මේ නාට්‍යය මට සුවිශේෂී අත්දැකීමක් වුණා. අදටත් මගේ සිත් ගත් එකම නාට්‍යය සහ මම අදහස් (comment) දැක්වූ එකම නාට්‍යය Rajini. මම දන්නවා ඇයි කියලා. එය විජයවර්ධන මහත්මියගේ පිටපත සහ දිනෙල්කා සහ හර්ෂි/තනු රංගනය සහ ඔවුන්ගේ chemistry එක.මම හිතන්නේ මම වගේ තවත් අය ඉන්නවා. කමෙන්ට් කියවනකොට මට පේනවා. තවත් මේ වගේ නාට්‍යයක් හමුවන තුරු සමුගන්නවා. Thank you to Rajini cast and crew. Especially script writer Mrs. Anoma Wijayawardane, music director Thilina Tharaka and director Thilina Boralessa. Special thanks to Thanu Rasanjali, the new Abhi. Came in at a 0:00 critical time, took a big challenge and she did well for her first drama. Hope for Rajini 2. ❤
රාජිනි කතාව මුල ඉදන්ම බලලා අවුලින් ඉන්න කට්ටිය මෙ කොනට සෙට් වෙමු ❤අදරෙයි රාජිනි හැමදමත් ❤️
😢😊
ගොඩක් දුකයි
😢😢
😢😢
ඇයි අනේ ඉවර කරේ මෙච්චර ඉක්මනට
හොද කතාවක් ගොඩක් කල් තියන්නෙ නෑ මුන්
මෙච්චරකල් දෙරනේ ගියපු කතා වලින් ඉවර වෙනකල් බලපු ලස්සනම හොදම සතුටු හිතෙන ගැලපෙන අවසානයක් තිබ්බ එකම කතාව. ඇත්තටම ලස්සනයි ❤️ 🎉
Aththamai
Attamai
ඇත්ත...💯✌️
මේ කතාවේ දැක්ක අවන්කව ආදරය කරපු චරිතේ ඇපල් .මුල ඉදන්ම මිහිරිට ආදරේ කරලා මිහිරිගේ සතුට වෙනුවෙන් වැඩ කරා 😍
Eka nam aththa ane.❤
Pau apple
කතාවෙ හැම චරිතයක්ම සුපිරි 😊
මිහිරි විසල් එකතු වෙනකන් බලන් ඉදලා ගොඩක් සතුට වුන අය අපි❤
ඇත්තටම ඔව්🥺💫
ඇයි අපි
Oww ekenma. ☺️☺️👍👍❤️❤️❤️❤️
yes of cours
❤❤❤❤❤❤❤❤❤❤❤❤
බැදීම් ගැන හරි ලස්සනට කියලා දුන්න මෑත කාලයේ බිහිවුන හරි ලස්සන කතාවක් තමා රාජිනි කියන්නෙ 😘 rajini fanslata කවදාකවත් අමතක නොවන කතාවක් . ♥️♥️
ඒක නං ඇත්ත...💯
රාජිනි නං කවමදාවත් අමතක කරන්න බැරි ලස්සන නිර්මාණයක්...😘❤️
හදවතේ කතාව....
රාජිනි...😘❤
කොච්චර බැලුවත් එපා උන් නැති එකම කතාව රාජිනි ......😢😢😢 පළවෙනි පාරට තමායි මෙ තරම් කතාවකට ඇබ්බැහි වුනේ...❤රාජිනිට ආදරෙ කරපු හැමොගෙම හිත්වල රාජිනි හැමදාමත් ජිවත් වෙයි...❤ අපිට රාජිනි season 2 ඔන ..😢❤❤❤😂
ඔව් ඒක නං ඇත්ත...💯❤✌️
කවදාවත් අමතක කරන්නත් බැරි අමතක වෙන්නෙත් නැති එකම නිර්මාණය තමයි රාජිනි...😘
අනේ අපිට ඉක්මනටම රාජිනි 2 ඕනි...🥺🙏❤️
සිංහල කතාවක් බලලා මෙ තරම් ඇඩුනමයි.බැදීම් වල ගැඹුර ආච්චගෙ සෙනෙහස.ජීවිතේ හැම පැතිකඩකම බැදීම් ගැන හරි ලස්සනට කියලා දුන්නු යුගයේ ආදරණීයම කතාව.. එ තමා රාජිණි ❤❤️😘💐
❤️🙏🙏අනිවාර්යෙන්
අනිවාර්යෙන්
ඇත්තටම 🥹🥹
Definitely ❤
මිහිරිගේ විසල්ගේ කොටස කොච්චර බැලුවත් එපා වෙන් නෑ නේ මටනම් එහෙම අය කෝ බලන්න...❤❤
e dennage adare thawa tikak pennuwanan kiyala hitenawa
Ki parak nm baluwada....
❤❤❤
Yes
Ou anee❤️
වැඩිහිටියන්ට ,ගුරුවරුන්ට,දෙමාපියන්ට ගරුකරන,බැඳීම්වලට වටිනාකමක් දුන්න,ඉලක්ක සපුරා ගන්න විදිහ කියලා දුන්න සුන්දර කතාවක් .❤ රාජිනි.......good luck .
❤
අනිවාර්යයෙන්ම...💯✌️❤️
විසල් අයියගෙයි මිහිරි ගෙයි සීන් එක 10 පාරකට වඩා බැලුවා 🥺මාර ලෝබයි 💗 ඉවර උනු එකට දුකයි දෙවෙනි කොටසක් ඕනී 🥺 රාජිනි කතාව ආයිම ඕනී😢
Math bluwa 🥺❤️
ඔව්
Mth ❤😢
Yeah😢😢
Math
වගීශාගෙ (මිහිරිගෙ) රඟපෑම් නම් සුපිරියි.. මෑත කාලීනව දැක්ක අති දක්ශ නිලියක් ❤
අනේ කතාව ඉවර උනත් තවත් ඉදලා හිටලා හරි ඇවිත් රාජිනි බලලා යනවා.ඒ තරම් රාජිනීට පිස්සු වැටිලා..❤️🥺
ඔව් ඒක නං ඇත්ත...💯✌️
මාත් සැරින් සැරේ කතාව මුල ඉදලා බලනවා...🥺❤️
ඒ තරමටම අපි රාජිනිට ඇබ්බැහිවුනා...❤️
රසවත්ම කොටස රාජනී ( ගෙජ්ජි ) විෂල් කොටස කියන අය මේපැත්තට 🎉🎉🎉 ආදරෙයි රාජනී🎉🎉
Ow ekama thmi .a dennage kotasa thawa tikk diga wenn oniii .ai mehem krnne😢😢
Ow aa e denna shoi ane...
මං බලපු ලස්සනම කතාවක් 😘 ගෑණු ළමයි වෙච්ච අපේ ජීවිතේට වටිනා ආදර්ශමත් කතාවක් ❤️ එක කොටසක්වත් මග නොහැර episode 439 බැලුවා.එන්න එන්න කතාව ලස්සන වුණා මිසක් බලන එක එපාවුණේ නැහැ 💕 ලස්සන නිමාවකුත් තිබුණා.ඉතින් ඉවර වුණ එකට සෑහෙන්න දුකයි 😔 ආදරෙයි රාජිනි team එකට ඔයාල හැමදාම අපේ හිත්වල ඉදියි ❤️🥰
ඔව් 🥺💗
ලස්සන කතාවක්
Ow ane.harima dukay ivara una ekata ane ilaga kotasa oni.ikmanata
මන් වගේ ඉදලා හිටලා ඇවිල්ලා මේ කොටස ආයිත් බලලා යන තව අය ඉන්නවද ❤
ඔව් ඉන්නවා...🙋♀️
මේ කොටස විතරක් නෙමෙයි මන් නං සමහරවෙලාවට ආයි කතාව මුල ඉදලම බලනවා...🥰❤️
මේක ඒ තරමටම පිස්සුවක් වෙලා තියෙන්නේ...🥰❤️
ඔව් ......ඉන්නවා❤
😊❤️
මම 🥺
@@sanjalinirmani6189 😊
රාජිනි අවසන්, ලස්සන අවසානයක්, රාජිනි පවුලෙ හැමෝ එක්කම අපිත් මෙච්චර දවසක් හිටියා, හදවතේ ළඟින්ම හිටියා කියලා දැනුනෙ වෙන්වෙලා යද්දි
විසල්ට මුලු ලෝකෙම ලැබුනා වගෙ හැඟීමක් තියෙන්නේ මූනෙ 🥺❤️🩹❤️
කොච්චර බැලුවත් එපා උනේ නැති එකම කතාව...එක කොටසක්වත් miss කරන්නේ නැතුව බලපු එකම කතාව රාජිනි විතරයි.... ආදරෙයි රාජිනි...අපිට රාජිනි season 2 ඕනේ...
