ලා නැති පන්සලේ මිදුල හිත සමාධිගත කරනවා🙏🏼
රාජිනි ඉවරයි කියන්නෙ ඊලගට එන කතාව නම් බලන්නෙ නෑ සත්තයි...මේ වගේම එකක් හරි මේකේම දෙක හරි දෙන්න ප්ලීස් දෙරණ🥺🥺මන් මෙච්චර කාලෙකට බැලුව ලස්සනම ආදර්ශමත් එකම ක්තාව මදි නොකියන්න ඇඩුව සතුටු උන එකම කතාව...මේක ඉවර වෙනදට කැමති නැති අය කෝ🥺🥺🥺🥺
උබ බැලුවේ නෑ කියලා අපි චැනල් එක වහන්නෙ නෑ .... තෝ බලන්න බැරි නම් නොබලා ඉදපිය 😅 දූපිය ගෙදර ගිහින් කුස්සියේ වැඩක් කරපිය
😂😂😂😂
@@DRMw-gi2jw කියනකල් හිටියෙ මනුස්සයෙක් උනාම පිලිවෙලට කතා කරන්න ඉගෙන ඔයා කවුරු උනත් අදාල නෑ මං බලන නොබලන එකෙන් ඔයාටවැඩක් නෑනෙ ඔයාගෙ වැඩක් බලන් ඉන්න
@@userdula12ithin blnnthuwa innwako blnnha kiya kiya meke welalila ragnne 😂
රාජිනී 2 දෙන්නකෝ...කතාව ඉවර කරන්න එපා ..හරිම දුකයි .
අනේ රේන් අයියාගේ රැමාල් අයියගේ ජයිත් අයියගේ ඒ වචන ටික ඒවගේ යාලුවෝ තමයි අපි හැමෝටම මුණ ගැහෙන්න ඔිනා ඔව් ඔයාලා වගේ කොල්ලෝ තමයි අයියේ අපේ රටට ඔිනා Sri lankawa කියන්නේ ගේමක් ගහලා ගොඩ යන්න බැරි තරමටම වැටිලා තියන රටක් නෙවේ ඒ වචන හදවතටම වැදුනා රාජිනි කියන්නේ අාදර්ශවත් කතාවක් කතාව අවසන් වුනත් Rajini සෙට් ඒක පේක්ෂකයන්ට කියලා දුන්න ලස්සන පාඩම් හැමදාමත් හදවතේ හරි ලස්සනට තැන්පත් වෙලා තියේවි ❤❤❤
රාජිනි දෙක කොටසක් ඔනෙ මිහිරි විසල් ආදර කතාව එක්ක 😍😍
Ane ouu
Ow
Aniwa❤
Ow ane
Oww❤
හදවතට දැනුන එකම කතාව ඉක්මනට ඉවර වෙනවා හරිම දුකයි 🥺❤
ඇත්තටම...😢😢
ලියෝගෙ ඇටෑක් එක්ක මිහිරි විසල් ආදර කතාව එක්ක , රේන් අභි පවුල් ජීවීතෙ එක්ක , ඇපල්ගෙ දිවුනුව එක්ක අනිත් හැම කෙනාම එක්ක රාජිනි දෙවන කොටස ඕනි...❤️
අනිවාර්යයෙන්ම 🙂🤗
Yes🥰🥰🥰🥰🥰
Yes
අනිවාර්යයෙන් ඔනෙ 😍😍
අනිවාර්යයෙන්ම...💯✌️❤️
හරිම ආදරණිය කතාවක්..රාජිනී හැමෝටම ගොඩක් ආදරෙයි..ආච්චාගේ ආදරේ හරිම ආදණීයයි..කතාව ඉවර වෙන එක හරිම දුකයි..කවදාවත් අමතක නොවෙන කතාවක් තමයි රාජිනී කතාව..ඔයාලා හැමෝටම බුදු සරණයි..❤❤🙏🙏
රාජිනී 2 ඕනී කියන අය කෝ
Epa 😂
🙋❤
Ona
❤
මිහිරි විසල් අනේ ඒ දෙන්නා එකතු වෙයි නේද ❤
රාජනී දෙවනි කොටස ඉදිරියේ යූටියුබ් එක හරහා අපිට බලන්ඩ දාන්ඩ සියලු දෙනාටම ජය වේවා ♥️
අර දෙවෙනි ඉනිමට වඩා කොච්චර ලස්සන කතාවක්ද,ඉවර කරන්න ඕනි ඒවා ඉවරම නොකර දෙවෙනි කොටසත් පටන් ග්ත්ත.. රාජිනී දෙවෙනි කොටසත් එනවනම් ආසයි... හිතට දැනුනු කතාවක්.මෙච්චර ඉක්මනට ඉවර කරයි කියල හිතුවෙ නෑ 😥😥😥
අන්තිම දවස් හතර කියලා හිතෙනොකොට.......😢😢😢😢😢😢 අනේ මේක ඉවර කරන්න එපා.....🥺🥺🥺 දෙවෙනි ඉනිම වගේ දුර ගෙන්නිච්චත් මේක එපා වෙන්නෙ නැ......😢 අනේ සීසන් ටූ හරි ගේන්නකො....🥺😢
