Raajini (රාජිනි) | Episode 438 | 07th December 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 774

  • @sachininawodhya8736
    @sachininawodhya8736 ปีที่แล้ว +183

    කොටස් 438 ,පොන් එකේ බලපු අය ඉදියිද මම වාගේ ❤️👈🤭

  • @DiwanjanaWijesingha
    @DiwanjanaWijesingha ปีที่แล้ว +596

    හැමෝම කතා කරන්නෙ මිහිරි විසක් ගැන😒කව්රුත් කතා කරන්නෙ නෑ ඇපල් කරපු පරිත්‍යාගේ ගැන❤️😫

    • @pathumikamashi9724
      @pathumikamashi9724 ปีที่แล้ว +45

      ඔව් අනේ ඒ කතාවේ එයාගේ තමා ආදරේ හරිම ආදරනිය❤

    • @sandamalidissanayake1067
      @sandamalidissanayake1067 ปีที่แล้ว +23

      නෑ ...ඒකපාර්ශ්වීය ආදරයක් විතරයි නෙ තිබුනෙ ඒ නිසා පරිත්‍යාගයක් කරා කියන්න බෑ ...විසල් වෙනුවෙන් කළගුණ සැළකුවා කියන්න පුළුවන් ....

    • @nisanthapupakumara2045
      @nisanthapupakumara2045 ปีที่แล้ว +20

      පව් අනේ ඇපල්... අවසානෙට හරි මිහිරි ඇපල්ට කැමති වෙයි කියන බලාපොරොත්තුවෙන් හිටියේ

    • @SandamaliSandamali-zl7pn
      @SandamaliSandamali-zl7pn ปีที่แล้ว +2

      Hm atthamai

    • @nisanthikhan8491
      @nisanthikhan8491 ปีที่แล้ว +4

      ඇපල්❤

  • @jananisoornima2237
    @jananisoornima2237 ปีที่แล้ว +641

    ඇපල්ගෙ ලස්සන ❤️අනෙ මේක ඉවර කරන්න එපා දෙයියනෙ...නිකන් තමන්ගෙම කෙනෙක් තමන්ට නැති වෙනවා වගෙ දැනෙනවා...☹️🥺🥺🥺🥺

  • @yureshikasanjeewani4397
    @yureshikasanjeewani4397 ปีที่แล้ว +65

    අම්මො ඇපල් කොම්ලාගෙ ලස්සන ❤ ...... ඇපලො... නුඹ මාරම කොල්ලෙක් අහ්❤.. සල්මල් නුඹත් අහ්.. ආදරය තෙරුම් අරන් යන්න ගියට..... ඇපල් කියන්නෙ කවුද ඉතින් මොළ ගෙනවා නැවක්නෙ..❤...
    ආදරෙ විසල් මිහිරි
    ❤❤

  • @ruwanthikalakmali5129
    @ruwanthikalakmali5129 ปีที่แล้ว +85

    ඇපල් තමා හොඳටම කරේ එයා තමා නියම ආදරවන්තයා තමන් ආදරේ කරපු කෙනා දුකින් ඉන්න දෙන් නැතුව එයාට එයාගෙ සතුට ලබාදුන්නා❤️

  • @nirashasathyangani6648
    @nirashasathyangani6648 ปีที่แล้ว +196

    ලස්සන අවසනායක්....සොදුරුගෙයි රෝස්ගෙයි wedding එක වගේම අද අභිගෙයි රේන්ගෙයි wedding එකත් හරිම ලස්සනයි..ඇපල් අද ලස්සනයි...මෙච්චර කාලයක් බලන් ඉදපු විසල් මිහිරි එකතු උනා.ඒ දෙන්නගේ love story එක බලන්න නැති එකටනම් දුකයි...බැදීම් ගැන හරිම ලස්සනට කියලා දෙන ලස්සනම ලස්සන කතාවක්..❤ ආයේ ඉතින් බලන්න නෑනේ...ඩ්‍රාම එකකට කියලා බැලුවේ මේ කතාව විතරයි...ඇත්තටම දැන් බලන්න කතාවකුත් නෑ...

  • @chandraarachchige4639
    @chandraarachchige4639 ปีที่แล้ว +414

    රාජණි කතාව ඇත්තටම කතාවක් නෙමෙි සැබැ ජිවිතේ අත් වින්දා වගේ එක කොටසක්වත් මග නොහැර බලපු අපි එන්න මෙි පැත්තට👍❤️💐

  • @chamathgunathilake5602
    @chamathgunathilake5602 ปีที่แล้ว +36

    රාජිනී එක්ක බලද්දී, දෙවනි ඉනිම සංගිතේ ඉස්කොලෙ ,නීල පබළු කියන්නෙ මහ පඩංගු කතා
    කතා කියන්නෙ මේව්වට
    රාජිනී අවසානය බලාපොරොත්තු වන්න ❤❤❤ හෙට ❤❤❤

  • @kavee-zr4bl3uw6x
    @kavee-zr4bl3uw6x ปีที่แล้ว +193

    හදවත පිච්චිලා යනවා කතාව ඉවරයි හෙටින්😭😭my fv drama❤️🥺විසල් මිහිරි එකතු වුනා කොච්චර කල් ඉදන් බලන් හිටපු දෙයක් හැබෑ වුනාම දැනෙන සතුට😍❤️රාජිනී පවුල තරම් ලස්සන පවුලක් තව කොහින්ද?😢😢ඉවර කරන්නෙපා😭😭😭

  • @oshadinanayakkara7176
    @oshadinanayakkara7176 ปีที่แล้ว +90

    ආදරේ කියන්නේ පරිත්‍යාගයක් කියලා ඇපල් ඔප්පු කලා 🥺❤

  • @KumariSanjeewani-n3h
    @KumariSanjeewani-n3h ปีที่แล้ว +80

    ඇපල් තමා මේ කතාවේ නියම ආදරවන්තයා❤

  • @nimashakavindi6420
    @nimashakavindi6420 ปีที่แล้ว +3

    Rajini aniwarenm awrd ekk gann puluwn lassna kathwak meka iwr una eka gana godaak dukii rajini family ekta api godaak adreiii❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢

  • @jananisoornima2237
    @jananisoornima2237 ปีที่แล้ว +205

    කතාවෙ හැගවුනු වීරයා චූටි මාමත් අද ඉන්නවා ❤️මන් හිතුවෙ මිහිරිව දෙවනි මනමාලිට ගනි කියලා..☹️

  • @ishanimadumali7662
    @ishanimadumali7662 ปีที่แล้ว +42

    අනේ ආයෙත් බලනවා මුල ඉදන් මන්..ජීවිතේ ලස්සනයි කියල ආසාවෙන් බලපු එකම කතාව..ආදරෙයි රාජිනි team එකටම❤