Onniii❤️❤️❤️
Oni
E serama anthimata lassanata abhi kiyala giyaa... kellekta ආදර්ශයක් ganna abhi athi..❤
E
ඔනී
වැඩිපුරම feel උනේ විසල් මිහිරි කොටස ආපහු ඒ කොටස බැලුවා 🥰❤
A mihirige acting supiru nisa🎉
තව විනාඩි 5ක් හරි තිබුණනම් කියල හිතුණා.. හරිම ලස්සන කතාවක්.. අද කාලෙ තියන නාට්‍ය අතර සුපිරිම ටෙලිනාට්‍යයක්.. දෙවනි කොටසක් ඕනි...❤❤🥰
කවදාවත් සිංහල drama එකක් බලල ඇඩුනෙ නෑ. මේකනම් ඇත්තටම හිතට වදින කොටසක්🥺❤️
ඒක නං ඇත්ත...💯✌️❤️
මුලු ජීවිත කාලෙම බලපු කතා වලින් ලස්සනම අවසානයක් තිබුන ආදර්ශමත් පණිවිඩයක් එක්ක හොද නිමාවක් තිබුන එකම එක කතාව රාජිනී 🥺❤🥰....Good luck Rajini Team ❤
ආසාවෙ බැලුව ආදරණීය කතාවක් ✌️❤️ කවුද කැමති "රාජිනි 2" එනවනම්...😍🥳🥳🥳
Aniva
රාජිනී 2 ඕනි
කැමති
Kemthii
එපා මේ රහ කනව රාජිනී මේ මතකෙ ඇති ❤
දෙරණ දේශපාලුවෙක් නොදා විකාශය කරපු එකම ටෙළි ඩ්‍රාමා එක ඒකට ස්තුතියි ලස්සන නිමාව දේශපාලුවො හිටපු නැති නිසා කතාව ලස්සනට ගාලාගියා ❤
මිහිරිගෙයි විසල්ගෙයි කොටස 10 පාරකට වඩා බැලුවා...ඒකට ඇඩුනා 🥺😘😘😘😘❤️❤️❤️දෙවෙනි කොටසක් ඕනිමයි...
Ow ane
ඔව් ඔනිමයි
ඔවි..ඔනේ
අනේ ඇත්තටම දෙවෙනි කොටසක් ඕනි.... හැබැයි ඒකේ ප්‍රදාන චරිතේ වෙන්න ඕනි මිහිරියි විසලුයි❤️❤️🥰🥰🥰🥰🥰🥰🥰🥰
අනේ මං ආසාවෙන් බලපු කතාවක් .ගොඩාක් ලස්සනයි .
එක දවසක්වත් අමතක කරන්නේ නැතිව හැමදාම 4න් එකේ බැලුවා.දෙවනි කොටස යනවනමි ආයේත් අපි මාරම සතුටකින් කතාව බලයි.රගපාපු හැමෝටම ගෝඩක් ආදරේයි B S ❤❤❤
👍
හරිම සතුටුයි ඒත් දුකයි රාජිනි පවුල ඉක්මනි ඔයාලගේ කතාවක් ඔනැ තෙරුවන් සරනයි හැමෝටම
Ou😢
Ow eka aththa...💯✌️
Rajini 2 enawa nan api harima asawen thamai kathawa balanne...🥺❤️🙏
ඇපල් අයියගෙ කොටසක් දැකල ආසාවට බලන්න පටන් ගෙන මුල ඉදන් නොවරදවා බලපු කතාව රාජිණි ✨️✨️
හරිම ආදරණීය හිත සංවේදී ලෙස ස්පර්ශ කරපු සුන්දර කතාවක්..හැම චරිතයක් සදහාම අනන්‍ය වූ සුන්දරත්වයක් කතාව පුරාවටම තිබුනා🥰 රාජිණි හැමෝටම ආදරෙයි ❤️❤️
විසල් මිහිරි ඒ බැදීමට ආදරෙයි කියන වචනය මදි.පට්ට ලස්සනයි විසල්ගෙ වචන ටික.❤❤❤❤අභිගෙ අවසාන වචනත් ලස්සනයි .❤❤❤❤ රෝස්ගෙ බබා බලන්න ආසාවෙන් හිටිය මම 😢😢
අනේ අපිට ආපහු දෙවැනි කොටසක් ඕනේ.දෙවැනි ඉනිම,සංගීතෙ නාට්ටි එක්ක බලද්දී මේ නාට්ටිය සුපිරි ❤️❤️
ඒ කතා නම් කිසිම තේරුමක් නැතුව ඇදෙනවා. බලන්නෙත් නෑ අපිනම්. රාජිනී නම් පුදුම ලස්සනයි. ආසාවෙන් ඉවර වෙනකන් බලපු එකම කතාව.රාජිනී 2 අනිවාර්යයෙන් ඕනිමයි
රාජිනී ටීම් එක එක්කම අබී ❤️රේන්, විසල් ❤️ මිහිරි ආදර කතා එක්කම
@@nishamamadushani1181අනිවාර්යයෙන් ම රාජිනි 2ක් ඕන
ඔව් අනේ ඒක නං ඇත්ත...💯💯
ලොක්කී 2, පොදු 2, දෙවනි ඉනිම 2, සිදූ 2 (ශක්ති) ආවා වගේ අනේ අපිට රාජිනි 2ත් දෙන්නකෝ...🥺💔
මෙහෙමයි season 2 එකක් ඉක්මනටම කරන්න අමාරුයි තමයි... ඒ වුනාට කල් ගිහින් හරි කමක් නෑ අපිට රාජිනි 2 දෙනවනං...🥺🙏🏻
ලොක්කි 2, පොදු 2 එහෙම ආවේ season 1 එක ඉවර වෙලා අවුරුද්දයි මාස ගානකින් වගේ... ඒක හොදට පේනවා ඒ episodes වල dates බැලුවාම...🥳
ලොක්කි season 1 final episode : 2021 Nov 7
ලොක්කීගේ කතාව (ලොක්කී season 2) 1st episode : 2023 Feb 6
එතකොට season 2 පටන් අරන් තියෙන්නේ හරියටම අවුරුද්දයි මාස 3කින් වගේ...🤔
පොදු season 1 final episode : 2020 Dec 27
පොදු season 2.. 1st episode : 2022 Jan 29
මේකේ season 2 පටන් අරන් තියෙන්නේ අවුරුද්දයි මාස 1කින් වගේ...🤔
🛑🛑🛑 රාජිනි 2 ඉල්ලන්න ඕනි නිසාම මේ කතාවල dates හෙව්වේ...🥺💔
එතකොට රාජිනි ඉවර වුනේ 2023 Dec 08 නේ ඒක නිසා average ගත්තොත් රාජිනි 2 එනවනං එන්න ඕනි ලබන අවුරුද්දේ (2025) මාර්තු වගේනේ...🤭
අනේ එහෙමහරි කමක් නෑ රාජිනි 2 එනවනං...🙏🏻 ඇත්තටම රාජිනි කියන්නේ තනිකරම පිස්සුවක්... පුදුම විදිහට ඇබ්බැහි වුනේ...🥺❤️
කතාව නැති පාලුවට මුල් episodes ආයි බලනවා...💔
