- 748
- 539 303
Keerthi Kulasekara
Australia
เข้าร่วมเมื่อ 7 พ.ย. 2011
ක්‍රීඩා පිට්ටනි , ළමා උයන් පසුකරමින් ගිය බයිසිකල් ගමනක්
@KeerthiKulasekara අද වීඩියෝවන් ඔයාලට ගෙන එන්නේ අපේ පැත්තේ තිබෙන ක්‍රීඩා පිට්ටනි , ළමා උයන් ආදිය පසුකරමින් ගිය බයිසිකල් ගමනක විස්තරයක් . බලන්නකෝ ලස්සනද කියලා
มุมมอง: 21
วีดีโอ
බණ්ඩාරවෙල ලියන්ගහවෙල වත්තෙන් හෙට පාර්ලිමේන්තුවට යන කිරි ගොවියා සෙල්වා ( කිට්නන් සෙල්වරාජ් ) #selva
มุมมอง 4124 ชั่วโมงที่ผ่านมา
@KeerthiKulasekara බණ්ඩාරවෙල ලියන්ගහවෙල වත්තේ ජීවත් වන කිරි ගොවියෙක් හෙට බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමෙන්තුවට යනවා.. එළු පට්ටියක් සහ හරක් පට්ටියක් බලාගනිමින් වතු කම්කරුවන් පෙනී සිටි සෙල්වා හෙවත් කිට්නන් සෙල්වරාජ් ගැනයි අද කතා කරන්නේ .. 1987 සිට අද දක්වාම ක්‍රියාකාරීව වතු කම්කරු ජනතාව වෙනුවෙන් පෙනීසිටින සෙල්වාගෙන් අපට ගත හැකි පාඩම් බොහොමයක් තියෙනවා .. අහලා බලන්නකෝ විස්තරේ#ambiga #s...
දිගටම අධ්‍යාපන කටයුතු වල යෙදෙන ඔස්ට්‍රේලියාවේ වෛද්‍යවරු #cpd activities for doctors #australia
มุมมอง 1454 ชั่วโมงที่ผ่านมา
@KeerthiKulasekara ඔස්ට්‍රේලියවෙ ඉන්න රෝහල් සෙවයේ වගේම පෞද්ගලික සේවයේ යෙදෙන වෛද්‍යවරුන්ට දිගටම අධ්‍යාපන කටයුතු වල යෙදීම අත්‍යවශ්‍ය දෙයක් . Continuing Professional Development (CPD ) යනුවෙන් හැඳින්වෙන මේ ක්‍රියාකාරකම් වසරකට අනුමත පැය ගණනාවක් අප විසින් කලයුතු වෙනවා .. අද එවැනි සම්මේලනයකට යනගමන් කරපු කෙටි වීඩියෝවක් තමයි මේ ඔයාලට ගෙන එන්නේ .. අප ජීවත්වන ප්‍රදේශයේ තිබෙන නගරය මැද විස්තරයකුත් මේ වීඩිය...
