Keerthi Kulasekara
Keerthi Kulasekara
  • 614
  • 467 836
#our garden after the rain- වැස්සෙන් පස්සේ ගෙවත්තේ ලස්සන බලමු
@KeerthiKulasekara හැම සති අන්තයකම ගෙවත්තේ තිබෙන අපේ වගාවන් එක්ක ගැවසීම මගේ සිරිතක්.ඒකෙන් ගතට සිතට දැනෙන සුවය වෙන දේකින් ලඟා කර ගන්න බෑ. මේ සති අන්තයේ අපට පොඩි වැස්සක් ලැබුණා .. වැස්සෙන් පස්සේ ගෙවත්තේ ලස්සන වෙලා . මේතියෙන්නේ ඒ වෙලාවේ ගත්ත වීඩියෝව .. මේ පාත්ති වල සුදු පාටට තියෙන්නේ බිත්තර කටු . බිත්තර කටු සහ තේ කොළ මේ පාත්ති වල පසට එකතු කරාම ඒ පස හරි සරු සාර වෙනවා..
มุมมอง: 150

วีดีโอ

වැස්සෙන් පස්සේ ඇවිදින්න යන ගමන් #australia Walk after the rain
มุมมอง 1394 ชั่วโมงที่ผ่านมา
@KeerthiKulasekara සති අන්තයේ හොඳ වැස්සක් ආවා .. හවස් වෙද්දි වැස්ස අඩුව වෙලාවෙ අපෙ ගෙවල් අසල පොඩ්ඩක් ඇවිදින්න ගියා .. මේ ඒ යන ගන ගත්තු කෙටි වීඩියෝවක්
#phd Dilemma ආචාර්ය උපාධියට යන්නේ නොර්වේද ? ඔස්ට්‍රේලියාවෙද? - 2005 දී දෙලොවක් අතර
มุมมอง 3474 ชั่วโมงที่ผ่านมา
@KeerthiKulasekara මේ කියන්නේ මගේ ආචාර්ය උපාධිය( PhD එක ) කරන්න සැලසුම් කරමින් සිටි 2005 අගභාගයේ /2006 මුල්කාලයේ කතාවක් ... ඒ වගේ උසස් අධ්‍යාපන කටයුතතකට අයදුම් කරද්දී වගේම ඔස්ට්‍රෙලියාව වැනි රටක වෛද්‍යවරයෙක් ලෙස එන්න අයදුම් කරද්දිත් ස්ථාන කිහිපයක්ම අවසානය තෙක් ගණුදෙනු කරමින් තියාගන්න එක තමයි අපි කරන්න ඕනේ. අවසානයේ යන්නේ නොර්වේද ? ඔස්ට්‍රේලියාවෙද? කියලා මම තීරණැය කරා වගේ ක්‍රමයක් භාවිතා කරන එකයි...
මීදුමෙන් වැසී ගිය ඔස්ට්‍රේලියාවේ පිහිටි "අපේ ගම "
มุมมอง 3534 ชั่วโมงที่ผ่านมา
@KeerthiKulasekara මේ තියෙන්නේ අපේ ගෙවල් කිට්ටුව තියෙන පාරක දර්ශනයක් .. අද උදේම වැඩට යද්දි පළාතම මීදුමෙන් වැසී ගිහින් . අහල බලන්නකෝ විස්තරේ මේ තියෙන්නේ
අපේ ගෙවත්තේ විස්තර#garden
มุมมอง 1229 ชั่วโมงที่ผ่านมา
@KeerthiKulasekaraඅපේ ගෙවත්තේ විස්තර රැගෙන තවත් වීඩියෝවක් ඔබ හමුවෙන්න ආවා.. අද උදේ බලනකොට ගෙවත්තෙම ජීවත් වෙන කුරුල්ලෝ වර්ගයක් අපේ රාබු පැල ගලවලා .. වීඩියෝ එක කරද්දි තමයි ඒක අහුවුණේ .. අහලා බලන්නකෝ
අපේ පළමුවෙනි ඔස්ට්‍රේලියානු ගමන ( වසර 2005 දී ) #Australia #student #researchers
มุมมอง 22912 ชั่วโมงที่ผ่านมา
@KeerthiKulasekara අපි මුළින්ම ඔස්ට්‍රේලියාවට ආවේ 2005 මැද භාගයේ . මෙහේ පර්යේෂණ කණ්ඩායමක් (ස්නායුරෝග පර්යේෂණ ) විසින් මාසතුනක කාලයකට ඔස්ට්‍රේලියාවට එන්න කරපු ආරාධනයක් මත. කෙටිකාලයකට පැමිණියත් අපි රැකියාසෙවීම , අනාගත සැලසුම වලට වැඩ කිරීම ආදිය ඒ කාලෙත් කලා . අහලා බලන්නකෝ විස්තරේ
අද ඉරිදා පුරුදු පරිදි ගෙවත්තට බැස්සා #gardening, #australia
มุมมอง 25919 ชั่วโมงที่ผ่านมา
@KeerthiKulasekara සති අන්තයේ ගෙවත්තේ ගැවසීම ගතට සිතට දෙකටම සතුටක් ගෙන දෙන වැඩක් .. .අද ඉරිදා නිවා පුරුදු පරිදි ගෙවත්තට බැස්සා . ගොඩක් කොළ එළවළු වර්ග තියෙනවා මේ කාලේ . ගෝවා කොළ මැල්ලුම් , රාබු කොළ මැල්ලුම් , කේල් කොළ මැල්ලුම් ආදිය මුළුතැන් ගේ හැදෙනවා සති අන්තයට මේ ගෙවත්තෙන් කඩලා ගන්න කොළ වලින්