අනේ please... ප්‍රේක්ෂකයෝ ගැන හිතලවත් රාජිනි 2 දෙන්නකෝ...🙏🏻
මේ කතාවෙ කිසිම කෙනෙක් රඟපෑවෙ නෑ. ඒ හැමෝම ජීවත් උනා මේ චරිතවල. ❤පොඩි පොඩි තැන් කීපයක් ඇරෙන්න මගෙ ජීවිත කතාවමයි මේ කතාවෙ තියෙන්නෙ. සමහර තැන් විතරයි වෙනස්. අතේ කරගැට එනකම් ඉදිආප්ප හදලා විකුනලා ජීවිතේම ලමය වෙනුවෙන් කැපකරන දේවතාවියක් වගේ අම්ම කෙනෙක් මට ඉන්නෙ. හැබැයි අම්මත් අභීගෙ අම්ම වගේම අසනීප උනා. එයාගෙ හිතේ හයියෙන්ම ආයෙත් සනීප උනා. රේන් වගේ පිරිමියෙක් ඉන්නව මගෙ ජීවිතෙත්. මම වැටෙන්න යන හැමවෙලේම මාව අල්ලන් ඉන්න, බෑ කියල හිතන හැම වෙලෙම නෑ ඔයාට පුලුවන් කියල මාව දිරිගන්වන කෙනෙක්. හැබැයි අවසානය කොහොම වෙයිද කියන්න මම දන්නෙ නෑ. ඒත් මං එක දෙයක් දන්නව මමත් කවදමහරි දවසක ජීවිතේ දිනලමයි නවතින්නෙ. මුල ඉදන්ම මේ කතාව හරි ආසාවෙන් බැලුවා. හැමෝටම සුභ පතනවා ජීවිතේ දිනන්න සාර්තක වෙන්න ලැබෙන්න කියල... ❤️
මෙතෙක් බලපු ආදර්ශතම ටෙලි නාට්‍යය රාජිණි❤
අනිවාර්යෙන් ම
අනිවාර්යයෙන්ම...💯✌️
රාජිනි 2 කොටස ඕනේ...මේ කතාව නම් පිස්සුවක්❤🥺කතාවක් උනත් හරි ලස්සනට හිතට වැදුනා...හැමදාම බලපු කතාව අදින් ඉවරයි...දුකයි සතුටයි දෙකම තියනවා❤🥺දෙවනි කොටසක් එනකම් බලන් ඉන්නවා❤❤
රාජිනි දෙවනි කොස ඔිනැ හරිම සතුටුයි ඒත් දුකයි රාජිනි පවුලට තෙරුවන් සරනයි
Ou
අනිවාර්යයෙන්ම... රාජිනි 2 නං ඕනිමයි...🥺🙏❤️
අනේ ඇපල්ට කෙල්ලෙක් සෙට් උන එක තමයි මටනම් එකම සතුට ඒ වගේම මුළු කතාවම හරි ලස්සන අවසානයක් 🤭❤️
ආදරය, සහෝදරත්වය, බැදීම, අහිමිවවීම, වෛරය, ජීවිතයේ කටුක බව මේ හැමදේම ලස්සනට කියලා දෙන ලස්සනට කියලා දුන්න කතාවක්.. හරිම ලස්සනයි.. ❤❤ ❤Tv Derana ❤
මේ විශ්වය අපිට දේවල් අහිමි කරන්නෙ ඊට වඩා හොද දේවල් ලැබෙන්න. 🥺❤️ මාත් බලන් ඉන්නේ මට අහිමි උන දේවල් ලැබෙයි කියන බලාපොරොත්තුවෙන් 🥺 මන් බලපු ලස්සනම කතාව ❤️❤️
ආදරෙයි මේ ආදරයට.....🤍
අපි නැවතත් හම්බෙමු ....🤍
ආදරනීය වැඩකිං... ස්තූතී ඔයාල ඔක්කොටම
ආදරෙයි...🤍🤍🤍
❤❤❤❤❤
දැන් රාජිනි පරණ episodes බලනවා...🥺
රාජිනි ඉවර වුන එකට නං ඇත්තටම හරිම දුකයි අයියේ.💔
ආසාවෙන් පිස්සුවෙන් වගේ බලපු... සෙනසුරාදා ඉරිදා දවස් ඉක්මනටම ගෙවිලා යනකන් බලාගෙන හිටපු එකම කතාව...🥺💔 වෙන එක කතාවකටවත් මේ තරම් addict වෙලා නෑ...😍
අයියා හරිම ලස්සනට රේන්ගේ චරිතයට පණ දුන්නා කතාවක් කියලා දැනෙන්නේ නැති තරමටම...🤍
මන් සාමාන්‍යයෙන් හැමදාම වගේ කතාව දෙපාරක්වත් බලනවා...🙈 හැබැයි අයියගෙයි තනූ අක්කගෙයි scenes (රේන්ගෙයි අභීගෙයි scenes) තිබ්බොත් ඊටත් වඩා වැඩියි...🤍
අනේ please අයියේ අපිට රාජිනි 2 ඕනී... ඒකත් මේ රාජිනි cast එකත් එක්කම...🥺❤️🙏🏻
මම මැත කාලයේ බලපු ලස්සන කතාවක් රාජිනි ...මෙ වගේ සංවෙදි කතාවක් අපිට තිලිණ කරපු ආදරනිය තිලිණ බොරලැස්ස මහතාට අනෙක වරයක් ස්තුතිය ..මෙ වගේ නිර්මාණයක් නැවත අපි වෙත තිලිණ කරන්න ආදරනිය රාජිනි ටෙිලි ඩමා එක බලපු ආදරනිය ඔබ සියලුමදෙනාටත් ❤❤❤
Ou gdk pin badim wala mthka dunnta gdk
මුලු කතාව පුරාවටම තිබ්බේ "ආදරේ" විතරමයි... 😍😘 ලස්සන කතාවක් දුන්නට thank you Rajini team 💐🎉
මිහිරිගේ wedding එක පෙන්නනක්න් බලන් හිටියෙ මම 🥺 ඒකෙන් පටන් අරන් 2වෙනි කොටසක් ඕනේ රාජිනීගේ❤ (දෙව්නි ඉනිමෙ 2තියෙනවන්ම් මේකෙත් 2 දුන්නට කමන්නෑ )කියන අය කෝ බලන්න් මේ කොනට
දෙවනි ඉනිමේ 2 දෙන්නෙ දෙවනි ඉනිම 1ත් අවුරුදු 7ක් ව්තර ගිහින් මේ මෙකෙ ඉතින් 2ක් ඕන ව්සල් ම්හිරි ආදරේ,ගොඩක් දේ එක්ක
ඔව් 🥺
ආසාවෙන් බලන හොද කතා ඉවර කරනව ඉක්මනට 🥺
Ane gon harako deweni inima season 2 dunne eka soap opera ekak hinda meka ehema 2 one na 🙂😂😂
ගෑනු ලමයි වෙච්ච අපිට ලොකු ආදර්ශයක් ගේන කතාවක් ලමයිනේ 🥺🌻😫
මෙච්චර කාලයක් ආසාවෙන් බලපු කතාවක්.. ඉවර වෙනවා කියලා හිතද්දිත් දුකයි සුභ පතනවා හැමෝටම.❤
සම්මාන පිට සම්මාන වලින් පිදුම් ලැබිය යුතු ආදර්ශමත් සහ තාත්වික රංඟනයන්ගෙන් යුත් ඉතාමත් ලස්සන බලපු හොඳම ටෙලිනාට්‍යය.