හිරු පායා එන සුන්දර මොහොතක - අපේ ගෙවත්තේ සිට
มุมมอง 2257 ชั่วโมงที่ผ่านมา
@KeerthiKulasekara අද උදේම ගෙවත්තට ගියේ "හිරු පායා එන සුන්දර මොහොතක". විල්බට් ඇන්තනීගේ ගීතයකුත් මතක් වුණා .. අද සඳුදා වෙනදා වගේම උදේම (වැඩට යන්න කළින් )ගෙවත්තේ ගහකොළ බලලා , වතුර දාලා තමයි වෛද්‍ය සායනයේ වැඩට යන්නේ
ශ්‍රී ලංකාවේ මහමැතිවරණ ප්‍රතිඵලයත් සමඟම ඔස්ට්‍රේලියාවේ ද්‍රවිඩ සහ සිංහල ප්‍රජාවන්ගේ සමඟිය වැඩිවෙයි
มุมมอง 6K12 ชั่วโมงที่ผ่านมา
@KeerthiKulasekara ශ්‍රී ලංකාවේ මහමැතිවරණ ප්‍රතිඵලයත් සමඟම ඔස්ට්‍රේලියාවේ ද්‍රවිඩ සහ සිංහල ප්‍රජාවන්ගේ දුරස්ථභාවය අඩ වී සමඟිය වැඩිවෙන ලකුණු පහල වෙලා .. අද වීඩියෝව අප මෑතකදි අත්දුටු මේ වෙනස ගැනයි.. මෙතෙක් එකම රටක ජීවත්වුවත් වෙනස් ජන කණ්ඩායම් දෙකක් ලෙස ජීවත්වු අප දැන් දැන් එකම ශ්‍රී ලාංකික පිරිසක් ( භාෂා දෙකක් කතා කලත් වෙනසක් නැති ) ලෙස කටයුතු කරන්න පටන් ගෙන බව පෙනෙනවා .. මෑතකදී අප දුටු මේ වෙනසට ...
ඔස්ට්‍රේලියාවේ වැඩිහිටි ගම්මානයක්
มุมมอง 2.1K12 ชั่วโมงที่ผ่านมา
@KeerthiKulasekara ඔස්ට්‍රේලියාවේ තිබෙන වැඩිහිටි ගම්මානයක් (අපේ ගෙවල් අවට තියෙනා තමයි මේ වීඩියෝ එකේ තියෙන්නේ .. මේ කාලේ පරිසරය ටිකක් උණුසුම් වෙමින් තියෙන්නේ .. ඒත් තවමත් ලස්සනට මල් එහෙම වැවිලා තියෙනවා . බලන්නකෝ විස්තරේ
අපේ ගෙවල් කිට්ටුව තියෙන කඳු සහිත පැත්තක ඇවිදිමු
มุมมอง 13612 ชั่วโมงที่ผ่านมา
@KeerthiKulasekara අපේ ගෙවල් අවට තියෙන කඳු සහිත ගම්මානයක් හරහා ගිය ගමනක විස්තරයක් තමයි අද ඔබ වෙත ගෙන එන්නේ .. ලස්සන මල්වතු ගෙවල් දොරවල් සහිත ප්‍රදේශයක් ... බලන්නකෝ විස්තරේ
සෙනසුරාදා උදෑසන මගේ වගාවට සාත්තු කරන්න ගිය ගමන් #australia #gardening
มุมมอง 30414 ชั่วโมงที่ผ่านมา
@KeerthiKulasekara සෙනසුරාදා උදෑසන මගේ ආසම වැඩේ වෙච්ච අපේ වගාවට සාත්තු කරන වැඩේට ගියා.. ඒ අතරේ අපේ රටේ අය වගාවට යොමු විය යුත්තේ කොහොමද කියන එකත් සකච්චාවට ගත්තා .. නුදුරු අනාගතයේ ශ්‍රී ලංකාවේ වගාවට ලැදි හිතවතුන් ඒ වෙත යොමු කරන්න කල හැකි දේවල් කතා කරන්නත් හිතුවා .. අහලා බලන්නකෝ
ටෙනිස් ක්‍රීඩාංගණ , ට්‍රෑම් නැවතුම්පොළවල් පසු කරමින් ගිය බයිසිකල් රවුමක්
มุมมอง 8914 ชั่วโมงที่ผ่านมา
@KeerthiKulasekara අද ඔයාලට ගෙන එන්නේ අපි නිතරම පාහේ යන බයිසිකල් ගමනක සිත්ගන්නා ස්ථාන කිහිපයක් පසු කෙරෙන ආකාරයයි .. ටෙනිස් ක්‍රීඩාංගණ , බෙන්ඩිගෝ නගරය මැදින් ගමන් කරන ට්‍රෑම් නැවතුම්පොල සහ ට්‍රෑම් එකක් තුල තියෙන අවන්හලකුත් මේ වීඩියෝවේ තියෙනවා .. බලන්නකෝ විස්තරේ
අපේ වගේම අපි දන්නා නොදන්නා හැමෝගෙම යහපත/දියුණුව වෙනුවෙන් වැඩ කරමු #Let's grow together
มุมมอง 12416 ชั่วโมงที่ผ่านมา
@KeerthiKulasekara රටක සමාජයක පොදු යහපත/ දියුණුව ප්‍රාර්තනා කරනවා කියන්නේ ඉතා වටිනා ගුණාංගයක් . අපේ වගේම අපි දන්නා නොදන්නා හැමෝගෙම යහපත/දියුණුව වෙනුවෙන් වැඩ කරන්න හිතෙන කෙනෙක් වෙන එකම එහෙම සමාජයක් ගොඩනැඟෙන්න ලොකු හේතුවක් වෙනවා .. අපි දියුණුවෙන අතරම අනෙකාගේ දියුණුව වෙනුවෙන් වැඩ කරන්න හිතන මිනිසුන් වෙන්නත් හැමෝටම ආදරය කරන මිනිසුන් වෙන්නත් උත්සාහ කරමු ..
