එකම ලෙඩේට තුන්පාරක් බෙහෙත් ගන්න වුණොත් මොකද කරන්නේ ? -වෛද්‍යවරුන්ට හෙදහෙදියන්ට පවුළේ අයට පාඩමක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 26

  • @StephniNanayakkara
    @StephniNanayakkara 12 วันที่ผ่านมา +1

    හරිම වටිනා උපදෙස් .

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  11 วันที่ผ่านมา

      ස්තුතියි තමන්ගේ සීමාවේ මේ දේවල් කරන්න බලන එක වටිනවා හැම කෙනෙක්ම

  • @lasanthakad6489
    @lasanthakad6489 12 วันที่ผ่านมา +1

    Great... Doctor.. Very important...

  • @asankadissanayake2098
    @asankadissanayake2098 12 วันที่ผ่านมา +1

    Great 👍

  • @inokadharmapriya9670
    @inokadharmapriya9670 12 วันที่ผ่านมา +1

    Absolutely correct sir, 🎉 try to apply our hospital patient.

  • @pushpamalani8399
    @pushpamalani8399 11 วันที่ผ่านมา +1

    👍👍👍👍

  • @inranasingha
    @inranasingha 12 วันที่ผ่านมา +2

    අපේ OPD එකට සරමක් ඇදන් ගියාම කතාකරන්නෙ ඕයි සිරිපාල මේ ඇහුනද නම කියනකොට කොහේද ගියේ කියලා.ඇදුම අනුව කොහොමත් සලකන විදිය වෙනස්😅😅

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  11 วันที่ผ่านมา

      මේවා හදාගන්න ඕනේ , විශේෂෙයන් රෝගීන්ට පවුල්වල අයට ගරු කරන්න ඒ ඒ සේවකයාගේ පුහුණුවේදීම පුරුදු කරලා ,, සියළු සේවකයි විධිමත් පුහුණුවක් පස්සේ රෝහල් වලට් ගන්න ක්‍රමයක් එන්න ඕන නේ

    • @ranjeewa7591
      @ranjeewa7591 วันที่ผ่านมา

      Dr. ඔබගේ ගම් ප්‍රදේශය කොහේද ..ආසයි දනගන්න ....ඔබ දෙවියෙක් අපට දෙන උපදෙස් ....බලනකොට ....ඉගෙන ගන්නට ...ජොබ් වලට ...

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 11 วันที่ผ่านมา +1

    ❤❤❤😊🎉🎉🎉

  • @JeewaBandara
    @JeewaBandara 12 วันที่ผ่านมา +1

    Good.wagawa.wagam.parhikara.ganh.kiyadama.wadagah.🙏🙏🙏🙏🥰😍

  • @AchiniSewandi-h3g
    @AchiniSewandi-h3g 12 วันที่ผ่านมา +1

    😊❤hitha hoda doctor sir

  • @ruwanranganathpathirana514
    @ruwanranganathpathirana514 12 วันที่ผ่านมา +1

    අය්යා කියන දේවල් අහද්දි හිතෙන්නෙ එහෙ doc , nurses දෙගොල්ලන්ට ම හිතල බලන්න වෙලාවක් time එකක් ඇති....මෙහෙ ලන්කාවෙ නම් doc , nurses ල බොහොම අමර්රුවෙන් වැඩි කරන්නෙ...staff එක මදි, patients ල වැඩි.......ටෙස්ට් කරන්න ලිස්ට් එකේ ඉන්න ඔනි මාස ගනම්

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  11 วันที่ผ่านมา +1

      ස්තුතියි තමන්ගේ සීමාවේ මේ දේවල් කරන්න බලන එක වටිනවා හැම කෙනෙක්ම පාලකයන් , තීරණගන්න අය විසින් වෙනස් කල යුතු දේවල් තියෙනවා.. අපි පැය හතකට බලන්නේ ලෙඩ්ඩු 30 ක් 35 ක් වගේ . ලෙඩ්ඩු වුණත් අනවශ්‍ය දේවල් වලට රෝහල් වලට එන එක අඩු කර ගන්න ක්‍රම හැදෙන්න ඕනේ (පොළේ ආව ගමන් බෙහෙත් ටිඅකක ගන්න එනවා වගේ වැඩ )

    • @ruwanranganathpathirana514
      @ruwanranganathpathirana514 11 วันที่ผ่านมา

      @KeerthiKulasekara ඒකනෙ ඇත්ත නෙ ... මෙහෙ නිකම්ම් free health හින්දා , පොඩි කැස්සක් ආවත් අපේ කට්ටිය hospital යනවනෙ. ...තනිකරම පොලට යන ගමන් ඉස්පිරිතලෙත් ගිහින් එනව වගෙ තමා😆

  • @ChampaKumuduni-ob7vn
    @ChampaKumuduni-ob7vn 12 วันที่ผ่านมา +1

    Oba thumage adahas harima watinawa

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  11 วันที่ผ่านมา

      sthuthiyi, api tıka tıka wenas wemu

  • @SeeSee11
    @SeeSee11 11 วันที่ผ่านมา +1

    Ithaama nihathmani Doctor kenek, dakkamai. Extremely open minded.