සති අන්තයේ පළාතේ තියෙන පන්සලට ගියා එතනම තියෙනවා ජය ශ්‍රී මහා බෝධියේ ශාඛාවක්
มุมมอง 28519 ชั่วโมงที่ผ่านมา
@KeerthiKulasekara සති අන්තයේ පළාතේ තියෙන පන්සලට ගියා එතනම තියෙනවා ජය ශ්‍රී මහා බෝධියේ ශාඛාවක්. බලන්නකෝ විස්තරේ #australia , #buddhisttemple
ඔස්ට්‍රේලියාවට අළුතින් එන වෛද්‍යවරුන්ට සහ හෙදියන්ට- වැඩ මදි කියලා වෛද්‍ය මණ්ඩලයට වාර්තාවක් ගියොත්
มุมมอง 35021 ชั่วโมงที่ผ่านมา
@KeerthiKulasekara ඔස්ට්‍රේලියාවට අළුතින් එන වෛද්‍යවරුන්ට සහ හෙද හෙදියන්ට සමහර වෙලාවට මුහුණ දෙන්න සිදුවිය හැකි තත්ත්වයක් ගැනයි අද කතා කරන්නේ . ඔබගේ වැඩ හොඳ මදි, රෝගීන් සහ අනෙකුත් කාර්යමණ්ඩලත් එක්ක ගණු දෙනු වල අඩු පාඩු තියෙනවා කියලා වෛද්‍ය මණ්ඩලයට වාර්තාවක් එහෙම යවන්න ඉඩ තියෙනවා ඔබගේ supervisor වරයා /වරිය විසින් .. ඒ වගේම රෝගියාගේ නෑදෑ හිතවතුන් වුණත් එහෙම දෙයක් කරන්න පුළුවන් .. එහෙම වෙලාවක ඕනෑම ...
ඔස්ට්‍රේලියාවේ රෝපණය තිබෙන ජය ශ්‍රී මහා බෝධියේ අංකුරය (බෙන්ඩිගෝ වල ම තියෙන පන්සලක්)
มุมมอง 11721 ชั่วโมงที่ผ่านมา
@KeerthiKulasekara බටහිර රටක මුල්වතාවට ජය ශ්‍රී මහා බෝධියේ අංකුරයක් රෝපණය කල ස්ථානය බෙන්ඩිගෝ වල ම තියෙන පන්සලක. අද ටිකක් හිරු පායා තිබුණ පැහැපත් දවසක් නිසා .. පන්සල පැත්තට ගියා උදෙන්ම.. (අහලා බලන්නකෝ විස්තරේ )
අපේ නෝර්වේ හිටපු අවසාන කාලේ ( විශ්වවිද්‍යාලය දෙක අතර අන්තර්සම්බන්ධතාවයක් ගොඩනැඟීමට කල උත්සාහය )
มุมมอง 15921 ชั่วโมงที่ผ่านมา
@Rangolicolorsanddesigns@KeerthiKulasekara අපේ නෝර්වේ හිටපු අවසාන කාලේ ගැන වීඩියෝවක් අරන් එන්න හිතුවා අද.. අද කතාකරන්නේ ලංකාවේ විශ්වවිද්‍යාලය සහ නොර්වේ විශ්ව විද්‍යාලය අතර අන්තර්සම්බන්ධතාවයක් #collaboration ගොඩනැඟීමට මම උත්සාහ කල ආකාරය සහ මම ආචාර්ය උපාධියකට අවස්ථාවක් උදා කරගන්න උත්සාහා කල ආකාරය ගැනයි .
ඔස්ටෙරේලියාවේ සේවයට එන වෛද්‍යවරුන්ට අනවශ්‍ය ලෙස බලපෑම් කරන Supervisor කෙනෙක් හිටියොත් මොකද කරන්නේ
มุมมอง 2.5K14 วันที่ผ่านมา
@KeerthiKulasekara ඔබ ඔස්ටෙරේලියාවේ සේවයට එන වෛද්‍යවරරයෙක් ,හෙදියක් හෝ කාර්මික ශිල්පියෙක් විය හැකියි . ඒ ඕනෑම කෙනෙකුට වැඩපොළේදී අනවශ්‍ය ලෙස බලපෑම් කරන supervisor කෙනෙක් හමුවෙන්න පුළුවන් . එවැනි අනවශ්‍ය කරදයකට මුහුණ දෙන්න වුණොත් අපි ක්‍රියාකල යුත්තේ කොයි ආකාරයකටද කියන කාරණය ගැනයි අද කතා කරන්නේ .. අහලා බලන්නකෝ විස්තරේ
ඔස්ට්‍රේලියාව ට එන වෛද්‍ය වරුන්ට විශේෂයි , උස් හඬින් කතා කරන්න පුරුවු වෙමු #doctorsspeak up
มุมมอง 56114 วันที่ผ่านมา
@KeerthiKulasekara මේ කියන කතාව ඔස්ට්‍රේලියාව ට එන වෛද්‍ය වරුන්ට විශේෂයි . අපි ලංකාවෙදි කලා වගේ යටහත් පහත් ස්වරයෙන් ලෙඩ්ඩු ගැන කතා කිරීම මෙහේ විෂේශඥ වෛද්‍යවරුන්ට , රෙජිස්ටාර්ලාට එහෙම හරියන්නේ නෑ . අපි උස් හඬින් කතා කරන්න පුරුවු වෙන්න ඕනේ .. හේතුව මේ විඩියෝවෙන් කියනවා අහලා බලන්න