දෙයියනේ දෙයියනේ මිහිරි විසල් 🥺❤️
අවසාන කොටස් ටික ගොඩක් ලස්සනයි.. ❤
ඒ කියන්නේ හෙට ඉදන් දවස් 3 ක් Abhi❤Rayn wedding episodes😍 ඒ scenes බලනකන් ඉවසිල්ලක් නෑ...ඒත් ඒවගෙන් කතාව ඉවරයි කියලා මතක් වෙනකොට දුකයි.😢
මිහිරි❤විසල්❤අද හරිම ලස්සනයි ඉවර කරද්දි හරිම
මිහිරි නම් සුපිරියී. ඕනම චරිතයක් ඒක තමන්ගේ කරගෙන හරි අපුරුවට කරනවා. රාජිනි දැන් මිහිරි නිසා බලන තැනට ඇවිත්
❤❤❤අද නම් කතාව පට්ට ලස්සනයිමිහිරි පව් අනේ 😢😢😢විදුෂ නම් අනේ ❤❤❤
Adrei me adareta ❤-Mihiri-
අදෙර්යි අක්කි 😘❤️🥰
😘😘❤️
🥺❤
කතාව ඉවර වෙන්න කලින් මිහිරි විසල්ගෙ ආදරෙ ❤️ බලන්නයි ඔන උනෙ..🥺 අනෙ පව් 🥺
මිනිස්සු සමහර දේවල් අතහරින්නේ වැඩකට නැති නිසාම නෙමේ අසරණ කමටත් ඒම කරනවා 😢
මිහිරි ❤ my favorite
ලස්සනයි මිහිරි ලස්සනයි රගපානව
මිහිරි විසල් අද හරිම ලස්සනයි. කතාව හරි ලස්සනයි .මුල ඉඳන් අද වෙනකං කතාව බැලුවා.රාජිනි 2ත් දෙන්නකො
මඟුල කඩාකප්පල් කරල හරි අභී එක්ක යන්න ඕනි 😂😂 ජයිය+රුමා👌❤️
ඇපල් අයියට සදාරනයක් වෙන්න ඔනී❤❤❤
අනෙ ඔව්
Ow😢
ඔව් අනේ මමත් කියන්නේ ඇපල් මල්ලිට.සාධාරණයක් වෙන්න ඕන.විසල් එක කරයි නේද❤️❤️🤲🤲🤲🤲
Ouuuu
ලස්සනම ලස්සන බැඳීම් ගොඩක් එක්ක බැඳීම්වලට ආදරය කරන්න කියල දුන්න කතාවක්.💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚
රාජිනි 2 දෙන්නකෝ
🥺🙏
කතාව ඉවරවෙන එකත් හොදයි ..මොකද නැත්තම් කතාවේ අගයක් නෑ 😒😪❤️
ඒක හරි
අන්තිමට කොටස් ටික 😢දුකයි ඉවර වෙද්දිත් 😢😢
අහිංසක විසල්
ඒලෙවල් එස්සෑම් එකත් ලග ලගම තියම් කතාව බැලුව මම..😌❤️....දැන් එස්සෑම් පටන්ගන්න කාලේ හරි හින්දා මේක ඉවරවෙන එකත් හොඳයි..නැත්තම් මන් විභාගෙ තිවුනත් මේක බලබල ඉඳී🙈.......හැබැයි ආපහු ඉක්මනින් දෙවනි අදියරේකින් කතාව ආපහු පටන්ගන්න....🥺❤️.... මිහිරි විසල් ආදර කතාවකින්🥺...❤️...ඒ වගේම ඇපල් අයියටත් සාදාරනයක් කරන්න..🙈
Exam ekata masayai matath 🥲 e unata kathawa balanawa
මාත් 😁😁😁😁
Me to 😂
Me too 😂❤
මාත් 😊
හරිම ලස්සන කථාවක් රංජන් 2 ග කොටස දෙන්න ❤❤ 😊
හැමදාම ආදරෙයි රාජිනි
Rain ❤❤❤forever heart touching character
අනේ කතාව තව කොටස් 4යි😢😢❤
𝕬𝖓𝖊 𝖔𝖜 𝖆𝖕𝖕𝖆
ඇත්තටම කතාවක් දික් වුනාම එපා වෙනවා තමයි...🤕 ඒක ඇත්ත...💯 ඒ වුනාට රාජිනි මෙච්චර episodes ගානක් telecast වෙලත් තාමත් එපා වුන් නැති එකම කතාව මට නං...🤗❤️ඇත්තටම දැන් මේ සිකුරාදායින් පස්සේ හවස 6ට ලොකු පාළුවක් දැනෙයි අපිට රාජිනි නැතුව...🥺💔අනේ අඩුම තරමේ ප්‍රේක්ෂකයෝ ගැන හිතලවත් *(ප්‍රේක්ෂකයෝ මෙච්චරම කියන එකේ...)* රාජිනි 2 ගේන්නකෝ...🥺💔🙏🏻Please...🥺❤️🙏🏻