අපේ ගෙවල් අසලම තිබෙන ගෙවල් මණ්ඩියක් පසුකරමින් ගිය බයිසිකල් ගමනක්
มุมมอง 17416 ชั่วโมงที่ผ่านมา
@KeerthiKulasekara මේ තියෙන්නේ පසුගිය සෙනසුරාදා ගිය බයිසිකල් ගමනෙදි ගත්තු වීඩියෝවක් .. අපේ ගෙවල් අසලම තිබෙන ගෙවල් මණ්ඩියක් පසුකරමින් යන ගමන් තමයි මේ රූපරාමු කැමරාවේ සටහන් වුණේ .. ලස්සන් ගෙවල් , මල්වතු එහෙම පසුකරමින් ගිය මේ ගමන බලන්න ආස හිතෙනවා .. එහෙනම් ඔයාලත් බලලා රස විඳින්නකෝ
ජීවිතයට අනවශ්‍ය දෙයක් වූ තරඟකාරීත්වය නැති කරමු -ගෙදරින් පටන් ගනිමු
มุมมอง 28519 ชั่วโมงที่ผ่านมา
@KeerthiKulasekara සමතුලිත ජීවිතයකට අනවශ්‍යම දෙයක් තමයි කුඩා කාලයේ සිටම ළමයින් ට හුරුවෙන තරඟකාරීත්වය. විශේෂයෙන් තම තමන්ගේ පංතියේ හෝ පාසැලේ සිසුන් අතරත් ඒ වගේම අසල්වැසි නිවෙස් වල වෙසෙන අය , නෑදෑයින් අතර එහෙම ඇති කෙරෙන එකෙක් පරදා අනෙකා නැගී සිටීමට වෙර දැරීම සමාජයකට ඉතාම හානිකර දෙයක් .. ඉදිරියේදී අපේ සමාජයකට එකතුවෙන කුඩා දරුවන් අතර මේ අනවශ්‍ය තරඟකාරී සමාජ රටාව ඇතිනොවෙන ලෙස වැඩ කරන්නට සිතාගනිමු
වැස්සෙන් පස්සේ අපේ ගෙවත්තේ හැඩ වැඩ , #gardening #australia
มุมมอง 22619 ชั่วโมงที่ผ่านมา
@KeerthiKulasekara ඊයේ වැටුණ වැස්සෙන් පස්සේ අපේ ගෙවත්තේ හැඩ වැඩ බලන්න ගියා .. උදේ පාන්දර වැඩට යන්න කළින් .. හැම ගහක්ම ප්‍රබෝධමත් වෙලා දළු දාගෙන එනවා . බලන්නකෝ විස්තරේ
අද ලස්සන දවසක් හැමෝම එළියට බැහැලා ක්‍රීඩා /ව්‍යායාම කරනවා #bike ride ,#australia
มุมมอง 12121 ชั่วโมงที่ผ่านมา
@KeerthiKulasekara සති අන්තය කියන්නේ ඔස්ට්‍රේලියාවේ ඉන්න හැමෝම වාගේ එළියට බැහැලා ව්‍යායාම වල යෙදෙන දවස් දෙක .. ඉර පායල ලසානට තියෙන අද වගේ දවසක අනිවාරයයෙන්ම හැමෝම එළියට බැහැලා ක්‍රීඩා /ව්‍යායාම කරනවා . බහන්නකෝ ලොකු කුඩා හැමෝම ක්‍රීඩා කරන්න ඇවිත් ඉන්න හැටි
වැඩිහිටි සිසුන්ගේ පෞරුෂය බිඳ දැමීමට තවත් හේතුවක් වන නවක වදය පිටුදකිමු
มุมมอง 188วันที่ผ่านมา