#norway නොර්වේ රටේ සිංහල සංගමයක් හදන්න ගිහින් වෙච්ච දේ
มุมมอง 16514 วันที่ผ่านมา
@KeerthiKulasekara කොහේ හිටියත් අපේ රටේ මිනිස්සු එකමුතු කරලා , සංවිධාන ගත වෙලා , සමාජයක් ලෙස එකට එකතු වෙලා වැඩ කරන්න ආසාවක් මගේ හිතේ තියෙනවා .. ඉතිං හා හා පුරා කියලා රටිං පිටවෙලා ගිහින් නොර්වේ රටේ ඉද්දි එහේ සිංහල සංගමයක් හදන්න ගියා . අවසානයේ නෝර්වේ එපා වෙලා ඔස්ට්‍රේලියාවට එන්න හිතුණෙත් ඔය ගණුදෙනු හින්දාම තමයි අහලා බලන්නකෝ අපේ සිංහල සංගම් කතාව
අද අපේ දොඩම් සහ ලෙමන් අස්වැන්න නෙළුවා
มุมมอง 14214 วันที่ผ่านมา
@KeerthiKulasekara අද කාලෙකට පස්සේ අපේ ගෙවත්තට බැස්සා .. දොඩම් සහ ලෙමන් අස්වැන්න නෙළන්න හිතාගෙන . ඔන්න බලන්නකෝ විස්තරේ
පාසැල් ළමුන් ඇසුරේ හැදෙන බැටළු රංචුවක්
มุมมอง 3214 วันที่ผ่านมา
පාසැල් ළමුන් ඇසුරේ හැදෙන බැටළු රංචුවක්
බත් අඩුවෙන් එළවළු වැඩියෙන් කාලා බර පාලනය කරන්නේ මෙහෙමයි #NCD
มุมมอง 37114 วันที่ผ่านมา
බත් අඩුවෙන් එළවළු වැඩියෙන් කාලා බර පාලනය කරන්නේ මෙහෙමයි #NCD
මේ පාර ලංකාවේ ආව ගමන් කියපු දෙවැනි සිංදුව
มุมมอง 33414 วันที่ผ่านมา
මේ පාර ලංකාවේ ආව ගමන් කියපු දෙවැනි සිංදුව
ජෑම් පේර , කොස් පොළොස් අදිය පිරුණු අපේ ගෙවත්ත
มุมมอง 32914 วันที่ผ่านมา
ජෑම් පේර , කොස් පොළොස් අදිය පිරුණු අපේ ගෙවත්ත
අම්මයි තාත්තයි බලන්න ලංකාවේ ගිය ගමන්
มุมมอง 2K21 วันที่ผ่านมา
අම්මයි තාත්තයි බලන්න ලංකාවේ ගිය ගමන්
නැවතත් ඔස්ට්‍රේලියාවේ ගෙවත්තට
มุมมอง 29221 วันที่ผ่านมา
නැවතත් ඔස්ට්‍රේලියාවේ ගෙවත්තට
බණ්ඩාරවෙල ආව ගමන් සිංදුවක් කිව්වා ගෙදර අයට බලන්න
มุมมอง 62621 วันที่ผ่านมา
බණ්ඩාරවෙල ආව ගමන් සිංදුවක් කිව්වා ගෙදර අයට බලන්න
අහසයි පොළවයි යා කෙරෙන තැන ඉඳන් අපේ සොඳුරු අතීතයට ගිය ගමන
มุมมอง 26721 วันที่ผ่านมา
අහසයි පොළවයි යා කෙරෙන තැන ඉඳන් අපේ සොඳුරු අතීතයට ගිය ගමන
බණ්ඩාරවෙල තියෙන අපේ මහගෙදරට ගිය ගමන
มุมมอง 57821 วันที่ผ่านมา
බණ්ඩාරවෙල තියෙන අපේ මහගෙදරට ගිය ගමන
ගෝවා , නෝකෝල් ආදිය දළුලා වැඩෙන අපේ ගෙවත්ත
มุมมอง 188หลายเดือนก่อน
ගෝවා , නෝකෝල් ආදිය දළුලා වැඩෙන අපේ ගෙවත්ත
නොර්වේ රටේ ජාත්‍යන්තර ශිෂ්‍ය සංගමයේ සභාපති චන්දය
มุมมอง 105หลายเดือนก่อน
නොර්වේ රටේ ජාත්‍යන්තර ශිෂ්‍ය සංගමයේ සභාපති චන්දය
garden
มุมมอง 58หลายเดือนก่อน
garden
නොර්වීජීයානුවෙකුට සංඛ්යාණය ( ගණන් ) ඉගැන්වූ හැටි ( මගේ නෝර්වීජියානු ටියුෂන් පංතිය )
มุมมอง 148หลายเดือนก่อน
නොර්වීජීයානුවෙකුට සංඛ්යාණය ( ගණන් ) ඉගැන්ව හැටි ( මගේ නෝර්වීජියානු ටියුෂන් පංතිය )
තක්කාළි පුච්චලා අරන් ලුණු මිරිසක් හදමු
มุมมอง 236หลายเดือนก่อน
තක්කාළි පුච්චලා අරන් ලුණු මිරිසක් හදමු
ශ්‍රී ලංකාවට වඩා හාත්පසින්ම වෙනස් විදිහට කෙරෙන නෝර්වේ මළ ගෙවල්
มุมมอง 354หลายเดือนก่อน
ශ්‍රී ලංකාවට වඩා හාත්පසින්ම වෙනස් විදිහට කෙරෙන නෝර්වේ මළ ගෙවල්