  • @ThiyanikaUmayangani-v5i
    @ThiyanikaUmayangani-v5i ปีที่แล้ว +64

    අන්තිමට විසල් ❤❤❤මිහිරි ආදරෙයි එකතු වෙනවා හරිම සතුටුයි 😍😍 රේන් ❤❤❤ අභි දෙන්නාගේ වෙඩින් ඒක ලස්සනයි 🥰🥰🥰 ඇපල් අයියා තමයි කතාවේ වීරයා 😍😍 රාජිනි ඉවර වෙන ඒක තමයි දුක 😢😢😢😢 හැමදාම අසාවෙන් බලපු කතාවක් 🥰🥰🥰 ආදරෙයි රාජිනි
    අනේ අපිට රාජිනි sesaon 2 දෙන්න plz
    මේ නළුනිලියෝ වෙනස් නොකර ම මේ කතාවේ රගපාන හැමෝම හරිම ආදරණීයයි ❤❤❤❤❤❤ සල්මල් අයියගේ කතාව 100% ක්‌ ඇත්ත 😍😍😍😍
    මේ කතාවේ හැම චරිතේකින්ම පුළුවන් හැම විදියට ම සමාජයට ආදර්ශ දෙනවා 😍😍
    අනේ රාජිනි sesaon 2 දෙන්න plz

    • @applekwt6024
      @applekwt6024 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්

  • @nilanthigunathilaka9081
    @nilanthigunathilaka9081 ปีที่แล้ว +30

    කොහොමද අබීගෙ වාසනාව පෝරැවෙ නැගල පින් පාට 🙏🙏🙏සියලුම රාජිනී පවුලටම බුදු සරනයි ආදරෙයි ♥️♥️

  • @ayothriishikala3173
    @ayothriishikala3173 ปีที่แล้ว +13

    පරන අභී ඔනිම කියලා ඉල්ලාද්දී ගොඩක් අය.ඒ risk එක අරගෙන .පරන අභිට වඩා චරිතේ continue කරා තනු අක්කී❤💞.ඇත්තටම ගොඩක් කාලායක් හිතේ රැදේන drama එකාක්💞.වේවී.drama එකේ හැම චරිතයක්ම අපේ හිත් වල ඇදිලා ඉවරයී ❤.ඉවර උනාත් පුරුද්දට drama එක හොයාවී ගිහින් අපී.

  • @pavis3983
    @pavis3983 ปีที่แล้ว +53

    පරණ අභී හිටියා නම් හිතුනා..එත් අලුත් අභීගෙන් කතාව තවත් එලිය උනා හිතුනා ❤❤

  • @dilanimethagethara4961
    @dilanimethagethara4961 ปีที่แล้ว +400

    අද විසල්ට වඩා දුරට ඇපල් ලස්සනට පෙනුනේ මට විතර ද

    • @yamunapadmini8125
      @yamunapadmini8125 ปีที่แล้ว +2

      මටත්

    • @nalanidissanayaka5774
      @nalanidissanayaka5774 ปีที่แล้ว +4

      Aplata tama hari nam mihiri aktu karnn tibbah visal nangi kiya kiya na hitiya pau apal

    • @kaushalyagunawardana3211
      @kaushalyagunawardana3211 ปีที่แล้ว +9

      ලස්සනයි ගොඩක්, ඇපල්ගේ මනුස්සකම

    • @shiromichamika6169
      @shiromichamika6169 ปีที่แล้ว +6

      ඇයි මම ආදරය පරිත්‍යාග කරපු අවංක කලගුන දත් කොල්ලෙක්❤❤❤❤

    • @CAR_1_2_3
      @CAR_1_2_3 ปีที่แล้ว +4

      ඔව් මාරම ලස්සනයි අනේ ඊටත් වඩා හිත හොඳ කෙනෙක් එයාගෙ චරිතේ විදිහට❤

  • @rgsgunarathna2948
    @rgsgunarathna2948 ปีที่แล้ว +48

    අනේ මිහිරි විසල් 😊❤මන් කාතාව බැලුවෙ ඔය දෙන්නගෙ කොටස් බලන්න ඔය දෙන්නව පෙන්නන්නෙ නැති දවසට මන් කාතාව් බැලුවෙත් නෑ එ තරම් ආසයි ඔය දෙන්නාගෙ කොටස් බලන්න ❤️ හුගක්ක් දුකයි ඉවර වෙනවට 😪 අපි හරි ආසාවෙන් හිටියේ මිහිරිගෙයි විසල්ගෙයි ආදරේන් ඉන්න කොටස් බලන්න එත් හෙට අන්තිම දවස කියලා මතක් වෙද්දි හුගක්ක් දුකයි 😔😔😔

    • @sathsarani8564
      @sathsarani8564 ปีที่แล้ว +3

      aneeee iwara karanna epaaaaa

  • @Winkyy00
    @Winkyy00 ปีที่แล้ว +5

    අනේ දෙය්යනේ කතාව ඉවරයි 🥺🫀ජීවිතේ මන් බලපු ලස්සනම කතාව. බැඳීම් ගැන හරි ලස්සනට කියා දුන්නු හුගක් ආදර්ශමත් කතාවක්. Thankyou Thilina boralessa sir Dinelka Thanu Rumal Wageesha Dinusha Malindu You are the most favourite charactors on this drama.Well done all of you😫💗

  • @rashikathennakoonprisl7900
    @rashikathennakoonprisl7900 ปีที่แล้ว +49

    රාජිනි රාජිනි රාජිනි පිස්සුවක් මෙික ඉවර කරන්න එපා............දෙයියනේ්....අද හැමදේම කතාවක් වගේ නෙමෙයි ජිවිතේ අත් දැකිමි වගේ .ආදරෙයි හැමොටම..❤❤❤❤🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤🎉🎉🎉

  • @pragee_Nawo
    @pragee_Nawo ปีที่แล้ว +156

    මෙ කතාව සුපර් කියන්න වචන නෑ.නියමයි.❤මෙ කතාවෙ මුල ඉදම් බලනකොට අදත් මට හිතුනෙ මටත් අයියා කෙනෙක් හිටියනම් කියල ❤

  • @Dithmi556
    @Dithmi556 ปีที่แล้ว +36

    විසල් මිහිරි එකතු වෙනවට ආස උනාට...ඇපල් දැක්කම දුකක් හිතුනා අනේ

  • @jananisoornima2237
    @jananisoornima2237 ปีที่แล้ว +60

    අම්මො මිහිරි විසල් ඒකත් හරි...මට මගුලක් සෙට් උනා වගෙ තමයි..එ තරම් මෙ කතාව කතාවක් විදියට නෙවෙයි ජීවිතෙ විදියට හදවතට දැනුනා..එ තිබුනු බැදිම් හැම එකකම හරිම ලස්සනයි ..අනෙ ම්නදා කියන්න තෙරෙන්නෙ නැ මන් මගෙ ජිවිතෙ බලපු හොදම කතාව මේක විතරමයි