@KeerthiKulasekara විශ්වවිද්‍යාල කාර්මික විද්‍යාල , ගුරු විද්‍යාල ආදී ආයතනවල ඉගෙන ගන්නේ වයස 18 සම්පූර්ණ ව වැඩිහිටි සිසුන්. ඒ අයගේ පෞරුෂය බිඳ දැමීමට එක හේතුවක් වන ආචාරය මහාචාර්ය වරුන්ගේ හිංසාවන් සහ පීඩාවන් ගැන පසුගිය වීඩියෝවෙන් ඔබ සැමට කතාකලා .. අද කතා කරන්නේ සරසවි සිසුන්ගේ පෞරුෂය බිඳ දැමීමට තවත් හේතුවක් වන නවක වදය ගැන . නවකයන් හඳුනාගන්න යැයි කියමින් ඔවුන්ව මානසික සහ ශාරීරික හිංසාවන්ට ලක්කිරීම ක...
ඔස්ට්‍රේලියාවේ වැවක් අසල බයිසිකල් රවුමක් #bike Ride around Lake Weerona
มุมมอง 151วันที่ผ่านมา
ඔස්ට්‍රේලියාවේ වැවක් අසල බයිසිකල් රවුමක් #bike Ride around Lake Weerona
ආචාර්ය මහාචාර්ය වරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් ගෙන් වෛද්‍ය සිසුන්ට කෙරෙන තාඩන පීඩන නවත්වමු #nobullying
มุมมอง 204วันที่ผ่านมา
ආචාර්ය මහාචාර්ය වරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් ගෙන් වෛද්‍ය සිසුන්ට කෙරෙන තාඩන පීඩන නවත්වමු #nobullying
නෙක නෙක තුරුළතා වලින් හැඩවැඩ වෙන අපේ ගෙවත්ත #our #garden - අද ඉරිදා පෙනෙන හැටි
มุมมอง 307วันที่ผ่านมา
නෙක නෙක තුරුළතා වලින් හැඩවැඩ වෙන අපේ ගෙවත්ත #our #garden - අද ඉරිදා පෙනෙන හැටි
අපේ ගෙවල් කිට්ටුව තියෙන අළුත් ගෙවල් වල ලස්සන බලමු #australia
มุมมอง 250วันที่ผ่านมา
අපේ ගෙවල් කිට්ටුව තියෙන අළුත් ගෙවල් වල ලස්සන බලමු #australia
අද සෙනසුරාදා නිවාඩු දවසේ ගෙවත්තේ වැඩ කලා #our #garden on Saturday
มุมมอง 223วันที่ผ่านมา
අද සෙනසුරාදා නිවාඩු දවසේ ගෙවත්තේ වැඩ කලා #our #garden on Saturday
උදේ සායනයට ( Clinic එකට යන ගමන් ) #australia
มุมมอง 132วันที่ผ่านมา
උදේ සායනයට ( Clinic එකට යන ගමන් ) #australia
ඔස්ට්‍රේලියාවේ පවුළේ වෛද්‍යවරයෙකුගේ ( ජී පී කෙනෙකුගේ ) සති අන්තය මොනවගේද? Week end of a GP#Australia
มุมมอง 161วันที่ผ่านมา
ඔස්ට්‍රේලියාවේ පවුළේ වෛද්‍යවරයෙකුගේ ( ජී පී කෙනෙකුගේ ) සති අන්තය මොනවගේද? Week end of a GP#Australia
ඊයේ අපිට වැස්ස උදෙන්ම රෑ හදපු බෝංචි පැල වසුන්කරලා සාත්තු කරා #gardening #australia
มุมมอง 185วันที่ผ่านมา
ඊයේ අපිට වැස්ස උදෙන්ම රෑ හදපු බෝංචි පැල වසුන්කරලා සාත්තු කරා #gardening #australia