100% ඇත්ත...✌️
කොහොම හරි විසල් මිහිරි එකතු වෙලා කතාවත් ඉවර උනා 🥺 මේකෙ සිසන් 2 ඕන❤❤❤❤
අවසාන කොටස බලලා ඇස්වලට කදුලු පිරුණු අය මේ කොණට,රාජිනි 2ත් ඕන
😢😢😢😢
සෙද්ද 😂😂
ඒයියා පිස්සුද ඕයි මෙච්චර ලස්සන කතාවත් එපා කරවන්න හදන්නේ
අවසාන කොටස් ඔක්කොගෙම එක දිගටම ඇඩුවා 🥹
අන්තිම කොටස අඩ අඩ බැලුවේ 🥺 අනේ එයාලාව ආයේ බලන්න බෑනේ 😢 ගොඩක් හිතට දැනුන කතාවක් ❤ හරිම ලස්සනයි 🌻💛
අවසාන වෙනකම් බලපු, බැදීම්වල අරුත ලස්සනට පෙන්නලා දීපු කතාවක්...❤ හරිම ආදර්ශමත්... ඉතින් ස්තුතියි කාටත් මේ නිර්මාණය ගෙනත් දුන්නු...❤❤
හැම අතින්ම පරිපූර්ණ වෙච්ච ආදරණීය කතාවක්.. සමුගැනීම දුකක්..පවුලෙ කෙනෙක් නැති වුනා වගේ දැනෙයි...ආදරෙයි රාජිනි පවුලට...ලස්සන මතක ගොඩක් දුන්නට.. ජයවේවා ❤❤❤
අදින් රාජිනි ඉවරයි..කතාවෙ රගපාපු සියලුම නලු නිලියන්ට ගොඩාක් ස්තූති ❤❤❤❤ අපිට මෙ වගේ ආදර්ශයක් දුන්නට.කතාව ඉවර වෙන එකට ගොඩාක් දුකයි😢😢😢
රාජිනී දෙක ඕන අය කවුද ✋✋✋ ලයික් එකක් දාලා යමු❤❤
අනිවාර්යයෙන් දෙක oniiiiii🙏🙏🙏👍👍👍👍👍👌👌👌supiri katawa
❤❤❤❤❤❤❤❤
අනිවා
අනිවාර්යයෙන් දෙක ඕනේ
❤❤❤
බලපු කතා වලින් ලස්සන ඒ වගේම අර්ටවත් අවසානයක් තිබුන එකම කතාව මේක . මේකේ රගපෑ සියලු නලු නිලියන්ට ස්තූතියි 🙏🥰💞
අද වෙනකන් බැලුව ලස්සනම කතාව රාජිනී.අභි, ආච්චි,රේන්, ලොකු සර්, ලොකු හාමිනේ, සොදුරු, රෝස්,මිහිරි, විසල්, යන චරිත වලින් බැදිම්වල තියෙන වටිනකම මේ කතාවෙන් හොදට පෙන්නුවා.එ වගේම ජයිත්,රූමා,ඇපල්,චූටියා තරු,අබ්බා යන සියලු දෙනාම හරි ලස්සන ට තමන් ගෙ චරිතෙට සාධාරණයක් ඉටු කරා.❤❤❤❤
මේ තරම් feel වුණ කතාවක් නැහැ. ගම,ඉස්කෝලේ, ආදරේ, සහෝදර බැඳීම් මේ හැම දෙයක්ම ලස්සනට තිබුණා ♥️සමහර තැන් වල දුක සතුට දෙකම තිබ්බ කතාවක්. මේ කතාවේ මන්දාකිණි දියඹ මැදින් song එක මාරයි. දුක හිතුන වෙලාවට ඇහුවම හිත හැදෙනවා. 😍✨ගොඩක් ස්තුතියි ♥️😍
පළවෙනි අබීට වැඩිය දෙවෙනි අබීට හිත ගිය අය කෝ 😁❤️
👍🏿👍🏿
🙂💗
❤️❤️
😜💗
අනේ ආසාවෙන් බලපු ඒ කතාවත් ඉවරයි 🥺 රාජිනි ආදරෙයි හැමදාමත්🥺💗
අද කොටස පුරාවටම ඇස් වල කදුලු පිරුනා...😪😪😪 ඇපල්ගෙ සීන් එකට තමයි හිනාවක් ආවෙ..😀😀😀😀ආදරෙයි රාජිනී ටීම් එකටම 😍😍😍😍😍😍
Appletath ehema kenek Muna gassapu eka hodai.❤❤❤❤
බැඳීම් වල වටිනකම ලස්සනටම කියලා දීපු teledrama එක රාජිනී..❤️
කතාව ඉවර වුනාට හැමදාමත් හදවතේ තියේවි. ඇත්තටම මේ කතාවෙන් හැමදාම දුන්නේ ලස්සන හොඳ ආදර්ශ විතරයි. කතාව බලනකොට හිතුන දෙයක් තමා ඇත්තටම මෙච්චර ආදරණීයව බැඳීම් ගැන ලියන කෙනා ගේ හදවත කොච්චර ලස්සන එකක් වෙන්න ඇතිද කියන එක.😍
මුලින්ම තිර රචක අනෝමා මිස් ට ගොඩක් ස්තූතියි මේ වගේ ලස්සන ට ජීවිතේ කියලා දුන්නට. මේ තරම් ලස්ස්නට ගළාගෙන ගිය script එකක් දැක්කේ first time.
ඊළඟට ස්තූති කරන්න ඕන තිලිණ බොරලැස්ස අද්යක්ශක තුමාට හරිම ලස්සන ට අනෝමා මිස් ගේ වචන රූප කරලා අපිට ගෙනාවට.ඒ වගේම අපිට Rajini official youtube channel එක හරහා live, behind the scenes වගේ videos දුන්නට.
ඒ වගේම කතාව මෙච්චර ටම දැනෙන්න ප්‍රධානම හේතුවක් වුනු ලස්සන background music හදපු තිලිණ තාරක අයියාටත් ගොඩක් ස්තූතියි.❤
ඊළඟට ජානක සිරිවර්ධන නිශ්පාදකතුමන් ඇතුලු Tv Derana ටත් ගොඩක් ස්තූතියි.
ඊළඟට කතාව ලස්සන කරපු වැදගත්ම පිරිස නළු නිලියන්. මුලින්ම මේ කතාව අහම්බෙන් දැකලත් දිගටම youtube එකෙන් බලන්න හේතුව වුණු character එක රේන්.❤😇 දිනෙල්ක අයයේ ඔයා හරිම ලස්සනට ඒ character එක කරා. හැම විදියකම scenes රඟපෑමක් කියලා හිතන්න බැරි විදියට රඟපාන්න තරම් දක්ශ කෙනෙක් ඔයා.හර්ශි අක්කියි තනූ අක්කියි දෙන්නම එක්ක ලස්සනට chemistry එකකින් අභී❤රේන් couple එක අපිට ගෙනාවට ගොඩාක් ස්තූතියි.
ඊළඟට තනූ අක්කියි හර්ශි අක්කියි ඒ දෙන්න දෙන්නට ආවේනික ලස්සනක් දෙවිදියකට අභී කියන චරිතෙට එකතු කරා. විශේෂයෙන්ම තනූ අක්කි පොඩි කාලෙකින් ඒ චරිතය හරිම ලස්සන ට අල්ලගත්තු විදියනම් මාරයි. ගොඩක් ප්‍රතික්ෂේප කරපු ප්‍රතිචාර එක්ක වුනත් අක්කි ලස්සන ට ඒ චරිතය කරා.❤
ඊළඟට වගීශා අක්කි,පසිඳු අයියා,සමාධි අක්කි,දිනූශ අයියා ඇතුලු මිහිරිගේ පවුලේ හැමෝම, ජයිත් අයියා, රුමා අයියා,ලංකා ආන්ටි,ලකී අන්කල් ඇතුලු රේන්ගේ පවුලේ අය, අනු ආන්ටි, ආච්චා, තරූ, අබ්බා ඇතුලු අභීගේ පවුල ඒ වගේම doctor ශාරද,මුර අන්කල්,ඇපල් අයියා,චූටි මල්ලි,විදූ,නර්ස් ඇතුලු චූටිම චරිතේ ඉදන් හැම චරිතයක්ම කරපු හැමෝම හරිම ලස්සන ට තම තමන්ගේ චරිත රඟපෑවා. ඒ හැමෝටමත් ගොඩක් ස්තූතියි.