  • @vishwadinidivyangi147
    @vishwadinidivyangi147 ปีที่แล้ว +65

    ඉවර කරනවා නම් රාජිණි දෙවෙනි කොටසකුත් දෙන්න... මේ අය ඔක්කොම ඉක්කොම ඉන්න . ❤

  • @upekshawaruni6802
    @upekshawaruni6802 ปีที่แล้ว +2

    aasawen balapu ekama kathawa.ekath dan iwaraiii...😭 lassana aarambayak wagema lassana awasanayak thibunu lassanama lassana adaraya senehasa pirunu aadarshamath kathawak...aadareiii rajini paule hamotama..me wage lassana nirmanayak apita dunnata...❤❤❤

  • @dambey21
    @dambey21 ปีที่แล้ว +33

    ඇපල් තමයි වීරයා ..👍👍❤🙏🙏

  • @nirashajayamanna4405
    @nirashajayamanna4405 ปีที่แล้ว +47

    ❤❤❤❤❤ඇයි මෙහෙම කරන්නේ අපිට තවත් දුක හිතෙනවා අනේ ඇපල් අයියා නම් හොඳයි අනේ විසල් අයියා මිහිරි දෙන්නා එකතු වුණා ❤❤කතාව ඉවර වෙන එක නම් ගොඩක් දුකයි 😢😢😢

  • @dineshikamaduroshani4314
    @dineshikamaduroshani4314 ปีที่แล้ว +86

    ඇත්තටම හැම පැත්තෙන්ම ආදර්ශමත් කතාවක්.අනිවාර්යෙන්ම මේ කතාව සම්මානයෙන් පිදුම් ලැබිය යුතුයි.❤

  • @amilapradeep3228
    @amilapradeep3228 ปีที่แล้ว +3

    මෙච්චර කාලෙකට මම බලපු කතාවලින් ආසම ජීවිතේට එකතු කරගන්න පාඩම් ගොඩක් කියල දුන්න එකම කතාව මේක. අනික අනිත් කතා වලට වඩා මුල ඉදන්ම හරී ලස්සනට පිලිවලට මුල මැද අග ගලපලා හදල තියනවා.. සමහර කතාවල පටන් ගන්නෙ එක දේකින් මැද තවත් දෙයක් ඉවර වෙන්නෙ වෙනම විදියකින්.... ඒම හැදෙන කතා අතර මේ කතාව මාරම වැදගත්....මට මගේ ජීවිතේත් පාඩම් ගොඩක් ඉගන ගත්ත මේ කතාවෙන්.....සමහර චරිත වචන ජීවිතේට එකතුකරගෙන ගොඩාක් වටින දේවල් ඉගන ගත්ත කතාවක් මේ........

  • @kumuduweerakoon6871
    @kumuduweerakoon6871 ปีที่แล้ว +12

    බොහෝ ම ලස්සනට කතාව නර්මාන කල හැම දෙනාට ස්තුතියි. ඉතා තාත්වික ලෙස රාජිනි මුල් සිටම ඇත්තම. කතාවක් ලෙස නිෂ්පාදනය කරතිබේ. මෙතරම් හොඳ ටෙලි නාට්‍ය ඉක්මනින් අවසන් විම් කනගාටුයි. සියලුම දෙනාට ජය වෙවා.

  • @ElvaduraTharushidevindi
    @ElvaduraTharushidevindi ปีที่แล้ว +53

    මෙච්චර කාලෙකට කතාවක් නිසා සතුටින් ඉදලා නැ මාරම ලස්සනයි අද කතාව හරිමසතුටුයි මිහිරි විසලුයි එකතු උන එකට ❤️🥰 ඇපල් ඔක්කොටම වඩා හොදයි කිසිම කුහකත්වයක් නැතුව එදෙන්නව එකතුකරවනවා ❤️🥺 එකම දුකයි තින්නෙ කතාව ඉවරවෙන එක අනෙ තව දෙවනි කොටසක් හරි කතාව කරගෙන යන්නකො 🥺🥺💔

  • @shenu141
    @shenu141 ปีที่แล้ว +124

    අනේ අද කතාව ❤️❤️❤️ මිහිරි, විසල් දෙන්නත් එකතු වෙනවා නේ ❤️❤️ අභී, රේන් වගේ මේ ලෝකේ ආදරේ කරන හැම කෙනෙක්ටම තමන්ගේ ආදරේ හිමිවේවා . අහිමි නොවේවා ❤️ ජිවිතේට ආදර්ශයක් ගන්න පුලුවන් ලස්සන කතාවක නිමාවක් හෙට ❤️

  • @madhukumarasingha3866
    @madhukumarasingha3866 ปีที่แล้ว +89

    මං වැඩිපුර ම ඇඩික්ට් උනේ හා ඉවර වෙනවට ආසම නැති උනේ..මේ රාජිනි කතාවටයි,රෝස සුදුයි ආදරියේ කතාවටයී.❤❤ ඒ තරම් ලස්සනයි දෙයියනේ ❤

  • @gyaaa653
    @gyaaa653 ปีที่แล้ว +22

    අනේ හෙට වෙනකන් බලන් ඉන්නෙ 🥺😍 විසල් ♥️ මිහිරි

  • @priyanthigunathilaka279
    @priyanthigunathilaka279 ปีที่แล้ว +3

    Rajini ටෙලිනාට්‍ය හරිම ලස්සනයි, මේ නාට්‍යයේ ගොඩක් සිදුවීම් බලද්දි , ඒවා ටෙලිනාට්‍යක බලනව කියලා තේරුනේ නැහැ, ඇත්ත ජීවිතයේ වෙන ඒවා වගේ,ඒ තරමටම තාත්වික ලෙස, දක්ෂ ලෙස නළු නිළියන් රග පානවා , කිරි අම්මා දානය, සොදුරු +රෝස් wedding eka, අද කතාවේ තිබුණ අභි+රේන් wedding eka, වගේම, අම්මා ගැන ආච්චි ගැන කියපු කවි, මේ හැම දෙයක්ම ලස්සනට ගලපලා තිබුණා, ඒවා හරිම ලස්සනයි, ප්‍රේක්ෂකයෝ විදිහට අපිට ඒවා ගොඩක් තදින් දැනුනා, rajini ටෙලිනාට්‍ය ගොඩක් ප්‍රේක්ෂකයෝ අතර ජනප්‍රිය උනේ ඒකයි, good job rajini team ❤❤