දෙරණ නාලිකාව ඔස්සේ විකාශය වූ රාජිනී ටෙලි කතාමාලාව හමුවේ විදූෂ යන චරිතයෙන් ඔබ හමුවූ මා අද සිට රාජිනී තුලින් සමුගනිමි !මාස දහයක් පුරාවට මම මගේ උපරිමයෙන් විදූෂ කියන චරිතයට සාදාරනත්වයක් කලා යැයි මම විශ්වාස කරනවා. හොඳ නරක කියන්න ප්‍රේක්ෂක ඔයාලට බාරයි.ඉතින් අවසරයි රාජිනී තුලින් සමුගන්න,මෙතෙක් දවස් විදූෂ කියන චරිතයට ආදරය කරපු ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි බොහොම ස්තූතියි 🙏❤️විදූෂ (ශෙෂාන්)
විදුශ❤❤❤
Lassanai ayye
විදූෂ චරිතයට උපරිම සාදාරණය කලාට රාජිනී කතාව ලස්සන කලාට ඔයාටත් ගොඩක් ස්තූතියි ශෙෂ් ❤ ඉදිරි ගමනට සුබ පතනවා 🎉
❤️
ඔයා හරි ලස්සනට ඒ character එක කලා. උපරිම සාධාරණය ලබා දුන්නා. ඒ චරිතයට අනුව හදවතින් දුක් උනා. ඔයා හරිම දක්ශ දරුවෙක් පුතා. Good luck. සුබ අනාගතයක් ඔබට..!!!👍❤🙏🙏
විදූශ සතුටින් ඉන්නවා දැකලා ඇස්වලට කදුලු ආවා..❤❤
මිහිරි paw anne ❤❤❤❤😢😢😢😢
අවසාන කොටස් හතර ගෙවීගෙන යනවා 😢
අනේ රාජිනි 2 ඕනි...🥺❤️🙏🏻
හරිම ලස්සන ආදරණීය ආදර්ශමත් කතාවක් රාජීනී
ආයෙ ඉතිං කියන්න දෙයක් නෑ සුපිරිම කතාවක්.ඉවර වෙන එකට නම් මාරම දුකයි 🤧💔
මිහිරිගෙ ඇක්ටින් නම් ඇත්තටම ලස්සනයි ❤❤
ලස්සන ම කතාව මෙච්චර කාලෙකට බලපු❤
මුල ඉදලම අසාවෙන් බලපු එකම කතාව ❤
හදවතට හදවතින් ලියපු ලස්සන කතාවක් 🫶.
අද කතාවේ රේන් සහ යාලුවෝ අතර ඒ කතා බහ🥺❤️...ලංකාවේ ඉදලම ගේමක් ගහන්න..
වගීශගේ රංගනය අතිවිශිශ්ටයි....❤😘
අනිවාර්යයෙන් රාජිනී session 2 ඕනි
අනේ මිහිරි විසල් 😢
රටට දුන්න පණිවිඩය නම් 👌 😍
රාජිනී 2ඕනේ හදවතේ කතා ව ඉවර වෙන වා කිව්වා ම හරි දුකයි
මේ සතියෙන් කථාව ඉවරයි කියලා දැනෙද්දි පට්ටම දුකයි😢
Mihiri visal adare nisamai balanne🥺🥺❤️
Good luck to natural acting of Vishal and Mihiri 😇❤.
කතාවක් දිගට ඇදෙනකොටත් බනිනවා...ඉවර කරනකොට දෙවෙනි කොටසක් ඉල්ලනවා..😂😂
අන්න හරි ලස්සනඅවාසානය
අනේ 2දෙන්නකෝ
මාරම ලස්සන කතාවක්. අනේ දෙවෙනි කොටසක් හරි නැවත අපිට බලන්න ඕනි. මේවගේම ලස්සන කතාවක් ❤🎉
අනේ විසළුයි, මිහිරි එකතු වෙනවා නම් 🙈🙈♥️♥️
Ruma jayith oyala denna nam niyamayi❤
අලුත් කතාව නම් ලස්සනයි.ආසම නළු නිළියෝ ඉන්නේ❤❤
අනේ ගොඩක් ලස්සනයි ❤❤
අපි කොච්චර කිව්වත් රාජිනි 02දෙන්නෙ නෑ අලුත් කතාවක් සදුදා ඉදන් යනවා ඒවනම් කැත වැඩ හොදේ මේ කතාව ඉවර කරනවාට ප්‍රේක්ෂකයෝ ගැන හිතලා වත් නෑ ඔයානම් මාර අධ්‍යක්ෂක කෙනෙක් තමයි😢😢😢😢😢
ඇයි ඔහොම කතා කියන්නෙ අර දෙවෙනි ඉනිම වගෙ දෙරණේ යන හැම කතාවක්ම සීසන්න්2 දෙන්න ඔනේ කියලා එකක් නෑනේ නොදෙන තරමට කතාවෙ ගුනාත්මක බාවය තියෙනවා..