ඒ වගේම තව මේ කතවේ දැකපු ලස්සනම දෙයක් තමා මුලු crew එකේම තිබුන සමඟිය. Makeup artist, cameraman ඇතුලු තිරය පිටුපස ඉඳන් කතාව ලස්සන කරපු හැමෝම එක පවුලක් වගේ වැඩ කරපු විදිය මාරයි. ඒ සමඟිය ඒ බැඳීම කතාව ඉවර වුණත් ඉස්සරහටත් තියා ගන්න.
ඒවගේම මේ කතාවට මුල ඉදන්ම හිටියේ ලස්සන අදහස් තියන ප්‍රේක්ෂකයන් පිරිසක්. අන්තිම වෙනකන්ම හොඳ comments තියා ගන්න හැම කතාවටම බෑ.😊
ඉතින් රාජිනී කියන්නේ කතාවක් විතරක් නෙවෙයි රාජිනී කියන්නේ ලස්සන ආදරණීය හදවත් ගොඩක් එකතු වුණු පවුලක්. ආදරෙයි රාජිනී පවුලට හැමදාම.❤️
Season 2 එකක් මේ වගේම ලස්සන ට එනවනම් හරිම ආසයි.😊
ඔව් අනේ රාජිනි season 2 එනවනං අපි හරිම ආසයි...😚❤
අනේ තිළිණ අපිට රාජිනි 2 දෙන්නකෝ...🥺💔
Please..🙏
හැමදාම youtube එකෙන් කතාව බැලුවට අද තමයි comment එකක් දාන්නම හිතුන දවස. හරිම ලස්සනට ගලාගෙන ගිහින් අවසන් උනු කතාවක්..අලුත් අභී චරිතෙට හරිම සාධාරණයක් කලා. ඉවර උනාට මිහිරි විසල් තව ටිකක් ආදරෙන් ඉන්න කොටස් ටිකක් අනේ තිබ්බනම් හොදයි කියලා හිතුනා. අභී වෙනුවෙන් කතාව බැලුවට අවසාන සතියේ අනේ මිහිටි විසල් වෙනුවෙන් තමයි බැලුවේ... අනේ එයාලා දෙන්නා❤ ඇපල් අයියා මාර ආදර්ශයක් අද කාලේ වෙන ඒවා බලද්දී. වෙන් උනත් ආදරේ නෑ කිව්වත් කපන කොටන කාලෙක. හරිම ලස්සන අවසානයක්. අවි ගත්තෝ අවියෙන්ම නැසැන බවත් අවන්ක මිනිස්සු ජීවිතේ සැනසෙන බවත් හරි ලස්සනට කියලා නිම උනා...... ❤චරිත හා එක් වෙමින් අපිට ඒ කතා රසය දුන් සෑම චරිතයකටම ප්‍රණාමය පුද කරමී..........❤❤
රාජිණි 2 කොටස ඔනි කියන අය🖐️🖐️🖐️
Ow me ayama oni
ඔව් ඔනි මෙයාලා එක්කම
😮
apo ow aniwaren one, habai meyala ekkama,
ඕනි
රාජිනි ආදර්ශමත් කතාවක් කියලා කියන්නේ නිකන් නෙමෙයි නේ...😘
"මේ විශ්වය අපි නොහිතන විදියට අපිට දේවල් අහිමි කරන්නේ ඊට වඩා ගොඩක් හොද දේවල් අපේ ජිවීතවලට දෙන්න ඕනි නිසා...
අන්න ඒ විශ්වාසය විතරක් තියාගන්න.." ❤️✨ අභීගේ ඒ වචන ටික...😘❤️
2024.08.15 රාජිනි ඉවරවෙලා හරියටම අදට මාස 8යි දවස් 7යි...🥺💔
රාජිනි final episode එකේ views 1M පාස් කරලා...🥳🥳 ඒකෙන්ම පේනවා කතාව ඉවරවෙලා මෙච්චර කාලයක් ගිහිල්ලත් ප්‍රේක්ෂකයෝ කොච්චර ආසද... කොච්චර ආදරෙයිද කියලා රාජිනි කතාවට...🥰❤️
ඔය final episode එක නිසා තමයි අපිට මෙච්චරම note ඒ වුනාට පරණ episodes බලන, කතාව ආයි මුල ඉදලා බලන ප්‍රේක්ෂකයෝ ඉන්නවා...🤍✨ ඒක පේනවා මුල් episodes වලට දැන් වැටෙන comments වලින්...😘
("ආයි ආයි මේ episodes බලනවා, මේ බලන්නේ 5 වෙනි පාරට 6 වෙනි පාරට.." වගේ comments ගොඩක් දැකලා තියෙනවා මං)
ඉතින් තිළිණ සර් ඇයි මෙච්චරම ලස්සන කතාවක season 2 එකක් කරන්නේ නැත්තේ...🥺💔
රාජිනි 2 එනවා නං ප්‍රේක්ෂකයෝ ගොඩක් ආසවෙයි...අනේ තිළිණ සර් අපිට රාජිනි 2 දෙන්නකෝ...🥺💔
Please...🙏🏻
දෙවෙනී කොටසක් ඔනී කියන අය කෝ 😢❤❤❤❤❤ රාජිනී 2❤
❤️Oni
අනිවාර්යයෙන්ම... රාජිනි 2 ඕනිමයි...🥺🙏
කෙල්ලෙක් බලන්න ම ඕනි කතාවක්.. ඇස් වලට කඩුලු දුන්න අවසානයක්❤😢..මේ කතාව මුල ඉඳන් බැලුවත් කවදාවත් ම comment එකක් දාලා නෑ ඒත් අද දැම්මා 😢❤..බලපූ ලස්සනම කතාව..❤❤❤❤❤
මුල මැද අග හරි හැටි ගොතා කතාවට හොඳින් ජීවය දුන් , ඔබ සැමට තෙරුවන් සරණයි. මේ හැමෝම එකතු කරන් rajini 2 ගෙන්න. අර්ථ වත් කතාවක්.
හරිම ලස්සන අවසානයක්❤️ඇත්තටම ටිකක් දුකයි😥.අවසානේදී මිහිරි විසල් එකතු වුනා😘😍.අම්මෝ විසල් ගේ කිස් එක.ඒ ආදරේ හරි ආරක්ෂිතයි❤️😘.හරිම ලස්සනයි❤️.මුල ඉදලම හරිම ආසාවෙන් බැලුවේ😊❤️.