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 ปีที่แล้ว +14

    මහගෝත විදිහට කතා ඉවර කරන්නේ.ඇපල් පව්😢😢මිහිරි.ඇපලට තැනකට.එන්න බලාපොරොත්තු දුන්නා.ඇපල් තමයි හොඳම ආදරවන්තය❤❤❤❤.ජය වේවා කොල්ලෝ ඔයාට හරි යනවා.ඒක තමයි පරිත්‍යාගය කියන්නේ💪💪💪👌👌👌🤲🤲🤲🤲🤲🤲කතාවේ සාධාරණයක් උනේ නැත්තේ.ඇපල් මල්ලිට😢😢

  • @sathyangaweerasinghe7477
    @sathyangaweerasinghe7477 ปีที่แล้ว +67

    අනෙ පුදුම ආසවකින් මේ කතාව බලන්නෙ මිහිරි විසල්ගෙ ආදරෙ ❤

  • @malshaliyange7660
    @malshaliyange7660 ปีที่แล้ว +5

    Finally ,
    රේන්ට එයාගේ මනමේ කුමාරි හම්බවුනා 😊 ඇත්තටම මුල ඉදන්ම හරිම ලස්සනට ගලාගෙන ගිය කතාවක්,බැදීම් වල වටිනාකම පෙන්නපු කතාවක් , එතරම් ලස්සනයි, character change එකෙන් පස්සේ තනූ ඒ challenge එක භාරගෙන කතාව ලස්සන අවසානෙකට ගෙනාවා,විසල් මිහිරිත් එකතුවෙයි හෙට 🥰

  • @danujalakmali6820
    @danujalakmali6820 ปีที่แล้ว +15

    එක්ස්සැම් කට උඩ තියන් බලපු අපේ හීනේ හැබෑ කර එක ගැන මට්ට සතුටුයි අම්ම මිහිරි ❤️ විසල්

  • @buddininalika6681
    @buddininalika6681 ปีที่แล้ว +113

    අනේ... විසලුයි මිහිරිගෙයි ආදරේ පටන් ගන්නකොටම කතාව ඉවර වෙනවා ඇයි අප්පා එහෙම... 😢 හරිම දුකයි... හෙට කතාව ඉවර වෙනවනම් අඩු ම තරමේ කතාව පැයක්වත් තියන්න...

    • @HappyLifeProducts
      @HappyLifeProducts ปีที่แล้ว +6

      Season 2 බලාපොරොත්තු වෙන්න

    • @dusheechamodi5180
      @dusheechamodi5180 ปีที่แล้ว

      ​@@HappyLifeProducts අනිවාර්යයෙන්ම...💯✌️
      රාජිනි season 2 එනකන් බලාගෙන ඉන්නේ...🥰❤️

  • @hirunipahandika7134
    @hirunipahandika7134 ปีที่แล้ว +4

    දෙරනේ මෙච්චර කල් ගිය ලස්සන ම කතාව....සාර්ථක යි..පිටපත,අධ්‍යක්ෂ ණය...රංගන ශිල්පීන් ,ශිල්පිනියන්..හා ඩ්‍රාම එකේ සියලුම කාර්ය මණ්ඩලය ..මුල ඉදන් මේ කතාව ෆෝන් එකෙන් බලපු මම ..කතාව කොච්චර සාර්ථක ද කමෙන්ට් වලින් පේනවා..ඒ කියන්නේ නිර්මාණය සාර්ථක යි....

  • @Chathu-o5c
    @Chathu-o5c ปีที่แล้ว +85

    අනෙ කතාව ඉවර කරන්න එපා කියන මන් වගෙ තව අය කො😢

  • @shiwanishakya4825
    @shiwanishakya4825 ปีที่แล้ว +3

    තුන් දෙනෙක්ගෙ ආදරයක් මැද කූඩු වුන දඟකාර කටකාර ආදරවන්ති....අවසානෙට නතර උනේ කවදාවත් අපිවත් නොහිතපු කෙනෙක්ගෙ ආදරයක් ලඟ.ඒ වගේ ම අනිත් දෙන්නා කරපු ඒ පරිත්‍යාගෙ..විශේෂයෙන් ම ඇපල්...❤ඉතින් ඒ ලස්සන ආදර කතාව මෙලෙසින් ආරම්භ වේවි.ඒ උනාට කතාව මෙතනින් අවසන් වේවි.♥️🌝 විසල් ♥️මිහිරි

  • @yethmi_
    @yethmi_ ปีที่แล้ว +30

    අනේ දෙයියනේ මෙච්චර ලස්සනට කතාවක් දීලා මරවන්නද හදන්නෙ අපිව😩❤️ හෙට කෑල්ලටනං පිස්සු හැදෙයි😩💗💗💗

  • @CAR_1_2_3
    @CAR_1_2_3 ปีที่แล้ว +32

    සොඳුරු එදා අභී ඇත්තටම රේන්ට ආදරේ කියලා දැනගත්තාම ඒ දෙන්නාට සතුටින් ඉන්න දුන්නා වගේම විසල් මිහිරි ඒ දෙන්නාට දෙන්නා කැමති කියලා ඇපල් තේරුම් ගත්තාම ඒ දෙන්නාව එකතු කළා🥺❤️ ඇපල් නියම ආදරවන්තයෙක්❤ රාජිනී 2 එකේ එයාටත් හොඳ කෙනෙක්ව සෙට් කරන්😂😌ඇපල් මාරම ලස්සනයි අද ❤

    • @pradeepsandaruwan9507
      @pradeepsandaruwan9507 ปีที่แล้ว

      ඇත්තමයි මට නම් හරිම දුකයි😢😢ඇපල්ට.මිහිරි බලාපොරොත්තු දුන්නා.එයා දියුණු වුණේ නිසා 😢😢

    • @CAR_1_2_3
      @CAR_1_2_3 ปีที่แล้ว

      ​​​@@pradeepsandaruwan9507ඇත්තම කිව්වොත් අද මිහිරි ඇපල් දෙන්නා තමා මාරම matching ❤️ ඒක හොඳට පේනවා.
      ගොඩක් කතාව බලන අය මිහිරි විසල් දෙන්නාට කැමති නිසා තමා ඒ දෙන්නාව එකතු කළේ. නැත්නම් කතාව ලියන කෙනා උනත් මිහිරි ඇපල් සෙට් කරන්න තමා මුලදී කතාව ලිව්වේ😂😢
      කමක් නෑ රාජිනී season 2 එකේ ඇපල්ගේ චරිතයට හොඳටම matching කෙනෙක්ව සෙට් කරයි❤