ความคิดเห็น

  • @ishara8765
    @ishara8765 7 ชั่วโมงที่ผ่านมา

    මරුනෙ❤

  • @thila2551
    @thila2551 วันที่ผ่านมา

    හරිම ලස්සනයි මාර පිලිවෙලයි නේද ඩොක්ටර්

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara วันที่ผ่านมา

      ස්තුතියි බැලුවට.... ඇත්ත තමයි නේද ?

  • @senadeeranawarathns905
    @senadeeranawarathns905 วันที่ผ่านมา

    කුරුල්ලො ටික ගෙවත්ත තවත් ලස්සන කරනවා.

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara วันที่ผ่านมา

      ස්තුතියි බැලුවට. ඇත්ත තමයි නේද ?

  • @jeevanthigautamadasa4278
    @jeevanthigautamadasa4278 วันที่ผ่านมา

    Good attempt of maintaining a home garden as a doctor.....

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara วันที่ผ่านมา

      thanks , I do lot of things in the garden myself

  • @franklinlasan6005
    @franklinlasan6005 วันที่ผ่านมา

    Bell clapper thiyenwada nadd kiyla ultrasound scan eken radiologist kenekta balanna puluwnda sir?

  • @-gamana2115
    @-gamana2115 2 วันที่ผ่านมา

    Sir Mama 6 months wage anxity walata beheth buwa. Zosart 25 mg ude re buwa dawasata, ita passe hoda una, eth 1year passe ayeth panic anxity gatiya enawa godak darunuwata ne. mama ayeth beheth ganna one da

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara 2 วันที่ผ่านมา

      Zosart (Setraline) kayana behetha anaxiety walata hondayi, maasa 6 k hadi wenna puluwan aayith patangen tikak digu kaalayak ganna

  • @-gamana2115
    @-gamana2115 2 วันที่ผ่านมา

    thank you sir

  • @-gamana2115
    @-gamana2115 2 วันที่ผ่านมา

    thank you sir

  • @user-gn7lk7yu9o
    @user-gn7lk7yu9o 2 วันที่ผ่านมา

    හොඳ තැනක් බලලා යන්න,,,

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara 2 วันที่ผ่านมา

      ස්තුතියි, මම ආවේ ඔස්ට්‍රේලියාවට ඒ 2006 , දෙදාස් නමයේදී පීඑච් ඩී එක ඉවර කෙරුවා ..

    • @wimalism
      @wimalism 2 วันที่ผ่านมา

      @@KeerthiKulasekara හරිම අගෙයි සර්..

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara 2 วันที่ผ่านมา

      @@wimalism ස්තුතියි, ජයවේවා !!! 😍

  • @senadeeranawarathns905
    @senadeeranawarathns905 2 วันที่ผ่านมา

    "තීරණ ගැනීම හා යම් දෙයක් වෙනුවෙන් කැපවීම" අනික් අයට හොද ආදර්ශයක් .