අද උෂ්ණත්වය සෙන්ටිග්‍රේට් 35 යි උදේම වගාවට වතුර දාලා තමයි වැඩට ගියේ
มุมมอง 31214 วันที่ผ่านมา
අද උෂ්ණත්වය සෙන්ටිග්‍රේට් 35 යි උදේම වගාවට වතුර දාලා තමයි වැඩට ගියේ
ඔස්ට්‍රේලියාවේ වෛද්‍යවරයෙක් හොඳ සවන්දෙන්නෙක් විය යුත්තේ ඇයි #doctors good listeners #australia
มุมมอง 14314 วันที่ผ่านมา
ඔස්ට්‍රේලියාවේ වෛද්‍යවරයෙක් හොඳ සවන්දෙන්නෙක් විය යුත්තේ ඇයි #doctors good listeners #australia
අහල පහළ ගෙවල් දොරවල් ටිකකුත් පසු කරන් One Tree Hill කන්ද බැස්ස හැටි
มุมมอง 17914 วันที่ผ่านมา
අහල පහළ ගෙවල් දොරවල් ටිකකුත් පසු කරන් One Tree Hill කන්ද බැස්ස හැටි
ඉරිදා උදේ අපේ ගෙවත්තේ සිට #australia #gardening
มุมมอง 24214 วันที่ผ่านมา
ඉරිදා උදේ අපේ ගෙවත්තේ සිට #australia #gardening
ඔස්ට්‍රේලියාවට අළුතින් එන ජී පී ලා (පවුළේ වෛද්‍යවරුන්) දැනගත යුතුම කරුණු කිහිපයක්
มุมมอง 40714 วันที่ผ่านมา
ඔස්ට්‍රේලියාවට අළුතින් එන ජී පී ලා (පවුළේ වෛද්‍යවරුන්) දැනගත යුතුම කරුණු කිහිපයක්
බයිසිකලෙන් යනගමන් ඔස්ට්‍රේලියාවෙ රජයේ පාසැලකට යමු ( Government High School , Australia )
มุมมอง 12114 วันที่ผ่านมา
බයිසිකලෙන් යනගමන් ඔස්ට්‍රේලියාවෙ රජයේ පාසැලකට යමු ( Government High School , Australia )
sir lankawe ayurvedic medicine degree eka karata passe wena rataka mbbs walata yanna puluwanda? a/l result walin therila schoolership nathuwa salli dila karanna barida..? a/l karala awrudu ganak giyata passe e results walin pitarata university ekkaka mbbs karann puluwanda? plzzz reply sir..
මොකක් හරි අසනීපයක් ඇතී කියලා හැම තිස්සෙම හිත හිතා බයෙන් ඉන්න එකත් මේකම නේද ඩොක්ට . කන්න ගියත් බයයි කන්න බැරි වෙයි කියලා .. 😢
✌✌
thank you
Subscribed ❤ from Canada 🇨🇦 Keerthi Kulasekera 🎉🎉🎉 fruitful Sir, Thanks ❤ ඇත්ත වශයෙන්ම මගේ ඇස්වල කදුලු පිරෙනවා අම්බිකා දුවගේ කතා අහනකොට අනුර සහෝදරයගෙ කතා වලටත් 😢😢😢❤😢
thanks a lot , yes it is , truely interesting
Inspire them to invest here.