කතාවක් නිසා ඇස්වලට කදුලක් ආපු එකම කතාව...🥺
කතාවක් ඉවර වෙද්දි මෙච්චරම දුකක් දැනුන එකම කතාව...🥺💔
එක කොටසක්වත් skip නොකර බලපු එකම කතාව...😌
ප්‍රේක්ෂකයෝ කැමති විදිහට එයාලා ඉල්ලන විදිහට ලියවුනු එකම කතාව...😍
කාලයට match වෙන්න ලියවුනු එකම කතාව... 🙃
(ඇසළ පෝය දවසේ telecast වුන අභීලගේ දන්සල සහ "ඇසළ සද" සින්දුව ✨)
බැදීමවල සුන්දරත්වය, වටිනාකම ඒ බැදීම් රැකගන්නේ කොහොමද කියලා... කියලා දුන්න එකම කතාව...🤗
හවස 6ට යන කතාවක් වෙලත් trending episodes ආපු එකම කතාව...😘
අදින් ඉවර වෙන එකට නං ඇත්තටම හරිම දුකයි...🥺💔
අනේ ප්‍රේක්ෂකයෝ ගැන හිතලා (ප්‍රේක්ෂකයෝ මෙච්චරම කියන එකේ) අපිට රාජිනි season 2 ගේන්නකෝ...🥺🙏🏻
Please... Please...🥺❤️🙏🏻
❤
Ane ow denna
❤
කතා වලින් මුල ඉදන්ම එපා වෙන්නෙ නැතුව බලපු එකම කතාව.ඉවර උනා කියලා හිතන කොට මාරම දුකයි. ලස්සන අවසානයක්. මිහිරි.විසල් කොටස මාරම ලස්සනයි. අබී රේන් කට්ටියගෙම කොටස් අද ගොඩක් ලස්සනයි. තිලින සර් , අනෝමා මිස් ගොඩාක් ස්තූතියි. මේ වගේ ලස්සන කතාවක් අපිට දුන්නට. අපේ හිත් වල හැමදාමත් රාජිනී ජීවත් වෙයි. රාජිනී 2ත් ඕනි .රේන් අබී එක්කම එයාලගේ කතාව. Please අපි මෙච්චර කියන එකේ රාජිනී 2ත් දෙන්නකෝ.😍😍
අනේ මේ කතාවෙ ආච්චිගෙන් මම හැමදාම මගෙ ආච්චි දැක්ක අදින් ඒ ආච්චත් මතක පොතේ පිටුවක් වෙනව ❤❤❤❤
කියන්න වචන නැහැ බැඳීම් වලට අගයක් දීපු, ලෝකෙ ගොඩක් දේවල් එක්තැන් කරපු ලස්සන teledrama එකක්..❤❤ හැමදාම බැලුවා එකක්වත් මඟහරින්නැතුවම..❤️ ලස්සන අවසානයක් ❤️
මෙච්චර කාලෙකට බලපු ආදරණීය ,ආදර්ශමත් ,ලස්සනම කතාව තමා රාජිනී.දුක මෙන්ම සතුටත් හිතට කා වදින විදියට හිතට දැනුනා.ඒ තරම් හිතට වැදුනු කතාවක් වෙන නෑ මට නම්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤.
මිහිරි විසල් ආදර කතාව එක්ක රාජිනි 2 දෙනකම් අපි බලන් ඉන්නව❤
කතාවේ කොටස් 439 අද තමයි බලල ඉවර කලේ.මාරම ලස්සන ටෙලිඩ්‍රාමා එකක් රාජිනි නම්.මන් ටෙලිඩ්‍රාමා ගොඩක් බලලා තියෙනවා හැබැයි මේ වගේ අඩ අඩා බලපු සිංහල ටෙලිඩ්‍රාමා එකක් බැලුවමයි මන් මේ.බැදීම් ගැන හරි ලස්සනට කියලා දෙනවා.Script එක මරු නවල් එකක් කියවලා ඉවර කලා වගේ feeling මට නම් ආවෙ😍🥺❤️
විසල්❤මිහිරි ආදර කතාවට ඇඩුන අය කෝ❤
❤❤❤❤❤
Ane ou harima lassnai
පපුවෙ කැක්කුම හදෝලා ඉවර කලේ🥺 විසල් මිහිරි සීන් එක මාර රොමෑන්ටික්🥰
සතියක්වත් යනකන් කරකෝලා අතෑරල වගේ තියෙයි🥺
ඔව් අනේ දරාගන්නත් බෑ වගේ 🥲❤️
දෙවනි කොටස දෙන් නැද්ද අනේ. 😢😢🥺🥺🥺🥺❤
අබිගේ කතාව.... විසල් &මිහිරි ආදරේ ඒක නම් පිස්සුවක් 🥺❤️
රාජිනී කියන්නේ ම පිස්සුව ක් ❤🎉
අනේ රාජිනී ඔයාලා රගපානවා කියලා දැනුනෙවත් නැති,එච්චරටම හිතට දැනුනු,ආසාවෙන් බලපු එකම කතාව 🥺♥️
මං බලපු හොදම ලස්සනම කතාව...The best.. ... 🥰❤️❤️
කොටස් 439 එක්ක 2022 මාර්තු ඉඳලා මේ වෙනකන් අපිත් එක්ක හිටිය ඔයාලා අපිට දුන්න ආදරේන් තාම අපේ හිත් පිරිලා. අවන්කවම අපි ගොඩක් සතුටින් , ඒ සතුට දුන්නට ස්තුති, ඉදිරියටත් ඔයාල වෙනුවෙන්ම බලන්න පුලුවන් නිර්මාණ කරන්නම්.
මිට
තිළිණ බොරලැස්ස
❤❤❤
ලොක්කී 2, පොදු 2, දෙවනි ඉනිම 2, සිදූ 2 (ශක්ති) ආවා වගේ අනේ අපිට රාජිනි 2ත් දෙන්නකෝ...🥺💔
මෙහෙමයි season 2 එකක් ඉක්මනටම කරන්න අමාරුයි තමයි... ඒ වුනාට කල් ගිහින් හරි කමක් නෑ අපිට රාජිනි 2 දෙනවනං...🥺🙏🏻
ලොක්කි 2, පොදු 2 එහෙම ආවේ season 1 එක ඉවර වෙලා අවුරුද්දයි මාස ගානකින් වගේ... ඒක හොදට පේනවා ඒ episodes වල dates බැලුවාම...🥳
ලොක්කි season 1 final episode : 2021 Nov 7
ලොක්කීගේ කතාව (ලොක්කී season 2) 1st episode : 2023 Feb 6
එතකොට season 2 පටන් අරන් තියෙන්නේ හරියටම අවුරුද්දයි මාස 3කින් වගේ...🤔
පොදු season 1 final episode : 2020 Dec 27
පොදු season 2.. 1st episode : 2022 Jan 29
මේකේ season 2 පටන් අරන් තියෙන්නේ අවුරුද්දයි මාස 1කින් වගේ...🤔
🛑🛑🛑 රාජිනි 2 ඉල්ලන්න ඕනි නිසාම මේ කතාවල dates හෙව්වේ...🥺💔
එතකොට රාජිනි ඉවර වුනේ 2023 Dec 08 නේ ඒක නිසා average ගත්තොත් රාජිනි 2 එනවනං එන්න ඕනි ලබන අවුරුද්දේ (2025) මාර්තු වගේනේ...🤭
අනේ එහෙමහරි කමක් නෑ රාජිනි 2 එනවනං...🙏🏻 ඇත්තටම රාජිනි කියන්නේ තනිකරම පිස්සුවක්... පුදුම විදිහට ඇබ්බැහි වුනේ...🥺❤️
කතාව නැති පාලුවට මුල් episodes ආයි බලනවා...💔
අනේ please... ප්‍රේක්ෂකයෝ ගැන හිතලවත් රාජිනි 2 දෙන්නකෝ...🙏🏻
Mihiri❤wisal.. anee e dennna❤.. rajini season 2 wisal mihiri adra kthawth ekk ona kiyana aya koo❤
😂
😂😂
😂😂😂
Man ❤️
Innoo❤❤
විසල් මිහිරි love එක පට්ට❤ ඒ ඩබලට වඩා මට සතුටුයි ඒ දෙන්න සෙට් වෙච්ච එකට 😊😍