  • @nipunianupama6814
    @nipunianupama6814 ปีที่แล้ว +42

    කාලෙකට පස්සෙ ලස්සන නිමාවක් තියෙන කතාවක්❤

  • @lakshithaakalanka736
    @lakshithaakalanka736 ปีที่แล้ว +41

    මිහිරි ❤විසල් ❤ කතාව ඉස්සරහටත් තියේනම්😢😢😢

  • @Wish2002sanjana
    @Wish2002sanjana ปีที่แล้ว +50

    සොදුරු නිකන් මේ ආදරයයි එකේ රමන් බල්ලා වගේ අද 😌😂

  • @inokasanjeewani5199
    @inokasanjeewani5199 ปีที่แล้ว +12

    ඇපල් තමා හොදටම කළේ. තැන්ක්ස් ඇපල්. ඔයා සුපිරි හාදයෙක්

  • @dusheechamodi5180
    @dusheechamodi5180 ปีที่แล้ว +111

    කතාව ඉවර වෙන විදිහට නං අනිවාර්යයෙන්ම රාජිනි 2 ඕනිමයි...🥺💔
    මොකද රේන්ගෙයි අභීගෙයි wedding එක කියන්නේ ආච්චා ආසාවෙන් හිටපු *එක දෙයක් විතරයි...* ආච්චා හැමවෙලේම කිව්වේ අභීගේ මුණුබුරෙක් බලන්න ඕනි කියලනේ...🤗❤️ (රේන්ගෙයි අභීගෙයි family life එක)
    ඒ වගේම තමයි අපි හැමෝම ආසාවෙන් හිටියේ අභී marry කරායින් පස්සේ ලංකයි අභීයි... නැනදම්මයි ලේලි විදිහට ජීවත් වෙන හැටි බලන්න..😘
    තව අභී රේන් ඒක්ක එකතු වෙලා අභීගේ business එක දියුණු කරගන්න හැටි...😎
    ඒ වගේම තමයි... රෝස්ගෙයි සොදුරුගෙයි බාබා... මොකද ඒක ලොකු ටීචර් ආසාවෙන් හිටපු දෙයක් නේ...❤️✨
    තව මිහිරි ❤️ විසල් fansla බලාගෙන ඉන්නේ ඒ දෙන්නා එකතු වෙලා ඒ ආදර කතාව බලන්න...👀
    මේ ඔක්කොමත් එක්ක අං තට්ටුවටත් සාධාරණයක් වෙන්න ඕනී නේ...🤭 ඒ දෙන්නටත් life partnersලා දෙන්නෙක් හොයල දෙන්න ඕනි...🙈
    ඔය වගේ තව ගොඩක් ලස්සන scenes තියෙනවා රාජිනි තුළින් ප්‍රේක්ෂකයෝ බලාපොරොත්තු වෙන...🥺💔
    කොහොමත් episodes 440ක් පුරාවටමත් රාජිනි කතාව ගලාගෙන ගියේ ප්‍රේක්ෂකයෝ කැමති එයාලා ඉල්ලන විදිහටනේ...😍
    ඒක නිසා රාජිනි 2 ත් එයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා....
    ප්‍රේක්ෂකයෝ ගැන හිතල *(ප්‍රේක්ෂකයෝ මෙච්චරම කියන එකේ)* අනේ රාජිනි 2 දෙන්නකෝ...🥺💔🙏🏻
    Please... Please...🥺🙏🏻❤️

    • @HalloOman-h7r
      @HalloOman-h7r ปีที่แล้ว +7

      Ouu

    • @sathsarani8564
      @sathsarani8564 ปีที่แล้ว +4

      anee preekshakayo gena anukampaa karala rajini 2 th denna koooo mee kathawa iwara wenawa kiyanne mata uhulaganna beri dukak paaluwk api kemathi mihiri visal weding ekath balanna thawa abi ge daruwek rose ge baba mee katawa digatama geniyamu hariyata deweni inima wageeee aneee plzzzzzzzzzzzzzzzz😪😪😪😪😪🙏🙏🙏✍✍anooma akkee ithuru tikath liyannakoo

    • @SuduNona-o2p
      @SuduNona-o2p ปีที่แล้ว +4

      Rosgei.babagei shoot වල කොටසක් පහු ගිය ටිකේ වයිරල් උනා.නේද ඒ කියන්නේ සීසන් 2ක යනවා.මන් හිතන්නේ😊

  • @islandride
    @islandride ปีที่แล้ว +129

    අනේ අද කතාව පුදුම ලස්සනයි. Abhi❤Rayn wedding එක මාරම ලස්සනයි . අද සමහර කොටස් බලද්දි අපේ පවුලේ කෙනෙක් ගේ wedding එකක් වගේ සතුටට උඩ පැන පැන බැලුවේ.🤓
    කතාවක දැකපු ලස්සන ම weddings දෙක තිබුනේ රාජිනී එකේ. ලස්ස්නට traditional විදියට පන්සලක කරපු සොඳුරු ❤ රෝස් wedding එකයි චුට්ටක් western type උනත් අපේ කම ලස්ස්නට පේන්න කරපු අභී ❤ රේන් wedding එකයි.🎉😊 ඒ වගේම ලස්සනම කිරි අම්මා දානේ දැක්කෙත් රාජිනී තුලින්ම තමා. 😊මේ කතාව වෙනුවෙන් මහන්සි වුන හැම දෙනාටම ස්තූතියි මෙච්චර ලස්ස්න කතාවක් ගෙනාවට.
    ඒ වගේම ලස්සනට season 2 එකක් ගේන්න pls...😢

    • @theresapadmini3479
      @theresapadmini3479 ปีที่แล้ว +5

      ❤❤😢

    • @mycat743
      @mycat743 ปีที่แล้ว

      😂😂😂😂

    • @dusheechamodi5180
      @dusheechamodi5180 ปีที่แล้ว +3

      ඒක නං ඇත්ත...💯✌🏻
      Wedding දෙක type දෙකක් වුනාට ඒ දෙක දෙවිදිහකට ලස්සනට තිබුනා...🥰❤️
      කතාව ඉවරවෙන එකට නං ඇත්තටම හරිම දුකයි...💔🥺
      අනේ අපිට රාජිනි season 2 දෙන්නකෝ...🥺🙏🏻
      Please... Please...🥺🙏🏻

  • @WageeshaSalgado
    @WageeshaSalgado ปีที่แล้ว +8

    Hamotama thank you 🙏🏻 ❤
    Mihiri ✨

  • @dusheechamodi5180
    @dusheechamodi5180 ปีที่แล้ว +12

    රේන් ආකාශ් ලිවේරා...😘❤️
    අම්මෝ අද නේ රේන්ගේ සම්පූර්ණ නම දන්නේ...🙈❤️ ලස්සනයි...🥰❤️

    • @islandride
      @islandride ปีที่แล้ว +5

      මුල්ම episodes වල රේන් වාසනා ටීචර් ව contact කර ගෙන අභී බලන්න ගමට ගියපු කාලේ එයා අභීට නම කිව්වේ ආකාශ් කියලා අර dancing compitition එක දවස් වල 😊