I think most of them are thinking about it , It is the governments responsibility to facilitate such activities , hopefully they will Strat that process soon
🥰🥰
thank you
🎉🎉
thanks a lot
නියමයි ..
බොහොම ස්තුතියි තිලා.. ලඟ එන උසස් පෙළ විභාගයෙන් උසස් සාමාර්ථයක් ලබාගන්නට ලැබේවායි පතමි.. අධ්‍යාපනය තමයි අපේ ජීවිත වෙනස් කරන්නේ මහන්සිවෙලා වැඩ කරමු ඉතිරි දවසක් ටිකේ ,.... ජයම වේවා !!! අපේ යහපත් සිතිවිළි ඔබ සමඟයි
@@KeerthiKulasekara තැනක් යූ ඩොක්ටර් ..ඒක තමයි ට්‍ර්‍ය් කරන්නේ ..කවුරුත් ඔය විදියට කියන්නෙ නැහැ හැම කෙනාම අඪම පහත් ගති පැවතුම් ඇති අනෙකාව තලාපෙලාගෙන ඉදිරියට ඒමට වෙර දරන සමාජ වටපිටාවක් ඇති මේ මිහිපිට ඔබ වැනි උතුම් චරිත බිහි වීම ලෝකවාසී සැවොමටම ආදර්ශයක් වෙනවා නොඅනුමානයි..❤
@@KeerthiKulasekaraඔව් මේ දවස් වල විබාගෙට පාඩම් කරනවා ටිකක් .අනිවාර්යයෙන්ම විබාගෙ ලියලා මොනව හරි ප්‍ර්තිපාදන ටිකක් හොයාගෙන මාගේ එකම බලාපොරොත්තුව ඕස්ට්‍රේලියාවට ඇවිල්ල යන්න එක පාරක් හරි එනඑක ඒකට මම උත්සාහයක් දානවා අනිවාර්යයෙන්ම විසිට් එකකට හරි එන එක මගේ එකම අඪිශ්ටානය මන් හිතනවා මට උත්සාහ කරොත් බැරි වෙන්නෙ නැහැ කියලා අනිවාර්යයෙන්ම ඇවිල්ල යන්න එන එක ම්න් ටාගට් එකක් කරන් තියෙන්නේ ..ඒ දවසක ම්න් උත්සාහයක් දාලා ආවොත් අනිවාර්යයෙන්ම එනවා මේ ඩොක්ටර්ව හම්බුවෙන්න ..අනිවාර්යයෙන්ම ..එන එක එනවමයි .යූටිඋබ් වලින් වැදගත් වීඩියෝ කරන කීර්ති ඩොක්ටර් කවුද කියලා බලන්න .... දැකලා තියෙන්නේ වීඩියෝ වලින් නෙ ...
@@KeerthiKulasekaraබොහොම ස්තූතියි ඩොක්ටර් ..
🎉🎉
thank you , all the best !!
ගොඩක් සතුටුය්.එහෙම උනොත් උතුරෙ සින්හල අයටත් ගිහින් ගෙවල් හදගෙන ඉන්න පුලුවන් wei
Obala siyalu denama eakkuthouwela may rata godaganna sahayadenna n pp jayawewa
This will be a good introduction to the unity of Sinhala,Tamil and Muslim communities living out of Sri Lanka. It was a shame that these sectors of people were not so very friendly from heart to heart all these years. In my opinion the blame goes to all past politicians of all three sectors who created disunity for their personal gains. At last they are no more in Parliament or in power. “CHEARS.”