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara 2 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි , ජය වේවා!!!!

  • @DilhaniNayana-im5cj
    @DilhaniNayana-im5cj 2 วันที่ผ่านมา

    Doctor මටත් මිග්‍රේන් තියෙනවා.සමහර කෑම කන්න බෑ.අව්වේ ඉන්න බෑ.තද ඔලුවෙ කැක්කුමක් එනවා. සමහර වෙලාවට ඔලුව කරකවිල්ල වගේ.balance නැති ගතියක් එනවා.මෙහෙම වෙන්නෙත් මිග්‍රේන් නිසාද. බොහොම පින් doctor.

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara 2 วันที่ผ่านมา

      ඔව්, ගොඩක් වෙලාවට. හොඳ වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න

  • @chandanajayanath635
    @chandanajayanath635 2 วันที่ผ่านมา

    Mokakda pennuwe...

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara 2 วันที่ผ่านมา

      මීදුම විතරයි , නගරසභාවේ කුණු ඉවත්කිරීම ගැන තව ටිකක් කියන්න හිටියේ දවල් එද්දී ඉතිරි වීඩියෝ කොටස ගන්න බැරි වුණා .. ඊලඟ එකක දාන්නම්

  • @akilabandara7117
    @akilabandara7117 4 วันที่ผ่านมา

    Good job doctor 👏

  • @thila2551
    @thila2551 4 วันที่ผ่านมา

    හරිම ලස්සනයි සුපිරි කියන්න දෙයක් නැහැ වීඩියෝ එකට.👍👍 වීඩියෝ එකේ කොලිටිය ඇවිල්ල තියෙන්නේ ඒ කැමරාව හසුරුවන ආකාරයට මාර ලස්සනයි වගාව .

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara 4 วันที่ผ่านมา

      ස්තුතියි තිලා වැඩේ ලස්සනට ආවා .. ඔයාලගේ වගාවේ වීඩියෝ එකක් දැක්කේ නෑ කලෙකින් ?

  • @shashikaladilrukshi6326
    @shashikaladilrukshi6326 4 วันที่ผ่านมา

    මට අවු.3ක් තිස්සේ ඔළුවේ දකුණු පැත්තයි ,බෙල්ලයි,ඇස හා කනත් කැක්කුමයි ,ඇස පේන්නතුව යනවා සමහර වෙලාවට..මාස ගානක් එක දිගට තියෙනවා , light එලියට ,phone එකට හැදෙනවා..වමනේ යන ගතියක් නෑ .මේ මිග්‍රෙන් ද..මං campus student කෙනෙක්..බේත්ගන්න වෙලාවක් හොයාගන්න අමාරුයි..බේත් ගන්නම ඕනද ,මේක වැඩි වෙයිද

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara 2 วันที่ผ่านมา

      1 බේත් ගන්නම ඕනද? - ඔව්, ගත්තනම් පාලනය වෙයි. හොඳ වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න

  • @senadeeranawarathns905
    @senadeeranawarathns905 5 วันที่ผ่านมา

    ඒ මාස තුනේ මාර කට්ටක් නෙ කාලා තියෙන්නෙ .

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara 5 วันที่ผ่านมา

      ඔව් , හැබැයි හොඳ වැටුපක් තිබ්බා ජීවත් වෙන්න , කෙටි කාලයක් නිසා වාහන ගන්න විදිහක් නෑ.. තුන්දෙනාම උදේම බස් එකේ විශ්වවිද්‍යාලයට යනවා හවස පහට පහ හමාරට ආපහු ගෙදර යන්න පිටත් වෙනවා

  • @upalikumarasiri9677
    @upalikumarasiri9677 5 วันที่ผ่านมา

    Sharing very good experiences which are very much valued to Doctors and other relevant job seekers to follow-up to refrain from the future problems. Very genuine presentation.Real Srilankan.

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara 5 วันที่ผ่านมา

      thanks for lot for your comment .

  • @user-fl9bm8re2b
    @user-fl9bm8re2b 6 วันที่ผ่านมา

    ඩොක්ට මන් භාව්තා කරනවා veniz xr 150 mlg ,Alzolam 0.5 mlg කියන බෙහෙත් දෙවර්ගය. මන් කොරියාවට යන්න ගොඩක් මහන්සි වෙලා පාඩම් කරනවා ඩොක්ට. කොරියාවට යන්න අපෙන් ගන්න මෙඩිකල් එකට මේ බෙහෙත් වලින් මොකක් හරි ප්‍රශ්නයක් වෙයිද කියලා මට දැන ගන්න ඕනී ඩොක්ට. මොකද ලේ බැලුවම ඩ්‍රක්ස් එහෙම අරන් තියෙනවා නම් එවා අහුවෙනවනේ. අපිට කොරියාවට යන්න බැහෑ එතකොට. මේ බෙහෙත් වර්ග දෙකත් එහෙම අහු වෙයිද කියලයි මට දැන ගන්න ඕනී🙏