ආසාවෙන් පිස්සුවෙන් වගේ බලපු... සෙනසුරාදා ඉරිදා දවස් ඉක්මනටම ගෙවිල යනකන් බලාගෙන හිටපු එකම කතාව...🤗❤️ වෙන එක කතාවකටවත් මේ තරම් addict වෙලා නෑ...🙃
රාජිනි කියන්නේ ඇත්තටම හරිම ආදර්ශමත් වගේම ආදරණීය නිර්මාණයක්...😍 බැදීම වල තියෙන වටිනාකම, සුන්දරත්වය හරි ලස්සනට කියලා දුන්න කතාවක්...😘 කතාවේ හැම චරිතයක්ම හරිම ආදර්ශමත්...😍 ඒ චරිතවලට රංගනයෙන් දායකවුනු හැමෝම තමන්ගේ චරිතයට උපරිම සාධාරණයක් කරා...❤️✌🏻ඒ හැමෝටම ගොඩක් ස්තූතියි...🙏🏻❤️
කතාව නිශ්පාදනය කරපු ජානක සිරිවර්ධන මහතා❤️ මෙච්චර ලස්සන හදවතට දැනෙන්න කතාව ලියපු (තිර රචනය) කරපු අනෝමා විජේවර්ධන මහත්මිය😚 කතාව අධ්‍යක්ෂණය කරපු ආදරණීය අධ්‍යක්ෂකතුමා තිළිණ බොරලැස්ස මහතා සහ ඔහුගේ කණ්ඩායම 🥰 කතාවේ ලස්සන තවත් වැඩි කරපු හදවතට දැනෙන music කරපු තිළිණ තාරක අයියා🤗 මේ හැමෝටම ගොඩක් ස්තූතියි මේ වගේ ලස්සන ආදරණීය නිර්මාණයක් ප්රේක්ෂකයන්වන අපිට ලබා දුන්නට...❤️🙏🏻
හවස 6ට යන කතාවලින් trending episodes ආපු එකම කතාව... 🥰ඒ වගේම අපි කැමති විදිහටම හරි ලස්සනට ගලාගෙන ගියපු ලස්සන නිර්මාණයක්...😘
ඇත්තටම කතාව ඉවර වුන එකට නං හරිම දුකයි..🥺💔 දැන් ඉතින් හවස 6ට ලොකු පාළුවක් දැනෙයි රාජිනි නැතුව...🥺💔
ආදරෙයි රාජිනි...❤️✨
කතාවක් උනත් අපේ ජිවිතේ වගේ දැනුනේ කදුලු අතරින් හිනා වෙවි අපිත් කතාව ඇතුලේ ජිවත් උනා වගේ දැනුන එකම කතාව.ඒත් අදින් ඉවරයි කියලා මතක් වෙද්දි ගොඩක් දුකයි අසාවෙන් බලපු එකම කතාව 🥺❤️😍
මම ටෙලිනාට්‍ය බලන් නෑ..ඒත් රාජිනී එක කොටසක් වත් මිස් කරේ නෑ..හදවතට දැනුන කතාවක්..❤🌸ඉවර වුණු එකට මාරම දුකයි🥺
මේ නාට්‍යය මට සුවිශේෂී අත්දැකීමක් වුණා. අදටත් මගේ සිත් ගත් එකම නාට්‍යය සහ මම අදහස් (comment) දැක්වූ එකම නාට්‍යය Rajini. මම දන්නවා ඇයි කියලා. එය විජයවර්ධන මහත්මියගේ පිටපත සහ දිනෙල්කා සහ හර්ෂි/තනු රංගනය සහ ඔවුන්ගේ chemistry එක.මම හිතන්නේ මම වගේ තවත් අය ඉන්නවා. කමෙන්ට් කියවනකොට මට පේනවා. තවත් මේ වගේ නාට්‍යයක් හමුවන තුරු සමුගන්නවා.
Thank you to Rajini cast and crew. Especially script writer Mrs. Anoma Wijayawardane, music director Thilina Tharaka and director Thilina Boralessa. Special thanks to Thanu Rasanjali, the new Abhi. Came in at a 0:00 critical time, took a big challenge and she did well for her first drama. Hope for Rajini 2. ❤
මාත් එහෙමයි... ආසාවෙන් පිස්සුවෙන් වගේ බලපු එකම කතාව සහ මාත් comment කරපු එකම කතාව තමයි රාජිනි...😘❤️
දැන් යන සිකුරු ඇවිත්, සිත නිදි නෑ කතාවලටත් comment දාන්න පටන් ගත්තේ රාජිනි ඉවර වුනාම මොකද ඒ කතාවල සමහර scenes බලද්දී රාජිනි ගොඩක් මතක් වෙනවා ( cast එකේ ඇදුම්, සමහර සින්දු සහ location) එතකොට ඒ සම්බන්ධව සහ රාජිනි 2 ඉල්ලලා තමයි comment කරන්නේ...🥺❤️
රාජිනි කියන්නේ කවදාවත් අමතක කරන්න බැරි සහ අමතක වෙන්නේ නැති ලස්සන නිර්මාණයක්...😘❤️
රාජිනි 2 එනකන් ආසාවෙන් බලාගෙන ඉන්නවා...❤️
ආච්ච අද ඉදන් මතකයක් විතරයි මගෙ ජීවිතේ බලපු ලස්සනම කතාව සහ ආදරනීයම චරිතෙ ආච්ච කිරුලු නොපැලදී රැජිනිය ❤❤❤❤ මට ආය කවදාවත් දකින්න නොලැබෙන එයා අනේ මගෙ ආච්චිටත් නිවන් සුව ලැබේන කියල ප්‍රාර්තනා කරගෙනම යන්න❤
මුල ඉදන් ඉවර වෙනකන්ම මාරම ආසාවෙන් බලපු එකම කතාව ❤ ගොඩාක් ලස්සනයි...අපි රාජිනී පවුලේ ජීවත් උනා❤ ලස්සනම ලස්සන නිර්මාණයක් ❤මේ වෙනුවෙන් මහන්සි උන හැමෝටම ගොඩාක් ස්තුතියි ❤ රාජිනී 2 අරගෙන එන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිමි❤ ජය වේවා ❤
මිහිරි විසල් ආදර කතාව තව ටිකක් කලින් පටන් ගත්ත නම් හොඳයි හිතෙනවා. Thank you Rajini Team. මෑත කාලයදී ඉවර වෙනකන් කතාවක් ආසාවෙන් බැලුවමද කොහෙද. ගොඩක් ගොඩක් ලස්සනයි.cast එකත් සුපිරි. ආදරෙයි. 💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚
අනේ මිහිරි විසල් 🥺❤️
එක කොටසක්වත් miss නොකර බලපු කතාව...🥰 ලස්සන ආරම්භයක....ලස්සන අවසානයක්....🖤💕 ඒ ආදරේට ලෝබ හිතුනේ මට විතරද...❣️🥰😘😘
ආසාවෙන් ඉවර වෙනකල් හැමදාම බලපු ලස්සනම කතාව හැමෝම චරිත හොදට ඉදිරිපත් කලා හැමෝටම සුභ පැතුම්💫❤
හැබැයි මිහිරි විසල් ආදර කතාව තව ටිකක් තිබ්බා නම් කියලා හිතෙනවා🥲
ඇහැට කදුලක් ආවා 😢
අදින් පස්සෙ කතාව නෑ කියලා මතක් වෙද්දි මාර දුකක් දැනෙන්නෙ ❤