    • @dusheechamodi5180
      @dusheechamodi5180 ปีที่แล้ว +5

      ​@@islandride අහ්හ් ඔව් නේද...??🤔
      ඒ කියන්නේ එතකොට එදා රේන් ඒ කියලා තියෙන්නේ බොරු නමක් නෙමෙයි...🙈 එයාගෙම නම...🤗❤️

  • @anupamapriyadarshani3008
    @anupamapriyadarshani3008 ปีที่แล้ว +93

    මට හිතෙන්නෙ ඇපල් අය්ය තමා මිහිරි විසල් එකතු කරන්න ප්ලෑන් එක ගැහුවෙ😅

  • @lakshithaakalanka736
    @lakshithaakalanka736 ปีที่แล้ว +3

    ඇපල්ගෙ චරිතෙන් ගන්න ගොඩක් දේවල් තිබෙනවා. ඒ නිහතමානී කම.උනන්දුව කැපවීම පට්ට.❤ තමන් ආදරේ කරපු කෙල්ලගෙ කැමැත්ත අන්තිමට ඉටු කරන්නෙ ඇපල් වෙන්න ඕන.❤ ඒත් හෙටින් කතාව ඉවරයි. 😢 ගොඩක් දුකයි.. මිහිරි විසල් ආදර කතාව පටන්ගන්නකොටම කතාව ඉවර වෙන එකට 😓😭 තමන් ගැන තේරුම් ගත්ත විසල් ව⁣ගේ මමත්.කාගෙන බීගෙන ඉන්න චරිත එක්ක බලද්දි විසල් අත් දෙක එකතු කරල බුදුන් වදින චරිතයක්.ඒ කියන්නෙ දුර්ලබ දෙයක් කතාවක උනත් කොල්ලෙක්ගෙ.. ආසම චරිතෙ මිහිරි.❤ දවසක් අනුරාධපුර කුබුර රෙස්ටුරන්ට් එක ලගදි සුනන්ද ටීච හම්බෙලා කතා කරා.ඇත්තටම කතාවෙ විතරක් නෙමේ ඉන් පිටටදිත් හොද මවක් ඇය.. කියන්න ගොඩක් තියේ..
    ඉතින් සුබ ගමන් රාජිනී....😢
    .ලොකු පවුලක් නැති අපිට ලොකු හිතවත්කම් නැති අපිට පවුලක ලස්සන සෙනෙහස පෙන්වපු කතාවක්.. සිරිලියද්ද පවුලට තරම් ආස කරේ නෑ වෙන කිසිම කතාවක වෙන පවුලකට.❤❤❤ ඒ ලස්සන පෙන්වපු හැමෝටම ගොඩක් ස්තූතියි .... ❤❤

  • @SanduniWickramarathne
    @SanduniWickramarathne ปีที่แล้ว +37

    මන් දෙරණේ නාට්‍ය බලන් නෑ හැබැයි මේක මාර ආසවෙන් බැලුවේ....🙂

  • @senurisamadhi6161
    @senurisamadhi6161 ปีที่แล้ว +6

    අනේ මේ දෙන්නා එකතු වෙනකොට දැනෙන සතුට මට නම් කියා ගන්න බෑ🙈🙈🙈🙈😍😍😍😍 ඇපල් ඔයාට ගොඩාක් පිං 😘😘😘😘💗💗💗💗 මේ කතාව ඉවර වෙන්නේ නැතිව තියෙනවා නම් 🙈🙈

  • @dillppreethiviraj9623
    @dillppreethiviraj9623 ปีที่แล้ว +33

    රාජිනි කතාවක් කියලා කවදාවත් දැනුනේ නෑ.
    ඒ තරමටම අපි එකේ ජිවත් වුණා.
    සතියේ දවස් පහ ගෙවිලා යනවට ආස වුනේ නෑ.
    සෙනසුරාදා ඉරිදා ගෙවිල ඉක්මනට සදුදා වෙනකම් ඉවසිල්ලක් නැතුව බලන් හිටියේ.
    ආයි ඉතින් එහෙම දවසක් එන්නේ නෑ කියලා මතක් වෙනකොට දැනෙන දුක කියන්න තේරෙන්නේ නෑ😢.
    ඒ තරමට මේ කතාවට ඇබ්බැහි වෙලා.
    රේන් ❤️අභී family life එක
    මිහිරිගෙයි විසල්ගෙයි ආදරේ එක්ක අපිට අනිවාර්යෙන් season 2 ඕනෙමයි.
    එහෙම දවසක් ඉකමනටම දෙයි කියලා ආසාවෙන් අපි බලන් ඉන්නවා.
    ප්‍රේක්ෂකයෝ මෙච්චර ඉල්ලන නිසාවත් අපිට season 2 දෙන්න 🥲

    • @dusheechamodi5180
      @dusheechamodi5180 ปีที่แล้ว +5

      අනේ ඔව් ඒක ඇත්ත...💯
      රේන්ගෙයි අභීගෙයි family life එකත් එක්ක රාජිනි season 2 නං ඕනිමයි...🥺💔🙏🏻

  • @akees991
    @akees991 ปีที่แล้ว +4

    Aneee visal❤❤❤mihiri❤❤❤ hena cute appa😍😍 apple ayya❤❤

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 ปีที่แล้ว +9

    ඇපල් මල්ලි...අද හරිම ලස්සනයි👌👌👌👌👌👌❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍👍💐💐💐💐💐💐💐💐💐💐🤲🤲🤲මම බලාපොරොත්තු උනේ මිහිරිව බඳියි කියලා
    .ඒත් ඒකෙ අනිත් පැත්ත.ආදරය කියන්නේ පරිත්‍යාගය කිරිල්ල.හරියට සොඳුරු කරා වගේ❤️❤️❤️👍👍

  • @mdcafe4592
    @mdcafe4592 ปีที่แล้ว +6

    දෙරනේ ගියපු ලස්සනම කතාවක්

  • @IGaya-i3o
    @IGaya-i3o ปีที่แล้ว +33

    කතාවක් පරම්පරා ගානක් ඇදන් යනවට වඩා නම් ඉවර වෙන එකත් හොදයි ,
    ඒත් මෙච්චර ලස්සනට ඉවර වෙද්දිත් දුකයි 🙂