17:47 VIDUSHA❤NURSE AKKI NAYANI Maru Coupleke ❤❤❤❤❤
Mihiri ❤❤❤ Visal
❤ rajini 2 please
රාජිනි 2 කතාව ඕනි
Ane season 2 denna Kooo plz 🥺❤️🌹🌹🌹🌹🥀🎉🎉🎉🎉🎉🎉❤❤❤
ලස්සනයි ❤❤❤❤ රාජිනි 💜️💜️💜️ 💙💙💙 😍😍😍😍😍😍 💗💗💗💗
ඇත්තටම rajini 2 කොටසක් ඕන... කියන අය කෝ ❤❤❤❤❤❤
❤️🙋♀️
අන්තිම ටිකෙ මිහිරි විසල් එකතු කරයිද දන්නැ.. එගොල්ලොන්ගෙ සීන් බලන්න ඉන්නෙ අප්පා
අනේ ආසවෙන් බලපු එකම කතාව...❤
Aneee kathawa iwara wenna thawa dawase 4i🥺🥺.anee rajini 2ka onimai🙏🙏🙏🙏🙏🙏😢
සීසන් 2 අනිවාරෙන් ඔනියෝ
💯✌️
Ane plz දෙවනි කොටස ඔන
අභි මනමාලිටම ඇදලා award එක ගනී..😌❤️
ලස්සන කතාව දුකයි ඉවර වෙන්න ලන් වේදි 😢😢
ලස්සන කතාව සියලුම දෙනාටම දිර්ඝ ආයුෂ 🙏❤️🇶🇦
මං ආසාවෙන්ම බලපු හරිම ආදර්ශමත් කතාවක් ❤❤❤❤❤❤ හැමෝම හරිම ලස්සනට තමන්ගෙ චරිත නිරූපණය කරා ❤❤❤
❤ ම්ව් බලපු ලස්සනම කතා ව
Rajini iwara wenawata mage balawath shokaya...❤❤❤❤Adath kathawa godaaak lassanai. 💕💕💕💕💕💕💕💕💕💕
ආසාවෙන් teledrama එකක් බලනවා කියලා බලන්න තියෙන්නේ තව දවස් 3යි😢😭💔
කියලා වැඩක් නෑ අනේ...🥺ඒක නං ඇත්ත...💯
දෙවෙනි කොටසක් හරි ඕනේ😫
Me kathave nam api godaak dheval igenagatha😊
දුකයි ඉවරයි නේ😢😢
අනේ ඉවර වෙන්න එපා අනේ.😢
වගීශාගෙ (මිහිරිගෙ) රඟපෑම් නම් සුපිරී. මෑත කාලයේ දැක්ක දක්ශම දක්ශ නිලියක් ❤️🥺
❤❤❤
❤😊
Mihiri ❤...
ඇත්තමයි ❤
❤❤❤😊😊😊
ඇත්තෙන්ම වගීශා මෑත කාලයේ දැකපු දක්ෂම නිලියක්....හරිම තාත්ත්වියි....❤❤...තෙරුවන් සරනින් ඉක්මනිනම සම්මානනිය නිලියක් වෙන්න ඔනී
විසල් අයියයි මිහිරියි පව් අනෙ.🥺එ දෙන්න එකතු වෙන්න ඕනි අන්තිම මොහොතෙහරි.එතකොට තමයි තවත් කතාව ලස්සන වෙන්නෙ.🥺❤️😍
මෙි ෂෙට් එකම ඉන්න රාජිනී drama එක වගෙම ගොඩාක් ලස්සන කතාවක් ඉදිරියට අපි බලාපොරොත්තු වෙිනවා❤❤ අධ්‍යක්ෂක මාමෙි
විසල් මිහිරිට ආදරේ උනාට ඒ ආදරේ හිතේ හිර කරගෙන දුක් විදිනවා 😔💔
අවසන් මොහොත දක්වා ඉල්ලන්නෙ මිහිරි විසල් එකතු වෙන්න ඕනි ❤️❤️❤️ සූටික්කිත් පෙන්නන්න අප්පා..😁😁😁😁 සූටික්කි මිහිරි ඇරියස් එකත් ඉවර කරන්න..