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara 6 วันที่ผ่านมา

      Alprazolam ( Alzolam 0.5 mg) eka drug testing waladi detect wenawa , prashnayak wenna puluwan beheth dena doctorgen liyumak gaththoth kohomdada ? Veniz (Venlafaxin ) thamayi anxity walata direct treatment eka , eke prashnayak wenne naa

    • @user-fl9bm8re2b
      @user-fl9bm8re2b 6 วันที่ผ่านมา

      @@KeerthiKulasekara තැන්ක් යූ ඩොක්ට. බොහොම පින්🙏

  • @isurierandika141
    @isurierandika141 6 วันที่ผ่านมา

    I'm a nurse in Sri Lanka. Can I communicate in English in Denmark? Is it must to know Denish?

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara 6 วันที่ผ่านมา

      You need to learn Danish , should not be that hard

  • @kavindyasathsarani3706
    @kavindyasathsarani3706 7 วันที่ผ่านมา

    Achchi ammata nirogi suwa labewa.giya satiye balanna gya.dakapu mul dawase wagema lengatu kamen adaren kata kra kra htya.budu saranai ❤

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara 7 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි දුව . එයා මේ කාලේ හරි කැමතියි එයා බලන්න කට්ටිය එනවට , දුවලා පුතාලා මුණුබුරු මිණිබිරියෝ නිතරම ලඟ නැති කාලේ නේ දැන්

    • @kavindyasathsarani3706
      @kavindyasathsarani3706 6 วันที่ผ่านมา

      @@KeerthiKulasekara ඔව් සර්.ඒක ඇත්ත.කොච්චර අමාරුකම් තිබ්බත් ආච්චි අම්මයි සීයයි අපේ හැම දුකකදිම අපිට හයියක් වුනා.

  • @kavindyasathsarani3706
    @kavindyasathsarani3706 7 วันที่ผ่านมา

    ආදරෙයි අපේ ගමට❤

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara 7 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි දුව .ඔව් හරි ලස්සන ගමක් නේ අපේ ගම

    • @kavindyasathsarani3706
      @kavindyasathsarani3706 6 วันที่ผ่านมา

      @@KeerthiKulasekara ඔව් සර්

  • @senadeeranawarathns905
    @senadeeranawarathns905 7 วันที่ผ่านมา

    වෛද්‍යවරුන්ට පමණක් නොවෙයි සියලුම දෙනාට ඉතාම වැදගත් විඩියෝවක් .ස්තුතියි .

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara 7 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි , ඔව් මේක වෛද්‍යවරුන්ට නොවන අයටත් ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා

  • @senadeeranawarathns905
    @senadeeranawarathns905 7 วันที่ผ่านมา

    වගාව දැක්කම ආස හිතෙනවා.නියමයි .

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara 7 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි

  • @nvcdamayanthi4841
    @nvcdamayanthi4841 8 วันที่ผ่านมา

    විඩියො වක් කරනකොට මුලින්ම සබ්දයට කරන්න ඇහැන්නෙ නැහැ ඇසෙන විදියට කතා කරන්න 😊😊😊😊

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara 8 วันที่ผ่านมา

      ස්තුතියි , අදහස ගත්තා ඊලඟ වීඩියෝ වලට ගන්නම්

  • @jeevanthigautamadasa4278
    @jeevanthigautamadasa4278 9 วันที่ผ่านมา

    We too can go with your memory lane,......

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara 9 วันที่ผ่านมา

      thanks for watching , such a nostalgic memory

  • @ravifernando1637
    @ravifernando1637 9 วันที่ผ่านมา

    Thanks for sharing your knowledge. Really appreciated.

  • @senadeeranawarathns905
    @senadeeranawarathns905 9 วันที่ผ่านมา

    අනාගත දැක්මක් ඇති දරුවන්ට හොද අත්දැකීම් සමූහයක්.

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara 9 วันที่ผ่านมา

      ස්තුතියි, තව මේ වගේ සිද්ධි (කතා) රාශියක්ම තියෙනවා හිමින් හිමින් ආවරණය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න

  • @madumali2588
    @madumali2588 10 วันที่ผ่านมา

    අනේ ඩොක්ටර් මම අවුරැදු 16ක් තිස්සේ මේ ඔලුව කැක්කුම හැදෙනවා ඉංග්‍රිසි සිංහල බේත් ගොඩක් කලා අඩු නැහැ c.t එකක් කලා එ්කත් නෝමල් මට මේ රෝගය සුව කරගන්න ක්‍රමයක් කියන්න