  • @imanganethmini5820
    @imanganethmini5820 ปีที่แล้ว +15

    මිහිරිටයි විසල්ටයි කැමැත්ත දෙනකන් දවස් කීයක් බලන් ඉදියද අනේ 😢❤

  • @Hirudissanayaka25
    @Hirudissanayaka25 ปีที่แล้ว +12

    අද episode එකත් ගොඩාක් ලස්සනයි ❤️❤️❤️
    Episodes 438ම බැලුවා.කිසිම episode එකක් එපාවෙලා නෑ.කොච්චර බැලුවත් එපා වෙන්නෙත් නෑ🙂☺️😘🥺😔කියන්න ගොඩාක් දේවල් තියෙනවා ❤️❤️❤️😢ඒත් ඉල්ලන්න තියෙන්නේ එක දෙයයි🙏😞😢රාජිනි 2 ඕනේ🙏🙏🙏🙏🙏

    • @dusheechamodi5180
      @dusheechamodi5180 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම...💯✌️
      අපිට රාජිනි 2 ඕනිමයි...🥺🙏

  • @nirishinichandrika4791
    @nirishinichandrika4791 ปีที่แล้ว +33

    අවසන් කොටස වෙනකම්ම පොන් එකෙන් බලපු කට්ටිය කෝ 🤭🥰🥰

  • @uvidishehara
    @uvidishehara ปีที่แล้ว +23

    අද කතාවනම් මාරම ලස්සනයි හැම කෙනාටම තමන් ආස දේවල් තමන් කැමති ආදරේ ලැබුනා ලස්සන අවසානයක් එක්ක කතාව ඉවර වෙන එක ගැනනන් ගොඩක් දුකයි.රාජිනි 2 කොටසත් ඕනී ❤️🥺

    • @pradeepsandaruwan9507
      @pradeepsandaruwan9507 ปีที่แล้ว +1

      කොහෙද බං හැමදෙනාම අස දේවල්.ලැබුණේ.ඇපල් පව්.😢😢

    • @uvidishehara
      @uvidishehara ปีที่แล้ว

      @@pradeepsandaruwan9507 ඒත් හැමොම වගේ ආස උනේ මිහිරි විසල් එකතු වෙනවටනේ 🥺❤️ ඇපල් පව් එයාටත් හොද කෙනෙක් රාජිනි seson 2 වලින් දෙන්න කියමු නේද 🥺

  • @erandisenatathna7340
    @erandisenatathna7340 ปีที่แล้ว +2

    අනේ ලස්සනයි මං ආසම කතාව
    මිහිරි ❤️ විසල් ❤️
    කතාව පුරාම නැතත් අවසානයට හරි ඒ දෙන්නගෙ ආදරේ කතාව හරිම ලස්සන කලා..
    තවත් ලස්සන කතාවක් ගේන්න දෙරණ❤️

  • @ashigirl1
    @ashigirl1 ปีที่แล้ว +1

    Api hamogema asawa ishta una mihiri visaluyi ekathu una ❤😊eth kathawa hetin iwarayine kiyala mathak weddi nam godak dukayi 😖😭😭😭😭✨💗

  • @nirashagamage3785
    @nirashagamage3785 ปีที่แล้ว +4

    අභී අද තමා ඇත්තටම ලස්සන..

  • @lakmaliekanayaka9054
    @lakmaliekanayaka9054 ปีที่แล้ว +7

    ඒ මගුලත් හරි මිහිරි ❤විසාල්

  • @NishadiSandamali-o9b
    @NishadiSandamali-o9b ปีที่แล้ว +16

    යියේ බලන් හිටියා අද හොදම ටික බලන්න එකෙත් බගයයි ගියේ 😢

  • @ShalaniAhinsa
    @ShalaniAhinsa ปีที่แล้ว +14

    Visal & mihiri patta matching couple eka❤

  • @nethmidesilva582
    @nethmidesilva582 ปีที่แล้ว +46

    දැන් අලුතෙන් පටන් ගන්න කතාව ඉවර වෙනකම් ඉන්නෙ නැතුව වෙන time 1ක හරි කමක් නෑ season 2 ඕන.අනේ plz plz🙏😥

  • @sagaralakshan9079
    @sagaralakshan9079 ปีที่แล้ว +1

    ඇපල් හොද ආදරවන්තයෙක් රේන්ගෙයි අබිගෙයි ලස්සන හිනාව මාරයි ඒආදරේ ආයෙම දකින්න ලැබෙන්නෙ නෑ කියල හිතෙනකොඅ හරි දුකයි රජිනි පව්ලෙ හැම දෙනාටම ආදරෙයි අද චුට් මාම ව දැකපු නිසා සතුටුයි ඔයාල හැමදාම අපිට මතක් වෙයි ඔයාලට සුභ පතනවා තව සාර්තක නිර්‍ර්මාන කරන්න පුලුවන් වෙන්න කියලා ආදරෙයි රාජිනි❤❤❤😢

  • @tharushikasewwandi2316
    @tharushikasewwandi2316 ปีที่แล้ว +3

    චූටි මාමා ලස්සනයි අබීගෙ අම්මට ගැලපෙනම කෙනා ❤️

  • @shaanpaul5625
    @shaanpaul5625 ปีที่แล้ว +56

    රේන් සිහිනයක් වගේ හැමදාම අභී දිහා බලන් ඉන්නවා. it adds nice touch to the scenes. 😊

    • @islandride
      @islandride ปีที่แล้ว +5

      Rayn ❤ Abhi ලස්සනම screen couple එක 😊

    • @dusheechamodi5180
      @dusheechamodi5180 ปีที่แล้ว +5

      ඔව් අනේ ඒක නං ඇත්ත...💯💯❤️

    • @shaanpaul5625
      @shaanpaul5625 ปีที่แล้ว +4

      Rayn looks like in a dream, looking at Abhi all the time.
      That is what I wanted to say but Google translator messed it up a bit. 😅

  • @DinukaKonara
    @DinukaKonara ปีที่แล้ว +1

    Supper telegram 🎉❤❤ hamogema jiwithe anthimta lssna una,ලං වී ඩ්‍රාමා එක තරන්ම වගී මේකෙත් හරිම ලස්සනට රගපෑවා.මිහිරි❤විසල්. මාරම ලස්සනයි අවසානේ,ඇපල් 😮 🥰🥰

  • @lakshikamadhumali772
    @lakshikamadhumali772 ปีที่แล้ว +6

    අනෙ දෙයියනේ ඇපල් ගෙ ලස්සන 🥺❤😍

  • @priyanthigunathilaka279
    @priyanthigunathilaka279 ปีที่แล้ว +2

    ටෙලි නාට්‍ය මාරම ලස්සනයි, apple ඔයා නම් නියම සුපිරි කොල්ලෙක්, ඔයා ගැන කියන්න වචන නෑ,
    උත්සාහවන්ත, අවංක, ගුණ යහපත් කොල්ලෙක්, එහෙම අයට ජීවිතේ කවදා වත් වරදින්නේ නැහැ, ඔයා ඔයාගෙ මහන්සියෙන් දියුණු වෙලා ඒක පෙන්නුවා apple you are great ❤❤

  • @ayodyatharushini8852
    @ayodyatharushini8852 ปีที่แล้ว +13

    Season 2 එකක් අපිට දෙන්න ❤😢 කතාවක් ඉවර වෙද්දි මෙච්චර දුක හිතුනමද කොහෙද

    • @ritamiranda9311
      @ritamiranda9311 ปีที่แล้ว +1

      Season 2k dennha oya danne add 1k doni sikuru awilla kiyala

  • @VimanshaMaduwanthi
    @VimanshaMaduwanthi ปีที่แล้ว +2

    අනේ හරිම ලස්සනයි අද කතාව ඇපල් අයියා තමයි හොදටම කරේ. එයා මිහිරි විසල් එකතු කරා. අභි , රේන් හරිම ලස්සනයි .