මිහිරි + විසල්
It's another level 🥺♥️
රාජිනී දෙවෙනි කොටස ඕනි අය මේ පැත්තට❤
🙋♀️❤️
Na one na ehema unoth meka baluwa eken kisi therumak nathiwa yano ita passe eke samaharak vita rainge abiwai marala unge lamayek dala rajini season 2 kiyala awoth hadda gon ara gon lokki eke deweni inime una wage 🙂😂😂
❤හානැන්දා
කතාව හැමදාම ෆෝන් එකෙන් බලපු මම❤
ඇත්තෙන්ම මේ කතාව හරිම වැදගත් ...සමාජයට ලොකු ආදර්ශයක් ....හැමෝම චරිත වලට සාධාරණය ඉටු කරනවා....🎉🎉🎉🎉🎉🎉❤❤❤❤...
16:04 *"පුළුවන් දවසක්... කවදහරි දවසක්... පස්සේ දවසක්... ඔය කියන දවස් ආයි එන් නෑ මචං... උඹට ගේමක් ගහන්න ඕන්නං ඒකට හොදම දවස තමයි අද...හොදම වෙලාව තමයි දැන්... හිත හිත ඉදලා වැඩක් කරන්න බෑ මචං..."*
රේන්ගේ ඒ වචන ටික නං මාරයි...❤️✌🏻 ඒක මාරම විදිහට දැනුනා...😘
@@nethmi1.r ඒක නං ඇත්ත...💯
හැම episode එකක්ම හරිම ආදර්ශමත් වගේම හරිම ලස්සනයි...😍❤️
@@nethmi1.r අ
පන්සල දැක්කම හිත නිවෙනවා🙏🏼වැලි බෝමළුව බෝධිය ඒ හැම දෙයක්ම පුදුම විදිහට හිත නිවෙනවා නවීන විදිහට ටයිල් අල්ලා නැති පන්සලේ මිදුල හිත සමාධිගත කරනවා🙏🏼
රාජිනි ඉවරයි කියන්නෙ ඊලගට එන කතාව නම් බලන්නෙ නෑ සත්තයි...මේ වගේම එකක් හරි මේකේම දෙක හරි දෙන්න ප්ලීස් දෙරණ🥺🥺මන් මෙච්චර කාලෙකට බැලුව ලස්සනම ආදර්ශමත් එකම ක්තාව මදි නොකියන්න ඇඩුව සතුටු උන එකම කතාව...මේක ඉවර වෙනදට කැමති නැති අය කෝ🥺🥺🥺🥺
උබ බැලුවේ නෑ කියලා අපි චැනල් එක වහන්නෙ නෑ .... තෝ බලන්න බැරි නම් නොබලා ඉදපිය 😅 දූපිය ගෙදර ගිහින් කුස්සියේ වැඩක් කරපිය
😂😂😂😂
@@DRMw-gi2jw කියනකල් හිටියෙ මනුස්සයෙක් උනාම පිලිවෙලට කතා කරන්න ඉගෙන ඔයා කවුරු උනත් අදාල නෑ මං බලන නොබලන එකෙන් ඔයාටවැඩක් නෑනෙ ඔයාගෙ වැඩක් බලන් ඉන්න
@@userdula12ithin blnnthuwa innwako blnnha kiya kiya meke welalila ragnne 😂
රාජිනී 2 දෙන්නකෝ...කතාව ඉවර කරන්න එපා ..හරිම දුකයි .