අනේ දෙරණෙ ගිය ලස්සනම කතාව.❤ රේන්ගෙ අම්මා තාත්තා වගේම ලොකු හාමිනෙ ලොකු සර්ගෙන් දරුවන්ට ලැබෙන උතුම් සෙනෙහස, තමන්ගෙ දරුවො වගේම් අනිත් දරුවොත් තමන්ගෙම කියල දුන්න ඒ ආදරේ රැකවරණය.. සොදුරු/ විසල් වගේම රේන්/ රුමා / ජයියා සැපේදි වගේම දුකේදිත් ලගින් ඉන්න ඒ යාලුකම් එක්ක බැදුන සහෝදරත්වය. තමන්ගෙ කදුලු හංගගෙන අනික් කෙනාව සනසන .හැමවෙලේම ලගින් ඉන්න ඒ මිහිරි අබී යාලුකම ඒ වගේම රේන්ගෙයි අබීගෙයි වෙනස් නොවුනු අවංක ආදරය.අහිමි වෙන්නෙ නොගැලපෙන දේවල් හැබැයි ගැලපෙනම දේ පරක්කු වෙලා හරි අපිට ලැබෙන බව පෙන්වන මිහිරි විසල් ආදරේ. නැන්දම්මා අම්මා වුන තැන නෑනා සහෝදරිය වුන තැන රෝස්ට ලැබෙන ආදරේ. රෝස් සොදුරුට දුන්න ආදරේ වගේම සොදුරුගෙන් රෝස්ට දැන් ලැබෙන ආදරේ. කොච්චර රන්ඩු සරුවල් වුනත් ලෝකෙ ලස්සනම බැදීම සහෝදර බැදීමයි. අබී තරූ වගේම සොදුරු මිහිරි ඒ සහෝදරත්වය.කියන්න වචන නෑ ..මොනදේ අමතක වුනත් අම්මෙක්ට තමන්ගෙ දරුවෝ අමතක නොවන බව පෙන්වන අනුත්තරාගෙ චරිතය. තමන්ගෙ දරුවන්ගෙ දරුවන් පන වගේ ආරක්ශා කරන ආදරේ දුන්න අම්මගෙ ආදරේට දෙවෙනි නොවන අත්තම්මාගේ සෙනෙහස පෙන්නපු ආච්චා. බම්පි මුදලාලියි ඇපල් අයියා චූටි මම්ලියයි කතාව පුරාවට අපිව හිනස්සපු අපූරුව. ලමයින් ගුරුවරුන්ට දක්වපු ඒ ගෞරවය .ගුරුවරුන්ගෙන් ලමයින්ට ලැබුනු ඒ සෙනෙහස. ඒ වගේම ජීවිතයේ අපිට ලැබෙන අභියෝග වලට මුහුන දීලා ඉලක්ක සපුරා ගන්න විදිහ ගැන හරි ලස්සනට අපිට පෙන්නුවා. අනුන්ට දෙන ගිනි ගෙඩි දවසක තමන්ටම ලැබෙනවා. දිට්ට ධම්මවේදනීය කර්මය විශ්වාස කරන්න . මේ හැමදේම මේ කතාවෙ තිබුනා. ඒ වගේම කතාවේ අපිව හිනාගස්සන තැන් ගොඩයි. කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන්. අනේ ඇත්තටම දුකයි මේ වගේ කතාවක් ආයෙ නැති එක ගැන. පරන අබී වගේම අලුත් අබීත් අබීගෙ චරිතයට පන දුන්නා. ඇත්තටම මාර ලස්සන කතාවක් මේක. ටීවි එකෙන් බැලුවට පස්සෙ ෆෝන් එකෙන් බලන මේ පලවෙනි පාර. ආයෙත් බලනවා රාජිනි. ❤💐
Ane lassana කතාව 💓අද ඉවර වෙනවාට දුකයි😳 මොනා කරන්නද 😳 කතාව පටන් ගන්න කොට හිටපු අභිවත් මතක් උනා 💓💓💓💓මං බලපු ලස්සන ම කතාව 😍😍අවසන් කොටස වෙනකම්ව පොන් එකෙන් බැලුවේ ඉතින් 😘😘🤟🤟🤟අදලෙයි රාජිනි 💓💓💓💓💓💓💓
කියන්න ලොකු දෙයක් නෑ....මේ අවුරුදු 27ට බලපු සුපිරිම කතාව එච්චරයි.❤❤❤
ආසාවෙන් බලපු ලස්සනම කතාවක් අදින් ඉවර වෙනවා.හරිම දුකයි.මේ වගේ ලස්සන කතාවක් ගෙනාවට ඇත්තටම ස්තුතියි.... මිහිරි,විසල්,ලොකු හාමිනේ.විශේෂයෙන් ආච්චා, ඇතුළු අනිත් හැමෝම,රඟපෑවා නෙවෙයිකතාවේ ඇතුලේ ජීවත් වුණා. මතක ඇති කාලෙක බලපු ලස්සනම කතාවක්.. කිසිම කතාවක් බැලුවට කවදාවත් මේ විදියට ඇස් වලට කඳුළු ඇවිල්ල නෑ. මේ කතාවේ ඉන්න හැම කෙනාමතමන්ගේ චරිතයට පුදුම සාධාරණයක් ඉටු කරේ... සමහර කතාඉවර වෙන්නේ කවද්ද කියලා බලන් ඉන්නේ..ඒ වුණාට මේ කතාව ඉවර වෙද්දි හිතට මාරම දුකයි.. ඉතින් රාජනී පවුලේ හැමෝටම ගොඩක් ස්තුතියි.. ගෙනත් දුන්නට❤❤❤❤
කියන්න වචන නැ...ඒ තරම් ලස්සන අවසානයක් එක්ක නිමාවට පත්වුනු ලස්සනම කතාවක්...කතාව ඉවරවුනු එක ගැන ගොඩක් දුකයි....🥺❤
රාජිනී 2 කොටස ඕනේ ❤️❤️❤️
හැම දෙයක්ම ලස්සනට කියලා දුන්න ලස්සන කතාවක්
ලස්සන අවසානයක් ❤
හැමදාම ආදරෙයි රාජීනිට
❤💫💝
රාජීනි කතාවේ මේ වගේ ලස්සන ආවසනයක් ගේන්න මහන්සි වුන හැමෝටම ,රංගනයෙන් දායක වුනු හැමෝටම ස්තූතියි සහ සම්මාන වලින් පිදුම් ලැබිය යුතුමයි රගපාපූ හැමෝමම සහ රාජිනි කතාව අනිවාර්යයෙන්ම...අදනම් පළවෙනි පාරට කතාවක අවසන් දවසේ කතාව ඉවර වෙනකන්ම ඇඩුනා ...ඒ වගේම දුකයි මේ නලු නිලියෝ ඔක්කම එකට නොදකින එකට ආපහු...ස්තූතියි රාජිනි කන්ඩායමටත් Tv දෙරණටත් මේ වගේ ලස්සන කතාවක් දුන්නට😊❤️🔥💐😥💗
අද නම් මිහිරි විසල් ආදරේ මාරයි මාරම සතුටින් ඉන්නෙ...කතාව අද මාරම ලස්සනයි ඔයාලා හැමෝටමබුදු සරනයි ආයෙත් මේ වගේ වැඩක් කරන්න හැමොටම ශක්තිය ලැබේවා කිය්ල ප්‍රාර්ථනා කරනවා...අනේ ප්ලීස් අපිට රාජිනි දෙක දෙන්නකො...තිලින සර්😢❤️
ජීවිතේ ආසාවෙන්ම බලපු එකම කතාව... මාර ම ලස්සන අවසානයක්... ලොකු ආදර්ශයක් බාල වැඩිහිටි හැමෝටම දුන්න කතාවක්.... මේ වගේ නිර්මාණ තව තව බිහි කරන්න ශක්තිය ලැබෙන්න ඕන.... ආදරෙයි හැමෝටම .... රංගන ශිල්පීන් හැමෝම ඉතාම සාර්ථක රන්ගනයක් කරා කිව්වොත් බොරු නෙවෙයි .. මොකද ප්‍රේක්ෂක ඇස් වලට කඳුළු ගේන්න තරම් ඒ රංගනය සාර්ථකයි.. ❤
1 වෙනි කොටසෙ ඉදන් final episod එක වෙනකන්ම phone එකෙන් විතරක්ම බලපු...පොදු වගේම දෙරණ ගිය ලස්සනම ලස්සන කතාව රාජිනි...❤
මේ තරම් ලස්සන , ආදරණීය කතාවක් අපිට අරං ආපු ඒ වෙනුවෙන් මහන්සි උන හැමොටම ස්තූතියි...❤️
කතාව මුල ඉදන් බැලුවත් කවදාවත්ම comment එකක් දාලා නෑ....ඒත් අද නම් නොදා ඉන්නම බැරි උනා...බලාපොරොත්තු උන විදිහටම ලස්සන ආදරණීය අවසානයක් කතාවට දීලා තියනවා....රාජිනී කතාවට දායක උන හැමෝටම හැමෝගෙම ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරන්නව....