  • @Beetzz11
    @Beetzz11 ปีที่แล้ว +10

    අද තමයි බලපු ලස්සනම කොටස තිබුනේ..🙈❤️🥺

  • @bh5864
    @bh5864 ปีที่แล้ว +3

    අද නිකන් කතාව පොඩ්ඩයි වගේනේ☹️🥺🥺🥺🥺🥺🥺
    අන්තිම වෙනකන්ම හිටියනෙ ඉතිං මේ දෙන්නව එකතු කරන්නත්😒😎

  • @lankansri6650
    @lankansri6650 ปีที่แล้ว +2

    කොච්චර කලෙයක් බලන් හිටියද දෙන්න එකතු වෙනකන් ♥️♥️♥️රේන් අබි අද ලස්සනඊ. ♥️♥️♥️

  • @HemalathaBalasoriya
    @HemalathaBalasoriya ปีที่แล้ว +19

    අදත් ගොඩක් ලස්සනයි ,,ඉතින් ඉක්මනින් මේ කතාව ඉවර කරන්න හදන්නෙ,,අනේ දුකයි 🥲🥲😂😂😂😂😂😂

  • @mangalikawerasinghawerasin5135
    @mangalikawerasinghawerasin5135 ปีที่แล้ว +7

    රාජිනි 2 ඕනී කියන කට්ටිය කෝ😒

  • @pragee_Nawo
    @pragee_Nawo ปีที่แล้ว +18

    චූටි මාමත් ලස්සන ඈ 😁😁

  • @randul7946
    @randul7946 ปีที่แล้ว +7

    ඇපල් අයියා තමා ලස්සන අද❤අපල් තමා නියම ආදර වන්තයා❤

  • @nethmichathurya8820
    @nethmichathurya8820 ปีที่แล้ว +2

    ජීවිතෙට ආසාවෙන් drama එකක් බලලම නැහැ ඒත් මේක බැලුවෙ පිස්සුවෙන් වගෙ මොකද මම ගොඩක් ආසා කලෙ මිහිරිගෙ පවුලට ඒ අම්මා අයියා තාත්ත ගෙදරකට ඕනිම ඒ බැදීම 😍❤ හරීම දුකයි ඉවර වෙද්දි 😭

  • @SiyumiLihansa
    @SiyumiLihansa ปีที่แล้ว +5

    අනේ විසල් මිහිරි❤❤❤
    ඇපල්ට තමා හරියන්නම ඕනේ❤❤

  • @CAR_1_2_3
    @CAR_1_2_3 ปีที่แล้ว +13

    ඇපල්ගේ ලස්සන 😌❤️🔥

  • @AS_fancy1
    @AS_fancy1 ปีที่แล้ว +4

    කතාවේ ආසම චරිත දෙක ඇපල් ,මිහිරි ❤ ඒත්.......🙂

  • @sandunmadu23
    @sandunmadu23 ปีที่แล้ว +13

    ඇපල් , විසල්, මිහිරි ❤

  • @hashinitharindya6094
    @hashinitharindya6094 ปีที่แล้ว +3

    අනේ අද කතාවක් ගොඩක් ලස්සනයි ❤️❤️❤️ මිහිරි විසල් ❤️🥺

  • @punchihewagedonlalindasiri8941
    @punchihewagedonlalindasiri8941 ปีที่แล้ว +6

    Ane meke 2 kotasa one තිළිණ sir please please .... සිකුරු ඇවිත් giyata kamak naha wena වේලාවකට hari dannakoo

  • @User1111user
    @User1111user ปีที่แล้ว +5

    13:26 අභීගේ හිනාවේ ලස්සන 🤭

  • @jananisoornima2237
    @jananisoornima2237 ปีที่แล้ว +2

    ඇත්තටම මෙ කතාවෙ අවසානෙදි කිසිම තැනක හිස් තැනක් තිබ්බෙ නැ..හැම තැනම විසදුවා ❤️ වෙන කතාවල වගෙ කතාවෙ අතරමගදි චරිත අතුරුදහන් උනෙ නැ..අන්තිම වෙද්දි පරන යාලුවො ,නැටුම් ටීච පවා ඉන්නවා ❤️ අරයට මෙයාට මොකද උනෙ අහන්න කතාවෙ හිස්තැනක් නැ.❤️ මුලදි පටන් ගන්නකොට හිටපු අයට තව එකතු වෙලා විතරයි..හැම තැනකම ලස්සන අවසානයක් තිබුනා.❤️ ආදර්ශමත් කතාවක්.❤️ හැම කොටසම ලස්සනයි .. ඕනිම පොඩි ලමෙක්ට බලන්නත් පුලුවන්..මන් මෙ කතාවට පිස්සු වැටිලා ඉන්න කෙනෙක් 😘❤️🥺 කුතුහලය හැමදාම තිබුනා 🥺 අඩන්න ඕනි මොහොතෙදි ඇඩෙවුවා 🥺 හිනා වෙන්න ඕනි වෙලෙදි හිනස්සෙවුවා...ඇත්තටම ජිවිතෙට දැකපු බලපු හොදම හිතට දැනුන ලස්සනම කතාව ❤️ මන් ආසම චරිතෙ උනෙ මිහිරි ❤️ වගිශා රගපෑව ලස්සනම චරිතය මේක.. පරන අභි ගියාට අලුත් අභි අඩුවක් කලෙ නැ..ඊටත් වඩා හොදට රගපෑවා..ඇත්තටම රගපෑමක් කියලා හිතෙන්නෙ නැ..ඔයාලා වෙන ගමක ඉන්නවා වගෙ..හොයාගෙන එන්න හිතෙනවා 🥺❤️

  • @ishaninisansala-ul-1km
    @ishaninisansala-ul-1km ปีที่แล้ว +1

    හදවත හොඳ මිනිස්සුන්ට. දුක් විඳපු ජීවිතයට ඒ වගේ කීප ගුණයකින් සතුට ලැබෙනවා. 💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