අනේ රේන් අයියාගේ රැමාල් අයියගේ ජයිත් අයියගේ ඒ වචන ටික ඒවගේ යාලුවෝ තමයි අපි හැමෝටම මුණ ගැහෙන්න ඔිනා ඔව් ඔයාලා වගේ කොල්ලෝ තමයි අයියේ අපේ රටට ඔිනා Sri lankawa කියන්නේ ගේමක් ගහලා ගොඩ යන්න බැරි තරමටම වැටිලා තියන රටක් නෙවේ ඒ වචන හදවතටම වැදුනා රාජිනි කියන්නේ අාදර්ශවත් කතාවක් කතාව අවසන් වුනත් Rajini සෙට් ඒක පේක්ෂකයන්ට කියලා දුන්න ලස්සන පාඩම් හැමදාමත් හදවතේ හරි ලස්සනට තැන්පත් වෙලා තියේවි ❤❤❤
රාජිනි දෙක කොටසක් ඔනෙ මිහිරි විසල් ආදර කතාව එක්ක 😍😍
Ane ouu
Ow
Aniwa❤
Ow ane
Oww❤
හදවතට දැනුන එකම කතාව ඉක්මනට ඉවර වෙනවා හරිම දුකයි 🥺❤
ඇත්තටම...😢😢
ලියෝගෙ ඇටෑක් එක්ක මිහිරි විසල් ආදර කතාව එක්ක , රේන් අභි පවුල් ජීවීතෙ එක්ක , ඇපල්ගෙ දිවුනුව එක්ක අනිත් හැම කෙනාම එක්ක රාජිනි දෙවන කොටස ඕනි...❤️
අනිවාර්යයෙන්ම 🙂🤗
Yes🥰🥰🥰🥰🥰
Yes
අනිවාර්යයෙන් ඔනෙ 😍😍
අනිවාර්යයෙන්ම...💯✌️❤️
හරිම ආදරණිය කතාවක්..රාජිනී හැමෝටම ගොඩක් ආදරෙයි..ආච්චාගේ ආදරේ හරිම ආදණීයයි..කතාව ඉවර වෙන එක හරිම දුකයි..කවදාවත් අමතක නොවෙන කතාවක් තමයි රාජිනී කතාව..ඔයාලා හැමෝටම බුදු සරණයි..❤❤🙏🙏
රාජිනී 2 ඕනී කියන අය කෝ
Epa 😂
🙋♀️❤️
🙋❤
Ona
❤
මිහිරි විසල් අනේ ඒ දෙන්නා එකතු වෙයි නේද ❤
රාජනී දෙවනි කොටස ඉදිරියේ යූටියුබ් එක හරහා අපිට බලන්ඩ දාන්ඩ සියලු දෙනාටම ජය වේවා ♥️
අර දෙවෙනි ඉනිමට වඩා කොච්චර ලස්සන කතාවක්ද,ඉවර කරන්න ඕනි ඒවා ඉවරම නොකර දෙවෙනි කොටසත් පටන් ග්ත්ත..
රාජිනී දෙවෙනි කොටසත් එනවනම් ආසයි... හිතට දැනුනු කතාවක්.මෙච්චර ඉක්මනට ඉවර කරයි කියල හිතුවෙ නෑ 😥😥😥
අන්තිම දවස් හතර කියලා හිතෙනොකොට.......😢😢😢😢😢😢 අනේ මේක ඉවර කරන්න එපා.....🥺🥺🥺 දෙවෙනි ඉනිම වගේ දුර ගෙන්නිච්චත් මේක එපා වෙන්නෙ නැ......😢 අනේ සීසන් ටූ හරි ගේන්නකො....🥺😢
දෙයියනේ දෙයියනේ මිහිරි විසල් 🥺❤️
අවසාන කොටස් ටික ගොඩක් ලස්සනයි.. ❤
ඒ කියන්නේ හෙට ඉදන් දවස් 3 ක් Abhi❤Rayn wedding episodes😍
ඒ scenes බලනකන් ඉවසිල්ලක් නෑ...ඒත් ඒවගෙන් කතාව ඉවරයි කියලා මතක් වෙනකොට දුකයි.😢
මිහිරි❤විසල්❤අද හරිම ලස්සනයි ඉවර කරද්දි හරිම
මිහිරි නම් සුපිරියී. ඕනම චරිතයක් ඒක තමන්ගේ කරගෙන හරි අපුරුවට කරනවා. රාජිනි දැන් මිහිරි නිසා බලන තැනට ඇවිත්
❤❤❤අද නම් කතාව පට්ට ලස්සනයි
මිහිරි පව් අනේ 😢😢😢
විදුෂ නම් අනේ ❤❤❤
Adrei me adareta ❤
-Mihiri-
❤❤❤
අදෙර්යි අක්කි 😘❤️🥰
❤
😘😘❤️
🥺❤
කතාව ඉවර වෙන්න කලින් මිහිරි විසල්ගෙ ආදරෙ ❤️ බලන්නයි ඔන උනෙ..🥺 අනෙ පව් 🥺
මිනිස්සු සමහර දේවල් අතහරින්නේ වැඩකට නැති නිසාම නෙමේ අසරණ කමටත් ඒම කරනවා 😢
මිහිරි ❤ my favorite
ලස්සනයි මිහිරි ලස්සනයි රගපානව
මිහිරි විසල් අද හරිම ලස්සනයි. කතාව හරි ලස්සනයි .මුල ඉඳන් අද වෙනකං කතාව බැලුවා.රාජිනි 2ත් දෙන්නකො
මඟුල කඩාකප්පල් කරල හරි අභී එක්ක යන්න ඕනි 😂😂 ජයිය+රුමා👌❤️
ඇපල් අයියට සදාරනයක් වෙන්න ඔනී❤❤❤
අනෙ ඔව්
