වයස ගිහිල්ලත් පොදු සමාජයට වැඩ කරන වැඩිහිටි පරම්පරාවක් ඉන්න රටක් Volunnetering elderly

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025
  • ‪@KeerthiKulasekara‬ ශ්‍රී ලංකාවේ වගේම ගොඩක් දකුණු ආසියාතික රටවල ජනතාව වයස හැට - හැටපහ වගේ වුණාට පස්සේ තමන් යන තැනකට වැඩක් කරගන්න , පිණක් දහමක් කරගන්න කියලා ආගමට නැඹුරුවෙනවා .. ඊට පස්සේ ගොඩක් වෙලාවට නිවස්ට වී ටීවී බැලීමට , ආගමික වැඩ සටහන් නැරඹීමට වගේ නැඹුරු වෙනවා .. වයස ගිහිල්ලත් පොදු සමාජයට වැඩ කරන වැඩිහිටි පරම්පරාවක් ඒ රටවල දක්කිනට ලැබෙන්නේ ඉතා අඩුවෙන් .. මේ වීඩියෝවෙන් කියැවෙන්නේ ඊට ටිකක් වෙනස් විදිහේ වැඩිහිටියන් ඉන්න ඔස්ට්‍රේලියාව ගැනයි .. අහලා බලන්නකෝ මෙහේ ඉන්න ආච්චිලා සීයලා සමාජමය කටයුතු වල යෙදෙන හැටි කොහොමද කියලා

ความคิดเห็น • 16

  • @senadeeranawarathns905
    @senadeeranawarathns905 13 วันที่ผ่านมา +1

    වයසට ගියත් හොද පුරුදු හා හොද ආකල්ප තියෙන මිනිස්සු ඉන්නවා නම් ඒක රටට සම්පතක් .වයසට ගිහිල්ලත් රට වෙනුවෙන් කැපවෙලා වැඩ කරනවා .

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  13 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි, ඔබට ජය පතමි

  • @thila2551
    @thila2551 16 ชั่วโมงที่ผ่านมา +1

    Good very valuable video ..

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  12 ชั่วโมงที่ผ่านมา

      ස්තුතියි ඔබේ සහයෝගයට!

  • @malikakumari1234disanayake
    @malikakumari1234disanayake 12 วันที่ผ่านมา +1

    🎉🎉

  • @inokadharmapriya9670
    @inokadharmapriya9670 13 วันที่ผ่านมา +1

    Thank you sir, obathumage patina adahas walata. Motivation walata. Obathumage sarala nihathamani kamara, nitharama labadena positive thinking walata. 🎉

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  13 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි, ඔබට ජය පතමි

  • @AchiniSewandi-h3g
    @AchiniSewandi-h3g 13 วันที่ผ่านมา +1

    Ape adaraneeya sir❤❤😊😊

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  13 วันที่ผ่านมา +1

      බොහොම ස්තුතියි, ඔබට ජය පතමි

    • @AchiniSewandi-h3g
      @AchiniSewandi-h3g 12 วันที่ผ่านมา

      @KeerthiKulasekara 🤗💐

  • @ruwanranganathpathirana514
    @ruwanranganathpathirana514 13 วันที่ผ่านมา +1

    සතුටින් ඉන්න මිනිස්සු ඉන්න රටක්...එකයි වෙනස..අපේ රටවල් වල වායසට ගියත් විවෙකය අඩුයි සැහැල්ලුවෙන් නෙමෙ ඉන්නෙ

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  11 วันที่ผ่านมา +1

      විවේකයක් ලැබෙන විදිහට සරළ ජීවන රටාවක් හදාගන්න ඕනේ අපි හැමෝම

  • @KeerthiKulasekara
    @KeerthiKulasekara  13 วันที่ผ่านมา +1

    th-cam.com/video/6vWHnYKjr3M/w-d-xo.html

  • @pushpamalani8399
    @pushpamalani8399 13 วันที่ผ่านมา +1

    Akane dr..ape rate minissu wenas karannama oone. Hama deekinm...

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  13 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි, ඔබට ජය