🎉🎉
thank you
🎉🎉
thank you
ලංකවෙි, දැන් සිදුවෙමින් තිබෙන්නේ...මෙයමයි. හරිමසතුටුයි. මෙි සදංහා සියල්‍රම දෙනාපෙරමුන ගතයුතුයි,
සමගිව ජීවත්වීම මොනතරම් සුන්දරද 83 කලින් වගේ
බොහොම ස්තුතියි , අනීවාර්යයෙන් කළහැකි දෙයක්
මට ලංකාවෙ ඉද්දි දෙමල යාලුවො හිටිය කවදාවත් අපිඅතරෙ ජාතිබේද තිබුනෙනෑ
රටට අවශ්‍යම මේ ජාතික සමගියයි.
බොහොම ස්තුතියි , අනීවාර්යයෙන් කළහැකි දෙයක්
issarata thavath venas vei
Let's hope so
Meka den ema ratema degolloma denuvath unanang. Api maathru boomiyata. Loku. Jayagranayak bro
aniwaryayen
Congratulations ❤
thank you
පුනරුද යුගයක් කියන්නෙ නිකං නෙවෙයි සහෝදරයා.ජාති ආගම් කුල පක්ෂ භේද නැති හැම මිනිසෙකුටම දෙනෙත තෙත් වෙනව ෂුවර් මේ වෙනසට.මුලු ලෝකයේ හැම අස්සක් මුල්ලකම ගුන කතාකරන රටක් වෙනව දකින්නයි මගේ අපේක්ෂාව.
ඔබට යෝධ බළ යෝධ ශක්තියම ලැබේවායි පතමි ඉදිරියේදී ද මෙවැනිම වැඩසටහන් වලින් අපව දැනුවත් කිරීමට ❤❤❤ මම මේ ඔයාගේ චැනලය දැක්කමයි දැන් සබ්ක්‍රයිබ් කරා
උතුරු මිනිසුන් වැඩිපුර ජනාධිපති තුමා ...prathipadana wen කරන්න ...උතුරු නැගෙනහිර pathe දුකක් විඳින ජනයා ගොඩ ..ගන්න.
❤
thanks
❤❤❤❤❤❤❤
thanks
මන් jaffna Campus එකේ.. ඇත්තටම අපේ භාෂාවක් වත් නොතේරී අපිට සලකන විදිහ දැක්කම ඇස්වලට කදුලු එනව සර්.. ගමක හිටියේ අපි එයාලගේ ගමේ හැම දේකටම වගේ අපේ බෝඩිමේ හැමෝටම කතා කරනවා..
❤❤❤❤❤🎉🎉🎉🎉🎉
thank you
❤❤❤සමගිය බලය වේ ❤❤❤
Excellent explanation Dr.thank you very much.
You are welcome
Obhage kathaawa saha adhahas hondhayi. Namuth ideas communicate kireeme mokakdho aduwak thiyenawa.
බොහොම ස්තුතියි , ඉදිරියේ හදාගමු ...
වීඩියෝ එකට බොහොම ඉස්තුතියි sir. වෙනස මෙහෙම තේරුම් ගන්නවානම්. මෙල්බන් මගේ යාලුවෙක් හිටියා shirt එක තොප්පිය, කාමරේ හැමතැනම ඊළම. අපිට බේදයක් නෑ කිව්වට වැඩක් උනේ නෑ යාලුකමත් නැති උනා.
Australiya වට aweth usmle karanna puluwan ද eka ලංකාවේ de karanawata වඩා wenasda. E wedihatama part 1,2,3 karanna oneda
puluwan weyi , mehe indan USMLE krapu aya gana personally danne naa
@KeerthiKulasekara thanks
😅
thanks
LAKAWE DUSKARA PASAL DARUWANTA NILAADUMATA SAPATHTHU MESS DENAWANAM WENASAK SAMAGE ATHWELAK .STHUTHII.
නුරවර එලියෙන් සහ රත්නපුරෙන් දෙන්නෙක් ආවා
My appreciation about Tamils is their hardworking and honesty.
thanks
මිනිසුන් අතර වෛරය අසමගිය ඇති කලේ දේශපාලන කරන අය ඔහුන්ගේ ඉදිරි පැවැත්ම උදෙසා නැත්නම් අපි හැමෝම ලාංකිකයෝ වෙමු.