Ow😢
ඔව් අනේ මමත් කියන්නේ ඇපල් මල්ලිට.සාධාරණයක් වෙන්න ඕන.විසල් එක කරයි නේද❤️❤️🤲🤲🤲🤲
Ow😢
Ouuuu
ලස්සනම ලස්සන බැඳීම් ගොඩක් එක්ක බැඳීම්වලට ආදරය කරන්න කියල දුන්න කතාවක්.💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚
රාජිනි 2 දෙන්නකෝ
🥺🙏
කතාව ඉවරවෙන එකත් හොදයි ..මොකද නැත්තම් කතාවේ අගයක් නෑ 😒😪❤️
ඒක හරි
අන්තිමට කොටස් ටික 😢දුකයි ඉවර වෙද්දිත් 😢😢
අහිංසක විසල්
ඒලෙවල් එස්සෑම් එකත් ලග ලගම තියම් කතාව බැලුව මම..😌❤️....දැන් එස්සෑම් පටන්ගන්න කාලේ හරි හින්දා මේක ඉවරවෙන එකත් හොඳයි..නැත්තම් මන් විභාගෙ තිවුනත් මේක බලබල ඉඳී🙈.......හැබැයි ආපහු ඉක්මනින් දෙවනි අදියරේකින් කතාව ආපහු පටන්ගන්න....🥺❤️.... මිහිරි විසල් ආදර කතාවකින්🥺...❤️...ඒ වගේම ඇපල් අයියටත් සාදාරනයක් කරන්න..🙈
Exam ekata masayai matath 🥲 e unata kathawa balanawa
මාත් 😁😁😁😁
Me to 😂
Me too 😂❤
මාත් 😊
හරිම ලස්සන කථාවක් රංජන් 2 ග කොටස දෙන්න ❤❤ 😊
හැමදාම ආදරෙයි රාජිනි
Rain ❤❤❤forever heart touching character
අනේ කතාව තව කොටස් 4යි😢😢❤
𝕬𝖓𝖊 𝖔𝖜 𝖆𝖕𝖕𝖆
ඇත්තටම කතාවක් දික් වුනාම එපා වෙනවා තමයි...🤕 ඒක ඇත්ත...💯
ඒ වුනාට රාජිනි මෙච්චර episodes ගානක් telecast වෙලත් තාමත් එපා වුන් නැති එකම කතාව මට නං...🤗❤️
ඇත්තටම දැන් මේ සිකුරාදායින් පස්සේ හවස 6ට ලොකු පාළුවක් දැනෙයි අපිට රාජිනි නැතුව...🥺💔
අනේ අඩුම තරමේ ප්‍රේක්ෂකයෝ ගැන හිතලවත් *(ප්‍රේක්ෂකයෝ මෙච්චරම කියන එකේ...)* රාජිනි 2 ගේන්නකෝ...🥺💔🙏🏻
Please...🥺❤️🙏🏻
දෙරණ නාලිකාව ඔස්සේ විකාශය වූ රාජිනී ටෙලි කතාමාලාව හමුවේ විදූෂ යන චරිතයෙන් ඔබ හමුවූ මා අද සිට රාජිනී තුලින් සමුගනිමි !
මාස දහයක් පුරාවට මම මගේ උපරිමයෙන් විදූෂ කියන චරිතයට සාදාරනත්වයක් කලා යැයි මම විශ්වාස කරනවා. හොඳ නරක කියන්න ප්‍රේක්ෂක ඔයාලට බාරයි.
ඉතින් අවසරයි රාජිනී තුලින් සමුගන්න,
මෙතෙක් දවස් විදූෂ කියන චරිතයට ආදරය කරපු ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි බොහොම ස්තූතියි 🙏❤️
විදූෂ (ශෙෂාන්)
විදුශ❤❤❤
Lassanai ayye
විදූෂ චරිතයට උපරිම සාදාරණය කලාට රාජිනී කතාව ලස්සන කලාට ඔයාටත් ගොඩක් ස්තූතියි ශෙෂ් ❤ ඉදිරි ගමනට සුබ පතනවා 🎉
❤️
ඔයා හරි ලස්සනට ඒ character එක කලා. උපරිම සාධාරණය ලබා දුන්නා. ඒ චරිතයට අනුව හදවතින් දුක් උනා. ඔයා හරිම දක්ශ දරුවෙක් පුතා. Good luck. සුබ අනාගතයක් ඔබට..!!!👍❤🙏🙏
විදූශ සතුටින් ඉන්නවා දැකලා ඇස්වලට කදුලු ආවා..❤❤
මිහිරි paw anne ❤❤❤❤😢😢😢😢
අවසාන කොටස් හතර ගෙවීගෙන යනවා 😢
අනේ රාජිනි 2 ඕනි...🥺❤️🙏🏻
හරිම ලස්සන ආදරණීය ආදර්ශමත් කතාවක් රාජීනී
ආයෙ ඉතිං කියන්න දෙයක් නෑ සුපිරිම කතාවක්.ඉවර වෙන එකට නම් මාරම දුකයි 🤧💔
මිහිරිගෙ ඇක්ටින් නම් ඇත්තටම ලස්සනයි ❤❤
ලස්සන ම කතාව මෙච්චර කාලෙකට බලපු❤
මුල ඉදලම අසාවෙන් බලපු එකම කතාව ❤
හදවතට හදවතින් ලියපු ලස්සන කතාවක් 🫶.