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara 10 วันที่ผ่านมา

      ස්නායු රෝග වෛද්‍යවරයෙක් මුණ්ගැහිලා අළුතින් බෙහෙත් පටන් ගන්න, එදිනෙදා ජීවිතයේ එන ආතතිය අඩු කරගන්න කළ හැකි දේවල් කරන්න

    • @madumali2588
      @madumali2588 9 วันที่ผ่านมา

      @@KeerthiKulasekara මිග්‍රේන් සුව කල නොහැකිද

    • @madumali2588
      @madumali2588 9 วันที่ผ่านมา

      @@KeerthiKulasekara ස්නායු රෝග වෙෙද්‍ය ඩොක්ටර් නිලුපුල් පෙරේරටත් පෙන්නුවා එයා පුනරීන් මෙෆන් පොරොපනෝල් මාස 6කට දුන්නා හැදීගෙන එද්දි බොන්න කියලා බොන කන් හොදයි අායේ අායේ හැදනවා පාන්දරට නැගිටිද්දි ඔලුව උස්සන්ම බෑ

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara 9 วันที่ผ่านมา

      @@madumali2588 මිග්‍රේන් වලට ප්‍රොප්‍රැනලොල් වගේ ( තවත් වර්ග තියෙනවා ) බෙහෙත් දෙන්නේ නැවත හැදෙන එක වලක්වන්න සහ එන වාර ගණන අඩු කරන්න ..( වැලැක්වීමේ බෙහෙත්) ඒ වගේම තව වර්ග තියෙනවා හැදීගෙන එද්දී ගන්න කියන ( ඒවා "සහනයක් දෙන බෙහෙත්) ඒවායින් මිග්‍රේන් ඇටෑක් එකේ සැර බාලකරනවා හෝ ඇටෑක් එකක් එන්න නොදී තියෙනවා .. ඉතින් මේවා ටිකක් දිගු කාලයක් ගන්න වෙනවා අර මම කලින් කිව්වා වගේ තමන්ට වැඩ වලින් ,ගෙදරින් හෝ පාසැලෙන් ආතතියක් එනවා නම් ඒවා අඩු කර ගන්න. උපක්‍රම පාවිච්චි කරන ගමන්

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara 8 วันที่ผ่านมา

      @@madumali2588 සුව කල නොහැකි , paalanya karanna puluwan , kalayak yadhdhi aduwelaa yannath puluwan ..

  • @himesha_sithum
    @himesha_sithum 10 วันที่ผ่านมา

    අවුරුද්දක විතර තිස්සේ වෙච්චි හිත රිදෙන මතක ඔක්කොම නවතින්නේ නැතුවම එක දිගට ලොකු ඔලුවෙ කැක්කුමක් එක්ක මතක් වෙන එකත් මේ වගේ රෝගයක්ද doctor..ඒ වෙලාවට තමන්ව පාලනය කරගන්නත් අමාරු වෙනවා... ඒ එන ඔලුවෙ කැක්කුම දරාගන්න හරි අමාරුයි...ඒ මොන වගේ රෝගයක්ද කියල කියන්නකෝ doctor...🥺

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara 9 วันที่ผ่านมา

      මේ වගේ තත්වයක් වෙන්නත් පුළුවන් විශාදය වෙන්නත් පුළුවන් , ඔක්කොම එපාවෙලා , කිසිම දෙයක් කරන්න උද්යෝගයක් නෑ වගේත් දැනෙනවද? මානසික වෛද්‍යවරයෙක් මුණ ගැහෙන එක තමයි කරන්න හොඳම දේ

  • @yonalifernando6659
    @yonalifernando6659 11 วันที่ผ่านมา

    Hema profession ekktm wedagath video ekk. Thank you

  • @inushkaerandhinanayakkara703
    @inushkaerandhinanayakkara703 12 วันที่ผ่านมา

    Good explanation

  • @inushkaerandhinanayakkara703
    @inushkaerandhinanayakkara703 12 วันที่ผ่านมา

    Good one👍 Thank you

  • @SunilaDewika-tx5rr
    @SunilaDewika-tx5rr 12 วันที่ผ่านมา

    ගොඩාක් දවස කින් docter ගේ video එකක් දැක්කේ.කලින් දවස් වල ගොඩක් අය australia වලට jobvisa දෙන්නේ නැති කතාවක් කිව්වා .දැන් prime minister වෙනස් වෙලා නිසා දැන් apply කරන්න කියලා කියනවා.ඒක ඇත්තක්ද?caregiver ස් ලට දැන් job තියනවා ද?පුළුවන් නම් reply එකක් දාන්න .docter ගැන විස්වාස යි.සමහර අය බොරු දානවනේ.