අනිවාර්යයෙන්
❤🎉
thanks for watching
❤
thanks
යාපනේ මෙච්චර වෙනස් වෙන්න හේතුව යාපනේ විශ්ව විද්‍යාලයේ ඉන්න සිංහල අයයි හමුදාවේ සේවය කරන අයයි පොලිසියේ අයගේ attitudes නිසා campus එකේ lectures ගොඩක් වෙලාවට කැමති සිංහල මිනිස්සුන්ගෙ ගරු කිරිමේ ගතියට එයාල හිතන් හිටියෙ සිංහල උනාම අපිට වෙනම දෙවල් තමයි අණ්ඩුවේන් දෙන්නෙ කියලා 😂😂😂 අපි ඔක්කොමට එකම හැන්දෙන් බෙදන්නේ කියලා එහෙට ගියාට පස්සෙ එයලාම තෙරුන් ගත්තා😂
"අපි ඔක්කොමට එකම හැන්දෙන් බෙදන්නේ කියලා එහෙට ගියාට පස්සෙ එයලාම තෙරුන් ගත්තා " අනිවාර්යයෙන්
💯💯💯💯
thanks
In early days of sri lanka ,specially when it was known as Ceylon , our social relationship with tamil society was very friendly, and had a social bond between us. Your message brought my sunken memory up after so many years.we had maney friends from north who worked in all govt. Departments. They were very honest and duty bounded than our own people. Unfortunately they drifted away from us. At least if those people getting closer to us even when abroad, it is a good sign for abeling us to come together as a nation in future. Hope you may develop the peace and harmony between our people by way of bringing them together through your media link. Thanks.
true , Let's try to improve it further
සමගිය ඇති වෙන්න නම් සිටිසන්ෂිප් එක හැර තව පොදු එක දෙයක්වත් තිබිය යුතුයි. නැතිනම් සමගිය තාවකාලිකයි.
❤❤❤❤❤❤🙏🙏🙏
thank you
අපේ රටේ පාලකයින් මේ රටට කක ලොකුම විනාශයට තිත තැබීමම ෂ්‍රීලාංකික අපි ලැබූ ලොකුම ජයග්‍රහනයක්. මේ සදහා මිනිසුන් ජාතිවාදී නොවී එක්‍තුවීමම හරිම සතුටක්. NPP රජයට ස්තූතියි මෙවැනි flat form එකක් සෑදීම සම්බන්දව. ජවේවා NPP. දැන්වත් ජාතිවාදයට තිතතබමු. විශ්වාසයේ දෑත් දිගුකිරීමට ජාතිවාදයකින් තොරව එකතුවෙමු. අපේ ර්ස්ටේ ජීවත්වෙන සාමාන්‍ය මිනිසුන් අතර කිසිම වෙනස්කමක් තිබුනෙනෑ. මෙවා හැදුවෙ පැවැති පාලකයින්ගේ පැවැත්ම සදහාම පමනයි.🇱🇰
අනිවාර්යයෙන්
This is nothing new. The Jaffna guys are one of the best if you come to know them well. Since the mid-70s, I have associated them. It was politicos who created the divide. I wonder how the politicos got changed. But in this world ,'nothing goes for nothing' Let's hope the upcountry will not raise Indian flag on our national day.
Good explanation Thanks sir,i am in negambo ,we also very happy about our new political change .with tamil,muslims burger etc.😍😍😍
thanks a lot
Ambiga katakala dawal ma baluwa watu kara menessu harmapawa oun dala ho senhala wawa ahamoma aparata menessu ambiga gakatawala ma nodanuwatma kadiulu awa paw aminissu wahallu waga wadakaranna asarana daruwo anika mat druwya walata abbaihi wala jatibada mnati samagi rata nawa rajaya bihi kala harima satutui apa janapati samanya paulaka samannya kanak apita vetarak nowai samahara kawaladi janapatita kadulu anawa