අද කතාවේ රේන් සහ යාලුවෝ අතර ඒ කතා බහ🥺❤️...ලංකාවේ ඉදලම ගේමක් ගහන්න..
වගීශගේ රංගනය අතිවිශිශ්ටයි....❤😘
අනිවාර්යයෙන් රාජිනී session 2 ඕනි
අනේ මිහිරි විසල් 😢
රටට දුන්න පණිවිඩය නම් 👌 😍
රාජිනී 2ඕනේ හදවතේ කතා ව ඉවර වෙන වා කිව්වා ම හරි දුකයි
මේ සතියෙන් කථාව ඉවරයි කියලා දැනෙද්දි පට්ටම දුකයි😢
Mihiri visal adare nisamai balanne🥺🥺❤️
Good luck to natural acting of Vishal and Mihiri 😇❤.
කතාවක් දිගට ඇදෙනකොටත් බනිනවා...ඉවර කරනකොට දෙවෙනි කොටසක් ඉල්ලනවා..😂😂
අන්න හරි ලස්සනඅවාසානය
අනේ 2දෙන්නකෝ
මාරම ලස්සන කතාවක්. අනේ දෙවෙනි කොටසක් හරි නැවත අපිට බලන්න ඕනි. මේවගේම ලස්සන කතාවක් ❤🎉
අනේ විසළුයි, මිහිරි එකතු වෙනවා නම් 🙈🙈♥️♥️
Ruma jayith oyala denna nam niyamayi❤
අලුත් කතාව නම් ලස්සනයි.ආසම නළු නිළියෝ ඉන්නේ❤❤
අනේ ගොඩක් ලස්සනයි ❤❤
අපි කොච්චර කිව්වත් රාජිනි 02දෙන්නෙ නෑ අලුත් කතාවක් සදුදා ඉදන් යනවා ඒවනම් කැත වැඩ හොදේ මේ කතාව ඉවර කරනවාට ප්‍රේක්ෂකයෝ ගැන හිතලා වත් නෑ ඔයානම් මාර අධ්‍යක්ෂක කෙනෙක් තමයි😢😢😢😢😢
ඇයි ඔහොම කතා කියන්නෙ අර දෙවෙනි ඉනිම වගෙ දෙරණේ යන හැම කතාවක්ම සීසන්න්2 දෙන්න ඔනේ කියලා එකක් නෑනේ නොදෙන තරමට කතාවෙ ගුනාත්මක බාවය තියෙනවා..
17:47 VIDUSHA❤NURSE AKKI NAYANI Maru Coupleke ❤❤❤❤❤
Mihiri ❤❤❤ Visal
❤ rajini 2 please
රාජිනි 2 කතාව ඕනි
Ane season 2 denna Kooo plz 🥺❤️🌹🌹🌹🌹🥀🎉🎉🎉🎉🎉🎉❤❤❤
ලස්සනයි ❤❤❤❤
රාජිනි 💜️💜️💜️ 💙💙💙
😍😍😍😍😍😍 💗💗💗💗
ඇත්තටම rajini 2 කොටසක් ඕන... කියන අය කෝ ❤❤❤❤❤❤
❤️🙋♀️
අන්තිම ටිකෙ මිහිරි විසල් එකතු කරයිද දන්නැ.. එගොල්ලොන්ගෙ සීන් බලන්න ඉන්නෙ අප්පා
අනේ ආසවෙන් බලපු එකම කතාව...❤
Aneee kathawa iwara wenna thawa dawase 4i🥺🥺.anee rajini 2ka onimai🙏🙏🙏🙏🙏🙏😢
සීසන් 2 අනිවාරෙන් ඔනියෝ
💯✌️
Ane plz දෙවනි කොටස ඔන
අභි මනමාලිටම ඇදලා award එක ගනී..😌❤️
ලස්සන කතාව දුකයි ඉවර වෙන්න ලන් වේදි 😢😢
ලස්සන කතාව සියලුම දෙනාටම දිර්ඝ ආයුෂ 🙏❤️🇶🇦
මං ආසාවෙන්ම බලපු හරිම ආදර්ශමත් කතාවක් ❤❤❤❤❤❤ හැමෝම හරිම ලස්සනට තමන්ගෙ චරිත නිරූපණය කරා ❤❤❤
❤ ම්ව් බලපු ලස්සනම කතා ව
Rajini iwara wenawata mage balawath shokaya...❤❤❤❤
Adath kathawa godaaak lassanai. 💕💕💕💕💕💕💕💕💕💕
ආසාවෙන් teledrama එකක් බලනවා කියලා බලන්න තියෙන්නේ තව දවස් 3යි😢😭💔
කියලා වැඩක් නෑ අනේ...🥺
ඒක නං ඇත්ත...💯