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara 10 วันที่ผ่านมา

      ඔස්ට්‍රේලියාවෙ සමහර වීසා වර්ග වල වෙනස් කම් වුණා . ත්වමත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රැකියා වලට ඉඩක් තියෙනවා. දිගටම රැකියා අවස්ථා තියෙනවා ස්පොන්සර් කෙනෙක් සොයාගත්තොත් රැකියා ලබාගන්න පුළුවන් කියලයි කියන්නේ ස්පොන්සොර්ල ගොඩක් නෑ දැනට

    • @SunilaDewika-tx5rr
      @SunilaDewika-tx5rr 10 วันที่ผ่านมา

      thanks .❤️

  • @senadeeranawarathns905
    @senadeeranawarathns905 14 วันที่ผ่านมา

    docters ලාට ඉතාම වැදගත් .

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara 14 วันที่ผ่านมา

      ස්තුතියි , අනිවාර්යයෙන්

  • @chandrikagajanayaka8904
    @chandrikagajanayaka8904 14 วันที่ผ่านมา

    රසායනාගාර රැකියාවල් කරන කෙනෙක්ට වුණත් පුළුවන්ද

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara 14 วันที่ผ่านมา

      ඔව් , පුළුවන්

  • @sirivoice1
    @sirivoice1 14 วันที่ผ่านมา

    i m healthy , man nm kemathima man mee inna vidihata, me gaaana matanm athi, onwata wada kettu wenna man nm kemathi nah. mage body eke adu kragnnawath wedikragnnwath mt nm oni nah kisima deyak. pripun vidihata lassnata innda nah kiyala hooolana atasekili wage kello keeyak nm loke innwda.

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara 14 วันที่ผ่านมา

      ඒක හරි තමන්ට ගැළපෙන විදිහට තමයි ජීවිතේ සකස් කර ගන්න ඕනේ .. හැමෝම කියන දේවල් පිළිපදින්න ඕනේ නෑ .. ගතයුතු දෙයක් තිබේනම් ගන්නවා හැරෙන්න අනුන් කියන දේවල්ම කරන්න අවශ්‍ය නෑ

  • @wmcjanaka
    @wmcjanaka 15 วันที่ผ่านมา

    Thank you for the explanation aiya

  • @chamikaishara3778
    @chamikaishara3778 15 วันที่ผ่านมา

    Left SL?

  • @senadeeranawarathns905
    @senadeeranawarathns905 15 วันที่ผ่านมา

    සමහර සිංහල මිනිස්සු එක්ක වැඩක් කරනවා කියන්නෙ "බල්ලා ට්‍රිප් එක ගියා වගේ වැඩක් ".

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara 15 วันที่ผ่านมา

      ඔව් වැඩේ එච්චර ලේසි නෑ

    • @nutl00se73
      @nutl00se73 15 วันที่ผ่านมา

      ඒකට හේතුව සිංහල කලවං ජාතියක් හින්දද?

  • @ireshaerandathee7516
    @ireshaerandathee7516 16 วันที่ผ่านมา

    අනේ හරිම ශෝක් ඒක නම්.......

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara 16 วันที่ผ่านมา

      ස්තුතියි, ගෙවත්තේ ගොඩක් වීඩියෝ තියෙනව බලන්න

  • @DilBro8854
    @DilBro8854 16 วันที่ผ่านมา

    Niyamai

  • @senadeeranawarathns905
    @senadeeranawarathns905 16 วันที่ผ่านมา

    ලංකාවේ බැටලුවෝ නෑනෙ.

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara 16 วันที่ผ่านมา

      ඔව්නේ ලංකවේ බැටළුවෝ නෑනේ

  • @shelton-yb1zt
    @shelton-yb1zt 17 วันที่ผ่านมา

    ස්තුතියි .

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara 17 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ජයවේවා

  • @tharushisandeepani6477
    @tharushisandeepani6477 17 วันที่ผ่านมา

    A/L science A3k tiyn kenekta lankawe university ekkt noya austrelia university ekakat enn scolarship gnn krmyk kiynnko doctor

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara 17 วันที่ผ่านมา

      Issra tibuna IPRS scholarships kiyala ekak , try karala balanna

  • @chinjaya1864
    @chinjaya1864 17 วันที่ผ่านมา

    තෙරුවන් සරණින් මෑණියන් ට සුවපත් වේවා. ඔබ තුමාටත් එසේම වේවා

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara 17 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි

  • @senadeeranawarathns905
    @senadeeranawarathns905 17 วันที่ผ่านมา

    ලංකාවේ අයට ඉතාම වටිනා මාතෘකාවක් .ස්තුතියි .

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara 17 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි

  • @Lanka-nl7hk
    @Lanka-nl7hk 17 วันที่ผ่านมา

    My wife government hospital ners 23years experienced 52years can we apply

  • @priyankadissanayaka1278
    @priyankadissanayaka1278 18 วันที่ผ่านมา

    Great

  • @sriyaniabeywickrama7110
    @sriyaniabeywickrama7110 18 วันที่ผ่านมา

    Best.

  • @nishanikodituwakku2965
    @nishanikodituwakku2965 18 วันที่ผ่านมา

    බලන්න ආස හිතෙනවා ❤❤